1991 අලිමංකඩ මාරාන්තික සටන | First Battle of Elephant Pass | Sri Lanka Army Special Forces

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 5

  • @wasanaboxing
    @wasanaboxing 2 місяці тому +2

    Iam1st like and comment ❤
    ඇත්තටම සතටක් දැනෙනව මේව දකිද්දි ..
    ගොඩක් මිනිස්සුන්ට මෙහෙ යුද්ධයක් තිබුනා කියල අමතකයි..
    අපේ විරැවානන්. දැන් කුලී හේවායන් ගානට දාල ඉවරයි..
    දැන් ඔවුන් මේ රටට බරක්...
    දෙමව්පියන් අමුදරැවන්..
    සහොදර සහොදරියෝ කීදෙනෙක් තාම විදවනවද කියල දන්නේ ඒ කුලී හේවායන්ගේ අය පමණි ...thank for sharing good job ❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 2 місяці тому +2

    දැන් විරැවෝ ගොඩයි..
    සමහර උන්.. චීත්ත අස්සේ හැන්ගුනා...
    සමහරෙක් රට පැන්න..
    සමහරැ..
    ඉගෙනගන්නව කියල මාරැ උනා..
    ඒකාලේ හොදම තරැණ කාලේ කැප කරපු අපේ විරැවෝ..
    දැන් කුලී හේවායෝ ගානට දාල...
    දැන් පදුරකට පයින් ගැහුවොත් විරැවෝ විසිවෙනව...
    එක එක වර්ගේ නම් දාගත්ත😢😢😢😢

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p Місяць тому

    අන්තිමට අපි ගත්තා ආයේ උන්ට ජීවිතේට ගන්න බැරි විදියටම

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 2 місяці тому +1

    ඒ සිංහල ජානවල ප්‍රශ්නයක්.ඕනම දෙයක් මතක තියෙනව කියන්නෙ දින හතක්ලු.ඉතිහාසය අරගෙන බැළුවත් බොහොම හේතු තියෙනව.ව්ජය රජූ කුවේනිට කළ අපරාධයේ සිටම ඒ ශාපය අදටත් වලංගුයි.මටත් වලංගුයි.දැන් සිංහල ජාතියක් නැ.ඔක්කොම කවලම් වෙලා.ඉන්නවනම් මට හිතෙන්නෙ ඒ ඌරුවරිගෙ වන්නිල ඇත්තන්ගෙ පරපුර ව්තරයි.

  • @VishmiRathnasekara
    @VishmiRathnasekara 2 місяці тому +1

    කොටි සංවිධානයේ නැගෙනහිර නායක කර්නල් නිෂාම් මූ මැරුන අවුරුද්දයි මාසෙයි කියන්න පුලුවන් ද