රටේ ජනාධිපති අනුර කාපල්ලා කිරිබත් ඇතිවෙන්න සතුටුවෙයල්ලා මේ ලැබු නිදහස සමරපල්ලා..මව්බ්මට ජය වේවා

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @upulkumara5261
    @upulkumara5261 Місяць тому +398

    දිර්ග මෙහෙයක් කල ඔබ වහන්සේට අපගේ නමස්කාරය තෙරැවන් සරනයි

    • @DammikaSuranga-tv9qn
      @DammikaSuranga-tv9qn Місяць тому +5

      ජය වේවා❤❤❤❤❤❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka Місяць тому

      @@upulkumara5261 සසර ගමන කෙටිවේවා
      පසුව නිවනබලමු

  • @rukshanperera570
    @rukshanperera570 Місяць тому +53

    ජනපති අනුර සහෝදරයාණෙනි...ජයවේවා
    ජනපති දූරයේ දිවුරුන් දුන් පසු අනිවාර්යයෙන් ඔබවහන්සේ හමුවී ස්තුතිය පුද කිරීමට පැමිණේවි.🧭

  • @yamunalalani4983
    @yamunalalani4983 Місяць тому +242

    කොළඹ ඉන්න වැඩි දෙනෙක් සල්ලි කාරයෝ හිතාගෙන ඉන්නේ ගමේ ඉන්නේ බයියෝ කියලා .අනුර කුමාරට ජය වේවා.රටට සුභ වේවා දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @sriyanwijerathne7385
      @sriyanwijerathne7385 Місяць тому +14

      යකො කොලඹ Gampaha චන්ද උබ බැලුවෙ නැද්ද්?

    • @madhuranga5447
      @madhuranga5447 Місяць тому

      Sirawata​@@sriyanwijerathne7385

    • @MN-yz8uf
      @MN-yz8uf Місяць тому +3

      ගම්‍පහ වෙනයි කොළඹ වෙනයි බන් කොළඹ දෙමළ චන්ද වගේ හැමදාම බදන් ඉන්න බයියො වැඩියෙන්ම ඉන්න තැනක්නෙ🙄

    • @premeshfernando8619
      @premeshfernando8619 Місяць тому +4

      @@MN-yz8ufපල පකෝ කොලබ චන්ද තමයි වැඩියෙන්ම දින්නෙ😂😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka Місяць тому

      @@yamunalalani4983 🤫👍

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Місяць тому +21

    ඔබ වහන්සේගෙ මෙන්ම අපේද බලා පොරොත්තුව ඉටු උනා එ ් ගැන හරිම සතුටුයි අපේ හාමුදඅරැවන් වහන්සේට දීර්ගායුෂ ලැබෙිවා අනුර ජන නායකයාට ජයෙන් ජයම වෙිවා❤❤❤❤❤❤❤

  • @radeeshayasith
    @radeeshayasith Місяць тому +144

    අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජයවේවා ✌ ✌ ✌

  • @malanilokuge7258
    @malanilokuge7258 Місяць тому +14

    යුතුකම තව ඉවර නැහැ හාමුදුරුවනේ ඊලගට මහ මැතිවරණයට වෙහෙසවෙන්න පටන් ගමු.ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @7Teen01
    @7Teen01 Місяць тому +139

    ලංකාව සාතන් ගේ සාපෙන් බෙරුනා අද! 🖤
    ඔබ වහන්සෙත් සෑහෙන මෙහෙවරක් කරා එයට ඔබට ස්තූතී! ❤️
    ජය වේවා මව් බිමට...🚩🧭🖤
    හෑමෝම මිනිස්සු සතුටින් පරිස්සමට ඉන්න,හැමෝටම ආදරෙයි අපි හැමෝම එක ලේ...🤝🕊️

    • @ChathuraDilanka
      @ChathuraDilanka Місяць тому

      @@7Teen01 සාතන් රාජාංගනේතමයි
      උන්නාසේ මැරැනම කමයි අපේ දහමට වෙන නිගාව නැතිවෙලා
      රැකගන්ට හැකිවෙන්නෙ
      මල ජරාව
      අපට අනිත් අය හිනා නගනවා ඇති.

