✔ අච්චු නැතුව රින්ග් මුරුක්කු හදන ලේසීම ක්‍රමය ප්‍රථම වරට Real Sri lankan ring murukku by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 39

  •  4 роки тому +121

    මුරුක්ක වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/9GwDimGxgIg/v-deo.html
    උදෑසන ආහාර වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.ua-cam.com/video/b3WBAF8JtsI/v-deo.html
    ✔ ලිපේ හදන ටෝස්ට් සැන්ඩ්විච් Hand toasted sandwich by Apé Amma ua-cam.com/video/ugCXOPkKQEc/v-deo.html
    සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/LrzrkrDkagc/v-deo.html
    මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
    ua-cam.com/video/rG6QPkEKGf8/v-deo.html
    චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
    ua-cam.com/video/_cFzMkKt0xQ/v-deo.html
    පලා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    ua-cam.com/video/HjlwYOexfPc/v-deo.html
    සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    ua-cam.com/video/PV3ROEH2wuQ/v-deo.html

  • @sunithaperera1018
    @sunithaperera1018 4 роки тому +118

    හුගක් කල් ඉඳලා හැදුවා හරි ගියේ නැහැ. අද තමයි සාස්තරේ ඉගෙනගත්තේ. බොහෝම බොහෝම ස්තුතියි අපේ අම්මා.

  • @loveilove1350
    @loveilove1350 3 роки тому +40

    ඔයනම් අම්මා කෙනෙක්ම තමා ඔක්කොම කියල දෙනවා Thanks

  • @lmuthukuda9496
    @lmuthukuda9496 4 роки тому +157

    මම ආසම මුරුක්කු එකක්. ඉස්කෝලේ ඇරිලා එනකොට ඉස්සර බයිට් පැකට් එකක් අරන් කකා එනවා. දැන් ඉතින් ගෙදරදී හදාගන්නත් පුලුවන්.

  • @rashinnethsara2414
    @rashinnethsara2414 3 роки тому +16

    මම මේක හැදුවා . හරිම රසයි. බොහොම ස්තුතියි.

  • @NethmiSathsarani-z3x
    @NethmiSathsarani-z3x Рік тому +8

    අපෙ අම්මත් වෙලාවකට උයන්නෙත් ඔයාගෙ රෙසිපි වලට අපෙ අම්මේ 😁❤️‍🩹

  • @leyastudios3709
    @leyastudios3709 3 роки тому +23

    ඔයා ගේ කෑම හරිම රසයි මම⁣ මුරුක්කු හැදුවා ඒකත් රසයි

  • @himashahiru4751
    @himashahiru4751 4 роки тому +36

    බොහොම ස්තුතියි ඔබට අපට හැමදේම පැහැදිලිව කියා දෙනවා

  • @lapperera469
    @lapperera469 3 роки тому +12

    හරිම රසයි මමත් හැදුවා 👌👌👌👌👌

  • @shiamwickram3424
    @shiamwickram3424 4 роки тому +20

    මම හරි කැමති අපේ අමිමා වැඩසටහන් වල
    මම අනිවාර්යෙන්ම බලන්න හර කැමතියි මොකද විදේශයේ
    ඉන්න නිසා නොදන්න දේවල් ඉගෙන ගන්න ආසයි

  • @LuckyGaming-ue8iv
    @LuckyGaming-ue8iv 3 роки тому +11

    හරිම රසයි මුදු මුරුක්කු

  • @SayunDasanayake
    @SayunDasanayake Рік тому

    Thank you ape Amma ❤️

  • @MANU-lg9hd
    @MANU-lg9hd 4 роки тому +20

    Thanks,ape amma mama asama කෑමක්

  •  3 роки тому +41

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ( කළු සුඳු ඉරි චැනල් එක) www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @kn9211
    @kn9211 3 роки тому +6

    Thank you Ape Amma

  • @dayapathirana4397
    @dayapathirana4397 4 роки тому +8

    me video ekak dakkama podiyata swayan rakiyawak patan ganna hithuna.thank you ape amma.

  • @sugathdammika780
    @sugathdammika780 Рік тому +1

    අපේ අම්මා thank you

  • @chathumihilani4677
    @chathumihilani4677 Рік тому

    ස්තුතියි අපෙ අම්මා🙏

  • @piyumihansika1144
    @piyumihansika1144 3 роки тому +1

    Thank u ape amma. Mamath heduwa.

