Honey-sweet Oranges with bit of tanginess made my Chocolate cake more flavourful! | Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ •

  • @TraditionalMe
    @TraditionalMe  3 роки тому +737

    Watch all videos - playlist
    ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Please find the English description in the description box | වෙලෙන් එගොඩහ වත්තෙ කෙලවරට වෙන්න හැදිල තියෙන දොඩම් ගහේ ගෙඩි ඉදෙන්නත් පටන් අරන්. පාරක් අද්දරට පෙන්නෙ නැති නිසා කවුරුවත් යමින් එමින් ගමන් ගෙඩි කඩන්නෙත් නෑ. ඇඹුල් ජාතියක් නිසා ලේන්නු, වඳුරු සත්තුන්ගෙන් හානියකුත් නැ. ගහේ මීට වඩා දොඩම් හැදිල තිබුනත් ඉදෙන ඉදෙන සැරේට මල්ලි කඩාගෙන එන නිසා ඉතුරු ටික තමයි ඔය ඉදිල තියෙන්නෙ.
    උදේට කාල මල්ලිවත් අඬගහගෙන මං ගියා දොඩම් ගෙඩි ටිකක් කඩාගෙන එන්න. ගොයම් පැහිල කරල් බරවෙලා අස්වනු නෙලන්න ඔන්න මෙන්න කියල තියෙන කුඹුරු යායක් මැදින් ලා ඉර එලියෙ ඇවිදගෙන යද්දි හිත පිරිල යන හැඟීම විස්තඑ කරන්න අමාරුයි. ඒ හිතිවිලි අතරට කහපාටට පිරුණු දොඩම් ගහ දැක්කම දැනෙන හැගීම නම් කොහොමටවත්ම කියාගන්න බෑ. ගෙඩි ඉදුනම පොත්ත කහපාට වෙන මේ ජාතියෙ දොඩම් ගස් අපේ රටේ දකින්න හම්බවෙනව අඩුයි. මේ ගහ එච්චර ලොකු නොවුනට අවුරුදු පහලොවකටත් වඩා පරණයි. ලංකාවෙ අයට නම් දොඩම් කිව්ව ගමන් මතක් වෙන්නෙ බිබිල පැත්තෙ සරුවට හැදෙන පැනි දොඩම් තමයි ඉතින්. ඒත් මේ දොඩම් ⁣ජාතිය පොඩ්ඩක් ඇඹුලයි.
    දොඩම් කඩන්න මල්ලි එක්කගෙන ගිය එක නම් හොඳයි තමයි. දොඩම් ගහ කොට වුනත් මට අතින් කඩන්න තරම් උසින් තිබුනෙ ගෙඩි ටිකයි. ඒවත් වැඩිහරියක් දොඩම් කටු අකුලෙ ඇතුලෙ තිබුනෙ. මල්ලි නොහිටින්න ඒව කඩාගන්න අමාරුයි. ඒත් ගෙදර ආව ගමන් ආත්තම්මත් එක්ක මට එක එක විහිලු කරපු වෙලාවෙ නම් හිතුනෙ ගෙදර දාල ගියානම් හරි කියල. ඒ අස්සෙ මෙයා රෑට හදන්න තිබ්බ කැරට් ටිකත් ඉල්ලනවා. වෙනදත් ගෙදර ගෙනල්ල තියෙන කැරට් අල එක දෙක අඩු වෙනවා. කැරට් කොටාගෙන බීම හදාගෙන හොර හොරාට බිව්වට මොකද අද කැරට් එකට දොඩම් ටිකත් මිරිකගෙන බොන්නද කොහෙද හිතිලා. කවුරු හරි කෙනෙක් කියපු නිසාද මන්ද ලස්සන වෙනව කියලනෙ ඔය කැරට් බොන්නෙ. කොහොමින් කොහොම හරි යාප්පුවෙන් තිබුණු කැරට් අල පහෙන් හතරක්ම බීම හදන්න අරගෙන ගියා. ඒ මදිවට ආත්තම්මවත් එයාගෙ පැත්තට කතා කරව ගන්නවා. හැබැයි ඉතින් මල්ලි හදපු ඒ කැරට් බීම එක නම් හරිම රසයි. කැරට් යුෂ අතරට දාපු දොඩම් රේණු හැපෙද්දි කට ඇතුලෙදිම එක පාරටම බීම එකේ රස වෙනස් වෙනවා. ඒක හරිම මිහිරි අත්දැකිමක්.
    ඒ අතරෙදි මම දොඩම් යුෂයි ලෙමන් යූෂයි දෙකේම රස මතුවෙන්න රුලං බතක් (uppuma) හැදුවා. කජු එහෙමත් නැහැමින් දාල තව ඇට ජාතිත් එකතු කරල හදපු රුලං බත අත්තම්ම හරිම ආසාවෙන් රහ බැලුවා. පහු වෙනිද තේ වෙලාවට චොක්ලට් ෆජ් කේක් හැදුවා. ඒකටත් දොඩම් වල රස එකතු කරගන්න හිතුවා. ඒත් දොඩම් ලෙල්ලෙ පැගිරි රහත් එක්ක තියෙන තිත්ත රහ යවාගන්න මම දොඩම් ගෙඩි තම්බලා පෙති කපලා ඒකට සීනිත් දාල තෙතමනය හින්දව ගත්තා. චොක්ලට් එක්ක දොඩම් කියන්නෙ හරියට නැදැයො වගේ. රසත් එකට එක ගැලපෙනවා. දුඹුරු පාටට තැබිළි පාටත් හරි හරියට ගැලපෙනවා. ලස්සනයි රසයි දෙකම එකම තැනක හම්බවුනා වගේ.
    ආදරයෙන් නදී ❤️❤️❤️

