Any job you must look as learning new skills and do at our best. That is the best way to succeed in our life. This gentlemen has great work ethics and attitudes.
malli kohoma hari igena gena ape ratata evilla thaksane aragena lankawata evith apei rate gadabima wage hath gunayak thiyena nisa ape ratata dollar labadenna puluwan
Mama lankawe hyundai under woter diving kara muhude job awlak naha marine job wala weda awulak naha mama korean exam karanna class gihilla padam karamin enne koreawe diwara job wala padi hodaida mama ahala tiyenne padi madie kiyala
යෝසු සවාරිය 2 ඉදලා අපේ travel,street food, korea event වගේ ගොඩක් දේවල් බලන්න අපේ අලුත්ම චැනල් එකත් subscribe කරලා සෙට්වෙන්න.. මෙන්න ලින්ක් එක ua-cam.com/channels/eTY3KI8DsXaGitLngaPD2g.html
අයියේ ධීවර වල පඩි අඩුයිද
2021 exam ekak nathi weida. Lankawem genanne nadda dm
අය්යේ ධිවර රැකියා අභ්‍යන්තර හා බාහිර කියලා දෙකක් තියෙනවාද එ ඩෙකෙන් එකක් තොරගන්න් පුලුවන්ද 🙏😁😁👍👍💪
අයියෙ දීවර Salary කොහොමද?
මන් දන්න එකෙකුත් ධීවර වීසා ගියා මොක්පෝ වලට.මන් ඒ කාලෙ කොරියා හිටියේ.ගිහින් සතියයි.මූ අඩ අඩා මට කෝල් කලාම මන් ගියා.ඒක දූපතක් කොරියාවෙ ඉදලත් පැය 2ක් වගේ ලොකු බෝට්ටුවකින් යන්න තියෙනව.සජාට වැදල ඌව අරන් ආවා ජොබ් එකෙන් අයින් වෙලා.එක්ක ඇවිත් මිරිදිය මාලු ජොබ් කීපයටම දැම්මා.ඒ දාපු හැම ජොබ් එකකින්ම මූ බෑ කියල අයින් උනා.ඌට ඕනි උනේ නිශ්පාදන ජොබ් එකක් කරන්නමයි.අන්තිමට ඌ වීස එකෙන් අයින් වෙලා දැන් වීස නැතුව අවුරුදු 12ක් විතර වැඩ කරනව.ඌට උඩට නගින්න ඉනිමග තිව්වෙ මන්.මගේ ගෙදර තියන් හිටියා ගොඩක් කල්.දැන් ඌ ඒ කරපු උදව් වලට ප්‍රථිඋපකාර විදිහට අරිනනව ඇරිල්ලක් ආයෙත් පුල් සැප මට...🤣🤣 මන් කොරියා ඉද්දි අපේ ගමේ කොල්ලො ගොඩකට මගේ ගෙදර තියන් මගේ වාහනෙන් එක්කන් ගිහින් ජොබ් වලට දැම්මෙ.කියන්න වචන නෑ උන්ට අතට සල්ලි ආවම දැන් හෙන ලොකු සීන්.අවුලක් නෑ මට වැරදුනෙත් නෑ.මන් දැන් කැනඩාවෙ ලස්සන ලයිෆ් එකක ඉන්නෙ මගේ ෆැමිලි එකත් එක්ක.අවාසානෙට කියන්න තියෙන්න.උඩට නගින්න මොකෙක් හරි උදව් කලොත් සල්ලි අතට ආවම අමතක වෙන බල්ලො වෙන්න එපා.ඒක පට්ට චාටර් නේ...🤪😁
Ekanm etta aiyeee❤
කොරියාව යන්න ආසවක් නැහැ. ඒත් ඒ අයියාගෙ කතාව නම් ගොඩාක් වැදගත් . ඔයා මරුම කොල්ලෙක් . මාරම ගැම්මක් .
