අලිමංකඩ කඳවුරේ ඉරණම තීරණය කළ මාරාන්තික සටන | බාල්රාජ් - තීපන් සටන් පෙරමුණේ | Battle of Elephant Pass

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 128

  • @kavindu94759
    @kavindu94759 Рік тому +22

    සුපිරි පැහැදිලි කිරිමක්👍මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව🙏🇱🇰

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 Рік тому +13

    ඔබ ඇත්ත ඇතිසැටියෙන් කීම ගැන මා සතුටු වෙමි. නිලධාරීන්ගේ අතපසු කිරීමන් සහ චන්ද්‍රිකාගේ ක්‍රියාකලාපය ගැන නිවැරදිව පැවසීම ඉතා අගෙයි....

  • @softwarearchitectingwithpr8421

    මෙම කරුණු දැක්වීමට ස්තුතියි. අලිමංකඩ පරාජයෙන් පසුව කෙලින්ම 4වන ඊළාම් යුද්දයට යන්න එපා. චන්ද්‍රිකා ඉන්දියාවට කියල නැව් ගෙන්නාගෙන 40,000 සෙබළුන් kks වලින් පටවල කොළඹ ගෙන්න හිටිය මෙහෙයුම නතර කල ඉතිහාසගත සරසාලේ සටන සහ එහිදී කොමාන්ඩෝ සහ විශේෂ බලකාය කල කැප කිරීම ගැන එකක් කරන්න. ඊට පස්සේ 99 සිට 2002 දක්වා තිබුන තත්වය සහ 2002-2006 සාම කාලයේ සිදුවූ සිදුවීම් ගැන වෙනම කරන්න. 2006 ජයග්‍රහණයන් ගැන කීමට පෙර 2006දී කල ඉතා අනුවන සහ විශාල විනාශයක් සිදුවූ ජාතික පෙරමුණේ failed advance එක සහ එම විනාශය ගැනත් කරන්න.

  • @ypckumara9405
    @ypckumara9405 Рік тому +40

    ඊලග වීඩියෝ එක ජානක පෙරේරා , ෆොන්සේකා යාපනයේ සටන් බිමට පැමිණෙයි ❤❤ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

    • @Okkthi
      @Okkthi Рік тому +1

      ❤❤❤ 🤛🤛🤛🤛

    • @buddhimafonseka7148
      @buddhimafonseka7148 Рік тому +1

      Battle of Sarasale

    • @fhgtyy8888
      @fhgtyy8888 Рік тому +1

      .....🎉

    • @sajithnadeera4576
      @sajithnadeera4576 Рік тому

      කාලකන්නි රාජපක්ෂලා ජානක පෙරේරා ව මරාගෙන මැරෙන්න බෝම්බයක් තිබ්බා (කරුණා තමයි පළවෙනි සැක කරයා) කියලා අනුරාධපුරේ දී මැරුව, අපරාදේ රටට තිබ්බ හොදම සම්පතක් නැති උණා 😡😡😡😡😡

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +1

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢

  • @inoshiperera
    @inoshiperera Рік тому +4

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා !!

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Рік тому +2

    අවසන් සටන ගැන කවුරුත් දන්නව.ඒත් ඒ දක්වා පෙළගැස්වීමක් ලෙස මේ වීඩියෝ මාලාව වටිනව.විශේෂයෙන් කාලයේ වැලිතලාවෙන් වැසීගිය අතිබිහිසුණු මාරාන්තික සටන් කොතරම් තිබී ඇතිද.ඒවාගැන මෙවන් දැනුවත් කිරීම්වලට ස්තුතියි.එසේම රටේ සාමාන්‍ය ජනතාව බස් තුළ,දුම්රිය තුල,උත්සව තුළ,හෝටල්තුළ,රැකියා ආයතනය තුළ,සිය ගම්බිම් තුළ,දළදාමාලිගාව වැනි ආගමික සිද්ධස්ථාන තුළ කොටින්ගෙන් බෝම්බ වෙඩි කා ⁣කෙතරම් මේ යුද්ධය නිසාම දිවි තොරකර ගත්තාද...ඒවා ගැන රටේ කිසිම රජයකින් විටක මතක්කිරීමක්..යලි පසුවිපරමක් කලාදැයි නොදනිමි.අනපේක්ෂිත කොටි ප්‍රහාරනිසාතුවාල වූ අහිංසක මිනිසුන් ඒ තුවාල සමග රටේ කොහි හෝ නිහඩව තැන තැන ජීවත්වෙනවා ඇති....😚

