Muthu Warusa ( මුතු වරුසා ) | Episode 142(අවසාන කොටස) | TeleHitz TV

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 199

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 3 місяці тому +65

    කතාවක් උනත් එහෙම ඉවර උනාම බලපු අයටත් සතුටුයි..💜️

  • @UpulChaminda-q2x
    @UpulChaminda-q2x Місяць тому +2

    මුතු වරුසා අනේ ලස්සන කතාවක්❤❤❤❤❤❤❤❤❤❤

  • @DayaniDayani-b3q
    @DayaniDayani-b3q 3 місяці тому +15

    මුතු වරුසා දුන්නාට ගොඩාක් ස්තුතියි ,තැන්ක්ස් ❤😊😊

  • @එපිටවත්තේගෙදරලොකු

    බොහොම ආසාවෙින් බලපු ලස්සන කතාවක්.බොහෝම ස්තුති අමිල මල්ලි තවත් මෙි වගේ ලස්සන කතාවක් දෙන්න 🎉❤

    • @jalmou2ajalami250
      @jalmou2ajalami250 3 місяці тому +1

      අපිහමොටමබැන්න සමාවන්න හරිම ලස් නයි

    • @එපිටවත්තේගෙදරලොකු
      @එපිටවත්තේගෙදරලොකු 3 місяці тому

      ​@@jalmou2ajalami250හුඟක් කතා මෙිහේම බලන්න බැ එත් එතන ලස්සන දෙවල් තිබුනා මමත් විදේශ ගත අමිමා කෙනෙක් ඉතින් හරිම ආසාවෙන් කොටස් මඟ බලන් ඉදලා බැලුවෙි.❤

  • @swarnalatha-ly2kh
    @swarnalatha-ly2kh 3 місяці тому +9

    හරිම ලස්සන ටෙලි නාට්‍යයක්.ආශාවෙන් බැලුවා.අනේ ආයිත් අමිල සහ මහේෂි රගපාන නාට්‍යයක් දෙන්නකො.මම හරිම ආදරය කරන දෙන්නෙක් තමයි අමිල සහ මහේෂි..එයාල ඉන්න නාට්‍ය හරිම සජිවි කියලයි මට හිතෙන්නෙ.ඔයාලට thank s . අපේ සිත් සතුටින් පුරවනවට.❤❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 3 місяці тому +6

    හර් ලස්සනයි කථාව දැන් තමයි අච්චාචාරව වගේ නාට්‍ය හදන්නේ කොහොමත් අමිල මහෙෂි රගපැ නාට්‍ය බලන්න බලන්න ආසයි නට්‍ය්ය අධ්‍යක්ෂවරයා ඇතුළු සැම දෙනා සහ රගපැ අයට ද නැවත විකාශනය කර සියලු දෙනා හටද ස්තුති තවත් මේ වගේ ලස්සන කථාවක් දාන්න

  • @Damayanthi.0
    @Damayanthi.0 3 місяці тому +7

    මේ කතාව අවසාන වෙන අද වෙනකම් එකම කමෙන්ටුවක් වත් දැම්මෙ නෑ.හරිම ලස්සනයි.දුක සතුට අතර ගලාගියා.හරිම ලස්සනට සාර්ථක නිමාවක් දුටු ඩ්‍රාම එකක්.බොහොම ස්තුති.

  • @DipikaPtiyadarshani
    @DipikaPtiyadarshani 2 місяці тому +4

    ❤❤❤❤❤❤ගොඩක් ගොඩක් ලස්සනයි ඒවගේම ගොඩක් දුක හිතුනා අවසානේ ගොඩක් ගොඩක් සතුටුයි බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikaperera3524
    @mallikaperera3524 3 місяці тому +32

