පිලියන්දල වෙඩි තැබීම ගැන පොලිසියෙන් මාව ප්‍රශ්න කරේ ඇයි

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025
  • පිලියන්දල වෙඩි තැබීම ගැන පොලිසියෙන් මාව ප්‍රශ්න කරේ ඇයි..
    #news

КОМЕНТАРІ • 177

  • @leddanushka1828
    @leddanushka1828 2 роки тому +33

    අපේ රටේ මෝඩයොත් ඉන්නවා අයියේ,,, මාත් වෙනත්ම නිර්මාණ කරුවෙක්. ඉදිරියට කරන් යන් ,,, තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nadunnimsara4240
    @nadunnimsara4240 2 роки тому +60

    අයියෙ ඔයා දුක් වෙන්න එපා අපි ඉන්නවා ඔයා එක්ක🥰🥰🥰

  • @charithakalanka3421
    @charithakalanka3421 2 роки тому +8

    සුපිරි ඔයාගෙ වැඩ චයිනා ටෝයිස් වල ගණන් දැක්කොත් කලන්තෙ දානව ලී කැටපෝලය රු.200

  • @nadithabimulaka1737
    @nadithabimulaka1737 2 роки тому +45

    අපේ දේ අගය කරමු 🙏🙂

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +8

      👍❤

    • @k.g.nithika3655
      @k.g.nithika3655 2 роки тому +1

      ඔව් ඒක ඇත්ත අපේ දේ අගය කරමු 💪💪💪💪💪💪

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 роки тому +32

    ඕකනෙ ලහිරු මල්ලි ලංකාවෙ නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහිවෙන්නෙ නැත්තේ !! නීතිය හරහට ඉන්නවා . මෙවැනි දේ රටින් ගෙන්නන එවුන්ට කොමිස් ලැබෙන්නේ නැහැනෙ මෙහෙ හැදුවාම.

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 роки тому +2

    ලහිරු මල්ලී ඔයා හොද නිර්මාණ කරුවෙක් අපේ ලංකාවෙ එවැනි අයට අතදීමක් කරන්නෙනෑ රට හදන තැන ඉන්නෙ මෝඩ යොනෙ කොමිස් ගන්න පුලුවන් දෙ තමයි කරන්නෙ

  • @ඊගල්
    @ඊගල් 2 роки тому +5

    මාරම වටින අදහස් ටිකක් දුන්නේ ලහිරු අයියේ . සුපිරි මචන් දිගටම කරගෙන යන්න . 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏

  • @teshanpinsara5188
    @teshanpinsara5188 11 місяців тому +2

    අයියෝ ඔයාට නම් මාර දැනුමක් ඉන්නවාට පුළුවන් වුනාම දෙයක් කරන්න අපි සුබ පතනවා සුභ පතනවාඅයියෝ ඔයාට නම් මාර දැනුමක් ඉන්නවාට පුළුවන් වුනාම දෙයක් කරන්න අපි සුභ පතනවා සුභ පතනවා

  • @bgcharuka1400
    @bgcharuka1400 2 роки тому +15

    දුක් වෙන්න එපා ❤️❤️❤️❤️❤️🙏🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +4

    no comment ..කියන්න ඕන දේ කියලා තියෙනවා අයියේ ..අපේ රටට නිදහස් ඔලුවක් තියෙන නායකයෙක් අවශ්‍යයි ඒකයි ප්‍රධාන අවුල.ස්තුතියි

  • @RisinduRansen
    @RisinduRansen 2 роки тому +8

    අයියාට පුලුවන් අයියගෙ නිර්මාණවලට පේටන්ට් එකක් අරගන්න, නැත්තන් Online නිර්මාණ ගැලරියක් හදන්න, දැනට විසදුමක් විඩිහට UA-cam එකේ තියෙන ඒ ජාතියෙ හැම විඩියෝ එකක් යටින්ම මෙම නිර්මාණයෙන් සිදු කරන කිසිදු ක්‍රියාවකට වගකියනු නොලැබේ කියලා දාන්න.
    මන් හිතනවා ඒක මේ තොරතුරු ටික අයියට වැදගත් වෙයි කියලා. Organization එක හදන වැඩෙත් මේක කියවන කවුරු හරි කියවලා කරලා දුන්නොත් ලොකු උදව්වක් වෙයි. දැන් මේ රටේ තත්වේ හැටියට අපිම තමයි ඔක්කොම කරන්න ඕනෙ.

