Jeewaname Gamana - ජීවන මේ ගමන | Sandali Maheesha💥Hiru Star Season 3 | Super 15 round | Part 03🔥

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 236

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 Рік тому +250

    හිරු Star අවසාන කිහිපදෙනා අතරට එකතු වූ ලස්සනම වගේම සින්දුව ගොඩක් රහට කියන කෙනා සඳලි කියලා හිතන අය මේ පැත්තට ❤️🔥

  • @SandaliMaheesha
    @SandaliMaheesha Рік тому +131

    82%ක ඉහළ ප්‍රේක්ශක ප්‍රතිශතයකින් සුපිරි 15 දෙනාගේ තරගවටයෙන් ඉදිරියට රැගෙන ගිය ආදරණීයන් සියලුදෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා😍❤️🔥🙏සියලුම අදහස් වලට ගෞරව කරනවා ඒ වගේම ඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා😘❤️🙏
    -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -

    • @meanmarkcallous751
      @meanmarkcallous751 Рік тому +2

      Hiru star 🌟

    • @pasindudilhara2990
      @pasindudilhara2990 Рік тому +2

      ♥️♥️

    • @vijithadesilvareichert3855
      @vijithadesilvareichert3855 Рік тому +2

      ඔයාට හොදට ගීත හොදට ගීත ගායනා කරන්න පුළුවන්
      තවත් උත්සහ කරන්න ෆයිනල් එන්න
      තෙරුවන් සරණයි ඔයාට ......!!!
      ❤️❤️

    • @nandanacosta1370
      @nandanacosta1370 Рік тому +4

      සදලි ඔයා අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේදී දකින්න අපි ගොඩාක් කැමතියි .... ඔයාට හොද ගමනක් තියෙනවා ... ඉදිරියටම යන්න ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා....😍 .. තෙරුවන් සරණයි ...🙏🙏

    • @rsnaturalcooking
      @rsnaturalcooking Рік тому +3

      😍😍😍

  • @sampathgokula2452
    @sampathgokula2452 Рік тому +16

    ලස්සන සිංදු තෝරා ගන්න...තව ටික දුරයි .හොදින් ගායනා කරන්න ..ලස්සන සිංදු තෝරා ගන්න

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 Рік тому +103

    අද ලස්සනයි ඇදුමත් කොණ්ඩෙත්, සින්දුව ලස්සනයි නමුත් ඔයාට ඔයිට වඩා ලස්සනට සින්දු කියන්න පුලුවන්. තෙරුවන් සරණයි.

    • @Achinidilhara991
      @Achinidilhara991 Рік тому +1

      owta wada ithin mona kiyannada😅

    • @MadusithNadula
      @MadusithNadula 3 місяці тому

      ❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖❤❤💖💖💖💖💖💖

  • @dinushalakshan9653
    @dinushalakshan9653 Рік тому +24

    සිංදුවත් ලස්සනයි ඔයත් ලස්සනයි
    ❤️

  • @shashikalakumari3977
    @shashikalakumari3977 Рік тому +2

    Oya oya vidiyata andama kondeth ohoma dammama harima lassanai nangi harima dukai oya tharagayen kapuna ekata marama dukai බුදුසරණයි

  • @amila2973
    @amila2973 Рік тому +2

    Oyage idiri siyalu wada sartaka wenna one nangi budusaranai

  • @suranganimanike7152
    @suranganimanike7152 Рік тому +6

    ඇත්තටම oyagen me sinduwata mitawada වටිනාකමක් ඇත්තටම api balaporoththuwenawa

  • @ashendevinda19
    @ashendevinda19 Рік тому +34

    සුරංගනාවියක් සිංදු කියනවා දැකලා නැත්තම් බලාගන්න ඕන් 😍❤️

    • @sadunkumara6070
      @sadunkumara6070 Рік тому +1

      සුරන්ගනාවියෝ මේකප් දාලා නෙමෙයි බන් ලස්සන වෙලා තියෙන්නේ.මුන් මොක්කුද

    • @chmarapeiris1863
      @chmarapeiris1863 Рік тому

      @@sadunkumara6070 g🥱cVuyg.

