September 18, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 132

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 12 днів тому +2

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට .සුවපත් වෙත්වා. 💐

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 17 днів тому +4

    ඉතා වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි

  • @ecodigital9279
    @ecodigital9279 8 днів тому +1

    ඉතාම වැදගත් තොරතුරු සමූහයක්. බොහෝම පිං

  • @ProposalCom
    @ProposalCom 17 днів тому +3

    මමත් කෙසෙල් වගාවට ආශයි.ඔබගේ උපදෙස් ස්තුති පූර්වකව පිළිගනිමි....ශුභ අනාගතයක්.බුදු සරණයි.

  • @nihaldh
    @nihaldh Місяць тому +3

    උපදෙස් ටික ගොඩක් වටිනවා. ස්තුතියි.. පිහිය නම් යාලුවෙක් උස්සන් යන්න ඇති

  • @ranjithparagoda7576
    @ranjithparagoda7576 12 днів тому +6

    කුරේටර් උග්‍ර විස , කෙසෙල් කැනටත් විස අදින්න පුලුවන් , ඒ නිසා කුරේටෙර් දාන්න එපා අලු ටිකක් දාන්න කුරේටෙර් වලට ගැඩිබිල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ

  • @mmgunawardana8668
    @mmgunawardana8668 12 днів тому +1

    Thanks lot😊

  • @shyamalieperera707
    @shyamalieperera707 11 днів тому +2

    කුරේට කියන්නේ ආසනික් අඩංගු pesticide එකක්, මෙය තහනම් කල දෙයක්, ආසනික් පසේ දීර්ග කාලයක් පවතින දෙයක්, එතකොට අපී කන්නේ වස නේද

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda 9 днів тому +1

    සුපිරියට කියලා දෙනවා👍👍👍

  • @janakaperera1242
    @janakaperera1242 13 днів тому +1

    Thank you 🙏

  • @ChitranandaAriyarthne
    @ChitranandaAriyarthne 22 дні тому +1

    My dear, nice presentation.

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 14 днів тому +8

    "පණුකැට" කියල කිව්වට ඒවා ආසනික් අඩංගු උග්‍ර විෂක් බව අමතක කරන්න එපා

  • @MaduWanasingha
    @MaduWanasingha 14 днів тому +4

    කුරෙට කියන්නේ ව්සයි හොදටම

  • @shehankumara5065
    @shehankumara5065 2 місяці тому +1

    ජයවේවා ❤❤❤❤

  • @BasuraVimansha-q4f
    @BasuraVimansha-q4f 19 днів тому +7

    කුරේට දාන්න හොදනැ..

  • @pkharischandra7635
    @pkharischandra7635 16 днів тому +5

    පනුවො කතන්දරය ඉවරයි , හැබැයි වස කතන්දරේ ඊට වඩා දරුනුයි ,,භයානකයි .
    සමහරු ඒගැන හිතන්නෙ නැ.

  • @PiyathungaWadduwage
    @PiyathungaWadduwage 28 днів тому +1

    Thank u. VG.Kande uda kotada kebali karala gaha yatata danawada.

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 10 днів тому +1

    Mama alu athulata daala lunu tikakuth danawa panuwo enne naha

  • @amalsudesh8558
    @amalsudesh8558 9 днів тому +3

    පණු කැට දාන්න ඕනේ නෑ, පොඩි පොඩි කෑලී වලට කැපුවම වේලෙනවා,එතකොට මොන පණුවෙක්වත් නෑ,
    මේ කියන ඒවා කරන්න කලින් ටිකක් හිතලා බලන්න ,

  • @pererakottawaarachchigesum3613
    @pererakottawaarachchigesum3613 12 днів тому +1

    Kureter adika wasa pase awuruduganak tiyenawa Jala mulasra walata ekathu wenawa

  • @nimalnaulla6189
    @nimalnaulla6189 15 днів тому +2

    මගේ තියෙක්නෙ ඇඹුල් පඳුරු කිහිපයක්. මම කුරේටර් දාන්නෙ නැහැ. ගහ ඉතුරුවෙන්න අරිනව.ගහේකඳ ශුද්ධ කරනව. එතකොට පනුවො ගහන්නෙ නැහැ.