  • @bisalsah2201
    @bisalsah2201 3 роки тому +142

    She reads each and every comments.
    Huge respect..

  • @darninacoleman2562
    @darninacoleman2562 3 роки тому +32

    I really can't say how excited I am when you have a new video out I've watched all the videos on your Channel and the beauty of the place where you live the number of ingredients and spices email the beautiful dresses that you wear the relationship you have with your brother and your grandmother I just love it

  • @aneeshchandran_
    @aneeshchandran_ 3 роки тому +224

    No mixi, No grainter, No gas stove but the whole family enjoy making all food, that is traditional........ 😍😍😍

    • @eagle___shadow
      @eagle___shadow 3 роки тому

      SRI REJEKI😁

    • @petsloves2390
      @petsloves2390 3 роки тому +1

      @@seejanair3156 Athe

    • @Jo_2k04
      @Jo_2k04 3 роки тому +2

      And no super markets😌

    • @rashisam9193
      @rashisam9193 3 роки тому +3

      No utensils

    • @pitbullmom3234
      @pitbullmom3234 3 роки тому +4

      She's the best I love her🥰👉💜 from a mother of 3 beautiful kid's from Florida🌴🌴🌴

  • @hamidshuja5259
    @hamidshuja5259 2 роки тому +47

    I am in love with whole of Sri Lanka. I was young when my uncle who went to Sri Lanka told me that it is the most beautiful country on the face of earth.

  • @parvathiseshadri9094
    @parvathiseshadri9094 3 роки тому +26

    These people are very happy making their vegetables fruits by their own and enjoying. They're the fit healthy people

  • @alanas2874
    @alanas2874 3 роки тому +14

    It’s so cute the way the brother teases his sister so sweet and the respect they give to their grandma .well done keep smiling 😊😊😊

  • @chizobauchay2024
    @chizobauchay2024 3 роки тому +5

    This channel is a warm invitation into your home,lives and culture which is devoid of artifice and consumerism,so beautiful, sincere, honest and wholesome.

  • @chandrakalar4883
    @chandrakalar4883 3 роки тому +33

    I m seriously in love with that nature,the tradition u follow, those freshly handpicking fruits veggies.....I m seriously jealous of you guys😩😩.....wanna visit that place

  • @naomi_nahm
    @naomi_nahm 3 роки тому +45

    I really want to visit Sri Lanka 🇱🇰 that amazing and natural country lovey culture yummy traditional foods Fc from Thailand 🇹🇭

  • @hserhtah7138
    @hserhtah7138 3 роки тому +31

    As a nursing student, the channel has brought so much peace into my life. The nature remind me home.

  • @aleyammachacko8487
    @aleyammachacko8487 3 роки тому +11

    How sweet she is..... Her inventory in cooking is great which we have not seen before.... She finds pleasure in everything... Makes her mother(or grand mother)and brother always happy and healthy... She has everything in her sweet home.... Can't but appreciate all what she is doing. God Bless you , dear sweet daughter🙏

    • @TraditionalMe
      @TraditionalMe  3 роки тому +2

      Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️

  • @saisabado3537
    @saisabado3537 3 роки тому +10

    In all i viewed when it comes to cooking, only TRADITIONAL ME uploaded videos makes me inspire and appreciate the beauty of nature.. You're so clean and very smart of thinking all the procedures and technique of cooking.. I also salute your brother Mali... cute, playful, handsome and expert of making different kind of juices.. More power and God bless...

