Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you so much 29 .7 gewanawa
අනිවාර්යයෙන්ම මේ පොලී අනුපාත සුළු වශයෙන් වෙනස් විය හැකියි.නමුත් සාපේක්ෂ වශයෙන් 29% ලබාගත හැකියි.29.75% ක අනුපාතයක් ලද අයත් සිටියා.
Thamara koheda bank ek ??
@@slngossip Horana
Masa kiyatada
@@vishmi8217 මාස 60 කල් පිරීමේදි පොලිය.
හැම මාසයකම මේ විදියට පොලි අනුපාත දානවනමි ඒක අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. බුදු සරණයි
B
👍👍👍
👍👍
Fd eka dala loan ekak gaththama loan eka gewala iwara wenkan kal pirunath poliya ganna barida.
පොලී මුදල ස්ථාවර තැන්පතුවට එකතු නොවී සාමාන්‍ය ක්‍රමයට ඉතිරිකිරීමේ ගිණුමකට බැර වන්නේ නම් එය ලබා ගැනීමේ ගැටලුවක් ඇති නොවේ.නමුත් එය ස්ථාවර තැන්පතුවටම එකතු වන්නේ නම් ( Added to the Capital) එහිදී ස්ථාවර තැන්පතුව වැසීමට නොහැකි බැවින් ගැටලු ඇති විය හැක.නමුත් එය ලබා ගැනීමට හැකියාව පවතී.එම ක්‍රමය බොහෝදුරට බැංකුවෙන් බැංකුවට වෙනස් වේ.එම නිසා ඔබගේ බැංකුවේ අදාල නිලධාරියාගෙන් විමසීම් කරන්නේ නම් ඔබට ගැලපෙන පිළිතුර ලබා ගැනීමට හැකිය
@@BizinfoTv126 ok.thank's.bankuwen ahuwa.ganna puluwan kiuwa
Niyamay brother. Rajaye bankuwalin wadima poliya wagey..
බොහෝ දුරට එසේ විය හැකියි. වසර 05 ඉතාමත් හොඳ අනුපාතයක්.
Thanks oba thumata
Koitiyak diposit karot 5 years walata මාසිකව poliya gannawanam hema masema kiyak denwada maseta poliya ?
241666/= monthly
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Sunil
2023 10 masa dana poliya kiyada 500000 masa 03
අපගේ ඒ පිළිබඳ නවතම වීඩියෝව නරඹන්න ua-cam.com/video/uERtoDg4nOA/v-deo.htmlsi=NZuiMs_knqiUgo0-
Thank vidio aka genawata
ow hari
sori mata danagannda puluwanda 18 .25 poliyata laksa 15 k mandanawa me mase 27 mata danaganda oni wasara 5 ta mase gane kiyak poliya lebeida mata tex aka kapila gana kiyannako pls
pls kiyandako adatath thinawada wasara 5 % 18 .25 ....
ඔව්.වෙනස් වී නැත
tex aka kiyak kapenawada masekata
පොලියෙන් 5% යි.
👍
Mata kiyanna lankave saudie Bank eke lankave kenekge numbareka
Mr. Mohammed RilwanPeople's Bank - RepresentativeUniter Arab Emirates Whatsapp - +971 56333 1900E mail - rilwan@peoplesbank.lk
මාසෙන් මාසෙට ගන්නවා නම් රජය ටැක්ස් එක කොච්චර ගහනවද කෝටියක් වගේ තැන්පත් කලොත් ප්‍රතිශතය කොහොමද
Kawada wanakan ma 29% poleya danwada.april masa wetarada?
ඒ ගැන කියන්න අමාරුයි.තැන්පතු පොලී අනුපාත වෙනස් වෙන දින ගැන සඳහන් කිරීම අපහසු කාර්යයකි.
වසර 5කට දැම්මම වසර 5 අවසානෙදි බැන්කුවට කපා ගන්න බද්ද කොහොමද වෙන්නෙ
Me rates oya aragaththe koi branch ekenda kiyala puluwannm danna.
කොළඹ සියලුම ශාඛා මේ අනුව තමයි කටයුතු කරන්නෙ.