  • @hiroshana552
    @hiroshana552 2 роки тому +7

    අයියගේ yt channel එක නිසා බේරුනා.
    එත් අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට ඔහොම උනා නම් කෙල වෙනවා. 🥲

  • @hhhhhh7793
    @hhhhhh7793 2 роки тому +10

    අයියට වෙච්ච දේ ගැන නම් කනගාටුයි
    ඒත් ඒ කතාව අහද්දි මාර විදියට හිනා යනවා😂😂 ඌ කරලා තියෙන වැඩේ ඇහුවම

  • @maduwa7145
    @maduwa7145 2 роки тому +10

    හැමදාම වීඩියෝ බලනවා අයියේ මොනව උනත් අපේ දේවල් අපි අගේ කරන්න ඕනි

  • @nsrproduction6217
    @nsrproduction6217 2 роки тому +7

    අපි දන්නැද්ද අපේ ලහිරු අයියා ගැන ඔයා දුක් වෙන්න එපා අපි ඉන්නවා ඔයා එක්ක

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +1

    කවුරු මොනව කීවත් අපි ඉන්නවා අයියත් එක්ක අපේ දේ අපි අගය කරමු👍👍👍😁

  • @heartofmusic4782
    @heartofmusic4782 2 роки тому +5

    අනේ 😪

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 2 роки тому +2

    Sathya jayagannava. God bless you.

  • @nsrproduction6217
    @nsrproduction6217 2 роки тому +7

    මුන් මෝඩ වැඩ කරන ව😡😡😡 අපේ ලහිරු අයියා ඕවට අහුවෙනවා

  • @kumarisitha5161
    @kumarisitha5161 2 роки тому

    Oyata budusaranayi puthe .oya niweradi lamayek. Oyata badaka Anne oyata Dorota sakthiya lebenna .onima delays API innawa. Mama minuwangoda Amma.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 місяці тому +1

    ඇත්ත කතාව ❤️🙋‍♀️🇶🇦

  • @lasithakithulampitiya673
    @lasithakithulampitiya673 2 роки тому +6

    ලංකාව දියුණු නොවී හැමදාම එකම තැන තියෙන්න ප්‍රධානම හේතුව යල්පැන ගිය මේ නීති ක්‍රමය.

  • @ayanigamage6805
    @ayanigamage6805 2 роки тому +8

    අපේ මිනිසුන් වැරදි ආකාරයට තමයි හොඳ දේවල් භාවිතා කරන්නේ

  • @deelakadee2872
    @deelakadee2872 2 роки тому +6

    එහෙනම් ලංකාවේ කම්මල් ඔක්කෝම වහන්න ඕනනේ අයියේ...අනේ මන්දා මුකුත් නොකියමි....

  • @gamagejayantha1324
    @gamagejayantha1324 2 роки тому +2

    ජය වේවා අයියේ ! 👍

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 роки тому +10

    අපි දන්නවා නෙ ඔයා ගැන 😍😍❤️❤️❤️❤️❤️❤️❤️☸️☸️☸️

  • @jeewabandara4005
    @jeewabandara4005 2 роки тому +1

    Aiyoo.oya.hoda.kank.awa.gananganna.apa...oyata.budu.saranani

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 роки тому +22

    අපේ රටේ අද්‍යාපන ක්‍රමය දැක්කහමත් මේ දේම හිතාගන පුළුවන් අලුත් දෙයක් ගැන හිතන්න බැරි ළමුන් බිහිවෙන්නෙ මේ නිසාම තමයි ඒ අයට ඉස්සරහට එන්න දීල නෑ ඒ නිසා අලුත් දෙයක් කරන්නෑ කවුරුන් ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ කම්ම්ලි කමකුත් නෙමෙයි අපිට මේ සිස්ටම් එක ගැලපෙන්නැති කම

  • @lakamalgaming7087
    @lakamalgaming7087 2 роки тому +6

    කුලියාපිටිය අපේ පැත්ත

  • @nadunsanhida5827
    @nadunsanhida5827 2 роки тому +5

    E news eke video eke link eka Danako 👀

  • @sarathkumara3574
    @sarathkumara3574 2 роки тому +3

    පොලීසියේ ක්‍රියා කලාපයට ස්තුතියි...

