ඉන්ටර්ලොක් ගල් වල ඇති අඩුපාඩු නිවැරැදිව හදාගැනීම ### interlocking ### published 05 decem 2020 #####

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024
  • Www.arunagardening .lk
    Www.luxury gardens .lk
    Www.akgardengroup .lk
    Www.arunacountrction .lk
    Ak garden youtube channel
    Best landscaping service in sri lanka
    Best garden service in sri lanka
    Best garden youtube channel
    Best gardening company in sri lanka
    Derac by- nilanka aruna kumara
    Thank for you

КОМЕНТАРІ • 138

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 3 роки тому +2

    Apita mudalata gal ganna puluvanda. Puluvannam ganath ekka kohenda ganna puluvan kiyala kiyanna ple.👍

  • @redmiredmi8312
    @redmiredmi8312 3 роки тому

    Me vidio eka godak watinawa mamat meka balala intalog gal haduwa hodata yiyenawa et mulu walin kadenawa ayiya e ai kalawam galkudusaha chip gal kohomada danne

  • @darshanakumara204
    @darshanakumara204 2 місяці тому

    Adupadu thiyenwa....chemicale eke nama kiyanne naa...

  • @amilaruwan7929
    @amilaruwan7929 3 роки тому +1

    aththatama sir man me vidiyo eken godak dewal dana gaththa man sir dana video hama ekak ma balanawa.man godak asa subject ekak meka.man hithan inne meka podiyata patan ganna...oya sir lage upa des godak ona wenawa....

  • @sapubro7287
    @sapubro7287 3 роки тому

    Pata simenthi kawalam karanawanam kohomada mix aka hadaganne plzz help...

  • @dammikakumara6738
    @dammikakumara6738 3 роки тому

    Paya 12n gala galawaganna puluwn concrete ekata kawalam karana chemical eka kiynawada plz??

  • @shashikapiyum4383
    @shashikapiyum4383 3 роки тому +1

    Vibration machine ekak ona kohomada ganne adu ganakata ganna thenak nadda

  • @susanthahewage9441
    @susanthahewage9441 3 роки тому

    Writebre tabla koheda koheda ganna tiyenne

  • @naweenmaduranga8649
    @naweenmaduranga8649 3 роки тому

    Vdio aka godaak watinawa.thank you.gal ikmanata hay wenna dana kemical aka mokakda

  • @w.mchandanathusitakumarcha7253
    @w.mchandanathusitakumarcha7253 3 роки тому

    මට දැනගන්න පුලුවන්ද vibration මසිම ගැන විස්තරයක් සහ මිල ගනම්

  • @susanthahewage9441
    @susanthahewage9441 3 роки тому

    Chip gal da hoda 3nkalada

  • @thilinamadhusanka3633
    @thilinamadhusanka3633 3 роки тому

    Mekata ganne konkrit galda chip galda? Weli wenuwata gal.kudu ganna puluwanda

    • @lanka7467
      @lanka7467  3 роки тому

      Concrete gal පුළුවන්

  • @nuwanmadhusankha9014
    @nuwanmadhusankha9014 3 роки тому

    Aiye me gal taitenium karagnne kohmdakoynnako

  • @ManojePrabath-uq3dc
    @ManojePrabath-uq3dc Рік тому

    Hoda wedak oya karanne me❤❤❤

  • @shiranijayathilaka2390
    @shiranijayathilaka2390 3 роки тому +1

    අම්මෝ.... vidio එකේ අන්තිම ටික මරු.... 😆😆😆😆

  • @nishapathirana7399
    @nishapathirana7399 4 роки тому

    Mm divulapitiya.. interlock Aina kon kadenna nathiwenna chemical eka kiyanna puluwanda...

    • @lanka7467
      @lanka7467  4 роки тому

      ඔය පැත්තේ ගන්න නැතිවෙයි

  • @techsolutions9686
    @techsolutions9686 4 роки тому

    Gal kudu wenuwata wali danna baida??

  • @amilasandaruwan2328
    @amilasandaruwan2328 4 роки тому

    Colaba awata achchu ganna thanak nadda

  • @smpproduction3288
    @smpproduction3288 3 роки тому

    Kohenda e cemical ganda thiyenne

  • @anomaindralatha9184
    @anomaindralatha9184 3 роки тому

    Interlock gal kadenawata misra karana kemikal eke nama mokakda.