❤❤❤❤
Yako mey August minisunta lanu data epa meka galawaplya
නවතම පොලී පිළිබඳව විස්තරය මෙතැනින් බලන්න.ua-cam.com/video/uERtoDg4nOA/v-deo.html
මන් බැන්කුවෙන් අද ඇහුවා.ඒත් එයාලා මේ රේට් ගැන දැනුවත් නෑ කිව්වා .මේ රේට් දෙන්නෑ කිව්වා.
මොකක්ද බැංකුව ?
Mahajana.benk
ඉබ්බගමුවේ
%18 .25 poliya dena aka thmath thinawada
ඔව්.
12වෙනිද මම පිලියන්ද ල මහජන බැංකුවෙන් ඇහුවම....එහෙම එකක් නෑ කිව්ව. සීයට 26 හෝ23.තමා කිව්වෙ.
29% ක පොලිය ලබා දෙන්නෙ වසර 05 ක් සඳහා පමණයි
ඔඕ.බැංකුව එහෙමයි කිව්වෙ.17මම ගිහිල්ල ආයෙ අහන්නම්.අවු..5ට.බොහෝම ස්තූතිය.ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා.
Dan owa na..23 or 21😂
@Sumedha Athawuda 21% දින 400 සඳහා අදාල වන අතර 29%ක පොලිය ලබා දෙන්නෙ වසර 05ක් සඳහායි.
@@BizinfoTv126 ස්තුතියි
mase gane ganda berida kiyada poliya
පුලුවන්.. ඒ පිළිබඳව වෙන වෙනම වීඩියෝවේ සඳහන් කර ඇත.වීඩියෝවේ අවසානයේදී පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
me %18 me wage poli anu pata ana aurududeta mitath wada aduweida
බොහෝ දුරට අඩුවිය හැකියි.ඉතා ඉහළ පොලී අනුපාත දීර්ඝකාලීනව පවත්වාගෙන යා නොහැකිය.
කුරුණෑගල දබුලූපාර ශාඛාවෙන් ඇහුවා මැනේජර් කිව්වා දින 400 දාන්න ඒක ලාබයිලු අවුරුදු 5 දාන එක පාඩුයිලු
ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතාම සංකීර්ණ කාරණයක්.ප්‍රධාන වශයෙන්ම ඔබ තැන්පත් කරන මුදල , එම මුදල නැවත ලබා ගත යුත්තේ කොපමණ කාලයකින්ද යන්න තීරණය කල යුතුයි.ඒ අනුව උදාහරණයක් ලෙස ඔබ සතුව රු මිලියන දෙකක මුදලක් ඇත්නම් , ඉන් රු මිලියනයක් පමණක් ඉතා ඉක්මනින් අවශ්‍ය නම් සම්පූර්ණ මුදලම කෙටිකාලීන ආයෝජන සඳහා යෙදවීම නිශ්ඵල කාර්යයකි.එවිට කළ යුත්තේ ,1.) රු.මිලියන එකක් කෙටිකාලීනව ( මාස 03, 06 හෝ දින 400) අයෝජනය කිරීම.2.) ඉතිරිය දීර්ඝකාලීනව ආයෝජනය කිරීම.( මේ දිනවල 29%ක පොලී ප්‍රතිශතයක් ලැබෙන නිසා එය ආයෝජනයට ඉතා හොඳ අනුපාතයකි.)මේ සම්බන්ධයෙන් වීඩියෝවකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Monthly gannawanam rate eka kohomada?
වසර 5ට දාලා දාපු කෙනා මළොත්නාමිකයාට ඉතිරි ටික ගෙනයන්න හැකිද?මුළු මුදල නාමිකයට ලැබේද?
අනිවාර්යයෙන්ම පුලුවන්.
Thanks
Welcome
Laksa 10kata masa 6kata පොලිය kiiyada
Meka aththada? Bank Website eke me gena na ne?
ඔව්.ඒ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා වීඩියෝවේ.
මමත් ගලගෙදර bank එකෙන් විමසුවා එයාලත් දැනුවත් නැතිලුනේ
අවම තැන්පත් මුදල කීය ද?