  • @sasasthisu
    @sasasthisu 3 роки тому +136

    මම හිතන්නේ මේ youtube channel එක තමා ලංකාවේ තියන එකම international audience තියන channel එක. දිගටම කරගෙන යන්න.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oooooo-kr4ep
    @oooooo-kr4ep 3 роки тому +57

    👋 👋 Sri Lanka! What a beautiful and serene place! There's beauty in this hell of a world! I would give anything to be there right now. Thank you guys for putting some serenity in my life this morning.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +90

    ඔය කැමරාකරණය කරන උත්තමයා බලන්න ආසයි.සුපිරිම දක්ෂයෙක් .

  • @harrywine1444
    @harrywine1444 3 роки тому +12

    I am melting in these vivid colors. My head says it's delicious to look at, but you also have to try, the heart says, taste the sweet fruits, the nectar of memory. 🌺🌾🌻

  • @kamlaky
    @kamlaky 3 роки тому +36

    Hi I have an exclusive catering company in Australia, Must say this channel is one of the best I have seen in cuisines, Well done!!!

  • @sushmakr6886
    @sushmakr6886 3 роки тому +15

    OMG!! I was literally waiting for your video.. Daily I used to ask my husband why haven't they yet uploaded any video! Your videos are so calming and soothing... Love from India 🇮🇳

  • @user-el8zv6vj3c
    @user-el8zv6vj3c 3 роки тому +12

    You are making our country proud. Keep it up.

  • @shalinimouli3403
    @shalinimouli3403 3 роки тому +6

    Lucky your brother and Granny to have such a loving and excellent cook.

  • @donsam1158
    @donsam1158 3 роки тому +931

    ලංකාවෙ මේහම කාහා දොඩම් ගස් දැකපු නැති කට්ට්ය like කරන්න

    • @shailaasal935
      @shailaasal935 3 роки тому +5

      තියනවා
      හැබැයි ඇඹුල්

    • @donsam1158
      @donsam1158 3 роки тому +9

      @Danushka sandaruwan ලේමන් කාහා පාටයි දිගයි.මේ දොඩම් තැබිලි පාටයි

    • @wish3331
      @wish3331 3 роки тому +1

      මෙ ලෙමන්ද දොඩම්ද

    • @donsam1158
      @donsam1158 3 роки тому

      @@wish3331 🍊🍊🍊

    • @lakmalfernando2831
      @lakmalfernando2831 3 роки тому

      @@wish3331 දොඩම්

  • @rosanthakrish8056
    @rosanthakrish8056 3 роки тому +130

    ලංකාවේ අඩුම කාලෙකින් මිලියනයක් වෙන්න යන චැනල් එක මේක වෙනව වෙන රටවල් වල අයත් ආසාවෙන් බලනව ජයවේවා අක්කටයි මල්ලිටයි 🤗🤗

  • @andrean.5281
    @andrean.5281 3 роки тому +14

    We enjoy the cooking, lifestyle, beautiful scenery, and lovely music & dialogue between the family members. And that cake looks incredible!!

  • @guthrie5313
    @guthrie5313 3 роки тому +14

    I am dying to make that drink the brother made using the mandarin oranges, carrots and ginger. I bet that is so tasty. Thank you all for sharing these videos with us.

  • @adetokunbo.osanya3144
    @adetokunbo.osanya3144 3 роки тому +33

    This sisters husband will be so lucky
    To have her as a wife.
    Her husband can never go Hungry.

  • @coolcapricorn3248
    @coolcapricorn3248 3 роки тому +17

    Luckiest brother in the world to have such a wonderful sister ❤️👍

  • @mapuanakupuna3471
    @mapuanakupuna3471 3 роки тому +35

    Every time I watch one of your videos I'm always amazed at the skill of these videographers! Love those close up shots of the food!! The video quality is so good that It's like watching a movie in a theater!! I love the content & I especially like the strings in the background music. Perhaps one of these days you could do a video on behind the scenes. I love everything about your videos!! Mahalo nui loa for the adventure! Aloha nui loa/Much love to you all!

  • @luisagoncalves2138
    @luisagoncalves2138 3 роки тому +11

    Seeing you from Europe ( Portugal). Your village must be beautiful. It's a pleasure to see your videos.

