Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු🙏 සාදු🙏 සාදු🙏 අනුමෝදන් වෙමි . අනුමෝදන් වේවා
සාදු සාදු සාදු පින්වත් මෑණියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
පුණ්‍යානුමෝදනා වේවා
Oyata thanak hambunada nangi?
සාධු සාධු සාධු.අනුමෝදන් වෙමි. අනුමොදන් වේවා.❤
සාදු සාදු සාදු ...අද සිල් සමාදන් උනේ අනගාරිකා අසපුවේ ...තෙරුවන් සරණයි ..පිං බොහොමයක් කරගන්න වාසනාව ලැබුනා .ආලෝක පුජාවට දායකත්වය ද...අප අංගුලිමාල මහාරහතන් වහන්සේ ගේ උතුම් ධර්ම මන්දිරයට ටයිල් කැටයක පුජාවක් කරගැනිමේ මහගු පින කරගත්තා සාදු සාදු සාදු
මමද ඔබේ පින අනුමෝදන් වෙමි.නමෝ බුද්ධාය!
Sadu sadu sadu ..theruwan saranai
අනේ මට වයස 17.2022 උසස් පෙළ කරන්න ඉන්නේ.අනේ මම ගොඩක් ආසයි ඉගන ගන්න ගමන් මෙහෙනින් වහන්සේලාට උපස්ඨාන කරන්න.කවුරැහරි ඒ දේට මට උදවු කරන්නකෝ.ලොකු පිනක් 🙏🙏
අප විසින් සංවිධානය කරන දානයකට, ඔබගේ සංසුන් මිතුරන් සමග පැමින, දානයට උදව් කරමින් සියැසින් දැක බලා ගත හැකිය.
Matath anumodan weva!!!Sadhu sadhu !!!
Sadu sadu sadu🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!
Sadu sadu
Asapuwa sambnda karagnna nu ekak nathi weida theruwan saranai !
කිඹුලාපිටිය තියෙන්නේ කටුනායක ගුවන්තොටුපල පිටුපස.ගුවන් තොටුපලට අැතුල්වන දොරටුව පසුකර. ගුවන්තොටුපල වැට අයිනෙන් අැති පාර දිගේ කිලෝමීටරයක් පමන ගිය විට, වම් අත පැත්තට හමුවන පළමු තාර පාර කිඹුලාපිටිය පාරයි. එ් පාර දිගේ කිලෝමීටරයක් පමණ ගියවිට නැවතත් ගුවන්තොටුපලේ පිටුපස වැට පසුකර යන්න. මීටර් 200කින් පමන දකුණු අත පැත්තට මයිකල් ප්‍රනාන්දු මාවත අැත. එහි මහමෙව්නා අනගාරිකා අසපුවට, ලෙස පුවරුවක්ද අැත. එම පාරේමීටර් 100ක් පමන ගිය විට ඔබට මෙමස්ථානය පහසුවෙන් සොයාගත හැකිය. පොහොය දිනයක සිල්සමාදන් වීමට යාමට පෙර දැනුම්දීම අවශ්ය නැත.එසේ ගියවිට, අනෙකුත් සියළු විස්තර ඔබට එම ස්තානයෙන්ම ලබාගත හැකිය.
මෙහෙනින් වහන්ස 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු!!!
🙏🙏🙏🙏🙏🙏
Where is this monastery?
අනගාරිකා අසපුවකට නිවෙසක් සහ ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමතියි. ඒ සදහා විස්තර දැනගන්නේ කෙසේද
ඔබගේ පුණ්‍ය සිතිවිල්ල ඉතා උතුම්.පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට ගොස් මේ ගැන කථිකා කර ගත හැකිය. එසේම, ඕනෑම මහමෙව්නා අනගාරිකා අසපුවකින් ද මේ ගැන දැන ගත හැකිය.ඔබගේ ප්‍රදේශය දන්වන්නේ නම්, ළගම ඇති මහමෙව්නා අනගාරිකා අසපුව සදහන් කළ හැකියි.
Polgawawela mahameunawe number aka. Okata kathakaranta.
0374937350 අංකයෙන් පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට අමතා, ඔබගේ පරිත්‍යාගය ගැන දන්වා, ඉදිරි කටයුතු කරගන්න.සම්බන්ද වීමට නොහැකි වුවහොත් නැවතත් මට දන්වන්න.
Ane mata mewage asapuwaka sil ganna ona udu karanna.
2024.04.24 වෙනිද පෝය දවසේ උදේ, යන්න, කටුනායක, කිඹුලා පිටියේ මේ අසපුවට.එදා හවස 7 වෙනතුරු බෝධි පූජාව කරවන්නේ අපි.ඇවිත් පූජාවට අපිත් එක්කම සහභාගී වෙන්න.
🙏🙏🙏🙏
ඔබට පුණ්‍යානුමෝදනා වේවා!සෙත් වේවා!!!