  • @SayumiSanudya
    @SayumiSanudya 8 днів тому

    neettraopalao kana kapuwama deweni tunweni pela hedenne netda

  • @chamarasiriwardene396
    @chamarasiriwardene396 2 місяці тому +1

    Supiriyak 😊😊😊

  • @padeepsuranga2261
    @padeepsuranga2261 17 днів тому +2

    භූමි තෙල් කාලක් දැම්මත් හරි.....

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 13 днів тому +1

    ස්තුතියි කියලා දුන්නා ට

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 23 дні тому

    දැනගත්තා

  • @sisirabandara-b5d
    @sisirabandara-b5d 13 днів тому +1

    Kureta nathuwa wena deyak thiyenawada

  • @wijerathnakns251
    @wijerathnakns251 15 днів тому +11

    කොයිතරම් සරු වුවත් වැඩක් නැහැ වසවිස යොදාගෙන වගා කරලා . වෙලෙඳපලට ගිහිල්ලා ගොඩක් කෙසෙල් කන්න දෙන්නේ පුංචි අයට ඉතිං සහෝදරයා ඔබ කියන වස කෙසෙල් එක්ක කන්න සිද්දවෙන්නෙ .දැන් ඔබතුමා ඔය වස යොදාගෙන කරන දේ ඉවතට දමලා ඊලඟ විඩියෝ එක වසවිස නොයොදා කරන ආකාරය ජනතාවට පෙන්වා දෙන ලෙස යෝජනා කරමි .ස්තුතියි .

    • @sriyanthiperera2331
      @sriyanthiperera2331 13 днів тому +1

      කතාව ඇත්ත කුරේට දාපුවහම කෙසෙල් ගෙඩි දක්වා කුරේට ගමන් කරනවා ඉතා විස සහිතයි

    • @SLfarmers
      @SLfarmers  13 днів тому +1

      කන බත් ඇටේ ඉදන් වසම කාලා.ගාන සබන් කෑල්ලෙ ඉදන් වස.බොන වතුර එකේ ඉදන් වස.ඒත් කෙසෙල් වලට දාන පනු කැටේ ගැන විතරක් කතා කරන්න එපා.ඔයාලා කන හැමදේම වස.පනු කැට වලට වඩා හානිකර කෘමිනාශක ඔයාලා ඔය කන බත් වලට ගහනවා .ඒක නිසා අදින් පස්සේ කාබනිකව කුබුරු හදලා බත් කන්න හොදේ මිස්

    • @SLfarmers
      @SLfarmers  13 днів тому

      ඔයලාට උත්තර දෙන්න වැය කරන කාලෙ අපරාදේ මහත්තයෝ.මම කියන්නද ඔයා මොකුත් කන්න එපා.මොකද ඔයා කන හැම බත් ඇටයකම ගොඩක් වස තියනවා.ඉතින් ඔයා අදින් පස්සෙ බත් කන්න එපා හොදේ

    • @wijerathnakns251
      @wijerathnakns251 13 днів тому +2

      මා ඔබට යෝජනා කලේ වස විස නොයොදා කරන ආකාරය ගැන වැඩසටහනක් කරන්න කියලා සහෝදරයා .ඔබ කියන දේ තමයි ඇත්ත .දැන් අපි අලුත් ව්දියට දෙයක් කරන්න බලමු .

