Anunta bainw arenn me rate eunat vena karnn dekuth nah ne minissunge danuma gana ohoma kiyna eun hari danum karayo venn athi othanata gihillma balnn one eke rage
What a shame for the teaching professionals in Sri Lanka. This shows why the school system is a failure in SL. Most teachers & principals don't have any general knowledge or don't update themselves , their knowledge is gained through rote learning and encourage their students to do the same.
Very true, not a single answer given straight confidently. Very pathetic, even the last answer is wrong as tea cultivation starts in 1890.after doing researches in eighteen seventies...
Very pathetic situation of education system in the country. not a single answer given straight confidently, even the last answer is wrong as tea cultivation starts in 1890.after doing researches in eighteen seventies...
I don’t know political science at all. But I have learned History and Geography in primary classes. Sounds like you have learned neither of them. Just to enhance your knowledge: Portugal and Holland( currently Netherlands) are two different countries more than 2000km away. Check the world map we refer in primary classes. You will find Portugal West to Italy and Netherland North to Italy. (I think you know where the Italy is in world map)
දෙන්න කියවනවා චරිත් ට ඇහුම්කන් දෙන්නෙ නෑ. ගොඩක් ඇහුව ඒව political science teacher කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල්. ඒ උනාට teacherගෙ General knowledge අන්තිමයි
27:14 😂 චරිත් කියද්දි........ට්චට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇතිනේ😂😂
මෙලොව දෙයක් නොදත් දේශපාලන විද්‍යා ගුරැවරිආ විදුහල්පති තුමා සුපිරි 👌
ගොන් මගුලක් 😂
😅😅😊@@ranilam8778
මරු පිනායි ටීචරුයි. කිසි update එකක් නැ .මීට වැඩිය හොදයි 😂
Political science teacher😂විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ😅
ටීචර් දැනගන ඉන්න ඕන ප්‍රශ්ණ තමයි ගොඩාක් ඇහුවේ. අනේ දෙවියනේ මෙයා මොනවත් දන්නේ නෑනේ. සර් නොසිටින්න කිසිම ප්‍රශ්ණයකට උත්තර දෙන්න මෙයාට බැරි වෙනවා.
කටපාඩම් අධ්‍යාපනයේ ප්‍රතිඵල වලට මීට වඩා උදාහරණ ඕනිද ලංකාවෙ
මේ ඉන්නේ ලංකාවේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු, කොච්චර පකීර්ල උනත් වැඩක් නැහැ සාමාන්‍ය දැනීම නැතිනම්, රටේ අනාගතයට ඇස් පනාපිටම මෙහෙම කෙල වෙලා තියෙන එක සාධාරණයි.😥
වැඩක් නෑ කතා කරලා.. සාමාන්‍ය දැනීමටත් වඩා තමන් උගන්වන subject එකේ knowledge එක zero..
ගුරුවරුන්ටත් ලැජ්ජයි බලන් ඉන්න.😢😢මෙයාල වගේ කියල හිතන්න එපා හැමෝම🙏🙏
@@vajiranigunawardana5580
දක්ෂ ගුරුවරුත් හිටියා සහ ඉන්නවා, තමන්ගේ වෘත්තීය ට ආදරය කරපු සහ කරන
@vajiranigunawardana5580
දක්ෂ ගුරුවරුත් හිටියා සහ ඉන්නවා, තමන්ගේ වෘත්තීය ට ආදරය කරපු සහ කරන
කියලා වැඩක් නෑ
ඉගෙන ගන්න ලමයිට ඉතින් දෙයියන්ගේම පිහිටයි...
ඉතාම දක්ෂ political Science ගුරුවරියක් බව හොදටම පැහැදිලි වුනා. මෙයාලගෙන් ඉගෙන ගන්න දරුවන්ට බුදු සරනයි, දෙවි පිහිටයි.
