යොහානි දේශපාලනයට පිවිසෙයි ද ? - කටුනායක සිට දැඩි ආරක්ෂාවක්

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 563

  • @isurusrinath9904
    @isurusrinath9904 3 роки тому +259

    මොකාද ඒ ගොබ්බ මාධ්‍යවේදීයා, දේශපාලනේට එනවද අහන්න, ගොබ්බයාට අහන්න වෙන ප්‍රශ්න නැද්ද 😂😂😂

    • @randyhoostone2363
      @randyhoostone2363 3 роки тому +10

      යකො මාධ්‍යවේදීයාට හපන් ගොබ්බයෙක් තෝ. කොහෙවත් යන හාල් කෑල්ලක් ෆෝම් කරන්නේ ඒකනේ

    • @randyhoostone2363
      @randyhoostone2363 3 роки тому +7

      @Dream Baby පිස්සු මල්ලි මුංට මේ කොහෙවත් යන හාල් කෑල්ලක් දාගෙන ෆෝම් කරනවා. ඉන්දියාවට ගියා කියන්නෙ ජාත්‍යන්තරයට යනවා කියලා හිතන මරි මොංගලයෝ. ඉන්දියාවේ ඉන්නෙත් ගොන්නුනේ

    • @isurusrinath9904
      @isurusrinath9904 3 роки тому +27

      @@randyhoostone2363 කෙනුකුගේ හැකියාව අගය කරපන්, ඒක පට්ට❤

    • @randyhoostone2363
      @randyhoostone2363 3 роки тому +4

      @@isurusrinath9904 හැකියාවක් තියෙන්න එපැයි අගය කරන්න. කුනු ගොඩවල් අගය කරන්නේ කුනු රසයට කැමති මන්ද බුද්ධිකයෝ

    • @kumararohan6087
      @kumararohan6087 3 роки тому +21

      @@randyhoostone2363 ඒකට කියන්නෙ තද ඉරිසියාව

  • @sl9869
    @sl9869 3 роки тому +217

    අපො දෙශපාලනෙට නම් ගැවෙන්න එපා...ඔය ඉන්න විදිහට ඉන්න එක හොඳයි❤️✌️😍

    • @asokafernando857
      @asokafernando857 3 роки тому +3

      If you are connected with politics your valuable name would be ended up in PANDORA list. Ha ha ha

    • @funshana3004
      @funshana3004 3 роки тому +3

      Come ✌👉

    • @sl9869
      @sl9869 3 роки тому +3

      @@asokafernando857 😄

    • @danieaviles576
      @danieaviles576 3 роки тому +3

      💯200 ✔👌 (dechapalanayata awot vinasaya )

    • @Mos212S
      @Mos212S 3 роки тому +1

      දේෂ පාලනයට ආවා නම් හිරි හොරැ ඡාතිවාදි අවුස්සන්න පුළුවන්නේද?!!! චූන් සාරව තියාගන පුක දෙන්නේ ඒකට නේ?!!! චූන් සාර වගේ මෝඩ සිංහලයෝට චූන් බේන් ගහන්න පුළුවන්නේ හොරැ හිරැට?!!! නියම ඡාතිවාදි නාලිකාව හිරි, සක්කලි පරයෝ නියම අන්තවාදියෝ.

  • @isurimusic7809
    @isurimusic7809 3 роки тому +48

    දේශපාලන ගාව නොගෙන ම්යුසික් වලින් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යොහානී ඔබට ❤️❤️

  • @tst8926
    @tst8926 3 роки тому +183

    ඇයි ලංකාවේ Media මෙච්චර ගොං?🙄

    • @kasunviraj7861
      @kasunviraj7861 3 роки тому +10

      ගොන් කියන්නේ ඒක වෙන්න බැරි දෙයකුත් නෙවේ😏😏😏

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 роки тому +5

      කියලා වැඩක් නැහැ පදුරකට ගහපුවහම විසිවෙන සයිස් එකේ දැන් .ඉතින් ගොන් ආතල් 😆😆😆😆😆😆 ගන්නවා

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 роки тому +9

      ගොන්නුන්ට හරියන විදියට මීඩියා තියෙන්න එපාය ඉතින්

    • @chandikalakmal9358
      @chandikalakmal9358 3 роки тому +1

      ☝️

    • @Nethmi5
      @Nethmi5 3 роки тому +6

      එක තමයි මාත් කිව්වෙ media කියන්නේ ගොං බදින ගොං ගස් ටිකක් 🤦🤦

  • @thesaraidunil1787
    @thesaraidunil1787 3 роки тому +78

    සින්දු කියපු පලියට දේශපාලන කරන්න බැ යකෝ ලංකවේ ඉන්න හරක්නේ අවොත් දෙයි ජන්දේ දින ඉහලින්ම

    • @kumararohan6087
      @kumararohan6087 3 роки тому +2

      ලංකාවෙ දේශපාලනේ ඕනෙ එකෙක්ට කරන්න පුලුවන් හොරා කෑම දූෂණය මැරකම

    • @funshana3004
      @funshana3004 3 роки тому

      Come👉☝✌

    • @joythelabrador3789
      @joythelabrador3789 3 роки тому

      😂

    • @mkaj1142tops
      @mkaj1142tops 3 роки тому

      ✔✔✔✔✔✔✔✔✔✔✔👍👍👍👍👍👍👍👍👍

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 3 роки тому +142

    කොච්චර හොද වාසනාවන්ත දරුවෙක්ද..❤️❤️❤️

    • @funshana3004
      @funshana3004 3 роки тому +1

      Come 👉

    • @clipclub7062
      @clipclub7062 3 роки тому +1

      කාගෙ දරුවෙක්ද මේ ?

