Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්😊❤ මාරම ලස්සන යි
ඔව් ඈ 💔✨️
පුදුම ලස්සනක් තියෙන්නේ 🥹❤️❤️ මෙයා තමා හිරු ස්ටාර් වෙන්න තිබ්බේ අමීශ කියන එකා මෙලෝ රහක් නෑ මෙයාගේ voice එක නම් පිස්සුවක් 🥹❤️
අනිවා කියලා වැඩක් නෑ මන් පුලුම ආසාවක් තියෙන්නේ මේ සින්දුව කියද්දී පට්ට ලස්සනයි අප්පා හිරු ස්ටාර් මෙයා තමා මගෙත් පැතුම උනේ නෑ නේ😢..පුදුම දක්ෂයෙක් ගුඩ්ලක් සහන්❤❤❤❤ 👉🇰🇷
@@chamindukulawansha6737 සිරාවටම බං මේ වගේ සිංදු පට්ටම ලස්සනයි අරුන් කියන මෙලෝ රහක් නැති ඒවා වගේද මේවා කෙලින්ම හදවතට දැනෙන්නම කියනවා 🥹❤️
ඔව් බන් 😂❤
එකගයි..
Sirawatama matath aruwa pennanna ba
Marama ලස්සන හඬක් .හිත නතර වෙන්නේ ibetama
සුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේපහන් තරුවක් වෙලාඔබේ ලෝකය පුරාහිදින්නම් සැමදාලගින් මියෙනා තුරාඔබේ සෙවනට වෙලාදෙපා මුල දැවටිලාරැදී ඉන්නම් සදාහදින් සෙනෙහස පුදාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේඔබේ සුරතල් සිනානිවයි දුක් වේදනාපීරී සිත සැනසුනාහදේ සෙනෙහස නිසාබැතින් පෙරුමන් පුරාඇවිත් සසරේ සරාහිතේ නැවතුනු නිසාමමත් ඔබගෙයි සදාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
ටික් ටොක් එකේ දැකලා අවේ.❤❤❤❤
Boru marisi oni nh .. original eka kalee ❤😊
සිරාවටම
@@dumiduthusan5938 aniwa bn meka patta
දැන් තමයි හම්බ උනේ හොයපු voice එකේ video එක. මාරම ලස්සනයි ♥️
Orginal එකට වඩා සුපිරි🌸😇♥...💕
🤣🤣🤣🤣🤣
අනිවා මචන් සුපිරිම සුපිරි සියපාරක් විතර ඇහුවා එපා වෙන්නෑ හදවතේ තරුව ..
Boru dann epa yko orginal ekt ghnn ekk nh roshan ge hada bawanawak wge e voice ekth ekk compair krnn epa bn lassanai eth harak wge ktha krnn ep😂
පුදුම ලස්සනක් තියෙන්නේ ☺️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ❤️❤️ ඒක භාවනාවක් වගේ ඒ තරම් ලස්සනයි 🥰
දැක්කද පිස්සො දෙතුන් දෙනෙක්ව සිංදුව ඉවර වෙද්දි මෙල්ල කරපු විදිහ 🙃 කොල්ලො කටහඩ බාවනාවක් තනිකර💯😘
මට හිතාගන්න බැරි මෙච්චර දක්ෂ කෙනෙක් පැරදිලා අර අමීෂයා hiru star උනේ කොහොමද කියලා 😒🥲
ලස්සන ගීතයක් ලස්සන කටහඬක්❤️සුභ පැතුම් පුතේ
Original කැලේ...හරිම ලස්සනයි ❤
සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ 💔🥺🥀🖐️.....
ඒ වොයිස් එක නම් හිතට මාර විදිහට දැනුනා ❤
අහපු වාර ගනන මතක නැ 🥹 addicted 🥹❤️
අහන වාරයක් අහපු වාරයක් මතක නැති මන් ❤❤❤❤
වොයිස් එකනම් භාවනාවක් ❤️🥺
ලස්සනයි චිත්‍රයක්,සුවිශාල කරමු, දසතින් දියතට.
