When I saw this programme I thought that who is really blind ,me or Mr Thotawatta.Actually he opened my mostly blinded knowledge eye by a little bit in this discussion. thanks for both Mr.Gamunu & Mr IT for the wonderful episode.
Amazingly knowledgeable person, Indika Thotawatte! Never thought an astroger who has become laughing stock amongst the society would be this knowledgeable !! Congratulations to Mr. Thotawatte & the presenter Mr. Gemunu !! Extremely good discussion !!
Hoped video. Highly appreciated and high valuable program. This shows your balance reality observing try. Thank you and honour to the bravery of Mr. Indika and loving brother Gamunu
Mama therawada, mama mahayana, kiyala kisima ekak badaganne nathiwa buddha dharshanayen gatha haki yahapath yai hagena de thora beragena jeewath unanam, thaman prarthana karana aramunata giya nam echcharai..
Indika Thotwatta came into my attention as a somebody who was saying lot of astrological rubbish some time ago in his interviews. Some of the things he said here makes sense thought even though I need to question the accuracy of other things. I'm not sure Abhayagiriya Buddhist tradition and school was all about Mahayana tradition and philosophy, and Indika made a good point. Ultimately, those divisions of Buddhist traditions and philosophical interpretations that we know as Maha Viharaya, Abhayagiriya and Jethavanaya were continuations of the same or similar divisions that originated during Buddha's times, which were divisions Buddha attempted to settle during his times by pointing out the pointlessness of such rigid interpretations and divisions of his teachings.
It is good if Indika Thotawatta can engage in and discuss these kind of discussions and conversations, rather than trying to make silly astrological predictions as he had done in the past.
ඇත්තටම මේ තරම් කරුණු ගොඩක් ඔලුවෙ තියන් ඉන්න එකම පුදුමයක් මට නම්......බොහොම හොද වැඩක් මේක ගැමුණු මහත්මයා.❤❤❤❤❤
කව්රු මොනා කිව්වත් තොටවත්ත එක්ක සාකච්ඡා නවත්තන්න එපා දැනුම අතින් ගත්තම වටින මනුස්සයෙක් ❤️✨
😊
@@tharusha119☺️😀
පොතක් පතක් කියවන්න කම්මැළියි නේ ද? කවුරු හරි කියවලා කෙටියෙන් කතාව කියනවා නම් වගේ නේ ද හොඳ?
@@Lolitha76 ඔව් ඔව් කොහොමද දැනගත්තෙ 😃😆
@@D.A.P.ィAyantha අපිත් ඔහොම කාලයක් හිටියා ඒකයි.
තොටවත්ත මහතා සමග වැඩසටහන් මාලාවක් බලාපොරොත්තු වෙනවා.අපි විශාල දැනුමක් ගන්නවා
මේක දිගටම කරන්න ❤❤❤
Great program, keep it up
ඇත්තටම ඔබ තුමා කරගෙන යන මෙම සියලුම වැඩ සටහන් තුල තිබෙන අප නොදන්නා බොහොම කරුණු ඇත ස්තුතිය ඔබට.
නිරෝගී සුවය පතමි!
ඉතාම හොඳ ප්‍රායෝගික විෂිස්ඨ ඉදිරිපත් කිරීමකි .ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි .
නියමයි ගැමුණු ඔයාට ගොඩක් ස්තූතියි මේ ගවේෂණාත්මක සාකච්ඡා ඉදිරියට අරගෙන යන එක ගැන මේ සියලු සාකච්ඡා සංයුක්ත තැටියකට එකතු කරලා අපිට ලබාගන්න ක්‍රමයක් හදන්න ගොඩක් පින්
සියලුම ඉතිහාස ගවේෂණයන් හා ගවේෂකයන් කැදවමින් ඉතිහාස සංගායනාවක් කරමු.
ඉන්දික එක්ක වැඩසටහන් මාලාවක් ම කරන්න ,ඉතාම වැදගත් දැනුමක් එකතු කරගන්න පුළුවන්
එහෙම පිටින්ම දැනුම් ගබඩාවක් 👍
ඉතාමත් විෂිස්ඨ විෂ්ලේෂනාත්මක සාකච්ඡාවක් තුලින් ලබාදෙන මේ දැනුමට ප්‍රණාමය....ගැමුණු කරුණාවෙන් ඉල්ලනවා පුළුවන් නම් සාකච්ඡා වල කතාවෙන පොත් පිළිබඳව පහළ description එකේ පලකරනු මැන....ජයෙන් ජය....🙏🌼🙏
තේරවාදී බෞද්ධයෙකු ලෙස ඉපදුනත් අද මමත් මහායානික බෞද්ධයෙක් ❤
මහායානයෙහි අන්තර්ගත දාර්ශනික බුදුදහම අප රටින් ගිලිහී යාම මහත් පාඩුවකි ගෝත්රවාදය රජවීමකි, දූපත් මනෝභාවි අන්ධ වීමකි.