  • @forestgum1237
    @forestgum1237 Місяць тому +29

    අනුර ජනාධිපති සහොදරයාට ජනතා උත්තමාචාරය 🚩මව්බිමට ජය වේවා🚩

  • @Kanchna-7005
    @Kanchna-7005 Місяць тому +226

    ඔබ වහන්සේ කියපු විදිහට අපේ බාගයක් ම්නිස්සුට තිරනය කලා ඒත් තවත් මෝඩ මිනිසුන් ඉන්නවා .කොහොම වුනත් මගේ රටට ආදරේයි ජය වේවා .අපේ අහිංසක දරුවන්ට රටක් ලැබේවි .

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +7

      @@Kanchna-7005 හා.. ලපයට නොදුන්නෙ හරක් ???? හරක් කව්ද කියල ලඟදි ම පෙනෙයි

    • @peelingpeely2524
      @peelingpeely2524 Місяць тому

      😂 ehema kiyanna ba Ona kenkta denna ayitiya tiyenwa

    • @krishanmadu2309
      @krishanmadu2309 Місяць тому

      Palayan ponna pkyo ​@@samanrathnayake9783

    • @shanwithworld6680
      @shanwithworld6680 Місяць тому +5

      ​@@samanrathnayake9783 pla moda musalya topi harak neme mee harak jathake aha ganne nathuwa plyan bn

    • @upalijayasundara1623
      @upalijayasundara1623 Місяць тому +2

      Wahal gon thadiya

  • @achira-222.
    @achira-222. Місяць тому +23

    ඔබවහන්සේගේ මෙහෙවරට ජාතියේ ප්‍රනාමය හාමුදුරුවනේ 😍❤️

  • @indraniweerasinghe1680
    @indraniweerasinghe1680 Місяць тому +631

    ලංකාවේ නොහිටියට මාරම සතුටුයි ආදරෙයි පැලෙන්න මගේ රටට..අනුර මැතිතුමාට ජය වේවා...!❤

  • @jaftube6447
    @jaftube6447 Місяць тому +1

    ❤❤❤
    From Dubai

  • @asitharanjan8177
    @asitharanjan8177 Місяць тому +69

    වාසනාවන් අපේහාමුදුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි හැමෝම මෙිජය සමරමු ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

    • @JanukaDilan
      @JanukaDilan Місяць тому

      Budusarani hamuduwruwane looks kapakirimak kala ….

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv Місяць тому +24

    රටටත් Apa සියලු Jatin රැකීමට සහයෝගය දුන සැමටම N.P.P......Stuti..❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini Місяць тому +144

    අනුර වෙනුවෙන් පෙරට පැමිණි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

    • @SriyaniPerera-bm9ek
      @SriyaniPerera-bm9ek Місяць тому +3

      මැදපෙරදිග සිටියත් හදවත මව්බිමේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @LewhanArrtha
    @LewhanArrtha Місяць тому +1

    Jayawewa budusaranai ❤💪

  • @ajanthakumari8445
    @ajanthakumari8445 Місяць тому +167

    හාමුදුරුවනේ අපි ගම්පහ.හරිම සතුටුයි .ලක්ෂ අටකට වැඩියෙන් අපි ගත්තා.තෙරුවන් සරණයි මගේ රටටත් සියලු රටවැසියන්ටත්.❤❤❤❤❤❤

    • @ar1920
      @ar1920 Місяць тому +6

      ජාතික යුතු කම ඉටු කළ ඔබ සැමට ජාතියේම උත්තමාචාරය ......!

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 Місяць тому +4

      Thanks Gampaha ...❤

    • @rohinlliyanage2244
      @rohinlliyanage2244 Місяць тому +4

      මම රත්නපුරේ ..ඒත් මම බලන් හිටියේ ගම්පහ චන්ද ප්‍රථිපල❤😁හරි සතුටුයි

    • @arunanissanka8580
      @arunanissanka8580 Місяць тому +2

      Thank you|❤️❤️❤️

    • @pushpasathkumara6346
      @pushpasathkumara6346 Місяць тому +4

      ගම්පහ සහෝදර ජනතාවට උත්තමාචාරය.

