අරාබි වචන ඉගෙන ගමු|Learn Arabic in sinhala |ගෙදරක වැඩට එනවා නම් බලන්න

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 538

  • @mali-by3ks
    @mali-by3ks Рік тому +34

    ගොඩක් හොද වැඩක් මේක නම් මං අවුරුදු හයක් හතක් විතර විදේශ රටවල රැකියාව කරලා හොදටම භාෂාව දන්නවා දැනටත් මං ඕමාන් රටේ රැකියාව කරනවා අවුරුදු පහක් වෙනවා. ඒත් හරිම ආසාවෙන් මේ වැඩ සටහන මං බලනවා අපිට ජීවත් වෙලා ඉන්න කං ඉගෙන ගන්න දේවල් තියෙනවා.... ස්තුති සහෝදරයා 🙏 ❤️ ❤️

    • @MalaMalaariyarathna
      @MalaMalaariyarathna Рік тому +1

      ලා එනතා නිහා සෙන් කලම් මින් කලම් එන් තා මිශිම් නිහ‍ අනා අර්ෆ්එන්තා කලම් කුවාඊස් අතිකිලා අපී ඩැබ්බර අල්ලාහ්

    • @sureshanisure9230
      @sureshanisure9230 Рік тому +1

      Godak watinawa mama ewith masa ganak wenne basawa be katha karanna ❤godak watinawa mata

    • @disnakadisnaka1235
      @disnakadisnaka1235 Рік тому +1

      Godak watinawa..math lagadima anawa kuwait walata

    • @KumariManathunga
      @KumariManathunga Рік тому +1

      Hi

    • @deepthiudeni2026
      @deepthiudeni2026 Рік тому

      මල්ලිමම රටට අැවිල්ලාමාස8තාමභෂාවබැ

  • @dinurathnayeka9883
    @dinurathnayeka9883 Рік тому +52

    මල්ලි මම මේ රටට ඇවිල්ලා මාස 10 මට බාසාව දන්නෙ නැතුව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ වචන ටිකත් මට ගොඩාක් වටිනවා.අනේ මල්ලි මේ වැඩ සටහන නවත්තන්න එපා.ඔයාට ගොඩාක් පින් බුදු සරනයි

    • @professionalgaming5039
      @professionalgaming5039 Рік тому +1

      Matath ehema thama භාෂාව danne නැතුව දිගටම karanna me වැඩසටහන

    • @SandayaRajapaksha-s1s
      @SandayaRajapaksha-s1s Рік тому +1

      den පුළුවන්ඩ

    • @SandayaRajapaksha-s1s
      @SandayaRajapaksha-s1s 10 місяців тому +1

      den පුළුවන්ද

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 9 місяців тому

      Deyyanee masa 10k gihin t purudu Wenda amaruida arabi😢😢😢😢

    • @MrsNirmala-rd5hg
      @MrsNirmala-rd5hg Місяць тому

      ගොඩාක් පින් මල්ලි බුදු සරනයි මල්ලි ඔයාට

  • @laliths85
    @laliths85 Рік тому +6

    ගොඩක් හොද වැඩ සටහනක්...මටත් තාම අරාබි භාෂාව බෑ එත් කොහම හරි මම ඉගෙන ගන්නවා... අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ වැඩ සටහනක් කරගෙන ආවට..තව තවත් ඔයාට සක්තිය දයිරිය ලැබේවා කියා පතනවා

  • @WasanthiPushpakumari-yd6br
    @WasanthiPushpakumari-yd6br Рік тому +8

    මම ඉන්නේ ඩුබායි වල පුතේ එත් මෙයාලා ඉංග්‍රීසි වාගෙම ආරාබ් ත් කතා කරනවා එත් කිසිම දෙයක් තෙරෙන්නේ නැ ඔයාගේ මෙි වැඩ සටහන් මම අද ඉදලා බලනවා ඔයාට තුනුරැවන් සරනයි

