Hi Chamara, this an amazing piece of work. Love it. If its possible please be kind to share guitar chords for this song as its a really touching one. Wish you very all the best.
Intro C / - / G / - / F / - / G / - / C / - / G / - / Em/ F / G / - / Cho C G F G C කාලය සොරාගෙන.. ලෝකය මුලාකර C G F G Am හදවතෙ දරාගෙන.. ආදරේ කළා මම C F G G7 C පාලුව සොයාගෙන.. එනවිට වෙලාවක C F Dm G G7 C C/C7 පාලුව සොයාගෙන.......එනවිට වෙලාවක F G Dm G C ඇසඅග තියාගෙන.. ආදරේ කළා මම Inter C / - / G / - / C /Am/Dm/ G / F / G / C / - / - / - / Verse C G F G Am තුන්හිත රිදෝගෙන..ගිනිගෙන දැවෙනකොට C Am Dm G F G C සිසිලස පතාගෙන........ ආදරේ හෙව්වෙ මම C F G G7 C කාලය ගෙවී යන.. හීනය දැවීගෙන C F Dm G G7 C C/C7 කාලය ගෙවී යන........ හීනය දැවීගෙන F G Dm G C මගෙ ඇස් රවටගෙන.. තව ආදරෙයි මම // F G තව ආදරෙයි...!
@@chamarafernandoofficial Chamara I really appreciate your prompt response and thank you for sharing so generously. May all the success come into your life with your music
Stream / Download : vyd.co/Kaalayasoragena
Chords👇
Hi Chamara, this an amazing piece of work. Love it. If its possible please be kind to share guitar chords for this song as its a really touching one. Wish you very all the best.
Intro
C / - / G / - /
F / - / G / - /
C / - / G / - /
Em/ F / G / - /
Cho
C G F G C
කාලය සොරාගෙන.. ලෝකය මුලාකර
C G F G Am
හදවතෙ දරාගෙන.. ආදරේ කළා මම
C F G G7 C
පාලුව සොයාගෙන.. එනවිට වෙලාවක
C F Dm G G7 C C/C7
පාලුව සොයාගෙන.......එනවිට වෙලාවක
F G Dm G C
ඇසඅග තියාගෙන.. ආදරේ කළා මම
Inter
C / - / G / - /
C /Am/Dm/ G /
F / G / C / - /
- / - /
Verse
C G F G Am
තුන්හිත රිදෝගෙන..ගිනිගෙන දැවෙනකොට
C Am Dm G F G C
සිසිලස පතාගෙන........ ආදරේ හෙව්වෙ මම
C F G G7 C
කාලය ගෙවී යන.. හීනය දැවීගෙන
C F Dm G G7 C C/C7
කාලය ගෙවී යන........ හීනය දැවීගෙන
F G Dm G C
මගෙ ඇස් රවටගෙන.. තව ආදරෙයි මම //
F G
තව ආදරෙයි...!
@@chamarafernandoofficial Chamara I really appreciate your prompt response and thank you for sharing so generously. May all the success come into your life with your music
Thankyou ❤️
@@chamarafernandoofficial😊
නිට්ටාවට හොඳ වෙලා කියලා අපි හිතාගෙන ඉන්න තුවාල, මේව ඇහුවම පෑරෙන ලස්සන! 😌
❤
❤️
අපූරැ කියමනක්….❤😊
😊
😢
මට මේක දරාගන්න බෑ චාමර. පෞද්ගලිකව මාර වේදනාකාරීයි. මේකෙ හැම අකුරක්ම, හැම වචනයක්ම, play වෙන හැම තත්පරයක්ම මාව කඩාගෙන වැටෙන්න තරම් ගැඹුරට රිද්දනවා. 100% පෟද්ගලිකව පට්ට වේදනාකාරී , කෑගහලා කුඩු කරලා විනාශ කරලා දාන්න හිතෙන තරම් වේදනාකාරී චාමර. 100% සාර්ථක නිර්මාණයක්. #Ziyada_AC
මමනම් පුද්ගලිකව මුන ගැහුනමවත් ඉල්ලනෙ නෑ මේක.අද මේ තමා කාලෙකින් අහන්නෙ.හිත් හාරනව වචන මියුසික් සොෆ්ට් උනාට .
