Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබ වහන්සේ ට ලැබුණා මොනතරම් වාසනාවක් ඒ මාර්ගයේ මග ගමන් කරන පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ මෙම ධර්ම දේශණාව පැවැත්වූ ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
මගේ පුතාගේ හදිසි මරණ යෙන් පසුව තමයි බන අහන වෙලාවේ දම්ම විජය ලොකු හාමු දුරුවන්ගේ බන අහම්බෙන් දෙසවන් යොමුයිනේ (සියල්ල හැ රද යායුතු බව මම තේරුම් ගත්තේ උන්වහන්සේගේ . පොඩිහමු දුටුවොත් වගේමයි බන කියන්නේ ඔබවහන්සේගේ පළමු වන බ නයි මම අද මේ අහන්නේ.ඔබ වන්සේ දෙපලටම ගොඩක් පින්.🙏🏼🙏🏼🙏🏼🙏🏼මේ බන ඇසීමේ පිනෙන් මගේ පන් සිළු පුතේ මේපින් බලයෙන් සසරේ කවාම දවාත් නාවතමේවන් අකල් මරණයක් නොවේවා.බුදුන් දැක නිවන් දකිත්වා පුතේ.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අර්ය්යන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
සාදූ,,,,,,, සාදු,,,,,, සාදු,,,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,,,,පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා, තෙරුවන් සරණයි,,,,
බොහෝම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🙏🙏🙏
අනෙ....මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු .....මෙ ලොකේටම .මිනිපහනක් .....යහපතක්ම වෙවා තෙරුවන් සරනින් ....🙏🙏🙏🙏
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
සාදු සාදු සාදු!!!පාද නමස්කාර කරමින් වන්දනා කරමි බොහොම පින් අපෙ ස්වාමින් වහන්ස, 🙏🙏🙏
පින්වත් ..පොඩි..ස්වාමීන් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි .🪷🪔🙏🌹🪔🙏🌷🪔🙏🙏🙏
ඇහිපිල්ලම පවා ගුරුහිමි අනුව යන රාහුල පුතුට මෙන් පිය සෙනෙහස ලැබුන සැනසුනු හිතක අභිමන් සුමටව දෙසන බුදු පුතු නමට මොනවට පතමුද නිවන....
මොකක්ද බොරුව බං බොරුව කුහක වෙන්න එපා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
හරිම අපුරැ බණ ටික ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ට ගොඩක් පිං අපි ව නිවන් මගට යන්න පාර පෙන්නලා දෙනවට.ඒ වගේම අපගේ කල්‍යාණ මිතුරු ලොකු ස්වාමින් වහන්සටත් ගොඩක් පිං මෙවැනි ස්වාමින් වහන්සේ ලා රටට දායාද කලාට.ඔබ වහන්සේලා සියලු දෙනාටම නුදුරු දිනයකදිම නිවන් අවබෝධ කර ගැනීමට මෙි පිං හෛ්තු වාසනා වෙිවා !තෙරැවන් සරනයි !සාධු සාධු සාධු !
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ 46:21
තෙරුවන් සරණයි !ස්වාමින් වහන්ස....
නමස්කාර.වෙවා.සාමිනි
ආරම්භය ගැන සතුටු යි ස්වාමින් වහන්ස .
Damma vijya suwamin wahnsege bana අහල thmai mage putage marnaya දුක natikaragathtae ඔබ වහ්න්සෙta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏
sadu.sadu.sadu.🙏🙏🙏
බොහොම වටිනා dayshanawak swaminwahansa theruwan sarani pinwath swaminwahansa
තෙරුවන් සරනයි පින්වත් පොඩි ස්වාමීන් වහන්ස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වගේමයි ඒ වගේමයි දහම් දෙසුමත් ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේමයි ඔබ වහන්සේලා ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතර අග්ග්රයි ඔබ වහන්සේලා මෙලොවට බ්හිකරපු දෙමවුපියන් නිවෙනමාවයි
අපේ හාමුදුරුවනේ 🥺🙏 අපේ ලොකු හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න හම්බ වෙච්ච දායාදයක් 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු .සාදු.සාදු..