  • @nilu9592
    @nilu9592 Рік тому +8

    ඇත්තට ම හොද වැඩක් 🙏
    අපිට වචන කතා කරන්න බය
    ඇහෙන්න විදිය වැරදි නිසයි මේම
    සිංහලෙන් දාද්දි ගොඩක් ලේසි
    ජයවේවා 🙏🙏🙏

  • @IsharaKarunarathna-d1o
    @IsharaKarunarathna-d1o Рік тому +13

    මමත් කුවේට් යන්න ලැස්ති වෙනගමන් ඉන්නේ.ඔයාගේ program එක ගොඩාක් වටිනවා අපිට .thanx

    • @sampathjayamini9810
      @sampathjayamini9810 4 місяці тому

      අනිවාරෙන්ම භාෂාව මහන්සි වෙලා ඉගෙන ගන්න වටිනකම කියන්න බෑ

    • @Thiliniwasana-d2e
      @Thiliniwasana-d2e 2 місяці тому

      Mn awith dawas 2i lankawe idan mnoyage vidiyoo.. balanawa

  • @AshiniShanika-ng3ho
    @AshiniShanika-ng3ho 8 місяців тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා මමත් එන්න කලින්ම ඉගෙන ගන්නවා හිතේ තියන හැම බලාපොරත්තුවක්ම සාර්ථක වෙින්න ඔිනේ....❤❤❤❤

  • @chamindadeepal9541
    @chamindadeepal9541 Рік тому +2

    ඇත්තටම මේක ගොඩක් වටින දෙයක් මම තාම ඉන්නේ ඉන්නේ ලංකාවේ ඒ උනාට ඔයාගේ වැඩසටහන් බලලා වචන ඉගෙන ගන්නවා මේක නතර කරන්න එපා දිගටම කරගෙන යන්න මම deepal බුදු සරණයි

  • @SaavindiSanjula
    @SaavindiSanjula Місяць тому

    ස්තූතියි හරිම පැහැදිළියි.ගොඩක් වටින විඩීයෝ එක . ස්තූතියි මල්ලි.❤❤❤

  • @wasana3037
    @wasana3037 Рік тому +2

    ගොඩක් වැදගත් wei අලුත් ayata බුදුසරණයි aiya alla දෙවි පිහිටයි 🙏🙏

  • @NiwankaWishadari
    @NiwankaWishadari Рік тому

    ඇත්තට හොදට ඔයා කියලා දෙන ඒවා හොදට පැහැලිකරනවා
    මමත් ගොඩක් ඒවා දැන ගත්තා
    මල්ලි ඔයා කරන ​ මෙහෙවරට බොහොම ස්තුති
    බුදුසරණ යි

  • @rasikachandimali-p2p
    @rasikachandimali-p2p 4 місяці тому

    ඔයා කොයි තරමි හොද දෙයක්ද කරන්නෙ ,තමන් දන්න දෙයක් තව අයට කියලා දෙන එක ගොඩක් වටිනව ,වගේම ලොකු පිනක් ඉර්ෂ්‍යාවට කියන අය ඔින දෙයක් කියපුදෙන් ඔයා කරනදේ කරගෙන යන්න මල්ලි ,අද ඔය වචන ටිකවත් දන්නෙ නැති අය කිි දෙනෙක් ඉන්නවද ,බුදු සරණයි 🙏🙏

  • @AlNasr322
    @AlNasr322 Рік тому +7

    තෙරැවන් සරනයි මල්ලි පිස්සෝ කියන දෙවල් අහන්න එපා..ඔයා ⁣කරන මෙි වැඩ සටහට වටිනා අය ගොඩක් වටිනා .........බුදු සරනයි .