  • @virajfernando9146
    @virajfernando9146 Рік тому +6

    අලිමංකඩ පසුබැසීම සම්බන්ධ නොදත් කරුනු බොහොමයක් අද දැනගත්තා සංඛ්‍යත් එක්කම 💪

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 Рік тому +2

    බොහෝම ස්තූතියි.

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t Рік тому +3

    අලිමංකඩ සටන ගැන නොදැන සිටි කරුනු බොහොමයක් දැනගත්තා , ස්තූතිය නැනස 👍👍👍

  • @thilankagayashan7329
    @thilankagayashan7329 Рік тому +2

    ස්තූතියි ඔබට. 😊

  • @gihaadikari8242
    @gihaadikari8242 Рік тому +3

    නියමයි මචන් 👏👏👏 ගොඩක් මහන්සිවෙලා සවිස්තරාත්මක කරල තියෙනව. ඊළඟ කොටසත් ඉකමනට ගේන්න. ජය ❤️

  • @Zoe98-c4l
    @Zoe98-c4l Рік тому +5

    සිව්වැනි ඊළාම් යුද්ධය ගැනයි. යුද්ධෙ දිනපු හැටි ගැනයි දාන්නකෝ 🥰❤

  • @dhana8934
    @dhana8934 Рік тому +2

    Highly appreciate your commitment.

  • @susanthadukai.aagena3692
    @susanthadukai.aagena3692 Рік тому +2

    Durlaba ganaye voice akak niyamai

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 Рік тому +2

    සෝරන්පත්තු පසුබෑම ගැන පැහැදිලි කරන video එකක් කරන්න.

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Рік тому +3

    චන්ද්‍රිකා ..මාමාරත්වත්තේ..කරපු..අපරාද..අහින්සක..ජීවිත..නෙතිකල..හිත්.පිත්..නෙති..පාලනය..රටෙන්..බාගයක්..කේවා..රන.විරුවන්ට..උරුම..දුක.සෙමඩාම

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +3

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢

  • @clusternd
    @clusternd Рік тому +1

    Thanks for revealing the real truth.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Рік тому +1

    👍👍👍ඉන්දියන් හමුදාව ලංකාවේ හිටපු කාලේ උන සිද්දි විස්තරයක් ඕනා බොක්ක 👍👍

  • @DanushkapriyanHerath
    @DanushkapriyanHerath Рік тому +1

    excellent sir...

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya Рік тому +2

    One day, I will definitely visit ⁴elephant pass!!😎

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +4

      Please do! And don't forget to spend a couple of minutes at the Hasalaka Gamini statue and offer a bouquet of flowers

  • @tharinduwickramanayaka4323
    @tharinduwickramanayaka4323 Рік тому +1

    Excellent explanation

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 місяців тому +7

    ❤❤❤ நம் தமிழின ராணுவம் விடுதலைப் புலிகள்

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 місяців тому +3

    நம் தமிழின தலைவர் மேதகு கேப்டன் டாக்டர் பிரபாகரன் அவர்கள்❤❤❤

  • @විශාන්යූජින්

    Please continue this series 👍👍

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 Рік тому +6

    අර බාල් රාජ් කියන එකානම් කැ%$#ම අමාරුකාරයෙක් ගොඩක් Battles වල ඌ Success වෙලා තියෙනවා මේ වීඩියෝ වල තියෙන විදියට නම්

    • @darshanasampath8983
      @darshanasampath8983 Рік тому +1

      Sisirayata sapekshawa u weddek

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 Рік тому

      ලක් කාරයෙක් මලෙත් පපුවෙ අමාරුවක් hadila හුත්තට

    • @tharinduwickramanayaka4323
      @tharinduwickramanayaka4323 Рік тому

      පොර තමා කොටින්ගේ හිටිය නියම වැඩකරු. ඌ video එකක මේ සිද්ධිය කියනවා.