    • @meanmarkcallous751
      @meanmarkcallous751 Рік тому

      සිරාවටම ❤️😘

    • @LakshmanJayarathna-nf3fc
      @LakshmanJayarathna-nf3fc 5 місяців тому

      ❤😊

  • @sriyanimangalika6451
    @sriyanimangalika6451 Рік тому +2

    Godak lassanai duwe oyage gayanayan oyata suba patum wagema suba gamanak

  • @radical1455
    @radical1455 Рік тому +9

    සඳලී,,තමන්ට කෑ ගහලා ,නිවැරදි උච්චාරණය සහිතව ගායනා කල හැකි ගීතයක් තෝරා ගන්න...ඇන්ජලින්..ලතා,,සුජාතා,,ඉන්ද්‍රනී පෙරේරා වැනි.ගායිකාවන්ගේ අති ජනප්‍රිය ගීතයක් තෝරා ගන්න..( කෙල්ලන් මුලාවේ,, දාලා සිනාවේ ) වැනි ගීතයක් කාලයට ප්‍රසාංගිකව නිවැරදි වෙයි.

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 Рік тому +5

    ඔයා ලස්සනට කීවා සහෝදරිය.බුදුසරණයි ඔබට.ජයෙන් ජයම වේවා .❤❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Рік тому +9

    හරි ලස්සනයි ඉදිරියට යන්න උණුසුම් සුභ පැතුම් 🥰🥰🥰🥰🥰🥰බුදුසරණයි 👌👌👌👌

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Рік тому +6

    සුපිරි ජය sriii sandali 🌹❤️🌷

  • @nadundilshan3935
    @nadundilshan3935 Рік тому +2

    ලස්සනයි akkiyo sinduwath oyath ❤️😇

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 Рік тому +30

    ලස්සනට ගායනා කලා ... ඉදිරියටම යන්න සුභ පතනවා සදලි ඔයාට ....😍😍

  • @chmarapeiris1863
    @chmarapeiris1863 Рік тому +5

    ලස්සන ❤️

  • @shranizoysa355
    @shranizoysa355 Рік тому +5

    බුදුසරනයි පුතේ හරිම ලස්සනයි

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Рік тому +11

    අදත් වෙනද වගේම හරිම ලස්සනට,සංයමයෙන් ගීතය ගායනා කලා..අක්කට ඉදිරියට යන්න හැකි වෙන්න කියල ජය ප්‍රාර්ථනා කරනවා ❤️😊

  • @DayalalaniLaksiri-wl8xv
    @DayalalaniLaksiri-wl8xv Рік тому

    අද ලස්සනයි ඔයා

  • @amithasriyani4856
    @amithasriyani4856 Рік тому +2

    Sadalita unde❤❤🙏api agekaranne nha

  • @dineshmmm917
    @dineshmmm917 Рік тому +2

    Maaraama lassanaiiiii...hiru star wala danne oyai amishai witharai.....ea dennagenuth oya fatta nangi

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 Рік тому +3

    Oyath lassanai gayanayath harima lassanai

  • @sandaliification
    @sandaliification Рік тому +3

    Lassanata kiuwa......ediriyeedi thawa supiriyak demu

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому +8

    ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි නංගියෝ ❤️

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 6 місяців тому

    Ada lassani budu saranai idiriyatama yanna duwa apadea.asairiwada

  • @sevindu_harshana..3642
    @sevindu_harshana..3642 Рік тому +9

    ගොඩක් ලස්සනයි සුබ පතනව ඉදිරියෙන් එදිරියටම යන්න❤️💪

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Рік тому +3

    Suba anagathayak du...💐

  • @maduranga9073
    @maduranga9073 Рік тому +18

    සා නියමයි කෙල්ලෙ 😘🍁❤️🔥❤️🔥 සුබ පැතුම් 😘

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Рік тому +3

    💗🌷 ලස්සනයි දුව ජයපතනව.

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому +3

    Good luck දුව

  • @malikalanka8893
    @malikalanka8893 Рік тому +4

    ගොඩාක් ගොඩාක් ලස්සනයි

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 Рік тому +9

    අදත් වෙනදා වගේම ලස්සනයි.මීට වඩා ඔයාට ලස්සනට සින්දු කියන්න පුලුවන්.මම කැමතියි ඔයා grand finale වල ඉන්නවට.කොහොම හරි try කරන්න.අපිත් ඔයාට vote කරනවා.
    ❤❤

  • @nandanenandane6565
    @nandanenandane6565 Рік тому +4

    ලස්සනයි ආදරෙයි

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 Рік тому +4

    මුල් ගායනා එක්ක ගත්තාම මදි ඔයිට වඩා හොදින් ඔබට ගයන්න පුලුවන් ඔබ ජය ලබන්න ඕනි ෆයිනල් එකෙන් jp

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 Місяць тому

    හොද ගායිකාවක් වෙන්න වාසනාව ලැබේවා බුදුසරනයි .