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому

      @@clipclub7062 mage daruwek ai?

    • @clipclub7062
      @clipclub7062 3 роки тому

      @@haindusandeep3991 හදාගන්න දෙන්න බෑද ?

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому

      @@clipclub7062 aurudu visigaanak wenawa monada bn thawa hadanna thiyenne?

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 3 роки тому +103

    හැමිනෙන්නද දේශපාලනේට එන්නෙ.ඒ පොඩි එකීට තියෙන ගෞරවය තියාගන්න දීපල්ලා

  • @sasindumihiram3944
    @sasindumihiram3944 3 роки тому +14

    sri lankan artist කෙනෙක්ට මෙහෙම සලකනවා දැක්කම පට්ටම සතුටුයි.අපිටත් දැන් artist ගේ නම කියලා මිලියන ගණන් විතර මිනිස්සු කෑ ගහන artist ලා දැන් ලංකාවේ ඉන්නවා කියලා දැනෙනකොට පට්ටම සතුටුයි.මේ හීන බං මට නම් තිබ්බ.ඒවා ඉටු වෙනකොට මාර සතුටුයි.ඔය විදියට අපේ film industry එකත් ගොඩ ආවොත් කොච්චර හොදද .මගේ නම් ඊලග හීනේ අපේ එකෙක් ඔස්කාර් award ගන්නවා බලන ඒක. අනිවාර්යයෙන් ඒක වෙයි 😍😍😍 මේ වගෙම මුලු ලොකේම මිලියන ගණනක් මිනිසුන් බලන film එකකුත් අපේ එවුන්ට හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍😍😍😍

    • @krishanmahanama213
      @krishanmahanama213 3 роки тому +2

      Congratulations 🎉 for your great performance & wishing you all the best for your future endeavors, be blessed & happy

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +1

      නියමයි කමෙන්ට් එක ❤

    • @sasindumihiram3944
      @sasindumihiram3944 3 роки тому

      @@hasiWills1021 thanks bro comment eke thiyen eka ethtthak wei aniwa😍😍

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +1

      @@sasindumihiram3944 අනිවාර්යයෙන්ම විය යුතුයි.🙏

    • @powerbutton6305
      @powerbutton6305 3 роки тому +2

      මගෙත් හීනේ ඒක තමා ..අපේ රටේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා ..හරි හමන් වටිනාකමක් ලැබෙනවනන් ඒක කරන්න අමාරු වැඩක් නෙමේ .. අනිත් එක අපි හැම වෙලාවේම අර්ටිස්ට් කෙනෙක්ට ගරු කරන්න ,එයාලව අගය කරන්න ඕනි .මොකද අනාගතය කොහොම වෙයිද දන්නේ නෑ නේ .. හැම දේම වෙනස් වෙන්න එක තත්පරයක් ඇති .හොදම උදාහරණය යොහා .ඉස්සර එයාට මඩ ගහපු කොච්චර අය අද හොද කියනවාද .ඒත් එයාලගේ හිත යට පොඩි ලැජ්ජාවක් ඇති ඉස්සර කියපුවා මතක් වෙලා

  • @mthilanmaduranga7510
    @mthilanmaduranga7510 3 роки тому +97

    ලංකාවේ ගායිකාවක් මේ විදියට ආරක්ෂාවක් ඇතිව යනවා දැකීමත් සතුටක්

    • @sanithu5564
      @sanithu5564 3 роки тому +7

      😂😂එහෙම ආරක්ශාවක් නෑ.තාත්තා මේජර් කෙනෙක් නිසා තාත්තා ආවා එක්කන් යන්න.ඒ තාත්තගේ guard එක

    • @thuwansekideen3235
      @thuwansekideen3235 3 роки тому +2

      Thaththa major kenek nemai major General kenek bro thanks

    • @sahlmawsoon9992
      @sahlmawsoon9992 3 роки тому

      People are suffering here without food, and agriculture is down, do u all need to waste money in this poor media and poor leaders

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +36

    කරදරයක් නැතුව ලංකාවට එන්න ලැබුණු එක සතුටුයි ,,ඔයාටත් අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🌹❤️😘🙏

  • @darbukawithdila7984
    @darbukawithdila7984 3 роки тому +1

    ආඩම්බරයි ස්තුතියිඅපේ කම අපේ බාශාව ජාත්‍යන්තරේට ගෙනියන්නත් විවිධ රටවල විවිධ බාශාවන් හසුරන මිනිස්සුන්ගේ හඩින් සිංහල වචන ටිකක් හරි මුමුනන තරමට අපේ රට ජ්‍යාතන්තරයට අමතක නොවන තැනකට අපේ රටට ආදරය කරන තැනකට ගෙනාවට.
    සුභ පැතුම්
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඒ වගේම ගීතයේ මුල් අයිතිකරුවන්ටත් හදවතින්ම ස්තුතියි නුබලාගේ නිහතමානි කමට.
    තමන්ගේ චරිතය හඩ අනුකරනය කරද්දි නඩු පටලන මෙහෙමත් කාලයක ඔයාලා වගේ කලාකාරයොන්ට ආයුබොහෝවේවා.