ආඩම්බරයි මල්ලී ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත. කල්පනාවෙන් පරිස්සමින් තවත් හොඳින් සතුටින්ම වැඩකරගෙන යන්න එතකොට මොනම අමාරැ වැඩක් උනත් ලේසියෙන් කරන්න පුළුවන් .ධනාත්මකව හිතනනාසා ඔයාගේ සිතුම් පැතුම් නිසියාකාරව ඉෂ්ටවේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජයයෙන් ජය
❤❤❤❤
අය්යේ කොරියාවේ ඉන්න ලන්කාවේ කෙල්ලෝ කොල්ලොත් එක්ක මේ වගෙ විඩියෝ තව ඔනේ...
පුලුවන්නම් ලන්කාවේ කෙල්ලෙක් එක්ක විඩියෝ එකක් කරන්නකෝ ... ඒක හොද Motivate එකක් වෙයි අපි හැමෝටම ❤❤❤❤❤
ලගදීම එනවා එකක් මල්ලි..
ඔයා හරි මල්ලි.හිතේ ධෛර්යය තමයි බොහෝ දේ වෙනස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් එකම දේ
😍❤😍❤
මේ අපේ ජීවන් මල්ලි නේද. මට දැක්ක ගමන් ඔයා කියල හිතුන. එත් මොරවක කිව්වම තමයි ඔයා කියල හරියටම දැන ගත්තෙ. බුදු සරනයි මල්ලී.
ගන්න දේ බොහොමයි අයියා උබෙන්. බුදුසරණයි අයියා
හොද වැඩක්, නියමයි අයියා
ස්තුතියි නංගි...😍❤
අපේ කොල්ලා .. 💙💙💙💙💙💙 පරිස්සමෙන් ඉන්න මල්ලී ☸️☸️☸️☸️☸️ තෙරුවන් සරණයි
❤😍❤😍
♦️♦️♦️Earn Money Online ♦️♦️♦️
මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්....
අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍
සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..?
ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....?
ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍
Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍
ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰
මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍
ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝
මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.
ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න.
මේ තියෙන්නේ අපේ link එක
👇👇👇
chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑
Mee hinaya අනිවාර්යයෙන්ම ගේමක් ගහනවාමයි ❤️❤️❤️❤️❤️❤️
Ekanam supirima video ekk aiya niyamai. Next video 1th ikmanata karanna
😍❤😍❤
😢aiya වෙබ් එකෙ හිර වෙලා ඉන්න අපෙ කොල්ලන්ව ගන්ඩ බලන්න aiya ❤
මේ කතාවට ආසා හිතිලම දීවර එක ලියල පාස් උනා..... එන්න විතරයි දැන් තියෙන්නේ..... 🥰😍🇰🇷🇰🇷🇰🇷
Divara hodai bn
ධීවර වලට ලකුණු කියක් ඔනි ද
Oyage video emaekama balanawa niyamai.
❤😍❤😍
1k like එක මගෙන් 😊
Excellent video! Your video will help others to work hard and go to Korea . Similarly it will help learn work ethics to keep his job.
Thank you soo much❤️💝
Inshore off shore fishing..walin apuayatada kimkadure weda sat wanne
නිෂ්පාදන කියලා නෑ හැම දේම අමාරැයි හොද කතාවක් bs අයියෙ
මාතර කොල්ලෙක්😋❤️
Frist subcribe eka
Any job you must look as learning new skills and do at our best. That is the best way to succeed in our life. This gentlemen has great work ethics and attitudes.