  • @nishapathirana7399
    @nishapathirana7399 4 роки тому

    Interlock anupathaya kiyada

    • @lanka7467
      @lanka7467  4 роки тому

      1 2 3

    • @chamara7683
      @chamara7683 4 роки тому

      @@lanka7467 සිමෙන්ති 1, ගල් කුඩු 2 , කොන්ක්‍රීට් ගල් 3 මේ විදිහට ද???

  • @madumadumali374
    @madumadumali374 4 роки тому +1

    Interlock gal thada wenna dana chemical eka mokakda ?saha interlock eke mulu kaden nathuwa galawana chemical eka mokakda ?please kiyannako

    • @lanka7467
      @lanka7467  4 роки тому

      කොහෙද ඔබතුමා ඉන්නෙ

    • @madumadumali374
      @madumadumali374 4 роки тому

      Badulle

    • @lanka7467
      @lanka7467  4 роки тому

      ඔය පැත්තේ ගන්න නැතිවෙයි

    • @madumadumali374
      @madumadumali374 4 роки тому

      Mata colombo walin ganna.puluwan name ekak kiuwanam obathuma

  • @deenaohi6149
    @deenaohi6149 3 роки тому

    Aiye ගොඩක් වටිනවා oyagay advice මට කියන්නකෝ කොහෙන්ද ඕවට උවමනා පාට වර්ග සහ camicle gannay කියලා. Thank you.

  • @rachithafernando
    @rachithafernando 3 роки тому +3

    මට ගොඩක් දේවල් දැන ගන්න තියෙනවා සර් ඔයාව කන්ටෑක් කරගන්න විදියක් නැද්ද මම අච්චු 700ක් ගහනව දවසට ඒ නිසා සර්ව කන්ටැක් කරගන්න විදියක් නැද්ද..හදිස්සියක් සර්❤️❤️❤️❤️

  • @sameennishan5289
    @sameennishan5289 3 роки тому +2

    ‍රවල පිස්සුද අහන්න එපා BRO, මාත් බය උනා, මමත් මේ රස්සාව කරන්නේ , නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත, ස්තුතියි ගොඩක්, ජය වෙවා

  • @chamara7683
    @chamara7683 4 роки тому

    Smooth සහ rough විදිහට ගන්න කෙමිකල් මොනවද

  • @hashithachandrakumara306
    @hashithachandrakumara306 3 роки тому

    Pata gal නිෂ්පාදනය karanne kohomada

    • @lanka7467
      @lanka7467  3 роки тому

      විඩියොවක් දාලා තියෙනවා එක බලන්න .

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 3 роки тому

    hodae video eka

  • @lahiruwithanage168
    @lahiruwithanage168 3 роки тому +1

    Chip ගල් 5 ට සිමෙන්ති කියක් දන්න ඔනේ ද

    • @lanka7467
      @lanka7467  3 роки тому

      1

    • @kanishkalakmal497
      @kanishkalakmal497 3 роки тому

      චිප් ගල් පහට සිමෙන්ති එකක් දාල ..කුඩු කීයක් දානවද?

  • @nelumsampath5768
    @nelumsampath5768 4 роки тому

    Interlock walata dana chemikal ekak tynawada

    • @lanka7467
      @lanka7467  4 роки тому

      මොකකට දාන එකක්ද ? ඔනේ

    • @nelumsampath5768
      @nelumsampath5768 4 роки тому

      @@lanka7467 koncreet ekata

  • @udanpasqual5124
    @udanpasqual5124 3 роки тому

    දියසෙවෙල බැදෙන එක නවත්තන්නෙ කොහොමද.හදල මාස 2ක් යද්දි දියසෙවෙල ආවෙ😕

  • @dewakanayanajith1206
    @dewakanayanajith1206 3 роки тому +1

    ඉන්ටලොක් ගල් වල දියසෙවල ගතිය යැවීමට ක්‍රමයක් කියන්න ලොකු උදව්වක්..

    • @lanka7467
      @lanka7467  2 роки тому

      Praser gan ekan clean karanna

  • @sasindulakshitha3999
    @sasindulakshitha3999 4 роки тому

    ඉන්ටලොක් කැට වල මතුපිට finishing එක ගන්න දාන කෙමිකල් එක මොකක්ද ?

    • @lanka7467
      @lanka7467  4 роки тому

      Aka mama use kala wadak නැහැ sartaka නැහැ

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 3 роки тому

    ගල හදලා වතුරේ දාල පොගවන්න ඔනද අනිවාර්යයෙන්ම. වතුරට දානවනම් කොච්චර දවසක් වතුරෙ තියන්න ඔනද?

