Pahiyangala Travel Vlog | පාහියංගල | Sri Lanka | බඩා & බෝලේ

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • ඔන්න අපි ගියා පාහියංගල!
    ලස්සන අත්දැකීමක්. නිවාඩු වෙලාවක ඔයාලත් ගිහින් එන්න. මං නම් ගොඩක්ම ආස උනේ දියඇල්ලට. කොච්චර රස්නෙ දවසක් උනත් එතන හරිම සනීපයි. නාන්න නම් යන්නෙ පරිස්සමෙන්. අපි නම් නෑවෙ නෑ.
    ගිහින් ඇවිත් අපිටත් කියන්න. තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙ හම්බවෙමු.
    සතුටින් ඉන්න ♥️

КОМЕНТАРІ • 5