  • @RanjaniSithara
    @RanjaniSithara Рік тому

    Ane malli ලොකු udauvak dannathi ayata udau karanava ඔයාට ගොඩක් pin හැමදාම වැඩ සටන කරන්න ඔයාට budusarani

  • @danudanu1924
    @danudanu1924 Рік тому +1

    ගොඩක් හොදයි... ඉගෙන ගන්ඩ අවශ්‍ය වෙන දෙයක්... ස්තුතියි... නිරොගි සුවය ලැබේවා...

    • @surangidisna8160
      @surangidisna8160 Рік тому +1

      මමත් ආවිත් මාස් තුන් මාසක් වෙනවා අරාබ්‍ වවන ගොඩක් වට්නවා බුදු සරනයි අයි යේඔබට

  • @VimarshaniVasanthi
    @VimarshaniVasanthi Рік тому

    Thanks aiye... වටිනවා ඇත්තටම ගොඩාක්... තවත් මේවගේ විඩියෝ දාන්න ඔයාට ශක්තිය ලැබේවා...

  • @SamanKumara-cx3nh
    @SamanKumara-cx3nh Рік тому

    ඔන්න ඕක හරි වැදගත් වැඩක් අලුතෙන් ආපු අයට එන්න ඉන්න ගොඩාක් වටිනවා

  • @EANishanthi
    @EANishanthi 7 місяців тому

    ගොඩාක් වට්නාවා මේ විඩියෝ එක අපිට .....ඔයාට මල්ලි ගොඩාක් ගොඩාක් පින් බුදු සරණයි ඔයාට

  • @ChandimaVithanage-o7q
    @ChandimaVithanage-o7q Рік тому +1

    ගොඩක් watinawa malli me program eka ape sinhalayage hati owa ganan ganna epa oya yana ගමනට api suba patanawa bs

  • @KumariKumari-r9u
    @KumariKumari-r9u Рік тому +3

    ඇත්තටම හොද වැඩක් මල්ලි මෙක ගොඩක් හොද දෙයක් බුදු සරණයි❤🎉

  • @GeethikaThushari
    @GeethikaThushari Рік тому +3

    ගොඩක් පින් මල්ලි .බුදු සරනයි .අල්ලා දෙවියන් ගේ පිහිට ලැබේවා ❤

  • @Sampath-i6c
    @Sampath-i6c Рік тому

    ගොඩක් හොඳයි ඔයාගේ වැඩසටහන ඉන්නේ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි ස්තුතියි

  • @asirinilushan7753
    @asirinilushan7753 Рік тому

    ගොඩක් ස්තූතියි මේ වඩේට, ඉදිරියටත් කරගෙන යන්න, ජයවේවා !!

  • @SenaniLiyange
    @SenaniLiyange 11 місяців тому

    අනේ මල්ලි ඔයාට බොහෝම ස්තුතියි අපි දන්නැති දේ කියලා දෙනවාට 👌👌👌

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke 11 місяців тому +1

    ගොඩාක් පින්.. කුවෙට් යන්න ඉන්නේ... මේ ටික ගොඩාක් වටිනවා... මම යන්නේ ගෙදර වැඩට.. මට ගෙදර බඩු වලට කියන නම් ටික දාන්නකෝ .... ❤❤❤❤❤❤

  • @asirinilushan7753
    @asirinilushan7753 Рік тому

    ගොඩක් වටිනවා දිගටම කරන්න,
    ජයවේවා !!

  • @hasanthisumudumali3849
    @hasanthisumudumali3849 5 місяців тому

    මාත් යන්න ඉන්නේ.ඇත්තටම ගොඩාක් වටිනවා.ගොඩාක් පින්.දිගටම වීඩියෝස් දාන්න.❤

  • @evaninimalka3079
    @evaninimalka3079 11 місяців тому

    🙏🙏🙏👍👍👍❤❤athatama wadagath appita rata yanna වටිනwa thanks ඔබතුමා ta

  • @NandaMalani-gf6nl
    @NandaMalani-gf6nl 4 місяці тому +1

    හොද දෙයක් කරන්නේ මම අරාබි දන්නැතුව හිටියේ දැන් මට අරාබි පුලුවන් මගේ මාමා මගෙන් අහනවා කොහොමද..ඉක්මනට අරාබි පුලුවන් වුනේ කියලා ගොඩක් ස්තුතියි ❤