    • @manjulapradeep2379
      @manjulapradeep2379 11 днів тому +1

      වස විස නැතුව රටේ එවුන්ට කන්ඩ දෙන්ඩ ගිහින් එකෙක් ජීවිතේ බේරගත්තෙ නැවකට පැනල...😂

  • @KasunJKDarshana
    @KasunJKDarshana 13 годин тому

    ඔය කදට කැල්ක්‍රෝන් වගෙ තෙලක් හරියන්නේ නැද්ද මිත්‍රයා මගෙත් තියෙනවා අවු4ක් විතර වගාවට දැන් අල ගුල්ලා කද ගුල්ලා ටිකක් පැතිරිලා වගේ පේනවා

    • @SLfarmers
      @SLfarmers  11 годин тому +1

      කැල්ක්‍රෝන් වලට යන්නෙ නෑ සහෝ.

    • @KasunJKDarshana
      @KasunJKDarshana 9 годин тому

      @ ❤️

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 12 днів тому +2

    ලාම්පතෙල් ටිකක් දාන්න..

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 2 місяці тому +1

    Ali inna palathwala karant watak gahala kesel wagawa karanna puluwan weida.

    • @shalikadissanayake1555
      @shalikadissanayake1555 2 місяці тому +1

      Puluwan .ekata hoda ali wetak gahanna one.viyadamak ,mahansiyak daranna wenawa.

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      ඔව් පුලුවන්.එල්ලෙන වැටක් ගහන්න ඕනි.නැත්නම් කොට දාලා කඩනවා

  • @ProposalCom
    @ProposalCom 17 днів тому +2

    කුරේටර් වෙනුවට ලිපේ අළු හොදඳ.?

    • @SLfarmers
      @SLfarmers  17 днів тому

      අනේ මන්දා

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9on 4 дні тому

    කුරේට වෙනුවට ලිපේ අලු හොදද?

    • @SLfarmers
      @SLfarmers  2 дні тому

      දන්නෙ නෑ සහෝ

  • @LalJayasekara-k4o
    @LalJayasekara-k4o 2 місяці тому +1

    ❤❤😊😊

  • @gamagegam1770
    @gamagegam1770 11 днів тому

    පුවාලු , රත් කෙහෙල්, කැවෙන්ඩිශ් කෙසෙල් පැල මිල කීයද

    • @SLfarmers
      @SLfarmers  10 днів тому

      පුවාලු 100/120 අනික්වානම් දන්නෙ නෑ

  • @aimeapahasa7484
    @aimeapahasa7484 12 днів тому +1

    රැ ට එන්නම් , 12 විතර , 😎😎😎😄😄😄😄

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 2 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @DhamayanthiFernando
    @DhamayanthiFernando 17 днів тому +7

    කුරේට විසයි. ඔතෙන්ට අළු දාලා ඉටිඋරයකින් වහන්න

  • @RuwanSanjaya-z6o
    @RuwanSanjaya-z6o 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 2 місяці тому +1

    👍👍👍👍👍

  • @mahindasilva-kx9xo
    @mahindasilva-kx9xo 5 днів тому

    කඳ කපන්න කියතක් පාවිච්චි කලොත් නරකද

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 2 місяці тому +1

    ❤❤❤

  • @virajfernando9092
    @virajfernando9092 2 місяці тому +1

    🔥🔥🔥🔥

  • @අරුණැල්ල-ව2ද
    @අරුණැල්ල-ව2ද 2 місяці тому

    Kolikuttu walatath awulak wenne nethiwewi neda mehema kalama?

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      කෝලිකුට්ටු පදුර හදන්නේ ණෑ නේද.තනි ගහනේ

    • @අරුණැල්ල-ව2ද
      @අරුණැල්ල-ව2ද 2 місяці тому

      ​@@SLfarmers මාස 8ක් ගියාට පස්සේ එක පැලයක් ඉතුරු කලා... මම අලුතින් වගාව පටන් ගත්ත කෙනෙක්

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      කෝලිකුට්ටු වලද

  • @gadgetcomplex643
    @gadgetcomplex643 2 місяці тому +1

    😍😍

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 2 місяці тому +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @basnayakasuresh4864
    @basnayakasuresh4864 18 днів тому +5

