Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාරවිට Lyrics( Available On All Streaming Platforms )( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න )[ 1st Verse - Moniyo ]මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ...අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං...තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත...නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න, මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න...මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්...බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත...මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම...දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල...[ Hook - DJ JNK ]කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....( පුවක් කෑල්ලක් නෑ ) // මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!![ 2nd Verse - DJ JNK ( ජනා ) ]කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්...කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්...අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්...බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම...පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම...හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය...සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට...අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා...ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා...දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා...ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්...ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්...25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්...ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්...සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ...බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ...රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ...එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ...අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත.. හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා, රසම තමා කොල්ලෝඅම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..[ Hook - DJ JNK ]කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....( පුවක් කෑල්ලක් නෑ ) //
Supirii
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
පිස්සුවක් මේක🔥❤️🤪😍
Fatta
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
shan kolla
Shna putah
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
Shan Ayya❤❤🙏
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
Dimi3 ayya♥️
Dimi 3😍😍
❤️
Dimi3😘
Dimi3 ayyah❤
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා!video එකේ wide 🤯
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo 1puff Music | WPMG 😎
Dilu♥️
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
Dj eka oyagen oni lagadima😌😎💓
😍
DJ 😍 එකක් ඕනෙ ලගදිම
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
Lyrics : ua-cam.com/video/yGZajgbwR7k/v-deo.html 😍✌️
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
සින්දුව දාල පැය තුනක් ගියෙ නෑ ට්‍රෙන්ඩින් ආවා... ගැම්මක් තමා ජනා😍😍😍😍
Pissuwak meka winasai oi ! 🔥💯
Deviyange bare Alan walker rap Mashup මේකනම් පිස්සුවක්❤❤❤❤ balannako 🤗 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🙉enjoy thank me latter 🍁enjyyyoo
මදූවෝ♥️
ගින්දර 🔥🔥🔥
Ramod Ayya♥️😍
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
@@dileepanuwan2316 නුවර ?????
පාරක් ගහලා අහද්දි 👽👍
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
Pusekwat genna hodana😁
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏ජය වේවා හැමෝටම❤
superb 👌👌👌👌👌
❤❤❤❤❤🥰🥰🥰
Moniyo💕💕💕💕
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
Moniyo twisting dala sapatama
DJ JNK ❤️❤️එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️''සාරවිට" වෙනස් වැඩක් 😉මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
❤️❤️patttaaaaaa
අඩෝ සුපිරියක් 😊
❤@@smrmusic2081
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
Production Quality 100%. Beat එක නම් 💯
Taizy♥️
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි!ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤👇💓😌
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
💯
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
OL A9AL A3Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨💼මටත් සහයොගයක් ඔනෙ
Matara gamma thama ithim.......
STC ගැම්ම 💙🤎
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
වාසී කොම්ලෝ වාසී 😋
ප්‍රීති ප්‍රීති ♥️
ado prithi
♥️
ප්‍රීති බෝයිස්😂
@@DJJNK 😇🖤🖤
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍සුපිරි කොල්ලනේ🤝
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ100% lyrics ආසම මෝනියා❤
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
Eka ❤😎😌supiryk 😌💓💓💓
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්.දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥 ❤️❤️❤️
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻♂️
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා...කියන්න වචන නෑ සුපිරියක් ...තව තව ඉක්මනට ඕනා....
ගැම්මක් කොල්ලෝ❤
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
Sapak gamthaa..
@@thadi_thisha 😂🤝
Mkbn
23:2
Aniwa
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
Eeka atta aah
Aayeth ahala❤❤❤
hi
@Wood Tech oww
දෙන්නම නියමයි 😘😘😘
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂ආදරෙයි මැට්ටෝ 😂😘😋😜
2024 කවුද ඉන්නේ❤
🥲😚❤
❤
❤❤❤
mama
🎉🎉🎉
ජනක අයියාමෝනියෝ අයියා❤️😯ඒක සැපක්❤️😁
ඒකෙ ගැම්ම.... 👍👍👍👍👍තව සින්දුවක් ooooooneeeee 👌👌👌👌අයියලා මරු ආහ්....🥰🥰🥰🥰🥰🥰🥰
adoo pattamma athl
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
mamaBebddk neme. 💔🤣
@@thadi_thisha ඔව් 😂💔
Aniva🥲😂🔥❤
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
පට්ටයි පට්ටයි එල 😎
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
මාගම්පුර ගැම්ම 💪💪 සුපිරියක් janaa & moniyoo ❤️❤️❤️❤️
සුපිරි😊😊😊😊😊😊
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
Ekenma 😄✋
@@shuwethafernando5324 yalu ❤️🔥
@@danushd4114 😉😉✋
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
රැප් ජනගත කිරීමේ මහා මෙහෙයුම....ගැම්මක් තමයි👌👌🔥🔥
🤣♥️
@@dilumikumari6185 😅😅🤛
Smokio , ravi jay , drill team , manakkalpitha 🤔
beautiful song and beautiful voice 👌Congratulations !