  • @production8886
    @production8886 Місяць тому +1

    👍👍👍👍

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed Місяць тому +223

    දැන් ඉතිං කාටවත් බය වෙන්න දේයක් නැහැ මාලිමාව රජකරනවා මාර සතුටක් තියෙන්නේ අපේ හමුදුරැවනේ

    • @ErandikaDulari
      @ErandikaDulari Місяць тому +2

      Kiyala wadak na❤❤❤

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Місяць тому +1

      සහතිකයී මට දැනෙන සතුටට මම තනියම අඩනවා🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Місяць тому +1

      අනේ අපේ රට බේරැනා හොරැන්ගෙන්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @anandasirisena-e5l
      @anandasirisena-e5l Місяць тому

      මේ හාමුදුරුවෝ ත් අර ගලබොඩ වගේම තමයි .....ඔයාගේ ඔයා ගැම්ම හා විලාශය රටට නොගැලපේ.....එයා රට හදයි හාමුදුරුවෝ බනක් බාවනාවක් කරගෙන ඉන්න පින්සිද්දවෙයි...

  • @nnnnnn_69
    @nnnnnn_69 Місяць тому +84

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපේ රට අපිට ලැබුණා. අපිට අයිති කෙනා අපිට ලැබුණා. අනාගතය සැමට සරුසාර වේවා. සැමට යහපතක්ම වේවා.

  • @LewhanArrtha
    @LewhanArrtha Місяць тому +1

    Gammak thama hamuduruwane ❤❤❤💪💪💪👏👏👏

  • @sarathkumara4599
    @sarathkumara4599 Місяць тому +34

    මව් බිමට ජයවේවා... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @champadilshani
    @champadilshani Місяць тому

    Oba wahanseta ,Ape janadipathithumata ape maubimata jaya wewa !!!Theruwan Saranai !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @macone712
    @macone712 Місяць тому +37

    එක ඇත්ත අපේ හාමුදුරුවනේ අපි දින්නා අලුත් රටක් අලුත් ඉරක් අලුත් අනාගතියක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amedsheeran7193
    @amedsheeran7193 Місяць тому +3

    වහල් බාවයෙන් නිදහස් 😌😌🤍🤍

  • @Mihiranga-n3k
    @Mihiranga-n3k Місяць тому +113

    මගේ රටට දළදාහිමි සරණයි ❤❤❤
    ජයෙන් ජය අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤ඔබට

  • @dulanjalisamankumari6147
    @dulanjalisamankumari6147 Місяць тому

    ඔබ වහන්සේට ගොඩක් පින්♥️♥️♥️♥️♥️

  • @Athulajeewanath
    @Athulajeewanath Місяць тому +27

    සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @DinujaRashmika
    @DinujaRashmika Місяць тому +1

    ජය වේවා !
    🧭❤️💪

  • @ThejaSandeepani
    @ThejaSandeepani Місяць тому +99

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සෙට මාලිමාවට ජය වේවා

  • @DuvinduNormalAccount
    @DuvinduNormalAccount Місяць тому +2

    🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️

  • @muzamlathiff4790
    @muzamlathiff4790 Місяць тому +107

    කොහොමද අපේ මහර ආසනේ.ගම්පහ ගැම්ම ඉතුරු ටික දෙන්නත් මහ මැතිවරණයට. මාලීමාවට ජය.

    • @kaglbh8990
      @kaglbh8990 Місяць тому +1

      අනුර අනුරාධපුරයේ වෙලත් අනුර සමස්ථ අනුරාධපුරය දිනුවේ විශාල චන්ද ගාණකින් නෙමෙයි.ඒත් සජිත්ලා දකුණේ වෙලත් දකුණේ මිනිසුන් සජිත්ව පරාජය කරලා අනුර දිනෙව්වේ විශාල චන්ද පරතරයක් අනුරට ලබා දෙමින්.ගම්පහත් කුරුණෑගලත් එහෙමයි......

