Thank you very much akki! I was listening to all your videos since the end of last year... I was literally in hell last year just crying, eating and sleeping.. but I tried my best to get out of it..and here I'm just started to rock this year.. Thank you very much for the advisers they really do work! And life changing! God bless you!
Bohoma sthuthui mee wishawaya wisin labaa dee athi siyalu dee .... ewagema godaaaaaak watina hari paara kiyala denna obama thumiya maa hata labaa dunneda mee wishawayata mama semadaamath sthuthui wantha wenawaa .... godaaaak sthuthi oba thumiyatath thawa thawath idiriyata yannath dahas ganan minisunta mee akarayen udaw karannath me mahaa wishwaye shakthiya nowaduwa oba thumiyata lebeewaa.......🙏❤️❤️❤️❤️❤️
Finally I could grasp what you are saying because in this video you covered your eyes with sunglasses. 😂😂😂By the way you are doing a excellent service for younger generation by exposing the secret of Law of Attraction. As you said “ You don’t get what you ask for, you get what you are” you are exactly right. Wish you all the blessings sweetheart. 🙏🏽🇱🇰🇺🇸
Become conscious of your thoughts. Everything you think, say or feel becomes your reality. ... Find something beautiful and appreciate it. ... Be conscious of the foods you eat. ... Drink water. ... Meditate. ... Be grateful. ... Practice acts of kindness. ... Get your blood pumping.
Obage wedath hondaiy. A wagema Obath Harima Hedaiy. Oba Kiyana Dewal Hariyatama Hari. 👍👍👍 Ok. Im. O.A.ANURA.❤❤❤👍👍👍 SUPERB NONA. OYA THIYENNE MOTIVATION. & LAW OF ATTRACTION.....NIYAMAIY.💪💪💪👍
Thanks miss..godak 🙏🙏🙏 missge video man godak asawen balanne math mage jevithe godak wenas kara gatha godak watina adahas apita laba denawa godak thanks miss..🙏
ස්තුතියි මැඩම් උත්තරරිතර විශ්වයේ ආශීර්වාදය ඔබට ලැබේවා!!!!!!
විශ්වයට ස්තූතියි ඔබතුමියව අපට මුණ ගස්සව්වට🙏🙏
ඉතා වටිනා අදහස්♥️ ස්තුතියි මිස්♥️🙏 ඇත්ත අපි අපිට තීන දේවල් ගැන තෘප්තිමත් උනාම තමයි අපිට තව තව දේවල් මේ විශ්වය දෙන්නේ. අපි අපිට ලැබුන දේවල් එක්ක සතුටින් සැනසීමෙන් ඉන්න ඕන. ඇත්තටම අපිට අපේ ජිවිතේ වෙන හැමදෙයක්ම අපේම යහපතට වෙන්නේ ඒව අපේ ජීවිතේට ආශිර්වාදයක් .ඒ දේවල් කාලයක් ගියාම තෙරෙනවා. ජීවිතේ හැමදේම වෙන්නේ යහපතට අපිට දෙයක් තෙරුම් කරන්න අත්දැකීම් ගන්න .මමනම් මගේ ජිවිතේ හරිම සතුටින් සැනසීමෙන් ඉන්නේ. මේ විශ්වයෙන් මට ඕන හැමදේම මට ලැබෙනවා♥️
මමත් මගෙ දුවත් විශ්ව ශක්තිය ගැනත් විශ්ව ආකර්ෂණය ගැනත් හදාරන්න අරගන ගොඩාක් කල්.අපි ඒ ගැන තියන හුගක් පොත් කියවලා තියනවා .වීඩියෝත් බලල තියනවා .ඔබ හරිම දැනුවත් භාවයකින් මේක කරන බව හරිම පැහැදිලියි .මේක මැජික් එකක් නෙවෙයි . "තමන්ගේම මොලය හරියට පාවිච්චි කරන්න" කියන එක අපේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඔබට හැකි වේවි.ස්තූතියි ස්තූතියි ස්තූතියි .