  • @abhiabhiabhilash2400
    @abhiabhiabhilash2400 3 роки тому +351

    ഇത് കേരളമാണോ എന്നൊരു സംശയം,,, മലയാളികൾ ഉണ്ടകിൽ നമ്മുടെ ശക്തി കാണിച്ചു കൊടുക്ക്,, ലൈക്ക്,,,,

    • @isaacjoseph5713
      @isaacjoseph5713 3 роки тому +6

      Where is the strength of malayalees man.. plastics burning strength or political corrupted strength.. what's that strength?

    • @haveenarebecah
      @haveenarebecah 3 роки тому +1

      @@isaacjoseph5713 exactly

    • @NaNa-nm5fc
      @NaNa-nm5fc 3 роки тому +4

      Keralam ano enn samshayikk ulla oru adayalvum e video il illallo, plastics, Bengalis, politicians,.. 🤭Onnum illallo

    • @haveenarebecah
      @haveenarebecah 3 роки тому +3

      @@NaNa-nm5fc nailed it. നമ്മളെ പോലെ വൃത്തികേടാക്കുന്നില്ല. Correct 😁

    • @Ragesh.Szr86
      @Ragesh.Szr86 3 роки тому

      Sreelanka

  • @Hkaur780
    @Hkaur780 3 роки тому +64

    I am from USA and I am going through a lot of stress because I don't have left arm but watching your videos makes me calm. I really want to come a live there for little bit. Can I do that? I love calm cold weather and greenery.

  • @MayoUtuk
    @MayoUtuk 3 роки тому +75

    Gratitude turns what we have into enough.
    I lost my mother 8 years and she left me a house,several times I tried selling the house,i couldn't wait to make enough money to be able to move and of here.
    I was forced to live here because I had no choice .i hate it here I felt stuck and I was so unhappy.😢
    It wasn't until I started watching your videothat I began to see the good in my situation . You made see the value in living simply and my life and I am so grateful to be here and am glad I didn't my home because now I can't wait to document it and share it with the world. Thank you 🌈🌿☀️

    • @warsharanasinghe3527
      @warsharanasinghe3527 3 роки тому +5

      Minimalist life is always serene sister. Bravo!

    • @darninacoleman2562
      @darninacoleman2562 3 роки тому +7

      I live in New York I was raised in the mid west if America in a very rural area. I love both places and they're both extremely different. But you were blessed to have a home and a family member that loved you enough to bless you with a home. Hopefully I get to see your content when you put it out. I wish you continued happiness and blessings

    • @MayoUtuk
      @MayoUtuk 3 роки тому +3

      @@darninacoleman2562 thank you🤗💜 ,my content is out already

    • @bhargavjami3019
      @bhargavjami3019 3 роки тому +3

      Superb

    • @lynlyn5011
      @lynlyn5011 3 роки тому +2

      good for you..really mother's know's best🙂🙂🙂🙂

  • @sweetdreams8463
    @sweetdreams8463 3 роки тому +15

    කැමරාමන් ට සම්මානයක් දෙන්න වටිනවා හරිම දක්ෂයි.. අක්කයි මල්ලි මොන දේ කරත් වැඩක් නෑ කැමරා මං අව්ල් නම්.. ❤❤ good luck කැමරාමන්ටයි අක්කටයි මල්ලිටයි 🌸🌸🌸

  • @nazukskitchen2013
    @nazukskitchen2013 3 роки тому +11

    That girl honestly hard worker, i like her very much

  • @shashikala5792
    @shashikala5792 3 роки тому +47

    මම ආසම චැනල් එකක්.ෆිල්ම් එකක් බලනවා. වගේ දැනෙන්නේ.ඇත්තමයි ඇස් පිනවන්න හැමෝටම බෑ. ඔයා ඒක කරනවා.❤️❤️

  • @blackmategaming2249
    @blackmategaming2249 3 роки тому +90

    The cameraman is very talented.He or she present us every single pose beautifully.

  • @dulceandersson8877
    @dulceandersson8877 3 роки тому +7

    If a man respects the Weman in his Family, he will respect his Wife as well. The Brother is a nice man.
    ❤️❤️👌👌

  • @thestudio4583
    @thestudio4583 3 роки тому +5

    I like your ever loving Brother and feels all natural

  • @jagadeesh2484
    @jagadeesh2484 3 роки тому +8

    The only channel where I give a like first and then watch till the end of the episode.....Love you Nadi mam....I want a peaceful life like this...Heaven is on earth..I think we should find it....