    • @Slvitaminprotein846
      @Slvitaminprotein846 Місяць тому +1

      තම්බි දුන්නෙ සජියටනෙ😂

    • @kushansameera1909
      @kushansameera1909 Місяць тому

      ❤❤❤❤

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 Місяць тому

      ගම්පහ api අනුරට රට❤❤❤❤❤❤❤❤❤

  • @battllefieldlovers1003
    @battllefieldlovers1003 Місяць тому

    ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය

  • @nilminifrenando4744
    @nilminifrenando4744 Місяць тому +30

    අපේ රටට අවංකව හදවතින්ම ආදර කරන හාමුදුරුවන් වහන්සේ තෙරුවන් සරණයි 🙏🏻malimawata ජයෙන් ජය වේවා ❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m Місяць тому

    අපේ.. හාමුදුරුවනේ. ඔබවහන්සේලාගේ..... දැනුවත්. කිරීමෙන්.. ජනතාව.. ගේ. මොලේ. පෑ දුනා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. ඕඋන්. කරපු. දේ. එළව. එලවා.. බැන. වැදී. කාලය.. නොකා. ඉද...... කරුණා.. Gun😂ල්. වඩමු 🙏🙏🙏🙏🙏🙏

  • @poornisenanayaka7640
    @poornisenanayaka7640 Місяць тому +34

    මන් හිතනවා මිනිස්සු රටක් විදිහට දැන් තමයි ඇත්තටම සතුටු වෙන්න ඕනි.❤️🥺

  • @lakmalfhh6652
    @lakmalfhh6652 Місяць тому

    ඔබ වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏

  • @roshanmobile9793
    @roshanmobile9793 Місяць тому +21

    හාමුදුරුවනේ ඔබ වහන්සේ එදා ඉදන් අද වෙනකන් කරපු සටනට අපි ආදරෙයි අපේ හාමුදුරුවනේ

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p Місяць тому +6

    ජය වෙවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ජය වෙවා

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or Місяць тому +18

    අනිවාර්යයෙන්ම එකඟයි ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි. 🙏💖🇱🇰

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 Місяць тому

    Oba wahanse apa samaga hitiya ...theruwan saranai....❤❤❤🙏🙏🙏🙏🙏

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 Місяць тому +82

    කල මෙහෙයට ⁣ජාතියේ උත්තමාචාරය නමස්කාරවේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @Ranjani-eu7vx
    @Ranjani-eu7vx Місяць тому

    ඔබ වහන්සේ ge නිර්භීත භාවයට mage උත්තමacharaya ,

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz Місяць тому +62

    මගේ මව් බිමට සැබෑ නිදහස අද දින ලැබුනා බුදුසරණයි අපේ හාමුදුරුවනේ ජයවේවා npp ජයවේවා AKD❤️

  • @thilakasirilokugalappathth9735
    @thilakasirilokugalappathth9735 Місяць тому

    ❤❤❤❤❤❤ ඔබ වහන්සේට මාගේ උත්තමාචාරය ,

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy Місяць тому +130

    චන්ද ප්‍රතිපල ප්‍රමාද වෙනකොට ඔබ වහන්සේ මතක් වුණා 🙏❤🙏❤🙏

  • @user-Rizvi83Srl
    @user-Rizvi83Srl Місяць тому

    * Well done 👏
    * Your real hero 👏 ❤
    ** Appe sathuta & janathipathi Anura sir th bohoma Isthoothi ❤ 👏🤲🤲
    I'm Sri lankan 🇱🇰 Muslim
    🇱🇰🇱🇰🇱🇰

  • @rosyper8003
    @rosyper8003 Місяць тому +15

    අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ජයවෙිවා ජයවෙිවා ඔබ තුමාට දීර්ඝයුෂ වෙිවා🙏🙏🙏

  • @ashokanarasinghe348
    @ashokanarasinghe348 Місяць тому

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y Місяць тому +73

    අනුර දිසානායක දිනුවා අපේ හාමුදුරුවෝ සතුටු වෙන්න මේ වගේ නායයෙක් ඉන්කන්

  • @ruwankumar363
    @ruwankumar363 Місяць тому

    Ape hamuduruwane oba wahanseta gadak pinsidda wenawa loku mehewarak oba wahanse kala budusaranai

