Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියෝ මේ නාකී හුරතල් බලලා එපාවෙලා ...😅💔
ඒකනන් ඇත්ත අප්පිරියාව
ලකී යසස් මරුවට ගැලපෙනවා.😅 දෙන්නම මරු.🤭❤️
ඇත්තටම ආලෝකාට හරි අසාධාරණයක් වෙන්නේ කවුරු උනත් ඒත් බිරිදක් 😶🥺
වටේ ගියාම ඔහොම තමයි ළමන්ට දුක් දුන්නොත් ඔහොම වෙනවා
@@shanidahanayaka aloka wate giy nhne bn😐 minihane jayanile gedr ynne
@@shanidahanayakaකොහෙද ඕයි ආලෝකා වටේ ගියෙ.අජිත් න් පරන ගැනි ගෙ ගෙදර රිංගන්නෙ
ඒක ඇත්ත
ආලෝකා නැත්තන් අජිතුයි සකුනි අද ඔතන ඉන්නැ😹 එව මොකුත් අජිත් කියන නාකි මිනිහට මතක නැ😹@@fai3379
ජයනි ලැජ්ජා නැති ගෑනියක්.ඒ වගේ ගෑනූ තාම අපේ සමාජයේ ඉන්නවා
ජයනි ආපහු නාඩගමක් නටයි වගේ අර පවුලත් නැති කරල දායි වගේ
ක්‍රිශ් බලා ගන්න අංකල් ආල්‍යාගෙ තාත්ත වෙන්න ඇති😊
ඔව් මන් හිතන්නේ
යලි යලිත් ආදරෙයි ගොඩක්..❤❤❤❤
🌼🌼🌼🌼
යළි යළි කියන්නෙ බොරුද කොහෙද 😒 එච්චරටම අසරණයිනම් කොහොමද ප්‍රයිවට් කැම්පස් එහෙකට යන්නෙ 🥲
ක්‍රිශ් බොරුවට කිවුවත් ලකී ශාක්යාට ගැලපෙනවා කියලා පව් චාම් ගේ හිත රිදූනා.😢😢💔💔
යලි යලිව ෂුවර් නෑ මට නම්.. කලින් කරලා තියන ජෝක් එක්ක
යලි යලිත් ලකී ට පිස්සු හදලා තමයි නිකන් ඉන්නේ😂😂😂
යලි යලිත් මරු,,, හොදට රගපාන්වා, ආසවෙන් බලන්වා මරු පොර ❤😂
යළි යළිත් අපි සඳුදා වෙනකම් ඉන්නේ බලාගෙන,,, 😅😅😅
ලබන සතියේ තමා සුපිරිම කොටස යන්නේ.😊😊
ඒ කොටස් ටික දකිද්දී බය හිතුනේ මට විතර ද
ලකී යසස් දෙන්නා හොඳ යාළුවො ❤❤😊😊😊❤❤❤😊😊😊
ක්‍රිෂ්ගෙ පල්ලියේ ඉන්න අංකල් ආල්‍යාගෙ තාත්තා වෙන්න ඕනෙ 🥺 සමහර විට එයාට හරි සිහිය ඉක්මනටම ඒවි 😊😊
ආල්‍යගේ නැති වෙලා ඉන්න තාත්තා ක්‍රිශ් බලාගන්න uncle ද මන්දා🥲
පව් අනේ ලකී දැක්කමත් දුක හිතෙනවා. 😢 ඇයි එයාලාට මෙහෙම වුනේ...😢💔
ඔන්න බලන්න අන්තිමේදී මේ කතාවෙ මේ අපැහැදිලි තැන් එකකට එකක් සමානයි
මේ නාකී මගුල නම් එපා වෙනවා.. 😊
යලි යලි බොරු කියන්නේ.සල්ලි නැත්නම් ගෙවන කැම්පස් එකට යන්නේ කොහොමද
ඒකනෙ
ඔව් අනෙ
යලි යලි + ලකී fav❤️🥰
යලි යලි බොරු කියන්නෙ 😂😂
කතාවට වුනත් සකුණිගේ තාත්තා වැරදියි
මනුත් බයෙන් ඉන්නෙ සකුනිත් අම්මා වගෙ වෙයි කියල
