Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආඩම්බරයි මගෙ පලවෙනි චන්දෙ දෙන්න ලැබුනු එක ගැන ❤
අනිවා මැනික ඉස්සරහටත් හොද දේවල් වලට උදව් කරන්න❤
Thanks putha
රෙස්පෙක්ට් සහෝදරිය 🥰
Jaya sikuriCHEETHANA HAN BHIKHHAWE KAMMAN WADDAAMI
🎉🎉🎉🎉🎉🎉🎉
News බලන්නත් ආසයි දැන්. ❤
ow ane. issara nm deshapaluwo media walata katha karana ewa ahan innath appiriyayi.dan asawen ahan innawa..
Aurudu ganakin den thama news balanne....
සිරාවටම
තුන්දෙනෙක්ට ඔක්කොම කරන්න අමාරුයි මහ මැතිවරණයෙන් මාලිමාවට පාර්ලිමේන්තුවේ බහුතරය අරන්දෙන්න ඕන
මොකද අමාරු ජෙප්පෝ නම් එකෙක් ඇති රට විනාස කරන්න
@@wasanalal5744 මෙච්චර කල් හිටියෙ රට හදපු උන්නේ ඒකනේ තාම තුන්වෙනිලෝකේ රටක් වෙලාතීන්නේ
අපෙ මවිබිමට හරිම සැහැල්ලුකක් දැනෙනවා ඇති කුණු වෙචිච සැරවගලපු තුවාලය ටිකෙන් ටික සුද්ද කරනවිට . බාධා වලටත් බාදාගෙනදී පෙරටම යමු සහොදරය.❤❤❤❤❤❤❤❤❤
අපක්ෂපාතී වීම ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක මතවාදයට සාපේක්ෂව විශාල වෙනසක්. ජනතාව බලාපොරොත්තු වුණේ එවැනි පාලනයක්. විවේචනය කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔබගේ කැපවීම අපි අගය කරමු.
මම පසුතැවෙනවා මාලිමාව ට චන්දෙ දුන්නෙ නැති එකට , නමක් නෑ මහමැතිවරණයේදි එකෙන්ම මාලිමාවට
Anna ehm in oni aiye 🧭🙏🇱🇰
❤❤❤👍👍 cyprus
👍👍👍👍👍👍❤❤❤❤❤
Respect
❤❤❤❤❤
වැඩ භාර අරගෙන කරපු කතා ඇහුවම මගෙ ඇස් වලට කදුලුත් ආවා.. ඒ මගේ රට ආයෙත් සරුසාර පිං බිමක් වෙයි කියන බලාපොරොත්තුව නිසා.. Respect ❤❤❤❤ NPP❤ සහෝදර වරුනි
තව ඉවර නෑ, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.... දැන් නම් නිව්ස් බලන්නෙත් උනන්දුවෙන්... අපි ස්වෙච්ඡාවෙන් කැම්පේන් කරන්නේ... කිරි ටොපියක්වත් ඒපා.. රට හදපන් සහෝදරයා...
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
@@මනෝජ්සංකල්ප Aniwa sago.. Api eka karamu, godak kollo ekatu wela inne dan'''
Jaya wewa
Sirawata math news baluwe ekata dan 😂😂😂
@@salinda891 අපිත් මාලිමාව එක්ක එකතුවුනේ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී. රට වෙනුවෙන් 💐 විතරමයි.
අනුර ජනාධිපති සහෝදරයා ඇතුලු ඔබ සියලු දෙනාට රට දියුණුව කරා ගෙනයන්නට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏👍
අගමැතිතුමියනි අක්මාවෙි පිලිකාවට දෙන Palbociclib 125නැමති බෙහේත් අවුරැද්දකට වැඩිකාලයක් තිස්සේ නැත අප හරිම අසරන වෙලා ඉන්නේ ඉක්මනින් මෙි බෙහේත ගෙන්නලා දෙන්න වෙන කියන්ක කෙනෙක් නැ
Agamathi website eke request ekak dala balanna
මෙවර අයවැයෙන් මුදල් වෙනවෙයි කියලා හිතමු..
