Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුට්ටකර ගාන මිනිස්සු ගාව මනුස්සකම තියෙනවා කියලා පෙන්නුවා respect සමාජෙ බලන්නෙ වැරදි විදිහටනේ ඒ මිනිස්සු ගැන 💎💫❤️🔥💞👍
❤
ඒකෙන්ම ❤
Adarai❤
🔥🔥❤❤
අපෙ අප්පච්චි අපිව හැදුවෙ මුට්ට කර ගහලා එත් අද එයා මන් ලග රජෙක් වගෙ ඉන්නෙ ❤❤❤❤තැන්ක්
රන්දික සුපිරියටම action කරනවා.. ගිය අවුරුදු දෙකේම හොදම සහය නළුවා මේ අවුරුද්දේ හොදන නළුවා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...❤❤
සුදුස්සාට සුදුසු තැන හම්බවෙනවා අඩුයි ..සල්ලි බලෙන් ගොඩාක් දේවල් වෙනස් වෙනවා ..රන්දික නම් හැම චරිතයක් ම හොදටම කරනවා...
(SHAN PUTHA)- .බිම්සරගෙ චරිතෙට ආදරෙ අය මේ පැත්තට ❤
හෙන ආදර්ශමත් එකෙක් ඇත්තටම ❤
Uta kuda bn adre natte🥺🤍🪽
එකෙන්ම ඌ හින්ද බන් බලන්නේ ❤ නැත්තම් මම් ටෙලිනාට්‍ය බලන ජාතියේ එකෙක් නෙමෙයි මොකක් උනත් මේ කතාව නම් සමාජෙට හොඳ ආදර්ශයක් දෙන කතාවක් 😌❤️
බිම්සර මාර කොල්ලෙක් ඇඩෙනව බිම්සරගෙ ඇක්ටින් වලට සුපිරි චරිතයක් 😢😢
Shan puthata mechchara hondata act karanna puluwan kiyala api danagena hitiye nane.....
බිම්සරට ජොබ් එකක් වගේ පරස්තාවකුත් ok වගේ😂❤..හොඳයි..හොඳයි කොල්ලට හරියන්නම ඕනී❤️❤️❤️❤️❤️👍👍👍
මහන්සි වෙලා වැඩ කරන කොල්ලට ආපු හිනාව කෙල්ල කතා කරාම.😊රොකී&නේහා දෙන්න ගෙ කොටස් හැමදාම තිබ්බා නම් මරු👌ඔහොම හයියක් වෙන කෙල්ලෙක් හැම අවංක කොල්ලෙක් ට ම ලැබෙන්න ඕනි❤👌
Hamdama thibbm set nh agayak nathi wenawa
Ads nathi unanm wazi. Madden saban ad danawane XD
ශාන වචන ගහනව ලෙසට තිතට බොක්කට❤️💯
Shana කියන්න දෙයක් නෑ උබ තැනකට ඇවිත් ඉන්නෙ බන්... ඉස්සරහට තව තව ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... එදා ඉදන් අද වෙනකල්ම ආසම rapper ඔයා අයියේ... ඒක හැමදාම එහෙමමයි... ආදරෙයි ගොඩක් ❤
මේ කතාවෙ දුක හිතෙන කෑලි වැඩී... මේක ආදර්ශමත් කතාවක්..❤
දැන් ආසම ඒක මේ කතව කියන අය මේ පැත්තට 😊😊
ඇත්ත❤
කොටස් 17 ම එක හුස්මට බැලුවා ❤ මරු කතාව රන්දිකටයි ශානාටයි පව් කියල හිතෙනවා😢😢😢
පට්ට උට්ටො පට්ට.කියන්න වදන් නැ.කදුලු වැටුනෙ නැතත්.ඇඩෙනව.❤❤😢😢
@shan puthaසුපිරි ෆෑන් බේස් එකක් හැදෙනවා..අයියගෙ life style එකම නාට්‍යයේන් එලියට එනවා...talent එකත් ඒවාගේමයි.😎
ශාන් පුතා... ඔයා නම් perfect actor 😎❤