26 wendata danda oni
ලක්ෂ දහයක් 29%දැම්මොත් මාසෙකට පොලී කීයක් ලැබෙනවද
29% යනු මාසික පොලිය ගෙවනු ලබන පොලී අනුපාතයක් නොවේ.
මාසිකව ගනිද්දී ටිකක් අඩුයි.
මාස 24 තැන් පතුවෙන් මාසිකව පොලිය ලබා ගත හැකිද?
මාසික පොලිය වෙනම පෙන්වා ඇත.
Is this 29% for 5 year sure?
Yes. Can take.
Me rate aka denawa kiuwa 100000 thamai awama gana kiuwe.
මිනිස්සු ලොකු අමාරුවක අත ලගම 😢
Boru keyanna apa
අපගේ නවතම වීඩියෝව නරඹන්න. ua-cam.com/video/nerycxnf5fY/v-deo.html
මේකත් Boc double එක වගේ වැල් පොලියටද හැදෙන්නේ ?????
2023 march , masika poliya masa 3ta 21.05 '/ bagin masikawa laba denawa.
අදහස පැහැදිලි නෑ.
Me rate aka denawa kiuwa 100000 awama gana kiuwe.naiwala bank.
100,000/- නම් ඉතා හොඳයි.සමහර ශාඛා වල විශේෂ පොලී අනුපාත දෙන්නෙ රු. 500,000න් උඩ. වසර 05 ක් සඳහා 29% ක් ගන්න අනිවාර්යයෙන්ම රු. 1000,000/- ක් තැන්පතු කරන්න ඕන.
අවුරුදු පහකට දැම්මොත් මාසෙන් මාසේ පොලිය ගන්න බැරිද.
පුලුවන්
ඇත්තමද.කලින් 25%තිබිලා මාසෙන් මාසේ පොලිය ගන්න දුන්නෑන්නේ.
ගන්න පුලුවන්.. වීඩියෝවේ සම්පුර්ණ විස්තරය තිබේ.
Peoples bank එකේ intrest rates තාම තියෙන්නේ April 2022 අවුරුද්ද. Very Disappointing ..
වෙබ් අඩවියේ තිබෙන්නෙ සාමාන්‍ය පොලී අනුපාතිකයි. සම්පූර්ණ වීඩියෝව නරඹන්න.වීඩියෝවේ මුල ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා
Koi 25?
Ioo
❤️
Thank you so much 29 .7 gewanawa
අනිවාර්යයෙන්ම මේ පොලී අනුපාත සුළු වශයෙන් වෙනස් විය හැකියි.නමුත් සාපේක්ෂ වශයෙන් 29% ලබාගත හැකියි.
29.75% ක අනුපාතයක් ලද අයත් සිටියා.
Thamara koheda bank ek ??
@@slngossip Horana
Masa kiyatada
@@vishmi8217 මාස 60 කල් පිරීමේදි පොලිය.
හැම මාසයකම මේ විදියට පොලි අනුපාත දානවනමි ඒක අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. බුදු සරණයි
B
👍👍👍
👍👍
Fd eka dala loan ekak gaththama loan eka gewala iwara wenkan kal pirunath poliya ganna barida.
පොලී මුදල ස්ථාවර තැන්පතුවට එකතු නොවී සාමාන්‍ය ක්‍රමයට ඉතිරිකිරීමේ ගිණුමකට බැර වන්නේ නම් එය ලබා ගැනීමේ ගැටලුවක් ඇති නොවේ.
නමුත් එය ස්ථාවර තැන්පතුවටම එකතු වන්නේ නම් ( Added to the Capital) එහිදී ස්ථාවර තැන්පතුව වැසීමට නොහැකි බැවින් ගැටලු ඇති විය හැක.
නමුත් එය ලබා ගැනීමට හැකියාව පවතී.එම ක්‍රමය බොහෝදුරට බැංකුවෙන් බැංකුවට වෙනස් වේ.එම නිසා ඔබගේ බැංකුවේ අදාල නිලධාරියාගෙන් විමසීම් කරන්නේ නම් ඔබට ගැලපෙන පිළිතුර ලබා ගැනීමට හැකිය
@@BizinfoTv126 ok.thank's.bankuwen ahuwa.ganna puluwan kiuwa
Niyamay brother. Rajaye bankuwalin wadima poliya wagey..
