Pejjanta dan kament daanta wath katha karantawath dan be.. Anura alugosuwange guuu kala bade amaru hadila inne dan , pejjanta kapu guu rewen nathuwa inne.. kata ayanta be , guu gada wisirenawa......
This is not correct. Which store in UK is selling cashews at 2.90 pounds per Kg? I know for a fact that in the US, the price of one kilogram of cashew is $12.00 or more.
ඔයා කියන කතාව 100%ක් ඇත්ත.ඡන්දෙට ඉස්සෙල්ල පෙන්නපු උපාසක චරිත දැං එක එක පුපුරනකොට මුංට තදවෙනව.ඉන්නව කියපු academicsල,professionals ල උංගෙ රෙදි උන්ම ගලවගන්නව.ඔය රන්වලගෙ භාගෙට ගලවපු රෙද්ද අද වෙනකොට මිනිහම ගලවගන්නව.ආචාර්ය උපාධිය නෙවෙයි මූලික උපාධියවත් මෑන්ට නෑ.පුලුවන්නම් ඔප්පුකරන්න කියන්න.ජපන් යන්න ඕන නෑ.මොරටුව තියෙන්නෙ ලංකාවෙනෙ.අපිට වෙච්ච දෙයක්.ලොවෙත් නැතිවෙන්න රැවටුනා අපි.
දන්නවා වගේ පෙන්නුවාට මුන් කිසිම දෙයක් දන්නේ නැහැ.චන්දයට පෙර මොහුන් කීව ඒවා අහසට පොළව වගේ වෙනස් හිට්ලර් වත් මේ විදිහේ බොරු කීවේ නැහැ.රටක් රැවටු අයට වන දේ ඔවුන්ම දන්නේ නැහැ'
❤️
කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත ,,❤❤
හරිද සාක්ෂිය හරිද . ඇස් කන් නැති ගොළු බිහිරන් ට එහෙම තමයි වැටහෙන්නේ.
ජනතාව රැවටෙනවා ලොවෙත් නැති වෙන්න .
ඔබතුමා ගේ පැහදිලි කිරීම කථිකාචාර්ය වරයෙක් ලෙස කරනු ලබන දේශනයට වඩා පර්යේෂණාත්මක විද්වත් පැහැදිලි කිරීමක්... එයට ස්තූතියි. මම ද මේ දක්වා ආන්ඩුව පිළිබඳ ච්ත්‍රයට බොහෝ සමානයි..
මිනිසුන්ගේ මනස හරීම ලස්සනට සොදලා මුන් බලයට ආවා
👍
ආණ්ඩුව ජනතාව රවට්ටන විදියට කනවා හොඳ කෑමක් මාලිමාව ලොවෙත් නැති වෙන්න
@@ramazzottihunziker4805 hitagenada
@@galpottageperera8695 ඇයි උස්සන්නද
කොච්චර කෑවත් කමක් නැහැ, මහින්දලා, රනිල් හා උබලවගේ පල්හොරුන්ව ඇතුළට දාලා.😅
වැඩක් මල්ලි මෙයාල මුල ඉදලම රට වනසපු කරේ ඒ නිසා මෙයාල ගැන කතා කරන්න දෙයක්ම නැහැ මල්ලි
පව් තවම වශ්වාස කරන අය ගැන දුකයි
විවේචන වලට සවන්දෙන්න NPP එකට කොන්දක් තියෙවාද බලන්න.. මේ Vedio එක නරබන්න.
Delete කරනවානම් වහල්ලු වගේ හැමදාම ඉන්න පුලුවන් ....
ලබන කන්නෙත් කන්න වෙන්නේ කයිනාඩු තමයි
රට දියුනු කරන්න ඕන නම් ඇත්ත දකින්න ඕනෑ....
ඉතාමත් වටිනා කතාවක් ....බොහෝම ස්තුතිය ඔබ දෙපලට🙏❤️
සහතික ඇත්ත ජනතාව රවට්ටලා බලයට ඇවිත් හරි යන්නෙ නැ රනිල්ට අපහස කෙරුවේ සියියා ගෙදර ගියානම් පාඩුවේ ඉන්න කියලා දැන් බලනකොට රනිල්ගෙ වැඩ පිළිවෙලම යනවා රට හදන්න දෙයක් නැ රට සංවර්දනය කරලා තියෙන්නේ මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මෙ ආණ්ඩුවට තියෙන්නේ රටට ආයදම් වැඩි කරන වැඩ පිළිවලකට යන්න රටෙ තියන කර්මාන්ත නගා සිටවන්න ඔනේ ගෝටාභය ගියාටත් ඉස්සර වෙලා යයි කියලා මට හිතෙන්නේ
Menesu katauwa
Sure
මහින්ද හැදුනම රට
හැදෙනවද බැ...... පු.......
Ranil horek
Minimaruvek
Maha banku
Batalanda
🤔😂😂😂
Ahema වෙන්නෙ නැ
මගේ vote වතුරේ ගියා කියලා' හිතෙනෙවා
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වගේ සිල්ලර වැඩ ක්‍රියාත්මක කිරීමට පෙර රටේ ආර්ථිකය ගොඩදාන ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක කරන්න ඕන.
ඊට පස්සෙ පුළුවන් සිල්ලර වැඩටික කරගන්න.
මාලිමාවේ කට්ටිය අනෙක් අයට වඩා සදාචාරාත්මක, උගතුන් පිරුණු ලංකාවේ සුපිරි දේශපාලන පක්ෂය කියලා පුරසාරම් දෙඩුව ඒ බොරුවට ගමේ ඉන්න අහිංසක මිනිසුන් විතරක් නෙවෙයි ආචාර්ය මහාචාර්ය වරු සියළු දෙනා ලස්සනට රුවටුනා. නමුත් මේ අයගේ ඇත්ත දන්නේ ඒ පක්ෂයේ හිටපු අය විතරයි. අනෙක් අය සුරංගනා කතා වලට අහුවෙනවා. ඊටත් වඩා සත්‍යය නම් මේ අයව බලයට ගේන්න ඉන්දියාව,ඇමරිකාව ගහපු ප්ලෑන් එකක් බැසිල් රාජපක්ෂ හරහා රට වට්ටලා අපේ රටේ සම්පත් සූරා කෑමට.ඒකනෙ එට්කා ගිවිසුම ආයෙත් කරලියට ආවේ. තව අවුරුද්දක් යනවිට මෙය බලාගන්න පුළුවන්.
සෟජුව කථා කිරිම ඉතාම හොඳයි සතුටට කරැණක් .අපේ පවුලේ සියලු දෙනාම ඡන්දය ලබා දුන්නෙ මාලිමාව ....වර්තමානයේ එ ගැන හරිම දුකයි ...
අපි කිව්වා මේව දකින අපිට ලැජ්ජයි හිරිකිතයි
@@BuddikaChamara-p5h අපිත් දුන්න තමා.දැන් දුක් වෙනව.
මොවුන් අනෙකුත් පුද්ගලයන්ට කරන,කියන නින්දා අපහාස,විවේචන වලට ස්වභාව ධර්මයා විසින් දඩුවම් ලබාදිය යුතුමය.