  • @sriyanisriyani8301
    @sriyanisriyani8301 Рік тому +3

    Lassanai

  • @sanjulanethmini753
    @sanjulanethmini753 Рік тому +3

    Lssanii sadai good luck

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 Рік тому +5

    වරදක් නැහැ කියන්න ඔක්කොම ok

  • @rsnaturalcooking
    @rsnaturalcooking Рік тому +3

    Niyamai manika

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL Рік тому +3

    Eka maru😁

  • @shranizoysa355
    @shranizoysa355 Рік тому +4

    හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරනයි

  • @navodininavodini4754
    @navodininavodini4754 Рік тому +3

    Nicely singing
    Nice personality
    Beautiful looking
    I think you will be the Hiru 🌟
    I wish you girl

  • @vandenriesen1294
    @vandenriesen1294 Рік тому +4

    මාය එහි විහිදෙන ආලෝකේ, ඔබය ප්‍රේම ප්‍රදීපේ //...... නැත ඉන් මා මුලා වන්නේ //

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому +2

    ගොඩක්.ලස්සනයි..නංගි..ඉදිරියටම
    යන්න.ලැබේවා.ජේසු..පිහිටයි.⭐💓

  • @namal8339
    @namal8339 Рік тому +3

    ලස්සනයි .

  • @nilikafernando9493
    @nilikafernando9493 Рік тому +2

    Godak lassanai duwa oya
    E wagema lassanata sinduwa kiwwa 😍😍

  • @kumaridesha4114
    @kumaridesha4114 Рік тому +4

    හරිම ලස්සනයි දුව ඉදිරියට යන්න සුබ පතනවා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +9

    වෙනද වගේම අදත් ගොඩාක් ලස්සනයි අක්කි..♥
    ඔයා Final ඉන්නම ඕනේ අනිවාර්යයෙන් ♥

    • @suranisanjana6810
      @suranisanjana6810 Рік тому

      Oya geethaya lassanata gayana kala namuth puthe oyata meeta wada lassanata gayana karanna puluwan

  • @Nethumina7665
    @Nethumina7665 11 місяців тому

    Oya godak lassanai sadali nangi....

  • @malshadewmini4188
    @malshadewmini4188 Рік тому +2

    Adat lassanai manika idiriyatama yanna subapatanawa

  • @mullegedarakumarasiri4592
    @mullegedarakumarasiri4592 Рік тому

    ලස්සන හඩක් බුදු සරනයි

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 Рік тому +1

    Exceptional

  • @supunkumara7031
    @supunkumara7031 Рік тому +9

    ගොඩක් ලස්සනයි නංගී සිංදුව

  • @parse360
    @parse360 Рік тому +2

    ගොඩක් ලස්සනයි,, පොඩ්ඩක් ජවය අඩුයි වගේ නේ

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg Рік тому +5

    හරිම ලස්සනයි දුව ❤ ඔයාට සුභ අනාගතයක් ...බුදු සරණයි ....

  • @inokamalaviarachchi879
    @inokamalaviarachchi879 Рік тому +3

    Budusaranai

  • @rohinisooriyarachchi6384
    @rohinisooriyarachchi6384 Рік тому +2

    Lassanay.kella

  • @thushanisr3156
    @thushanisr3156 Рік тому +6

    Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udayakumara3361
    @udayakumara3361 8 місяців тому

    Thatta mama maru

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Рік тому +7

    Hadawath pubudana shihan sir ඔබගේ ලස්සන වචන සැමටම ආශිර්වාදයක් වේවා ❤️

  • @SugathSugath-ug2ib
    @SugathSugath-ug2ib 7 місяців тому

    ලස්සනයි

  • @sampathkumara1341
    @sampathkumara1341 Рік тому +3

    සිංදුවේ වචන ගිලින්නේ නැතිව ගයනා කරන්න උත්සහා කරන්න හොද හැකියාවක් තියනවා හොදට පුහුණු වෙන්න ලංකාවේ සංගිතය ක්ෂෙත්‍රය ට අවශ්‍ය කටහඩක්