  • @namesh_thilanga
    @namesh_thilanga 3 роки тому +7

    පිටරට Artist, කෙනෙක්ට තියෙන respect එක Yohanita ලැබුනා ❤️ Good Job 👌

  • @Nethmi5
    @Nethmi5 3 роки тому +5

    අනේ මෙච්චර ගොං ඇයි අනේ ආරාක්ශාව වැඩි කරන්නේ දේශපාලනයට ගාවගන එකද 🤦🤦 ආරක්ෂාව වැඩි කරන්න ඔනී තමයි කොහොමත් අපේ රටේ ඉන්නවනේ අනිත් අයගේ දියුණවට අකුල්හෙලන උඩට එද්දි කකුලෙන් ඇදලා දාන ගතියක් අන්න එක නිසා තමයි ආරක්ෂාව වැඩි
    යොහානි අක්කට ගොඩාක් ස්තුතියි 💜️😘 මෙච්චර ප්‍රසිද්ධ වෙලත් පොලවේ පය ගහලා ඇවිදිනවා ගොඩාක් ආදරෙයි අක්කියෝ ❤️❤️❤️

    • @sanithu5564
      @sanithu5564 3 роки тому +1

      එහෙම ආරක්ශාවක් නෑ.තාත්තා මේජර් කෙනෙක් නිසා තාත්තා ආවා එක්කන් යන්න.ඒ තාත්තගේ guard එක😂😂

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 роки тому +57

    ගොබ්බ ප්‍රශ්න අහන්න එපා බන් 😅 දේශපාලනයට එනවද ගගා

  • @kapilavajira5465
    @kapilavajira5465 3 роки тому +1

    ඔබ කොතරම් ජනප්‍රිය උනත් නිහතමානීව ඒ ගීතයේ මුල් අයිතිකරුවන් ගැනත් මතක් කරා, ඔබ අපේ රටට ආඩම්බරයක් ,අභිමානයක් එකතුකරා.ගොඩක් සතුටුයි .සංගීත ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යෑමට ශක්තිය ධයිරිය ලැබේවා ..! යොහානි මැණිකේ ඔබට තෙරුවන් සරණයි ..!

  • @manjulamunasinghe9179
    @manjulamunasinghe9179 3 роки тому +108

    දේශපාලකය කරන්න ගිහින් තියෙන තැන නැතිකරගන්න එපා . ඔහොම හොදයි . මතකනි උපේක්ෂා ට වුන දේ

    • @funshana3004
      @funshana3004 3 роки тому +1

      👉come ✌☝

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 роки тому +2

      Upeksha kiyanne melo magulak danne nathi kenek neh. Awalk na awith wenasak karanawa nam

  • @JayMiracles123
    @JayMiracles123 3 роки тому +33

    මොන ගොන් ප්‍රශ්නයක්ද අනේ ඒ ඇහුවේ..🤣🤣🤣🤣

  • @harshi9403
    @harshi9403 3 роки тому +15

    අම්මෝ වෙන මොනව කලත් කමක් නැ නංගි.දේශපාලනේට නම් යන්න තියා හිතන්නවත් එපා.අපි ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගෙ අනාගතයට සුභ පතනවා.😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 роки тому +61

    යොහානිගේ දෙමාපියන් ට මොන තරම් සතුටක් ඇත්ද?. ප්‍රසන්න සර්ගේ දුව විදියට ලොකු ප්‍රසන්න සර් සතුටු වෙන විදිය හිතන්න හැකි.
    ජය වේවා යොහානි.

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 роки тому +2

      Congratulations puthe god bless you

    • @randyhoostone2363
      @randyhoostone2363 3 роки тому +5

      සර් සර් ගාන්න එපා යකෝ කර්නල් කට්ටෙක්ට. නිකං හාල් කෑලි ෆෝම් කරන්න එපා. ඉන්දියාවට යනවා කියන්නෙ ජාත්‍යන්තරයට යනවා කියන්නෙ මොන පිස්සොද. ඉන්දියාවේ ඉන්නෙත් ගොන්නුනේ

    • @akhilaprashakthi2282
      @akhilaprashakthi2282 3 роки тому +4

      @@randyhoostone2363oyat mara amaruwakne thiyenne

    • @funshana3004
      @funshana3004 3 роки тому

      👉☝✌

    • @randyhoostone2363
      @randyhoostone2363 3 роки тому +2

      @@akhilaprashakthi2282 මට නම් අමාරුවක් නෑ. තිත්ත ඇත්ත කතා කරද්දි උබලා වගේ මන්ද බුද්ධිකයන්ට තමයි අමාරු

  • @nadeeshasewwandi1111
    @nadeeshasewwandi1111 3 роки тому +12

    සුබ පැතුම් යොහානි අක්කේ😍 සංගීතය පැත්තෙන්ම ඉස්සරහට යන්න අක්කේ😍ඔයාට තව තවත් ඉදිරියට යන්න පුළුවන්. දේශපාලනයට එන්න එපා අක්කා. දේශපාලනයට ආවොත් නම් ඔයාගේ වටිනාකම නැති වේවි. සංගීතය පැත්තෙන්ම ඉස්සරහට යන්න😍😍 බුදු සරණයි 💖😍

