Akila Cafe මෙහෙම රසට මේ වගේ කෑම එකක් රු 350 ට නම් සුපිරි 🧡 Sri Lankan delicious food👍 Yalow Rice

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 151

  • @dassunwasala5923
    @dassunwasala5923 2 місяці тому +11

    බඩගිනි වැඩිම වෙලා අහම්බෙන් එක දවසක් නවත්තල කෑවා.දැන් හැමදාම කන්නෙ ඔතනින්..ඉස්සර මීගමුවේ නමගිය තැන් වලින් කෑවට වඩා මෙතන ඇත්තටම කෑම එක රසයි..අයියගෙයි,අක්කගෙයි සර්විස් එකත් නියමයි..❤

  • @stories_of_sanka
    @stories_of_sanka 2 місяці тому +34

    අද උදේ මං දැක්කා කටාන පැත්තට එනවා.පොත්තෝඩෙ මිනී පිටිය ගාවදි..කෝ හෝන් ගැහුවට බලන්නෙ නෑනෙ උඩ බලාගෙනනෙ යන්නෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому +17

      ඒකනම් ඇත්ත මම අකිලගේ කඩෙ තියෙන තැන බල බල ගියේ ඒ කල්පනාවෙන් 😍❤

  • @welikalagems1576
    @welikalagems1576 2 місяці тому +9

    හරි හොද නිහතමානී කෙනෙක් මන් ආසම කරන චරිතයක් ❤❤❤❤❤❤

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 2 місяці тому +5

    350/= ට හොදටම වටිනවා. ඔයාගේ වැඩත් වටිනවා. 👍👍👍

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 місяці тому +5

    ❤ ලංකාවේ ඉදන් බලන අන්තිම වීඩියෝව 😢😢.ආය ඉතිං ගිහින් බලනවා අනිවාර්යයෙන්ම තායිලන්තයේ සිට❤❤❤ ජය වේවා ලහිරු සහෝදරයා සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому +1

      පරිස්සමෙන් යන්න ජයවේවා

  • @pramithsandaruwan1548
    @pramithsandaruwan1548 2 місяці тому +8

    මන් කැවා ඔතනින්. මාරම රසයි පට්ට❤️

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 23 дні тому +1

    වීඩියෝ මම බලනවා.ලස්සනයි.😊😊❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 2 місяці тому +6

    නියමයි නියමයි 👍👌 ජයවේවා ❤️❤️❤️

  • @lakmal8948
    @lakmal8948 2 місяці тому +1

    අයියගෙ කතා බහ හරි ලස්සනයි.ආදරණීයයි.තෙරුවන් සරණයි!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому

      ස්තුතියි ❤❤ ආදරෙයි

  • @බියසුළුසක්මන්
    @බියසුළුසක්මන් 2 місяці тому +19

    Rs350 ට. අපෙ පැත්තෙ vejitable rice එකක් වත් ගන්න බෑ සහො,,,
    ඔය මෙනූ එක දැක්කමත් බඩ පිරෙනවා,,❤❤❤🎉

  • @pradeepchandana299
    @pradeepchandana299 2 місяці тому +4

    Ela ela 1st comment eka magen ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු Місяць тому +2

    මට කෙලත් ගිලුනා

  • @ajanthapriyanthilaka3040
    @ajanthapriyanthilaka3040 2 місяці тому +1

    Ayye maru ithin venada vagema ❤ oyath maru oyage vediotg maru jaya veva siyalu vada katauthu sarthaka veva ❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Місяць тому +1

    Nice Lahiru aiya ❤❤❤❤❤

  • @anuravidanagamage3881
    @anuravidanagamage3881 2 місяці тому +1

    That’s really cheap but food looks delicious 👍thanks so much for promoting small and medium entrepreneurs in our country.. your intervention is very much commendable.. god bless you all 🙏🙏 4:46

  • @Techishaaaaaaaaaa
    @Techishaaaaaaaaaa 2 місяці тому +3

    😊😊😊😊😊😊😊😊 එල එල අයියා මරු ❤

  • @tharindu8996
    @tharindu8996 2 місяці тому +2

    නියමයි කියන්න තමා තියෙන්නෙ අයියා❤😍

  • @randunutennakoon8474
    @randunutennakoon8474 2 місяці тому +1

    Food looks great have to try one day

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 місяці тому +1

    Good job lahru aiya budusaranai dawe pehetai

  • @mangalagamage1707
    @mangalagamage1707 2 місяці тому +2

    ලහිරු මල්ලි අපි ඔක්කොම යාළුවො ඈ... හරි කම්ක්නැහැ... අපිට නොදී තනියම කන්න.. කෝ.. ජයෙන් ජයම වේවා මල්ලි ජේසු පිහිටයි. 🙏♥කුවේට් සිට