  • @ChamaliKusum-g8j
    @ChamaliKusum-g8j Рік тому +1

    සුපිරි ඔයාගේ වැඩ අය්යේ බුදුසරණයි oyata

  • @kanchanasuwarnamali-c3f
    @kanchanasuwarnamali-c3f 3 місяці тому

    අනෙ මල්ලි.මෙක.ගොඩක්.වටිනව මෙක❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +1

    ලොකු උදවුවක් වෙන වැඩක් මේ කරන්නේ අයියේ ඔයා, ස්තූතියි. Math Kuwait එන්න ඉන්නේ.

  • @KDammika-r4y
    @KDammika-r4y Рік тому

    ඔයාට පිං වචන පැහැදිලි කරාට බුදුසරණයි

  • @DinushaLakmali-o8i
    @DinushaLakmali-o8i Рік тому

    දළදා සමිඳුන් පිහිටයි ඔයාට ලගදි මාත් යන්න හදන්නේ මෙ ටිකත් මට ගොඩාක් වටිනවා ගොඩාක් පින් ඔයාට

  • @UshaniHashira
    @UshaniHashira 4 місяці тому

    වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි

  • @MangalikaYatawara
    @MangalikaYatawara 4 місяці тому

    Oya oya karana wadee godak hodai.kauru monawa kiuwath , ganan ganna epaa.meewa apita godak watinawa.oyata budu saranai❤️❤️❤️

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 9 місяців тому

    මල්ලි ඔයා මෙ කරන්නේ ලොකු සෙවයක් ඔයාට් ගොඩාක් පින්

  • @NilminiMaheshika-yl3vn
    @NilminiMaheshika-yl3vn Рік тому

    මන් ඇවිත් මාසයක් වේනවා ආරාබි කිසිමදෙයක් දන්නේ නෑ ඔයාගේ ව්ඩ්යො බැලුවා දැන් ට්කක් පුළුවන් ඒත් කතා කරන්න බැ තාම ඔයාට ජේසු පිහිටි ❤❤❤

  • @Nilukacookingchannel
    @Nilukacookingchannel Рік тому

    ඔයා කියපු වචන ඔක්කොම මම ලියා ගත්තා මල්ලී ගොඩාක් වටිනවා බුදු සරණයි ❤❤❤❤

  • @SusilaAriyalatha
    @SusilaAriyalatha Рік тому +1

    ගොඩක්ම හොද යි. මල්ලී. බුදු සරණයි. ඡෙසු. පිහිටයි

  • @lakmaliekanayaka-fm5nf
    @lakmaliekanayaka-fm5nf 7 місяців тому

    Math kuwait yanna inne.bashawa godak වැදගත් ..eka nisa meka godak watinawa .good job 👌 god bless you 💕💕

  • @anuladisanayaka-h1w
    @anuladisanayaka-h1w 7 місяців тому

    මල්ලි ඔයා කරන වැඩේ ගොඩක් හොද වැඩක් ඔයාට බුදුසරනයි

  • @bus_life
    @bus_life Рік тому

    අනෙ මාමෙ මේ වැඩසටහන නවත්තන්න එප බොහොම ස්තුති❤❤❤❤❤

  • @HiruniSENEWIRATHN
    @HiruniSENEWIRATHN 9 місяців тому

    තැන්ක්ස් vidio වලට මමත් කුවේට් ඇවිත් මාසෙකට කිට්ටුයි හැමදාම මන් me වීඩියෝ බලනවා තැන්ක්ස් අයියා බුදුසරණයි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому