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +10

    නැගිටින්න හදන කාලේ අත දෙන්න එකෙක් නැහැ.නැගිටලා ලෝකයක් දැන ගත්තම සෙල්ෆි ගහ ගහා ආරක්ෂාව දීගෙන පස්සෙන් යන්න දගලන්නේ ඒක මේ රටේ ජීවත් වන උන්ගෙ හැටියක්

  • @nalijay9461
    @nalijay9461 3 роки тому +2

    ඔය වගේම කවදාවත් මුල අමතක කරන්නැතිව ඉදිරියටම යන්න. ජයවේවා අපේ මැණිකට .😍😍❤❤ ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. 🇱🇰 ❤❤❤

  • @cinealta4480
    @cinealta4480 3 роки тому +21

    අපේ යොහානී ඔය කුහක කුණු කාලකන්නි දේශපාලනයට නම් ගෑවෙන්න යන්නේ නෑ, යන්නත් එපා, ❤️❤️❤️

  • @msport7414
    @msport7414 3 роки тому +25

    මාධ්‍යවේදීන් සුපුරුදු ගොන් ප්‍රශ්න ටිකම ඇසූ අතර සියල්ලෝම සතුටින් විසිර යන ලදී..😎🤣
    ස්තූතිය.......

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee3242 3 роки тому +1

    මේක නම් යොහානිගෙ ලොකු පිනක්❤❤❤ 😍😍😍😍😍😍 ලංකාවට ආඩම්බරයක්❤

  • @racarmax3754
    @racarmax3754 3 роки тому +2

    ‌හොද කෙනෙක් දේශපාලනේට එනවට ඇයි මේ මිනිස්සු අකමැති? කලාකරුවො එන්නෙ නැති එක හොදයි ඒක වෙනම දෙයක්. ඒත් මොකක් හරි දේකින් ඉස්සරහට ආපු මිනිහෙක්ට කියනවා නම් ඔය එන්න එපා දේශපාලනේට කියලා ලංකාවේ මිනිස්සුන්ගෙ ආකල්ප ඒකෙන්ම පේනවනේ, ඇයි මේ මිනිස්සුන්ට ඕනි හොරෙක්, මංකොල්ලකාරයෙක් ම දේශපාලනේ කරනවා දකින්න? හරි නම් මිනිස්සුම තමයි හොද දක්ශ පුද්ගලයින්ව දේශපාලනේට ඇදගෙන යන්න ඕනි. රට හදන්න උවමනා නම්, ඉතින් මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් මේ වගේ අගාදයකට වැටෙන එක අහ්න්නත් දෙයක් නෙවේ, හැබැයි හොදම එක කියන්නෙ එයාල චන්දෙ දුන්න මිනිස්සුන්ට එයාලම බනිනවා, රට හැදුවෙ නෑ කියලා, අපිට කලින් අත්දැකීම් තිබුනා නේද දැන් ඉන්න ආණ්ඩුව ගැන? එහෙම් වෙලත් එයාලටම චන්දෙ දුන්නා.
    දැන්වත් අපි හිතලා හැදෙමුකො මේව ගැන.. හැමදාම එකම විදිහට හිතන්නෙ නැතුව🙄

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +48

    පිස්සු අහන්න එපා මාධ්‍ය මල්ලි ,මජර දේශපාලනයට එන්න යොහානි ට පිස්සු නැහැ 😁😁😁

  • @asoxLanka
    @asoxLanka 3 роки тому +23

    යොහානිට ආරක්ෂාව දිය යුතුයි මොකද කියන්නෙ එ ගැන

    • @sanithu5564
      @sanithu5564 3 роки тому +3

      එහෙම ආරක්ශාවක් නෑ.තාත්තා මේජර් කෙනෙක් නිසා තාත්තා ආවා එක්කන් යන්න.ඒ තාත්තගේ guard එක

    • @DS-kb3vn
      @DS-kb3vn 3 роки тому

      අනිවාර්යයෙන්ම ඇයට තාත්තගෙ ආරක්ෂාව ලැබෙනවා

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 роки тому +2

    පුදුම සතුටක් දැනෙන්නේ ....හරිම ආඩම්බරයි ....සුබ පැතුම් යොහානි ඔබට...ඉදිරි ගමන ජය වේවා ...😘😘😘😘❤️❤️❤️👍👍👍

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 3 роки тому +4

    ජනප්‍රිය වෙන හැමෝම දේශ පාලුවෝ වෙලා රට කන්නේ නෑ මහත්තයා . යොහානි congratulations .💪💪💪💪❤❤😍😍

  • @bindulanka8719
    @bindulanka8719 3 роки тому +38

    අනේ නංගි මෙි වැද්දා
    අපි.ඔයාට අාදරෙයි.
    අපිට.එපාකරපු
    ජාතිටක් තමයි.මෙි
    කාලකන්නි.දෙශපාලකයින්
    ඔයා.එ තැනට වැටෙින්න
    එපා..අපිට.ඔයාව.ඉදිරියටත්
    හදවතේ සිටින.ගායිකාව
    විතරක්යි.🙏🙏

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 3 роки тому

      අන්න හරි මෙනිකෙලා දේශපාලන මඩ නාන්න යන්නෙ නෙනෙ👍👍👍👍💐❤️

  • @umariafans
    @umariafans 3 роки тому +14

    We are really proud of you, Yohani ❤️. You are a asset of Sri Lanka. Keep it Coming.❤️