තොටවත්ත 🎉🎉❤
දිගටම කරමුු සුභපැතුමි ❤❤
මෙ වැඩසටහන දිගටම ගෙනියන්න අයියේ ❤🇮🇱
දිගටම කරන්න ❤❤
එපා නතර කරන්න. ගෙන්නනන දිගටම තොටවත්ත ඉන්දිකව. වැඩසටහන හරිම හරවත් එකක් ❤❤❤❤
තොටවත්ත,ගේ දැනුම අගය කරමු,,
මාර වටිනවා. බොහොම ස්තුතියි. ඉන්දික තොටවත්ත මහත්මයාගේ දැනුම ගැන පුදුමයි
නියමයි ❤දිගටමු මේ වැඩසටහන කරන්න ගැමුණු❤සංවාදය එක දිගට.
දිගටම මේ වැඩසටහන කරගෙන යමු. මන්දයත්, බොහෝ අය අපේ ඉතිහාසය සහ ආගම, සංස්කෘතිය පිළිබඳව විශාල භයකින් කරුණු ඉදිරිපත් කරන්නේ. ඔබලාට ජය වේවා! ස්තුතියි.
You are a genius Mr Thotawatta
When I saw this programme I thought that who is really blind ,me or Mr Thotawatta.Actually he opened my mostly blinded knowledge eye by a little bit in this discussion. thanks for both Mr.Gamunu & Mr IT for the wonderful episode.
සුපිරි වැඩක්..ගැමුණු
ෂා හරිම හොඳයි අද වැඩසටහන. ලංකාවට අහිමිවූ මහායනික දර්ශනය ගැන තවත් වැඩසටහන් මාලාවක් බලාපොරොත්තු වෙනවා.
Niyamai 👍
අර්ථවත් video එකක්.ස්තුතියි .🙏
ඔබ විසින්සමාජයට ලබා දෙනදැනුම ලබන මෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොමත් ස්තුතියි
Amazingly knowledgeable person, Indika Thotawatte! Never thought an astroger who has become laughing stock amongst the society would be this knowledgeable !! Congratulations to Mr. Thotawatte & the presenter Mr. Gemunu !! Extremely good discussion !!
මග බලාගෙන හිටියේ video ඒක එනකල්. නියමයි
Supiri ❤❤
Hoped video. Highly appreciated and high valuable program. This shows your balance reality observing try. Thank you and honour to the bravery of Mr. Indika and loving brother Gamunu
සර්පයා❤ කේ.කේ සමන් කුමාර ගේන්න පුළුවං නම් ඒක සුපිරියක් ❤
Onemayi ❤
අපිට පොත් කියවලා මේ තරම් දැනුමක් ඉතා ඉක්මනින් ගන්න බෑ. ඒනිසා ඉන්දික තොටවත්ත එක්ක විඩියෝ සීරියස් එකක් කරන්න
100%100 ක් හරි.
💚💚😇 thanks
Patta
❤
Wow beautiful conversation ❤
රිදෙන අය ගොඩයි.ඒත් තොටවත්තගෙන් ගන්න ඕනටික හාරලගන්න.. නවතතන්න එපා
Iinteresting discussion for many to learn soomething
මේක නාවත්තන්නම්ම් එපා❤
👍❤️
Thotawatta ayyawa digatama Genna. ❤
නියම සාකච්ඡාව.
Thawa ekak karanna
niyamai
ඉන්දික තොටවත්ත තරම් තර්ක බුද්ධියක් ඇති කෙනෙක් ලංකාවෙ තවත් නෑ 🙏🙏🙏
මේ රටේ උන් තොටවත්ත තේරුම් ගත්ත දවසට බෞද්ධ දර්ශනයත් තේරුම් ගනී..
Mama therawada, mama mahayana, kiyala kisima ekak badaganne nathiwa buddha dharshanayen gatha haki yahapath yai hagena de thora beragena jeewath unanam, thaman prarthana karana aramunata giya nam echcharai..
🌹
වයස 80ට ඔන්න මෙන්න මට මතකයි SWRD සිංහල නොදන්න කළු සුද්දෙක් වග. රේඩියෝවේ කතා කළේ ඉංග්‍රීසි අකුරෙන් ලියාගත්ත එකක් වග මේ කොල්ලට හොඳට තේරුනා. පත්තරේ පින්තුරයේ පෙන්නුවා සෝමාරාම හාමුදුරුවොයි, තව මිනිහෙක් ඒ පිටිපස්සෙයි ඉස්තෝප්පයෙන් ඇතුල් වෙනවා. එදා තිබුන සමාජ භේදය අනුව ඉංග්‍රීසි උගත් වරප්‍රසාද ලබන්නන් හා කොළඹින් පිට සිටි වැඩිපුර ජනයා වන ගොඩයන් අතර සමාජ තත්ත්ව භේදයක් පැහැදිලිව තිබුනා.