Api wasana wanthai ❤
Ape game ඉස්කෝලේ 😂❤man nagareta yna nis hodayi
සිරාවටම 😂
😂
වැඩසටහන ලස්සනයි චරිත් අබේසිංහ මහත්මයා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයට ..❤❤❤
තරහට නෙමෙයි කියන්නේ හැදෙන්න...ඔයිට වඩා අපි දැනුවත් විය යුතුයි ලමයින්ට උගන්වනකොට ..
පලමු ප්‍රශ්න දෙක අතෑරියත් අනෙක් ප්‍රශ්න 5 ම ඔබ දෙපළ දැනගෙන සිටිය යුතුමයි, එක එල්ලේ උත්තර දෙන්න බැරිනම් තාර්කිකව නිවැරැදි උත්තරය තෝරා ගන්නා විධිය ගුරුවරු ලෙස බලන් ඉන්න අයට ආදර්ශයක් වන ආකාරයෙන් කියා දෙන්න ඔබ දක්ෂ විය යුතුමයි...
දේශපාලන ටීචර් ශෝක්...මෙලොව දෙයක් දන් නැ....😂😂 ලමයින්ට හොද අනාගතයක් .😂😂
මෙයාලගෙන් ඇහුවේ හරිම පහසු ප්‍රශ්න .තරුණ දරුවන් ආවහම හරිම අමාරු ප්‍රශ්න අහල සමානව ලගින් යන උත්තර දීල ඒ දරුවන්ව අපහසුතාවයට ලක් කරනව.තරුණ ලමයින්ගේ දැනුම සාපේක්ෂව හරිම වැඩියි.එයට අගය කිරීමක් නෑ.අසාධාරණයි සිරස.හැමෝම පොදුවේ හොදටම දන්න ප්‍රශ්න ඇහුවේ මේ වැඩසටහනේ
සිලබස් එක කවර් කරන්න පොතේ දැනුම විතරක් දරුවන්ට දෙන ගුරුවරියක්. රටේ දේශපාලන තත්වයවත් අවබෝධ කරගන්නේ නැති දේශපාලන විද්‍යාව උගන්නවනා කිව්වාම පව් ඒ දරුවන්.
බොරැ ශෝ එක......දන්න ලබ්බක් නැ😂
බොරැ ශෝ එක......දන්න ලබ්බක් නැ😂
බොරැ ශෝ එක......දන්න ලබ්බක් නැ😂
ඒ ටීචර් ස්කොලේ ගිහිල්ලාම නැද්ද දන්නෙ නැහැ ...කිසිම දෙයක් දන්නේ නැහැනෙ .....ඉගෙන ගන්න දරුවන්ට දෙවියන්ගේම පිහිටයි......
😂
😢😢ඒ මදිවට ටියුෂන් කරනවලු
ට්ච කක්කා දා ගත්තා ප්‍රසිද්ධියේ 😂😂
Political Science Teacher කෙනෙක්ලු 😅😅
😂
සින්දුවක් අහන්නෙ නැති කාටුන් එකක් බලන්නෙ නැති ජීවිත
ඇයි මේ වැරදි ම හොයන්නෙ මිනිස්සු ,මේ ගුරුවරු පාසල් වල හොදට උගන්නනවා ඇති මේ වගේ දේකින්ම විතරක් එයාලගේ දැනුම මනින්න බෑ බං ,අනික එතන එයාලා ඉන්න පීඩනේ මෙතන කියවනසාමාන්ය දැනුම ඔස්තාර්ලාට ත් තිබ්බා නම්.එහෙම ඔහොමම තමා වෙන්නේ.මිනිස්සු න්ව බොරුවට වට්ටන්න හදන්නෙපා මේ එක එක අතාත්වික කතා කියලා 😂 අනික ඒ මිනිස්සු දෙන්නා ඒ අභියෝගෙ බාරගෙන තරගෙට ගිහින් ලක්ශයක් හරි ගත්තා.මේකේ කමෙන්ට් කරන ඔස්තාර්ලා ට ඒකවත් තියනවද 😂 ඔච්චර කියවන්නෙ නැතුව තරගෙට ගිහින් ඔයා ලා ඔයාලගෙ සාමන්‍ය දැනීම පෙන්නලා එන්න්න එහෙනම්,බහුතරය මෝඩයෝ වෙච්ච රටක මීට වඩා දියුණුවක් දියුණුවක් රටේ දකින්න බෑ ඒකයි ඇත්තා.ඒකනෙ අද මේ රට පාලකයොන්ටම බාර දීලා මිනිස්සුන්ට කුනු කූඩේ ලගෛන්න වෙලා තියෙන්නේ 😂 පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුරුදු වෙන්න මෝඩයො වගේ මේ මිනිස්සු දෙන්නට බනින්නෙ නැතුව 😂
එකගයි..😊
Well said..