    • @ashansenaweera4192
      @ashansenaweera4192 3 роки тому

      උමාරියා ඔයා නම් හරිම නිහතමානී කලාකාරිනියක්.ආදරෙයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +4

    වි්රසෙම්පතියෙක් ගේ වාසනාවන්ත දක්ෂ දියණිය ක් 🙏❤❤❤ from hongkong

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 роки тому +3

    අඩේ Background එකේ Play වෙන Music එකත් එක්ක කෙල්ලගෙ ගැම්මත් එක්ක බලද්දි පට්ට ආස හිතුනා.....කොල්ලො දෙන්නගෙ නම් දෙකත් කිව්වා..ඒකයි වටින්නෙ...👸💚

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 роки тому +11

    ජාත්‍යන්තරය දිනපු කෙනෙක් විදියට නම්බුකාර විදියට ජීවත්වෙන්න හැබැයි දේශපාලන කක්කුස්සි වලට නම් වැටෙන්න එපා. සමහර නලු නිළියො උගත් බුද්ධිමත් කියලා පිළිගත්ත ආචාර්ය මහාචාර්යවරු පවා ඔය ලැට් වලට වැටිලා ගඳ ගගහ ජීවත්වෙන හැටි දැක්කාම අනුකම්පා හිතෙනවා.

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +1

    දිරිය දියනිය ඔබ ලක්මවට සමිපතක්, ජඩ ජරා දේශපාලනයට ඔබ යන්න එපා, දේශපාලනය පාර්ලිමෙින්තුව කියන්නෙ බඩ ගිය මහා අසුචි නරකාදි වලක්, ,ඒගැන ඔබ සහ ඔබෙි දෙමාපියනුත් දැනුවත් ඇති, මැනික රත්තරන් ඔයාට ජයෙන් ජයවෙිවා, ඒ නිරහංකාර නිහතමානිකම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏, උතුමිවු දලදා සමිදු සරනය මැනික,

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 3 роки тому +7

    තමන් මාධ්‍යවේදියෝ (journalists)යයි කියගන්නා මේ වාර්තාකාර (reporter) කොලුගැටවුන්ගේ විචාර බුද්ධියේ තරම අහන ඔලමොට්ටල ප්‍රශ්න වලින් හෙලිවෙනවා.මේ පළමු වතාව නොවේ.☹☹

  • @shanthapriya4780
    @shanthapriya4780 3 роки тому +38

    ලංකාවේ දේශපාලනේ හොදයි චේන් කඩපු උන්ටයි,නිකන් ඉදන් කන හොර හැත්තටයි

  • @amilairoshana2163
    @amilairoshana2163 3 роки тому +4

    වැදලා කියන්නම් රත්තරනේ🙏 දේශපාලනයටනම් එන්න එපා 🙏නම්බුව රෑකගෙන ඉන්න, බුදුසරණයි යෝහානිට 🙏🌹👌❤

  • @Dinuka406
    @Dinuka406 3 роки тому +10

    හිතාගනිම්කො ඉතින් දේශපාලනේට එන එවුන් මොක්කුද කියලා😂
    දිව්වොත් දේශපාලනේට,
    සින්දු කිව්වොත් දේශපාලනේට,
    මොන පජ කරත් දේශපාලනේට😅

  • @lalithlalith9190
    @lalithlalith9190 3 роки тому +6

    So happy to see humble Yohani in our motherland SRI LANKA with Tons and Tons of fame and recognition for any Srilakan to be proud of.Good Luck & all the very best.Nihal

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 роки тому

    අනේ මැණික ..බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න දැන් ඉතින් ..ආදරෙයි ගොඩාක් ..❤️❤️❤️❤️❤️

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 роки тому

    අනේ ඔව් දෙශපාලනය කරන්න එපා....ඔයා ලෝකේ ඉදිරියටම ගිහින් නෙ තියෙන්නෙ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා ❤️❤️❤️🙏🙏🙏 නංගි කොන්ඩේ ටිකක් වවන්න එතකොට ඔයා තව ලස්සනයි 👍❤❤ 😘😘

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 роки тому

    සුභ අනාගතයක් ඔයාට...😘 අනේ දේශපාලනයට නම් එන්න එපා බුදු අම්මෝ ලංකාවේ දේශපාලන මතක් කරන්න එපා.යොහානි ආදාරෙයි හැමදාමත් අපි ඔයාට..❤❤😘

  • @Nilu157
    @Nilu157 3 роки тому

    මාධ්‍යවේදීන් හිතන් ඉන්නේ ජනප්‍රිය වෙන හැම කෙනාම ඔය මගුල් දේශපාලනයට යන්න ඕනේ කියලද... මෝඩ මාධ්‍යවේදීන් අහන්න වෙන දේවල් නැද්ද .... ශික් කව්ද ලංකාවේ දේශපාලනයට අද කැමති .... අනේ මැණිකේ දේශපාලනය කියන නරාවලටනම් වැටෙන්න එපා .... අපිට ඔයාව ඔහොම හිටියම හොදටම ඇති.... බුදුසරණයි මැණිකට 💐💕💕💕💕💕