සෝමාරාම හාමුදුරුවන් පිස්තෝලය පුරුදු වුනා නම් ඒක කවුරුත් නොදැක ඉන්න බෑ. එල්ලුම් ගහට නගින අවස්ථාවෙත් හාමුදුරුවෝ කිව්වා තමන් මේ අපරාධය කළේ නෑ කියලා.
Indika Thotwatta came into my attention as a somebody who was saying lot of astrological rubbish some time ago in his interviews. Some of the things he said here makes sense thought even though I need to question the accuracy of other things. I'm not sure Abhayagiriya Buddhist tradition and school was all about Mahayana tradition and philosophy, and Indika made a good point. Ultimately, those divisions of Buddhist traditions and philosophical interpretations that we know as Maha Viharaya, Abhayagiriya and Jethavanaya were continuations of the same or similar divisions that originated during Buddha's times, which were divisions Buddha attempted to settle during his times by pointing out the pointlessness of such rigid interpretations and divisions of his teachings.
Kavurwaki was the mother of both Mihindu and Sangamitta
Request for sujith akkarawaththa.
It is good if Indika Thotawatta can engage in and discuss these kind of discussions and conversations, rather than trying to make silly astrological predictions as he had done in the past.
Wow❤
👌
❤❤❤❤
මහාවංශය කියන හැටියට ගැමුණු මේ රටේ හිටපු ඉන්දියානු දාමරිකයෙකුයි. (ඇයි, එයාගේ මල්ලි ඉන්දියාවේ තම රටට පැන ගියා නේ?)
Profecer raj somadavath hitiyanam thawath hodai neda
තොටවත්ත මහතා දාර්ශනිකවත් අතීත මූලාශ්‍ර අනුවත් නිවැරදියි
❤🎉❤🎉❤🙏🙏👍💐💐👍
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලාඕසය , කාම්බෝජයත් ථේරවාද රටවල්. ථෙරවාද රටවල් 5 තියෙන්නෙ. ඒ වුණාට ඇයි මහායාන බෞද්ධයන් අඩුවෙන්නෙ. ථෙරවාද බෞද්ධයන් වර්ධනය වෙන්නෙ. බුදුදහම පිරිහෙලා ගිය හැම රටක්ම මහායාන. කාම්බෝජයත් කලිං මහයාන හා හින්දූ ආගම තිබුණු රටක්. දැන් ථෙරවාද බෞද්ධ රටක්. ජපානයේ, කොරියාවේ පව මහයාන බුදුදහම පිරිහෙනවා ථෙරවාද බුදුදහම වර්ධනය වෙනව. බුදුදහම තුළ වේගයෙන් වර්ධනය වන සම්ප්‍රදායත් ථෙරවාද බුදුදහමයි 😂
මටනම් ථෙරවාද හා මහායාන සම්ප්‍රදායන් වැඩක් නෑ. මම නම් දෙකම අනුගමනය කරනව. මොකද බුදුන් දේශානා කරේ බුදුදහම මිසක්. ථෙරවාදයවත්, මහායානවත් නෙවෙයි😂
අපි ගොඩක් අය ත්‍රිපිටකය ගැන හරියට දන්නේ නෑ ත්‍රිපිටකයේ මාතෘකා පමණක් ඇති සූත්‍ර නැති 1900ක් පමණ තිබෙන බව ජයරත්නප්රතිරාරච්චි මහතා පවසනවා එසූත්ර දාහට මොකද උනේ ඒවා තුළ කුමන දේවල් සැඟවී ඇත්ද බුදුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදහස් පන්සීයක් පමණ ගතවෙලාා තියෙනකොට කොයි තරම් වෙනස්කම් සිදු වී ඇත්ද මම හිතන්නේ මේ සංවාදයට ප්‍රසාද් කුමාර මහතා වැනි කෙනෙක් ගෙන්වා ගත්තොත් හොඳ අදහස් ටිකක් ලබාගන්න පුළුවන්
🤍🤍🤍
දවසේ විහිලුව කොන්ස්ටන්ටයින් කතෝලික ධර්මය නිර්මාණය කලා.