හරිම ලස්සනට ධර්මය දේසනා කරනවා,කවදාකම හරි ලන්කාවේ විචිත්‍ර ධර්ම දේසකයානන් වහන්සේ නමක් වේව්.මගේ පින්වත් ලොකු සුවාම්න් වහන්සේ වගේ.තෙරුවනේ පිහිට,ආරක්ශාව ලැබේවා පින්වත් පොඩි සුවාමින් වහන්සේට...🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
ගෞරවනිය පින්වත් බුද්ධ පුතුුයානන් වහන්ස මෙවන් වටිනාබුදුපුතකු බිහිකල ඔබවහන්සේගේ පාදාභිවන්දනාවේවාසම්බාධක සහින ගිහි ජිවිතය ඉවතලු කෙලපිඩක් සේ සලකා නිදසුන් සහිතව ජිවිතය අර්තවත් කරගන්නා අන්දම ඉතාවටිනා දේශනාවකින් අපට අවබෝධ පින්වත් ස්වාමින් වහන්සේටසම්මි සම්බුදු සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු! සාදු 1 සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු චිරාත් කාලයක් දර්මයදේසනා කිරීමට ශක්තිය ලැබේවා
මා රාහුල කුමරුන් සේ සෙවණ පතා ඔබ වෙත peminennemi සුලගිල්ලේ එල්ලී...❤🙏 පින්වත් දම්මවිජය ලොකු ස්වමින්වහන්සේට මාගේ ප්‍රතම නමස්කාරය වේවා ..🙏🙏🙏 පින්වත් පොඩ් ස්වමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දකින්නට lebema අසන්නට lebemama කොඉතරම් සතුටක්ද මෙවැනි දේශනා 🙏🙏🙏 සසර මහා බියකරුයි පින්වත් ස්වමින්වහන්සෙ සියල්ල සත්‍යයක් . ලොකු උත්සාහයක් දරනවා මන් මේ සසරින් එතර වන්න.. ඒ මග යන්න දර්මයේ hesirila dharma මාර්ගයෙ ගමන් කරන්න ... පින්වත් ස්වමින්වහන්සේට මාගේ කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සේලාට නමස්කරය වේවා ...🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මැනික් කැට ටිකක් ඔපදාලා තියෙනවා දැන් නියමමැනික් මයි ඉතා දුශ්කර ජීව්තයක් ගත කරලා තමයි මේ තත්වෙට ගේන්න ඇත්තෙ ඒත් ස්වාමීන් වහන්සේ කොහොමහරි කටහන් උගන්වලා භාවනාකරල මොනතම් කායික මානසික වේදනා විදලා තමයි හිත දියුනු වෙලා තියෙන්නෙම ලොකු ස්වාමීන් වහන්සේ හදලා වඩල උගන්වල දැහැම් ගත කරලා වෙන්කරනවා කිවුවහම හරි සන්වේගයක් ආවා ඒ සන්වේගෙ ආවෙ තවම අපේ හිත දියුනු නැති නිසා මම ස්වාමීන් වහන්සේට පින්සිද්ධ වෙන්න කල්පනා කලා මේතමයි අනිත්‍ය කියලා පින්වත් ලොකුස්වාමීන් වහන්සේට පිටරටවල ධර්මය දේශනා කරලා උතුම් බුදුගුන බලෙන් ලoකාවට වැඩම කරන්නට මේ උතුම් දේශනාවේ කුසලුට් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@@kinurigimhani8485 පල පල යන්ඩ කියන්නෙ බොලා කෙලින්ම අපායට තමයි යවන්න ඕන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අගෞරව කරනවට දේවදත්තලත් ඉන්න එපයි අපායට යන්න සම්බුද්ධ ශාසනය රකින උතුමන් වහන්සේලා අපි අදහනවා මියෙනතුරාවට මෝඩයෝ
NAMASKARAWEWA SUJATHA PUTHRAYANANWAHANSA NIROGIEWA. DIRGAU WEWA SUWEN SENASEIEMEN NIWEWA. SAMMA SAMBHDU SARnaie🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu mamandiya yana adiparema awasara garu damma wejaya suwamen wahansa oba wahanseta me daruwa budu piyanan anuwama gena giyata theruwan saranai
සාදු සාදු සාදු සාදු
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