අඩේ මියුසික්, වීඩියෝ, ක්‍රේටිවිටි එකෙන්, හැම අතින්ම සුපිරියක් බන්.පට්ට වෙනසක්. මොනියටයි ජනාට ආදරේ උන් ලයික් එකක් දාන් යන්😍🔥🔥🔥🔥
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
Math ✌️✌️
Sira 😂✋
සාමාන්‍යයෙන් මම මේ style එකේ සින්දු අහන්නෙ නෑ, ඒත් ඔයාලගේ සිංදු වල අමුතුම රහක් තියනව, මේකත් සුපිරි කලින් කරපු song එකත් සුපිරි! Keep it up guys, wish you all the best for bright future in sri lankan rap music ❤️❤️❤️
ආයි ගැම්මක් තමා කොම්ලො
🤟🤟 100 වේනි සෑරේ අහන්නේ ආතල් ඒක ජනා 🥰🥰😍😍
Math emai dawadata rka parak අනිවාර්යයෙන් ahanwa nidaganna kalin
HUTA
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
සුපිරියක් තමා ඉතින් විඩියො එකත් මරු රැප් එකත් මරු 😍❤️
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...DJ JNK ❤️❤️
නියමයි වස්තුලා...🌸♥️ මාතරට ගැම්මැක් 💪💕 ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ ඕනේ 🤟♥️ congratulations 🎉🎊
❤❤ පට්ට අයියෝ ❤❤
RAP එකත් මරු වචන ටිකත් මරු MUSIC එකත් මරු වීඩියෝ එකත් මරු 😍❤
ඕ බන්
ඔව් ඈ
ජනා හිත හොද එකාඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
මරු මරු මේකට ශානත් ගත්තනම් ඉතින් කියන්න දෙයක් ඉතුරුවෙන්නැහ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත"🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
Ane mage ekath sabscrip karanna ko pin
🤟
Bnnnbb
@@sachinthaheshan2735 මරැමචන්පැයො
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
ආදරෙයි මචන්ලා...❤️💯 ගැම්මක් තමයි දකුණ...❤️💯
ඒකනම් සිරාවටම දෙයියොත් එක්ක ගොතපු තනුවක් තමා... ඒක නම් පිස්සුවක්..❤️❤️❤️💪✌️
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ......පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🖤💯💓6ff5
මෙව්වටනෙ රැප් කියන්නෙ😍😍 කතා දෙකක් නැ අායෙ සුපිරිම වැඩක්🤩💜✨
"දුක ඇතත් රැප තමා අපි කාගෙත් හිතවතා"❤️🔥❤️🔥
gammak thama
අයියේ මේ රැප් එක අහන්නෙ 26 වෙනි වතාව ඒතරමටම ලස්සනයි ආ ♥
සින්දුව 80පාරාක් විතර ඇහුවා බන්🤩
Mamath bn💪💪🤟🤟🤟🤟
ඒක තමා බං trending ආවෙ
සුපිරි. මයිල් කෙලින් වෙනවා...ජය වේවා.