බොහෝ දුරට එසේ විය හැකියි. වසර 05 ඉතාමත් හොඳ අනුපාතයක්.
Thanks oba thumata
Koitiyak diposit karot 5 years walata මාසිකව poliya gannawanam hema masema kiyak denwada maseta poliya ?
241666/= monthly
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Sunil
2023 10 masa dana poliya kiyada 500000 masa 03
අපගේ ඒ පිළිබඳ නවතම වීඩියෝව නරඹන්න
ua-cam.com/video/uERtoDg4nOA/v-deo.htmlsi=NZuiMs_knqiUgo0-
Thank vidio aka genawata
ow hari
sori mata danagannda puluwanda 18 .25 poliyata laksa 15 k mandanawa me mase 27 mata danaganda oni wasara 5 ta mase gane kiyak poliya lebeida mata tex aka kapila gana kiyannako pls
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
pls kiyandako adatath thinawada wasara 5 % 18 .25 ....
ඔව්.වෙනස් වී නැත
tex aka kiyak kapenawada masekata
පොලියෙන් 5% යි.
👍
Mata kiyanna lankave saudie
Bank eke lankave kenekge numbareka
Mr. Mohammed Rilwan
People's Bank - Representative
Uniter Arab Emirates
Whatsapp - +971 56333 1900
E mail - rilwan@peoplesbank.lk
මාසෙන් මාසෙට ගන්නවා නම් රජය ටැක්ස් එක කොච්චර ගහනවද කෝටියක් වගේ තැන්පත් කලොත් ප්‍රතිශතය කොහොමද
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Kawada wanakan ma 29% poleya danwada.april masa wetarada?
ඒ ගැන කියන්න අමාරුයි.තැන්පතු පොලී අනුපාත වෙනස් වෙන දින ගැන සඳහන් කිරීම අපහසු කාර්යයකි.
වසර 5කට දැම්මම වසර 5 අවසානෙදි බැන්කුවට කපා ගන්න බද්ද කොහොමද වෙන්නෙ
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Me rates oya aragaththe koi branch ekenda kiyala puluwannm danna.
කොළඹ සියලුම ශාඛා මේ අනුව තමයි කටයුතු කරන්නෙ.
❤❤❤❤
Yako mey August minisunta lanu data epa meka galawaplya
නවතම පොලී පිළිබඳව විස්තරය මෙතැනින් බලන්න.
ua-cam.com/video/uERtoDg4nOA/v-deo.html
මන් බැන්කුවෙන් අද ඇහුවා.ඒත් එයාලා මේ රේට් ගැන දැනුවත් නෑ කිව්වා .මේ රේට් දෙන්නෑ කිව්වා.
මොකක්ද බැංකුව ?
Mahajana.benk
ඉබ්බගමුවේ
%18 .25 poliya dena aka thmath thinawada
ඔව්.
12වෙනිද මම පිලියන්ද ල මහජන බැංකුවෙන් ඇහුවම....එහෙම එකක් නෑ කිව්ව. සීයට 26 හෝ23.තමා කිව්වෙ.
29% ක පොලිය ලබා දෙන්නෙ වසර 05 ක් සඳහා පමණයි
ඔඕ.බැංකුව එහෙමයි කිව්වෙ.17මම ගිහිල්ල ආයෙ අහන්නම්.අවු..5ට.බොහෝම ස්තූතිය.ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා.
Dan owa na..23 or 21😂
@Sumedha Athawuda 21% දින 400 සඳහා අදාල වන අතර 29%ක පොලිය ලබා දෙන්නෙ වසර 05ක් සඳහායි.
@@BizinfoTv126 ස්තුතියි
mase gane ganda berida kiyada poliya
පුලුවන්.. ඒ පිළිබඳව වෙන වෙනම වීඩියෝවේ සඳහන් කර ඇත.වීඩියෝවේ අවසානයේදී පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
me %18 me wage poli anu pata ana aurududeta mitath wada aduweida
බොහෝ දුරට අඩුවිය හැකියි.ඉතා ඉහළ පොලී අනුපාත දීර්ඝකාලීනව පවත්වාගෙන යා නොහැකිය.