    ඇයි කුරේට දාලා වහ කන්න දෙන්නෙ

    • @SLfarmers
      @SLfarmers  18 днів тому

      ඔයා කන සේරම වහ තමා.බත් එකේ ඉදන් එලවලු පාන් බනිස් පොල්තෙල් හැම දේම වහ කියලා මතකතියාගන්න

  • @PuujaSamanmali
    @PuujaSamanmali 26 днів тому +1

    මල්ලි.සුවදැල්.කෙහෙල්.ගහේ.පැල.හරි.හීනියට..චුටියට.පැල.එන්නේ.ගහත්.හරියට.හැදෙන්නැහැ.කනත්.පොඩියි.එ.ඇයි.පැලලොකුවෙන්න.මොකද.කරන්න.ඔන.කියන්නකෝ

    • @SLfarmers
      @SLfarmers  22 дні тому

      තනි ගහට සුවදැල් හදන්න

  • @surangajayasinha6820
    @surangajayasinha6820 2 місяці тому +2

    kolikuttu walata dana pohora monawada ayiye

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому +1

      පෝර කඩේ තියන්වා

    • @surangajayasinha6820
      @surangajayasinha6820 2 місяці тому

      @@SLfarmers නොර්මල් කෙසෙල් පොහොර එක අවුලක් නැද්ද

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому +1

      කෝලිකුට්ටු වල මිස්‍රනය වෙනස්.කඩේට කිව්වම දෙනවා

    • @nimalwijethilaka7232
      @nimalwijethilaka7232 2 місяці тому +1

      Dimo banana special

  • @prasadmadushanka1631
    @prasadmadushanka1631 2 місяці тому +1

    Oke bagayak kapuwama aye kola enawane.ekata mokada karanne

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      මොකක්.කැන කැපුවාම කොල එන්නෙ නෑ.ගහ මැරෙනවා.ඉදලා හිටලා මොටියක් දෙකක් එනවා.ඒවා වැඩක් නෑ

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 22 дні тому +1

    තව දෙයක් ඇමිබන් වලට ⁣කුරැමිණියෝ එනවා..ඒ කඳ විදින්න.ඒ සත්තු උගුල් විදිහට මෙි කඳ තැමිම නිසා අල්ල ගන්න ලේසී.

  • @jagathent6246
    @jagathent6246 12 днів тому +1

    Aye pudinawa

  • @gamagegam1770
    @gamagegam1770 11 днів тому

    මැටි කෙහෙල්, ඇඹුල් කෙහෙල් 1kg මිල කීයද

    • @SLfarmers
      @SLfarmers  10 днів тому

      ඇඹුල් 50 වගේ හොදම එක.මැටි කෙහෙල් කියන්නෙ මොනාද

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 16 днів тому

    Anith eewath yaluwo galawagena yai ethakota eenith pitayai 😅😅😅

    • @SLfarmers
      @SLfarmers  16 днів тому

      හප්පට.මට ඒක අමතක උනානෙ

  • @jananijayashani-ct5vc
    @jananijayashani-ct5vc 15 днів тому

    Mama lamputhal danwa

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 4 дні тому +1

    කුරෙට දාන්න් එප අලු ටිකක් දාන්න වැඩෙ ගොඩ

  • @jayamannaweeramuni5870
    @jayamannaweeramuni5870 7 днів тому

    කුරේට තහනම් නේද ?

  • @nimalkumara-c6s
    @nimalkumara-c6s 2 місяці тому +1

    Kada panuwa.kada Gulla gen aulak winne nanda ain't nokarama

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      පනුකැට වලට ඔය ඔක්කොම මැරෙනවා

    • @dammud
      @dammud 2 місяці тому

      ​@@SLfarmers gram kiyakda

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      පනුකැට ග්‍රෑම් ගානක් නෑ.බොහොම පොඩ්ඩක් ඇති

    • @dammud
      @dammud 2 місяці тому

      @@SLfarmers Gini petti bagayak?