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 місяці тому +3

    Rata inna aya newei aiye lankawe inna matath kela inuwa kema eka dekala😊😊😊.jayawewa aiye

  • @supunfrancesco7087
    @supunfrancesco7087 2 місяці тому +5

    Lahiru’s mame travel karannedda😢
    Mama asawen inne oyage travel video balanna❤️❤️❤️🥹🥹

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому +1

      දෙන්නම් ඉක්මනින්ම

  • @shanevanranzow6554
    @shanevanranzow6554 2 місяці тому +1

    Good Video Lahiru. The food looks so nice and a very reasonable price for a good plate of food very clean. Keep doing the good work and all the best in everything you do. 😊

  • @theviewers803
    @theviewers803 Місяць тому +1

    Super ❤🤤

  • @dsvlog6100
    @dsvlog6100 2 місяці тому +2

    200000 subscriber ලා වෙන්න ලගායි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому +1

      කීයක් ආවත් ඔයාලා එක්ක තමයි මේ ගමන යන්නේ ආදරෙයි හදවතින්ම මුල ඉදලම මාත් එක්ක ඉන්නවාට ඒක මට ලොකුශක්තියක් 🧡

  • @mahatheal4983
    @mahatheal4983 2 місяці тому +1

    Hari uttahawantai akila jaya wewa

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 2 місяці тому +1

    නියමයි❤

  • @Kavidu-r1j
    @Kavidu-r1j 2 місяці тому +1

    ❤❤ මන් දැන් අවුරුදු 3 ක් මෙ චැනල් එකෙ වීඩියෝ යි පොඩ්ඩගෙ වැඩ එකෙයි බලන්න අරං. මේ ටිකේ නම් වැඩිය බැලුනෙම නෑ ❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 місяці тому +2

    නියමයි

  • @samankumara2018
    @samankumara2018 2 місяці тому +1

    Alamathama Maru 😋😋😍😍

  • @dush_95
    @dush_95 2 місяці тому +2

    සුපිරි ❤😋

  • @Sameerachandrasooriya
    @Sameerachandrasooriya 2 місяці тому +1

    Supiri supiri. 🔥👍👍👍👍

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 місяці тому +1

    Supri Aiya...❤❤🎉🎉Ape Pattha 350 na aiya❤❤

  • @sriyanihemalatha1906
    @sriyanihemalatha1906 2 місяці тому +1

    👍

  • @RandimaThiwanka
    @RandimaThiwanka 2 місяці тому +1

    Kandana , katunayaka,seeduwa awata hoda pot tikakin video tikak gendako

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 2 місяці тому +1

    Seems he not wash his hand before eat. ❤

  • @akilasachintha3900
    @akilasachintha3900 2 місяці тому +1

    Akilage bus eketh video ekk gemu😊

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 2 місяці тому +1

    Akila ,chilly wge❤

  • @nishanmishel9081
    @nishanmishel9081 2 місяці тому +3

    Ngombo 350 කොහෙවත් නැහැ මන් ඕනම කාඩෙකින් කාලා තියන්වා ඔතන විතරයි අඩුම හොදටම තියෙන්නේ කෑම එක

  • @gayanmuthumal1961
    @gayanmuthumal1961 2 місяці тому +1

    My favorite one🖤💙

  • @NipunaChamikara-l3c
    @NipunaChamikara-l3c Місяць тому +1

  • @RumeshGurusingha
    @RumeshGurusingha 2 місяці тому +1

    God's

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 2 місяці тому +2

    Deliver feerda?.minuwangodata kema 20k wge ganna

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому

      ආ අහලා බලන්න නම්බර් දැම්මා විඩියො එකේ

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 місяці тому +1

    Saudiyen idan kella gilana mama

  • @hashanchamara6799
    @hashanchamara6799 2 місяці тому +1

    Meka knn nm ennma hithenwa❤

  • @kanchanajayarathna2756
    @kanchanajayarathna2756 2 місяці тому +1

    එල මචං.

  • @tashiyamenuri5149
    @tashiyamenuri5149 2 місяці тому +1

    😲

  • @idkumanasinghe8220
    @idkumanasinghe8220 2 місяці тому +1

    Hii hodin wada tika karan yana aiya❤😊maru maru

  • @nature2941
    @nature2941 2 місяці тому +1

    මගදිගේ පසුව travel with lahiru ...