අපි රැවටුනා නොවෙයි මුන් අපි රැවටුවා
මම නම් මාළුමවාට. විරුද්දව චන්දෙ පාවිච්චි කරපු කෙනක් මගේ රට ගැන හිතලා jvp එකට චන්දෙ දුන්නේ පුන්නක්කු කන හරක්
කතාව ඇත්ත ඒ වුණාට පුතෝ කරුමය පටිසන් දෙනවා බලාගෙන පවුල් පිටින් නැතිවෙනවා කියපු බොරු වලට කරන දේවලට මිනිස්සුන්ට කරපු අපහාස වලට
❤
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය . හොඳ සංවාදයක් ස්තුතියි 🎉❤.
කැ ...... බල්........ගෙ අම්මා ගෙ රෙද්ද....
රටකාපුඒවුන්ට.ඔයාආදරේයිද..ඉවසපන්.මචං.මාස6ක්වත්.ගීයදොන්...බංකලොත්කලරටක්.මාස3න්හදන්නබැරීබව.හීතන්න.මාලීමාව ටජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
Issellama 88 ගිනි thiyapu දේවල් හදලා innawey ජනතාවගේ sally වලින් නෙවෙයි .unge podgalika මුදලින් .keruwoth නියම @@rathnayakarathnayaka-di5kp
@@rathnayakarathnayaka-di5kp🤪😝😩
ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව සoස්කෘතික ජනතාව දන්නවා මාලිමාවෙ කුරුට්ටන් නොදනී
රටක් නැගිටිනකොටම ජෙප්පොන්ට දීලා කෙලවගත්තා... මෙක ලංකාවේ කරුමෙ... කරුටු හරි මට බනින්න බලනවා නම් ඡන්දෙට කලින් කියපු දේවල් සහ මේ දින 100 ත් පැනලා මෙයාලා කිසිම වැඩක් කලාද..😂 තේරුන්ගනිල්ලා
සම්පුර්ණ ඇත්ත. තුනෙන් දෙකකට වැඩිය බලයක් සහිතයි. ඇයි තවම නීතිය පාර්ලිමේන්තුව යටතේ තියාගෙන ඉන්නේ. ස්වාධීන කරන්න පුළුවන්නේ. එතනින් විතරයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. "නීතිය කාටත් එකයි" ඒක තවමත් සුරංගනා කතාවක් විතරයි.
ඉවසන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ මාස්ටර් ප්ලෑන දිහා...
ආයේ කවදාවත්ම ඔය පක්‍ෂයට ලංකාව ඇතුලෙ දේශපාලන ගමනක් නෑ.
ලස්සනට මහ පක්‍ෂ දියාරු කරල කඩල බිඳලා සුණු විසුණු කරල
පෙරල අරන් එයාට ඕන කට්ටිය එලියට අරන් අවශ්‍ය වෙලාවට "අලියා" එලියට දායි...
රනිල් වික්‍රමසිංහ මහතා සමග අපි තාම ළදරුවෝ.
රනිල් හැර දැනට වෙනත් විකල්පයක් නැහැ🎉
ගොන් කතා නොකියා හිටු.රනිල්ගෙ වහල් රෑල. මේ ආත්මේ රනිල් චන්දෙන් එන් නෑ.ආයේ හොර පාරෙන් වෙකාන්සි පුරවන්න එන්න වෙන්නෙත් නෑ. 😂😂😂
මේ ගොල්ලන්ගේ ඉතිහාසය බැලුවොත් මේ කෙරෙන විදියට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
මාලිමාවට. චන්දෙ දුන්නේ අපේ රටේ බත් කන හරක්
කාලයක් තිස්ස රැල්ලට ගියය යූටියුබ් සාකච්ඡා මේක වෙනස්ම එකක් ඇත්තේ ඔබතුමාගේ කතාවෙ සහතික ඇත්ත ලියවිලා තියෙනවා😢කබලි හිටපු මිනිස්සුන්ව ලිපට ඇතෑරියා මේ ආණ්ඩුව බලයට ඇවිල්ල ඒක තමයි ඇත්ත කතාව😢😢මැතිවරණ සමයේ. ඇති තරම් යූටියුබ් චැනල් ඕපන් වුනා සල්ලි වලට ඒ වගේම මාලිමා ටී ෂර්ට් එක ගහගෙන දුප්පත් අසරණ මිනිසුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා අපිට ඡන්දෙ දෙන්න මේ වෙනස කරන්න කියලා ඉල්ලපු එවුන් අද එකෙක්වත් හොයාගන්න නෑ. මොකෝ හොයාගන්න හිටියනම් හා කියල එකක් දීපල්ලා කියනවා එකසිය අසූවට දෙසියට ඒත් නෑ හොයාගන්න අඩුගානේ පොල් ගෙඩියක් ගෙනත් දෙන්න මහපොළොවේ යථාර්ථය පැත්තක තියලා මුං මොනවා කරනවද කියල තේරුම්් ගන්නත් බෑ😅😅ඔයා අනුර අනුන් දීපු උපදෙස් ඔය පිළිපදින ක්ලීන් ශ්‍රී ලංකා ඔහොම යනකොට ටවුන් මැද තියෙන බුදු පිළිමෙත් අයින් වෙන්න පුළුවන්😅😅බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛත්වය එයා පළවෙනි පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන්ම ඉවත් කළා. ඒක තාම කඩේ යන මී හරක්ට තේරෙන්නේ නෑ😅😅එකපාට සංස්කෘතිය අනිත් පැත්ත පෙරලන්න අමාරු නිසා ටිකෙන් ටික පටන් ගන්න කියලා කලින් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ගෙනාවා බස්වලින් පොදු වාහනවල තියෙන බුදුපිළිම අවශ්‍ය නෑලු එක පොලිස් නිලධාරියෙක් කියනවා ත්‍රීවිල් එක්ක මනුස්සයෙකුට ඔයා ගෙදර බුදුන් වදිනවනේ. මෙතන ඕන නෑ. ඒක මාර කතා වන්නේ ඒක මිනිස්සුන්ගේ විශ්වාසය මේ මිනිස්සුන්ගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය අයිතිය අයිතියද මේග අයිතියද මොකක්ද මේ කරන්නේ? බස් එකක ගහලා තියෙනව දෙවිරූප ඒවට දාලා තියෙන මල් මාලාවක් ගලවන්නලු බස් එක ඇතුලට රිංගලා. ඒකද මේ දෙවිරූප ඒවට දාලා තියෙන මල් මාලාවක් ගලවන්නලු බස් එක ඇතුලට රිංගලා. ඒකද මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ😅😅යහපාලනය පොලිසිය ත්‍රිවිධ හමුදාවම පිහිටන් කරපු විදිහටම අනුර කුමාර කිසි වෙනසක් නැතුව මේ පාරේ ඒක කරනවා😅😅ඊළඟට සාමාන්‍ය ජනතාවයි පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි අතර ගැටුම් ඇති වෙනවා. මේ මිනිසුන්ට ඔලුව දෙන්න බෑ අවබෝධ එන්නේ බොරු කියලාලයට ආවේ ඔළුවක් නැති වැඩ කරනවා නං මේ මිනිස්සුන්ට වැඩිකල් මේ ගමන යන්න බෑ. ඔබතුමා කියවලා බලන්න වැඩසටහනෙන් පස්සෙත් කමෙන්ට් දාලා තියෙනවා සමහර හරක් තාමත් ඒ පැත්තට කඩේ යන මේ යථාර්ථය විශ්වාස කරන්න තරං උන්ගේ ඔලුව තාම හැදිලාා නෑ😢😢.