Oyata godak pin api wenuwen kath karana eka mama inne kuli gedarak mata lamai dennek innawa mahaththaya kuli wada karanne eth apita me wenakan hambaunne
Ekanam sahathika attha miss matath daruwo 3denek innawa mahatthayata sthera adayam margayak na enna geyak dorak naha eth mata labenne 5000i mama inne mage sahodarayage niwase
Obathumiya niweradi dewall kiyanne.. mama 5000ka dimanawak labanawa.. eka mama nowaradawa clinic ekata yematai beheth tika gannai yodawanne, mokada issara mata hariyata clinic yanna beri una mudall,nethuwa.. mama pilika rogiyek.. anduwata sthuthiyy.
Kathawa aththa ada aswasuma ganne thiyena ay mata inna thanak na rajayen kiyala kisima deyak na liyanna giyama awa iwarai kiyanawa mata adu tharame geyakwath na mage mahaththaya sarpayek kala miya giya aath ada rajayen kiyala kisima.deyak na
Guhamulikaya rekiyawak kala noheki pudgalayek nam ho semiya hera giya pawl walata pamanak dunna nam iwarai. Atha paya hathara hodata tiye nm ai adara denne monawa hari karan jiwat wenna danaganna ona. Api rajaye sewakayo api thamai asarana e minissu inna heti dekkama aswesuma nm harina asadaranai.
අනිවරයෙන්ම
නියම.කතාව.ඇත්ත
♥️ yas madam
එකනමි ඇත්ත
නියම කතාවක්.
අස්වැසුම විතරක් නෙවෙයි ශිෂ්‍යධාර ලැබෙන්නේ පොහොසත් දරුවන්ට .
ඇත්ත කතාව
සහාතික ඇත්ත අපට සමර්ධියක් නැහැ අස්වැසුමක් නැ ආයමකුත් නැ
Good post
ඇත්තම ඇත්ත ,මේ දෙය රජය තේරුම් ගන්නේ නැහැනේ
අනිවාර්යයෙන්
👍👍👍👍👍👍👍
අ.බොහොම .ස්තුති .ඔබතුම් .ය.මෙ.වගෙ.කරුනු.ඉදිරිපත් .කලට.මම ත්.68කන්තවක්.අපු.නිලඩරිනි .මගේ සමුර්දිය .කපල .ඉස්තිර.අදයම් .නොමැති .මට අස්වැසුම.ලබා දෙන්න .නිලඩරිනි .හිතවත් .අයටදුන්න.රක්සවක් .වල්.තියෙන ..අපටමොකුත්.නෙහ
සහතික ඇත්ත.තියෙන අයට දෙන්නෙ.හොයල බලලා දෙන්න .මෙම රජය කරන්න
සහතික ඇත්ත මගෙ මහත්තයා නැති වෙලා අවුරුදු 5ක් පාසැල් යන දුව ක් ඉන්නවා .ලොකු ආදායමක් නෑ.ඒත් කිසිම රජයෙන් ලැබෙන දෙයක් නෑ.දරුවට පොත් ටික ගන්න මේ දවස් වල මම මාර උත්සාහ යක් දරන්නේ
අනිවාර්යෙන්
අැත්තටම හරි කතාව දුප්පත් අයට නැ
අස්වැසුම අනුමත වෙන්නෙ.ප්‍රා.ලෙ.කා හිතවතුන්ටද?හිටපු ආණ්ඩුවල දේශපාලන පාර්ෂව හිතවතුන්ටද? මෙ සැරේ චන්දය දුන්නේ ආණ්ඩුව සාධාරණයක් කරයි කියල බලවත් විස්වාසයෙන් ජනපතිගේ සහ අදාල බලදාරින්ගෙ අවදානය යොමු වේවා! තෙරුවන් සරණයි හැමෝටම.
බෙලිඅත්ත ප්‍රා,ලේ.කා.අයත් පට්ටියවෙල ගම්වාසීන් වෙනුවෙන්
ඔබ තුමිය ඇත්ත කථා කරනවා...❤❤❤
ඇත්තටම ඔව් තියන එවන්ට තමයි ගෙඩ දෙනෙකුට තමයි දෙන්නෙ
මම අසාධාරණ ලක්වුන කෙනෙක් මහ ගෙදර ඉන්න නිසා මට අස්වැසුම නෑ දරුවන් සමඟ අසරණ වුණු මට කිසිම දෙයක් නෑ ග්‍රාම නිලධාරි තුමා සොයා බලන්න නෑ දරුවන් ජිවත් කරවන්න පාසල් උපකරණ ගන්න පියා ගෙන වෙන් වෙලා ඉන්න මම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට ගියා වැඩක් නෑ නො 17 අංජලිගලපාර පන්නමු
ඇත්ත. මමත් ගොඩාක් උත්සාහ කරා.ඒත් මට හම්බ උනේ නෑ. අපිට ඉන්න තැනක් නෑ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ.ඒත් අපිට ඔය කිසිම දෙයක් ලැබෙන්නේ නෑ
ඇත්ත කතාව .අඩු ආදායම් labinta දුන්නා nam .hari.2500දෙන්ne එයාලට .පවු api.