නියමයි ලකි යසස් කොටස් ඕන ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම dekak na me uncle thamai alyage තාත්තා 😊
යලි යලි පවු කියලා. හිතෙන කට්ටිය නැද්ද
මට හිතෙන්නේ ආල්‍යාගේ තාත්තා තමයි අර church එකේ ඉන්න uncle🙂
දැන් ලක්නාත්ගේ ප්‍රශ්නේ ත් ඇද්දා වැඩී වගේ.😢😢
Ammeeee yali yali...😂😂😂
ක්‍රිෂ්ගෙ church එකේ uncle ආල්‍යලගෙ තාත්තා වෙන්න බැරිද ඒ කොටස බලන්න සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ 🤗🤗
ආලෝකා පවු අර ජයනි ගෑනි අායෙම ඇවිල්ල😂😂
ක්‍රිස්ටිනාගෙ අන්කල් තමයි ආල්‍යාගෙ තාත්තා❤
සකුණි පව්.අනේ එහෙමත් අම්මලා.පව් සකුණිට අවුල් ඇති ගෙදර ප්‍රශ්ණ මනුත්ට කියන්න.මට දුකයි 😔 මොකද මගෙත් හොදම යාඑවෙක්ගෙ දෙමව්පියෝ අයින් වෙලා ඉන්නෙ.ඒකෙන් මගෙ යාඑවයි එයාගෙ මල්ලි තමා අසරණ වුනේ.ඒ නිසා මම හොදට දන්නවා ඒ situation එක 😕
මමත් සකුණි වගේ😢
Yako meka kathawak
@@Sasiduyt12මේ කතාවක් කියලා ඔයා ව්තරක් නෙමේ මේක බලන හැමොම දන්නවා.හැබැයි සකුනි ලා ගැනු ළමයි,එයගෙ අම්මලා වගෙ ගැනු සමාජෙ ඉන්නවා.කතාවේ තියෙන දේ ෆැන්ටසි උනාටඒවාට පාදක වෙන්නෙ සමාජෙ ප්‍රශ්න ම තමා ඉතින්.
Ow ban mun okkotama trac@@Sasiduyt12
Jayani maha jara ganu kenek.Ajithuth riganawa ehe.
අන්කල් ex අල්ලෙයාගෙ තත්තා වෙන්නත් පුලුවන් 😊❤
යලි යලි නිකම් අර ice age එකේ ඉන්න සිඩ් වගේ නෙවෙයිද 😁😀
මල් සර හැගුම් ..... නිකිනි කුසුම් ........🥰❤️
ආල්‍යාගෙ තාත්තා තමයි චච් එකේ ඉන්නේ..ක්‍රිශ් උදවු කරන්නේ ඒ තාත්තට.😘
අනේ මේ නාකි ගැනි අයින් කරන්න😂😂😂😂😂😂
මේ මලකෝලම් නාකි හෝන්තුව මොකට කතාවේ තියන් ඉන්නවද මන්ද. හරි බොරුව කරන්නේ. මිනිහ එනව දැක්කම අඩනවා. ආයෙම ඇගේ එල්ලෙන්න බලන්නෙ අජිත්ගෙ. මේ ගෑනි නම් මේ කතාවෙන් අයින් කරනව නම් හොඳයි අප්ප. මල කෝලම
ක්‍රිශ් සලකන්නේ ඒ church එකේ ඉන්නේ ආල්‍යගේ තාත්තා ❤️
අයියෝ මෙ නාකි හුරතලේ බලන්න අපි කාලය නාස්ති කරනවා මෙ මලවිකාරයක්ද 😅😅😅😅
යලි යලිත් ❤මරු😊
යසස් නියමයි ❤
ආල්‍යාගෙ තාත්තද කොහෙද ..ක්‍රිස් බලන්න යන අන්කල්..🫠🫠
නාකි හුරතලේ මේගැනිට මායම් තියෙනවා සියියකට වැඩිය ගැනුනෙ 😅😅😅😅මදනයා ගහලා යනවා ට හොදම වැඩේ 😅😅😅
Yasas aththanam kiyanne eya pau...