තමන්ගේ දරුවෝ ටික ටිකක් වේලක් කන්න දෙන්න පොර බදින අහිංසක මිනිස්සු ඉන්න රටේ හාල් ටිකයි පොල් ගෙඩියයි ලුණු ටිකයි හොයාගන්න නැතුව මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නේ. ඒක තමා මහපොළේ යථාර්ථය මහත්තයෝ මේ හැමදේම කරන්න කලින් ඒ මිනිස්සු ගැන හිතුවද නෑ. එයා ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යනවාමේ හැමදේම කරන්න කලින් ඒ මිනිස්සු ගැන හිතුවද නෑ. එයා ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යනවා හාල් ප්‍රශ්නෙට පොල් ප්‍රශ්නෙට ලුණු ප්‍රශ්නෙට විසඳුමක් නැතුවමේ හැමදේම කරන්න කලින් ඒ මිනිස්සු ගැන හිතුවද නෑ. එයා ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යනවා හාල් ප්‍රශ්නෙට පොල් ප්‍රශ්නෙට ලුණු ප්‍රශ්නෙට විසඳුමක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකරමේ හැමදේම කරන්න කලින් ඒ මිනිස්සු ගැන හිතුවද නෑ. එයා ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යනවා හාල් ප්‍රශ්නෙට පොල් ප්‍රශ්නෙට ලුණු ප්‍රශ්නෙට විසඳුමක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකර මෙයා ඉෂ්ට කරන්න යන්නේ එල්ටීටී ඩයස්‌පෝරාවේ උපදෙස් දේම කරන්න කලින් ඒ මිනිස්සු ගැන හිතුවද නෑ. එයා ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යනවා හාල් ප්‍රශ්නෙට පොල් ප්‍රශ්නෙට ලුණු ප්‍රශ්නෙට විසඳුමක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකර මෙයා ඉෂ්ට කරන්න යන්නේ එල්ටීටී ඩයස්‌පෝරාවේ උපදෙස් අනුව ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙළ😢😢ඇත්තටම හරි අප්පිරියයි😢
@@kumarilakshmi5132 මෙන්න මේ මහ පොළොවේ ඇත්ත ඔබතුමා කතා කරාට බොහොම ස්තූතියි අපි මෙහෙම කිව්වම හුඟක් අයට මේක දරන්න බෑ
ඔබට පේනවා ඇතිනෙ අපිට අමතල තියෙන විදිහ!
ඉතින් ඒ අය අතරේ මේ යථාර්ථය නියම විදිහට තේරුම් ගත්ත ඔබට ස්තුතියි!
සජිත් ගේ,රනිල් ගේ කූඩැල්ලෙක්ට වැස්ස වැටිලා.තොපිට ඕන රට කන මජර ක්‍රමය
👍
තාමත් දූපතේ මෝඩජාන ඇස් වහගෙන රැල්ලට ජෙප්පොන්ට කඩේ යනව
රැවැට්ටුව කියන්නෙ උබලා බබ්බුද ඇයි යකෝ ජේවිපි 88 89 මොකද කලේ උන් බස් ගිනි තිබ්බ කර්මාන්තශාල් ඃඉනිබත් කලා මිනීමැරුවා කඩවල් වලට පැනල සේරම් ඨික්ස් කනවා මුන් සත්තු වගේ ජාතියක් කල්ලි ගැහිලා රට විනාශ කල විජේගෙ මිනී මැරුමට මුන් සම්බන්දයි එදා ඉදලම කීවේ බොරු මේව දැන් දැන ඇයි මුන්ට ව්හන්ද්ව් දුන්නෙ කන් බීරිවෙලාද ඇස් අන්ඩ වෙලාද අපිට නම් ජේවිපි කියන නාමෙත් එප එක එක නම් දාගත්තට මුන් තමයි ජේවිපී හැතිකරේ😊😊😊
නිවැරදි මිනිසුන් ට වැරදි
යයි අසත්‍ය කියන මිනිසුන් ට
විශ්ව ය දඩුවම් දෙවි.
ජන සංනිවෙිදනය පිළිබඳව ජ්‍යෙෂ්ට කථිකාචාර්ය වරයකු වෙළත් ඒ පාලක කණ්ඩායම පිළබඳව කළින් අවබෝධ කරගන්න බැරිවුණා නම්, ගොංබයියො ගැන කුමන කතාද ? ඒ වගේම උගතුන්ටයි හොර උගතුන්ටයි රැවටුනා නම් ඇත්තටම ඒ අධ්‍යාපනයෙන් ප්‍රායෝජනයක් තියේද ? වහල් මානසිකත්වයෙන් මිදී අපි වගේ බැලුවනම් කළින් අවබෝධ කරගන්න බැරි කමක් නැහැ.පව්.
මමනම් ජෙපි ආණ්ඩුවට කැමති උන් අරින්නෙම පීඩිත පන්තියේ හම්පඩන්ටම වීම නිසයි😂😂😂
එකෙන්ම බොක්ක
කණ්ඩායමක් එක්ක වැඩ කරන්න බැරිකම,ඉවසීම නැතිකම,උඩඟුකම,සරල බව,නිහතමානී බව,සවන්දීම නැති වීම මංපොර වගේ නිදන්ගත අසනීප වැළඳීම හේතුවක්දැයි සොයන්න
මාලිමා ආණ්ඩුවේ දින 100 ක ප්‍රගතිය..
🔸නිදානයක් ගොඩගත්තා.....
🔸කැන්ටිමේ පෙරලගෙන කෑවා....
🔸මන්ත්‍රී වැටුප අහෝසි කළා....(කටින්)
🔸මන්ත්‍රී නිල නිවාස කැම්පස් ළමයින්ට දුන්නා...(කටින්)
🔸විශ්‍රාම වැටුප අහෝසි කළා....(කටින්)
🔸හොර පාස්පෝර්ට් හදලා දුන්නා....
🔸සහතිකේ ගේන්න කතානායක ජපන් යැවුවා....
🔸ආචාර්‍ය පට්ටම් අටපට්ටම් උනා....
🔸මේසෙට ගැහුවා...
🔸පාර්ලිමේන්තුවේ කිනිතුල්ලෝ ඇල්ලුවා....
🔸පාර්ලිමේන්තු නිළධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්නුවා...
🔸සැමන් මිළවැඩි කරල ගැසට් ගැහුවා....
🔸හාල්මිල වැඩිකරල ගැසට් ගැහුවා....
🔸අධ්‍යාපන සුදුසුකම් බලලා ජොබ් දුන්නා....
🔸වාහන ගෝල්ෆේසෙකේ ප්‍රදර්ශනය කරල පාවිච්චියට ගත්තා....