    හෙට ඉදන් බලන් න මහේශි ගෙ එකක්ම දාන්න ඔබට ස්තූතියි මේ වගේ ලස්සන නාට්‍ය දෙනව ට

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 2 місяці тому +2

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවේ.කතාවක අවසානයේ සුන්දර විදිහට සිද්ධ වූනාම ටෙලිනාට්‍ය බලන ප්‍රේක්ෂකයන්ට කොච්චර සතුටක් හිතට දැනෙනවද.අමිල මහේෂි ලස්සනට රඟපානවා. ආයෙත් එයාලව දාලා නාට්‍ය හැදුවනම්නාට්‍යයක් බලන්න හරි ආස හිතෙනවා.හැමෝම ලස්සනට රඟපානවා.ආදරේ හැමෝටම..❤❤❤❤❤❤

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 3 місяці тому +10

    2 වෙනි වතවටත් බැලුවා හරි ම ආසාවෙන් මුතු පලස teledrama දෙන්න ගොඩක් ස්තුතිය ස්තුතිය මම කුමාරි

  • @HshsDhdhd-t4t
    @HshsDhdhd-t4t 2 місяці тому +1

    ඇත්තටම හරිම ආදරණිය කතාවක් තවත් පරක් බලන්න ඔනා එ තරමටම අසයි දුප්පත් පවුල හොදට රග පාවා කතාවට හිටපු හැමෝටම අදරේයි හදවතින්ම බුදුසරණයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 місяці тому +5

    💔💔ලස්සන කතාවක ලස්සන අවසානයක් අන්තිමට හරි දෙමවුපියන් දරැවන්ව එයාලගේ ආදරේ තේරැමි අරගෙන ආශිර්වාද කලා උත්තරිතර දෙමාපියන් දෙපලක්💔💔සදාකල් රැදේවා බංඩාර උතුම් ගතිගුණ ඇති ආදරනිය සහෝදරයෙක් සියලුම නලුනිලි කැලට අපි ගොඩක් ආදරේ යි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සමිපුර්න කතාවම බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට හදපිරි ස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉

  • @wishwarandika5067
    @wishwarandika5067 2 місяці тому +9

    පට්ටම ලස්සන කතාවක්
    අමිල - මහේශී ❤❤❤❤❤❤

  • @nishanthijayasuriya1073
    @nishanthijayasuriya1073 3 місяці тому +7

    හරිම ආසාවෙන් බලපු කතාවක් අමිල අයියා ඉන්න කතා හැම එකක්ම ඒ වගේම ලස්සනයි අමිල අබේසේකර ඉන්න කතාවක්ම දාන්න

  • @LhataSyria
    @LhataSyria 3 місяці тому +13

    ගොඩාක්. ලස්සනයි. කතාව. ආසාවෙන්. බැලුවේ. ආයෙත්. Me. වගේ. ලස්සන. කතාවක්. දාන්න.

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 3 місяці тому +5

    ගොඩක් ස්තුතියි. ආයේ ඒ වගේ ම ඒ දෙන්න ඉන්න කතාවක් දෙන්න බුදුසරණයි

  • @NeeliMa-bf6fs
    @NeeliMa-bf6fs 3 місяці тому +5

    ලස්සනයි කතාව දිගටම බැලුවා වැඩ කරන ගමන් තමයි බැලුවේ කටාර් එකේ ඉන්නේ

  • @SachiniWathsala-cb3zl
    @SachiniWathsala-cb3zl 2 місяці тому +1

    Godak lassanai kathawa okkoma aduwak nokara dipu oyalata godak isthuthi❤ MN Amanda telinatya illanawa puluwan nam denna❤

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 3 місяці тому +25

    හරිම අසාවෙන් කුවෙිටි සිට බැළුවෙි ස්තුතියි

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 3 місяці тому +9

    කතාවක් අවසානයේ සතුටු මුසු ජීවන මිහිර ඇත්නම් එය පිවිතුරු manobhawayakin බිහිවූ නිර්මාණයක් ,තවත් වරක් බලන්න priya සුන්දර නිර්මාණයක් .