  • @kumariamajayathilaka861
    @kumariamajayathilaka861 Рік тому +4

    ලස්සනයි පුතේ
    ඉදිරියටම යන්න සුබ පතනවා
    තෙරුවන් සරණයි

  • @pradeepkumara8863
    @pradeepkumara8863 Рік тому +6

    ඔයා හොඳට sing කරා .අවසන් මහ වටේදී දකින්න කැමැති. ජය ප්‍රාර්ථනා කරනවා ..💓

  • @nelumka4197
    @nelumka4197 Рік тому +4

    Congratulations 🎶

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому

    ලස්සනයි ❤සුබ අනාගතයක් දුව ❤

  • @asokaasoka2036
    @asokaasoka2036 Рік тому +3

    Sandali God bless you

  • @shanthishanthi5896
    @shanthishanthi5896 Рік тому +4

    Asadarana wada

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Рік тому +3

    මදි ගායනය

  • @janitharavihansa9116
    @janitharavihansa9116 Рік тому +2

    Super ❤️

  • @NilankaKumari-ew3sn
    @NilankaKumari-ew3sn 10 місяців тому +1

    ❤.. All The Best..❤

  • @sampathsampath9127
    @sampathsampath9127 Рік тому

    Lassanai ❤❤

  • @priyanthanwp8308
    @priyanthanwp8308 Рік тому +5

    Duwe idiriyedi tavat oita vada mihiriva kiyanna oyata puluvan hodatama mihiriva gayanna anivarenma oya idiriyata yanava duwe budu saranai

  • @drakangel7343
    @drakangel7343 Рік тому +19

    අම්මගෙයි තාත්තගෙයි අහිංසක ආඩම්බරයක් තියෙන මූණු ලස්සනයි ගොඩාක් ❤️❤️❤️

  • @indranikuditu3013
    @indranikuditu3013 Рік тому +2

    Sha very good for you beautiful girl you

  • @mudiyansepathmasiri2938
    @mudiyansepathmasiri2938 Рік тому +4

    දන් තරගය ඉතාමත් උනුසුම් වෙනවා එනිසා හොද පුහුනුවේම් කරල ලස්සන ගිත තෝරාගෙන ඉදිරියට යන්න.

  • @janakasampath8858
    @janakasampath8858 Рік тому +2

    Madi oyata oita wada hakiyawak thiyenawa elaga para hodatama kiyanna .

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m 10 місяців тому

    Lassanai.ada....

  • @shaniss3924
    @shaniss3924 Рік тому +4

    Wow👌

  • @chandanipriyangika1285
    @chandanipriyangika1285 Рік тому +4

    Congratulation ❤

  • @iroshshrimal5220
    @iroshshrimal5220 Рік тому +5

    සිංදුව ලස්සනට කීවා හැබැයි ඔයාට මීට වඩා හොදට කියන්න පුළුවන්❤

  • @malshadulanji
    @malshadulanji Рік тому +3

    💖👌

  • @pvisuddhi67
    @pvisuddhi67 Рік тому +3

    ❤️

  • @indikachathuranga4512
    @indikachathuranga4512 Рік тому +6

    Nice

  • @anurashantha2811
    @anurashantha2811 Рік тому +14

    මට නම් පෙනෙන විදියට ශෙහාන්ගේ පවුල ත් ඉවර වේවි වගේ...🤔🤔🤔🤔

  • @Ja-ij9ns
    @Ja-ij9ns Рік тому +2

    Beautiful girl 👌

  • @NaveenMudalige
    @NaveenMudalige Рік тому +3

    ජයවේවා සඳ ඊදිරියට තව සුපිරියක් කරමු බුදුසරණයි ❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Рік тому +2

    අමල් උබ පිස්සෙක් උබ තමයි ගොඩ වැඩි කරගන්නෙ

  • @ireshakumari575
    @ireshakumari575 Рік тому +5

    Nice ❤️

  • @GdjsBdjs-hi3bi
    @GdjsBdjs-hi3bi Рік тому +1

    Hi

  • @indikachathuranga4512
    @indikachathuranga4512 Рік тому +6

    💗💗💗💗💗💗💗💗💗💗

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 Рік тому +2

    ඔයත් ගායනයත් දෙකම ලස්සනයි

  • @rsnaturalcooking
    @rsnaturalcooking Рік тому +3

    😍😍😍😍😍😍

  • @chatu9192
    @chatu9192 Рік тому +4

    Congratulations sister 🥰🥰❤❤❤

  • @djheattiarachchi4384
    @djheattiarachchi4384 Рік тому +2

    Oya nathuwa hirusta wadak na putha

  • @solotraveller2701
    @solotraveller2701 Рік тому +3

    ❤🌿☘️

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p 3 місяці тому

    අමල් ඔයා අන්තිමයි

  • @mostalk9677
    @mostalk9677 Рік тому +10

    ගියපාර කන් පිරෙන්න අහගත්ත නිසා අමලා මේ පර මනාපෙ දුන්නා.

  • @ShamikaMadura
    @ShamikaMadura Рік тому +3

    👍