(රෝම පිඩන සමයෙ කතෝලික සභාවට නායකත්වය දුන් පේදුරු අපොස්තුලු තුමාගෙ සිට මිලිටියාඩිස් පාප්තුමා දක්වා සිටි පාප්වරු ඉනට අත තියාගෙන)
😂😂😂
😂😂😂😂..මුල ඉදන් ඉතිහාසය ඉගෙනගන්න...රෝමපාලනයේ නිර්මාණයක් රෝමාණු කතෝලික දහම..පාලයකයන්ගෙ පාලනය සදහා බිහිඋන එකක් ..බාගේට ඉතිහාසේ ඉගෙනගත්තම ඔහොම වෙනවා
ශාස්ත්‍රීය ලෙස කියනවා නම් ථෙරවාදය සනාථ කරගන්නට නම් ශෝට්කට් නැත. අවම තරමේ නවාංග ශාස්තෘ ශාසනයෙහි අවශ්‍ය පමණ ට අධ්‍යයනක් තිබිය යුතුයි. එවිටයි සනාථ වන්නේ බුදුරජාණන්වහන්සේ මේ ධර්මය දෙවියෙකුට හෝ බ්රහ්මයෙකුට හෝ ශ්රමණයෙකුට හෝ මනුස්සයෙකුට හෝ මාරයෙකුට හෝ කිසිවෙකුට වත් වෙනස් කරන්නට නො හැකි බව කීවේ ඇයි කියලා. බාගෙට හදාරපු අයට මේ සත්‍යය ගෝචර වෙන්නේ නැහැ. බොහෝ අය අගතියට පත් වෙන්නේ තමන්ගේම කම්මැළි කම නිසා මයි. මතක තියාගන්න පන්සිල් වලින් එකක් බොරු වෙන් වැළකීම. මොවුන් හිතන්නේ වර්තමානයේ සිටින බොරු කියන්නවුන් වගේම අතීතයේ හිටපු සංඝ පීතෘන්වහන්සේලාද බොරු කියන්නට ඇති වගයි. නමුත් ත්‍රිපිටකය සහ අට්ඨකතාව නිවැරදිව වේලාව යොමු කර හදාරපු කෙනෙක් දකිනවා මේ කිසි දෙයක් වෙනස් කරන්නට බැරි තරම් සියුම් ලෙස එකිනෙක බැඳී සංග්‍රහ වූ බව. බටහිර අධ්‍යාපන ක්රමයේ වැරදි මේවා?
මොහුගේ මෙම උත්පත්තිය අසුුරයෙකු වී ඉපදුනා නම් බොහෝ පුණ්‍ය ඉර්දි තිබෙන්නට තිබුනා, නමුත් මොහු මනුෂ්‍ය උත්පත්තියක් ලබා ඉතාමත් දරුණු ගණයේ පවු රැස් කිරීමක් කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කලේ පවතින ලෝකයේ සත්‍යය දැක ගෙන ඉන් එතෙර වීමේ පිළිවෙතයි, මොවුනට නැවත සොයා ගන්නට දෙයක් ඉතිරි කර නො මැත, හරි හමන් ලෙස හැදෑරීමක් පමණයි කරන්නට ඉතිරි කර ඇත්තේ. මාර්ගය පැහැදිලිව දක්වා ඇත (සුපරීක්ෂාකාරී, පින්වත් අයට)
😂 තොටවත්ත දැනටමත් පවුකාර කමට අන්ධවෙලා, අපායටම යන්නයි ට්‍රයි කරන්නේ. ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කතාවක් තියෙනවා.
@@Lolitha76 anda minihek dakala hina wena eka therawadaya gana patha hali liyala thiyanawa dakka 🤓
@@nadunmenaka9368 අන්ධ මිනිහෙක් වුනත් දැන ගන්න ඕන හරියට හදාරන්න, තවදුරටත් පවු නො කර ඉන්න. තමන් සියල්ල දන්නවා යැයි සිතා හිස උදුම්මාගෙන අනිත් අය වරද පෙන්වූවත් ථෙරවාදයට ගරහන කෙනෙකුට හිනා වෙනවා මිස ගහන්න යැයි?
මම නම් දකින්නේ අපේ හෙළ භූමිය මහින්දාගමනයට පෙර බුද්ධ ධර්මය තිබුණා.
ජයරත්නපතිරාච්චි සෙල් ලිපි වලින් පැහැදිලි කිරීමකුත් කරන්න.
තමන් අන්ධභාවයට පත්වුණේ පෙර සසර කල පවක් නිසා බව නොදන්නා තොටවත්ත තවත් පව් රැස්කර ගනී 😔
අන්ධයාට තේරෙන දේ පොට්ටයාට නොතේරේ
මේ පොට්ට පකා බොරු කිව්වෙ එදා ඉදන්ම
❤❤❤
❤❤
❤️
❤❤
❤️
❤❤❤
❤❤