කිෂ්ටීනා බලන අංකල් අල්ලයාගේ තාත්තා වෙන්න ඔනී😢❤
Yali yalith ara ice eje eke inna sit wage 🎉😂
ඇති යන්තම් ලබන සතියෙවත් අර uncle පෙන්නනවා. මේකෙත් දැන් ඔහේ එක තැනම තමයි. ලබන සතියෙ කමල්ට card අහුවෙයිද?
අල්‍යාගෙ තාත්තා තමා ක්‍රිශ්ගෙ අන්කල්
A alyage thaththaaaa kamal monawa hari karalaaaaa😂😂😂😂😂
Sakuni manuthtai adrei godaaak❤❤❤❤❤❤
අපිත් ගොඩක් ආදරෙයි ඒ දෙන්නට.ඒ දෙන්නාට දෙන්නා හොදට ගැළපෙනවා 😍❤️
Yali යළිත් kiyanne බොරු
Jayaninam sakuniwa ussannaudawkare ne..eth .duwata kathakarannewath ne..e lamayata adarekaranam..ammakenekuta..daruwek pitupanne ne
උස්සන්න උදව් කරේ නෑ.ඒත් මතක නැද්ද සකුනිට කෝල් කරලා ගෙදරට ගෙන්නගෙන හිරකරගෙන තියාගන්න ප්ලෑන් කරා.වෙලාවට ඒක කරන්න කලින් ප්‍රභාත් හිරේ ගියා
ලගදිම ඉවර වෙයි වගේ .......
ක්‍රිෂ්ගෙ අංකල් ආල්‍යාගෙ තාත්තා වෙන්න බැරි ද?
මටත් හිතුන
එයා තමයි❤❤@@princygamage4171
Asela thamai
Mat hitanawa
තාත්තා තමයි.ඇයි ඒ අංකල් කිව්වෙ
මනුත්❤❤❤❤
ඔයාලට හිතෙන්නැද්ද අර Church එකෙ krishtina උදව් කරන්නෙ ආල්යාගේ තාත්තා ට කියලා 🤔
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අප්පෝ මේ ගෑනි මාර රග පෑමක්නෙ.සකුනි පව්.මේ ගෑනිට ඔ්න අජිත්ගෙ පව්ල කඩන්න ...අාලෝක අසරනයි.
සඳුදා ඉදන් හොද කොටස් ටිකක් යයි වගේ❤😊
හොද වැඩේ අජිත්ට.
මේ ජයනි ගෑණි මාරම කපටි මටනම් පේන්න බෑ
යසස් කියන්නේ පචයක්ද කොහෙද..😅 ලක්නාත්ගෙන් සල්ලී කඩා ගන්නද කොහෙද එහෙම කියන්නේ.😂😂
නැ යසස් කරන්නෙ ජෝක් ඒකක් බලන්නකො සදුදා කොටසින්😂
Ara vinsukige thatta 😮 neda ara kishtinage ankal kiyanne
දැන් ශාක්යා හොදට එල්ලෙයි අර කොල්ලගේ ඇගේ...
නොදකින්. මෙහෙමත්. ගැනියෙක්. සකුණි. පව්.😅😅😅😅😅
හෝද වැඩේ පවුල් කඩාගේන ගෑනුන්ට ඔහෝමවේලා මදි ජැයමිනිට හෝද වැඩේ
අර පල්ලියෙ අංකල් වින්සුකීගෙ තාත්තා වෙන්න බැරිද
සකුනුගේ අම්ම නම් අප්පිරියයි
යලි යලිත් බොරු කියනවා කියලා තමා මට හිතෙන්නේ
යලි යලිත් බොරුද කියන්නේ 🤔
අර uncle ආල්‍යාගේ තාත්ති වෙන්න ඇති 😊
Ow matath hithenawa ehema
ක්‍රිශ් ගේ අංකල් ආල්ය්‍යගේ තාත්තා.
කිුශ්ගේ අන්කල් ආල්‍යාගේ තාත්තා වෙන්න ඕනේ.
Mata hithenawa krish kiyana uncle alyage thaththa asela kiyala❤
Ou mtth hithenwa ehema
Matath ehema hithuna
😊😊
ක්‍රිශ්ට හම්බුන uncle ආල්‍යාගෙ තාත්තා වෙන්න බැරිද 🤔
ක්‍රිස්ගෙ අංකල් ආලයගෙ තාත්තා වෙන්න බැරිද 😢
තාත්වික නැනෙ එච්චර මුදලක් දීල ඒ කැම්පස් එකට එන්න යසස්ට සල්ලි කොහෙන්ද
Krish ge mama alyage thaththa wenna berida
මේවගේ දුශ්ට ගෑනුන්ට රජකාලේ දඩුවම් නැද්ද
alyage thaththaa uncle x wenna athii😊😊😊
Krishge uncle alyage tatta wenna one.