  • @ramanimanike3511
    @ramanimanike3511 2 місяці тому +1

    Ane me kathawa thaw digatama thiyenawanma lassanai ❤❤❤❤❤❤❤ ane ouasaven balapu kathaw❤❤❤❤❤

  • @malki2307
    @malki2307 3 місяці тому +7

    දෙවැනිවතාවටත් අවසානය දක්වාම බැලුවා හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි හැමෝටම.. සෞදි සිට පතන්නම්... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🌸❤️🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +25

    හෙට කතාවක් නැහැ බලන්න ආසාවෙන්ම මෙි කතාව බැලුවා .ඉස්තුතියි

  • @NurrNurr-j5y
    @NurrNurr-j5y 3 місяці тому +8

    හරිම ආසාවෙන් බලපු කතාවක් හරිම ලස්සනයි බොහෝම ස්තුතියි

  • @Wajra-vr8jk
    @Wajra-vr8jk 3 місяці тому +2

    හරිම ලස්සනයි කතාව ක් අපි මේ සවුදි රටෙ ඉදාන් සුභ පැතුම් ❤❤❤❤❤❤❤ නැවතත් මේවාගේ ලස්සන කතාවක් ඉදිරිපත් කරන්න බලන්න හරිම ආසයි ❤❤❤❤❤❤

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 2 місяці тому +2

    ඔන්න පාන්දර 2.5 වෙලාව ඉවර වෙනකල්ම බැලුවා අනේ හරිම ආදරනීය කතාව මහේශි ,අමිල ❤❤❤❤❤

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 3 місяці тому +12

    මුතු පලසෙ ❤❤❤❤ ඉන්නේ මේ දෙන්නා මම බල නැ ඒත් ලස්සනයි ගොඩක් අය ඉල්ලන කතාවක් දෙන්න කො

  • @BushbaKanty
    @BushbaKanty 3 місяці тому +4

    ගොඩාක් ස්තුතියි ගොඩාක් ආසාවේන් බැලුව හොද ව්දියට ඉවර කරාට ඔබට ස්තුතියි නියම කතාව

  • @sudeshimadu3845
    @sudeshimadu3845 3 місяці тому +2

    හරිම ලස්සනයි ❤❤❤ හැමදාම ගොඩක් ආසාවෙන් හැම එපිසෝඩ් එකක්ම බැලුවා❤❤ අලුත් කතාවකින් ඉක්මනට හම්බෙමු❤❤❤

  • @GangaPriyadarshani-u5n
    @GangaPriyadarshani-u5n 3 місяці тому +8

    ලස්සනයි කතාව ඉවර උනානේ ❤❤❤

  • @shyamamohamed1514
    @shyamamohamed1514 2 місяці тому +1

    ❤ harima ලස්සන 😊කතාවක්

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 3 місяці тому +16

    මෙන්න පියවරු අගය කළ යුතු දෙයක්

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 3 місяці тому +17

    මෙය ඉදලා මුතු පලස ❤❤❤❤ දෙන්න කො ❤❤❤ ලස්සන කතා දෙනවාට ගොඩක් පිං ❤❤❤ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤

  • @AnurabandaraAthauda
    @AnurabandaraAthauda 3 місяці тому +5

    ගොඩක් ආසාවෙන් බැලුවෙ ලස්සනයි

  • @premasri4803
    @premasri4803 2 місяці тому +1

    කතාව හරිම ලස්සනයි.අමිල අයියටයි මහේෂි අක්කටයි හැමදේටම උදවි කරපු බංඩාර අයියටත් සාදාරනයක් කලා නමි අවසානේ තවත් ලස්සන වෙයි

  • @PriyantiPriyanti-m1k
    @PriyantiPriyanti-m1k 3 місяці тому +7

    අනේ..තව..මේකෙ..කෝටස් . දෙන්න..තිබුනේ...ඉක්මනට...කතාවක්...දෙන්න...මෙ..කතව..හරිම..ලස්සනයි...ආසාවෙන්....බැලුවේ...ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤❤

