Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි .කවි .මඩුව
ස්රියා මෙඩම් .ඉතා රස වත් ,කාටත් ස්තුතිය .රන්ජිත් හේවගේ ඉතාලිය සිට ,ස්තුතිය .....
❤❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤
හරිම අගෙයි ❤❤❤🙏🙏🙏
කලාකරුවො දේශපාලනයෙන් ස්වාධීන වීම වැදගත්.
හොරා කන අයටම බලයේ ඉන්නද ?
හිදුරංගල ශ්රියා සොයුරිය විත් පෙරට.දෙනු මැන කවි කලාවේ ශක්තිය රටට.
Thank you very much for watching 🙏
රටට වෙච්ච හදිය හොදටම තේරුම් යන්නේ කලාකරුවන් ටය.
මෙවර සිංහල පංචමහබලවේගයත් සියලු කලාකරුවනුත් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර ඇති බව පැහැදිලියි
සාහිත කලාවට හිමි තැන නොදීමට.ගැසුවේ ගේම් මඩි තර කර ගැනීමට.සාහිත රසය දත් ජනපතිතුමා හට.කවි මල් පලඳවමු රට ගොඩනැගීමට .
aurudu 76 sapaya ewarai malimawata jayawewa Kuwait 🇰🇼 22 niyatha janapathi akd jayawewa
Api kavi kividi obawa age karamu. Eheth desapalana balawegayak udesa kavi keema gena kanagatuwa palakaramu.
ඔබේ හිතේ තියන අදහසට අනුව වැඩ කල යුතුද දරුවන්ගේ අනගතය උදෙසා රටක් නිර්මානය කල යුතුද යන්න ඔබට කිසිවෙකුට බල කල නොහැක,
රට පිළිගත් කීර්තිමත් කවි කණ්ඩායමක් දේශපාලන වශයෙන් අන්තවාදිවීම නොගැලපෙන බවයි මගේ අදහස...
කවි කිවිදියන් යත් දේශපාලන අයිතිවාසිකම් තියෙන්න ඕනි ඔවුන්ටත් ඔවුන්ගේ දේශපාලන අදහස් ප්රකාශ කිරීමට කවිය යොදා ගන්නවා ඒකෙ වැරැද්දක් නැහැ
ගායකයින්ට හොඳයි නළුවන්ට හොඳයි කවියන්ට හොඳ නෑ. වෙනස මේකයි අනෙක් කලා කරුවො දේශපාලනේ කරන්නෙ තම තමන්ගෙ පුද්ගලික වාසිවලට කවියො ඉදිරිපත් වෙලා තියෙන්නෙ සතයක දෙයක් බලාපොරොත්තුව නොවෙයි
💐💐💐❤❤❤
@@sriyahindurangala❤
ලස්සනයි .කවි .මඩුව
ස්රියා මෙඩම් .ඉතා රස වත් ,කාටත් ස්තුතිය .රන්ජිත් හේවගේ ඉතාලිය සිට ,ස්තුතිය .....
❤❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤
හරිම අගෙයි ❤❤❤🙏🙏🙏
කලාකරුවො දේශපාලනයෙන් ස්වාධීන වීම වැදගත්.
හොරා කන අයටම බලයේ ඉන්නද ?
හිදුරංගල ශ්රියා සොයුරිය විත් පෙරට.
දෙනු මැන කවි කලාවේ ශක්තිය රටට.
Thank you very much for watching 🙏
රටට වෙච්ච හදිය හොදටම තේරුම් යන්නේ කලාකරුවන් ටය.
මෙවර සිංහල පංචමහබලවේගයත් සියලු කලාකරුවනුත් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර ඇති බව පැහැදිලියි
සාහිත කලාවට හිමි තැන නොදීමට.
ගැසුවේ ගේම් මඩි තර කර ගැනීමට.
සාහිත රසය දත් ජනපතිතුමා හට.
කවි මල් පලඳවමු රට ගොඩනැගීමට .