මේ ලොක්කටත් ලැජ්ජාව නැ
මට නම් හිතෙන්නෙ ක්‍රිෂ්ගේ අංකල් ආල්‍යාගේ තාත්තා
Alyge thaththa marilane
මනුත් නම් හරියන්නේ නෑ ඔටුවෙක් වගෙ රගපන්නේ 😅
යලි යලි.පව්
Oya geni ohema wela mdi
Yali yalith kiuwe boruwkda mnda😢
ඔච්චර දුප්පත් නම් කොහෙන්ද ප්‍රයිවට් කැම්පස් එකකට එන්න සල්ලි?අනික රිපීට් වෙනවා කියන්නෙ තව සල්ලි ගෙවන්න වෙනවා කියන එක😅
මට නම් මේ නාකි කෝල් පේන්න බෑ වේවා කථාවක් වෙනවා
245 nedda ane
Mn hithanne krishtina balanna yana uncle aalyage aththama thaththa wenna athi kiyala🤔
Ada mn palaweni comments👍
Alyage thaththa innawaaa
❤❤❤❤❤❤
Ankal x aalyage thaththa wenna barrida mata hithenne ehema
කිස්ටිනා.බලන්න යන අංකල්.ආලයගේ.තාත්තනේද🤔මට හිතෙන්නේ කමල් මොනා හරි කරලා කරලා තියෙනවා.එක්කෝ ළමයි මාරු කරලා.යළි යළිත්.කියන්නේ තනිකර බොරු.🤮අර නාකි ගෑනි මොන නාඩගමද නටන්නඅර නාකි ගෑණි මොන නාඩගමද නටන්න හදන්නේ?.😡ආලෝක පව්😢
අයියෝ මේ නාකී හුරතල් බලලා එපාවෙලා ...😅💔
ඒකනන් ඇත්ත අප්පිරියාව
ලකී යසස් මරුවට ගැලපෙනවා.😅 දෙන්නම මරු.🤭❤️
ඇත්තටම ආලෝකාට හරි අසාධාරණයක් වෙන්නේ කවුරු උනත් ඒත් බිරිදක් 😶🥺
වටේ ගියාම ඔහොම තමයි ළමන්ට දුක් දුන්නොත් ඔහොම වෙනවා
@@shanidahanayaka aloka wate giy nhne bn😐 minihane jayanile gedr ynne
@@shanidahanayakaකොහෙද ඕයි ආලෝකා වටේ ගියෙ.අජිත් න් පරන ගැනි ගෙ ගෙදර රිංගන්නෙ
ඒක ඇත්ත
ආලෝකා නැත්තන් අජිතුයි සකුනි අද ඔතන ඉන්නැ😹 එව මොකුත් අජිත් කියන නාකි මිනිහට මතක නැ😹@@fai3379
ජයනි ලැජ්ජා නැති ගෑනියක්.ඒ වගේ ගෑනූ තාම අපේ සමාජයේ ඉන්නවා
ජයනි ආපහු නාඩගමක් නටයි වගේ අර පවුලත් නැති කරල දායි වගේ
ක්‍රිශ් බලා ගන්න අංකල් ආල්‍යාගෙ තාත්ත වෙන්න ඇති😊
ඔව් මන් හිතන්නේ
යලි යලිත් ආදරෙයි ගොඩක්..❤❤❤❤
🌼🌼🌼🌼
යළි යළි කියන්නෙ බොරුද කොහෙද 😒 එච්චරටම අසරණයිනම් කොහොමද ප්‍රයිවට් කැම්පස් එහෙකට යන්නෙ 🥲
ක්‍රිශ් බොරුවට කිවුවත් ලකී ශාක්යාට ගැලපෙනවා කියලා පව් චාම් ගේ හිත රිදූනා.😢😢💔💔
යලි යලිව ෂුවර් නෑ මට නම්.. කලින් කරලා තියන ජෝක් එක්ක
යලි යලිත් ලකී ට පිස්සු හදලා තමයි නිකන් ඉන්නේ😂😂😂