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    ලැජ්ජායි අපේ උන්ගේ වැඩ දැක්කම.පව්‍.මෙ.රට

  • @rameezfawzy
    @rameezfawzy 2 роки тому +1

    I thought this will happen, I already mentioned in previous comments.

  • @mobilegameshub8432
    @mobilegameshub8432 Рік тому +3

    මාත් ගියා පොලිසි.වැදලා ආවේ🤣🤣🤣

  • @rohanfernando4603
    @rohanfernando4603 2 роки тому +3

    හොඳ වෙලාවට යුරෝපා රටවල්වල වගේ අපේ රටේ වෙළඳ පොලෙන් තුවක්කු මිලදී ගන්න නැත්තෙ

  • @wasantakumara5770
    @wasantakumara5770 6 місяців тому +1

    එ මොකටද එ

  • @lakamalgaming7087
    @lakamalgaming7087 2 роки тому +6

    මමත් බයික් එන්ජින් එකකින් ජිප් එකක් හදන්න හිතන් ඉන්නේ පුලුවන් නම් වීඩියෝ එකක ලින්ක් එකක් එවන්න නැත්නම් ඔයා වීඩියෝ එකක් කරත් අවුලක් නෑ 😁😁

  • @chandula1234
    @chandula1234 Рік тому +1

    Ape de agaya karamu ❤❤❤❤

  • @rnadimasahan4766
    @rnadimasahan4766 2 роки тому +3

    මට ඒ news video link එක දෙන්නකෝ🙂

  • @SLCRICKET-z9w
    @SLCRICKET-z9w 2 роки тому +5

    ❤️🔥

  • @slshortvideocollecter5742
    @slshortvideocollecter5742 2 роки тому +4

    1st comment

  • @kenzoyt4712
    @kenzoyt4712 2 роки тому +5

    😭aiye oya sathutin inna😭😥😪

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 2 роки тому +1

    ඒ නිවුස් එක බලන්න ලින්ක් එක දාන්න පුලුවන්ද

  • @wwenetworks9552
    @wwenetworks9552 2 роки тому +4

    👍👍👍💝

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js Рік тому +2

    අම්මො පට්ට නඩුව සෙට් වෙලා තින්නෙ 😁😂

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      😍 ඔව් බේරුනා වෙලාවට

  • @RavinduYasas554
    @RavinduYasas554 2 роки тому +2

    Anea

  • @johnwick3112
    @johnwick3112 2 роки тому +4

    යකෝ බලපූ ගමන්ම මට හිනා ගියා 😅🔫
    පිළියන්දල පොරක් වෙඩි තියලා ස්ලිම් ෂොට් ගන් එකෙන් 😅💔

  • @anuradhabandara5885
    @anuradhabandara5885 2 роки тому +1

    Well done lahiru. I'm anurada. Mt.lavinia

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      thanks officer

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      this my number 0777 652 354 when come negombo side ple come my home any time have a nice day

  • @tech1srilanka39
    @tech1srilanka39 2 роки тому +6

    ඔය වගේ දෙවල් හදන්න කියලා දෙන්න එපා බන් ඔවා හදන්න ඔනෙ ලන්කාවෙ ම්නිස්සු ට නෙම් බන් පිට රට ම්නිස්සු න්ට ඕවා මෙහෙ වුන් පිස්සු කෙලිනවා බන්

  • @sithijalaknath8102
    @sithijalaknath8102 2 роки тому +2

    👍👍👍👍

  • @dinethmethsadu165
    @dinethmethsadu165 2 роки тому +3

    මට ඒ වීඩියෝ එක හොයාගන්න උදව් කරන්න..

  • @Yoshitha_dinanjana
    @Yoshitha_dinanjana 6 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @PremPrem-vn5vb
    @PremPrem-vn5vb 2 роки тому +1

    Ni've

  • @thusith_vlogs
    @thusith_vlogs 2 роки тому +4

    අපේ රටේ ඔහොම තමා ... ❤✌

  • @kenzoyt4712
    @kenzoyt4712 2 роки тому +3

    Mata go kard ekak issara idan asai 😭😪😥

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 2 роки тому +1

    😥👍👍

  • @chinthapereira6226
    @chinthapereira6226 2 роки тому +1

    putha godak daksha awanka buddimath daruwek.ahamben puthage video ekak dakke.matath awashyama deyak waduro elawana ekak hadaganna. ithin digatama baluwa.kanagatui wechcha deta. puthata suba pathanawa.idiriyata nawa mirmana gihin karanna dahirya shakthiya labewa. awsthawal uda wewa kiyala..suba dawasak.