superr aiya😘😘😘🤩😍💓💓💓💗
දකුන උන් තමා හැමදම හොදටම කරන්නෙ ❤️🤘
මහින්දත් දකුනේ😂
@@kgf2743 😂
පක තමා මහින්ද ඔහේ නේ
සවිදු අයියා☺️❤🔥
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ යකෝ පට්ට හොදේ 😘😘😘😘
සින්දු කෙසේවතත් ඔයාගෙ කටහඩ හින්ද තමයි trending
ගැම්මක්❤
" තනතුරු පටි මොනවා උනත් මතකයි මට වැලි පිල්ල " ඒක පට්ට . ❤️❤️🎧
පට්ට වැඩක් ඈ..අවසාන ටික තමයි සුපිරිම..😂❤️😍
ඔහොම යමන් කොල්ලනේ🤤 දැන් නම් රැප් පිස්සුවක් කරලා තියෙන්නේ🔥❤️
සුපිරියක් අයියෙ. කියන්න වචන නෑ තවත් සිංදු ඕන 💞💞පුවක් කෑල්ලක් නෑ...💞💞💞
කොල්ලගෙ ඇක්ෂන් ටික නම් මරුහ්❤️ තාම පොඩි කොල්ලෙක්නේහ්.. ජය වේවා පුතා❤️
Wenasak wage ♥️☺️
2:32 ඉදන් තමා song එක 😍😍. එක සුපිරි ජනා 😍😍
සාරවිට Lyrics
( Available On All Streaming Platforms )
( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න )
[ 1st Verse - Moniyo ]
මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ...
අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං...
තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත...
නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න,
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න...
මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්...
බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත...
මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම...
දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල...
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
( පුවක් කෑල්ලක් නෑ ) //
මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!!
[ 2nd Verse - DJ JNK ( ජනා ) ]
කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්...
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්...
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්...
බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම...
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම...
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය...
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට...
අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා...
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා...
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා...
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..
අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්...
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්...
25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්...
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්...
සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ...
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ...
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ...
එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ...
අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,
බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,
දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත..
හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා,
රසම තමා කොල්ලෝ
අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,
දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
( පුවක් කෑල්ලක් නෑ ) //
Supirii
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
පිස්සුවක් මේක🔥❤️🤪😍
Fatta
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
shan kolla
Shna putah
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
Shan Ayya❤❤🙏
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
Dimi3 ayya♥️
Dimi 3😍😍
❤️
Dimi3😘
Dimi3 ayyah❤
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤
සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා!
video එකේ wide 🤯
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo
1puff Music | WPMG 😎
Dilu♥️
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
Dj eka oyagen oni lagadima😌😎💓
😍
DJ 😍 එකක් ඕනෙ ලගදිම
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
Lyrics : ua-cam.com/video/yGZajgbwR7k/v-deo.html 😍✌️
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
සින්දුව දාල පැය තුනක් ගියෙ නෑ ට්‍රෙන්ඩින් ආවා... ගැම්මක් තමා ජනා😍😍😍😍
Pissuwak meka winasai oi ! 🔥💯
Deviyange bare Alan walker rap Mashup මේකනම් පිස්සුවක්❤❤❤❤ balannako 🤗 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🙉enjoy thank me latter 🍁enjyyyoo
මදූවෝ♥️
ගින්දර 🔥🔥🔥
Ramod Ayya♥️😍
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
😍
@@dileepanuwan2316 නුවර ?????
පාරක් ගහලා අහද්දි 👽👍
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
Pusekwat genna hodana😁
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏
ජය වේවා හැමෝටම❤
superb 👌👌👌👌👌
❤❤❤❤❤🥰🥰🥰
Moniyo💕💕💕💕
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
Moniyo twisting dala sapatama
DJ JNK ❤️❤️
එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️
''සාරවිට" වෙනස් වැඩක් 😉
මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
❤️❤️patttaaaaaa
අඩෝ සුපිරියක් 😊
Lyrics : ua-cam.com/video/yGZajgbwR7k/v-deo.html 😍✌️
❤@@smrmusic2081
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
Production Quality 100%. Beat එක නම් 💯
Taizy♥️
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි!
ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤
👇💓😌
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
💯
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
OL A9
AL A3
Moratuwa engineering faculty
DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨💼මටත් සහයොගයක් ඔනෙ
Matara gamma thama ithim.......
STC ගැම්ම 💙🤎
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
වාසී කොම්ලෝ වාසී 😋
ප්‍රීති ප්‍රීති ♥️
ado prithi
♥️
ප්‍රීති බෝයිස්😂
@@DJJNK 😇🖤🖤
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍
සුපිරි කොල්ලනේ🤝
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ
100% lyrics ආසම මෝනියා❤
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
Eka ❤😎😌supiryk 😌💓💓💓
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්.
දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥 ❤️❤️❤️
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻♂️
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා...
කියන්න වචන නෑ සුපිරියක් ...
තව තව ඉක්මනට ඕනා....
ගැම්මක් කොල්ලෝ❤
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
Sapak gamthaa..