  • @soorya4372
    @soorya4372 3 роки тому +88

    This channel is really inspiration for all, because it makes the cooking video with silent background music turns into a cooking story. Is really fantastic from India 🇮🇳

  • @moshi--moshi--
    @moshi--moshi-- 3 роки тому +41

    Hi Dear Sister 💕 I’m from Cambodia 🇰🇭 Every time I watch your video, it melts my heart because it reflects a happy little family. The way you live , nature , sounds of the bird , fresh air, the way you talk to your family, you take care of them and cook for them, the way your brother talks to you shows love, and he cares for you it is the most happiest that I wish 💕because it is my dream to live like this.
    (Sorry I’m not good at English)

  • @saiorse488
    @saiorse488 3 роки тому +12

    Watching your videos all the way from Nepal 🇳🇵. I have always believed that we belong in nature surrounded with trees instead of the "concrete jungle" we live in these days. So I watch your videos to feel like I'm back home. Hoping to live like ur family in the future. Sending u lots of love ♥️♥️

  • @PrisTvv
    @PrisTvv 3 роки тому +19

    Such a beautiful atmosphere
    Good to see such nice nature
    I like the beautiful sight of those oranges

  • @obilibang
    @obilibang 3 роки тому +7

    I just love the relationship you have with your brother and grandmother!!❤️🥰

  • @นิอรฉวีอินทร์

    คุณโชคดีจังค่ะ มีพี่ชายคอยข่วยเหลือตลอดเวลา ติดตามและขอบคุณสำหรับคลิปดีๆค่ะ

  • @ricog8209
    @ricog8209 3 роки тому +24

    That is one rich chocolate cake. Everything looks so good.

  • @smiles747
    @smiles747 3 роки тому +10

    Just ❤ the funny conversation between brother and sister 😀
    The one and only UA-cam channel I follow is Traditional Me 😍

  • @sahanalfa8719
    @sahanalfa8719 2 роки тому +7

    අක්කා මේ කරන වැඩෙන් සුජුවම අපේ රටේ සන්චාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට ලොකු දායකත්වයක් දෙනවා ❤

  • @inesjuarez56
    @inesjuarez56 3 роки тому +9

    Me encanta como preparan sus alimentos ,pero me encanta más la relación bonita que hay entre los hermanos,bendiciones!!!!!!!

  • @thoha7170
    @thoha7170 3 роки тому +12

    I do hope to see your new videos being uploaded weekly instead of once a fortnight...or much much more regularly...can't get enough of it...nice nice...

  • @morningdew9708
    @morningdew9708 3 роки тому +27

    Background music reminds me my childhood. Don't know why... Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩 for Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manibharathi6874
    @manibharathi6874 3 роки тому +8

    The way she cooking nd presenting and tht camera man angle is really awesome... No words to xpln thr hard work ... ❤️❤️

  • @anitaharikumar3312
    @anitaharikumar3312 3 роки тому +2

    I liked the way your brother said we will see your beauty she must have felt so good people say good things
    And you asked him were is your juice when he gave you yours so much of concern for each other nice family
    Showing concern and care for each other is family

  • @kakakurata
    @kakakurata 3 роки тому +60

    Hello everyone! I am very happy to see you in good health! I live in Brazil ! In my country, the fruits you used are not oranges! They are tangerines! Our oranges are big and very tasty. We have very sweet and pitted oranges. We make sweets with the peels, jams and lots of juice. My country is very rich in fruits, like the ones you have there. A hug from the brasilians to the dear people of Sri Lanka.🙋🏻‍♀️☀️💚🇧🇷💚🇱🇰💚☀️

    • @chaitubiotek
      @chaitubiotek 3 роки тому +2

      Wow you are lucky .send me seeds of fruits to India

    • @rathnakumara99
      @rathnakumara99 3 роки тому +1

      Lots of love from Sri Lanka 🇱🇰❤

  • @gayanimadushika
    @gayanimadushika 3 роки тому +9

    You are the best cooker in Lanka ... I look at your videos fascinated .. watch at least one a day. Looking back on what I saw. On the one hand,You get merit by giving us such calmness and coolness of trees.. Cooking, editing, videographic, everything flows beautifully without exaggeration or laziness like in other channels. Your younger brother is very handsome like an actor.Also your grandmother is very innocent. She adds more love to the video..So I wish you to continue this channel for a long time happily Akka.

  • @menana4611
    @menana4611 3 роки тому +85

    The pretiest orange chocolate cake I've ever seen.. I wish i could have a piece of that cake . 🤤🤤🤤

  • @bd-ut5fw
    @bd-ut5fw 2 роки тому +3

    You are living the life I want to live. I like vegetables and fruits. I like the countryside with harmony environment.