🔸කරට අතදාගෙන යන්න දුන්නා....
🔸දොර ඇරන් බැස්සා....
🔸ජාතික ගී ජයමංගල ගාථා හලලා ටී පාටිය ලොකුවට දුන්නා..
🔸ක්‍රිස්මස් කැරෝල් ගායනා කළා....
🔸අපි ඒ ගැන බලනවා කිව්වා.....
🔸කරන්න තියෙනවා කිව්වා....
🔸ඉදිරියේදී කරනවා කිව්වා....
🔸රාජ්‍ය සේවකයින් එක්ක බෑ කිව්වා...
🔸රිලව් අල්ලලා රිලවොයි රිලවියොයි වෙන් කලා...
🔸ඇතින්නියොන්ට ලූප් දැම්මා...
🔸අලින්ට සතිඤ්ඤා දැම්මා...
🔸මොණරු කතරගමට යැව්වා....
🔸රිලව් පොල් කෑවා....
🔸හරිනිගෙ ගැසට්ටෙක කැන්සල් කලා...
🔸 රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තා...(සහෝදරයා විසින්)
🔸 පව් කියලා කංචනයගෙ කොමිස් එක එහෙම්මම දුන්නා....
🔸කෑම ගෙදරින් ගෙනාවා..
🔸බස් එකේ පාර්ළිමේන්තු ආවා....
🔸පෑන් පාරවල් ගැහුවා....
🔸එයාර්පෝට් එක වැහුවා....
🔸පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය වල ටැක්ස් එක අයින් කළා...(කටින්)
🔸අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල බදු අයින් කළා....(කටින්)
🔸බෙහෙත් හා සෞඛ්‍ය උපකරණවල බද්ද අයින් කළා....(කටින්)
🔸ටියුෂන් නැවැත්තුවා....(කටින්)
🔸අම්මා බලන්න හෙලිකොප්ටරයේ ගියා....
🔸ආන්ඩුව රටින් හාල් ගෙනාවා...
🔸දඹදිව වන්දනාවේ ගියා.....
🔸අබා බලන්න ගියා....
🔸ඕල් ඔෆ් අස් ආ හැපී කියලා කිව්වා...
🔸අලි වැට දිගේ කිලෝ මීටර් 3 පයින්ම ගියා...
🔸පෝර සහනාධාරේ එකවුන්ට් එකට දැම්මා...
🔸කුඹුරෙ වැලි අරන් දැම්මා...
🔸ලුණු පිටරටින් ගෙනාවා....
🔸බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කිව්වා...
🔸කුඩ්ඩොන්ට ඇප දීලා ආයෙත් රට යැව්වා...
🔸ප්‍රාඩොවක් ඉස්සුවා...
🔸ඒකෙන් කොටු පැන්නා...
🔸අමාත්‍යංශ කැන්ටිමේ බත් කෑවා...
🔸88/89 ගිනිතියපු මෝල් බලන්න ගියා....
🔸ගාමන්ට් එකෙන් කප්පම් ගන්න ගියා....
අම්මෝ බන් මට බෑ 😂😂😂😂😂😂😂
අම්මෝ සාන්ත
අනේ කලින් හිටපු උන් රටම සුරපුරයක් කරලනෙ තිබුනෙ නේද .
සජිත් මැතිතුමා එතුමාට කරන්න පුළුවන් දේ කරලා ඇත්ත කියලා බලය ගන්න ආවේ.ඒත් පනපොවලා කියපු බොරුවලට මිනිස්සු අහුවුනා .
ඌ ආවෙ රේනෝ එක්ක වැඩේ දෙන්න
සජිත් ආවනනම් මීට හපන්.13ත් දීල ඉවරයි
සජිතුත් බොරු තමයි කිව්වෙ.
මමත් යුන්පී කාරයෙක් ඒත් සජිත් මෝඩ මනුස්සයෙක්
මේ අන්නාචාරේ යන හොර උපදි නඩේට වඩා සජිත් ආවනං අඩුම හාල් ටිකවත් ලැබෙයි😢
බැරි Akata බැහැ ban Rata කරන්න වැඩ piliwalak නැහැ
අපි රැවටුනේ නැති එක ගැන ආඩම්බරයි.අපි තර්ක කරලා කුනුහරුප ඇහුවා.ජීවතුන් අතර නැති අම්මටත් අපහාස කළා ජවිපෙට කඩේ ගිය අය.දැන් තේරෙනවා නේද අපි බුද්ධිමත් කියලා.
අනිවාර්යයෙන් අනුන්ගෙන් යැපුණු බහුතරයක් දෙනා මන්ත්‍රී වරුන් වෙලා බලය අරගෙන ඉන්න කොට වැඩි කාලයක් යන්න කලින් උපරිමයෙන් හම්බ කරන්න පෙලෙබෙනවා
එ වගෙම අගාධයකට වැටුණු රට බාරගෙන ගොඩගත් රනිල් ජනාධිපති තුමාට කෙලෙහිගුන නැති රටෙ බහුතරයක් අබුත චොදනා කර අපහාස කරලා එලවලා දාපු එකෙ සාපය ඉක්මනින් රටට විදින්න වෙන්න ඔනෙ
මයුරි ඔයා දිගටම ජනමාධ්‍ය කේෂ්ත්‍රයට සම්න්ධ අයම මේ වැඩ සටහනට ගේන්න👍👍👍
Excellent explanation
ඔබ තුමාකියන්නේ ඇත්ත..කුරැණෑගල රාජ්‍ය .. වැවිලි සමාගමේ ඔවුගේම නිෂ්පාදන කජු KG ඇත්තටම 6000/=ඉක්වවෙනවා.. ඇත්තටම ඇයි මේ තරම් අසාධාරණ වෙන්නේ ...සෑම දෙයක්ම රාජ්‍ය මැදිහත් වීමකින් නියාමනය විය යුතු නොවේද..ආනයනය ද්‍රව්‍ය ඇනෙකුත් භාණ්ඩ වාහන උපකරණ .ආනයනය පිරිවැය ලාභය සහ පාරිභෝගිකයා අතර වෙනස සාධාරණය කිරිමට ආණ්ඩුව මැදිහත් වීම සිදුවීම විය යුතු නොවේද.💐
අනුරටත් බෑ.
හොරාකන්නද?
මොකවත් බෑ මගුලක් කරගන්නත් බෑ
කප්පං ගන්නයි, අනාචාරේ යන්නයි, හොර කරන්නයි/බොරු කියන්නයි ඇරෙන්න කිසිම දෙයක් බෑ.....
@@galpottageperera8695 කප්පං ගන්නයි, අනාචාරේ යන්නයි, හොර කරන්නයි/බොරු කියන්නයි ඇරෙන්න කිසිම දෙයක් බෑ.....