යලි යලිත් මරු,,, හොදට රගපාන්වා, ආසවෙන් බලන්වා මරු පොර ❤😂
යළි යළිත් අපි සඳුදා වෙනකම් ඉන්නේ බලාගෙන,,, 😅😅😅
ලබන සතියේ තමා සුපිරිම කොටස යන්නේ.😊😊
ඒ කොටස් ටික දකිද්දී බය හිතුනේ මට විතර ද
ලකී යසස් දෙන්නා හොඳ යාළුවො ❤❤😊😊😊❤❤❤😊😊😊
ක්‍රිෂ්ගෙ පල්ලියේ ඉන්න අංකල් ආල්‍යාගෙ තාත්තා වෙන්න ඕනෙ 🥺 සමහර විට එයාට හරි සිහිය ඉක්මනටම ඒවි 😊😊
ආල්‍යගේ නැති වෙලා ඉන්න තාත්තා ක්‍රිශ් බලාගන්න uncle ද මන්දා🥲
පව් අනේ ලකී දැක්කමත් දුක හිතෙනවා. 😢 ඇයි එයාලාට මෙහෙම වුනේ...😢💔
ඔන්න බලන්න අන්තිමේදී මේ කතාවෙ මේ අපැහැදිලි තැන් එකකට එකක් සමානයි
මේ නාකී මගුල නම් එපා වෙනවා.. 😊
යලි යලි බොරු කියන්නේ.සල්ලි නැත්නම් ගෙවන කැම්පස් එකට යන්නේ කොහොමද
ඒකනෙ
ඔව් අනෙ
යලි යලි + ලකී fav❤️🥰
යලි යලි බොරු කියන්නෙ 😂😂
කතාවට වුනත් සකුණිගේ තාත්තා වැරදියි
මනුත් බයෙන් ඉන්නෙ සකුනිත් අම්මා වගෙ වෙයි කියල
නියමයි ලකි යසස් කොටස් ඕන ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම dekak na me uncle thamai alyage තාත්තා 😊
යලි යලි පවු කියලා. හිතෙන කට්ටිය නැද්ද
මට හිතෙන්නේ ආල්‍යාගේ තාත්තා තමයි අර church එකේ ඉන්න uncle🙂
දැන් ලක්නාත්ගේ ප්‍රශ්නේ ත් ඇද්දා වැඩී වගේ.😢😢
Ammeeee yali yali...😂😂😂
ක්‍රිෂ්ගෙ church එකේ uncle ආල්‍යලගෙ තාත්තා වෙන්න බැරිද ඒ කොටස බලන්න සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ 🤗🤗
ආලෝකා පවු අර ජයනි ගෑනි අායෙම ඇවිල්ල😂😂
ක්‍රිස්ටිනාගෙ අන්කල් තමයි ආල්‍යාගෙ තාත්තා❤
සකුණි පව්.අනේ එහෙමත් අම්මලා.පව් සකුණිට අවුල් ඇති ගෙදර ප්‍රශ්ණ මනුත්ට කියන්න.මට දුකයි 😔 මොකද මගෙත් හොදම යාඑවෙක්ගෙ දෙමව්පියෝ අයින් වෙලා ඉන්නෙ.ඒකෙන් මගෙ යාඑවයි එයාගෙ මල්ලි තමා අසරණ වුනේ.ඒ නිසා මම හොදට දන්නවා ඒ situation එක 😕
මමත් සකුණි වගේ😢
Yako meka kathawak
@@Sasiduyt12මේ කතාවක් කියලා ඔයා ව්තරක් නෙමේ මේක බලන හැමොම දන්නවා.හැබැයි සකුනි ලා ගැනු ළමයි,
එයගෙ අම්මලා වගෙ ගැනු සමාජෙ ඉන්නවා.කතාවේ තියෙන දේ ෆැන්ටසි උනාට
ඒවාට පාදක වෙන්නෙ සමාජෙ ප්‍රශ්න ම තමා ඉතින්.
Ow ban mun okkotama trac@@Sasiduyt12
Jayani maha jara ganu kenek.
Ajithuth riganawa ehe.