ඔයාගෙම කියලා සුන්දුවක් කරානම් මරූ ♥️
100 පාරකට වඩා ඇහුව ❤
ඒ backup පිස්සුවක්😮🥺❤️
ගමේ කොල්ලෙක් මාරම ලස්සනයි අයියේ❤
Hart feeling voice ❤
Meke anthima tika fb eke ahala cover ekak kiyla hithgena hoyagena awe 😍♥️ mehema live kiyana ekak kiyl hithuwe na marama lassanai 😢❤
කී පාරක් ඇහුවද කියලා මතක නෑ❤🥺
Tiktok eken sinduwa hoyagena youtube apu set eka ko
❤
❤Inno❤
මාත් ආවෙ ඒකෙන් බං පට්ට සින්දුව බං මාරම ගති💗😗
Original left ❤️🔥😌 සදා රැදෙනූ සිතේ ...ඔබයි මගෙ ජීවිතේ..🥹
ටික් ටොක් එකෙන් සින්දුව දැකල ආවෙ මාරම ලස්සනක් තියෙන්නේ💗😗
සුපිරියක් තමයි ඉතින් තැනකට ගන්නවානම් මාරම voice එකක් ❤️😍
Waaaaw waaaaw harima lasssanaiiiiiiii ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Sahan uba thama hirustar thama eke wenasak na.pissonta kalawe gamanak na bro good luck ...
එච්චර ලස්සන සිංදුවක් කියද්දි අරුන් මොකක්ද කරන්නෙ 😂
අමීෂ මිනෝල් ,උදාර කෞෂල්‍යයලා කව්ද මුන් එක්ක...😊❤️
Bhawanawak🥺💗
Voice nam voice onna❤
මේන්න අනුකරන 🥺❤️
එයාගෙ වොයිස් 😍
Roshan Left ❤
සහන් අපෙ ගමෙ එකා❤🎉
මාරම වොයිස් එකක් ❤❤
Wow...Lassani..ahanna asa hithenawa.good luck.
Magical voice♥️😇
අසම කටහඩ ❤❤❤
Woooow Superb ❤
Sahan aiya ithim apinm hamdama ahnwa original voice eken ❤
Backing ekath maru 🥰 kollage voice ekath maru
ලස්සන වොයිස් එකක් ❤
Voice eka maru👍❤️
Me track ekt tik tok krl mge video ek virl giy ❤️
සුපිරි ❤
සුපිරියක් බන් අයියා ❤️✨️
Attma lassanai. Oya hiru star unanm watinwa e dws wl.
Wow 👌👌
Boru one na, original ekat wada denuna❤
Sahan aiya..asama hada💙❤️
Me dakshayawa kalekin dekke.sathutui daruwo.lassanai.
TikTok trending#1
❤❤pattama lassanata kiyanawa❤❤❤
මාරම වොයිස් එකක්
Roshanta wada hodata kiwada manda 😊❤
Ow eka aththa e unata roshan fernando ge music mewa
Supiri voice ekak❤️
ගොඩක් ලස්සනයි ..❤️
කොච්චර ඇහුවත් මදි
පුදුම ලස්සනක්❤🎉
බොක්කටම වැදුන 😋🚬
❤❤
maarama lassanata sing krnawa 😍😍
Super voice ❤✌️
😍💗
👍👍👍👍👍👍
Ane me sinduwa thwa diga una nm kiyla hithenwa 😢
😢😢😢😢😢😢❤
යකෝ අමීෂයා බලපන් උඹ දින්නෙ කොහොමද කියලා හිතා ගන්න බැ
රොෂාන් අය්යට වඩා ලස්සනට කියනවා ❤️
රොෂාන් අයියට වඩා රහට කියනවා ❤
❤😌
රොෂාන්ට වඩා ලස්සනට සිංදුව කියනවා
🖤 🙂
Ala
ලස්සනට කිව්වා❤ හැබැයි ලිරික්ස් ටිකත් හරියට බලාගෙන කිව්ව නම් තමා වටින්නෙ
Marama katahadak bawanawak wage
රොෂාන් අයියා කැලේ
Meyage nama mokakda
Wooh🥹❤
Kuda mee
මාරම වොයිස් එකක් ❤
😢❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්😊❤ මාරම ලස්සන යි
ඔව් ඈ 💔✨️
පුදුම ලස්සනක් තියෙන්නේ 🥹❤️❤️ මෙයා තමා හිරු ස්ටාර් වෙන්න තිබ්බේ අමීශ කියන එකා මෙලෝ රහක් නෑ මෙයාගේ voice එක නම් පිස්සුවක් 🥹❤️
අනිවා කියලා වැඩක් නෑ මන් පුලුම ආසාවක් තියෙන්නේ මේ සින්දුව කියද්දී පට්ට ලස්සනයි අප්පා හිරු ස්ටාර් මෙයා තමා මගෙත් පැතුම උනේ නෑ නේ😢..පුදුම දක්ෂයෙක් ගුඩ්ලක් සහන්❤❤❤❤ 👉🇰🇷
@@chamindukulawansha6737 සිරාවටම බං මේ වගේ සිංදු පට්ටම ලස්සනයි අරුන් කියන මෙලෝ රහක් නැති ඒවා වගේද මේවා කෙලින්ම හදවතට දැනෙන්නම කියනවා 🥹❤️
ඔව් බන් 😂❤
එකගයි..