@@thadi_thisha 😂🤝
Mkbn
23:2
Aniwa
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
Eeka atta aah
Aayeth ahala❤❤❤
hi
@Wood Tech oww
දෙන්නම නියමයි 😘😘😘
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂
ආදරෙයි මැට්ටෝ 😂😘😋😜
2024 කවුද ඉන්නේ❤
🥲😚❤
❤
❤❤❤
mama
🎉🎉🎉
ජනක අයියා
මෝනියෝ අයියා❤️😯
ඒක සැපක්❤️😁
ඒකෙ ගැම්ම.... 👍👍👍👍👍
තව සින්දුවක් ooooooneeeee 👌👌👌👌
අයියලා මරු ආහ්....🥰🥰🥰🥰🥰🥰🥰
adoo pattamma athl
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
mama
Bebddk neme. 💔🤣
@@thadi_thisha ඔව් 😂💔
Aniva🥲😂🔥❤
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
Lyrics : ua-cam.com/video/yGZajgbwR7k/v-deo.html 😍✌️
පට්ටයි පට්ටයි එල 😎
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
මාගම්පුර ගැම්ම 💪💪 සුපිරියක් janaa & moniyoo ❤️❤️❤️❤️
සුපිරි😊😊😊😊😊😊
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
Ekenma 😄✋
@@shuwethafernando5324 yalu ❤️🔥
@@danushd4114 😉😉✋
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
රැප් ජනගත කිරීමේ මහා මෙහෙයුම....ගැම්මක් තමයි👌👌🔥🔥
🤣♥️
@@dilumikumari6185 😅😅🤛
Smokio , ravi jay , drill team , manakkalpitha 🤔
beautiful song and beautiful voice 👌
Congratulations !
අඩේ මියුසික්, වීඩියෝ, ක්‍රේටිවිටි එකෙන්, හැම අතින්ම සුපිරියක් බන්.පට්ට වෙනසක්. මොනියටයි ජනාට ආදරේ උන් ලයික් එකක් දාන් යන්😍🔥🔥🔥🔥
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
Math ✌️✌️
Sira 😂✋
Lyrics : ua-cam.com/video/yGZajgbwR7k/v-deo.html 😍✌️
සාමාන්‍යයෙන් මම මේ style එකේ සින්දු අහන්නෙ නෑ, ඒත් ඔයාලගේ සිංදු වල අමුතුම රහක් තියනව, මේකත් සුපිරි කලින් කරපු song එකත් සුපිරි! Keep it up guys, wish you all the best for bright future in sri lankan rap music ❤️❤️❤️
ආයි ගැම්මක් තමා කොම්ලො
🤟🤟 100 වේනි සෑරේ අහන්නේ ආතල් ඒක ජනා 🥰🥰😍😍
Math emai dawadata rka parak අනිවාර්යයෙන් ahanwa nidaganna kalin
HUTA
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣
මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
සුපිරියක් තමා ඉතින් විඩියො එකත් මරු රැප් එකත් මරු 😍❤️
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )...
DJ JNK ❤️❤️
නියමයි වස්තුලා...🌸♥️ මාතරට ගැම්මැක් 💪💕 ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ ඕනේ 🤟♥️ congratulations 🎉🎊
❤❤ පට්ට අයියෝ ❤❤
RAP එකත් මරු
වචන ටිකත් මරු
MUSIC එකත් මරු
වීඩියෝ එකත් මරු 😍❤
ඕ බන්
ඔව් ඈ
ජනා හිත හොද එකා
ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
මරු මරු මේකට ශානත් ගත්තනම් ඉතින් කියන්න දෙයක් ඉතුරුවෙන්නැහ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත"
🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
Ane mage ekath sabscrip karanna ko pin
🤟
Bnnnbb
@@sachinthaheshan2735 මරැමචන්පැයො
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
ආදරෙයි මචන්ලා...❤️💯 ගැම්මක් තමයි දකුණ...❤️💯
ඒකනම් සිරාවටම දෙයියොත් එක්ක ගොතපු තනුවක් තමා... ඒක නම් පිස්සුවක්..❤️❤️❤️💪✌️
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ......
පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🖤💯💓6ff5
මෙව්වටනෙ රැප් කියන්නෙ😍😍 කතා දෙකක් නැ අායෙ සුපිරිම වැඩක්🤩💜✨
"දුක ඇතත් රැප තමා අපි කාගෙත් හිතවතා"
❤️🔥❤️🔥