    • @KPC00
      @KPC00 Рік тому

      නායකත්වය තමා. එක පැත්තක නායකත්වය ෆේල් වෙද්දි අනිත් පැත්ත සක්සස් වෙනවා.

    • @clusternd
      @clusternd Рік тому

      Balraj died in a heart attack.

  • @RamithD
    @RamithD Рік тому

    Perfect 👍

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Рік тому +3

    හොදම හරිය ඊලග කොටසට..අැත්තටම එදා හමුදාවට මොකද වෙලා තිබුනේ..අපේ සෙබලු දක්ෂයි.නමුත් යුද උපකරණ නවීන අායුධ කිසිවක් මේ කාලේ හමුදාවට දුන්නෑ.මල්ටි බැරල් ගෙනැත් තමයි අවසානේ නොනවතින රැල්ල නතර කර ගත්තේ...

  • @vinashvvinash8804
    @vinashvvinash8804 Рік тому

    baalraj best hero❤

  • @sarithcharuka6007
    @sarithcharuka6007 Рік тому

    Superb

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Рік тому

    එයාර්මොබයිල් ..ගුවන් සංකුුිමික.53

  • @harshakumara970
    @harshakumara970 Рік тому

    ෆොන්සේකා ගේමට බහින වීඩියෝ එක ඕන. මොකක්ද යුද්ධ ටැංකියක එල්ලිලා ගිහින් සීන් එකක් තියෙනවා.
    පොඩ්ඩක් හොයලා බලන්න.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Рік тому +1

    බාල්රාජ් කවදාවත් හමුදාවට අහුවුණේ නෑ. අන්තිම සටන කාලෙදී හාට් ඇටෑක් එකකින් නැතිවුණේ. තීපන් ලා නං පුදුකුඩිඉරිප්පු වල අන්තිම කොටසේ පොල්වත්තක වුණ සටනේදී නැතවුණේ

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +2

      අහුවුණ එකයි, කොටුවුණ එකයි දෙකක්. මෙතනදි කොටුවුණා, නමුත් අල්ල ගන්න බැරි වුණා.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 Рік тому +1

      ඉක්මනට කොහොම හරි මරලා දාන්ඩ තිබුනේ මරාගෙන මැරිලා හරි..හොද චාන්ස් එක.එහෙම වුනානම් උන් ටිකක් වැටෙනවා.අලිමංකඩ වුනත් නොවැටෙන්න තිබුනා කියලා හිතෙනවා.

  • @harshakumara970
    @harshakumara970 Рік тому

    මෙන්න ඔයාගේ වීඩියෝ සීරිස් එකට වැදගත් වීඩියෝ එකක්. මම මේක හොයහොයා හිටියේ.
    " General Sarath Fonseka SrilankanTubeTv" කියලා සර්ච් කරන්න. ඕකේ ඔයාට ඕන විස්තරේ කියනවා මද හරියේ.
    හරේන්ද තමයි කියන්නේ. ෆොන්සේකා ගේමට බහින වීඩියෝව හින්දා හොදට කරන්න.

  • @dialnrasl
    @dialnrasl Рік тому

    Cool

  • @RamithD
    @RamithD Рік тому +2

    Do this video series till 2009 victory.

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 Рік тому +1

    ඔය මාර්තු 26 වෙනිදම තමයි හමුදාව oparation එක launch කරන්න ඉඳලා තියෙන්නෙ.

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +1

      ඔව්, ඒක ආපහු අන්තිම දවසෙ දින දෙකකින් කල්දැමුවා

  • @grenade8888
    @grenade8888 Рік тому +1

    Digtma video one aiye ❤️

  • @upuldhanushkagajanayake2719

    ඔය අධම වැඩේ පිටිපස්සෙ හිටියෙ රනිල්😢 ඔය කොල්ලො අවුල් වෙන්න හේතුව උන්ට තේරෙනව මේක හිතා මතාම අවුල් කරන විත්තිය.දැක්කනෙ වන්නිය විද්ඩ්‍රො කරපු එකාටම මේකත් දුන්න කාපිය කියල😢