❤️
බොහොම ස්තුතියි ඔබට 🙏මම ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් වෙනස් වුණා මටම පුදුමයි දැන් ඉන්න මම ගැන 🌹🌹🌹මම ඉන්නේ කුවේට් එකේ ගෙදරක වැඩ කරන්නේ ඉතිං දැන් කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ මම සතුටින් වැඩ කරනවා අද ❤️❤️❤️❤️🌷🌷🌷හදවතින්ම ස්තුතියි 🙏🌹🌹🌹❤️❤️❤️❤️
good
ජිවිතේ ගැන අලුතින් හිතන්න කියලා දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි.♥️
ඇත්තටම දැන් නම් ලොකු වෙනසක් දැනෙනව ජීවිතේ... ❤️❤️❤️❤️❤️
මම මිස්ගෙ චැනල් එක බලලා ගොඩාක් වෙනස් වුන කෙනෙක්. හරියටම හරි දැන් මම ගොඩාක් සතුටින්. ගොඩාක් ස්තුතියි
ස්තුතියි ඔබතුමීට මගේ වෙනස මටම තේරෙනවා පෙර පිනකින් මේ දේශනා අහන්න ලැබුණේ සුවපත් වේවා යහපතක්ම වේවා
බොහොම ස්තූතියි ඔබතුමියට. මේතුළින් ජීවිතය වෙනස් කරගන්න ලැබෙන ශක්තිය පුදුමයි.බුදුසරණයි!
ඔබතුමිය කරන මේ මඟපෙන්වීම ට ගොඩාක් ස්තුතියි .... විශ්වයේ ආශීර්වාදය ඔබට ලැබේවා!!!!!!
🙏
මං දෙයක් ඉගෙන ගත්තා ඒ මට ලැබුන දෙවල් වලට ස්තුතිය වෙන්න මං අද පටන් ස්තුතිය කරනවා මට මේදේ කියලා දුන්න මිස්ට ස්තුතියි
❤❤❤❤❤
ස්තුතියි ඔබට සොහොයුරිය ....ආදරෙයි හැමදාමත් ....ඔබ කියන්නේ ඇත්ත.මම ඒක අත්දැකීමෙන් මයි කියන්නේ.පුලුවන් හැමවෙලාවකම සතුටින් ඉන්න උත්සාහ කරන්නේ.ස්තුතිවන්ත වීම ගොඩාක් වටිනා දෙයක්.....ස්තුතියි ....ආදරෙයි හැමදාමත් ....ජයෙන් ජයම වේවා ....❤️❤️❤️❤️❤️
උදෑසන සුන්දර වැඩසටහනක් බැලුවා ඇහුව.Good luck.May god bless you madam.
ගොඩක් වටිනවා
මැඩම් ඔයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් හැම wachanayak ම perfect 😍
Thank you very much akki! I was listening to all your videos since the end of last year... I was literally in hell last year just crying, eating and sleeping.. but I tried my best to get out of it..and here I'm just started to rock this year.. Thank you very much for the advisers they really do work! And life changing!
God bless you!
Thank you darling for this humbleness. You will definitely achieve your dreams.
@@NadeepaRanasinghe මිස් පුලුවන්නම් interview එකකට මුහුණ දෙන්න ඉන්න එනෙක්ට යහපත් මානසිකත්වයක් ගොඩනගාගෙන.. Thankfulness එක ගොඩනගාගෙන.. Positive Mind එකක් හදාගෙන ඒ interview එක සාර්ථක කරගන්න සරල Video Episode එකක් කරන්නකෝ..❤️🙏 තෙරුවන් සරණයි... Thank You..
business eka patan gththa eka gena video ekk advice dennako plz
ඔබගේ video බලා මම මගේ ජීවිතය වෙනස් කර ගත්තා. ඔබව මට මුණ ගැස්සූ විශ්වයට ස්තුතියි mis❤
බලාපොරොත්තුවෙන් හිටියා අලුත් වීඩියෝවක් එනකන් ... 😀 ...
ගොඩක් ස්තූති🙏
මටත් ආසාවක් ඇවිත් කෝච් කෙනෙක් වෙන්න , මිනිස්සුන්ගේ මනස හදන .
2021 හොදම වාසනාවන්තව අවුරුද්ද ක් ........වෙනතා බලන්නේ වස්ති
ලකයි සිකයි
රට්ටා
විනී
දැන් බලන්නේ
චන්දන ගුනවර්ධන
සනත් ගමගේ
බාතිය අත්තනායක
නදීපා රණසිංහ මේ කෝච් ලගේ චැනල් විතරයි . ..