කුරුණෑගල දබුලූපාර ශාඛාවෙන් ඇහුවා මැනේජර් කිව්වා දින 400 දාන්න ඒක ලාබයිලු අවුරුදු 5 දාන එක පාඩුයිලු
ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතාම සංකීර්ණ කාරණයක්.
ප්‍රධාන වශයෙන්ම ඔබ තැන්පත් කරන මුදල , එම මුදල නැවත ලබා ගත යුත්තේ කොපමණ කාලයකින්ද යන්න තීරණය කල යුතුයි.
ඒ අනුව උදාහරණයක් ලෙස ඔබ සතුව රු මිලියන දෙකක මුදලක් ඇත්නම් , ඉන් රු මිලියනයක් පමණක් ඉතා ඉක්මනින් අවශ්‍ය නම් සම්පූර්ණ මුදලම කෙටිකාලීන ආයෝජන සඳහා යෙදවීම නිශ්ඵල කාර්යයකි.
එවිට කළ යුත්තේ ,
1.) රු.මිලියන එකක් කෙටිකාලීනව ( මාස 03, 06 හෝ දින 400) අයෝජනය කිරීම.
2.) ඉතිරිය දීර්ඝකාලීනව ආයෝජනය කිරීම.
( මේ දිනවල 29%ක පොලී ප්‍රතිශතයක් ලැබෙන නිසා එය ආයෝජනයට ඉතා හොඳ අනුපාතයකි.)
මේ සම්බන්ධයෙන් වීඩියෝවකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Monthly gannawanam rate eka kohomada?
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
වසර 5ට දාලා දාපු කෙනා මළොත්
නාමිකයාට ඉතිරි ටික ගෙනයන්න හැකිද?
මුළු මුදල නාමිකයට ලැබේද?
අනිවාර්යයෙන්ම පුලුවන්.
Thanks
Welcome
Laksa 10kata masa 6kata පොලිය kiiyada
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Meka aththada? Bank Website eke me gena na ne?
ඔව්.ඒ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා වීඩියෝවේ.
මමත් ගලගෙදර bank එකෙන් විමසුවා එයාලත් දැනුවත් නැතිලුනේ
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
අවම තැන්පත් මුදල කීය ද?
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
26 wendata danda oni
ලක්ෂ දහයක් 29%දැම්මොත් මාසෙකට පොලී කීයක් ලැබෙනවද
29% යනු මාසික පොලිය ගෙවනු ලබන පොලී අනුපාතයක් නොවේ.
මාසිකව ගනිද්දී ටිකක් අඩුයි.
මාස 24 තැන් පතුවෙන් මාසිකව පොලිය ලබා ගත හැකිද?
මාසික පොලිය වෙනම පෙන්වා ඇත.
Is this 29% for 5 year sure?
Yes. Can take.
Me rate aka denawa kiuwa 100000 thamai awama gana kiuwe.
මිනිස්සු ලොකු අමාරුවක අත ලගම 😢
ඔබේ ප්‍රශ්නයට මෙම වීඩියෝවේ පිලිතුරු ලබා දී ඇත. 👇
ua-cam.com/video/i2lSwRHfy1E/v-deo.html
Boru keyanna apa
අපගේ නවතම වීඩියෝව නරඹන්න. ua-cam.com/video/nerycxnf5fY/v-deo.html
මේකත් Boc double එක වගේ වැල් පොලියටද හැදෙන්නේ ?????
2023 march , masika poliya masa 3ta 21.05 '/ bagin masikawa laba denawa.
අදහස පැහැදිලි නෑ.
Me rate aka denawa kiuwa 100000 awama gana kiuwe.naiwala bank.
100,000/- නම් ඉතා හොඳයි.සමහර ශාඛා වල විශේෂ පොලී අනුපාත දෙන්නෙ රු. 500,000න් උඩ.
වසර 05 ක් සඳහා 29% ක් ගන්න අනිවාර්යයෙන්ම රු. 1000,000/- ක් තැන්පතු කරන්න ඕන.