  • @DelumiManjula
    @DelumiManjula 2 місяці тому +1

    රසයි නේද jp මල්ලි ❤❤❤❤

  • @RumeshGurusingha
    @RumeshGurusingha 2 місяці тому +1

    Oman is live

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 місяці тому +1

    ලහිරැ මම කෑගල්ලෙ. ඔයාට හැමදාම කියනවා මීගමුවෙ හොද හෝටල් තියන බව දන්නවා. මට ලංකාවට ගියාම දරැවොත් එක්ක කන්ඩ යන්ඩ තැනක් කියන්නකෝ

  • @iroshankumara5997
    @iroshankumara5997 2 місяці тому +1

    apita adare nadda

  • @kalhararavidu594
    @kalhararavidu594 2 місяці тому +1

    😀😀❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 місяці тому +1

    ❤❤❤❤

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 місяці тому +1

    ගොඩ දවසකින් ළහිරු බලන්න උනේ..

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому

      ❤❤👍

    • @LAkLAk356
      @LAkLAk356 2 місяці тому

      ඒ ඇයි මොකෝ උනේ ඩේට ඉවරවෙලාද

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 місяці тому +1

    ඔව් මල්ලි දැක්කහම කටට කෙලවුලනවා

  • @heavymachinerysl688
    @heavymachinerysl688 2 місяці тому +1

    ඔතනට පොඩික් එහාට වේන්න තියෙනවා අශෝක මාමගේ බත් කඩේ ගිහිල්ලා කලා බලන්ඩ.කෑම එකේ කිසීම රසකාරකය් නෑ.ගිහිල්ලා කාල බලන්ඩ.

  • @Fernando-hl8vs
    @Fernando-hl8vs 2 місяці тому +2

    Lahiru boy

  • @chamindabandara5575
    @chamindabandara5575 2 місяці тому +1

    ❤️❤️❤️❤️❤️

  • @lakshikaabi1503
    @lakshikaabi1503 2 місяці тому +1

    කෑම නම් මොනවද බන් ඔහොම කන්ඩ පුළුවන් ද

  • @sunilkariyawasam1395
    @sunilkariyawasam1395 2 місяці тому +1

    මාලු කරියක් පෙන්නලා මාලු ස්ට්ර්ට්‍රවක් තියෙනවලු

  • @gayankumar8581
    @gayankumar8581 2 місяці тому +1

    💝❤️♥️💖💝💝👍👍👍👍👍

  • @namalliyanaarachchi9753
    @namalliyanaarachchi9753 2 місяці тому +1

    සුද්දා සීදුවෙ තනි තරැව කියල තැනක් තියනවා..take away only..ඉරිදා කැම එක මරැ..vedio එකක් කරන්න

  • @greshank3695
    @greshank3695 2 місяці тому +1

    ❤❤❤👍👍👍🤤🤤👊

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 2 місяці тому +1

    නිකන් කන්න ලැජ්ජා නැති කමයි යුටියුබ් චැනල් එකයි තිබ්බනම් හොදටම ඇති....
    අදවගේ කාලෙක ආර්තික අපහසුතා එක්ක මෙකත් හොද වැඩක් 😂😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому +1

      කැමති දෙයක් ඕන කෙනෙක්ට කියන්න අයිතිය තියෙනෙවා පටු විදිහට හිතන් නැතිව මනුස්සයෙක් වගේ හිතුවනම් ලස්සන ට ජීවත් වෙන්න පුළුවන් කුහක නොවි ජයවේවා

    • @ruchira296
      @ruchira296 2 місяці тому

      යකො අපහස කරන්න එපා අපි වුනත් අදනේ දැනගත්තේ මෙහේම තැනක් තියනවා කියලා👍

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු Місяць тому

      ලහිරු මට ඔයාගෙ නම්බරෙ ඔනෙ මට මහලු නිවාසෙකුයි
      අනාත නිවාසෙකුයි දාන්න් ඉන්නෙ
      නම්බරෙ දෙන්න් පුලුවන්ද

  • @nilanthakumari-x8c
    @nilanthakumari-x8c 2 місяці тому +1

    අපි දෙනවා 260

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 2 місяці тому +1

    Katata kela unanawa😂

  • @Sanathnksiilva
    @Sanathnksiilva 2 місяці тому +1

    පොරක් එක නිකං පොප් වගෙ

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 місяці тому +1

    Super ❤

  • @nuwanandra5153
    @nuwanandra5153 2 місяці тому +1

  • @virajbro1150
    @virajbro1150 2 місяці тому +1

    ❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 2 місяці тому +1

  • @priyankaradesilva8802
    @priyankaradesilva8802 2 місяці тому +1

    ❤❤❤❤