ඔක්කටම තමන්ගේ අය දා ගන් නෑ.හිටපු රජයේ හරියට වැඩ කරපු අය හිටියනම් එයාලටත් තැන දෙනවා..❤
විජිත හේරත් අමාත්‍ය තුමනි.... ඔබ ශ්‍ර්‍රේෂ්ඨ වූ ආදර්ශ්මත් මිනිසෙකි..🙏🙏🙏🙏🙏
ලංකාවේ ඇමති කෙනෙක් තමාගේ පුටුවෙන් නැගිටලා අතට අත දෙනවා අද තමා දැක්කේ!!! උගත් බුද්ඩිමත් විනයගරුක දෙෂප්ලනයක් ලබා ගැනීමට තාම චන්දය දුන් සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාතියේ ප්රණයම!!! මහා මැතිවරණය දීත් මේ වගේම උගත් බුද්ඩිමත් විනයගරුක පාර්ලිමේන්තුවට පත් කිරීම චන්දය දුන් හා නොදුන් සැමගේ වගකීම හා යුතුකම වේ!!! මලිමවට ජය!!!
ශා මෙන්න ඇමතිවරු.. හිටපු උන්ට උණ වගේ ඇති මේ දවස් වල... ඔහොම යමු.. ජයවේවා... 💐💐💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️මගේ රටට සිරි දළදා සරණයි... 💯💯♥️
රෝහල් වල මාන්නයෙන් රාජකාරි කරන අය රෝගීන්ට කාරුණිකව සලකන තත්ත්වයට පත් කරල දෙන්න.සමහරු එක්ක කතා කරන්නවත් බෑ.
ඒකනම් අඇත්ත නොසැලකිලිමත් කම නිසා මාස 3කට එක්කෙනෙක් හරි මැරෙනවා 😢
Mamath widyawarayek. eka digata paya 48ka Duty ekak off wela gedara apu gman gaman comment eka dakke. Mata anith aya hadanna bari wewi. eth Mage uparimaya karannam mage leddunta Adaren Karunawen salakanna ❤❤
@@medhorizon thanks sir great job
Including some doctors
මත් මහ මැතිවරණය වෙනුවෙන් චන්දේ දෙනව අනිවාර්යයෙන්ම. Sory ජනාධිපති වාරණයට nodunnata
We are seeing the prosperity of the nation.......!Having some proud of to be a member of this process....!
ගමන සුභයි.. තෙරුවන් සරණයි 🙏🙏🙏
නිතිය ක්‍රියාත්මක නොවන රටක් කිසිම දිනක දියුණු විනොමැත. රටට හොද කලක් උදා වේවි කියා මා තරයේ විස්වාස කරමි. ජයවේවා මාලිමා ආණ්ඩුවට. 🌹❤️💞💞👍
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රජයේ සේවකයන් 90% ක් හොරු ඉන්නේ, අන්න ඒවා හදන්න , ඔය වටපිටේ ඉන්න උනුත් හොරු තමා
අැත්ත නමුත් ලොකු තැන නීතිගරුක වන විට පොඩි පුටු වලට නිකන්ම නීතිගරුක විය යුතු වෙනවා😊
@@DahamiEkanayaka-u4v මොන පිස්සුද,,පොඩි තැන.ඉදලා.හදාගෙන එන්නත් ඕනී,,මොකද පොඩිවට හොරකන් කරපු උන් තමා දැන් ලොකුවට හොරකන් කරන්නේ, ඔයා.කියන එක වැරදි නෑ, ඔය කමිශන් ගන්න විදිය හරිනිලට.හොයන්න බැහැ,,ඕකට කෙලින්ම දාන්න ඕනී ඔඩිට් පොලිස් ඒකකයක් සහ හොරකන් කරන රාජ්‍ය සේවකයන් ගැන පැමිණිලි කරන්න.අංකයක්
Ow eka nam atta
@@sameerakiriමේක ඇත්ත.. හොරාකන්නෙ ලිපිලේඛන පැත්ත බැලන්ස් කරලා.. ඒවා හොයන්න බෑ ඒක ඇතුලෙම ඉන්න වුන් තමයි දන්නෙ වැඩේ වෙන විදිහ
Ape උණුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Woow... Thats marvelous...
This time feel the vote man,Really proud ❤
නියමයි ඔබ තුමා කෙලින්ම කිව්වා
මාරම සතුටක් දැනෙනවා අගමති සහෝදරිය කොහෙත්ම සැකයක් නෑ ඔබලා ගැන
හැබෑට කෝ දේශබන්ධුවා??? මිනිහා තනියම යුක්තියේද දන් නෑ....