  • @nirmalachandima6149
    @nirmalachandima6149 2 роки тому +1

    අපි හදමු

  • @MRxTheekshana
    @MRxTheekshana 2 роки тому +4

    එ මොන විකාරයක්ද මෙටලි සින් එකක් තමා පොලිසියටත් පිස්සු මෙ පොඩි උන් සෙල්ලම් කරන සෙල්ලම් බඩුනෙ.ඉස්සර අපි කැටපොලෙන් අබ කැඩුවෙ...ඉතින් එක පොඩ්ඩක් හැඩෙ වෙනස් කරලා.අයියා වැරදි නැ දිගටම එවගෙ විඩියොස් දාන්න

  • @HoraGediya
    @HoraGediya 2 роки тому +1

    hadanna oninam ithin youtube channel 100 ganak thiyanawa loke pura hadana hati dala.

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 роки тому +3

    ❤️❤️

  • @RanathungaRanathunga-pf4zn
    @RanathungaRanathunga-pf4zn 8 місяців тому +1

    😢😢😢😢

  • @rumeshmnawgala1194
    @rumeshmnawgala1194 2 роки тому +1

    Aiye math hadala dunna

  • @slchalagaming9779
    @slchalagaming9779 2 роки тому +3

    Hi

  • @themalgunasinghe395
    @themalgunasinghe395 7 місяців тому +1

    මෙහෙමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ වෙනත් රටකින්.සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති සම්පාදනය කරල තිබෙන්නෙ.ඔවුන්ගෙ පාලනයට විරුද්ධව ශ්‍රී ලාංකියන් නැගිටීවි කියල හදපු නීති තියෙනව.තහනම් නිර්මාණ තියෙනව.පිස්තෝලයක් හදන්න බෑ.විදේශීය බෝම්බයට ඇප ගන්න පුළුවන්.දේශීය නිෂ්පාදනයට මහාධිකරණයේ.මේ රට බාර ගත්තෙ කළු සුද්දන්.ඒ ව්‍යවස්ථාව රටේ පවතින්නෙ.

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ස්තුතියි දැනුවත් කරාට ❤🙏

  • @vinuthransara7163
    @vinuthransara7163 2 роки тому +3

    Oyath aka api ennawa😅😅😅😅😈😈😈😈

  • @mahindaarambe2842
    @mahindaarambe2842 6 місяців тому +1

    panditha wada karanna apa rate nitrite gars karanna

  • @maryselvine4248
    @maryselvine4248 2 роки тому +1

    DUK VENNA EPA🙏🙏

  • @NawoddayaPrincess
    @NawoddayaPrincess 8 місяців тому +1

    ලයිරැඅයි❤❤😊😊😊❤

    • @NawoddayaPrincess
      @NawoddayaPrincess 8 місяців тому

      ෙපයිසියටඅමුකැවිලදසඉනඉකන්කියනඅපිඅදෙයි

    • @travelwithlahiru
      @travelwithlahiru  8 місяців тому

      ❤❤

  • @ljayasinghe1232
    @ljayasinghe1232 6 місяців тому +1

    😮😮😮😮😢

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 роки тому +1

    Ayye math Mount lavinia Police station eka langa. Awoth me paththeth enna...😘🤗

  • @chandula1234
    @chandula1234 Рік тому +1

    අයියා ඇත්තටම දක්ෂයින්ට ලන්කාවෙ තැනක් නෑ 😭😭😭

  • @slshortvideocollecter5742
    @slshortvideocollecter5742 2 роки тому +3

    1 st view

  • @saumyakavishka9622
    @saumyakavishka9622 2 роки тому +2

    මටත් අවුරුදු 12 යි පොඩි සෙට් එකට group එකක් තියද?