2020 දෙසැම්බර් මාසයේ මට ද සීක්‍රට්ස් ෆිල්ම් එක හම්බුනා ඒකෙන් 2021 වාසනාවන්ත වසරක් උනා
විශ්වය ට ස්තූති🙏
ඔබ තුමියට ත් ව්ශ්ව මාතාවටහ් ස්තූති වේවා ..
ස්තුතියි ඔබට. Vishwa shaktiya ගැන මම ඉගෙනගෙන අද හිටපු තනින් උඩ ට ආවේ ඔයා නිසා. මන් හැමදාම හදවතින්ම ස්තුති කරනවා ඔයා ට
ඇත්ත මේක හරියටම හරි පලවෙනි වතාවට theoryඑකක් ඇස් පනා පිට reality එකක් වෙනව work කරනකොට මාර speed එකක් හැදෙනව තමන් කරන දේ අද කරන්න උගන්නපු ඒ වගේම ඒ වැඩේ භාර දුන්න හැමෝටම ස්තූති වන්ත වෙන්න වැඩ කරන ගමන් ක්‍රමවේදෙ හරිද දන්නෑ නමුත් experience එක වටිනව.
ගොඩාක් ස්තූතියි මැඩම්.මගේ ජීවිතයම වෙනස් කරනවට.මේ දැවෙන ලෝකේ සහනයෙන් ඉන්න මාවත එන්නලා දෙනවට❤❤
ස්තූතියි මැඩම් ස්තූති වන්තවන පුද්ගලයන් අතරින් ඔබ තුමිය ඉන්නේ මුලින්ම ❤❤
ඇත්තෙන්ම මම නම් ගොඩක් සතුටින් .විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඔබතුමිය කියාදෙන දේවල් බොහෝම උපකාරයි..බොහෝම ස්තූතියි නදීපා
බොහොම ස්තූතී මැඩම්. හැමදාම මම මේ චැනල් එකට ආවොත් මගේ ජීවිතයට අලුත් දේවල් ගොඩක් අරගෙන යන්නේ. ඒ විතරක් නෙවෙයි, මම දන්න යාලුවන්ට, මම දන්න අනිත් අයටත් මට පුලුවන් විදිහට මේක කියලා දෙනවා. ගොඩක් ස්තූතී මට අලුත් දැනුමක් දුන්නට මැඩම්.
මෙම දැනුවත් කිරීම් වලට ස්තූතියි වේවා ❤️❤️❤️❤️
බුදු අම්මෝ පුදුම Ad ගොඩක් ගියේ එහෙම උනාම එපාවෙනවා youtube දැන් අප්පිරිය වෙනවා එහෙම උනාම.
ඔයාගේ කතාව අදහස් වටිනවා❤️
Thanks duwa
ad block ekak daganna, ethakota ads enne ne.
@@eeee0000 e kohomda kiyanko
ගොඩාක් ස්තුති නදීපා දුවේ ...ස්තුති ස්තුති ස්තුති මගේ විශ්ව යේ මව්නී ...🙏❤
සමහර Videos තුන් වතාවක් විතර බැලුවා ....හැම වචනයක්ම වගේ හරිම වැදගත් ❤️
ඔබතුමියගෙ වීඩියෝ බලන්න ලබාදීම සම්බන්දයෙන් විශ්ව මාතාවට ස්තූතියි ❤
මම ඇලුතින් මේ video එක දැක්කෙ .. බොහොම ස්තුතියි ..බොහොම වටිනවා
ස්තුතියි අනේක වාරයක් ඔයාට ❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
තමන් කරන්නෙ හරි දේ කියලා විශ්වාසයක් තියෙනවා නම් මනස නිදහස් කියලා හිතෙනවා නම් එතන law of attraction, first step එක තියෙනවා , මගෙ idea එක හරි නම් .,
ස්තුතියි අක්කේ..❤️🙏 මේ විශ්වීය දහම අපට කියලා දෙනවට ❤️
ස්තූති ඔබ තුමියටත් විශ්වයටත් හදවතින්ම ස්තූති 💖
බොහොම ස්තුතිය මිස්.. ජිවිතෙ ගැන අලුතින් හිතන්න කියලා දෙනවට ..තෙරුවන් සරණයි මිස්...