😂😂😂😂🎉🎉🎉
😂😂
අනේ අපි මේ රට ලස්සන කරන්න පාර්ලිමේන්තුවට හොරු නොයවා ඉමු❤
පැතූ පැතුමන් ඇත්ත වෙමින් පවතී.
Hilux eke yana අපේ අගමැතිතුමිය💖 ඒකත් රජයෙ එකක් නෙවෙයිද කොහෙද
බයිසිකල් එකේ දාන් පලයන් එහෙනම් 😂😂
@@kasunsanjeewa4747moda huttala bn anurawa pain yawamu 😂❤
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ජයවේවා
ගැම්මක් ලෝකේ හොදම රාජ්‍ය පාලනය අපේ රටේ හදමු ❤
දෙකක් නැ එක වෙනවා
ජයවෙිවා අපේ ජනාධිපති තුමා ඇතුළු මැති ඇමති වරැන්ට සතුටුයි දැන් තමයි රටට හොද දෙයක් සිද්ද වෙන්නේ
අපිට හරම සතුටුයි ඔබ තුමාලට ජයවේවා ❤️🙏
අනේ ඉක්මනින් අපේ රට හොඳ තැනකට ගෙන එනවා අනිවාර්යයෙන් මේ සියලුම දෙනාට ඒ කාර්යා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ජයවේවා
This is amazing fantastic I am beyond words to express my happiness when I heard him say no interference to Justice via telephone calls from any minister. ජයවේවා to the new government
පොලිසියේ මහත්වරුන්ට , අපගේ ස්තුතිය. ඔබට දැන් නිතිය හරියට කල හැකියි .ඔබට නැති වී ගිය ගෞරවය ලබා දීමට අප සූදානම් ❤️😌.මාලිමාව රජයක් යටතේ .අපි හැමදේනාම සුරක්ෂිතයි .
දෙරනට ස්තුතියි හරි දේ වෙනුවෙන් හිට ගන්නවට ❤️😇🙏
Let's go sri lanka ❤❤❤🎉🎉🎉
පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂන හැකි ඉක්මනින් ආරමිභ කරන්න.
විය යුත්ත සිදුවෙමින් පවතී.මාරම සතුටක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️❤️
වැටුප් වැඩි කරන්න වැට් 20% කරන්න ඕන මුදල් ලේකම් විතරයක් හොද උනේ කොහොමද 😮
මුදල් ආමාත්‍යංශය වෙනස් කරන්න බෑ එක පාරට ඒක අමාරු වැඩක්
@@dila5087 හා හා එතකොට අයවැයෙන් මුදල් වෙන්නොකරපු චන්දයක් තියෙන්නෙ කොහොමද . නිකන් බොරු එපා අපි හරක් නෙමේ😂
Ekapra api hithnwa wage krnn bhe
👏👏👏👏👏👏👏👏👏
❤❤❤
ජීවිතයකට නිව්ස් බලපු නැති මම වැඩ ඇරිලා එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ අද රටේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.දැන් තමයි මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ
නව අතිගරු ජනාධිපතිතුමන්ට ගරු අග්‍රාමාත්‍යතුමියට.ගරු ඇමතිතුමන්ලාට ගරු ආණ්ඩුකාරතුමන්ලාට ගරු ලේකම්වරුන්ට අපගේ හදපිරි සුබ පැතුම් එක් කරනවා මේ රට ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛරිය වාසනාව ඔබතුමන්ලාට උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ලැබේවා කියලා
හිතට දැනෙන සතුට
ආණ්ඩුව ❤
අනිවාර්යයෙන් මෙවෙනි පරිපාලනයක් අපි බලාපොරොත්තු වුනේ
ඇමතිතුමා කරුණාකරලා පොලිසිය අය මිනිස්සුන්ට කතා කරන්නේ සත්තු වගේ මහජනතාවට නම්බු දීලා කතා කරන්න ඉගෙනගන් කියන්න
සුපිරි 🥹🥹❣️❣️
supiri
ඔන්න දැන් තමයි නියම Discipline හැදෙන්න පටන්ගන්නේ..අපේ රටේ නැත්තෙත් ඔය විනයම තමයි..මේවා අපෙ රටේ අපිට සදහටම හීන වෙයි කියලා හිතුවේ..ඒත් ඒවා දැන් තවදුරටත් හීන නෙවෙයි🫶🏼
ආදරෙයි අගමැතිතුමියෙනි❤❤❤
❤
ගෙදරට tv එකක් ගන්න තීරණය කළෙමි❤
අනිත් දේශපාලුවන්ට ලොකු ආදර්ශයක් දෙනවා ❤
මේවා දැකල මාලිමාව නොදුන්න මිනිස්සු පැහැදුනේ නැත්තං වැඩකුත් නෑ
New era towards bright future no more bankruptcy or frauds
තව වැඩ තිබෙනවා පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට චන්දෙ දෙමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න මාලිමාවට චන්දෙ දෙන්න
මොනවා කියනවාද? මේ සැරේ අපි හැමෝම මාලිමාව තමයි.