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 3 роки тому +2

    සර් පෝන් නොම්මරේ දෙනවද

  • @ashokmj..5729
    @ashokmj..5729 4 роки тому

    අන්තිම අැඩ් ටික මරු....😂😂

  • @athukoralaajithsaman5321
    @athukoralaajithsaman5321 4 роки тому

    විවිද.හැඩවල.අච්චු
    ගන්න.තියෙන්නෙ.කොහෙද.තව.එපාට.කුඩු.කොහෙන්ද.ගන්නෙ.කරැනාකර.කියන්න

    • @lanka7467
      @lanka7467  4 роки тому +1

      අපි ගාව තියෙනවා .

    • @athukoralaajithsaman5321
      @athukoralaajithsaman5321 4 роки тому

      සර්ලගේ.අායතනය.කොහෙද.තියෙන්නෙ.අච්චුවර්ග.කියක්විතර.තියනවද.එ්වායේ.මිල.කොහොමද.

    • @dulanimadushani3901
      @dulanimadushani3901 4 роки тому

      Number dandako

  • @w.mchandanathusitakumarcha7253
    @w.mchandanathusitakumarcha7253 3 роки тому

    දුරකථන අංකය දමන්න

  • @navindulakshan9796
    @navindulakshan9796 3 роки тому

    කෙමිකල් සර් ගාව තියෙනවද

    • @lanka7467
      @lanka7467  3 роки тому

      Ou

    • @navindulakshan9796
      @navindulakshan9796 3 роки тому

      මට ගල උඩ දිලිසෙන්න කෙමිකල් ඒකක් ඔන මිල කීයද

    • @navindulakshan9796
      @navindulakshan9796 3 роки тому

      කුරුනෑගලට ගෙනත් දෙන්න පුලුවන්ද

    • @lahiruudayanga1246
      @lahiruudayanga1246 3 роки тому

      @@navindulakshan9796kohenda ganna tiyanne

  • @sajithchandana3844
    @sajithchandana3844 3 роки тому

    කෙමිකල් වර්ග මොනවද ....

  • @nalakaanjana528
    @nalakaanjana528 3 роки тому

    Interlog අනුපාතය 123 කීවට පැහැදිලි නෑ.සිමෙන්ති කීයද ...චිප් ගල් කීයද ..ගල් කුඩු කොච්චරද කියලා කියනවද

  • @dimuthuchamara2852
    @dimuthuchamara2852 3 роки тому

    ගල්වල පුල්ලි පුල්ලි හැදෙන්නේ ඇයි. අච්චුවෙන් ගලවනකොට තියනව colour වෙනස් වෙනව. ඇයි ඒ

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 роки тому

    ගලක් කියක් විතර වෙනවද 😊

  • @navindulakshan9796
    @navindulakshan9796 3 роки тому +2

    බුබුලු දාන්නේ මොකද

    • @lanka7467
      @lanka7467  3 роки тому +1

      හොල්ලලා මදි නිසා

  • @isuru247
    @isuru247 3 роки тому +1

    සර් සිමෙන්ති මිටියකින් ඉන්ටලොක් ගල් කියක් නිෂ්පාදන කරන්න පුලුවන් ද?

  • @navindulakshan9796
    @navindulakshan9796 3 роки тому +1

    ගලේ තිත් තිත් හිටිනවාට මොකද කරන්නේ

  • @janakasilva9207
    @janakasilva9207 Рік тому

    කොන් ක්ඪෙන්නෙ මොකද

    • @janakasilva9207
      @janakasilva9207 Рік тому

      හරි සිමෙන්ති ප්‍රමාන දැම්මා

  • @sunilshantha6522
    @sunilshantha6522 3 роки тому +1

    විස්තර kiyanna නැතුව mona magulkda ban

    • @lanka7467
      @lanka7467  3 роки тому

      මහත්මයා මොඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව අහන්න ඔනදේ විතරක් අහන්න .ස්තුතියි

    • @binsaralakshan1950
      @binsaralakshan1950 3 роки тому

      @@lanka7467 ඇත්තනේ යකො කමෙන්ට් වල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නැනේ බයිලනේ ගහන්නේ ,ලංකාවෙ උබ විතරයි interblock ගහන්නේ 😏