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      ඔව් ඒ ඇති

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 16 днів тому

    Ekamade mathuranawa panukete 😅😅😅

  • @dcp1952
    @dcp1952 18 днів тому +5

    කූරේටර් අදික වසක් කූරේටර්දාපූ කෙසෙලි කන්‍ර එපා

  • @anushaherath1880
    @anushaherath1880 Місяць тому

    පනු කැට කියන්නෙ කුරෙටර් ද?

  • @harischandranihal4686
    @harischandranihal4686 9 днів тому +1

    හොඳ උනත් වැඩක් නෑ.
    එකම දේ දහසරයක් විතර කියනවනේ 😖😖😖

  • @leeladissanayaka
    @leeladissanayaka 18 днів тому

    Kuretar wish sahitya oyage channel balance nehe

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 місяці тому +3

    ජයම වේවා සහෝ මේ පාර මාලිමාවටත් සහයොගයක් ලබා දෙන්න ජයම වේවා හැමදාමත් ඔබේ විඩියෝ බලනවා❤❤❤

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      ස්තූතී සහෝ.මාලිමාව තමා හදවතේ

    • @SumithSumith-z1b
      @SumithSumith-z1b 2 місяці тому

      API malimawata Denma

    • @SLfarmers
      @SLfarmers  2 місяці тому

      ආදරෙයි සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪

    • @lasikashiromi7993
      @lasikashiromi7993 Місяць тому +1

      😊​

  • @ireshadilani9391
    @ireshadilani9391 13 днів тому

    Kola kaha wela gaha meranne àei

  • @WinesundaraBandara
    @WinesundaraBandara 6 днів тому

    සාර්තක යි අපිත් ඔය විදිහට තමයි කරන්නෙ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 9 днів тому +1

    කුරේටර් දාන්න එපා.කපාපු කඳ උඩට කෝමරිකා අතුල්ලන්න. කිසිම කෘමී උවදුරක් වෙන්නෙ නෑ.ඒ ස්වභාවික දෙයක්.

    • @SLfarmers
      @SLfarmers  6 днів тому

      කරලා බලන්නම්

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 15 днів тому

    ලූණු k1 ක් හො අලූ හූනූ. G500

  • @ude3333
    @ude3333 2 місяці тому +10

    කුරේටර් විසයි බං

  • @chandrasiriranathunga404
    @chandrasiriranathunga404 9 днів тому

    මන්නෙ නැතිඋන එක මෙතෙන්ට අදාල නෑ අදාළ දේ පමනක් කෙටියෙන් කියන්න එපා වෙනව

    • @SLfarmers
      @SLfarmers  9 днів тому

      බලන්න එපා සහෝ.නොබලා ඉන්න.එතකොට හරිනෙ

  • @thusharapremalal8907
    @thusharapremalal8907 2 місяці тому +1

    Kuretar danna epa ..mara visai.

  • @atulabandara3440
    @atulabandara3440 21 день тому +2

    වස කන්න එපා

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 14 днів тому +2

    කිසි විටෙක ඔය වැරදි කතා කියන්න එපා, පණුවෝ මරලා කාටවත්ම සාර්ථක ගොවියෙක් වෙන්න බෑ.
    නොදන්න කතා නොකිය,ඉන්න

    • @SLfarmers
      @SLfarmers  13 днів тому

      හා.ඔයා ඔයාගේ විදියට කරන්න මහත්තයෝ.

  • @shammisilva223
    @shammisilva223 11 днів тому +1

    කුරේට දාන්ඩ එපා කපපු තැනට ලුනු දාන්ඩ

  • @r.ຮṈ
    @r.ຮṈ 13 днів тому

    Minissunta...wahakawanna.ki.de.e

  • @SayumiSanudya
    @SayumiSanudya 8 днів тому

    neettraopalao kana kapuwama deweni tunweni pela hedenne netda

  • @LakshmiGodawaththa
    @LakshmiGodawaththa 6 днів тому

    පනු කැට කියන්නේ මොනවට ද.

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 23 дні тому +1