    • @swcdananjani1854
      @swcdananjani1854 2 місяці тому

      අමිලට අපි කැමති. මහෙශි.....❤❤❤❤❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 3 місяці тому +9

    හරිම ලස්සන ආදර කථාවක් හරිම දුක හිතෙනවා

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 22 дні тому

    ආසාවෙන් බැලුවෙ හරිම ලස්සන කතාව. අවසානෙත් හොඳයි. වෙඩින් එකත් දැම්ම නම් තවත් ලස්සනයි. අමිලයි මහේෂියි ඉන්නවනං ඉතිං ලස්සනයි තමා. නළු නිළියො ඔක්කොම හොඳයි.නිර්මාණයට දායක උණ සැමට ස්තුතියි.

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 3 місяці тому +13

    ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️♥️♥️ලස්සනයි කතාව

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 2 місяці тому +1

    ආදරෙයි ලස්සසනම.කතාව❤❤❤

  • @mallikaperera3524
    @mallikaperera3524 3 місяці тому +2

    මේ නාට්‍ය දුන් නට බොහොම පින් අවසානය ත් හරි ම ලස්සනයි .ඊළඟට මහේශි ඉන්න පිපෙන මල් නාට්‍ය දාන්න නැත්නම් මුතු❤ පලස දාන්න .ස්තූතියි

  • @ThanujaSadamali-zj9kb
    @ThanujaSadamali-zj9kb 3 місяці тому +2

    ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටින් ඉස්තුති. මේ වගේ නාට්‍යයක් ඳුන්නා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍😍😊🙏💐❤

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 3 місяці тому +8

    ලස්සන.කතාව ඉක්මනින් ඉවරයි නෙද

  • @kavishkapriyamantha472
    @kavishkapriyamantha472 Місяць тому +1

    Hrim asawen bluwa .... Lassn katwk... ❤❤ Saba Lesa adry krn😢 ay Wen Novi... Satutin jiwth wewaaaaa❤

  • @KumariKumari-gv2ym
    @KumariKumari-gv2ym 3 місяці тому +3

    Me wagema amelai mahyasi inn lassana katawskh dana harima lassanai 👍👍👍💗💗💗😭

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 3 місяці тому +8

    හරිම ලස්සන අවසානයක්

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 3 місяці тому +11

    අනේ තව ලස්සන කතාවක් දෙන්න

  • @shanthipathirana2005
    @shanthipathirana2005 23 дні тому

    හරිම ලස්සන කතාවක් ලස්සනට අවසාන වුනා ස්තූතියි ❤

  • @WasudevaKarunathilaka
    @WasudevaKarunathilaka Місяць тому +1

    ආදරේ කියන්නේ අමුතුම දෙයක් ❤️❤️❤️❤️❤️

  • @kasunjayasinghe9335
    @kasunjayasinghe9335 3 місяці тому +4

    ❤❤❤❤ ලස්සනයි මේ kathawa

  • @sandunipoornima1551
    @sandunipoornima1551 3 місяці тому +10

    බොහොම ස්තූතියි ....හරිම ආසවෙන් බලපු කතාවක්...

  • @SameeraMadusanka-c7c
    @SameeraMadusanka-c7c 3 місяці тому +3

    Lassanai ❤awasane wenakam ekadigatama beluwa

  • @monikapiris5537
    @monikapiris5537 3 місяці тому +1

    ගොඩක් thanks ලස්සන tele darama eka tawath a වගේම එකක් denna oyalata pin ❤❤❤

  • @ChamindaKumara-u2d6j
    @ChamindaKumara-u2d6j Місяць тому +1

    මන් 2 සරේ බැලුවේ.ආනේ හරිම ලස්සනයි.