🎉🎉
Ape Mahesh Nishanka Mahattayata sadarnaya itukarala newata "SIHINAYAKI RE" patan gamu. ❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
ජයවේවා සහෝදරයා..
🙏🙏🙏🙏🙏🙏
Davepihetai❤❤❤❤❤
පලමුව පොලිසියේ විනයක් අවශ්‍යයි
ඔව් ගන්ජා කුඩුදාලා කොල්ලො අල්ලන එක නවත්තන්න ඔන.
නියමයි සර් සුපිරියක්.මාලිමා රජයට ජයම වේවා.අනික සර් බෙහෙත් පෝලිම් වල ඉන්නවා කලන්තේ දාලා වැටෙනකො.පරක්කු ඇයි ඇහුවම බනිනවා.ඒකත් හදන්න.
මාලිමාවට බහුතරයක් අරන් දෙන්න ❤
👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maget mulma chndaya anurata ma dunna eka gana mata hari sathutui ❤❤
කෙහිලියගේ සෙට් එක යවමු
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු නාකි මනමාල මයිනා. මිනීමරු නාකි රනිල් බටයා උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා හැන්ගෙන්න . එලිය දැන් සැපද බලන්න. Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
කුඩු නැතිකරන්න
කාටත් ඇහැට නොපෙනෙන හොරු වැඩිපුරම ඉන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒක ගැන තොරතුරු හොයන්න.
ඇත්තටම කලි නම් දෙශපාලන කතා දැක්කම ඇගේ මාලු නටවා හරියට වැඩක් කරනවා නම් එල ❤
Lankawa loke hodama thenakata ei kiyla wishwasayak thiyenawa❤
පොලිසිය නම් අන්තිමයි හොදේ
චන්දෙ දිපු අපි හිතුවටත් වඩා හොදට වැඩ වෙනවා
Menna weda . good luck NPP 🔥🇱🇰❤️
Good luck ❤🙏❤
රට හරියට හදලා දියුණු රටක් ගොඩ නගනවා නම් පාස්පෝට් ඕනේත් නෑ
well done!
super
පාලිත මහීපාල
AKD ❤🇱🇰🇱🇰🇱🇰
🎉🎉🎉🎉🎉🎉
ellum gha kriyathmk krnna
මාලිමාවට ජයවේවා❤🧭
We have to build a new system with new technologies.. Make Sri Lanka Great again..
Onna andu wada wada
රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් අඩු කරොත් හොදයි..දේශපාලන පත්වීම් තියෙනවා ඒ අතර, අයිස් ගහන උන් ඉන්නවා ඒ අතර
දැන් ඇවිත් ඉන්න සෙට් එක ගැන කෙටියෙන් කිව්වොත්,,,"තනතුර යනු, වරප්‍රසාද හෝ බලය පෙන්වීමට පාවිච්චි කරන්නක් නොව එය වගකීමක් ය" ලෙස සලකන මිනිසුන් කොට්ඨාසයකි....😊😊💜💜
පොලිසි ලංකාවේ උන්ට අමුතුවෙන් මොලයක් දීල ඉස්කෝලේ යවලා උනිෆෝම් අන්දවන්න ඕනේ 😂නඩු ෆියිල් උගන්ඩවේ ඩොලර් ඒවා කථා නැනේ
Menna andu 🎉
Mage ratata jaya wewa !
