Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද නම් ගොඩක් දුකයි දෙවියනේ මාත් මේ වගේ මගේ පැටව් දෙන්නා දලා අවා ගොඩක් දුකින් එත් අද නම් ගොඩක් සතුටින් මගේ පැටව් එක්ක ඉන්නවා ජිවිතේ දුක්විදින හැම හදවතකටම සැනසිම ලැබේවා🙏🙏🙏
Kalakanni merila me manussaya evana eka rupiyalak vath liwmakvath me gedarata lebenna denne ne mata me kathava aya baladdi merilage bella mirikanna hithenne
@@Damayanthigloria අනේ 😭😭
😭😭😭මගේ ළමයි ඔය විදියටම අපි ඇඩුවා දරා ගන්න බෑ ඒ දුක 😭😭😭😭
අද හරිම දුකයි. මටත් මතක් උනා මමත් මුලින්ම දරුවො දාල ඇඩූ කදුලින් රට ආපු හැටි
මාත් මේ වගේ මගෙ පැටව් දෙන්නා දාලා ආවා ඒත් අද යම් තැනක වැස්සට නොතෙම් කාටවත් අත නොපා ජිවත් වෙනවා ඔය වගේ ගෝඩාක් හදවතින් දුක් වින්දා අදටත් දුක් විදිනවා ඒ පැටව් දෙන්නගේ යහාපත වෙනුවෙ😪😪🙏🙏🙏
මමත් ඔයවගේ දුව යී පුතයී දාලා රට අවා දැන් ඒ දෙන්නා ලොකු යී මමතව ත්කුවේට් ඉන්නේ ඔයවගේ දුකන් තමා දාලා ආවේ දැන් නම් ගොඩක් සතු ති න් ඉන්නේ හැමෝටම බුදුසරණයි ❤
අනේ මෙහෙම දවසක් මටත් තිබුනා එයාර් පෝට් එකෙන් ආවේ මල කදක් වගේ අපේ ලංකාවේ අම්මලට මේ වගේ දරුවෝ දාලා මේ ගමන් එන එක කවද්ද නතර වෙන්නේ පවු දරුවෝ දෙමවුපියෝ 😭😭😭😭😭මේ වගේ තමයි රට අරින අය එයාලට ඔනේ සල්ලී🙄 අනේ පවු ❤️❤️
අනේ මෙහෙම දුක්වුනු දවසක් මටත් තිබ්බ.තාත්ත ගෙ ලගට වෙලා තුරුල් වෙලා අඩපු තරම් එදා.....අනේ ඒවගේ දවසක් පුංචි දරුවන්ට උදාවෙන්න එපා.දුප්පත් කම නැතිවෙනවනම් අපේ රටේ කොච්චර හොදද?
ගෑනු ලමයි පව් අම්ම රට ගියා ම අසරණ වෙනවා
Harima dukai mamath me wage thamal awe mage daruwoooo mage vipulath mata nathi una rata awata passeeeee😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Athtatama me kotasata harima dukai mamath rata ina nis
Mamath ada godak aduwaaa godak dukaiiii
Mahesi farmer rose mahatmiya hodata niyameta ragapanawa
😂😂😂😂මටත් ඇඩේනවානේ😂😂😂😂
Muthuwarusa ekmanata dannakooo harima asawen enne ada kotasa balannaaa❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
Ada nam apiwath aduwa ana❤❤❤❤
අනෙ මට න් ඇඩැන්වා
අපෝ චාටර් මුලු කතාවෙම කුසුමේ රට ගියා 😂
Taruka malli pawu et tarukata dukkak natiwei pasidu adaren Inna nisa hodai
Mamath ohoma adala awea😢😢😢😢
මමත් මෙවගේම තමයි එදා මගේ දරුවෝ දාලා ආවෙ හරිම දුකයි 😂😂😂😂😢
Adanam matath eduns
අද කොටස් ගෙඩක් skip කලා. දුකයි😢
පවුලේ විනාශය පටන් ගන්නේ ඔතනින් තමයි... කතාවට වුනත් පව් ඉතින්😢
අනෙ ඔව් මම න් ම්ගෙ පැටවු මෙ ව්ගෙ දාලා ආවා එන් දැන් එයා ලා හරි සනිප න්
අනේ දුකයි දෙයියනේ
මටත් aeduna
😢😢❤❤❤❤
Mata mama mulmawathawata rata Apu dawasa mathak una mageputhawa dala Hebei Ada sathutin ennawa deviyane kiyala
😢😢😢😢😢😢😢😢
අනෙ දෙව් යනේ මමත් ආවේ මේ ව්දියට නේද .මහේ පෑටවු එයාපොට් එකේ තනිකරලා ඒදුකතාම ව්දිනවා දෙව් යනේ
❤❤❤❤❤❤
❤
Owu. Neda. Math. Ehemayi
😢😢😢❤❤❤🎉🎉🎉👍
මේ ගැනී ගේ.සද්දෙ සල්ලි.කුට්ට් යගන්න හදිසිය
රට එද්දි අඩන්නෙ නැතුව ආපු කෙනා මම විතරද කොහෙද.මොකද මට අඩලා වැලපිලා දාලා එන්න බැ කියලා කියන්න කවුරුවත් නැනේ.මම නම් ආවෙ සතුටින් හැබැයි චුට්ටක් දුක හිතුනා ප්ලයිට් එක නග්ගද්දි මොකද මගෙ රටින් මම යනවා නෙද කියලා.තුන් පාරක් ගියා ආවා මහ ලොකු දුකක් දැනුනෙ නැ
මමත් 😢😢
පුදුමයි
😭😭😭😭😭😭😭
Ane..adenam.mame.godek.aduwe.make.balale.mage.deruwo.dela.anekoteth.mame.ayepotake.magenda.geniyane.harekak.wega.mmath.enna.seudiye

අනෙ ඔව් මම න් ම්ගෙ පැටවු මෙ ව්ගෙ දාලා ආවා
එන් දැන් එයා ලා හරි සනිප න්