නියමයි මනෝජ් සර්
ඔබ තුමා කියන කතාව ඇත්ත
බහුතරයක් ඉහල උගතුන් අභ්‍යාස කර නෑ. පොතේ දැනුම විතරයි. ඔවාත් කයිවාරු විතරයි.
malimawe wage
මේ කරන්නෙත් බඩගෝස්තරේ වෙනුවෙන් අපිව රවටන එක විතරයි.
ahan inna ba lajjai Neda jeppage putho
Borukiyana thakkadi kamai kuhakakama irisiyawa vitharak
Thiyena his minissu thopi
Kalakanni chuthavela Pala thopi hattha
ඛිසිම වැඩක් වෙන්නෙ නැ.. මෙ ආන්ඩුවෙන්.. කරන්ඩත් බැ. පට්ට්ම ෆෙල් ආන්ඩුවක් එක මිනිස්සු තෙරුම් ගන්නෙ 2027 දි. ප්‍රෙමදාස මහත්තයා එකනෙ අතුගාලම දාන්න ගිහින් තියෙන්නෙ මෙ විනාසය දැකලනෙ. සිප්පි කෑලි ටිකක් ඉතිරි වෙලා වෙලා තියෙන දෙ පෙනවා නෙද. මුන් බොක වෙලා යන එක හොදයි ආයෙ 3% නැතුව මෙ කාලමකන්නි උන් රටෙන් අතුගාලම යයි. 2030 දි unp ආන්ඩුවක් එන්නෙ, විපක්ෂෙ පොහොට්ටුව ආං එදාට මෙකෙ ඇමති මන්ත්‍රි උන උන්ට තෙරෙයි රටෙ පිනට ඉගෙන ගෙන උපාදියක් අරන් රස්සාවක් අරන් පවතින දෙසපාලනය ආන්ඩුවට ඔලුව නවාගෙන ඉන්නෙ නැතුව, දෙසපාලකයා ගන්න සැපට ඉර්ශියා කරලා පාර්ලිමේන්තුවේ ගිහින්, කලින් උන්ට ඇරපු එකට රිදෙන්න දෙනකොට යන්න්න , රටක් නැති වෙනවා .
හොඳ අය නරක විදිහට පේන කාලයක්.....
Balagena putho....redda asse eka boge mune hiwei....
@@TDarmapala උබලට තමා එහෙම පෙනුනෙ පහුගිය ආන්ඩු කාලෙ.
රැවටුනා නොවේ විස්වාස කලා රැල්ලට අපිත් ගියා රැල්ල ගහගෙනම විනාශය කරා ගෙන ගියා
Ralla kiyanne soda paluwena winasayak . ralla kiyana wachane theruma danne nathi harak,🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 ha ela demmu🐄🐄🐄🐄🐄🐄🐄 inna ratak Lankawa...
අලුත්. වෙනසක්. නේද ජනතාව. ඉල්ලුවේ. දැන්. වෙනස. පේනවද. අනේ. ඉස්සර. පක්ෂ.. හොරා. කාල. හෝ. ජනතාව වට. සහනයක්. දුන්නා. පවු. බොරුවට. ජනතාව. ගොනාට. ඇන්දුවා.. 😂😂😂
තව අවුරුදු දහයක්වත් තොපේ ඔය කුනුහරප කිය කිය ඉඳපල්ල.
විශ්වාසයෙන් කියන්නම් කියන්නම්. ඊළඟ ඡන්දෙ එනකොට උඹලට ඔය තිබුණ ඡන්ද ටිකත් නැහැ.
බොරුවෙන් බලය ගත්ත ජරා රැලක් බලාගෙන ගියාම අත ඇරිචච මාලුවා මීට වඩා ලොකුයි
2029 UNP anduwak thamai enna oni! ❤❤❤🐘 🐘 🐘 🌍 🌍 🌍
මුන්.යන්නෙ.රටම.ඉවරකරල
Absolutely correct
Mun aparada karayo,mini marapu,depala Gini thiyapu
සහතික ඇත්ත
රැවටුනා නෙමෙයි විශ්වාස කලා. ඔබ තුමිය කියන්න දැන් අපි කා සමගද පෙළ ගැහෙන්න ඕනේ
කාලෝචිත පැහැදිලිකිරීමක් පක්ෂ පාට බෙිදයකින් තොරව
Sajith
@@sujithslic0731ඈ
කලබල වෙන්න එපා, මුන් රාජපක්ෂ රනිල් වහල්ලු.🎉
@@galpottageperera8695එතකොට ඔබ? 😅😅😅
මම ජිවිතේ ලොකුම රැවටීම මාලිමාවට ජන්දේ දීම
අපි කිව්වා උදේ ඉදල රැ වෙනකම් ඔයාල ඇහැව්වේ නැහැ නේ 😂
රනිල් තමයි වැඩක් කළේ 💚එජාපයට ජය වේවා!
Mama dakke jeppo තමයි කිසිම ආණ්ඩුවකට wada කරන්න dun naththe
Bitter truth. 100%.
සහතික ඇත්ත කතාව එයා දන්නවා ලංකාවේ මිනිස්සු රැවටෙන අය කියල මිනිස්සුත් දැනගෙන රැවටුනේ
දැන් කොහොමද කූඩැල්ලන්ට වතුර දමපු විධිය.
අඟේ ඉදන් කණ කන මුන් වගේ චාරයක් නැති ආචාරියෝ එක කඩ තොල්ල දෙක තුන කරනව.
සැබෑ හතුරන් දන්නවා.ඒත් මූ වගේ හතුරො හදුනා ගන්න අමාරුයි
ඔබ තුමාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත නායකයෙක් නම් කිව්වොත් කිව්වා
අසූචි උනත් සුවදයි කියන එවුන් මේ මනුස්සයට ගරහනව.
Atta kathawa .
හාල් ඇටේ දෙන්න බැරි උන් රට හදන කන් බලන් ඉන්න උන් මිනිස්සු වෙන්න බෑ පුතා😂😂😂
❤😊 දකුණේ අපි හදලා අපිම බලයට ගෙනාපු පක්ෂය උනත් මේ දින 100 ගැන අපිත් ඉන්නේ කළකිරීමෙන්..ඒත් අපිට විකල්පයක් නැහැ..මේ අවුරුද්ද අපි දෙනවා මේ ආණ්ඩුවට..අසාර්ථක නම් ඊට පස්සේ අපි උවිඳු හරි පෙරටුගාමීන් හරි බලයට ගේනවා...😢😢
උඔලට දැක්මක් නෑ කලබලය වෑඩි මාලිමාවට ජන්දේ දීලා මෙවර කරගත්තෙත් ඒක කලබල නොවි අතිතය ගැන හොදට හිතලා අනාගතේ කතිරේ ගහනවලා උවිදු ගෙනාවයි කියලා ඔහේගේ ප්‍රශ්න විසදෙන එකක් නෑ තමුන් හොදම නෑ කියන මනුෂ්‍යයා කවදක හෝ තමුන්ගේ පිහිටට ඉදීවි ඒ සජිත් රනිල් ප්‍රමුඛ කන්ඩායම මට බැන්නට කමක් නෑ දවසක තේරුම් යාවි
ඔය කෑගන්නෙ චන්දෙ පැරදුන අය මචන්. උන්ට කෑගන්න විදිහක් ඔනෙ නෙ. අවුරුද්දක් සාධාරන කාලයක්..