බිම්සර කියලා නම දාපු එක ගැන ආඩම්බරයි 💪 ජය වේවා ශාන් පුතා❤
ශාන් පුතාගෙ ඇක්ටින් නම් සුපිරී
❤😂❤😂
ජිවිතේ මාරම පොයින්ට් ටිකක් හයිලයිට් වෙන කතාවක්..ජිවිතේ ගොඩදාගන්න ගෙම ගහන කොල්ලො , ඉගෙන ගන්න ගමන් වෙලක් ඇර වෙලක් කලා පුලුවන් තරම් නිදි මරාගෙන පාට් ටයිම් ඇදලා ගෙදර ටත් යවල් තමනුත් යාන්තමෙන් පිරිමහන්න මන් දන්න නොදන්න හැම කොල්ලෙක්ටම උතුරන්න හරියන්න ඔනේ ජිවිතේ අමාරැ කාල අතාරින්න එපා ජය වේවා ❤🎉
❤❤❤
මේ කතාව ගොඩක් ලස්සනයි. ❤
කොල්ලෙක් ගෙමක් ගහන් ගොඩ එනකොටම කෙල්ලෙක් සෙට් කරන දෙවියෝ ඇවිත් බිමාට අනුව සෙට් කරලා හැමදෙම නැති කරයිද දන් නැහැ 😢
Ekanm atta oi😂
ඒ කෙල්ල පෙන්නපු විදියෙන්නම් තේරෙන්නෙ නැතිකරන්න නෙවෙයි ඇතිකරන්න එන කෙල්ලෙක් වගේ ❤❤❤
ශානා පට්ට ඇක්ට් අවංකවම උබට තව හරියන්න ඕන
අනිවාර්යයෙන්
කාලෙකින් බලන හොද කතාවක් ❤❤
බිම්සරට ජොබ් එකක් හම්බුන එක හොද යි....මුට්ට කර ගහන එකට වඩා.ඒක හොද වෙයි.පවු නැත්නම් ..
Account numbar ekh illan kiyak hari danna 😂😂😂😂
😂😂😂@@Dilushapriydharshana3344
වෙන කවුරුත් නිසා නෙවෙයි ශාන් පුතයි රන්දික අයියයි නිසාම කතාව බලන්නෙ සුපිරි ❤❤
පට්ට යාලුවෝ ට්කක් අද ලංකාවේ ඉන්නවද කියලවත් හිතා ගන්න අමාරුයි
අනේ හරිම ලස්සන කතාවක්. මේ කාලෙට හරිම වටින කතාවක්. ඒ වගෙම කතාවෙ පටන් ගැන්මෙන්ම ඇස් වලට කදුලු එනවා සමහර තැන්වලදි, ශාන්ගෙ ඇක්ටින් ලස්සනයි .ඒ වගේම දගකාර කොල්ලෙක් එහෙම කට්ටක් කනකොට මර දුකයි.රන්දික කොහොමත් සුපිරි.❤
අවංක හිතින් ශාන්ට උදවි කරන සුපිරිම යාළුෙවා් ෙසටි එකක් ඉන්ෙන්❤👍
ශානට අරකෙල්ලට හිතගියා😂❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලු එනවා බන් මෙ කතාව බලද්දි 🥺❤️
මේ කතාව බලනකොට ඇඬෙන අපූරු නාට්‍යයක්❤❤❤
සිරසේ ලස්සනම කතාව රෝකි ස්තුතියි සිරස❤❤🎉🎉
මම නම් ශාන් අයියා නිසාමයි රොකි බලන්නේ . ඒ චරිතේ හරිම අහින්සක චාරිතයක්....!😍😍💕💕💕💕💕
අනුව ❤නම් බිම්සරට ➕ කරන්න එපා අනේ එච්චරයි ❤හොඳ පනිවිඩයක් අරගෙන එන්න එච්චරයි බිම්සර නියම කොල්ලෙක් ❤
අනූ නෙමේ කනූ ඒ ඉන්නේ❤
සැබෑ ජිවිතේ එලියට ❤❤❤ ජිවිතේ විදවන්නේ නැතුව විදින්න පුරුදු කරන කතාවක්.පංති පරතරේට වඩා තමන්ගේ ඉලක්ක වැදගත් 🖤❤️❤️❤️🖤
අඩෝ මේකතාවෙ ජීවිතේට ගන්න ලොකු දෙයක් තියෙනව❤
සිහාරා ඔයා නම් පට්ට ගති👌👌👌❤️🌷
හෙට සකුණි .ඉන්නවා කතාවට.රොකීගේ මල්ලිට සෙට් වෙයි වගේ❤❤අදත් කතාව හරිම දුකයි.😢.