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e Місяць тому +19

    මම ඊයේ කිරිබත් කෙහෙල් කිරි පැණ කැල් 7 මෙවා පලතුර උ පූජා 2 දෙකක් අසරණ මිනිසුන් ප්‍රස්ණ වෙනුවෙන් පත්තිනි අම්මාට පූජාකර මගේ දෙවලොවැඩ අවසන් කර සවස 345 චන්දය දන්න ගියේ සුදුටතින් ගියේ මගේ සිහනය සැබැ උනා 88 සිට මගේ එකම පක්ෂය මිනිස්සු සිතුවේනැහැ වැටෙන්න ඔනා රිදෙන්න 88 මට රිදුනේ හිතවකෙන් අරන් ගිහින් මැරුවා මගේගෙදරට රැ ඇවිත් අද බය උනු දරුවා රට සිටි මට සහායොගය දක්වනවා මම වයසන අම්මෙක්❤❤️❤️❤️❤️❤️❤️🙏

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 Місяць тому

    Obawahanse kiyana kathawa harima sadaranai hamuduruwa nee..🙏🙏🙏🙏

  • @harshanivindya-sn3gt
    @harshanivindya-sn3gt Місяць тому +17

    අපි දිනුවා හාමුදුරුවනේ මාරම සත්ටුයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Місяць тому

    බුදුසරනයි. අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏ජය වේවා😇😇😇😇😇😇😇🙏😇🙏🙏🙏🙏🙏

  • @nalakamahengalappaththi404
    @nalakamahengalappaththi404 Місяць тому +6

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා . ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!! ❤❤❤🙏🙏🙏

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Місяць тому

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🤗🇱🇰🇱🇰🇱🇰

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Місяць тому +24

    ඔබවහන්සේව හැමදාම මතකේ රැදේවි මිනිස්සු ඔබවන්සේගේ පිලිරුවක් හදලා වදීවි දවසක පුංචි උන්ගේ පෙලපොත් වල ඔබ වහන්සේගේ නම රැදේවි නූතන කුඩාපොල හිමියනි❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka Місяць тому

      නුතන කුනු හරැපහිමි

  • @RohinoGunawardena
    @RohinoGunawardena Місяць тому +4

    Ape Hamuduruvane Oba Vahanseta Godak Pin, Obavahanse dunna Shaktiyata,Jayaveva🎉

  • @sumanasuma7485
    @sumanasuma7485 Місяць тому +21

    ලංකාවෙි හිටියේ නැතිවුනත් හරිම සතුටුයි අනුර දිසානායක සහොදරයට ජයවෙිවා ❤❤❤

    • @Udani-mk5yx
      @Udani-mk5yx Місяць тому

      Tissakutti kewwe eyala awama gahanawa ammatasiru wennakiyala

    • @DilmiOmaya-f3t
      @DilmiOmaya-f3t Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 Місяць тому

    ඔබවහන්සේ ගේ කැපවීම ඉතා ඉහළයි. ස්තුතියි

  • @kperera5563
    @kperera5563 Місяць тому +13

    අපෙ හමුදුරුවනෙ සතුටුයි මටත් ඔකම හිතුනා මොලෙ උන්ගෙ තනකොල අනුර කුමරුනි ඉතිහාසෙට නමයන්න වැඩකරන්න ජයවෙවා මම කටාර්සිට

  • @wasanasewwandi728
    @wasanasewwandi728 Місяць тому

    ඔබ වහන්සේට අපෙ උත්තමාචාරය

  • @DinushakumariRajapaksha
    @DinushakumariRajapaksha Місяць тому +8

    අපේ හාමුදුරුවනේ ඒ කතාව ඇත්ත අපේ හදවත පැලෙන්න තරම් සතූටූයි මාලිමාව ට ජය වෙවා❤❤❤❤

  • @reality123-zv3mx
    @reality123-zv3mx Місяць тому +35

    දෙමල, මුස්ලිම් චන්ද අපට නැ හමුදුරැවනේ.......ගම්පහ,කොලඹ,කුරැනැගල කලුතර මිනිස්සු ලංකාවේ නැති උනානම් අපි විනාසයි
    ...😢😢😢😢