  • @bhathiyabandara7707
    @bhathiyabandara7707 3 місяці тому +3

    හරිම ලස්සනයි ස්තුති ❤

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 3 місяці тому +7

    දෙවෙනි කොටසත් දෙන්න අමිල අබේසේකර රගපෑම් කරන, නාට්‍යය ක් දෙන්න

  • @PathmiSampath
    @PathmiSampath 2 місяці тому +1

    ආව මුල්කාලෙ ගොඩක් ආදරෙ කරපු නිලියක්..පස්සෙ කාලේ එපාම උනා..ඒත් රගපෑම නම් නියමයි

  • @try2mepw
    @try2mepw 3 місяці тому +1

    Very nice story. I love stories of this kind. Also mini muthu warusha is very lovely stories. Produce more...thank.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +1

    මෙි වගේ ලස්සන කතාවක් දාන්න .බලාපොරොත්තු වෙනවා .මැදපෙරදිග ඉදන් ❤❤😢

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali3332 2 місяці тому +1

    අරිම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් .❤👍

  • @LarinaChandani
    @LarinaChandani 3 місяці тому +1

    ඉස්තුති හැමෝටම තවත් ලස්සන කතවක් ඕනෙ ❤️🌹🌹🙏🙏🙏❤️❤️🌹🌹🌹ජේසු පිහිටයි හැමෝටම ✝️🌹❤️❤️🙏

  • @ShenuSasvi
    @ShenuSasvi 3 місяці тому +1

    හරිම ආසාවෙන් කොටස් ඔක්කෝම බැලුවේ.ලස්සනම ලස්සන කතාවක්❤❤❤❤

  • @senevirathnedk1339
    @senevirathnedk1339 3 місяці тому +1

    ලස්සන කතාවක් ලස්සන අවසානයක් අමිල මම ආසම නළුවෙක් හරිම තාත්වික රගපෑමක්

  • @erandihansima663
    @erandihansima663 3 місяці тому +1

    Harima lassana kthwak .hema adara kthawaakma me wagema kelawera wewa.❤

  • @pradeerkw
    @pradeerkw 3 місяці тому +1

    Harima lassanai.. Thank you..❤❤❤❤

  • @AmilaKarunarathna-zm4ot
    @AmilaKarunarathna-zm4ot 3 місяці тому +1

    හරිම ලස්සනයි
    හරිම පිලිවලකට ඉවර වුනා ස්තුතියි ❤❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 3 місяці тому +1

    අනේමට ගොඩක් සතුටුයි ♥️♥️♥️♥️♥️ඒ දෙන්නට කැමැත්තදුන්නට

  • @wishwarandika5067
    @wishwarandika5067 2 місяці тому +3

    මේ Vibe එකට මුතු වරුසා 02 කොටසක් එනවා නම් ❤💙💜️🩷🤍

  • @udaratharupathi5890
    @udaratharupathi5890 3 місяці тому +1

    මෙ කතාවේ තව episode එකක් තිබුන නම් තවත් ලස්සනයි 💗😊

  • @chandimalichandimali290
    @chandimalichandimali290 3 місяці тому +1

    ගොඩක් සතුටින් බලපු කතාවක් ලස්සනයි අවසානය ❤❤❤❤❤❤

  • @kavishkapriyamantha472
    @kavishkapriyamantha472 Місяць тому +1

    Aneeeeeeeeeeee😢😢😢😢 ❤❤❤❤❤❤❤❤

  • @chathurikapriyadarshani9315
    @chathurikapriyadarshani9315 3 місяці тому +1

    කතාව හරිම ලස්සනයි මුතු පලස දේන්න❤️❤️❤️❤️❤️

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn 3 місяці тому +3

    Fatta. Kathawa. Amila. Ha. Mahesi. Anek. Ayda. Lassani. B s. Meawa. Tami. Katha.