බුදු සරණයි ඔයාට දිර්ඝායු වේවා කතාව සහතික ඇත්ත ❤
Oya...hare❤❤❤❤❤❤❤
❤❤❤❤apieta mon wasumakwth nh thaththa nh.
මට බබාල 3ක් ඉන්නව මහත්තය දාල ගිහින් අස්වැසුම 2500ක්ම ලැබෙනව හරි සතුටුයි මාර දුකක් විදිනව
ඕව් ඇත්ත. අපිට ඉන්න ගෙදර විතරයි. බයික් එකයි තියනවා. ගෙදර වටිනා බඩුවක් නෑ. ඒත් 2500 ක හම්බවෙන්නේ. ගෙවල් හදන්න සල්ලි තියන, ගෙයක් හදාගන්නේ නැති අයට 15000 ක මුදලක් දෙනවා. ඒ සල්ලි වලින් බයික්. මැසින් බඩු ගන්නවා. අපිට හැරෙන්නවත් මදි. අපිට සමීක්ෂණයට ආව අය එයාලගේ ගමන් බිමන් ට්‍රිප් යන ඒවා කියවල බොරු විස්තර දීලා ගියා. අයෙත් සමීක්ෂණ කරන්න. අපිට හරිම අසාදාරනයි.
මට දරුවො දෙන්නෙක් ස්කෝලෙ යනව දේසපාලනය නිසා අපට මොකුත් නැහැ හරිම ආමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ කුලී කරල ජීවත් වෙන්නෙ දරුවන්ට හරියට කන්නත් නැතිව ජීවත් වෙනව ඇයි මෙහෙම වෙන්නෙ ජනපති තුමනි තාමත් නිලදාරීන්ගේ වෙනසක් නැහැ මේ කියන කතාව ඇත්තමයි😢😢
අනිවාර්යෙන්ම.මගේ මහත්තයන්ඇතිවෙලා.අවුරුදු 15.මොකුත් නෑ.ළමයි තුන්දෙනෙක් ඉන්නවා.දැන් බැරිම රටේ ඉන්නේ.මේ එක එක්කෙනාගේ වලංගලා.ජීවත් වෙනවා.රට විරෝධ ගැන.කවුරුත් අහන්නෙත් නෑ. බලන්නෙත් නෑ, ඩොලර් විතරයි.ඒක තමයිඇත්ත
😥😥😥😥😥😥🙏🙏🙏🙏👍👍👍👍👍
අපිට යාන වාහන නැහැ බයික් නැහැ මිස් ඇවිත් බලන්න මම කුලී වැඩ කරලා අම්මා බලා ගන්නෙ මගෙ අම්මට අවුරුදු 74 ❤🙏❤
සංවර්දන නිලධාරී න් කවද්ද සමුර්දි සහනාදාරයට ප්‍රතිලාභින් තේරුවේ 🤔
👍👍👍
Oya Ari miss oyata budb sarani
මට අාසාධාරනයක් කලා මමපිලිකා රොගියෙක්මගේ පවුලේ තොරතුරැ අැතුලත් කරලා රජයෙක් අවු 2ක් මහා බෙටිටු කාරයෙකුට මුදල් ගෙවිවා මට පාසල් යන ලමයි දෙන්නෙක් ඉන්නවා 😢
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මේ කතාවනම් හරියටම හරි..දහස් ගනන් පඩි ගන්න ස්තීර රැකියා ඇති අයට අස්වැසුමේ වැඩිම මුදල්..... මහත්තයත් නැතුව දරු දෙදෙනාත් සමග කටු මැටි නිවසක ජීවත් වන මට ස්තීර රැකියවක්ද නැත කිසිම ආදායමක්ද නැත ඒත් මට ලැබුණේ අස්වැසුම 2500/=.....සමීක්ෂණ නිලදාරියාගේ ඇස් පෙනීම දුර්වල ඇති... ජනපති තුමාට කියන්න හැමෝටම එක සමානව දෙන්න කියල ....දුප්පත් මිනිස්සු පව්.....