  • @kireshneetnaicker
    @kireshneetnaicker 3 роки тому +8

    The beautiful music gets me every time 😍❤🎶.. I just love your wonderful village life & not forgetting your pretty colorful dresses 👗👘🥻..❤💛💚 ..Thank you for sharing with all of us..🤩

  • @StreetFoodSellers
    @StreetFoodSellers 3 роки тому +90

    How many international fans of this channel ?😍

    • @nermalasathasivam5727
      @nermalasathasivam5727 3 роки тому +6

      Me never missed their video really love to watch them. From Malaysia

    • @mounamaity4636
      @mounamaity4636 3 роки тому +6

      I'm from kolkata India🌹❤

    • @StreetFoodSellers
      @StreetFoodSellers 3 роки тому +6

      I'm from Pakistan ❤️

    • @dontumallika4010
      @dontumallika4010 3 роки тому +4

      Iam from Hyderabad I love to watch this video's whenever I watch this video's I feel very peace in mind pleasant, beautiful atmosphere sis and brother bonding grandma really fantastic but my complaint is they upload videos once in fifteen days.

    • @GulBakaoli
      @GulBakaoli 3 роки тому +4

      GulBakaoli from Pakistan :)

  • @lightyagami998
    @lightyagami998 3 роки тому +5

    i always enjoy the Love of Brother and sister in all your videos greet from Europe the netherlands

  • @joykrupa7644
    @joykrupa7644 3 роки тому +4

    Peace full life
    Memorable places
    Happy family
    Beautiful nature
    What else a once deserve as blessing

  • @swapna-05
    @swapna-05 3 роки тому +31

    U know what I am now pregnant my baby also loves 💕 this music he so exited to listen this peaceful music

    • @induprajapati5800
      @induprajapati5800 3 роки тому +1

      When i was preganant i daily watching her videos really its keep our mind peaceful and tension free

  • @sharmilajeyaraja3464
    @sharmilajeyaraja3464 3 роки тому +16

    Heaven on earth wat a stressless life..... everything growing in their garden and farm.....wat a lucky people they are....all natural ingredients and eco-friendly products ....fresh air, clean water and good shelter....most lucky people

  • @pallavidhakhwa4370
    @pallavidhakhwa4370 3 роки тому +25

    All your videos are fully loaded with flavour, tranquility, tradition and simplicity. A true bliss! Kudos to the entire team. Love from Nepal. 😍

  • @vkr6019
    @vkr6019 3 роки тому +2

    EIN SCHÖNE FAMILIE 😊👍

  • @devikapersaud5577
    @devikapersaud5577 3 роки тому +9

    What a peaceful place just wish I could come there 💯🥰🙏

  • @tharakabasnayake4927
    @tharakabasnayake4927 3 роки тому +623

    Who love Sri Lankan culture ? 🇱🇰

    • @fathimadhiya91
      @fathimadhiya91 3 роки тому +27

      I love my culture because I am sri Lankan girl 😍😍

    • @mohamednuwairi414
      @mohamednuwairi414 3 роки тому +24

      Me too I love our culture so much..!

    • @geethuvipin7552
      @geethuvipin7552 3 роки тому +12

      Me

    • @LR24134
      @LR24134 3 роки тому +10

      ❤️❤️❤️

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 роки тому +10

      Math mage Hela Bemata,...Hela Urumayata mage panatath Vada Aadarei....Aasirvada Veva mage mau Bemata.Saanthiyakma Veva.....!!!!

  • @lishajega
    @lishajega 3 роки тому +16

    Who is anxiously waiting for her videos?🙋🏻‍♀️

  • @JLiftMeUp
    @JLiftMeUp 3 роки тому +8

    Love from Shillong , Meghalaya, India. I love watching your cooking style recipe...the love for your brother and grandma.

  • @vishnupriyasekhar3157
    @vishnupriyasekhar3157 3 роки тому +11

    Innovative recipes! Perfect cooking!! Hats off to the hard work!! Camera shots are marvelous!! Totally simply superb videos!!

  • @mourya2318
    @mourya2318 3 роки тому +43

    I love Shri Lanka so much 🥰🤗🥰
    Love from Chhattisgarh 😄
    Love from india ❣️🇮🇳❣️😊

  • @lenin5586
    @lenin5586 3 роки тому +16

    Hi, I saw few videos of your recipes it's so unique and traditional recipes all the best to you. Lots of love & Respect from 🇮🇳..