Sirawatama matath aruwa pennanna ba
Marama ලස්සන හඬක් .හිත නතර වෙන්නේ ibetama
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සැමදා
ලගින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පීරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගෙයි සදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
ටික් ටොක් එකේ දැකලා අවේ.❤❤❤❤
Boru marisi oni nh .. original eka kalee ❤😊
සිරාවටම
@@dumiduthusan5938 aniwa bn meka patta
දැන් තමයි හම්බ උනේ හොයපු voice එකේ video එක. මාරම ලස්සනයි ♥️
Orginal එකට වඩා සුපිරි🌸😇♥...💕
🤣🤣🤣🤣🤣
අනිවා මචන් සුපිරිම සුපිරි සියපාරක් විතර ඇහුවා එපා වෙන්නෑ හදවතේ තරුව ..
Boru dann epa yko orginal ekt ghnn ekk nh roshan ge hada bawanawak wge e voice ekth ekk compair krnn epa bn lassanai eth harak wge ktha krnn ep😂
පුදුම ලස්සනක් තියෙන්නේ ☺️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ❤️❤️ ඒක භාවනාවක් වගේ ඒ තරම් ලස්සනයි 🥰
දැක්කද පිස්සො දෙතුන් දෙනෙක්ව සිංදුව ඉවර වෙද්දි මෙල්ල කරපු විදිහ 🙃 කොල්ලො කටහඩ බාවනාවක් තනිකර💯😘
මට හිතාගන්න බැරි මෙච්චර දක්ෂ කෙනෙක් පැරදිලා අර අමීෂයා hiru star උනේ කොහොමද කියලා 😒🥲
ලස්සන ගීතයක් ලස්සන කටහඬක්❤️
සුභ පැතුම් පුතේ
Original කැලේ...හරිම ලස්සනයි ❤
සදා රැදෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ 💔🥺🥀🖐️.....
ඒ වොයිස් එක නම් හිතට මාර විදිහට දැනුනා ❤
අහපු වාර ගනන මතක නැ 🥹 addicted 🥹❤️
අහන වාරයක් අහපු වාරයක් මතක නැති මන් ❤❤❤❤
වොයිස් එකනම් භාවනාවක් ❤️🥺
ලස්සනයි චිත්‍රයක්,
සුවිශාල කරමු, දසතින් දියතට.
ඔයාගෙම කියලා සුන්දුවක් කරානම් මරූ ♥️
100 පාරකට වඩා ඇහුව ❤
ඒ backup පිස්සුවක්😮🥺❤️
ගමේ කොල්ලෙක් මාරම ලස්සනයි අයියේ❤
Hart feeling voice ❤
Meke anthima tika fb eke ahala cover ekak kiyla hithgena hoyagena awe 😍♥️ mehema live kiyana ekak kiyl hithuwe na marama lassanai 😢❤
කී පාරක් ඇහුවද කියලා මතක නෑ❤🥺
Tiktok eken sinduwa hoyagena youtube apu set eka ko
❤
❤Inno❤
මාත් ආවෙ ඒකෙන් බං පට්ට සින්දුව බං මාරම ගති💗😗
Original left ❤️🔥😌
සදා රැදෙනූ සිතේ ...
ඔබයි මගෙ ජීවිතේ..🥹