ස්වාමියා නැති ගැහැනුන් ට අනිවාර්යයෙන් ම දෙන්න ඔිනා
❤❤❤❤❤❤❤😅
👍👍👍👍🇸🇦🇸🇦🇱🇰
මට අස්වැසුම නැත්තේ ඇයි. මගේ මනුස්සයත් වෙන කෙනෙක් අරන් ගිහිල්ලා දරුවට දෙන 6000නෑ මට කවදද අස්වැසුම ලැබෙන්නේ. ගමේ ග්‍රාම සේවක දන්නවා. එජි ඔපිස් එකේ මැඩම් දන්නවා නමුත් කාගෙන් වත් සහනයක් නෑ. මම කොලබටත් ලියුම් දැම්මා. මේ ගමේ ග්‍රාම සේවා වසම 801. A වඩුගම. මට අස්වැසුම ලැබෙන්නේ කවදද. අස්වැසුම තියෙන ළමයි විතරද ඉගෙන ගන්නේ.
දැන් තියෙනද් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අස්වැසුම ත් සමුද්දි නැහැ පාසල් යන ගැහැණු ලමයි 3 ක් ඉන්නේ අපි ත් දුප්පත් ම ම ත් රෝගී යෙක්
අනේ තියන අයට විතරයි දෙන්නේ ..ape ළමයින්ට වත් 6000 ne..එක්කෝ කාටවත් නොදී මේවා nawaththanda ඕනි ..
Nha ඇත්ත කියනව nam geeka weda කරලා 60/පඩි ගන්න අයත් ලැබෙනවා නමුත් ගොඩක් duplicate මිනිස්සු nha
Oyata godak pin api wenuwen kath karana eka mama inne kuli gedarak mata lamai dennek innawa mahaththaya kuli wada karanne eth apita me wenakan hambaunne
❤❤❤❤❤❤❤❤❤❤
Anam namaei miss
😂 lokun ehemana api ai👍
❤❤❤❤ hariyata hare mis
දුප්පත් උන් ඒ සල්ලි වලින් බොනවා
Ekanm athamai
මට දරැවෝ තුන් දෙනෙක් ඉන්නවා තව දරැවෙක් හමබවෙන්න ඉන්නේ . මහත්තයා කුලි වැඩ කරන්නේ ඉන්න ගෙයක් නෑ කුලි ගෙදරක ඉන්නේ . අස්වැසුම රැ 2500 දුන්නා එකත් දැන් ආය නෑ කියලා මෙිවට කතා කරන්න කවුරුත් නෑ
නිලධාරි තමා හොරු...දෙනවානම් ඔක්කොටම දෙන්න ඕනා...
aththa miss mamath oyawagemi hithane
Good 😂❤
මගේ මහත්තයා කුලීවැඩක් කරල තමයි යාන්තමින් දරුවො තුන්දෙනා ජීවත් කරන්නේ .අපිට අස්වැසුම නෑ.මටල් මේ )2025 අවුරුද්දේ මගේ දරුවො තුන්දෙනා පාසල් යවා ගන්න අවස්‍ය කිසිම දෙයක් තාම ගත්තේ නෑ.කල්පනා කරලා ඔලුවෙ කැක්කුම හැදෙනවා.අපිට වඩා සියලු දේවල් තියෙන පවුල් වලට අස්වැසුම වගෙම එක දරුවෙකුට 6000 ගානේ ලැබෙනවා.අපිට පාසල් උපකරණ ටික අඩු කරලා දුන්නමනම් ඔය අස්වැසුමක් ඔන නෑ.මගේ දරුවො තුන්දෙනෙක් පාසල් යද්දී අපිට කිසිම ආධාරයක් නෑ.අල්ලපු ගෙදරට ලමයි තුන් දෙනම ජොබ් කරනවා.මිනිහා හැන්දෑවට හැමදාම හොදට බීලා ඇවිත්නලුවා වගේ රගපානවා.උන්ට අස්වැසුමත් හම්බ වෙනවා.මගේ මහත්තයා අනුන්ගේ ඉල්ලලා තමයි ඇදුම හරි අදින්නේ.එත් අපිට අස්වැසුම නෑ.කාටද මේ අසාධාරණ කියන්නේ
කාතාවසහතිකඇත්තසුදුස්සාටදෙන්න
Aaththa kathaawa niladaaringe hithawaththunta hama deema denawa.
මගෙ මහත්තය නෑ මම අසනීපෙන් ඉන්නෙ මට A / L කරන දරුවෙක් ඉන්නව මට අස්වැසුම නෑ මුකුත්ම වැඩක් කර ගන්නත් බෑ මගෙ සහෝදරයො මගෙ යි දරුවගෙයි වියදම් දෙන්නෙ මම ප්‍රාදේශීය ලේකම්ටත් කීව ඒත් වැඩක් නෑ
Obathumiya kiuwa kathawa aththa mes
ඇත්තටම ඔිබතුමිය හරි සමුද්දිය කැවෙි කන්න ඔින සුදුසු අය නොමෙි එ එ නිලදාරින්ගෙ ඔින ආයට තමා ඔිය කියන හැම දෙම දුන්නෙ දැනටත් එසෙමයි
aniwarayanma.atta
Eka aththa kathawa.denawanam nikan oni kenek yanawa ganda eaa sinhalunge hati akke.anik ayata oni deyak thamanta labenawanam.