  • @deeptajayakumar4964
    @deeptajayakumar4964 3 роки тому +5

    Love the interiors of the house and the beautiful village. Give rustic vibes. Also love the wooden vessels ❤️

  • @rabiyakareem8667
    @rabiyakareem8667 3 роки тому +7

    No words to explain your presentation skill of any thing you make...

  • @m.a.t.98
    @m.a.t.98 3 роки тому +20

    Yes I'm a liziqi fan and yes her concept probably has been taken from liziqi.
    But Nadee just nailed this concept in her own Sri Lankan way. I'm so mesmerized by her everything. Awards goes to the cameraman.

  • @hutap3449
    @hutap3449 3 роки тому +34

    good night everyone, watch from indonesia 🇲🇨 before going to bed.

  • @isabelvileladecastro2666
    @isabelvileladecastro2666 2 роки тому +9

    Amo suas receitas, seus vídeos e o jeito simples e afetuoso que vocês vivem em família. Quanta harmonia!

  • @San-tp8ss
    @San-tp8ss 3 роки тому +9

    Advance wishes for the 1M mark... this channel deserves it..
    We want
    1. the unboxing of the Gold play button..
    2. The camera man to be revealed

  • @my4tech761
    @my4tech761 3 роки тому +191

    Notification ආපු ගමන් බලන සෙට් එක කෝ 😊😊😊❤️

    • @sudeerack
      @sudeerack 3 роки тому +1

      😉😉😍

    • @khinswewin7394
      @khinswewin7394 3 роки тому

      အလုပ်သမား့၏
      ရဥဃဂဂငဂ

  • @jocelledano2851
    @jocelledano2851 3 роки тому +5

    Thank you so much! Everyday I never fail to check for your update! I've watched all your videos over and over again and I love it so much! God Bless you and Take care😍😍. Love from Philippines.

  • @prettyom8157
    @prettyom8157 3 роки тому +6

    That chocolate cake looks so moist and delicious.

  • @nadeeshasamarakoon8238
    @nadeeshasamarakoon8238 3 роки тому +63

    With that background music feel like we are having our 'April sinhala awurudu' season❤️🇱🇰 Nice videos💐

    • @tharakabasnayake4927
      @tharakabasnayake4927 3 роки тому +1

      Absolutely yes

    • @user-rj4fc1rm8h
      @user-rj4fc1rm8h 3 роки тому +1

      Hello I'm Kushi rayal
      Music &dress ing style excellent meam super 🏕🍅🍓🍒🍊🍈🍍🏞🏕⛰

  • @hushmusictv1054
    @hushmusictv1054 3 роки тому +155

    I think i found a new channel to spend my free time.❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 роки тому +142

    ඔයාගේ ගැමි කුස්සිය කවදාවත් වෙනස් කරන්න එපා. ඒ කුස්සිය නිසා තමයි අපි videos බලන්න මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නේ ❤

  • @KibaLiu
    @KibaLiu 3 роки тому +22

    Mali is so caring. The videos wont be the same without him😍😍😍😍😍

  • @sidhu19keerat
    @sidhu19keerat 3 роки тому +18

    I found this channel by chance and got addicted to it.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +22

    අත්තම්මගෙ ලස්සන බලන්න අපි ඉන්නෙ ,,🙏🙏🙏,,තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ,,😘😘,,නදී නංගියෝ අදත් හරිම ආසාවෙන් බැලුවා ,,මල්ලිගෙ කැරට් ජූස් එකත් සුපිරි ,,👌👌👌😍😍😍

  • @FurryCorner
    @FurryCorner 3 роки тому +5

    What a use of oranges cake, savoury and your brother made an amazing drink ❤️

  • @Bibi-xn5rn
    @Bibi-xn5rn 3 роки тому +4

    The presentation is beautifully done.Intresting The juice looks very tasty.I get really hungry seeing your traditional foods.

  • @RuviRuvee00
    @RuviRuvee00 3 роки тому +20

    විඩියෝ එකක් එනකන් බලන් ඉදලම ඇස් රිදෙනෝ නොටිෆිකේෂන් එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ ඒ තරම් මේවට ඇබ්බැහි වෙලා❤️❤️

  • @willynilly7
    @willynilly7 3 роки тому +16

    Yes! I love this channel so much and have been patiently been waiting for the next video. 😀🙌👏

  • @alin2721
    @alin2721 3 роки тому +7

    the quality of the video always heals me.. road to 1M lets go~
    love from malaysia