  • @wanderer133
    @wanderer133 2 роки тому +1

    Lankawe system wenas wenna oni aiye❤

  • @kgfmonstergamingyt1200
    @kgfmonstergamingyt1200 2 роки тому

    Silngshot ruber band vikunan da thiyanawada

  • @nipuniimasha6226
    @nipuniimasha6226 2 роки тому +1

    gan hadana eka navath than naneda

  • @YashukaRandira2009
    @YashukaRandira2009 2 роки тому +2

    MaMa baya venna apa

  • @sachinprasad5067
    @sachinprasad5067 2 роки тому +2

    Patta kalakanniyek ne u

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ow pissek salli pallenna hobby ekata kadaval 9kata vithara thiyala gihilla

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 роки тому +3

    News eka link eka danna puluwnd

  • @cyberkolla8024
    @cyberkolla8024 2 роки тому +9

    ලන්කාවෙ මේවා අගය කරන්න කවුරුත් නෑ බන්. මම උබ හදනොකට දැනගත්තා ඔය දෙයින් අමාරුවක් වැටෙනවා කියලා. අර ගිය අවුරුද්දෙ drone එකක් යවපු කොල්ලව අත්තටන්ගුවට ගත්තෙ. අපේ කරුමෙ තමයි.

  • @harshamadusanka2300
    @harshamadusanka2300 2 роки тому +1

    Aiye me moda palakyo inna rataka hoda deyak khomath karanna wenne nha. Eka me moda yakkunge waradak. Oya salenna epa oy dewal walata

  • @isharasaranga
    @isharasaranga 4 місяці тому

    Kawavath visvasa karanna be..aiya oyawa unath..ape danna ne monawa hetha teyanawada keyala..😂😮😮

  • @upulsenevirathna6854
    @upulsenevirathna6854 2 роки тому +2

    mama duk vwnna epa
    😀🤪

  • @ruwansaman6578
    @ruwansaman6578 6 місяців тому

    මේක ලංකාවනේ බං හැමදාම එකම තැන පල් වේවි ඉන්නවා

  • @slchalagaming9779
    @slchalagaming9779 2 роки тому +3

    Mame

  • @mhiimadu4313
    @mhiimadu4313 2 роки тому +2

    🇱🇰 police respect

  • @sarathkalpage8366
    @sarathkalpage8366 Рік тому +1

    Pihiyak thiyaganna awlak nehe,hebi annoth 😂

  • @rasikaherath5144
    @rasikaherath5144 2 роки тому +3

    මෝඩයෙක් නේද. මාමෙ.

  • @songs5040
    @songs5040 2 роки тому +2

    Dan sepada

  • @gayanimaheshika5331
    @gayanimaheshika5331 2 роки тому +3

    පලවෙයියා bn ඉතින්

  • @hasithasenavirathna7712
    @hasithasenavirathna7712 2 роки тому +1

    Salli bale pennanawa.salli dila berena athi.keep it up bro.modayo inawane.ganan gana EPA.

  • @praveenmethupa9068
    @praveenmethupa9068 2 роки тому +1

    Ayye oya kamthi nm oyage telephone number eka denna.Mageth Go kart 3k thiyanawa

  • @malithi103
    @malithi103 2 роки тому +2

    ඇති ඔය ඩයල් ඒක මිනිහෙක්ට තිබ්බේ නැතුව

  • @k.g.nithika3655
    @k.g.nithika3655 2 роки тому +2

    I Respect you Lahiru uncle 🤛🤛🤜🤜🤜🤜💪

  • @Buddikaruwan-uc2qf
    @Buddikaruwan-uc2qf Рік тому +1

    හිරු ටීවී අකේ ගොන් ආතල් news වෙන්න ඇති

  • @SLREALTECH
    @SLREALTECH 2 роки тому +1

    යකෝ... මාර පිස්සොනෙ ඉන්නේ.... ලංකාවෙ දෙයක් ඉස්සරහට ගන්න විදියක් නෑනේ...
    අපි ඉන්නවා අයියත් එක්ක මොනා වුනත්..!

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 роки тому +1

    Pora KGF blala

  • @NushanLiyanawadu
    @NushanLiyanawadu 2 роки тому +2

    1st 🥲

  • @lochanagavesh7211
    @lochanagavesh7211 2 роки тому +3

    Aiye mokeda pennuve