Yes true. General knowledge adui thama... eken eyalata hani wena dewal kiyanna Hoda nehe...
ටීච උගන්නන්නෙ පොලිටිකල් සයන්ස් 😂 චර්ත් ගෙ කින්ඩි මරු 😅
අප්පෝ මේ සර් කියවනවා කියවනවා ඉවරයක් නෑනේ.කනත් රිදෙනවා 🤭
චරිත් අයියා ඉන්න නිසා ලස්සනයි ❤❤❤❤❤
මේ දෙන්නා චරිත් අයියාට ඇහුම්කම් දුන් නෑ,
බහුතරයක් ගුරුවරුන් කොහොමත් එහෙම තමයි. එයාලට එහා කවුරුත් නැහැ කියලා තමයි හිතන්නේ 😂
@@nilminihewa1106sira kathawa
Politicalteacher
Political science teacher හෙන බුද්දිමත් වගේ හැසිරුනා ට 2 වසරෙ ලමයෙකුට තියෙන දැනුම නෑ.😂😂 Principal තනියෙන් ගේම ගහලා ඔය ලක්ශෙ හරි දින්නෙ.
හා ඉතින්ඔයා ගිහින් ඔයාගෙ දැනුම පෙන්නන්නකො ඕකේ😂 ඒ මිනිස්සු දෙන්න ඒ අභියෝගේ බාරගෙන ලක්ශයක් හරි දින්න මේ කමෙන්ට් එක දැම්ම උබට මොනවද තියෙන්නේ මෝඩයා 😂😂😂
මෙයාලගෙන් ඉගෙන ගන්න ලමයිට බුදු සරණයි😂
Api ❤
@@naveendilshan546 😁😂
මැශින් කියලා තියෙන්නේ සමහරක් රටවල් බාවිතා කරන්නෙ ඒ නම නිස මට හිතුනා මේක කියලා .හරියටම හරි .
ගුරුවරු මේ විදිහට හැසිරෙන්න වැඩසටහන් වලට ගෙන්වන්න එපා.ඒකෙන් ඒ වෘත්තිය හෑල්ලු වෙන එක වෙන්නේ කමෙන්ට් බැලුවහම තේරෙනවා.එයාලගේ පම්පෝරිය විතරයි . අවුරුදු 16 පේපර් බැලුවලු.මොනවා උගන්වනවද කියලා දෙයියො තමා දන්නේ.එකම ප්‍රශ්නයක්වත් හරියට දැනගෙන නෙමෙයි උත්තර දුන්නේ.සිරසත් ගේමක් ගැහුවේ උපන්දිනේ නිසා.ඒත් එහෙමයි කියල ඔක්කොම ගුරුවරු එහෙම නෑ අපි දන්න ගුරුවරු ඉන්නවා හැම දෙයක්ම අවුරුද්දේ ඉදලා මතකයෙන් කියන හරියටම .මෙයාල නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.වෙන කිසිම රස්සාවකට නොගන්න අයව ගුරු වෘත්තියට ගන්න එකේ ආදීනව තමා මේ😢😢
Maru guru depala😂
චරිත් ලස්සනට වැඩසටහන කරනවා...ආදරෙයි චරිත් අයියේ ...❤❤❤❤❤
මේ ගුරුවරියනම් කිසිම වගකිමක් නැති කෙනෙක්. එකදු ප්රශ්නයකටවත් නිශ්චිත ලෙස උත්තර දුන් නැහැ. 😊
ගුරුවරු දෙන්නම හැබැයි සාමාන්‍ය දැනුම ඇත්තෙම නැහැ .දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. 🤣
මුන් දෙන්නා ඉන්න ඉස්කෝලේ ළමයින්ට ඉතින් දෙයියන්ගෙම පිහිටයි. 😂
ගෑණී මහලොකු ඒ ලෙවල් පොලිටිකල් සයන්ස් ටීචර්ලූ. මුන්ද මේ රටේ සල්ලි කාලා කැම්පස් ගිහින් ඉගෙන ගත්තු එවුන්?