මගෙ ජීවිතේ හරි ලස්සනට ශාන් අයියා කරනවා..මගෙත් අසාව රැප් කියන්න රැප් ලියනවා ඒවා පොත් වලටම සීමා වෙලා...ආදරෙයි අයියේ..❤️
ශානා ගේ වචන වලට නම් ඇස් රතු වෙනවා bro ..... පට්ටයි ශානා.... අදරෙයි.... ❤
රන්දික ඉන්නවා නම් ඉතිං drama එකක් ගැන ආයිත් කියන්න දෙයක් නැහැ ❤❤
පට්ටම හිතට වදින කතාවක්..ශානා මරු❤
Shan putha and randika best acting ❤
අනු කනු වැඩේ කයි කියලා හිතෙන්නෙ කාටද😢😢
😅
😂
😂 sirawata
mata
රන්දිකගේ චරිතෙට පස්සේ Shan putha නම් මරැ බං❤
අඩො ශාන් අයියෙ රැප❤
අනුද කනුද කියලා නම් දන්නෙ නෑ ඒ අක්කගේ ඇස් දෙක පට්ට ලස්සයී 😁❤
උනුත් ඉන්නවද බන් මේකෙ දැක්කෙත් නැ
@@androidHub09 😶
ශාන් පුතා ආදරෙයි කොල්ලෝ❤
Shan putata job ek vgem kellekut set vei අංතිමට එ කෙල්ලම සල්ලි දෙයි අම්ම සනීප කරගන්න කියල හිතෙන අය කෝ 🩷🥰
රොකි හා බිමිසර හිත ශක්තිමත් කොල්ලෝ දෙන්නෙක් වරදින්න විදිහ ක් නෑනේ
ෙරාකි හිතට දැෙනන සුපිරිම කතාවත් ❤❤❤❤❤❤ රන්දික & ශාන් සුපර්❤😊👍
දරුවො තුන් දෙනා කියන්නේ අනිත් කෙනා 🤔🤔🤔🤔🤔
gemmak gahana hema kollektama uthurana hariyanna one Dawasaka .Rocki balanakota මටත් awa අමුතු gemmak ❤🔥
මේ ශාන් පුතා ලස්සනයි අනේ මේ කතාව නිසා තමයි ඒක දැනුනේ ❤
මේකතාවනම් සුපිරියක් ❤️අනිවාරෙන් හෙට හොදම කොටසක් පෙන්නල නේ නතර කරන්නෙ😢
අමිමෙක්ට මොනදේ නැති වුනත් තමන්ගේ දරැවන්ට තිබෙින ආදරය අඩුවක් නෑනේ .රොකි තමන්ගේ අමිමව බලාගන්න විදිහ මාරයි මෙික කතාවක් නමුත් හදවතට දැනෙනවා ඇස්වලට කදුළුත් ආවා🎉🎉🎉🎉
රැප මරු ❤❤❤❤
අනේ රැප් ඔයා හරි ලස්සනයි ඒ වචන හරි ම ආදරනීයයි
Shan putha hinda meka balana un me paththata 😊
❤❤❤❤❤ ලස්සනයි කතාව
ශානා ❤ ආදරෙයි
ආදරෙයි ශාන් පුතා 💙 ගැම්මක් ✨️🤚
රන්දික super... Acting...
රන්දික ❤️❤️❤️❤️❤️cyprus ❤❤❤
මේ කතාව බලන්න ආවෙම මේ අන්ද අම්ම නිසා එයාගෙ රගපෑම අතිවිශිශ්ටයි කියන්න වචන නෑ හැබැයි මට නම මතක නෑ දන්න කවුරු හරි කමෙන්ට් එකක් දාන්න 🎉🎉🎉
Wasanthi ranvala man hithanne.