ආදරේ කියන්නෙ මායාවක්. අන්තිම තත්පරය වෙනකල් ම අපි දන්නෙ නැහැ අපි ඉන්නෙ මායාවක කියලා. අපේ ම කාලය, අපේ ම හීන, ලෝකයට ම හොරෙන් අපි අතහැරගන්නවා. ඒ මායාකාරී හීනයෙන් ඇහැරෙන අන්තිම තත්පරේ වෙනකල් ම අපි දන්නෙ නෑ මේ මායාවක් කියලා. ඇස් ඇරෙන ක්ෂණයකින් අපි ආයෙමත් පොළොවට වැටෙනවා. නිකන් ම නෙමෙයි...... තමන් වෙනුවෙන් තිබුණු කාලය, හීන, සතුට මේ හැමදේම අහිමිවෙලා. උරුමය විදියට ඉතිරි වුණු බිඳිලා ඉරිතැලුණු හදවතක් අරන්........
බලපු ගමන් හරිම සරල වචන ටිකක් කියලා හිතුණට, හරිම ලස්සන තේරුමක්. Dulee අක්කා /නංගි well done 💚 Chamara අයියා, හැමදාමත් වගේ soulful voice 💐
Wow....
grat explanation nangi
❤❤
කාලය සොරාගෙන
ලෝකය මුලා කර
හදවතේ දරාගෙන
ආදරේ කලා මම
පාලුව සොයාගෙන
එනවිට වෙලාවක
ඇස අග තියාගෙන
ආදරේ කලා මම
තුන් හිත රිදෝගෙන
ගිනිගෙන දැවෙනකොට
සිසිලස පතාගෙන
ආදරේ හෙව්වෙ මම
කාලය ගෙවී යන
හීනය දැවීගෙන
මගෙ ඇස් රවටගෙන
තව ආදරෙයි මම....❤️❤️
Maath 🖤
මොන හේතුවකටද දන්නෙ නෑ ,මේ සින්දුව අහද්දි දන්නෙම නැතුව කඳුලු වැටෙනවා 🖤🥺 ඒ තරම් දැනෙනවා..
Same here
හරි 🥰
Akanam aththa puduma videhata danena song ekak
හදවතෙ දරාගෙන ❤ ආදරෙ කලා මම 😢❤
Nipuni ow❤ 😢
ප්‍රේමයෙන් පැරදුන නැති ලස්සන ප්‍රේමයක් අයිති කාරියක් ලියූ අපුරු පදවැල් . Dulee Gunawardena ❤💐
හිත නිවන භාවනාවක් ඔබේ හඬ @chamara ❤❤
❤❤❤
" ආදරේ කලා මම" ❤ ❤ ❤
සිසිලස පතාගෙන
ආදරේ හෙව්වෙ මම..
කාලය ගෙවී යන..
හීනය දැවීගෙන...
මගෙ ඇස් රවටගෙන
"තව ආදරෙයි මම."❤️🌍
(කවදහරි දකීවි) for u my princess..❤️🌍
දුලී ගුණවර්ධන : කොහොමද දුක වචන වලට හරවලා ලියන්නේ මෙච්චර ලස්සනට?
චාමර පුනාන්දු : මෙලඩිය - මෙලෝඩියස් , සින්දුවත් ඇඩෙන්නම කියනවා.
ඔය හඩ අහන්න අපිත් වාසනා වන්තයි❤❤❤❤
සර්ව සම්පූර්න ගීතයක්...ටිකක් ප්‍රමාද වෙලා ඇහුවේ...වචන මදි.....❤
දැනිච්ච තැන හිත නතර වෙලා හිටියා.
"ඇස අග තියාගෙන ආදරය කරා මම ......"
හදවතින්ම විඳින ආදරයක සෝ සුසුම් දිනයෙක හැලෙන්න නොදී හිතටත් හොරා පරිස්සම් කරපු ආදරයක් මොන තරම් වටිනාකමක් දැනුනද ..
රිදුම් ලය මත නැගෙන වේදනාවන් නොකියම ඔහේ පාවෙලා යන්න් ඇති... නුඹ ගාව හොයපු ආදරය මටත් නොදැනිම මගේ හිත විඳවනවා..... ගොලුවන ප්‍රේමයක් අභියසක හිඳිමි තාමත් නොනැවතී.....