    • @rasangajayasundara
      @rasangajayasundara Рік тому +1

      රනිල් එතකොට විපක්ෂ නායක එතකොටත් ඌට එච්චර බලයක් තිබුණා ද😂

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 Рік тому

      @@rasangajayasundara ලොකු බලයක් ඕනෙ නෑ සල්ලි වලින් වැඩේ ගියෙ පක්ෂෙ කමටයි සල්ලි වලටයි ඇතැම් ආමි ලොක්කො රට පාවල දුන්න.හැම විද්ඩ්‍රෝවල් එකකකදිම විපක්ෂෙ ගොල්ලො කොළඹ පාටි දැම්ම.

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Рік тому +1

    සිසිර විජේසුරිය නේද සටන් විරාම කාලේ මුහමාලෙට ගිහින් කොටින්ට අතට අත දීලා කතා කරන්නේ..සටන් විරාම කමිටුවත් සමග ගිහින්..කොටි තීපන් අැතුලු ගොඩාක් ඉන්නවා.එ් විඩියෝ තියෙනවා නෙට් එකේ...

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      දන්න තරමින් ඒ ඔහු නොවෙයි. විස්තරයක් සොයා තහවුරු කරන්නම්

    • @nipuwa5869
      @nipuwa5869 Рік тому

      ඔව් ඒ එයා තමයි. එයාට බඩා විජේසූරිය කියලත් කිව්වෙ, ඉස්සර ගොඩක් තරබාරුයි, ඉංජිනේරු බලකායෙ, විනෝදයට බර පුද්ගලයෙක් ලු.😂

  • @wildinthewildexpeditions1894

    කවුද මේ සිසිර විජේසූරිය.... මෙලෝ රහක් නෑ... කොන්ද පණ නැති එකෙක්ද කොහෙද ??

  • @upulrohith9522
    @upulrohith9522 Рік тому

    ලෙඩ නිවාඩු dapu unta hen හත වැදිලා marenna oni

  • @grenade8888
    @grenade8888 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 Рік тому

    👍👍🙏

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 Рік тому

    19:56 apoi e kiyanne koti gawa Type 63 MBRL weapons tibuna kiyanna eka neda? 🙁 E kale Honda Leadership ekak tibune nathi nisa ape Army forces kochchara duk windada kiyala hithenakota mata duka hithuna Nanasa Uncle.😢😭

  • @chamikarapro1410
    @chamikarapro1410 Рік тому

    👍👍👍👍

  • @accountingwithmahela
    @accountingwithmahela Рік тому

    😊
    ..
    .

  • @nuwanrandeya6
    @nuwanrandeya6 Рік тому +1

    Apa kalakanni Chandrika Rathwaththa gone thirana nisa uns winasaya

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 Рік тому

      නෑ නෑ ආමි එකේ හිටපු යූඑන්පී කාරයො දේශපාලනේ කරපු හැටි තමයි ඔය ඡන්දෙ ලඟ නිසා

  • @sohangunawardana7144
    @sohangunawardana7144 9 місяців тому

    ගෝටාත් ලෙඩ නිවාඩු දාලා ඇමරිකාවට පැන්නේ මේ කාලේද?

  • @clusternd
    @clusternd Рік тому

    Are you a YT channel creator, named "Bandage Bakkiya" ? Such a details hadn't a any person.

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +1

      That's not me

    • @clusternd
      @clusternd Рік тому

      @@insight-nenasa It;s most detailed video presenting about SL civil war that whY asked it.

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      @@clusternd thank you ❤️

  • @starrynight43451
    @starrynight43451 Рік тому

    රනිල්ගේ සටන් විරාම සමයේ දී බාල්රාජ්ට කොළඹට ඇවිත් රෝහල් පහසුකම් ලබාගන්න ඉඩ දුන්නා.

