"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.01.11 - TV Derana"

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 19

  • @koswattagekenesten
    @koswattagekenesten 14 днів тому +1

    Feedback on Recent Reporting
    I recently came across your morning newspaper reading program on UA-cam, hosted by Mr X. I wanted to share my thoughts regarding a particular segment where Mr X discussed a video involving former Sri Lankan Ambassador Udayanga Weeratunga and an incident with his neighbor.
    I noticed that Mr X was laughing while reporting on the assault and described it as "creative." This struck me as rather troubling, especially considering the seriousness of the situation. I wonder, if the neighbor were a family member of Mr Xs, would your tone and approach have been the same?
    I believe it’s important for reporting to maintain a level of respect and sensitivity, especially when discussing incidents of violence. I hope Mr X can take this feedback into consideration for future segments and apologies for his mistakes.
    Thank you for your time, and I appreciate the work you do.
    Best regards,

  • @Prasanna-b7g
    @Prasanna-b7g 14 днів тому +3

    ඔහොම තමයි බඩ යන්න බෙහෙත් දීපු ලෙඩාට අමුඩය ඇදලා ඉන්න බැහැ ඒවගෙ පැරදුණ පක්ෂ ජනතාවට කලානම් ඇයි පරදි කෙලියෙ කූට්ටම 😂😂😂 එන්නකො ආයි

  • @namalsandaruwan9219
    @namalsandaruwan9219 14 днів тому

    මරුවට රෙදි හෝදනව. මිනිස්සු රැවටෙන්නෙ නෑ සංඛ දැන්😂😂

  • @KPC00
    @KPC00 14 днів тому

    අවුරුදු 10ට කලින් උන දූෂණ සිද්ධියට දැන් දඩුවම් දෙන්නෙ. වෙනස් කරන්ඩ ඕනේ දේවල්

  • @menakagg
    @menakagg 14 днів тому

    අර වයසක මනුස්සයට ගහන එක කොහොමද ජඩ සංඛ නිර්මානශීලි වන්නෙ?

  • @amilabravo
    @amilabravo 14 днів тому

    ❤❤❤

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 14 днів тому

    මාධ්‍ය නිවැරදි සහ මිනිසුන් ගේ ඔළුව කන්නේ නැති,,ඒ වගේම අයිතිකාරයා ගේ උවමණාවට නිව්ස් හදන්නේ නැතුව,,අනාගත අනාවැකි කීමෙන්ද,,නිවේදකයා ගේ මතය සමාජ ගත කිරීමේදි එය නිවැරදි මතයක් විම ද,,යන කරුණු මත වැඩ කරනවානම් ගොඩාක් හොදයි

  • @wenushikasturi877
    @wenushikasturi877 14 днів тому

    ඔය රේස් යන්නෙ ටයිමින් අල්ලගන්න නෙවෙ, මිනිසු පටව ගන්න, නියම විසදුම සීට් ගානට මිනිසු ගන්නෙක, එ නිට්ජිය ගෙනාවොත් වෙන්නෙ ටිකට් මිල ඉහල යයි, වර්ජනය කරයි

  • @Prasanna-b7g
    @Prasanna-b7g 14 днів тому +1

    මූ පොහොට්ටුව මොකාද අරලුප්පිටි බීලද 😂😂😂

  • @Prasanna-b7g
    @Prasanna-b7g 14 днів тому

    කළුවර ඇමති 😂😂😂

  • @AngelangelKenedey
    @AngelangelKenedey 14 днів тому

    Admiral mhathyage kathwa attha. Daranagathyo yawanna wea uddyek karanna wenva. Apita kanna nathuwa iddi wena ratwal minissu bara ganna epa
    😮😮😮

  • @nandana71
    @nandana71 14 днів тому +5

    දවස වැදගත් උද්දියෝ ගයෙන් අරබන්න හැමදාම පටන් ගන්නේ මෙි අදාර ඉල්ලගන ආරම හදන්න දවස ඉවරයි බැරි ආරාම නොහද ඉන්නව නැත්තං ඔය මගුල වෙන වෙලාවක දාගන්නව උදේම අපේ ලේ කෝප නොකර

    • @garyami4067
      @garyami4067 14 днів тому +1

      ඔයා වෙන ආගමක උනාට ගොඩාක් අය බුද්ධාගමේනෙ..පරිිස්සමෙන් කියන දේවල් කියන්න .මොකද බුදුමතුර අපට දිව මතුරක් වගේ..ඔයා මේ චැනල්එක බලන එක නවත්වන්න..ඔයාගෙ අකුරැ ඔක්කොම වැරදියි.ඒගැන ඔයාගේ අවධානය යොමුකරන්න.

    • @varudiv7723
      @varudiv7723 14 днів тому

      අනේ ඔව්...ඔයා සිංහල බෞද්ධ කෙනෙක් නෙමෙයි කියලා පේනවා..අම්මා සිංහල වෙන්න ඕනේ. හරියට සිංහල ඉගෙන ගෙන comment දාන්න.

  • @AngelangelKenedey
    @AngelangelKenedey 14 днів тому

    Thalatha atukorlata chandey Denny pisso 😂😂😂 oya gani awith thamei rata Inna apy PADI wadei kiyala tiyana padiyth adu Karla giye.. nodakin paukara gani😮

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 14 днів тому

    කාපං කල්දෙරංබත්😂

  • @AngelangelKenedey
    @AngelangelKenedey 14 днів тому

    Sarangtyho baragena illlan kanna npp hadanny. Okun yanny nha awama when kassda karagena padinchi wenva owa plan kocchara arbi rteal tiyanwada aei lankwata enny. Ganna epa 😡😡😡

  • @Prasanna-b7g
    @Prasanna-b7g 14 днів тому

    පරණ දෙයියෙකුත් ඉන්නවලු බලමුකෝ කව්ද කියලා😂😂😂