වසන්ති රන්වල
@@koumarilakmini6472 ඔව් එයා තමයි
Anu akka th inawaa maru සුපිරි යක්
මේවා දකින ශාන්පුතාගෙ wife 😂
Sirasa tv.great work ❤💚
නාස්ටබි ජොබ් එකෙ ගොඩක් ඉන්නේ ගන්ජා කාරයො කුඩු කරයෝ ඒත් උන්ගෙ හදවත් ලස්සනයි
පට්ට කතාවක් ..එකනම් නියම්යි
මං ආසවෙන් බලන්නෙ ශාන්ගේ හැකියාව එයාට රැප් විතරක් නෙමෙ කියන්න පුලුවන්🥺💗✨
එයාටත් හරියයි
ශාන් පුතා ❤රන්දික❤
කෝ දැන් ලෝටා 😢
සානා නිසා පට්ට සෙට් එකක් මෙ කතාව බලනව...
රොකි phon 1 බලන කට්ටිය කො බන්❤❤❤😂
ශාන් පුතා ගේම ගහල ඉවරයි දැනටමත් ❤
Shann putha acting superb... digatama karana❤❤
ලෝටා කෝ 🙁🙁
Shan aiya lassna kollek neda ane ❤ e lassna dekke me drama eken 😘
Mutta kara gehuwath supiri eththatama .mn asama charithayak.adarei .❤❤
මන් දන්නවා මෙ වගෙ හොද කතා ep 20/30 න් ඉවර කරලා .අර මගින් දාන මායාවී කියන මගුල මෙකෙන් පස්සෙ කියලා 😂
කතාවනම් සුපිරියක් ආ❤❤
ෂාන් පුතා ජය වේවා ❤
@shanputha මාරම Quality ❤️
Good amma wanuwanma🎉mahansiwana daruwanta budu🎉saranai🎉
Adri...roki...anikita...rokig..nangi...hamom...lasni....jawawa❤❤❤❤❤❤❤❤❤
පට්ට වේදනයි❤️🩹
මේ ශානාගේ ඇත්ත කතාවද කියලා හිතෙනවා හරි දුකයී මේ කතාව බලද්දී 🥺❤
Shan kolla supiri naluwek ne❤️❤️❤️❤️
Shan putha nisa kathawata set una aya ko balanna.
Ado ❤️අම්මා❤️ thamai eka
ෂාන් පුතා සුපිරි
Shana fav ♥️🙌
අන්තිමට දාපු රැම මරු
ශානාගෙ රැප් එක්ක කතාව නියමෙට සෙට් 😊
රොකිගෙ 💕 නේහාගෙ කොටස් වැඩි කරන්න බැයිද මන්ද ❤❤❤
රන්දික සුපර් කිංග්ස් ඇක්ටින් නියමයි ❤
Bimsara Patta kollek Roki genath hari dukai
Shan putha.❤ adarei aiye ekenamah💪💪
Mekathavanm hithata vadina kathvak ammata mehema salaknva adui Ada samje eth munge tiyena moral Eka ammta tiyen adre ft Shana ge acting supiri❤
තවත් ඉන්න සුපිරම සෙට් එකක් දාන්න වගේ හදන්නේ
මුට්ටකර ගාන මිනිස්සු ගාව මනුස්සකම තියෙනවා කියලා පෙන්නුවා respect සමාජෙ බලන්නෙ වැරදි විදිහටනේ ඒ මිනිස්සු ගැන 💎💫❤️🔥💞👍
❤
ඒකෙන්ම ❤
Adarai❤
🔥🔥❤❤
අපෙ අප්පච්චි අපිව හැදුවෙ මුට්ට කර ගහලා එත් අද එයා මන් ලග රජෙක් වගෙ ඉන්නෙ ❤❤❤❤තැන්ක්
රන්දික සුපිරියටම action කරනවා.. ගිය අවුරුදු දෙකේම හොදම සහය නළුවා මේ අවුරුද්දේ හොදන නළුවා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...