  • @ranganapresad1774
    @ranganapresad1774 3 роки тому

    ශ්‍රි ලාංකීය ආඩමිිබරය යොහානී😊👍😊👍♥🌹🌹🌹🌹🌹🌹🌹😊

  • @sangeethamirsanjaya8372
    @sangeethamirsanjaya8372 3 роки тому +11

    සිංදුවක් කියපු පලියට රටක් පාලනය කරන්න පුලුවන්ද යකෝ..හැම එකාම පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුලුවන් උන ගමන් දේශපාලනේ කරන්න හදනව...ඉන්න එඋන්ටත් රටක් පාලනය කරගන්න බෑ..ඒ ගැන කිසි දැනුමක් නැති අය කොහොම කරෛද.. 😆

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 роки тому +16

    මාධ්‍ය වෙදින්ගෙ පැවැත්ම රද්‍රා පැවතිලා තියෙන්නෙ ගොං දෙසපාලුවො නිසා එකයි එහෙම ගොං.ප්‍රස්න අහන්නෙ

  • @sureshprasad4269
    @sureshprasad4269 3 роки тому +1

    Congratulations මැණිකේ💟🔥💪

  • @mjlanka8324
    @mjlanka8324 3 роки тому

    ඇත්තටම ගොඩක් සතුටුයි❤️❤️💐

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 3 роки тому +1

    කොහොමද තාත්තගෙන් දුවට දෙන ආරක්ෂාව..ගැම්මක් තමා 💪😎

  • @roshannoyel9747
    @roshannoyel9747 3 роки тому +6

    Congratulations yohani ❤️❤️❤️❤️😀😀😀

  • @comment....2257
    @comment....2257 3 роки тому +13

    ගොඩක් නාලිකා වලින් සින්දු කියන්න බෑ කියපු අයටම ඇයව පිලිගන්න යන්න උනා

  • @BASSAM5613
    @BASSAM5613 3 роки тому +1

    යෙහනි.දුව.ඔබ ලංකාවේ දි.නෙදුටුවත්.මෙි .නිවිස්.එක.දැක.මගෙනෙතට.කඳුළක්.ආවා..දෙසපලනයට .යන්න.එපා.ජතියන්තරයට.සිංහල ..නදය.ගෙන.ගියම.ඇති.ජය.වෙිවා ඔබට

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 роки тому

    Cute humble . & lucky girl yohani
    All the best .🌟🌟🌟🌹🌹🌹

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +19

    ලංකාවේ මාධ්‍යවේදීන් යැයි මහාලොකුවට ,මවාගෙන ඉන්න අය ඔයවගෙ ගොන් ප්‍රශ්න අහන්නෙ ලංකාවේ විතරක් වෙන්ටෑ..මයි හිතේ මැණිකේ 😁😁😁

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 3 роки тому +1

    මාරම ආඩම්බරයි අපේ ආටිස් කෙනෙක් මෙහෙම vip එකක යනව දැක්කම. .... ආදරෙයි පැලෙන්න

  • @sinhasinha6706
    @sinhasinha6706 3 роки тому

    Congratulations, dear Yohani!❤💐
    Stay blessed!! 🙏

  • @nishushani3336
    @nishushani3336 3 роки тому

    ගොඩාක් සතුටුයි.ඔයාගේ අවන්ක හිනාවට මුලු ලෝකයක් වෂී වුනා.❤ ලංකාව ඇතුලේ නම් වැඩ කරන කොට හොද කල්පනාවෙන් වැඩ කරන්න.මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් වෙනස්.කොච්චර හොද කිවුවත්,පොඩි දෙයක් ඇති විවේචනය කරන්න.

  • @venuragimhana8947
    @venuragimhana8947 3 роки тому +5

    Congratulations sister. Welldone. All the best. ❤❤❤❤❤❤❤

  • @slbumi9955
    @slbumi9955 3 роки тому

    Congratulations මැනික 💕💕💕💕💕🤩🤩🤩🤩

  • @sujathasiriwardana1829
    @sujathasiriwardana1829 3 роки тому +5

    Congratulations මෑනිකේ 🌹🌹🌹

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    නිරූපමා වගේද යොහානි ආදරෙයි ..

  • @dissanvlogs7147
    @dissanvlogs7147 3 роки тому

    හදවතින් ම ඔබට අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම භාෂාවකින් ම සින්දු කියන්න පුරුදු වෙන්න ඵතකොට තමයි ලස්සන 💞💞💞💞💞💞

  • @beautybrains2255
    @beautybrains2255 3 роки тому

    ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා! ඔබට යහපතක්ම වේවා!දිනෙන් දින ඔබේ ජීවිතය බැබලේවා!💜

  • @ravindudilhara3154
    @ravindudilhara3154 3 роки тому +7

    ව්‍යවස්තාවක් කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැතිව දේශපාලනේටනම් එන්න එපෝ.මේ දීපු සහන් ටික ඇතෝ.🙏🙏

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +2

      ඝනකාධීකරනයට මාස්ට ඩිග්‍රී තියෙන සැපයුම් කලමනාකාර උපාධිධරිනියක්. අධිශ්ඨානයෙන් අවංකව තම අරමුන කරා යන කෙනෙක්. තමන් කරනදේ අර්ථාන්විතව කරන අය නෙවෙයිද දේශපාලන කරන්න ඕන
      ඇයි හොරුද එතකොට දේශපාලන කරන්න ඕන.

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому

      ව්‍ය්වාස්ථාව කියන්නෙ මොකද්ද කියලා දන්නැති වැස්සියො හිටියා තාමයි. ඒකනම් ඇත්ත.