මේ අර කසිප්පු බීලා වාහනෙ හප්පපු එකානේද
Puluwn nm sadahatama mehem Amthil 5k 6k rata palanaya krnwanm
හරිම ආඩම්බරයි මගෙ පලවෙනි චන්දෙ දෙන්න ලැබුනු එක ගැන ❤
අනිවා මැනික ඉස්සරහටත් හොද දේවල් වලට උදව් කරන්න❤
Thanks putha
රෙස්පෙක්ට් සහෝදරිය 🥰
Jaya sikuri
CHEETHANA HAN BHIKHHAWE KAMMAN WADDAAMI
🎉🎉🎉🎉🎉🎉🎉
News බලන්නත් ආසයි දැන්. ❤
ow ane. issara nm deshapaluwo media walata katha karana ewa ahan innath appiriyayi.dan asawen ahan innawa..
Aurudu ganakin den thama news balanne....
සිරාවටම
තුන්දෙනෙක්ට ඔක්කොම කරන්න අමාරුයි මහ මැතිවරණයෙන් මාලිමාවට පාර්ලිමේන්තුවේ බහුතරය අරන්දෙන්න ඕන
මොකද අමාරු ජෙප්පෝ නම් එකෙක් ඇති රට විනාස කරන්න
@@wasanalal5744 මෙච්චර කල් හිටියෙ රට හදපු උන්නේ ඒකනේ තාම තුන්වෙනිලෝකේ රටක් වෙලාතීන්නේ
අපෙ මවිබිමට හරිම සැහැල්ලුකක් දැනෙනවා ඇති කුණු වෙචිච සැරවගලපු තුවාලය ටිකෙන් ටික සුද්ද කරනවිට . බාධා වලටත් බාදාගෙනදී පෙරටම යමු සහොදරය.❤❤❤❤❤❤❤❤❤
අපක්ෂපාතී වීම ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක මතවාදයට සාපේක්ෂව විශාල වෙනසක්. ජනතාව බලාපොරොත්තු වුණේ එවැනි පාලනයක්. විවේචනය කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔබගේ කැපවීම අපි අගය කරමු.
මම පසුතැවෙනවා මාලිමාව ට චන්දෙ දුන්නෙ නැති එකට , නමක් නෑ මහමැතිවරණයේදි එකෙන්ම මාලිමාවට
Anna ehm in oni aiye 🧭🙏🇱🇰
❤❤❤👍👍 cyprus
👍👍👍👍👍👍❤❤❤❤❤
Respect
❤❤❤❤❤
වැඩ භාර අරගෙන කරපු කතා ඇහුවම මගෙ ඇස් වලට කදුලුත් ආවා.. ඒ මගේ රට ආයෙත් සරුසාර පිං බිමක් වෙයි කියන බලාපොරොත්තුව නිසා.. Respect ❤❤❤❤ NPP❤ සහෝදර වරුනි
තව ඉවර නෑ, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.... දැන් නම් නිව්ස් බලන්නෙත් උනන්දුවෙන්... අපි ස්වෙච්ඡාවෙන් කැම්පේන් කරන්නේ... කිරි ටොපියක්වත් ඒපා.. රට හදපන් සහෝදරයා...
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
@@මනෝජ්සංකල්ප Aniwa sago.. Api eka karamu, godak kollo ekatu wela inne dan'''
Jaya wewa
Sirawata math news baluwe ekata dan 😂😂😂
@@salinda891 අපිත් මාලිමාව එක්ක එකතුවුනේ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී.
රට වෙනුවෙන් 💐 විතරමයි.
අනුර ජනාධිපති සහෝදරයා ඇතුලු ඔබ සියලු දෙනාට රට දියුණුව කරා ගෙනයන්නට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏👍
අගමැතිතුමියනි අක්මාවෙි පිලිකාවට දෙන Palbociclib 125නැමති බෙහේත් අවුරැද්දකට වැඩිකාලයක් තිස්සේ නැත අප හරිම අසරන වෙලා ඉන්නේ ඉක්මනින් මෙි බෙහේත ගෙන්නලා දෙන්න වෙන කියන්ක කෙනෙක් නැ
Agamathi website eke request ekak dala balanna
මෙවර අයවැයෙන් මුදල් වෙනවෙයි කියලා හිතමු..