❤❤
සුදුස්සාට සුදුසු තැන හම්බවෙනවා අඩුයි ..සල්ලි බලෙන් ගොඩාක් දේවල් වෙනස් වෙනවා ..රන්දික නම් හැම චරිතයක් ම හොදටම කරනවා...
(SHAN PUTHA)- .බිම්සරගෙ චරිතෙට ආදරෙ අය මේ පැත්තට ❤
❤
හෙන ආදර්ශමත් එකෙක් ඇත්තටම ❤
Uta kuda bn adre natte🥺🤍🪽
එකෙන්ම ඌ හින්ද බන් බලන්නේ ❤ නැත්තම් මම් ටෙලිනාට්‍ය බලන ජාතියේ එකෙක් නෙමෙයි මොකක් උනත් මේ කතාව නම් සමාජෙට හොඳ ආදර්ශයක් දෙන කතාවක් 😌❤️
❤
බිම්සර මාර කොල්ලෙක් ඇඩෙනව බිම්සරගෙ ඇක්ටින් වලට සුපිරි චරිතයක් 😢😢
Shan puthata mechchara hondata act karanna puluwan kiyala api danagena hitiye nane.....
බිම්සරට ජොබ් එකක් වගේ පරස්තාවකුත් ok වගේ😂❤..හොඳයි..හොඳයි කොල්ලට හරියන්නම ඕනී❤️❤️❤️❤️❤️👍👍👍
මහන්සි වෙලා වැඩ කරන කොල්ලට ආපු හිනාව කෙල්ල කතා කරාම.😊රොකී&නේහා දෙන්න ගෙ කොටස් හැමදාම තිබ්බා නම් මරු👌ඔහොම හයියක් වෙන කෙල්ලෙක් හැම අවංක කොල්ලෙක් ට ම ලැබෙන්න ඕනි❤👌
Hamdama thibbm set nh agayak nathi wenawa
Ads nathi unanm wazi. Madden saban ad danawane XD
ශාන වචන ගහනව ලෙසට තිතට බොක්කට❤️💯
Shana කියන්න දෙයක් නෑ උබ තැනකට ඇවිත් ඉන්නෙ බන්... ඉස්සරහට තව තව ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... එදා ඉදන් අද වෙනකල්ම ආසම rapper ඔයා අයියේ... ඒක හැමදාම එහෙමමයි... ආදරෙයි ගොඩක් ❤
මේ කතාවෙ දුක හිතෙන කෑලි වැඩී... මේක ආදර්ශමත් කතාවක්..❤
දැන් ආසම ඒක මේ කතව කියන අය මේ පැත්තට 😊😊
ඇත්ත❤
කොටස් 17 ම එක හුස්මට බැලුවා ❤ මරු කතාව රන්දිකටයි ශානාටයි පව් කියල හිතෙනවා😢😢😢
පට්ට උට්ටො පට්ට.කියන්න වදන් නැ.කදුලු වැටුනෙ නැතත්.ඇඩෙනව.❤❤😢😢
@shan putha
සුපිරි ෆෑන් බේස් එකක් හැදෙනවා..අයියගෙ life style එකම නාට්‍යයේන් එලියට එනවා...talent එකත් ඒවාගේමයි.😎
ශාන් පුතා... ඔයා නම් perfect actor 😎❤
බිම්සර කියලා නම දාපු එක ගැන ආඩම්බරයි 💪 ජය වේවා ශාන් පුතා❤
ශාන් පුතාගෙ ඇක්ටින් නම් සුපිරී
❤😂❤😂
ජිවිතේ මාරම පොයින්ට් ටිකක් හයිලයිට් වෙන කතාවක්..
ජිවිතේ ගොඩදාගන්න ගෙම ගහන කොල්ලො , ඉගෙන ගන්න ගමන් වෙලක් ඇර වෙලක් කලා පුලුවන් තරම් නිදි මරාගෙන පාට් ටයිම් ඇදලා ගෙදර ටත් යවල් තමනුත් යාන්තමෙන් පිරිමහන්න මන් දන්න නොදන්න හැම කොල්ලෙක්ටම උතුරන්න හරියන්න ඔනේ ජිවිතේ අමාරැ කාල අතාරින්න එපා ජය වේවා ❤🎉