හිතේ හිරවුනු පද ඕන හැටියට තියෙනවා නුඹට කවියක් ලියන්න
එදා වාගෙම මන් දිහා බැලුවමත් ඇති තුන් හිතම මගෙ නිවෙන්න
හීනයක් බල බලා මතකයන් මත ඔහේ දැවෙන්න
ප්‍රේමයට හරි හේතු ඕනමද නුඹ ලඟින් මට රැඳෙන්න
නුඹේ ආදරය හොයා ගෙන ගිය මගේ හීනයෙන් ඇහැරීම නොඉන්න තිබුනා.ප්‍රේමණීය මායාවක හැමදාම තනි වෙන්න තිබුනා...
# ඒ වචන තුලම වින්දා ආදරය ,විඳවනා නුඹ මත්තෙම...#
දුලී අක්කා ලස්සනම වචන වලට පණ දුන්නු චාමර අය්යා හැමදාම වගේ හදවතටම කතා කරා....
Thank you ❤️
අහම්බයකින් සිංදුවේ කොටසක VIDEO එකක් දැකලා සම්පූර්ණ සිංදුව හොයාගෙන ඇහුවේ , සරල පද පේලි හදවතට දැනෙන්නම හිත නිවන කට හඬත් එක්ක හරියට භාවනාවක් වගේ ❤
චාමර නුඹට මෙහෙම නොකරන්න තිබුනා අපි බලාගෙන ඉන්නවා 😌
ඇස අග තියාගෙන ආදරේ කලා මම.....
මගේ ඇස් රවටගෙන තව ආදරෙයි මම...
Heart Touching lyrics❤️🥺
Crush නැමැති ආදර අන්දරයට තවත් එක් ගෙත්තම් කල නිර්වචනයකි මේ....හරිම අගෙයි මිතුර නිර්මාණය
❤️🩹💯
හීනයක් ප්රෙමය.....
කාලය අඩු වැඩි.... වෙනස් නොවෙනස්......ඒත් හිත එක තැනම.....
පාලුවත් හුදකලාවත් කලාවක් ප්රෙමය විදින්නට....අවැසි ආදරයම.....එනමුත් නැති තැන සිහිනය....හිතට දැනෙන ගින්දර....නිවන්නට......ගෙවන කාලය.........මදි නොවෙද සිහිනය............කාලය නවත නවතා....පෙර ලෙසම ආදරෙයි මම......ඒක අරුමැසි හීනයක්........ඒ හීනමයි ජීවිතෙ ලස්සනම තාලය....සීතල ස්වර මතින් හිම කදුත් දිය වෙවි උනුහුමට ප්රෙමය ලග...දිනක හීනය ලග නැතිවම විදින කල.... හ්ම්....තුති චාමර ඔබට.......හදවතට තට්ටු කල එවදන් ස්වර...රහයි හරියට
මත් වන සිසිලසක
පාවී ආවේ නුබ
ඉඩෝර සුලගකට
අරුතක් කීවේ නුබ
බැස යන හිරු ලෙසම
පෙම් බැද ක්සිතිජයට
නොලැබෙන බව දැනම
සෙනෙහස පෑවේ මම
රත් වන හිරු ලෙසම
ගිනි ගත් මගේ සිත
අයිතිය නැති බවට
වැටහුනි දැවෙන විට
සෙනෙහස රදෝගෙන
සදහට නිවෙමි මම
හිමි නැති ක්සිතිජයට
නොපතමි අයිති මම....
හැමනැන දුවන හිත එක්තැන් කරන එකම දෙය
තනිවෙන හැම වෙලාවකම මේ සිංදුව අහනවා, මං මාවම තව තවත් රිදවගෙන ...❤️
Aiye mekata lassana vedio ekak krnn godaaak views tiyewi aniwaryen ❤🥰
Himi vimak nethi ath herimak nethi bedim laga
Kalayath gewenwa nodanima....
His wechchi hadawathak ekka🖤
තව ආදරේයි මම!
මේ සිංදුවේ ලස්සන🥺❤️
ඇස අග තියාගෙන ......
ආදරේ කලා මම....
එදා ඔයා දැකපු පලවෙනි දවසෙ ඉදන් ආය මට කතා කරන්න එපා මට වෙන කෙනෙක් ඉන්නව කියනකන් වෙච්ච හැම දේම රහට music එකක් එක්ක ඇහෙනවා ඉමා❤🥺
"මගෙ ඇස් රවටගෙන තව ආදරෙයි මම "
මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුලුවන් කටහඬක් තියෙන්නේ අයියේ ඔයාට🥺♥️
මම තාම සොයයි, නුඹට ඉන්නට තිබුණා එකෙන් පස්සේ ඒ රහටම අහන්න පුළුවන් තවත් එකක්. මේ වගේ සිංදු 100ක් හදන්න සහෝ, අපි අහනවා. භාවනාවක් වගේ 🌟
ඉස්සෙල්ලාම අහපු Songs..🎵✨..