    නියමයි අයියේ බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී පිලිවලයි

  • @Dinushaharshani-jy2qe
    @Dinushaharshani-jy2qe 9 місяців тому

    ගොඩක් හොඳ වැඩ සහටහනක් tank you මල්ලි 🥰🥰🥰

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Рік тому +1

    Godak pin malliyo danuwath kalata ahama danuwath kalata b s d parissamin enna ❤❤❤❤❤

  • @SaSa-p2p
    @SaSa-p2p Рік тому

    Ayiye oya karana wede niyamai mama ewilla auruddak wenawa mata thama bashawa beha oyata pin me wedeta❤

  • @kaweeshanethmina1792
    @kaweeshanethmina1792 Рік тому +3

    මල්ලි ගොඩක් වටිනවා ඔයාගෙ මේ වැඩ සටහන

  • @kuwaitistar1403
    @kuwaitistar1403 10 місяців тому

    මල්ලි. ඔයාට.. ගොඩක්.. පිං.. තාව.. කරන්න.. සක්තිය.. ලැබේවා

  • @pradeepikaSandamali-b8n
    @pradeepikaSandamali-b8n 25 днів тому

    ඔයාට ගොඩක් ස්තුතියි.

  • @mcsanath5959
    @mcsanath5959 Рік тому

    හොඳයි මල්ලි අද තමයි බලන්න ලැබුනෙ මාර වටිනවා.

  • @WauJanaka
    @WauJanaka Рік тому +2

    ගොඩාක් වැදගත් thank you ❤❤❤

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 Рік тому

    Nodanna ayata ඔබ මේ කරන සේවය බෙහෙවින්ම අගය karanawa ape ser ❤❤

  • @pradan1696
    @pradan1696 Рік тому

    පිටරට මම අපු අලුත පාසල් ගියා වාගේ පොතයි පැනයී අරගෙන යන්නේ....මාමාකියනවාලීයනවා දැන් ටිකක් පුලුවන් වැදගත්වේ ල් කියලා දෙනවාට ස්තුතීයි...ඡේසුපීහීටයී.

  • @SobaK-bq9qg
    @SobaK-bq9qg 7 місяців тому

    Aiye man kuwet subhashini oyata thenks aiye mewage apiwa denuwath karata❤❤❤❤❤❤❤

  • @SugandiManjula
    @SugandiManjula 3 місяці тому

    Godak hodai malli oyage wedasatahan mata sathutui oya gena I like uuu❤❤❤❤

  • @darshikatharuka8922
    @darshikatharuka8922 Рік тому

    හොඳ වැඩක් වචන ඔක්කෙකාම හරි සතුටුයි

  • @SuddalagedaraSera
    @SuddalagedaraSera 7 місяців тому

    මල්ලිට ගොඩක් ස්තුතියි මමත් කුවෙටි අවුරුදු පහක් මට මෙවා ටික හොදට පැහැදිලි එත් තවම හරියටම දන්නෙ නැැත ගොඩක් දෙවල් තියෙනවා

  • @niroshalakmali374
    @niroshalakmali374 6 місяців тому

    මමත් රට යන්න ඉන්නවා ඔයාට ගොඩක් පින් මෙ කරන වැඩ සටහනට.

  • @deshanvimukthi1519
    @deshanvimukthi1519 Рік тому

    ගොඩක් ස්තුතිය අයියා ඔයා කරන දේවල් වලට ගොඩක් වටිනවා

  • @RuwanGamage-mk4pl
    @RuwanGamage-mk4pl Рік тому

    ගොඩක් හොද දෙයක් කරන්නේ බුදු සරනයි

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 11 місяців тому

    හොද වැඩක් මල්ලී..මොකද අපෙ ලංකාවේ ගෑනියක් වීසා වලට මාවත් ගෙන්නලා අරාබි වචනයක්වත් කියලා දුන්නෙ නෑ. ඉතිං වයසක අම්මා කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි හිටියේ.මන් ගොඩාක් අසරන උනා. මට රට එපා උනා..ඔයා ගේ මේ වැඩසටහන දැන් යන අයට ගොඩාක් වටිනවා..තෙරුවන් සරණයි
    ..🙏

  • @HiiHashi-zd4ys
    @HiiHashi-zd4ys Рік тому

    Godakk watinawa malli arabi nodanna goda denekk innawa eathin oyage me danuwath kireema apata godakk watinawa godakk pin oyata malli 🙏🙏🙏🙏

  • @ඉෂාරාසඳමාලි-ග3ෂ

    Oyage me wede ගොඩක් hodai aiye.mama සවුදි yanna inna kenek.tawa වචන tikak denna.

