HOW TO MAKE A FILM (මුල සිට, සිංහලෙන්)

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 58

  • @MadumiTV
    @MadumiTV Рік тому

    Thanks ... in details everything is there....

  • @duvindutheekshana1749
    @duvindutheekshana1749 Рік тому +1

    ඩිරෙක්ටර් කෙනෙක් විදියට බහින්න තිබ්බනම් මරු 😢

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 роки тому +1

    මේ දවස් වල ගෙදර ඉදන් අයියාගේ video වලින් තමා ඉගෙනගන්නේ.ඇත්තටම thankyou..............

  • @crazer_gaming97
    @crazer_gaming97 2 роки тому

    Thanks andrew aiye filmmaking video danawata 💙

  • @dktrackmusic8921
    @dktrackmusic8921 3 роки тому

    thanks ayye video eka pattama watinawa

  • @dilukshanmahendra
    @dilukshanmahendra 3 роки тому

    Niyama content ekak Bro 🔥

  • @NiTZya_1
    @NiTZya_1 Рік тому

    Good job ayya👍

  • @malinthamadushan6099
    @malinthamadushan6099 Рік тому

    Good Job ❤❤

  • @charukaperera4405
    @charukaperera4405 4 роки тому +4

    ක්‍රිෂාන්ත අයියාගේ recommndation ekata awe..niyama channel ekak

  • @sajithmadusankahettipathir2098
    @sajithmadusankahettipathir2098 2 роки тому

    Thanks brother

  • @roothamanda5759
    @roothamanda5759 4 роки тому +10

    සිංහලෙන් කරනව නම් වඩා වටිනව.ලියන්න හැකියාව තියන හැමෝටම සහ කලාව ගැන ඇල්ම ආදරය (උන) තියන හැමෝටම english බෑ.ඔයා මේ කියා දෙන දේවල් අපේ රටේ දන්න අය හංගගෙන කරන්නෙ.කියා දෙන්න කැමති නෑ.ඒ නිසා ඔයා කරන මේ video එක අපි වගේ අයට හරියට වටිනව.අපි ආධුනිකයි.කාගෙන් හරි අහගෙන හරි සිංහලෙන් කරනව නම් ලොකු උදව්වක් කියල මම පෞද්ගලිකව හිතනවා.

  • @travelwagon653
    @travelwagon653 4 роки тому +1

    නියමයි. වීඩියෝ , ඡායාරූපකරණයට හාත්පසින්ම වෙනස් කේෂත්‍රයේ රැකියාවක් කරපු මම අවුරැදු 25 කට පස්සේ යූටියුබ් එක සදහා වීඩියෝ කරන්න පටන් ගත්තා. ඒ මෙලෝ දෙයක් දැනගෙන නොවෙයි. මම දැනටත් ට්‍රයි කරන්න වැඩ කරමින් ඉගෙන ගන්න. ඒක ටිකක් වෙහෙසකර වගේ කල්ගතවන වැඩක්. නමුත් මේ වීඩියෝව තුලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෝහෝම ස්තුතියි මේක කලාට. තවත් මේ වගේ වීඩියෝ කරන්න.

  • @shakyasenadheera0914
    @shakyasenadheera0914 3 роки тому +3

    KAALI ge video ekaka comment 1k dakalai awe. Baluwama wade niyamai. Well done brother. Learned a lot from ur video and was able to laugh. U got one more subscriber. Keep it up bro.

  • @geesaragain_22
    @geesaragain_22 3 роки тому +1

    Travel with wife eken awee.
    Videos nam supiry ayye...
    Intro eka baladdima channel eke quality eka theruna. Supiri supri ❤️❤️💪

  • @nimnasandesh6419
    @nimnasandesh6419 3 роки тому +2

    Thank you Andrew actually, I like to create a short film.I think this video helps me to fulfil my aim

  • @sesanduseenawira2368
    @sesanduseenawira2368 4 роки тому

    Tnx aiye mechchara dawas dana hitiya dewal walata wada godak dewal igena gaththa

  • @surajrohitha6769
    @surajrohitha6769 3 роки тому

    Nice introduction

  • @ASTROTRIP_officialL
    @ASTROTRIP_officialL 4 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you !!!

  • @nathfx7081
    @nathfx7081 4 роки тому

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.thanz bro❤️👍

  • @sapumalsuganda1843
    @sapumalsuganda1843 3 роки тому

    Superb

  • @earthclub2604
    @earthclub2604 3 роки тому

    පොඩි කාලෙ ඉදල තිබ්බ ආසාව
    අනිව sifi එකක් හදනව

  • @MaheSh-ho4dj
    @MaheSh-ho4dj Місяць тому

    Script thiyenawa kauruth naddooo???? 😊😢

  • @ItzDanindu
    @ItzDanindu Рік тому

    short film එකකින් award එකක් earn කරගන්නෙ කොහොමද කියන එක ගැන දන්න කෙනෙක් කියනවද plz