සාදු🙏 සාදු🙏 සාදු🙏 අනුමෝදන් වෙමි . අනුමෝදන් වේවා
සාදු සාදු සාදු පින්වත් මෑණියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
පුණ්‍යානුමෝදනා වේවා
Oyata thanak hambunada nangi?
සාධු සාධු සාධු.
අනුමෝදන් වෙමි. අනුමොදන් වේවා.❤
සාදු සාදු සාදු ...අද සිල් සමාදන් උනේ අනගාරිකා අසපුවේ ...තෙරුවන් සරණයි ..පිං බොහොමයක් කරගන්න වාසනාව ලැබුනා .ආලෝක පුජාවට දායකත්වය ද...අප අංගුලිමාල මහාරහතන් වහන්සේ ගේ උතුම් ධර්ම මන්දිරයට ටයිල් කැටයක පුජාවක් කරගැනිමේ මහගු පින කරගත්තා සාදු සාදු සාදු
මමද ඔබේ පින අනුමෝදන් වෙමි.
නමෝ බුද්ධාය!
Sadu sadu sadu ..theruwan saranai
අනේ මට වයස 17.2022 උසස් පෙළ කරන්න ඉන්නේ.අනේ මම ගොඩක් ආසයි ඉගන ගන්න ගමන් මෙහෙනින් වහන්සේලාට උපස්ඨාන කරන්න.කවුරැහරි ඒ දේට මට උදවු කරන්නකෝ.ලොකු පිනක් 🙏🙏
අප විසින් සංවිධානය කරන දානයකට, ඔබගේ සංසුන් මිතුරන් සමග පැමින, දානයට උදව් කරමින් සියැසින් දැක බලා ගත හැකිය.
Matath anumodan weva!!!
Sadhu sadhu !!!
Sadu sadu sadu🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!
Sadu sadu
Asapuwa sambnda karagnna nu ekak nathi weida theruwan saranai !
කිඹුලාපිටිය තියෙන්නේ කටුනායක ගුවන්තොටුපල පිටුපස.
ගුවන් තොටුපලට අැතුල්වන දොරටුව පසුකර. ගුවන්තොටුපල වැට අයිනෙන් අැති පාර දිගේ කිලෝමීටරයක් පමන ගිය විට, වම් අත පැත්තට හමුවන පළමු තාර පාර කිඹුලාපිටිය පාරයි. එ් පාර දිගේ කිලෝමීටරයක් පමණ ගියවිට නැවතත් ගුවන්තොටුපලේ පිටුපස වැට පසුකර යන්න. මීටර් 200කින් පමන දකුණු අත පැත්තට මයිකල් ප්‍රනාන්දු මාවත අැත. එහි මහමෙව්නා අනගාරිකා අසපුවට, ලෙස පුවරුවක්ද අැත. එම පාරේමීටර් 100ක් පමන ගිය විට ඔබට මෙමස්ථානය පහසුවෙන් සොයාගත හැකිය. පොහොය දිනයක සිල්සමාදන් වීමට යාමට පෙර දැනුම්දීම අවශ්ය නැත.
එසේ ගියවිට, අනෙකුත් සියළු විස්තර ඔබට එම ස්තානයෙන්ම ලබාගත හැකිය.
මෙහෙනින් වහන්ස 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු!!!
🙏🙏🙏🙏🙏🙏
Where is this monastery?
අනගාරිකා අසපුවකට නිවෙසක් සහ ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමතියි. ඒ සදහා විස්තර දැනගන්නේ කෙසේද
ඔබගේ පුණ්‍ය සිතිවිල්ල ඉතා උතුම්.
පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට ගොස් මේ ගැන කථිකා කර ගත හැකිය.
එසේම, ඕනෑම මහමෙව්නා අනගාරිකා අසපුවකින් ද මේ ගැන දැන ගත හැකිය.
ඔබගේ ප්‍රදේශය දන්වන්නේ නම්, ළගම ඇති මහමෙව්නා අනගාරිකා අසපුව සදහන් කළ හැකියි.
Polgawawela mahameunawe number aka. Okata kathakaranta.
0374937350 අංකයෙන් පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට අමතා, ඔබගේ පරිත්‍යාගය ගැන දන්වා, ඉදිරි කටයුතු කරගන්න.
සම්බන්ද වීමට නොහැකි වුවහොත් නැවතත් මට දන්වන්න.
Ane mata mewage asapuwaka sil ganna ona udu karanna.
2024.04.24 වෙනිද පෝය දවසේ උදේ, යන්න, කටුනායක, කිඹුලා පිටියේ මේ අසපුවට.
එදා හවස 7 වෙනතුරු බෝධි පූජාව කරවන්නේ අපි.
ඇවිත් පූජාවට අපිත් එක්කම සහභාගී වෙන්න.
🙏🙏🙏🙏
ඔබට පුණ්‍යානුමෝදනා වේවා!
සෙත් වේවා!!!