Oyala hemotama theruwansaranai salli hoyannane me hemadema parissamata
Aiye diwara valin eksam Karla pass unoth aggrimant evida anivaren nattam aggrimant enva aduida diwara valata plz riplay
මේ පාර cota lankave set එක ඇයි හුඟක් අය අහුවෙලා නැත්තේ
Oyalage hithe ශක්තිය thawa wedi wenna oni budusaranai aiye..ape aiyath korean aiye
❤❤❤❤
බැජා අපේ ට්‍ර්නින් සෙට් එකේ කොල්ලෙක් එල මචන්
ලංකාවේ මුහුදේ යන මාලු බෝට්ටුවක කොල්ලෙක්ගෙන් අහන්න මෙහේ මුහුද කොහොමද කියලා..බෝට්ටුව ලොකු රැලි වලට අහුනම හිතෙන්නෙම දෙකට කඩලා යයි කියලා..කොරියාවේ මුහුද ගැන මම දන්නෙ නැ..හැබැයි ලංකාවේ මුහුදේ වටේම හොදට ගිහින් තිනවා මාලු බෝට්ටු වල නෙමෙයි..☝️හෙන ගහන්න වහිද්දි ..මුහුදේ සී ස්ටේට් එක 7 -8 වෙන්න වැඩි වෙද්දි.. ග්‍රේට් බාසස් දිහා ගියානම් ලේ වමනේ යන්නේ...නමුත් ඒක ටික දවසක් යද්දි හරි යනවා.. හිතේ හයියනම් මහ මුහුදත් ගෙදර වගේ..බය වෙන්න එපා....ඕනම පරිසරේකට හුරුවෙන සතිය විතරයි අමාරු..☝️ඊට පස්සේ ඒක දවසේ රුටින් එකක් විතරයි ...අත්දැකීම් ඇසිරෙන් කියන්නේ..🙏☝️
Aiya mata oya deniyaye morwaka aiyage nmbare ewana පුළුවන් da
ලංකාවෙත් දැන් මාළු වලින් ඔඉට වැඩිය හොයන්න පුළුවන්. ගිය සුමනේ සාලයෝ 850/= මම මගේ බල්ලට ගත්තේ.
Koren couse eka krnn puluwn thanak mention krnnko
Me para niwaduwata set una supiri kollek ona deyak puluwan..
Niyamai aiye mamath korean enna hithan inne
malli kohoma hari igena gena ape ratata evilla thaksane aragena lankawata evith apei rate gadabima wage hath gunayak thiyena nisa ape ratata dollar labadenna puluwan
Jiwanaya mge ekaaaa❤
Aiyta koriyn basawa puluwnda
සාමාන්‍යයි
නිශ්පාදන ගැනත් video එකක් දාන්නකෝ චතූ අයියේ
දැනට දෙකක් දාලා තියෙන්නේ මල්ලි බලන්න තව ඉස්සරහට දානවා...
අනිවා පරිස්සමෙන් වැඩකරන්න අයියේ බුදු සරණයි ♥️♥️♥️♥️
Aiya oya deniyaye morwaka aiyage nmbare ewanna පුළුවන් da mamath morawaka
ධීවර අමාරුයි කියලා හැමෝම කියනවා.එයාලට ඕනි විදියට වැඩ කරේ නැතොත් මුහුදට දනවලු.එක අත්තද අයියෙ
පිස්සුද බං මොන බොරුද මෙහෙ නීතියට හැමෝම යටයි බයයි..
Ayiya matath set karala denna hodata katta kala purudui mata udaw karanna barada
Nishpadana rakiya 2022 mona wage wewida..
ජීවන් අයියා😁😁😁
අදුරනවා වගේ..😁
තෙරුවන් සරණයි 🙏පරිස්සමින් ❤️
math asawen inne korian anna. nishpadana anshayata. 2022 wnkota me thathwe adu wela anna puluwan wei neda.
malli deiwara sambandawa veidiyo digatama karala apei ratata denuma lavadenna
ජීවන් බොසා❤️
එලම
මචං ජීවන් ආදරෙයි බං
koriyawata anda wayasa uparima kiyada
18 - 39 අතර...
Bro den diwara balata padiya kiyak ambawenawada
kellonta diwara awoth monawge job da hambenne
Matath eka denagnna oni.ane puluwanda kynna
අඩ්ඩෙ මොරවක...😍
ගමේද
අයිය වැං පඩි කොහොමද ධීවර ,ෆාම් වල එහෙම
Patta
❤😍
Ela bro anivayen enwa kawada hari
ගමෙ කොල්ලෙක් ...❤️❤️
🔥❤😘
Supiri interview ekk 🔥
❤❤❤❤
සුපිරි කොල්ලෙක් බුදුසරනයි
Diwara hari waren kollane awith gemak gahapalla katta kapu untq diwara gemak ne
Supiri kollek u kathakaranne bokkenma
අයියේ නිෂ්පාදන යන්න ලකුණු කීයක් ගන්න ඕනෙද
ගොඩබිම් ගැබුරු කියලා දෙකක් තියේනේද ඒකෙන් ඉල්ලන එකම හම්බෙනවද
Ado jiwan mn dannawa bn ubawa.math kalubowitiyana.