ඔක්කටම තමන්ගේ අය දා ගන් නෑ.හිටපු රජයේ හරියට වැඩ කරපු අය හිටියනම් එයාලටත් තැන දෙනවා..❤
විජිත හේරත් අමාත්‍ය තුමනි.... ඔබ ශ්‍ර්‍රේෂ්ඨ වූ ආදර්ශ්මත් මිනිසෙකි..🙏🙏🙏🙏🙏
ලංකාවේ ඇමති කෙනෙක් තමාගේ පුටුවෙන් නැගිටලා අතට අත දෙනවා අද තමා දැක්කේ!!! උගත් බුද්ඩිමත් විනයගරුක දෙෂප්ලනයක් ලබා ගැනීමට තාම චන්දය දුන් සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාතියේ ප්රණයම!!! මහා මැතිවරණය දීත් මේ වගේම උගත් බුද්ඩිමත් විනයගරුක පාර්ලිමේන්තුවට පත් කිරීම චන්දය දුන් හා නොදුන් සැමගේ වගකීම හා යුතුකම වේ!!! මලිමවට ජය!!!
ශා මෙන්න ඇමතිවරු.. හිටපු උන්ට උණ වගේ ඇති මේ දවස් වල... ඔහොම යමු.. ජයවේවා... 💐💐💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️
මගේ රටට සිරි දළදා සරණයි... 💯💯♥️
රෝහල් වල මාන්නයෙන් රාජකාරි කරන අය රෝගීන්ට කාරුණිකව සලකන තත්ත්වයට පත් කරල දෙන්න.සමහරු එක්ක කතා කරන්නවත් බෑ.
ඒකනම් අඇත්ත නොසැලකිලිමත් කම නිසා මාස 3කට එක්කෙනෙක් හරි මැරෙනවා 😢
Mamath widyawarayek. eka digata paya 48ka Duty ekak off wela gedara apu gman gaman comment eka dakke. Mata anith aya hadanna bari wewi. eth Mage uparimaya karannam mage leddunta Adaren Karunawen salakanna ❤❤
@@medhorizon thanks sir great job
Including some doctors
මත් මහ මැතිවරණය වෙනුවෙන් චන්දේ දෙනව අනිවාර්යයෙන්ම. Sory ජනාධිපති වාරණයට nodunnata
We are seeing the prosperity of the nation.......!
Having some proud of to be a member of this process....!
ගමන සුභයි.. තෙරුවන් සරණයි 🙏🙏🙏
නිතිය ක්‍රියාත්මක නොවන රටක් කිසිම දිනක දියුණු විනොමැත. රටට හොද කලක් උදා වේවි කියා මා තරයේ විස්වාස කරමි. ජයවේවා මාලිමා ආණ්ඩුවට. 🌹❤️💞💞👍
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රජයේ සේවකයන් 90% ක් හොරු ඉන්නේ, අන්න ඒවා හදන්න , ඔය වටපිටේ ඉන්න උනුත් හොරු තමා
අැත්ත නමුත් ලොකු තැන නීතිගරුක වන විට පොඩි පුටු වලට නිකන්ම නීතිගරුක විය යුතු වෙනවා😊
@@DahamiEkanayaka-u4v මොන පිස්සුද,,පොඩි තැන.ඉදලා.හදාගෙන එන්නත් ඕනී,,මොකද පොඩිවට හොරකන් කරපු උන් තමා දැන් ලොකුවට හොරකන් කරන්නේ, ඔයා.කියන එක වැරදි නෑ, ඔය කමිශන් ගන්න විදිය හරිනිලට.හොයන්න බැහැ,,ඕකට කෙලින්ම දාන්න ඕනී ඔඩිට් පොලිස් ඒකකයක් සහ හොරකන් කරන රාජ්‍ය සේවකයන් ගැන පැමිණිලි කරන්න.අංකයක්
Ow eka nam atta
@@sameerakiriමේක ඇත්ත.. හොරාකන්නෙ ලිපිලේඛන පැත්ත බැලන්ස් කරලා.. ඒවා හොයන්න බෑ ඒක ඇතුලෙම ඉන්න වුන් තමයි දන්නෙ වැඩේ වෙන විදිහ
Ape උණුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Woow... Thats marvelous...