මේ ස්වාමීන් වහන්සෙගෙ මම අහන පලමු දේශනාව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව!!!🙏🙏🙏🙏 ඒත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ පමනක් නොවේ බහුතරයක් දේශනා අහන විට කේන්ති ඒමට වැඩ සැලසෙනවනෙ ඒ මොකද දන්නවද? අපි දැහැනට සමවැදේලා දේශනාව අහගෙන යනකොට දහ සැරයක් විතර ඇඩ් යනවනෙ ඉතින් හිත නොසන්සුන් වෙලා කේන්තියක් එනව.ධර්ම ඇසීම නිසා හට ගන්නා කුසල සිත අර ඇඩ් එක නැමති මාරය නිසා අකුසල් එවලෙම රැසී වෙනවනෙ..මෙන්න මේ අකුසලය මැඩ පවත්වන දේශනුවකී ඔබ ස්වාමීන් වහන්සෙ හෝ අපගෙ ලොකු ස්වාමීනී වහන්සෙ විසින් දේශනා කරන සේක්වා.🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදූ සාදූ සාදූ!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Marama lassanai.daham asanawita danune sitha apramana sahanayak sahalluwak. e sithe sahanaya sahalluwa Sri sad dharmayenm Misa wena kisiwakin laba gath nohakiyi.🙏🙏🙏🙏🙏🙏🙏apage pinwath podi swamin wahansege athi bahussru tha chathura dharma deshana wilasaya athi anarghai.oba wahanseta maga shrirshapranama namaskarayama wewa!!!Thawa thawath shasana wijaya rajayannata awasi shakthiya dhayirya, niduk nirogi digasiri sampaththiyama wewa!!!ithamath ikman bhawaya ithamath keti kalayakin nirwanawabodhaya pinisama me pin punaya parami wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷
🌼🙏🙏🙏🌼
Sadu.sadu.sadu.pnwat.swamjnwahansata.taruwn.sarni.bohom.pin.obwahansata🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏🙏🙏💐💐💐
🌹🌹🙏🙏sadu sadu 🌹🌹🙏🙏
🙏🏽🙏🏽🙏🏽
🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏
🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබ වහන්සේ ට ලැබුණා මොනතරම් වාසනාවක් ඒ මාර්ගයේ මග ගමන් කරන පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ මෙම ධර්ම දේශණාව පැවැත්වූ ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
මගේ පුතාගේ හදිසි මරණ යෙන් පසුව තමයි බන අහන වෙලාවේ දම්ම විජය ලොකු හාමු දුරුවන්ගේ බන අහම්බෙන් දෙසවන් යොමුයිනේ (සියල්ල හැ රද යායුතු බව මම තේරුම් ගත්තේ උන්වහන්සේගේ . පොඩිහමු දුටුවොත් වගේමයි බන කියන්නේ ඔබවහන්සේගේ පළමු වන බ නයි මම අද මේ අහන්නේ.ඔබ වන්සේ දෙපලටම ගොඩක් පින්.🙏🏼🙏🏼🙏🏼🙏🏼මේ බන ඇසීමේ පිනෙන් මගේ පන් සිළු පුතේ මේපින් බලයෙන් සසරේ කවාම දවාත් නාවතමේවන් අකල් මරණයක් නොවේවා.බුදුන් දැක නිවන් දකිත්වා පුතේ.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අර්ය්යන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
සාදූ,,,,,,, සාදු,,,,,, සාදු,,,,
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,,,,පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා, තෙරුවන් සරණයි,,,,
බොහෝම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🙏🙏🙏
අනෙ....මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු .....මෙ ලොකේටම .මිනිපහනක් .....යහපතක්ම වෙවා තෙරුවන් සරනින් ....🙏🙏🙏🙏
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
සාදු සාදු සාදු!!!පාද නමස්කාර කරමින් වන්දනා කරමි බොහොම පින් අපෙ ස්වාමින් වහන්ස, 🙏🙏🙏
පින්වත් ..පොඩි..ස්වාමීන් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි .🪷🪔🙏🌹🪔🙏🌷🪔🙏🙏🙏
ඇහිපිල්ලම පවා ගුරුහිමි අනුව යන රාහුල පුතුට මෙන් පිය සෙනෙහස ලැබුන සැනසුනු හිතක අභිමන් සුමටව දෙසන බුදු පුතු නමට මොනවට පතමුද නිවන....