නිහඩව ඈතකට ගියා.
පාළුව සොයාගෙන
එනවිට වෙලාවක
ඇස අග තියාගෙන
ආදරේ කලා මම
Ama hewage ❤🥺
සහෝදරයා මේ තමයි ඔයාව හොඳටම මතුකරපු සින්දුව. ❤ ජයවේවා !
හැමදාමත් වගේ හදවතට නිවන ඒ හඩ එක්ක ඒ පද අපුරෑවට ගැලපිලා. අපව නිවන අපුරැව. සුබ පැතුම් අයියේ. ❤️
පුදුම ලස්සන වචන ටිකක් හිත නිවෙන කටහඬක් මේ සිංදුව භාවනාවක් වගේ දැනෙන්නේ ♥️♥️♥️🥺🥺🥺🥺
ඇත්තටම රිදුමක් එක්කම හදවත ස්පර්ශ කලා .ආදරෙයි ඔබ ත්‍රිත්වයට.කියන්න වචන නෑ.සුබ පැතුම් 💐💐💐❤️❤️❤️
Wherever you are,තව ආදරෙයි මම! 🥺❤💫
මගේ ඇස් රවටගෙන තව ආදරෙයි මං 🤕😍🥺🤦♀️
කාලය ගෙවී යන
හීනය දැවී ගෙන
මගෙ ඇස් රවටගෙන
තව ආදරෙයි මම 🔥❤
රැහැයියොයි ඇළ පාරයි එයා නැති මායි එයාගෙ තෑග්ගයි මේ සිංදුවයි
පාවෙන ලෝකයක්..
Melody and voice 🔥
❤
ඔයා යන එන තැං හිතාගන්නවත් බෑ.
අද තමයි ඇහුනෙ....අධිමාත්‍රා ගී රස
It's amazing creation ❤❤❤
ලස්සනයි👌
මොනවද මම කියන්නේ
හීනය...........කාලය මදි තව....... හ්ම්
ගොඩක් දැනෙන සින්දුවක්.. කාලෙකින් ආයෙ අහුවෙ මුල්ම කාලෙ අහුවට පස්සේ.. මේක මීට වඩා viral වෙන්න ඕනෙ.. ඇත්තටම හිතට දැනෙනවා... 🤕💗
ඇස අග තියාගෙන ආදරෙ කලා මම..
මගෙ ඇස් රවටගෙන..
තව ආදරෙයි මම...
This reminds me of her who denied me at last. But It taught me beautiful lessons. Thank you for this hidden masterpiece. ❤❤❤❤❤❤❤❤❤❤
පපුව හූරන්න වචන හඬකට පුළුවන් ද 😔♥️
An impatient guide😌😌
හැමදේම අමතක කරලා මුල ඉදන් පටන් ගන්න හදද්දී මේව ඇහෙද්දී කොහොමද ඒ හැමදේම අමතක කරලා ඉන්නේ 🥺❤️🩹
මගෙ ඇස් රවටගෙන..
තව ආදරෙයි මම🍃
ලස්සන වැඩක් මචං..... ඒ වචන ටික... උඹේ මෙලොද්ය් එක...... එතකොට ඒ කටහඩ....ගයාන් අයියගේ mix එක... ඒ ඔක්කොම එකතු උනාම වෙනම එකක් මචං.... Good luck මචං.... 👍👍👍❤️❤️❤️❤️❤️❤️
Ane thawa digatama thibbanm e sinduwa
Geethaya lassanata karapu samata suba pathum,❤️❤️❤️
Voice lyrics & melody❤️👏
ඒ වචන 🌹😥
කියන්න වචන නෑ. 🔥🔥
ඔබේ හඬ ඒ අපූරු ශෛලිය මනස පියවි ලොවෙන් වෙන කොහේදෝ තැනකට අරන් යනව.... ඇස් පියාගෙන ඒ අපූරු මායා ලෝකෙ අතරමං වෙන්න මේ හඬට සමවැදී ඔහේ අහගෙන ඉන්න ඒ හැගීම් විඳින්න හිත ලෝබකම් කරනව....ඇත්තමයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ .....නුඹට ඉන්නට තිබුන මා ලඟ , මම තාම සොයමි වැරදුණු සීමා, ඒ පදපේලි ඇහෙන හැම මොහොතකම
කියා ගන්න බැරි හැඟීම් ගොන්නක් හිත හිරිවට්ටනව .......ඇස අග නෙවි සවනත තියාගෙන ආදරේ කලා මම.....අම්මෝහ් ඒක නම් පිස්සුවක් ....අලුත්ම නිර්මාණයක් ආයෙම ඉක්මනින් දෙන්න 💜️💜️👏👏
Eknm pissuwk🥹♥️
Voice 🙇🏻♀️✨
Feeling is ❤❤❤❤❤ එයාගෙ කටහඩට කෝමත් මම ආසයි....