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp Місяць тому +9

      එහෙමම නෑ..මුස්ලිම් ,දෙමළ අයත් ඉන්නවා...ජන්දේ දුන්න

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +2

      @@reality123-zv3mx ඉන්න තරම් හරක් උන්නෙ මෙහෙ 😂

    • @PriyanthaHerath-u8v
      @PriyanthaHerath-u8v Місяць тому +3

      එහෙම කමේන්ට් දාන්න එපා අනිත් පැතිවල අයත් මේ තැනට එන්න හවුල් උනා

    • @Siththaravi-e3g
      @Siththaravi-e3g Місяць тому +1

      😅😅😅😅

    • @MFaz-r5o
      @MFaz-r5o Місяць тому +1

      Ohoma kiyai kiyala thamai man ranil ta dunne

  • @MonikaBiyatris-u2t
    @MonikaBiyatris-u2t Місяць тому +1

    ,🙏❤️🎇🎇රටෙ දියුණුව අපෙ සතුටයි .අපෙ සතුට ඹබට බාරයි මහා රජාණෙනි. ❤🙏🚩🎇🌹🥰

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Місяць тому +8

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sanjayaliyanage360
    @sanjayaliyanage360 Місяць тому

    සාදු සාදු සාදු
    Theruwan Saranai

  • @PriyanthaKarunasingha
    @PriyanthaKarunasingha Місяць тому +30

    Gammak thama ape හාමුදුරුවනේ theruwan saranai ඔබ වහන්සේට

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 Місяць тому

    ඔබවහන්සේට බොහොම ස්තූතියී 🙏🙏🙏🙏🙏🙏

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 Місяць тому +4

    රත්තරන් වටිනා දේශනයක් ඔබ වහන්සේට තෙරුවන් සරණ මගේ රටට දළදා හිමි සරණයි මහ මැතිවරණයේදී රටට ද්‍රෝහී නොවී මාලි මාවට එකතුවන්න හොරුන්ට ඡන්දය දුන් ඔබගෙන් කරන ගෞරවනීය ආරාධනය නිදහස් නිවහල් අනෙකාට ගරු කරන තුන් වේල කාලා ඉන්න පුළුවන් දරුවන්ට හෙටක් ලස්සන රටක් මාලි මාවට ජය වේවා

  • @KasunChamara-ep2rc
    @KasunChamara-ep2rc Місяць тому +2

    අපේ හාමුදුරුවො දැක්වු සහයට ගොඩක්ම පින් අපේ හමුදුරුවනේ...❤❤❤❤

  • @ThusewChandi
    @ThusewChandi Місяць тому +8

    අපි දිනුවා හාමුදුරුවනේ අනුරට ජය වේවා බුදු සරණයි

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq Місяць тому

    තෙරුවන් සරලයි ඔබ වහන්සේට

  • @ChandaniPushpalatha-e6z
    @ChandaniPushpalatha-e6z Місяць тому +13

    ලන්කවේ නෑ එත් මාරම සතුටුයි ආදරෙයි මගෙ මවු බිම රැක ගන්න ආදරනිය මාති දුනි ජය වේවා❤❤වේවා ❤❤❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏☝🤲🤲🤲

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +2

      @@ChandaniPushpalatha-e6z ඉතින් දැන් වරෙව්කො 😂😂😂 ස්විට්සර්ලන්තයක් කරනව හෙට......වරෙන් ඈහ්........

  • @hewagurusinhagesirithunga
    @hewagurusinhagesirithunga Місяць тому

    Rajangana hamuduruwanta budu saranaa dave0ehetae mawa ne hamuduruwa4u thava behewawa

  • @KaveeshaNethsara-h3f
    @KaveeshaNethsara-h3f Місяць тому +9

    ඔබ වහන්සේට දීර්ගායුශ වේවා

  • @YasithPraharshanaMusic
    @YasithPraharshanaMusic Місяць тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 Місяць тому +20

    මොනවා උනත් වහල් බව කියන වචනේ හරියට හරි තාම වහල් බවට ආස අය සිටිනවා ඇත්තම කතාව...

  • @MarinaDamayanthi
    @MarinaDamayanthi Місяць тому

    Good speach. You are the best
    Sadu.