  • @donapathmini3446
    @donapathmini3446 3 місяці тому

    ගොඩාක් ස්තූතියි..

  • @NimeshaPriyadarshani-oo6np
    @NimeshaPriyadarshani-oo6np Рік тому

    ගොඩක් පින් ඔයාට බුදුසරනයි මල්ලි

  • @RumeshaDilrukshi-h1s
    @RumeshaDilrukshi-h1s 10 місяців тому

    මටනම් ඔයාge video eka ගොඩක් wedagatt ඔයාට bs

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 8 місяців тому

    මල්ලී බුදු සරණයි ඔයා ට ❤❤❤❤ දන්නේ නැති අයට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙන්න..❤❤❤❤❤

  • @amilasampath7723
    @amilasampath7723 Рік тому

    මමත් එන්න හිතාගෙන ඉන්නේ. ගොඩාක් හොදයි wada සටහන. Budusarani oyata

  • @vipkwst2229
    @vipkwst2229 Рік тому +2

    නියමයි ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණ්යි ❤❤❤❤❤❤❤

  • @kumarirathnayake2760
    @kumarirathnayake2760 Рік тому

    ඔයාට ගොඩක් pin me wage දේවල් කියලා denawata .bs මල්ලි ❤❤❤

  • @JenukakTisula-bn6tj
    @JenukakTisula-bn6tj Рік тому +1

    බොහෝම ස්තූති දන්නැති දේවල් කියලා දුන්නට👍

  • @SarojaShamali
    @SarojaShamali Рік тому

    ගොඩාක් වටිනවා thanks mallli.

  • @soamsa9925
    @soamsa9925 Рік тому +3

    බොහෙම ස්තුති දන්නෙ නැති අයට ගොඩාක් වටිනවා ❤❤❤

  • @ashokakumarai4531
    @ashokakumarai4531 Рік тому

    Harima hoda wadak malli,anunge dewal Dana wele me wage deyak hodatama watinawa budu saranii

  • @D.m.g.maduwanthidalpitiyaDalpi

    ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @veluramar9643
    @veluramar9643 11 місяців тому

    අයියේ මම සවුදි අරාබි යන්න ඉන්නේ ඔයාට ගොක් ස්තුති භාෂව ටිකක් හරි දැන ගත්තා❤

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому +3

    මට නම් හොඳට .ආරබ් කතා කරන්න පුලුවන් .මල්ලි අවුරුදු 10.රටවල් .වල
    අරාබිය දන්නේ .නැති අයට .🎉🎉❤කියා දෙනවාට බොහෝම ස්තුති .මල්ලි . බුදුසරණ වේවා .මල්ලි .

  • @dilaniayeshadilani5442
    @dilaniayeshadilani5442 10 місяців тому

    Good luck ❣️❣️❣️❣️ good luck congratulations tenk you somac brother weri naish ❣️❣️❣️❣️

  • @alimohamedmohamed2371
    @alimohamedmohamed2371 Рік тому

    Oya karanne ithamath hoda deyak math rata yanna hoda ඒජන්සි ekak hoyana gaman inne oyata budu saranai

  • @SadeekaYasiru-bi9qx
    @SadeekaYasiru-bi9qx Рік тому

    බොහොම පිo aiya කියලා දුන්නට.

  • @ajithnissanka6993
    @ajithnissanka6993 11 місяців тому

    නොනැවතී ඉදිරියට යන්න ....go on....