  • @moparthyramya2374
    @moparthyramya2374 3 роки тому +4

    Along with your cuisines this time even your brother made some refreshing juice and served you and he is very proud of it.. Funny guy.. 😂😂

  • @sanjubandara305
    @sanjubandara305 3 роки тому +64

    Oranges ලංකාවේ ද කියලා හිතාගන්නවත් බෑ ,,,හරිම ලස්සනයි ,,,,🌹👍

    • @tharunyasenarathna8352
      @tharunyasenarathna8352 3 роки тому +2

      Mta hmbuna palweni sri lankan comment ek

    • @sanjubandara305
      @sanjubandara305 3 роки тому

      @@tharunyasenarathna8352 ලංකාවේ මිනිස්සු ඉර්සියායි .ක්මෙන්ට් එකක් දාන්නේ නෑ ..ගොබ්බ චැනල් වලට වැදගෙන ඉන්නේ ...මෙයා මට හිතන්නේ සිංහල ක්මෙන්ට් වලට ලයික් එකක් වත් දාන්නේ නැතුව ඇති ...i can type english also.but why we didnt type sinhala words in srilankan chanel .🤣🤣

    • @tharunyasenarathna8352
      @tharunyasenarathna8352 3 роки тому

      @@sanjubandara305 මම හිතන්නේ ඔයා පටලවගෙන මම සේරම comment බල බල යද්දි ඔයාගේ තමයි මට හම්බවුන පලවෙනි comment එක ඒකයි මම එහෙම දැම්මේ නැතුව වෙන දෙයක් නිසා නෙවෙයි අපේ දේවල් අපිට වටින්නේ නැති උනත් වෙනත් රටවල් වල අයට මේ දේවල් වටිනවා මම දැක්කෙම පිටරට අයගේ comment එහෙම බල බල යදිදි ඔයාගේ comment එක දැක්ක ගමන් ආස හිතුන සිංහල අකුරු ටිකක් දැක්කම ......කෙනෙක්ට අපහාසාත්මක ව කතා කරන්න කලින් ඒ කෙනා කොයි වගේ අදහසකින් ඒ දේ කිව්වද කියලා දැනගෙන කතා කරන්න

    • @sanjubandara305
      @sanjubandara305 3 роки тому

      @@tharunyasenarathna8352 අනේ නෑ තරහකින් කිව්වේ නෑ ..මම ක්මෙන්ට් කරනවා මේ චැනල් එකට.ඒත් මෙයා කවදාවත් ලයික් එකක්වත් දාලා නෑ .ලංකාවේ අය ඒ නිසා ක්මෙන්ට් කරන් නැත්තේ කොටසක්...කොටසක් ඉතිං ක්මෙන්ට් වලටත් මෙයාට සල්ලි ගොඩක් ලැබනවනේ ඒ නිසා වෙන්න ඇති ක්මෙන්ට් නොදාන්නේ....මොනවා උනත් ඔයා එක්ක තරහින් මම කිව්වේ නෑ ..මගේ ටයිපින් වැරද්දක් වෙන්න ඇති.....ඔයා බලන්න අනිත් අය ලයික් දානවා විශේෂයෙන් අර පූර්ණ ,village kitchen හරි නිහතමානී අය.

    • @tharunyasenarathna8352
      @tharunyasenarathna8352 3 роки тому

      @@sanjubandara305 සොරී🤭💙

  • @Vidhya-d5f
    @Vidhya-d5f 3 роки тому +9

    Her dresses 😍 so pretty and she too

  • @sa4498
    @sa4498 3 роки тому +5

    I tried your recipe with a few modifications! Turned out perfect. Thank you!

  • @yolandaperez4147
    @yolandaperez4147 3 роки тому +6

    Hola 👋 está muy bello su casa los frutos todo fresco y hermoso,los admiro Port son una familia muy unida se quieren mucho, bendiciones, saludos desde Venezuela.👍👍❤️🤷🏵️

  • @meescraft383
    @meescraft383 3 роки тому +116

    Why so late??? Almost 2 week OMG 😱 I'm waiting everytime to see the notification of your video 😍

  • @suparnamajumdar8065
    @suparnamajumdar8065 3 роки тому +10

    After the tiresome day, relaxing and watching your videos with the music just makes me feel in the lap of nature with complete peace of mind😘

  • @ramesh4992
    @ramesh4992 3 роки тому +47

    Indian fan of u, like d way of cooking, serving, d greeny nature fresh vegetable, fruits, lovely flowers, nd d traditional utensils also lovable family dis is d best cooking channel ever I liked, best wishes sis❤️💐