මේ ප්‍රෝග්‍රෑම් එකට එක්කෝ ඕනාවට වඩා කියෝන පිරිමියෙක් ආවොත් ඌ හානවා. නැත්තන් ඕනාවට වඩා කියෝන ගෑණියක් ආවොත් ඒකි හානවා. 😂
මේ වගේ හැත්ත තමා ළමයින්ගේ ඔලු කන්නේ. 🤬🤬🤬🤬🤬🤬🤬🤬
Anunta bainw arenn me rate eunat vena karnn dekuth nah ne minissunge danuma gana ohoma kiyna eun hari danum karayo venn athi othanata gihillma balnn one eke rage
@@hiruniayodhyahansamali9974 අපොයි ඔව්. උඹලා වගේ අති පණ්ඩිත පඩංගු වේ$&@ හින්දා තමා කොහොමත් කෙළවෙන්නේ පිරිමින්ට. උඹ මුන් දෙන්නගේ ළමයෙක්ද බං. 😂😂😂😂😂
මරු political science ගුරුවරිය.... 😂😂😂😂 කොහෙද ඉස්කෝලේ... 😂
චරිත් අයියා ඉන්න නිසා වැඩසටහන ගොඩාක් එළියයි ❤💕 මං කැමතියිම වැඩසටහන 💕💚💕❤ චරිත් අබේසිංහ ❤
පුදුම වැල්වටාරන් දොඩවන්නෙ . පෞද්ගලික දේවල් සීමාවක් නෑ . ළමයින්ට දෙවියන්ගේ පිහිටයි 😅😅😅
Program ekedi oita wada paya ganak katha karanwa egollonta ona tika withari edit karala danne 😒
@@chathurithabrew2170ඔයාලත් play kara ne
මරු political teacher 🙄🙄
ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට ගන්න නරකයි මුන්ව ලමයිට මොනව උගන්වනවද දන්නෙ නැහැ
Mun denna gon badina kanu dekak 😅😅 niyamai lankawe adiyapanya😅
Political Science Teacher, ඔයාගෙ tution class තියෙන දවස් ටික comment කරන්න පුළුවන්ද? 🤣🤣👍
😂😂
@@ranilam8778 🤣👍 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂
කවුද මේ පොලිටිකල් ටීචර්...🤮🤮 මිනිහා නිකන් පොලිටිකල් සර් වගේ්.. ඉස්කෝලේ ළමයි පව්😂😂
චරිත්ට ahum කම් දෙන්නෙ nae.කියොනවා ඉවරයක් නඑ
7 ප්රශ්නය බලන්න ඔතනා යන්න ඕනද බන්.ගෙදර ඉදන් බලන්න පුලුවන්නේ .හිතේ දුකට කියන කතා😅
ලස්සනයි චාරිත් වැඩ සටහන ගෙනියන විදිය
මොකටද මේ දෙන්නා ගුරුවරු උනේ අනේ මන්දා
අධ්‍යාපන බලදරින්ගෙන් ඉල්ලන්නේ මේ ගුරුවරියගේ අධ්‍යාපන සාක්ෂරතාව නැවත සමාලෝචනය කරන්න
වැඩ සටහන ලස්සනයි ගොඩක් චරිත් අයිය ඉන්න නිසා ❤️❤️❤️❤️
දෙන්නෙක් එන්න ඕනෑ හින්දා තනියට එක්ක ඇවිත් තියෙන්නේ ගෑනිව
charith you are the best for this show😍😍😍
Congratulations❤
Thanks sirasa carith sir adarei
Maru dena lamainta deiyangema pihitai
THANK YOU SIRASA
ඔක්කොම දන්නො වගෙ තෝරගන්නවා දන්නෑ මෙලොව දෙයක්😅
Mun dennama mahinda mhattaya dapu dennek wage school walata😂😂😂
පොත බලන් ඔහේ කියවන ගුරුවරියක ට හොඳම උදාහරණයක් ..ලමයි පව්..නියම දේශපාලන විද්‍යාව උගන්වන කෙනෙකුට ලේසිම ප්‍රශ්න 4ක් ඇහුව..මෙලෝ දෙයක් දන්නෙ නෑ..