supiri aiyye❤❤Aiyye koriyawata enna oona,visa kohomada gahanne,danna kenek innawanam,poddak kynnako aiyye,budusarani oyala okkotama🙏🙏
වැඩකරන වීසා එකටනම් eps exam ලංකාවේ පවත්වන එක ලියන්න ඕන මල්ලි..
🙏🙏🙏🙏 බුදු සරණයි
Nice aiye
Morawaka koheda ban
Mamath morawaka diwara enna inne
Game aiya kenak
සීතල කාලෙට කෝමද වෙන්නේ
අයියා මාසෙකට කීයක් වගේ ගන්නවද ලන්කාවේ සල්ලි වලිම්
ගමේ කොල්ලෙක්❤️
මොරවක👌❤️
Korean exam ek krnn clz ynna hoda sir kenek kaud innne
Aiya 2023 deewara exam ekata 120 gathoth athi waida
Game kollek
❤❤❤❤
දිවර ඇවීත් කම්පැණි යන්න පුළුවන් ද
අවුරුදු 4ට පස්සෙ බලන මම🥺
Lankawe girl kenek ekka video ekak karannako aiye.hamoma kiyanawa girlslata enna amarui kiyala.
Aiye maseta keeyak hambenawada😇
Jeewan malli
Superb
Gemmak ❤
adoo mu
අයියෙ මන් ලන්කාවෙ මමත් දීවර රැකියාව තමයි කරන්නනෙ. එන්න ආසයි කොරියන්😔.මොකද්ද කරන්නෙ කියල හිතෙන්නෑ මට.මට Cors එක කරන්නත් හිතෙනව.තාම වයස 21...
ඒත්
ලොකු උදව්වක් මෙක කියන්න දිවර වාලට එන කොටා අඩුද , කොචර වගෙ ලකුනු ප්‍රමානයක් ඔනිද
January cota ekata girlslath ganna kiynnko😢😢😢😢
Mama lankawe hyundai under woter diving kara muhude job awlak naha marine job wala weda awulak naha mama korean exam karanna class gihilla padam karamin enne koreawe diwara job wala padi hodaida mama ahala tiyenne padi madie kiyala
mama kiyanne veideiyo karana mallitath owa denagena lankawata thaksanaya dena
Ft ayiye
❤😍
Mage kollane yko.☺️
😍❤😍❤
Aiyala hemoma hemadama sathuten inna
❤❤❤❤❤
Morawaka 😍😍
Ape game kollek
Job nethiwenda yanawa kewe ai අන්තිමට wt is the reason broo?
ජොබ් මාරුවෙන සීන් නිසා සජන්නිම්ලා අපෙ අයව ගන්න එක අඩුවෙලා...
Math koreyawe.
Ado me ape allapugame aiyakenek. Jayawewaa
Wibage natuwa yanna barida
ගොඩක් හැන්ගුවා නේද😂😂😂
Niyami
Aeya .mat kadugannawea.2019 dewara karea .tama ageremat akak awea na .puluwannam ganna ko
එහෙම අපිට ගන්න බැ මල්ලි.. දැන් ඉස්සරහට ගන්නවා ඉක්මනට එන්න ලැබෙයි
මිත්‍රයා ❤️❤️❤️
❤❤❤
Aiya කරන්න තියන්නේ මොනවගේ wedada මුහුදු gehen මාළු අල්ලා ne
අයියෙ දීවර රැකියාවට එන්න ලකුනු කීයක් ඕනෙද
එ කාලෙට බලන ලකුණු ගාන කොහොම වෙයිද කියලා කියන්න බැ මල්ලි
@@koreannetwork hari chathu aiye video ekak oni ♥️. Jayawewa ♥️
🔥
❤❤