  • @GraphicWithPV
    @GraphicWithPV Місяць тому +7

    බොහොම ස්තුතියි හාමුදුරුවන්නෙ 🙏🙏🙏

  • @h.m.p.kherath-re1zx
    @h.m.p.kherath-re1zx Місяць тому +35

    අපේ කාලයේ සුමංගල හිමියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @ALc330
    @ALc330 Місяць тому +10

    ආදරෙයි මගෙ එකා❤

  • @Hansanapradeep
    @Hansanapradeep Місяць тому

    ජයවේවා අනුර කුමාර ජනාධිපතිතුමාට❤️✌️

  • @asankasenavirathna9822
    @asankasenavirathna9822 Місяць тому +6

    ජය වේවා ape හාමුදුරුවෝ සතුටුයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Місяць тому

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @MohanRm-u3j
    @MohanRm-u3j Місяць тому +7

    කිරිබන් .බඩයයි.මස.දෙකෙන්

    • @Helianthusannuus-i7c
      @Helianthusannuus-i7c Місяць тому +2

      ඔබලාගේ අභිනව නවවන විධායක ජනපතිට සුභ පැතුම් අපෙනුත්. 🤝මහජන මතයට මුළු හදවතින්ම ගරු කරනවා.
      ඊලග 10 වන විධායක ජනාධිපතිට අපි විශේෂයෙන්ම සුබ පතනවා.😁😁

  • @JJayathissa-ez9gg
    @JJayathissa-ez9gg Місяць тому

    ඔබ වහන්සේ අපේරට නිවහල් රටක් ලෙස ඉදිරියට යැමට සියළු ජනතාවට තේරෙන සරල භාෂාවෙන් රටෙිම ජනතාව දැනුවත් කිරිම සමිබන්දයෙන් අනුර කුමාර සහෝදරයා ජනපති පුටුව තෙක් රැගෙන ඒමට සියළු බලවෙිගයන් හමුවෙි නොසැලි කටයුතු කිරිම ගැන ඔබ වහන්සේට සියදහස් වර ස්තුති පුනාම පුකාශ කරමි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවයෙන් යහපත් වෙිවා

  • @PrashanthiShanika
    @PrashanthiShanika Місяць тому +5

    මහා මැතිවරණයෙන් අර ගව ගාල සුද්ද කරමු,, එක මීටට පෙළගැහෙමු 🙏🙏🇱🇰🇱🇰❤️❤️සුභ පැතුම් AKD 🇱🇰❤️

  • @Dilru13
    @Dilru13 Місяць тому

    Ape hamuduruwane oba wahanseta tunuruwangema pihitai🙏

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o Місяць тому +17

    අපෙඒ යුතුකමකරා හමුදුරෑවනි ...මාලිමාව දිනුවා..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 Місяць тому

    Oba wahanse wishala kapawemak kala.oba wahanseta sambudu saranai..

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k Місяць тому +11

    අද රෝහණ විජේවීර සහෝදරය හිටියනම් කොච්චර සතුටු වෙයිද,
    තරුණ පරපුරේ අපි ප්‍රේමදාස මවාපාන ලද කතාව කවදාවත්ම විශ්වාස කරන්නෙ නෑ
    රෝහණ විජේවීර සහෝදරය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්තම කතාව මේ රටේ මිනිස්සුන්ට හෙලි කරන ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයගෙන් අපි ඉල්ලනවා,
    ශ්‍රි ලාංකිකයන්ට ජය❤

  • @akeshakesh4778
    @akeshakesh4778 Місяць тому

    Supiri kathawa jayawewa 🇱🇰 ❤️❤️❤️❤️❤️❤️

  • @nandanakumara3267
    @nandanakumara3267 Місяць тому +4

    තෙරැවන් සරනයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому

    බුදුසරණ යී🙏🙏🙏🙏🙏🙏

  • @upulwijerathna1228
    @upulwijerathna1228 Місяць тому +6

    Niyamai niyamai niyamai ❤🇱🇰❤

  • @SandunLiyanage-s2g
    @SandunLiyanage-s2g Місяць тому

    ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි ...

  • @saronipeiris712
    @saronipeiris712 Місяць тому +5

    Ammoo..kiribath matath genath deepalla akata nam hina.ape hamuduruwonta Theruwan saranai. Jayawewa

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 Місяць тому

    ඔබ ..වහන්සේ ට..දිර්ඝයුශ ..ලැබේවා !!..මාලිමාවට ..ජය