  • @dhammikasenadeera8328
    @dhammikasenadeera8328 3 роки тому

    අයියේ ඉක්මනට වෙිලෙන කෙමිකල් එකේ නම කියන්නකො ප්ලිස්

  • @rcenjoy6808
    @rcenjoy6808 4 роки тому

    Interlock අච්චුවෙ ඩිසල් ගැවොත් මොකද වෙන්නෙ

    • @lanka7467
      @lanka7467  4 роки тому

      ගලේ හිල් හිට්නවා

  • @kithsiriduminda7666
    @kithsiriduminda7666 3 роки тому

    Gal gelawenne neththe ai

    • @lanka7467
      @lanka7467  3 роки тому

      Monawada gawa kap akata

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 роки тому +2

    මට ඔබ සම්බන්ද කර ගත හැකි නම්බර් එකක් දෙනවද බොහෝ තිරතුරු මට ඔබෙන් දැන ගත යුතුයි

  • @kanishkalakmal497
    @kanishkalakmal497 3 роки тому

    මේ ගල් සෑදීමට ගන්නා මිශ්‍රණ අනුපාතය කියනවද?

    • @lanka7467
      @lanka7467  3 роки тому +1

      135

    • @kanishkalakmal497
      @kanishkalakmal497 3 роки тому

      @@lanka7467 පාට මිශ්‍රණය සාදාගන්නේ කොහොමද ? එම අනුපාතය කෙසේද? ස්තුතියි

    • @kanishkalakmal497
      @kanishkalakmal497 3 роки тому

      1 සිමෙන්ති 3 චිප් ගල් 5 ගල්කුඩුද

  • @sisirachandana5707
    @sisirachandana5707 4 роки тому

    ගල් කියද වැලි කියද සිමින්ති කියද දාන්නේ

    • @rumeshadikari411
      @rumeshadikari411 4 роки тому

      මටත් එක දැන ගන්ඩ ඔනේ..

  • @HarshakumaraRubasinghe
    @HarshakumaraRubasinghe 3 місяці тому

    H

  • @janamodelbank2359
    @janamodelbank2359 3 роки тому

    අච්චු ගන්න තැනක් නැනෙ ගල් පතුරැ අච්චු

  • @nadeeshadilrukshi3034
    @nadeeshadilrukshi3034 3 роки тому

    මෙ දාන කෙමිකල් ජාති වල නම් කියන්න පුළුවන්ද?

    • @lanka7467
      @lanka7467  3 роки тому +1

      මොකකට dana ekada

  • @PulseMelodies
    @PulseMelodies 4 місяці тому

    දෙයක් අවංකව දෙන්න.. මිනිස්සු කෙමිකල් ගැන අහනවා , ඔය ගෙවල් කොහෙද අහනවා.. Unsubscribed

  • @rumeshadikari411
    @rumeshadikari411 4 роки тому

    ඒ කෙමීකල් එක..නම කියන්ඩකෝ..පීලීස්

    • @lanka7467
      @lanka7467  4 роки тому

      ඔයා කොහෙද

    • @rumeshadikari411
      @rumeshadikari411 4 роки тому

      @@lanka7467 කුරුණැගල..පඩුවස් නුවර..

    • @chanukaprasad8191
      @chanukaprasad8191 3 роки тому

      @@rumeshadikari411 paduwasnuwara koheda

  • @kamildewappriyadevappriya5308
    @kamildewappriyadevappriya5308 3 роки тому +2

    මහත්මයා ඔබතුමා සමග මේගැන විස්තර ලබාඇනිමට දුරකතණ නම්බරයක් ලබාදීමට පුලුවන්ද

  • @rcenjoy6808
    @rcenjoy6808 4 роки тому

    ගල ගෙලෙඋවට පස්සෙ වෙලුනාට පස්සෙ සුදු පට පුල්ලි වගයක් හිටිනව හෙබැඉ එව යනව ඓ අ

    • @lanka7467
      @lanka7467  4 роки тому

      කප් අලුත් ද?

    • @rcenjoy6808
      @rcenjoy6808 4 роки тому +1

      @@lanka7467 ඕඕඔ

    • @nilukakumari862
      @nilukakumari862 3 роки тому

      අච්චුවේ ප්‍රේට්ටල් වාහන වලින් ඉවත් කරන ඔයිල් ගන්න කොන්ක්‍රීට් දාන්න කලින් සිමෙන්ති කොලොප්පු දාලා කොන්ක්‍රීට් දාන්න දාලා බලන්න

  • @sureshrajangane2404
    @sureshrajangane2404 3 роки тому

    සර් මිශ්‍රණය හදා ගන්නේ අනුපාතය කොහොමද කියන්න පුලුවන්ද

  • @senarathbandara6852
    @senarathbandara6852 2 роки тому

    Paya kiyak tiyanna onada galawanna