මොකක්ද බොරුව බං බොරුව කුහක වෙන්න එපා
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
හරිම අපුරැ බණ ටික ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ට ගොඩක් පිං අපි ව නිවන් මගට යන්න පාර පෙන්නලා දෙනවට.ඒ වගේම අපගේ කල්‍යාණ මිතුරු ලොකු ස්වාමින් වහන්සටත් ගොඩක් පිං මෙවැනි ස්වාමින් වහන්සේ ලා රටට දායාද කලාට.ඔබ වහන්සේලා සියලු දෙනාටම නුදුරු දිනයකදිම නිවන් අවබෝධ කර ගැනීමට මෙි පිං හෛ්තු වාසනා වෙිවා !තෙරැවන් සරනයි !සාධු සාධු සාධු !
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ 46:21
තෙරුවන් සරණයි !ස්වාමින් වහන්ස....
නමස්කාර.වෙවා.සාමිනි
ආරම්භය ගැන සතුටු යි ස්වාමින් වහන්ස .
Damma vijya suwamin wahnsege bana අහල thmai mage putage marnaya දුක natikaragathtae ඔබ වහ්න්සෙta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏
sadu.sadu.sadu.🙏🙏🙏
බොහොම වටිනා dayshanawak swaminwahansa theruwan sarani pinwath swaminwahansa
තෙරුවන් සරනයි පින්වත් පොඩි ස්වාමීන් වහන්ස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වගේමයි ඒ වගේමයි දහම් දෙසුමත් ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේමයි ඔබ වහන්සේලා ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතර අග්ග්රයි ඔබ වහන්සේලා මෙලොවට බ්හිකරපු දෙමවුපියන් නිවෙනමාවයි
අපේ හාමුදුරුවනේ 🥺🙏 අපේ ලොකු හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න හම්බ වෙච්ච දායාදයක් 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු .සාදු.සාදු..
හරිම ලස්සනට ධර්මය දේසනා කරනවා,කවදාකම හරි ලන්කාවේ විචිත්‍ර ධර්ම දේසකයානන් වහන්සේ නමක් වේව්.මගේ පින්වත් ලොකු සුවාම්න් වහන්සේ වගේ.තෙරුවනේ පිහිට,ආරක්ශාව ලැබේවා පින්වත් පොඩි සුවාමින් වහන්සේට...🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
ගෞරවනිය පින්වත් බුද්ධ පුතුුයානන් වහන්ස මෙවන් වටිනා
බුදුපුතකු බිහිකල ඔබවහන්සේගේ පාදාභිවන්දනාවේවා
සම්බාධක සහින ගිහි ජිවිතය
ඉවතලු කෙලපිඩක් සේ සලකා
නිදසුන් සහිතව ජිවිතය අර්තවත්
කරගන්නා අන්දම ඉතාවටිනා දේශනාවකින් අපට අවබෝධ පින්වත් ස්වාමින් වහන්සේට
සම්මි සම්බුදු සරනයි