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 3 роки тому

    Thank you ❤✌️

  • @thesake-දසකේ
    @thesake-දසකේ 3 роки тому

    Music video එකක් කරන හැටිත් ඕනේ අයියේ 😇🖤

  • @vinsukajeewandara3593
    @vinsukajeewandara3593 4 роки тому +1

    screening gana kiyanna

  • @thusharikumarika6266
    @thusharikumarika6266 2 роки тому

    film ekak thiyanaa hadamuda

  • @tshort236
    @tshort236 Рік тому

    Ayye mata podi adhsak denna puluwnda mth kra short movie ekk me chanel eke❤

  • @sandeepakodithuwakku1958
    @sandeepakodithuwakku1958 4 роки тому +2

    Andrew අයිය .,මට දැනගන්න පුලුවන්ද ,, දැන් ෆිල්ම් එක කරල ඒක distribute කරද්දි.. අපිට screen කරන්න පුලුවන් තව ක්‍රම මොනවද තියෙන්නෙ( මේකෙ කියපුවා හැරුනුකොට ex: netflix, viu වගේ) 🙁 , ප්ලීස් මේකට රිප්ලයි එකක් හරි වෙන වීඩියෝ එකක් හරි කරනවද, ?

    • @film.andrewsean
      @film.andrewsean  4 роки тому

      UA-cam තමයි තියන ලේසිම platform එක. ඊට අමතරව දැනට තාම මෙන්න මේක හොඳයි කියලා කියන්න platform එකක් නෑ ලංකාවේ. පොඩි පොඩි ඒවා තියනවා, හැබැයි ලොකු audience එකක් නෑ. Pay per view site කිහිපයක් ඉස්සරහට එනවා හැබැයි.

    • @ranujawickramaratna3597
      @ranujawickramaratna3597 3 роки тому

      @@film.andrewsean අපිට ඇත්තටම Netflix දාන්න බෑද?

  • @sanjayadissanayake
    @sanjayadissanayake 4 роки тому

    මචං ඇන්ඩෲ.. තරංගනී තියටර් එකේ කොහොමද ෆිල්ම් එකක් දාන්න කියන වීඩියෝ එක කරන්න අනිවාර්යෙන්ම. මිලගණන්.. ඒ වගේ, ෆිල්ම් එකක් කලාම, අපි කොහොමද තියටර්ස් වලට දාන්නේ. ඒ ප්‍රොසෙස් එක මොකක්ද කියන එකත් දාන්න ප්ලීස්..

    • @film.andrewsean
      @film.andrewsean  4 роки тому +2

      ඔව් අනිවාර්යයෙන්ම මේ ගැන කරනවා ඉස්සරහට.

    • @dinushdilshan6023
      @dinushdilshan6023 3 роки тому

      @@film.andrewsean need a video bro❤️

  • @Malshad_Gaurawa
    @Malshad_Gaurawa 2 роки тому

    oya gawata awith oyagen igena ganna bari weida mata

  • @priyankarajapaksha1098
    @priyankarajapaksha1098 4 роки тому

    Thanks Broh👌😍

  • @Vigadama2017
    @Vigadama2017 4 роки тому +1

    Well done brother ! Very useful. මහත් ඕනෑකමින් ඔයාගෙ channel එක Subscribe කලා. ජය වේවා...✌️❤️💕

  • @ranisukongalage3719
    @ranisukongalage3719 4 роки тому

    කොනක ඉදන් බලන්න පටන් ගත්තෙ... nice work 💙🔥

  • @ishina7525
    @ishina7525 4 роки тому

    Thank you very much brooo❤️

  • @thineeshajayasekara8656
    @thineeshajayasekara8656 4 роки тому +3

    Audio mixing අපට වඩාත් හොදට කරගන්න පුලුවන් කොහොමද කියල video එකක් බලාපොරොත්තු වෙනව

  • @StoryTeller-d7c
    @StoryTeller-d7c 4 роки тому +1

    Mewage channel ekk hoya hoya hitiye ...thank aiye

  • @MrAchiYa
    @MrAchiYa 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @themiyajinasoma2695
    @themiyajinasoma2695 4 роки тому +1

    Thank you

  • @mahenchandrasiri6050
    @mahenchandrasiri6050 4 роки тому +1

    Great work ❤👌

  • @smeji
    @smeji 4 роки тому

    Osthar🙌

  • @chapterdb6919
    @chapterdb6919 4 роки тому

    supreb...thanks🤘🤘

  • @malithperera8967
    @malithperera8967 4 роки тому

    Thanks ❤👍

  • @vinsukajeewandara3593
    @vinsukajeewandara3593 4 роки тому

    and the price

  • @nipunhabeyrathna7496
    @nipunhabeyrathna7496 4 роки тому

    ❤️❤️❤️

  • @charithmalinda8178
    @charithmalinda8178 4 роки тому +1

    💜️

  • @vizkaranepura1311
    @vizkaranepura1311 4 роки тому

    ❤️

  • @shuhailsulaiman9395
    @shuhailsulaiman9395 4 роки тому +2

    Very helpful and insightful.

  • @amilachanuka1877
    @amilachanuka1877 3 роки тому

    mt script ek liyannaa ona. example sinhala script ek ewnnako pls amilachanuka01@gmail.com

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya Рік тому +1

    Andrew Sean Sir❤ #prageethdhanujaya UA-cam

  • @FRAMELIGHTStudios
    @FRAMELIGHTStudios Рік тому