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      ඔබ නිවැරදියි

    • @kavindurukshan5200
      @kavindurukshan5200 Рік тому

      සටන් විරාමය සිද්ද උනේ මොන කාලයේද

  • @thusharapremalal5857
    @thusharapremalal5857 Рік тому

    aththa katha okkoma make na mava gaththu saha gotha gaththu deval

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      මවාගත්ත සහ ගොතපු කොටස් මොනව කියල නිවැරදි තොරතුර්‍ය් එක්ක කිව්වොත් නිවැරදි කිරීමක් කරන්න පුළුවන්

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Рік тому +2

    ගෝතා..අමරිකාවට..පෙනලා.ගියේ....යුද්දයට.බයේ...සෙප.විදින්නේ.මහ.එවුන්....දුක්.විද.ලා..රට..රගගත්තේ..සිත..පිරිසිදු..රන.විරුවන්..අපි..හුස්ම.
    ගන්නේ....ඔබ..පිදූ..ප්‍රාන..වයුවයි

  • @nawen3403
    @nawen3403 Рік тому +1

    4:39 photo ake kena Tamil films wala innawa neda

    • @hd-dc8qq
      @hd-dc8qq Рік тому

      en.m.wikipedia.org/wiki/Ajay_Rathnam

    • @sanjanasilva7
      @sanjanasilva7 Рік тому

      ඔව්. ඔය තියෙන්නේ මැඩ්‍රාස් කැෆේ එකේ පොරගේ පින්තූරයක්. ඒකේ පොර ප්‍රභාකරන්ට රඟපෑවේ

  • @shanukadhithya4257
    @shanukadhithya4257 Рік тому +1

    අම්මො ඊලගට එන්නෙ LTTE නොනවතින රැල්ල 3 නවත්තපු සරත් ෆොන්සේකා ගේ සරසාලේ සටන නේද,

  • @rajithaherath953
    @rajithaherath953 Рік тому

    Aru thama innwada sisira wijesooriya kiyana eka...

  • @thusharapremalal5857
    @thusharapremalal5857 Рік тому

    make samahara deval varadie ltte vedio aken gaththu kotas dala haduwata visthare venas

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      වීඩියෝව නිර්මාණය කිරීමට පරිශීලනය කරපු මූලාශ්‍ර සඳහන් කරල තියෙනව. ඒවයෙ තොරතුරු නිවැරදි නැත්නම් ඔබතුමාට ඒව පෙන්වල දෙන්න කියල ඉල්ලීමක් කරනව. එතකොට අපිටත් පුළුවන් ඉදිරි වීඩියෝවකින් ඒව නිවැරදි කරන්න.

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому

    😮😮😮

  • @sameerapradeep2248
    @sameerapradeep2248 Рік тому

    අලිමංකඩ සටන 4 තියෙනවද

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج Рік тому

    Satan bimea hitapu sebalu Balaraj kotu wela hitiya kiyala danne pasuwa

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому

    😮😮😮

  • @nipuwa5869
    @nipuwa5869 Рік тому

    සිසිර (බඩා) විජේසූරිය😂

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 Рік тому

    Camp ekata awilla artillery bomb karala..mona wihiluda me..army lokko kaka bi bi idala😅

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 Рік тому

    Vathirayan box = පෙට්ටි brigade

  • @sihansudesh3983
    @sihansudesh3983 Рік тому

    ගෝඨා මානසික ආබාධයක් කියල පැනල ගියේ ඔය කාලෙ තමා

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 Рік тому

    නාකි මයිනා 😂

  • @thusharapremalal5857
    @thusharapremalal5857 Рік тому

    1996 07 18 mullathiu attack ake ltte vedioth aragena hadapuva

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому

      කිසිවක් නැත. මේ සියල්ල අලිමංකඩ සිදුවීමට අදාල ඒවාය. මුලතිව් පරාජය ගැන කරපු සීරීස් එක බලන්න. ඒකෙ තියෙනව ඊට අදාල ඒව.

  • @lalherath1406
    @lalherath1406 Рік тому

    චන්ද්‍රිකා අනුරුද්ධ රත්වත්තේ , රොහාන් දළුවත්ත ප්‍රධාන ලේස මේවට වගකිවයුතුයි

  • @sritharannallathamby851
    @sritharannallathamby851 Рік тому +3

    தமிழ்ஈழம்அமைப்போம்தமிழர்நாடுதமிழீழம்

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Рік тому

  • @upekshamadumali9307
    @upekshamadumali9307 Рік тому

    ❤❤❤