  • @divyangiimeshika5506
    @divyangiimeshika5506 3 роки тому +2

    ම්ම්ම් හරි ම රසයි

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 4 роки тому +13

    Niyamai ape Amma. Ada reeta api kawe Malu Banis.Ape Amma kiyapu vidiyatama haduwa. Meksth hadanawa. Aniwaryen waradinnathiwa ei. Thank you 😊

  • @devikarathnayake307
    @devikarathnayake307 3 роки тому

    Hoya hoya hitiya ekak ape ammata godak sthuthi. Godak adarei mage amma wagema hamadema haryatama kiyala denawa. Godak pin

  • @ruwaninadisha734
    @ruwaninadisha734 4 роки тому +21

    I've tried your other murukku recipes too, and this is a very useful recipe, thank you very much ape amma.

  • @samanthapradeep459
    @samanthapradeep459 3 роки тому +11

    අපෙ අම්මා ගෙන් තමයි හරියටම ඉගෙන ගත්තේ

  • @bimudineyathra3287
    @bimudineyathra3287 3 роки тому +1

    Api haduwa harima rasai

  • @rktharun4492
    @rktharun4492 3 роки тому +1

    Supiri recipe elal.

  • @chathuminiabisheka1920
    @chathuminiabisheka1920 3 роки тому +2

    thank you

  • @shivanadhan6691
    @shivanadhan6691 3 роки тому +3

    Thanks for imformation

  • @shamilarandeniya9539
    @shamilarandeniya9539 4 роки тому +12

    Harima pahadilyi kiyala denawa sthuthyi

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 роки тому +17

    One of the awaited vedios🤘

  • @kasunkalhara1663
    @kasunkalhara1663 4 роки тому +12

    Oyage kema man godak hadala kewa oyata godak pin

  • @nilanthilasanthi7071
    @nilanthilasanthi7071 3 роки тому

    Harima rasai .tanks

  • @chamilamarasinghe1169
    @chamilamarasinghe1169 4 роки тому +13

    I can' t believe this

  • @hirushakaushalya159
    @hirushakaushalya159 3 роки тому +1

    mata one kadala pete magarin nete muruku video ekak

  • @indranibd6820
    @indranibd6820 4 роки тому +13

    Niyami oya hada hema kemakma

  • @preethibulathsinhala2589
    @preethibulathsinhala2589 4 роки тому +10

    ada samaje hugak welawata apita idiriyata yanna atha denne naha. ehema kawuruhari anith ayata udaw karana kenek innawanam. e wage ayata pahara gahana eka thamai ada samaje hati. mama dakka ape ammage facebook dadayama video eka. me rate samahara irisiyakara minissu gana harima kanagatui.

  • @chathumusichome8707
    @chathumusichome8707 2 роки тому

    මෙකට සුදු ළුනු ටිකක් දැම්මොත් රසට එයි නෙද

    •  2 роки тому +1

      ow sudulunu daalath hadala thiyanawa playlist eka balanna.
      ua-cam.com/video/9GwDimGxgIg/v-deo.html

  •  Рік тому

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
    අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න ua-cam.com/video/J79axaBibi4/v-deo.html
    ගෙදරදී පොල් තෙල් ua-cam.com/video/93UQeargBbw/v-deo.html
    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma ua-cam.com/video/qOS_TQp7F4o/v-deo.html
    බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු ua-cam.com/video/E8z-PgtK2g8/v-deo.html&pp=gAQBiAQB
    පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
    ua-cam.com/video/Q4WrJfOJP54/v-deo.html
    කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු ua-cam.com/video/93UQeargBbw/v-deo.html
    අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය ua-cam.com/video/DcMJefMmGXg/v-deo.html
    කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය ua-cam.com/video/_O2IrifdGaQ/v-deo.html
    බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ ua-cam.com/video/3heY3TyLcms/v-deo.html
    හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma ua-cam.com/video/rUhCEJOns64/v-deo.html
    කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma ua-cam.com/video/cM0lxQ19eZw/v-deo.html
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
    ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
    ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
    අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
    ua-cam.com/video/IXyDN9zrySY/v-deo.html
    අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/KdxRdH9jwBg/v-deo.html
    Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/kFUeD-WE1Xs/v-deo.html
    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/OPG5AkGLhNg/v-deo.html
    Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/hS81-lMpAeo/v-deo.html
    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් ua-cam.com/video/FLuUta7C9dg/v-deo.html
    පුඩින් ඩෙසර්ට් වර්ග ua-cam.com/video/SG56mjmFISQ/v-deo.html