Ashi doni oya deviyek atta kata kalata oyata monawa labenna ona siyaluma de labewa
අපෙ jcb තියෙන අයටත් තියනවා
Asawasuma kacipu Bonna Rajayana Danna Apata laji mamatha N. P. P
Hi
Eththa kathave
hoda wade.17.500/6000=23500 kohoma.
Attama kiyanava miss oya apitat mouth hamdavenne na
Ekanam sahathika attha miss matath daruwo 3denek innawa mahatthayata sthera adayam margayak na enna geyak dorak naha eth mata labenne 5000i mama inne mage sahodarayage niwase
Aswasuma hamba wenne wahana tiyena eunta wadi ganan
Oba thumiyata godak pin danuwath kalata matath mage mahththaya neha daruwo 3innawa matath aswasuma neha mamath rogathurawa inne
Ane api mati gaka enna apita kisima dayak nha yana wahana tail allapu gawal walata thiyanawa 😢😢😢😢😢
API..vedesa..veniyamaya...avanava . .apita..kesedeyak.nha...apita......vesrameka..vatupak.avth..nha..shooderiya...oba...hare😢😢😢😢😢
Athtama kathawa apata mokuth na.pasal lamainta poth sahanadara denawa apita Kisi deyak na ape lami igana gannawa aswasuma annaminissu karanne bar diunu karna .eka .apata 😢😢😢
Aththa kathava asarana minissuta na game duppathma api eth apat a na
Aththa kathawa apita nam mona aswasumak wath na hodata salli thiyena aya ape game enna aya thamai salli ganne baladaringe awdanaya yomu karanna
Issarala.oya.niladari.ain.karana.one
Kathak,karanna,phone,no,danna,godak,pin
Obathumiya niweradi dewall kiyanne.. mama 5000ka dimanawak labanawa.. eka mama nowaradawa clinic ekata yematai beheth tika gannai yodawanne, mokada issara mata hariyata clinic yanna beri una mudall,nethuwa.. mama pilika rogiyek.. anduwata sthuthiyy.
Mama galle. kitulampitiya. Ape wasame G.S Rajakariya hariyata weda karanne.
Anee mata aswasumath ne duwata6000thne
Api kuliyata enna apita mukath naha
Niun minisuna iediripan wana duipan api panaka
Kathawa aththa ada aswasuma ganne thiyena ay mata inna thanak na rajayen kiyala kisima deyak na liyanna giyama awa iwarai kiyanawa mata adu tharame geyakwath na mage mahaththaya sarpayek kala miya giya aath ada rajayen kiyala kisima.deyak na
Ekanam aththa salli thiyen idam thiyena puthala rata inna ayath gannava
na la daran.kovatha.kanna.thanKolatha
Aswasuma apitath na daruwo 3ennawa
Guhamulikaya rekiyawak kala noheki pudgalayek nam ho semiya hera giya pawl walata pamanak dunna nam iwarai. Atha paya hathara hodata tiye nm ai adara denne monawa hari karan jiwat wenna danaganna ona. Api rajaye sewakayo api thamai asarana e minissu inna heti dekkama aswesuma nm harina asadaranai.
Theyana,unta ,hamadema theyanawa Donna ona ayata,aswasuma,na,mis,godak,asadarana,vedeyata,thami,hamadema,mis,
Apa,,paula,,Thatha,,NathiDaruwak,,Ennawa,,Paula,,4,,Danae,,,Daruwa,,,Pasal,,Yanawa,,Ath,,,Labanna,,,5000,,,E
Ane 2500 danne mage daruwata pilikawak ha dila Maath asanipen enne
Nha..horunta..apita..nha..apagama....mol.hemeyanta..denava.......okkoma..horu..shodareya😂😂😂
Atha apatana pohosath anathema ganne
Oba hari purawasiyo kisima kenek awanka naha bari ayawa pagala puluwan unma thamai hadhenne okkotama kaliyen wadihiti aya innawa thaniuna leda aya dharuwo balanna gewalwala asarana wadihitiyanta sahanayak karanna eyalata 2500n jeewath wenna ba wada karaganna puluwan okkotama wadi ganan asaranawa miyadhenna kalin
Ape game duppath aya innawanadenna