  • @WeerakkodiSamanmali
    @WeerakkodiSamanmali 2 місяці тому

    Math kuwait ynna බලාපොරොත්තුwen inne ගොඩක් hoda program ekak ..

  • @sadaruwannawarathna3263
    @sadaruwannawarathna3263 Рік тому +1

    Hodawedak macho aluthen ena ayata godak watinawa

  • @sanjukumari8490
    @sanjukumari8490 Рік тому

    Godak watinawa me wachana tika.. mamath lagadi rata yanna inne.. godak isthuthi..

  • @RanjaniGamage-ok8su
    @RanjaniGamage-ok8su 9 місяців тому

    ඉස්සෙල්ල පාර රට එන කෙනෙකුට ගොඩක් වැදගත් වැඩ සටහනක් මම නම් මේ 5වෙනි වතාව මම ඉන්නෙ සවුදි

  • @mohaduytal4468
    @mohaduytal4468 Рік тому

    මල්ලි ඔයා ගේ හැඩසටහන ලස්සනයි ගෝටක් හෙදයි එ නසා මල්ලි ඔයාට පුලුවන් නම් අරාබි කැමෙි හදෙන් හැටි කියලා දෙන්න වැඩ සටහන ගුටි ගුටි ගුටි ගුටි ❤❤❤❤

  • @surekasandamli-ni9fq
    @surekasandamli-ni9fq Рік тому +2

    Ane godak watinawa aiye oya me karana wade.hamadama apita me wage widiyo aran enna.alla dewi pihitai.b.s

  • @SujathaPriyadarshani-k7r
    @SujathaPriyadarshani-k7r Рік тому

    මල්ලි මම සවුදි ඇවිත් දවස් 10ඉ.දැන් මට වචන ටිකක් වගේ මතකයි .ඔයාගේ ඉගැන්වීම් හරිම ආසා හිතෙනවා .ඉක්මනින් ඉගෙන ගන්නම් .ස්තුතී

    • @KawindiJayasooriya
      @KawindiJayasooriya Рік тому

      සෞදි කොහොමද රට ඔයා ඉන්න ගෙදර 😊

  • @ashadilrukshi2327
    @ashadilrukshi2327 10 місяців тому

    අත්‍තමයි ගොඩාක් පින් 🙏🙏❤

  • @wajirakumari4750
    @wajirakumari4750 Рік тому

    Thanks malli mamath lagadi ratayanna inne oyage wadasatahan balanawa budusarani mlli

  • @MaduLenawala
    @MaduLenawala Рік тому

    Godak watinawa malli oya me karana wade.oyata suba pathanawa...

  • @LasanthaDa
    @LasanthaDa Рік тому

    ගොඩාක් හොද වැඩක්
    vifure එකට කියන නම අසාය

  • @sankawasna7259
    @sankawasna7259 Рік тому +1

    ගොඩාක් පිං අයියේ මමත් යන්න ඉන්නෙ ඒත් භාෂාව දන්නෙ නෑ අද මම මම කියන වචනයවත් දැනගත්තා අයියා නිසා බුදු සරණයි අයියට

  • @gayanithushara8796
    @gayanithushara8796 Рік тому

    Aiya athtatama වටිනවා oyage me vidiyo eka ❤❤

  • @KDammika-r4y
    @KDammika-r4y Рік тому

    තැන්කිවූ කියලා දුන්නට බුදුසරණයි

  • @wassasathmali8091
    @wassasathmali8091 Рік тому

    Math rata yanna sudanam wena gaman inne. Mamath bashawa danne nathi nisa bayen inne. Man oya kiyala denawa pothaka liyagena padam karanawa. Oyata godak pin

  • @NoNameisirlanka
    @NoNameisirlanka Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @dmrdisanayaka306
    @dmrdisanayaka306 Рік тому

    Thanks ගොඩක් වැදගත්