මේ වීඩියෝ දෙක වෙනස්ම විදියකට කෙලින්ම කියලදුන්නට ස්තූති🌸
ගොඩක් ස්තූතියි මිස්...විශ්වයටත් ගොඩක් ස්තූතියි ඔබ ව මුණ ගැස්වූවට...😍😍❤️❤️🌷🌷
ඔබතුමිය නිසා මම අභිධර්මය ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි
🙏
ගොඩක් පිං මිස්...මිස්ට ගොඩක් කැමතියි මං...කවද හරි මිස් වගේ කෙනෙක් වෙන්න ආසයි...
වටිනා වීඩියෝවක්! ස්තුතියි 💚
ඔබට තෙරුවන් සරණයි !!!ඔබව මුණගැස්වීම පිළිබඳව ව්ශ්වයට ස්තූතියි !!!
ස්තූති ආදරණීය විශ්වය.ඔබටත් ස්තූති ❤
Inner peace එක තමයි වටිනම දේ
Only few of them can touch to the hearts withing words.Among all you are one of best.Thank you madam ❤️
Bohoma sthuthui mee wishawaya wisin labaa dee athi siyalu dee .... ewagema godaaaaaak watina hari paara kiyala denna obama thumiya maa hata labaa dunneda mee wishawayata mama semadaamath sthuthui wantha wenawaa .... godaaaak sthuthi oba thumiyatath thawa thawath idiriyata yannath dahas ganan minisunta mee akarayen udaw karannath me mahaa wishwaye shakthiya nowaduwa oba thumiyata lebeewaa.......🙏❤️❤️❤️❤️❤️
විශ්වයට ස්තුතියි ඔබව මුණගැස්සුවාට
ස්තූතියි අක්කේ....විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි...🙏
Finally I could grasp what you are saying because in this video you covered your eyes with sunglasses. 😂😂😂By the way you are doing a excellent service for younger generation by exposing the secret of Law of Attraction.
As you said “ You don’t get what you ask for, you get what you are” you are exactly right. Wish you all the blessings sweetheart. 🙏🏽🇱🇰🇺🇸
ඇත්තටම අපි හිතන දෙයක් නරක වැඩත් කරන අයට හරි ගිහින් ඇයි අපිටම වරදින්නෙ කියලා. ඕක මං වුනත් ගොඩක් හිතන දෙයක්. මං නරක කරන්නෙ නෑනෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතෙන්නෙ. මං ජීවිතේ වැටිලා ඉන්න ගමන් මිස්ගෙ වීඩියෝ බලන්නෙ. 🥺♥️🙏
හරිම පැහැදිළියි කටහඩින්.ඔබතුමිය කතා කරනවා. මනසට දැනෙන්න කියනවා
ස්තුති ❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
බොහෝම ස්තුතියි මිස්🌷🌷තෙරුවන් සරණයි...
විශ්වයට.ස්තූතියි.ස්තුතියි.ස්තුතියි❤❤❤❤❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ......!!!
Become conscious of your thoughts. Everything you think, say or feel becomes your reality. ...
Find something beautiful and appreciate it. ...
Be conscious of the foods you eat. ...
Drink water. ...
Meditate. ...
Be grateful. ...
Practice acts of kindness. ...
Get your blood pumping.
බොහොම ස්තූතියිඔබතුමියට ජය වේවා
I like the last bit:) if you want to dislike do it twice.. good on you and all the best
අක්කේ ඔයා දුබුරැ පාට lip line එකකින් ඇදල maroonපාට lips stick එකක් පාවිච්චි කරන්ඩ අමුතුම look ekak එයි ලබන සැරේ වීඩීයෝ එක එහෙම කරන්ඩ
Anaaa 🤗
ස්තූතියි❤
ස්තූතියි❤
ස්තූතියි❤
ස්තුතියි මිස් 🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🌹♥️🌹
Thanks for the insight. Very positive message for us to come out from our own trauma
හැමදෙයක් එක්කම okay වෙන්න ඕනි ..මේක එන්නෙ මේ මොහොතට අවදි වීමෙන්...ඒකට සතිමත් වෙන්න ඕනි
බොහොම ස්තුතියි!! ❤️❤️❤️
Thank නැ නැ පින් සිද්ද වේවා!!!