කවදාවත් මොලේ පෑදෙන්නෙ නැති,ඊර්ෂ්‍යාකාර වහල්ලු ..උවිඳු ,පෙරෙට්ටො දේශපාලනය දන්න මිනිස්සුද...මෝඩ කමට බෙහෙත් නැත..
ආයෙත් කෙලවන්නද රටට 😂😂😂
Oba niyamai
Super talk facts are exposed
බැදපු ගමන් ලමයි හම්බෙන් නැ, ඒත් මාස 3කට පස්සෙ කියන්න පුලුවන් ඉස්සරහට ලමය හම්බෙයිද නැද්ද කියලා😂
මේ ළමයා නන් පුතේ අවුරුදු පහ ගිහින් වත් හම්බ වෙන් නෑ 😂😂😂
👍👍
ප්‍රබල විරුද්ධ පක්ෂයක් නැති නිසා වෙන්න ඇති ආණ්ඩුවට වැඩක් කරගන්න නොදී ජනතාව අවුස්සන්නෙ...
මේක රටක්, රටකජු කඩයක් නෙවෙයි, ඔය කියන ඉක්මනින් හදන්න...
වැඩක් කරන්න ගත්ත වෙලේ ඉඳන්ම ආණ්ඩුවට අකුල් හෙලන්න එපා...
ශික් අපිට වැරදුනානේ..ඇයි ඔයා චන්දෙ ඉල්ලුවේ නැත්තේ.ජනපති වෙන්න ඕනේ පොරක් නේද මේ.
මොන්ටිසෝරි ලමයෙක්ට වුනත් තේරෙනව තමුසෙ කඩේයන්නෙ හොරුන්ට කියල.
😅😅එල්.ටී.ටී. එකේ ඩයල්ස් හෝරාවේ සල්ලි වලට රාජපක්ෂලට හොරු කියල නාමය ගහන්න උඹල ඉඳුල් කෑවටට උඹ අද ඇඳුමක්ද ඇඳගෙන ජීවත් වෙන්නේ ඒ රාජපක්ෂලට පින් සිද්ධ වෙන්න තමා ජේවී පියක ගිනි තියලා විනාශ කරපු තරම නොදන්න උඹල වගේ බූරු හැත්ත ඔය විදිහට කඩේ යන එක අහන්න දෙයක් නෑ. 😅😅හොරු කියලා කොටසක් නෑ. මේ රටේ රාජපක්ෂලා විතරයි මේ රටට වැඩක් කරපු කණ්ඩායමක් තියෙනවා නම් තියෙන්නේ. වෙනත් නැහැ. ඒක නැති කරන්න පුළුවන් බෙහෙත තමා එල්.ටී.ටී. එකෙන් සල්ලිත් එක්ක උඹලට දුන්නේ ඔය හොරා කියන නාමය ඒවගේම ජීවීපී කියන මිනීමරු කණ්ඩායම බලයට ගේන්නත් එක ප්‍රයෝජනයට ගත්තා පොඩි දරුවෝ ටික නැතුව අනිත් හැමෝම හොරු තමා බං බං ඕනම කෙනෙක් ඕනම දෙයක් ගන්නවා වැඩියෙන් තියෙනකොට හැබැයි රටට දෙයක් කරලා කරල ජේවීපී එක කළේ රටට දෙයක් නොකර අහිංසක මිනිස්සු මරා දැම්මා දේපොළ ටික ගිනි තිබ්බා සංවර්ධනය කරන කොට ඒකට පාරට බැහැලා විරෝධය පෑවා අහිංසක රටේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නිදහසේ ජීවත්වීමේ අයිතිය නැති කරපු කණ්ඩායමකට බලය දුන්න හරක් ඉන්නවනම් ඒ ඉන්නේ ලංකාවේේ😅😅😅දැන් උඹලා කොච්චරයි කියෙව්වත් ඇති වැඩක් නෑ මිනිස්සු තේරුම් ගන්න ඕන ටික තේරුම් අරන් ඉවරයි. ඒ නිසා දැන් ඔය හොරා කියන එක උඹලටම කියා ගනිල්ලා😅😅😅 වාහනේක තමන්ගේ පෞද්ගලික වාහනයක බුදුපිළිමයක් තියාගන්න බැරි නංග තමන්ගේ වාහනයට ඩෙකරේෂන් එකක් දාගන්න බැරි නම් මොකක්ද මං ඇති ඇති ඵලේ එතකොට මිනිස්සුන්ගේ නිදහස සීමා කරන්නද ආණ්ඩුව ගෙනාවේ ජවිපියක බලයට ඉස්සර තුන්ඩු කයල්ලෙන් මිනිසුන්ගේ නිදහස සීමා කළා. අද බලය අරගෙන නීතිය කියන රකුස ළඟට ඇවිල්ලා ඒක කරනවා😅😅මොකද අනුරට පුළුවන් බුදු පිළිමයක් දෙකරේෂන් එකක් දාන්න එපා කියලා කියලා. නීතියක් දාන්න රජයේවාහනවලට මේකා අනුරගෙ වහන නෙමේනේ අනිත් ඒවා😅😅ඒ නිසා තවත් ගොං පාට් නොදා පාඩුවේ හිටපල්ලා. දැන් පේල් වැඩක් නෑ කතා කරලා😅😅
උඹ සක්කිලි ජෙප්පොන්ගෙ ගූ කන අසූචි කුක්කෙක් කියලා රටම දන්නවා😂😂😂
සිදුවෙමින් පවතින දෙ ගැන යථාර්ථවාදීව කතාකිරිම තව පක්ශයකට කඩේයාමක් කියන්නෙ කොහොමද.........
තමන් චන්දෙ දුන්න එකා යනගමන වැරදි නම් එය කතා නොකරන්නෙ වහල්කමයි...
මස්ලිමාව fail......
අපි නම් දුන්නෙ නෑ... චේ කියල තියනවා වචන ලස්සනයි, ක්‍රියාව අති විශිෂ්ඨයි කියලා.. මුංගෙ ගමේ නියෝජිතයන්ගෙ ඉඳලා කයිවාරු විතරයි.. වැඩක් කරන්න යන මිනිහෙකුටවත් කරන්න දෙන්නෙ නෑ.. හොඳින්ම දන්න නිසා කියන්නේ... මිනිස්සු සුරංගනා කයිවාරු වලට රැවටුනා....😊😊😊
ජනතාව ඉදිරියේදී කටින් බතලකොල සිට වමින් වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ යයි කියමින් අතට දී පිලිගැනීමට මල් කලඹට ජනතා බදු මුදලින් විශාල මුදලක් නිකරැනේ වැයකරමින් රගන හරිනී අමරසුරිය සහ විජිත හේරත් 75 වසරකට නොව සියවසරකට පෙරවත් ඒදා මේදා තුල ඇමතිවරයෙකු හො අගමැතිවරයෙකු නොකල පරිදි අඩු කුලේ හීන මානී මනොභාවය මොහෝතකටවත් සන්තර්පනය කර ගැනිමටයයි සිතා හෝ තමන්ගේ මූන දැකපු බල්ලෝ බත්කන්නේ නැති රැව ඇතුලත් මුද්දර 20ක් රැපියල් 25 වටිනාකමින් තැපැල් දේපාර්ථමේන්තූව ලවා රජයේ වියදමින් මුදණය කරගෙන එය රජයේ වියදමින්ම සුපිරියටම රාමු කරගෙන තිබුණා පමණක් නොව තෑපැලේ ඉහලම නිලධාරීන් මාධ්‍ය හමුවක් සංවිධානය කරගෙන සුදූහුණු ආලේප කරන්නට ආසාර්ථක උත්සාහයක නිරත වුයේ ඊනියා අගමැති හරිනිගේ හා ඊනියා ඇමති විඡිත හේරත්ගේ ඇගේ ගැවි ඇත්තේ දුෂණය හා වංචාවේ යෝද කලු පැල්ලමක් විම නිසාමය.