    • @ravindudilhara3154
      @ravindudilhara3154 3 роки тому

      මම් කිව්වෙ දන්නැතිව එන්න එපා කියලා බ්‍රෝ.දැනගෙන දෙයක් කරාට කිසිම ප්‍රශ්නයක් නෑ.ඒත් ටයි කෝට් දාලා හොද රස්සා කර අය පාර්ලිමෙන්තුවට ගියාම ජනතාව සූරාකාලා,මහබැංකු මංකොල්ල කනවා.එතකොට වැදගත් කියන අයත් විශ්වාස කරන්න අමාරුයි.මම් මක්කයි කියවන්නෙ කියලා හිතෙනවා ඇති.ඒත් මට හිතෙන විදියට යොහානි artist කෙනෙක් විදියටම හිටියොත් හොදයි.නැත්තම් නැති නරක නාමත් ගාවගන්න වෙයි.මට හිතෙන විදියට

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 роки тому

    දේශපාලනයට නම් එන්න එපා අක්කෝ.. ඔයාට තියෙන ගෞරවය නැතිවෙයි 🙏🙏🇱🇰❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 роки тому

    ඔයාගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මැණිකේ. හරිම සතුටුයි ලංකාවේ නාමය ලොවපුරා ගෙනියනවට.

  • @ayishaasha3418
    @ayishaasha3418 3 роки тому +1

    Congratulations .ආඩම්බරයක්

  • @theresejohn6108
    @theresejohn6108 3 роки тому

    Do not enter into politics.
    Politics is a crime in our country your dad is a great person who has saved us from tigers so you have all the blessings for you and you have a special voice God has given you use that in a wright way to you successful life
    I am a orphan brought up in a convent and a single parent now
    Jesus has brought me up from the day I was born never left me he lives in my heart same jesus is living in your heart not in heaven so you have been chosen and blessed by God .God bless you and your music Carrier. My blessings too

  • @sumudushashikala896
    @sumudushashikala896 3 роки тому

    Artist කෙනෙක් විදිහට ඔයා ඔයාගෙ තැන තියන් ඉන්න දන්න කෙනෙක්. අන්න ඒ ගැම්මට මං මාර ආදරෙයි. ❤️🔥

  • @0wassana0
    @0wassana0 3 роки тому +1

    දේශපාලන කියන්නේ ගොම ගොඩාක් ලංකාවේ යොහානි ❤

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 3 роки тому +1

    යොහනි දෙශපාලනයට එයිද කියලා දැනගන්න ඕන මොකාටද.අනික එයා දෙශපාලනය කරන්න ඇති පලපූරුද්ද මොකක්ද....?අනික ඒක අහපු හරකා මොකාද......? ලංකාවේ ඉන්න ගොන් මාධ්‍ය වෙදීන් හිතාගෙන ඉන්නේ අපි තමයි පොරවල් කියලා........අද ජනපති තිබූණ තත්වය තියාගෙන හිටියා නම් අද රටට මෙම ඉරණම අත්ව වෙයිද.නොදන්න දෙශපාලනයක් කරන්න ගිහින් රට විනාශ කරා.......

  • @dissanvlogs7147
    @dissanvlogs7147 3 роки тому

    අපි රට ඉන්නේ අපිට මේවා දකිනකොට ගොඩක් සතුටුයි හැම දේකින්ම ඔයා පරිස්සමි වෙන්න ඔබ හොඳ අඩියක් තිබ්බා ඒ තියාපු අඩිය පස්සේට නම් ගන්න ඵපා

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 3 роки тому

    බලාන්කෝ කිසි ලොකු කමක් නෑ..❤❤❤❤ යසට අහන හැටි දේශපාලනය්ට එනවද ..කියල අනෙ අම්මපා

  • @cham6306
    @cham6306 3 роки тому

    ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Coolstepsimpermanent
    @Coolstepsimpermanent 3 роки тому

    Congratulations Akki💓💓💓

  • @kumarigeetha2285
    @kumarigeetha2285 3 роки тому

    ශ්‍රි ලංකාවේ මැණික ♥️♥️♥️♥️

  • @maheshpriyankara8091
    @maheshpriyankara8091 3 роки тому

    අප්පෝ දේශපාලනයට එන්න නම් එපා අපි ඔයාට ගොඩක් ආදරේයි නංගී 😍😍😍

  • @Dilshan0
    @Dilshan0 3 роки тому +7

    Congratulations 🎉❤️

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 роки тому

    මොකද මේ දේශපාලන යට එනවද අහන්නේ ඒ ලමයාගෙන් ..අහන්න දෙවල් නැ ...වගේ පිස්සු ..😇😇😇😇අතේ තියෙන සල්ලි ටිකත් නැ ති කරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හරක් ගොඩට වැටිලා ගොන් හරකෙක්ගේ ගානට වැටිලා අපහස විදින්න ඕනේනම් දේශපාලන යට යයි ඔබ එතරම් අනුවන නැ ....ඔබට දෙවියන් දුන් තැන සංගීතය ...ජේසු පිහිටයි ...නිහතමානී කම හරි අගෙයි යොහානි ඔබගේ ❤️❤️❤️❤️👌👌👌👌😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 роки тому