This time feel the vote man,
Really proud ❤
නියමයි ඔබ තුමා කෙලින්ම කිව්වා
මාරම සතුටක් දැනෙනවා අගමති සහෝදරිය කොහෙත්ම සැකයක් නෑ ඔබලා ගැන
හැබෑට කෝ දේශබන්ධුවා??? මිනිහා තනියම යුක්තියේද දන් නෑ....
😂😂😂😂🎉🎉🎉
😂😂
අනේ අපි මේ රට ලස්සන කරන්න පාර්ලිමේන්තුවට හොරු නොයවා ඉමු❤
පැතූ පැතුමන් ඇත්ත වෙමින් පවතී.
Hilux eke yana අපේ අගමැතිතුමිය💖 ඒකත් රජයෙ එකක් නෙවෙයිද කොහෙද
බයිසිකල් එකේ දාන් පලයන් එහෙනම් 😂😂
@@kasunsanjeewa4747moda huttala bn anurawa pain yawamu 😂❤
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ජයවේවා
ගැම්මක් ලෝකේ හොදම රාජ්‍ය පාලනය අපේ රටේ හදමු ❤
දෙකක් නැ එක වෙනවා
ජයවෙිවා අපේ ජනාධිපති තුමා ඇතුළු මැති ඇමති වරැන්ට සතුටුයි දැන් තමයි රටට හොද දෙයක් සිද්ද වෙන්නේ
අපිට හරම සතුටුයි ඔබ තුමාලට ජයවේවා ❤️🙏
අනේ ඉක්මනින් අපේ රට හොඳ තැනකට ගෙන එනවා අනිවාර්යයෙන් මේ සියලුම දෙනාට ඒ කාර්යා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ජයවේවා
This is amazing fantastic I am beyond words to express my happiness when I heard him say no interference to Justice via telephone calls from any minister. ජයවේවා to the new government
පොලිසියේ මහත්වරුන්ට , අපගේ ස්තුතිය. ඔබට දැන් නිතිය හරියට කල හැකියි .ඔබට නැති වී ගිය ගෞරවය ලබා දීමට අප සූදානම් ❤️😌.මාලිමාව රජයක් යටතේ .අපි හැමදේනාම සුරක්ෂිතයි .
දෙරනට ස්තුතියි හරි දේ වෙනුවෙන් හිට ගන්නවට ❤️😇🙏
Let's go sri lanka ❤❤❤🎉🎉🎉
පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂන හැකි ඉක්මනින් ආරමිභ කරන්න.
විය යුත්ත සිදුවෙමින් පවතී.මාරම සතුටක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️❤️
වැටුප් වැඩි කරන්න වැට් 20% කරන්න ඕන මුදල් ලේකම් විතරයක් හොද උනේ කොහොමද 😮
මුදල් ආමාත්‍යංශය වෙනස් කරන්න බෑ එක පාරට ඒක අමාරු වැඩක්
@@dila5087 හා හා එතකොට අයවැයෙන් මුදල් වෙන්නොකරපු චන්දයක් තියෙන්නෙ කොහොමද . නිකන් බොරු එපා අපි හරක් නෙමේ😂
Ekapra api hithnwa wage krnn bhe
👏👏👏👏👏👏👏👏👏
❤❤❤
ජීවිතයකට නිව්ස් බලපු නැති මම වැඩ ඇරිලා එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ අද රටේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.දැන් තමයි මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ
නව අතිගරු ජනාධිපතිතුමන්ට ගරු අග්‍රාමාත්‍යතුමියට.ගරු ඇමතිතුමන්ලාට ගරු ආණ්ඩුකාරතුමන්ලාට ගරු ලේකම්වරුන්ට අපගේ හදපිරි සුබ පැතුම් එක් කරනවා මේ රට ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛරිය වාසනාව ඔබතුමන්ලාට උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ලැබේවා කියලා
හිතට දැනෙන සතුට
ආණ්ඩුව ❤
අනිවාර්යයෙන් මෙවෙනි පරිපාලනයක් අපි බලාපොරොත්තු වුනේ
ඇමතිතුමා කරුණාකරලා පොලිසිය අය මිනිස්සුන්ට කතා කරන්නේ සත්තු වගේ මහජනතාවට නම්බු දීලා කතා කරන්න ඉගෙනගන් කියන්න
සුපිරි 🥹🥹❣️❣️
supiri
ඔන්න දැන් තමයි නියම Discipline හැදෙන්න පටන්ගන්නේ..අපේ රටේ නැත්තෙත් ඔය විනයම තමයි..මේවා අපෙ රටේ අපිට සදහටම හීන වෙයි කියලා හිතුවේ..ඒත් ඒවා දැන් තවදුරටත් හීන නෙවෙයි🫶🏼
ආදරෙයි අගමැතිතුමියෙනි❤❤❤
❤
ගෙදරට tv එකක් ගන්න තීරණය කළෙමි❤
අනිත් දේශපාලුවන්ට ලොකු ආදර්ශයක් දෙනවා ❤
මේවා දැකල මාලිමාව නොදුන්න මිනිස්සු පැහැදුනේ නැත්තං වැඩකුත් නෑ
New era towards bright future no more bankruptcy or frauds
තව වැඩ තිබෙනවා පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට චන්දෙ දෙමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න මාලිමාවට චන්දෙ දෙන්න
මොනවා කියනවාද?