Informative thank you for sharing! Appreciate!
Maga jeewithy godak amaru dawas gewagatthay oba thumiyaga videos dahadolos para balala. Hema detama hodama wediyata una. Pudumath hethuna. THANK YOU
ස්තූතියි ❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔබට.බුදු සරණයි
බොහොම ස්තූතියි මැඩම් ! 🙏✨️❤️
Thank you miss ❤️❤️
Thank you Mother Universe
මම කකියනනේ මොනවා හරි අමාරැම තැනක ඉන්නවා නම් මෙතුමියට කතා කරන්න appoinment එකක් අරන්.මන් කතා කරලා සති දෙකයි.පලවෙනි සතිය එච්චර මොනවත් කලේ නැහැ.ඒත් අද මම පුදුම සැනසීමක් සහනයක් අත් විදිනවා.ඇත්තටම ඒක පුදුමාකාර සැනසීමක්.වෙන දේවල් බලන්නේ නැතුව මෙතුමියට කතා කරලා ඒ කියන විදියට කරන්න.
බොහොම ස්තුතියි ඒ වගේම හරිම සතුටුයි ඔබ ගැන.
ane deela tiyena phon number eka veda karanne ne.
Thank you soo much Ms Nadeepa.❤fb wagema youtube eketh oyge vedios balanawa.
Sthuthi oba thumiyata..Yahapathakma wewa obata..
Thank you very much gor your guidance and honesty. ❤❤
💓💓💓 ස්තූතියි ඔබ තුමියට
🤩🤩🤩🤩🤩🤩
බොහෝම ස්තූතියි ඔබ තුමියට🙏
ස්තුතියි ......ජයවේවා !.....🥀🥀
Miss ගොඩක් හොඳට video කරනවා , හොඳට තෙරුම් ගන්න පුළුවන් , miss,
motivation එක දියුණු කරගන්න සිංහල භාශාවෙන් ලියපු පොත් තියෙනවද ? Devid hokincy ලියපු පොත් සිංහල භාශාවෙන් තියෙනවද ?
This is a very valuable vedio👍Thank you very much ms Nadeepa🙏
ස්තූතියි ඔබතුමියට.🙏✨️
Thank you mam♥️ Really heart touching advices 🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤
Obage wedath hondaiy. A wagema Obath Harima Hedaiy. Oba Kiyana Dewal Hariyatama Hari. 👍👍👍 Ok.
Im. O.A.ANURA.❤❤❤👍👍👍 SUPERB NONA. OYA THIYENNE MOTIVATION. & LAW OF ATTRACTION.....NIYAMAIY.💪💪💪👍
Bohoma thanks madam nadeepa oya dena me sathya awawada walata Bohoma sthuthie
Miss your channel helped me a-lot to live a happy and peaceful Life 😍🥰
ස්තුතියි ඔබතුමියට
❤❤❤❤❤❤❤❤බොහොම ස්තූතියි ඔබ තුමියට ❤❤❤❤❤❤
හරිම හරිම ලස්සනට කියනවා
ගොඩාක් ඉස්තුතියි මිස් ..තෙරුවන් සරනයි ඔයාට
Godak watina video ekak.Godak Sthuthii 💛💛❤ hadawathinma sthuthiwantha wenawa.
ස්තුතියි... දළදා සමිදු පිහිටයි 🌹🌹🌹🌹
Thanks miss..godak 🙏🙏🙏 missge video man godak asawen balanne math mage jevithe godak wenas kara gatha godak watina adahas apita laba denawa godak thanks miss..🙏
Thank you
ගොඩක් ස්තුතියි මිස්❤️❤️❤️
Thank you so much...!!! I think your video will definitely change my life.
❤❤❤ thawa thawath ape jeewitha wenas karanna obata shakthiya dahirya labewa madam oyata theruwan saranai 🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤
Thank you so much ❤
Thank you soo much .... ❤ Love you lot...❤❤❤
Thumbs Up nice program ❤