      🙋🙋🙋🙋👍👍👍👍
      Dedimuni
      Kohomada oyata yalu wa eten

    • @dedimuniayanga2281
      @dedimuniayanga2281 3 роки тому

      @@pardeeppardeep2618 කව්ද ඔයා ..🤔🤔🤔🤔

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 роки тому

      Dedimuni
      Mama Pradeep
      Lankawa nuwara
      Dan enna Rata aveth tawama lankawata awa naaa
      Kamate oyawa adura ganna yalu wa

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 роки тому

      Dedimuni
      Bendudakae.. Nawaceya hata hayae
      Panas tunae.. panas hayae...
      Dolahae... Hathceya vessa...
      Ma
      Nomdara maga IMO nambara
      Wathsap teyanawa kamte oyawa adura ganna puluwan daa yaluwa ganna

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 роки тому

      Dedimuni GM yaluwa

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 роки тому

    ඔයා ඔයාගේ ගමන යන්න ....අසූචි ගද ගහන....දේශපාලනය ඔයාට කෙල හලන නිසා...කල්පනාවෙන් .මගේ දුවේ......තව තව අපේ කම අපේ දේ...ජාත්‍යන්තරයට ගෙනියන්න ඔබට ශක්තිය ලැබේවා...

  • @channelr6092
    @channelr6092 3 роки тому +1

    ඕන එකයි එපා එකයි හැමදේම අහනවා.ඒ කෙල්ල එහෙම දෙයක් හිතලාවත් නෑ.මේ ලැබුනු ප්‍රසිද්ධිය ගැන අහන්නේ නෑ.කෙහෙල්මල් දේශපාලනයක් ගැන අහනවා

  • @nadeerathakshala
    @nadeerathakshala 3 роки тому +12

    නිකන් ගොබ්බ කතා කියන්න එපා හිරූ 😂 සුවර් එකටම ඒ ගොබ්බ ප්‍රශ්නෙ අහන්න ඇත්තෙත් උබලගෙ ගොබිල මීඩියාකාරයෙක් වෙන්නැති ආයෙ දෙකක් නෑ..

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 3 роки тому +3

      එක්කො සිරසෙන්..😂😂😂..උනුත් ඔය වගේම තමා...😁😁😁😁

  • @amilarajasooriya2065
    @amilarajasooriya2065 3 роки тому

    ඉදිරියටම යන්න...

  • @rohan3260
    @rohan3260 3 роки тому

    අපේ මහජනතාව බුද්ධිමත්. ඒත් චන්දේදි මොනව වෙනවද මන්දා?? ටොයියෝ බයියෝ ජෙප්පෝ නොවි ඉන්න බලමු. නියම comments. මාද්‍ය වෙදින්ට රිදෙන්න අපේ අය දාලා👍👍👍

  • @sinhasinha6706
    @sinhasinha6706 3 роки тому

    So happy for you!
    Glad they escorted you home.

  • @slsalam8444
    @slsalam8444 3 роки тому +2

    යොහානි අක්කී ඔයා දේශපාලනයට යන්න එපා හොරු තක්කඩි ටික ඔයාව විකුණාගෙන කයි ඔයගේ සින්දු විකුණාගෙන කයි ඔයගේ youtube channel එක විකුණාගෙන කයි ඔයාගේ වැඩ පාඩුවේ කරගෙන යන්න සින්දු ටික ලස්සනයි

  • @harsh3623
    @harsh3623 3 роки тому +1

    E thathtata ammata ada kochchara adambara ethida.🙏💖

  • @S.Slva2808
    @S.Slva2808 3 роки тому +1

    රට වනසන්නේ මාධ්‍ය වේදියන් දේශපාලනයෝ අමු මීහරක් ප්‍රශ්න අහන්නේ දේශපාලන එන්නේ මොකද යොහනිගේ උර්තීය කර ගෙන ඉදිරියට යන්න වසනා ලැබේවා

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera3861 3 роки тому

    Congratulations 😘😘❤❤❤

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 роки тому

    Appreciate your attitudes. Help those who are less fortunate than you in Srilanka and in other poor countries . Mix with genuine people , not with those trying to cheat you. Don’t think of any politician ultimately they are same. You follow your own ways . U.K. 🌺🌼🌻🌻🌸🌼🌺

  • @dinudodangoda3823
    @dinudodangoda3823 3 роки тому

    Ane budusaranai ❤️❤️❤️😘😘😘😘

  • @roshanguruge4115
    @roshanguruge4115 3 роки тому +1

    දේශපාලනේ නම් ගෑවෙන්න වත් එපා.... මැතිවරණ කාලෙට කාමරේ ලොක් කරගෙන ඉන්න.එළියට වත් බහින්න එපා...😊😊😊

  • @ඉසුරුජයමාල්

    ආදරෙයි..😍❤️

  • @serenediversity
    @serenediversity 3 роки тому

    Welcome back, Yohani

  • @thelife8836
    @thelife8836 3 роки тому +2

    මේ මාධ්‍ය කොල්ලො කුඩු ගහපු උන්ද කොහෙද😄😂

  • @dilkiapsara2868
    @dilkiapsara2868 3 роки тому +2

    Yohani kiyanne deshapalanayata enna taram Moda kenek nemei❤

  • @sandunsankalpa7179
    @sandunsankalpa7179 3 роки тому +26

    We proud of you as nation Sister , how stupid the guy who asking are you coming to politics , so meaning if someone popular he or she come in politics, no matter they have clue about politics….🤔

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 роки тому +2

    Welcome back Yohani. Can see you are keeping a cool head. Stick to your motto.