Kaalay soragena me hada ahanawaa lassanayi❤🎉
අම්මටසිරිවෙන සිංදු අයියේ මේවා ❤
💝😍 කාලය සොරා ගත් තරමක්....... 🌝
ඇග හිරිවැටෙන සිංදු මේවා ❤
no words to tell ...what a song..nice bro....Keep it up...
oya muunath poddak pennandoooo.....harima lassanai sahodaraya...
හදවතේ දරාගෙන....
ආදරේ කලා මම...
ඒදා වගේම අදත් සතුටුයි ❤️
මටම කියපු එකක් ❤
ඒ හඩ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima ලස්සනයි ඇත්තටම 😊
හදවත පසාරු කර ඇදේ ඒ කවි පද ❤️❤️
තුන්හිත රිදෝගෙන
ගිනිගෙන දැවෙනකොට
සිසිලස පතාගෙන
ආදරෙ හෙව්වෙ මම
කාලය ගෙවී යන
හීනය දැවීගෙන
මගෙ ඇස් රවටගෙන
තව ආදරෙයි මම... 🥺
ayya ❤
ගැඹුරු ප්‍රේමය සරල පද කිහිපයකින්❤❤
සින්දු නෙමේ... තනු දාපු හැගීම් 🥺❤️
ado eke lassana...❤️❤️❤️❤️
Thawa adarei mama.............❤
Thank you Chamara brother, you gave me this gift the day before my birthday ❤️ I am happy that I got it right now & Good job bro 💪💖
S❤️
WOW MACHAN PATTA......
ඔයා වගෙම මමත් තවම ආදරෙයි එක වෙනස් වෙන් නැ සතුටින් ඉන්න බලන් ඉන්නවා ඈත ඉදන්
මූඩ් පුක් උනා.. 🥺🥺🥺
පුදුම රහක් මේවගේ තියෙන්නේ 🥺♥️
මගෙ ඇස් රවටගෙන....තව ආදරෙයි මම 😔❤️
දැනුනා 🥺🥰
සුභ පැතුම් චාමර ✨
Malli oyage voice 1 nam maarama maarai 👍
ගැම්මක් කොල්ලො.....👊❤️✨
ඇබ්බැහි වෙලා ❤
Super 🖤
Good luck dear ✌️
මගේ ජීවිත කතාව මම sir ගේ songs වල හොයනවා... කීපාරක්නම් මේ song collection එක අහුවද මං දන්නෙ නැහැ ඒත් ජීවත් වෙන්න මේ songs වලින් හේතු හොයනවා මම...
හිත කියෙව්ව වගේ..😥😥
පට්ට එ්කනම්.. වදිනවා හිතටම
යනවා අතීතයටම
" Chambara Fernando " best thing I found in UA-cam
Hadatama galapena lassana wadan tika.
Really enjoyed the voice it was a meditation combined with the bitter truth of life! Blessings to you!
ඔයා කිව්වෙ , සිංදුවක් විතරක් නෙවෙයි සහෝදරයා ❤️, ඔයා කිව්වෙ මගෙ ජීවිත කතාව 💔
The same😢
Excellent❤❤❤❤❤❤
ඔය හඬම අමුතුම විදිහේ නාදයක් ... (මට වචන වලින් කියන්න නොතේරෙන ) මම එන්නේ ඒ හඬ අහන්න .❤️ ඔබට සුභ අනාගතයක්..
මගේ මුලු ආදර කතාවම 🥺
ගොඩක් දැනෙනවා මටම කියනවා වගේ