ජනාධීපතිවරණ පනත උලාලංගනය කර ඉවත්කල ජනාධීපතීවරණ අපේක්ෂකයන්ගේ මනාප ජන්ද මුදා නොතබා අනුර කුමාරගේ උන්ම එකතුකරගෙන මැතිවරණ කොමිසම ලවා පකාශකරවා ගත්තේ ජනාධිපතිවරයෙකු නොව ඊනියා ජනාධිපති වරයෙකු බවවත් නොදන්නා තොත්ත බබ්බු තමන්ගේ මුහුණත් තහඩුව මුද්දරයක දැක ගැනීම සදහා ලද බොලද ලෙසින් කල කටයුතු එමට වත් ඇත.
පුද්කල කාරක මුද්දර වෙනම ජාවාරමකි. රටේ ඕනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මුද්දර 20ක කොලයක් ගත හැකි කියන නිලධාරීන්ම වැඩිදුරටත් පවසනුයේ රටේ අපරාධ කරැවන්ට ගත නොහෑකි බවය.
ඒවිට පැන නගින ගැටලුව වනුයේ ඔනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මිලදිගත හෑකි යයි කියන මුද්දරය අපරාධ කරැවන්ට ගත නොහෑකි විමට තැනැල් දෙපාර්තමේන්තුව සතු කමවේදය කුමක්ද ඒ පිලිබද විමර්ශන කාර්යංශයක් පොලිස් දොපාර්ථමේන්තුවේ මෙන් පිහිටුවා නොමැති වට පිටාවක මෝවුන් රටේ අපරාධ කරැවෙකුද නැදාද යන්න පොලිස් දේපාර්ථමෙන්තුවෙන් විමසා සහතිකරක ගන්නේද?
එසේ පෝලිසියේන් වීමසා පොලීස් නිලධාරීන් පැමින සහතික කරන තුරැ නිකුත් නොකරන පෞද්ගලික මුද්දරය. හරිනි අමරසුරියට නිකුත් කලේත් ඒ කියාවලිය අනුගභනය කර නම් ඒ වේලාවේ කඩිනමින් එය නිකූත් කලේ නීතියට පිටින් ගොස් හරිනි අමරසුරියගෙන් මුදල් අරගෙනද රාජ්‍ය දේපල වැයකිරිමට යන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ගේ පශ්න වැලම නිතැතින් දියබුං ගසමින් මතුවනුයේ වෙනත් සැබෑ නිත්යානුකූලව වැඩි ජන්දයෙන් තේරිපත්වු හා ජනාධිපතිවරණ පණත අනුවම ඉස්පිල්ලක් පාපිල්ලක් උල්ලංගනය නෝකර ජනතාව වීසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරැන් හා ආගමැතිවරැන් අරඹයා නොකල හරිනි අමරසුරීයගේ රැව සසිතව හා එය තැපැල් දේපාර්ථමේන්තුව විසින් පෞද්ගලික කොන්තරාත් කරැවෙකු හෝ ටෙන්ඩර් පටිපාටියට බැහැරව ගොස් තැපැල් දේපාර්ථමේන්තුවේ නිලධාරීන්ගේ හිතුවක්කාරී අති භයංකර අභිමතය පරිදි රාමු කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේම දීර්ඝ කාලින සාමාජීකයෙකූගේ ඡායාරූප රාමුකරන ස්ථානයට දී සාමාන්‍ය රාමු කිරීමට යන මිලට වඩා දේගුණයක් නොව පස්ගුනයකට වඩා වැඩි මීලක් තැපැල් දේපාර්ථමේන්තුව මගින් ගෙවිමෙන් පසුවය.
එංගලන්තයේ රාජාංඩුවේ තිබු සම්පධායකි විශේෂයෙන් ආධිකරණයේ අලුතේන් රාජාභිෂේකයට පත් රජ තූමාගේ ජායාරූපය සැමට ඉහලින් සවිකිරිම ඒයින් ආදහස් වුයේ චාල්ස් රජතුමාගේ අධිකරණය චාලාස් රජතුමාගේ තැපැල් දේපාර්ථමේන්තූව යනුයි.
ලංකාවේ ද මෙම සම්පදාය නිදහස දුන් පසු අග ආණ්ඩුකාලයාගේ ජායාරූපය සටහන් වු අතර පසුව 72 වියවස්ථාවෙන් පසු ජනාධිපතිගේ රැපය එසේ එල්ලා තැබීම සාම්ප්‍රදායිකව සිදුකලද ගොඨාභය විසින් තමාගේ ජායාරූපය ඒසේ සවි නොකරණ ලෙස කිමේන් කුපිත වුයේ අයතන වල සැපයුම් නිලධාරීන්ය. එතේක් කලක් අලුතේන් පත්වු රාජ්‍ය නායකයාගේ ජායාරූප රාමුකර සවිකිරිමට රජයේ මුදල් යටිමඩි ගසා ගත්තේ එයට වැයවන මුධලට වඩා පස් හය ගුණයක් වැඩි මිලක් දමා සාක්කුවට දමා ගැනීමය.
අද දවසේ මේය වඩා බැරැරැම් වනුයේ ඇමරිකානු ජො ඵයිඩන් සංධර්ශන භාණ්ඩයක් සේ යොදාගෙන කමලා රයිස් කරන අකටයුතු කම්ම අනුර කුමාරව රැකඩයක් ලෙස යොදාගෙන හරිනි අමරසුරිය කරන්නේ රනීල් සමග කටයුතු කල දේමල ඩයස්පෝරාවේ අවශයතාවයට අනුගත ජනතා දෝහී කියා හිමින් සිරැවට ඉංග්‍රීසි බස උපයොගීකරගේන අනුර කුමාරගේ අත්සන් යොදනුයේ මෛත්‍රීපාලව යොදාගෙන රනිල් විකමසිංහ දේමල ඩයස්පෝරාවේ අවශතා සදහා රැවටිලි සහගත ලෙස පාස්කු පහාරය වනතුරැම මෛත්‍රී පාලගේ අත්සන හොරට යෙදු අයුරින්මය.