  • @AnushikaSenarathna
    @AnushikaSenarathna 3 місяці тому +1

    ගොඩාක් ලස්සනයි හොඳට කථාව ඉවර කලා❤

  • @YymMalkanthi
    @YymMalkanthi 3 місяці тому +1

    Godak lassanai ❤❤❤❤❤❤❤❤❤ thanks ❤❤❤❤

  • @anomasamanthi8280
    @anomasamanthi8280 2 місяці тому +1

    Lassanai ❤❤❤❤

  • @KdD-i8b
    @KdD-i8b 3 місяці тому +1

    Hamadaama baluwa hama kotasama godak Stuthi kuwait wala edala balanne😊

  • @kawiskagimhan2696
    @kawiskagimhan2696 2 місяці тому +1

    man asama kathawa❤❤❤

  • @maalisilani5285
    @maalisilani5285 2 місяці тому +1

    Lassanama videyata ewara una adaraneeya nattiya

  • @TamaraSalliiwrai
    @TamaraSalliiwrai 3 місяці тому +1

    තවත් දෙන්නකෝ මේකතාව හරිම ලස්සනයි 🎉🎉🎉

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 місяці тому +2

    ❤❤❤❤❤❤❤lassanayi

  • @PriyankaPerera-vi3vm
    @PriyankaPerera-vi3vm 3 місяці тому +3

    මුතුවරුසා අපි හරිආසාවෙන් බැලුවා අවසානවනතෙක් බලනන දුන්නට ඔබසැම ස්තුතියි

  • @niranjalakumari8371
    @niranjalakumari8371 2 місяці тому +1

    Kiri vehera balavath.pihita labuna❤❤

  • @YamunaEdirisinghe-y8z
    @YamunaEdirisinghe-y8z 3 місяці тому +17

    අමිලයි මහේෂියි ඉන්න එකක් ආයෙම දාන්න අනේ

    • @shenushenuli3488
      @shenushenuli3488 2 місяці тому +1

      පිනි මුතු වැස්ස දාන්න

  • @nelukrishanthi5035
    @nelukrishanthi5035 3 місяці тому +3

    Thanks apa sathutu kalata.

  • @lasikalasika5277
    @lasikalasika5277 3 місяці тому +1

    හරිම ලස්සන අවසානයක් ❤❤

  • @nilminiperera7182
    @nilminiperera7182 3 місяці тому +2

    Harema lasani mawaga katadanawata istute ❤❤❤❤

  • @thilinipavithra9912
    @thilinipavithra9912 3 місяці тому +2

    බණ්ඩාර wage චරිතයක් ඇත්තටම ඉන්නවනම් jeevitha වල jeewath wennath asayi

  • @mallikaindrani3689
    @mallikaindrani3689 3 місяці тому +1

    ❤❤ හරිම ලස්සන අවසානයක්

  • @anuradhalakshan2341
    @anuradhalakshan2341 11 днів тому

    අනේ මේ කතාව ආයෙමත් දාපු එක හොඳයි

  • @NisansalaSanjivani-r3u
    @NisansalaSanjivani-r3u 3 місяці тому +1

    බොහෝම ස්තුතියි ❤

  • @Nilantalakmal9468
    @Nilantalakmal9468 3 місяці тому +1

    හරිම ලස්සන කතාවක්..❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 3 місяці тому +1

    බණ්ඩාර ට ත් ගොඩක් ස්තුතියි

  • @NilankaNilanka-kw3uy
    @NilankaNilanka-kw3uy 2 місяці тому +1

    Godak lassanaie

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 3 місяці тому +1

    Thank... you ❤❤❤❤❤❤❤❤❤

  • @ChandraEranganie
    @ChandraEranganie 3 місяці тому +1

    ලස්සනට.නිමකරා.ස්තුතියි

  • @ruwanpradeep2914
    @ruwanpradeep2914 2 дні тому

    Ana amila aiya nawatha ma kathawa patan ganna natara karapu thana idan muthu warusha 2 api oyata udau karanawa .....ana aiya

  • @suniljayarathna308
    @suniljayarathna308 2 місяці тому +1

    Lassanai ayth ayalage akakma danna

  • @leelawasanthi
    @leelawasanthi 3 місяці тому +1

    mutu waruss katw 2 kotsat balnnat salsanna mutu waruss katw hrima lassane m nalu nileyn nm wdatm hodae may kataw habap seylu banat pen Ana mak dalnna 😊😊😊😊😊😊😊