මේ සැරේ අපි හැමෝම මාලිමාව තමයි.
🎉🎉
Ape Mahesh Nishanka Mahattayata sadarnaya itukarala newata "SIHINAYAKI RE" patan gamu. ❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
ජයවේවා සහෝදරයා..
🙏🙏🙏🙏🙏🙏
Davepihetai❤❤❤❤❤
පලමුව පොලිසියේ විනයක් අවශ්‍යයි
ඔව් ගන්ජා කුඩුදාලා කොල්ලො අල්ලන එක නවත්තන්න ඔන.
නියමයි සර් සුපිරියක්.මාලිමා රජයට ජයම වේවා.අනික සර් බෙහෙත් පෝලිම් වල ඉන්නවා කලන්තේ දාලා වැටෙනකො.පරක්කු ඇයි ඇහුවම බනිනවා.ඒකත් හදන්න.
මාලිමාවට බහුතරයක් අරන් දෙන්න ❤
👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maget mulma chndaya anurata ma dunna eka gana mata hari sathutui ❤❤
කෙහිලියගේ සෙට් එක යවමු
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු නාකි මනමාල මයිනා. මිනීමරු නාකි රනිල් බටයා උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා හැන්ගෙන්න . එලිය දැන් සැපද බලන්න.
Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
කුඩු නැතිකරන්න
කාටත් ඇහැට නොපෙනෙන හොරු වැඩිපුරම ඉන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒක ගැන තොරතුරු හොයන්න.
ඇත්තටම කලි නම් දෙශපාලන කතා දැක්කම ඇගේ මාලු නටවා හරියට වැඩක් කරනවා නම් එල ❤
Lankawa loke hodama thenakata ei kiyla wishwasayak thiyenawa❤
පොලිසිය නම් අන්තිමයි හොදේ
චන්දෙ දිපු අපි හිතුවටත් වඩා හොදට වැඩ වෙනවා
Menna weda . good luck NPP 🔥🇱🇰❤️
Good luck ❤🙏❤
රට හරියට හදලා දියුණු රටක් ගොඩ නගනවා නම් පාස්පෝට් ඕනේත් නෑ
well done!
super
පාලිත මහීපාල
AKD ❤🇱🇰🇱🇰🇱🇰
🎉🎉🎉🎉🎉🎉
ellum gha kriyathmk krnna
මාලිමාවට ජයවේවා❤🧭
We have to build a new system with new technologies.. Make Sri Lanka Great again..
Onna andu wada wada
රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් අඩු කරොත් හොදයි..දේශපාලන පත්වීම් තියෙනවා ඒ අතර, අයිස් ගහන උන් ඉන්නවා ඒ අතර
දැන් ඇවිත් ඉන්න සෙට් එක ගැන කෙටියෙන් කිව්වොත්,,,
"තනතුර යනු, වරප්‍රසාද හෝ බලය පෙන්වීමට පාවිච්චි කරන්නක් නොව එය වගකීමක් ය" ලෙස සලකන මිනිසුන් කොට්ඨාසයකි....😊😊💜💜