තෝ හරක් රවට්ටලා බේගල් කියලා කීයක් හරි හොයා ගනින් 😂😂
Aniwa ugath modayek
😂🎉hiihhh hee ayyo
😂😂😂මෙ කියන දේවද් තේරෙන්නැති මී හරක් මෙකෙ තප්පුලනවා
මුන් චන්දයෙන් පත්කලේ හරක් තමයි
@@PradeepWeeudagedara
ඔව් උබලා වගේ ළිං මැඩියෝ මේ රටෙන් මී පාසන් දීලා නැති කරන්න ඕනී
😂😂
අනුර රට හදන්නත් ඉස්සර වෙලා එයා අයෙත් එයාමළලු ජනාධිපති වෙන්නෙ මෙ යන විදියට නැවතත් එන්න පුළුවන්ද කියලා ප්‍රශ්නක්
Sahathika aththa.
මමත් ජේවීපී පරන සාමාජිකයෙක් .ඔය කියන සියල්ල ඇත්ත .මෙයාලා දුර්වලයි .ලාල්කාන්ත සහෝදරයාගෙන් උපදෙස් ගන්නවා නම් හොදයි .බොරු උපාදි නෑ.මහාචාර්ය කම් නෑ.නමුත් ඔහු පරිනතයි.
බොරුව රජ ව්ය අනුර ජනාධිපති ව්ය ණය බර වැඩ් ව් ය රට අදුරැ ව්ය😢😢😢😢
උගත් උනත්.... සමහර වෙලවට තමන්ගේ පටු අදහස් එලියට එනවා
ශෝචනීයයි!
❤
අධිකරණ ඇමති දැමිම දුසිත වෙලා
ඇත්ත....වාහනවල තියෙන තමා අදහන ආගමේ පිළිමයක් තබා ගන්න පුළුවන්..ඒක තමාට තබා ගැනීමට ත් .. ඇදහීමේ මූලික අයිතිවාසිකම් මිනිසාට තියෙනවා....😮😮😮😮😮
ඇත්ත ඇති සැටියෙන් . ස්තූතියි ඔබට.
හොරැන්ගෙන් රට.ගලවගන්න.එකම ඇති.මෙිිරජය දුෂනයෙන් හොරාකාලා විනාසකරපු රටක්ඔය අත්දැකිමිි තියෙනවා කිවිිව එවිින් කිවෙ දැන්මුන්ට බලාඉන්නබැ මාලිමාව රටහදාගෙන යනඑකදකින්න මොනදේඋනත් මෙිිරජය වටිිටන්න නෙමෙිි රටවිරැවන් එකතුවෙලා අනුර ජනාධිපතිකලේඔය හොරාකාපුඑවිින්ටදැන් හොරාකන්න බැරිනිසා පිස්සුවෙන් කියවනවා අවුරැදුදහයක් ගියත් අනුර තමයිජනාධිපති ඉදිරියෙත්
මේ වගේ පිස්සො ගැලපෙන්නෙම සජබයට හෝ එජාපය ටයි.
තොගෙන් ඉගෙන ගන්න දරුවො යන්නෙ කොහෙද?.
108 දැනට කොමෙන්ට් දාලා , රනී සීයාගෙයි, පුතාණෝ ගේ, බයි වහන්සේලාගේ ඇම්බැට්ටයෝ ටිකයි..😂😂😂😂😂😂😂😂
Pejjanta dan kament daanta wath katha karantawath dan be.. Anura alugosuwange guuu kala bade amaru hadila inne dan , pejjanta kapu guu rewen nathuwa inne.. kata ayanta be , guu gada wisirenawa......
@rosejene4722 ඔවා පුප ඉම්බද සුවඳ බලන්න පනේ
Lapayage gu kana uba mojek da ? Thopita gu gahala elawanne .duwanna than hoya ganilla ..thama given hodana sakkili innawa
එතකොට තමුන් අනුරගෙ ඇම්බැට්ට පීචන් පොරක්
ටියුෂන් ප්‍රස්නය නම් විසදන්න වෙනව. එයත් ඉවසීමෙන් කල යුතුයි.පිටරට වල් කොපි කරන්න යන එක විකාරයි. රටේ දැනට තියෙන වටිනකම අපි ලෝකෙ ඉහලම රටවල් වල ඉදල එනවිට දකිනව.ඉතාම ඉක්මනින් දියුනුවක් කරා යන රටක් ලංකාව එය දකින්න. රටේ නාස්තිය දුසනය වරදට දඩුවම තමයි උවමනා කරල තිබුනෙ. අනිත් කරුනු හෙමින් කරයි.සර් ඔබ වැරදියි.
👍
What's the previous governments did?? Give time. 👍✌.
මු ගොනෙක් කියල හිතුනෙ මට ව්තරද?😅😅😅
Sathunge nam kiyanna mara dakshai ne
@@ChamindaPrageeth-e3o ඔව් ඔයාට විතරයි අනික් commnt කියවල බලන්න සාමාන්යෙන් හරක්ට රිදෙනවා 🤣
@@mayurigekathawagonek thama UBA 😂
ඇත්ත කියනකොට මිනිසුන්ව සමහරුන්ට පේන්නේ සත්තු විදියට...ඒ තමයි බොරුව ඇත්ත කියලා සමාජයට පෙන්වපු සම හරක්..😂😂😂
අපි ඉන්නෝ..
උබලා කලබල උනා කල් වෙඩියි...මෙව්වගෙන් ආන්ඩුව තවත් බලවත් උනා..අඩු තරමින් මාස හයක් ඉවසලා ගේම දුන්න නම් ..ගොඩ දාගන්න තිබුනා ...පරන ක්‍රමේ නූතන ජනතාව අතඑරියේ ආයෙ ඒකට යන්න නොවෙයි ...අනුරයට වෙන ක්‍රමයක් හදාගන්න බෙරි උනොත් මුන්ට විරුද්දව එන අරගල කාරයො හොයාගෙන එන්නෙ රට අවු76ක් රට බංකොලොත් කරලා ගිය අයව. .අනුරට කෙසේවෙතත් උන්ටනම් ගුටිකාලා මෙරෙන්න වෙන එකනම් ශුවර් . .!!
අනි වරෙනම් මෙයා මොනවද මේ කරන්නේ එයාට ඕනදේවල් කරන්න හිතන් ඉන්නේ
අනේඔයා කාගේ ජරාවක් කාලද අනුන්ට කියන්න කලි න් තමන් හැදෙන්න උත්සාහ ගන්න
සත්තකින්ම ඇත්ත.
එන්ගලන්තයේ කජු කිලෝ එක පවුම් 2 .90යි... තේ කොල කිලෝ එක පවුම් 2.50 එලවලු හා අත්‍යවශ්‍ය බාන්ඩ ලන්කාවට වඩා තුන්සීය ගුනයකින් අඩුයී. මේ දෙස මානව දයාවෙන් බලන කාලය පැමිණ ඇත .පඩි වැඩිකිරීම නොවේ කලයුත්තේ...බඩු අඩුකිරීමමයි...
Lankawata wada 300 gunayakin adu wennanam, price eka minus wenna ethi
This is not correct. Which store in UK is selling cashews at 2.90 pounds per Kg? I know for a fact that in the US, the price of one kilogram of cashew is $12.00 or more.
දැන් හොරකම නැති වෙල ඒකම ඇති,
😂😂😂😂 හුකෑස්...
😂😂😂
මෙන්න මැට්ටෙක්
උඹ වගේ මීහරකෙක් 😂😂😂