What a shame for the teaching professionals in Sri Lanka. This shows why the school system is a failure in SL. Most teachers & principals don't have any general knowledge or don't update themselves , their knowledge is gained through rote learning and encourage their students to do the same.
Very true, not a single answer given straight confidently. Very pathetic, even the last answer is wrong as tea cultivation starts in 1890.after doing researches in eighteen seventies...
Very pathetic situation of education system in the country. not a single answer given straight confidently, even the last answer is wrong as tea cultivation starts in 1890.after doing researches in eighteen seventies...
Favourites presenter & well handsome...Lot's God's blessings
Maru policital teacher.....kisima general knowledge ekak nahe.
සුබපැතුම් ........💕💕
දෙයියනේ ලමයි ගැන දුකයි 😂😂
Nice couple. Congratulations. 1st question eka upset giya eka aparade
😂😂😂😂😂
Gon political teacher. One thousand teacher
Congratulations both of you
ගුරුවරුන්ද.
පිස්සු නැත්තම් ෂෝක්😂
Aththatama teacher gana kanagatui,,,
පිනා නම් මාර ගොන් තඩියෙක්. ඌටම හරියන ගෑනි
අපේ ස්කොලේ කලින් හිටපු ගණිතය sir මේ ඉන්නේ ❤❤
Shilak sir හිටියේ kalyana thissa viduhale ගණිතය sir කෙනෙක් vidihata
මේ සර් හරි විනෝදකාමීද
@@oliviaferandes4297මම නම් ව්නෝද කාමියි අනේ😂
@@oliviaferandes4297 හෙන නපුරු
දේශපාලන පත්වීම්
Mara teacher 😂🤪
ගුරුවරයකු නොවී මට පුළුවන් උනා උත්තර දෙන්න සතුටුයි මං ගැන
15:34 😂
Thaka theeru Gon bana rata kanna vitharak danne
❤❤❤❤❤
දක්ෂ ගුරු යුවලක්
සාමාන්‍ය දැනීම ඇති විශිෂ්ටයි
ඉගෙනගන්න ළමයිට බුදුසරණයි
😂😂😂😂😂😂😂😂😂
කතාවට නම් දක්ෂයි
මුදලට අමතර පන්ති කරන්නත් දක්ෂයෝ වෙන්න ඇති
ළමයි ට දේශපාලන විද්‍යාව හොදටම උගන්නවා ඇති 😂😂😂😂
ළමයි පව්
😊🎉❤
Political science karata ganita mole na huththo 😅
අන්තිම ප්රශ්නයේ උත්තරය වැරදියි, තේ වගාව පටන් ගන්නේ 1890 දී 1870 ගනන් වල සිට කරපු පර්යේෂණ වලින් පසුව, කෝපි වගාව අසාර්ථක වීම නිසා..
වැරදියි.1824 තමයි පලමු තේ පැලය වගා කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී
විදුහල්පතිවරයා කියවනවා කියවනවා ඉවරයක් නෑ....
ඒ උනාට එයා තමයි උත්තර දුන්නෙ ටීච දන්න ලබ්බක් නෑ
Mun scl wala kohoma athida?
අයියෝ ගුරුවරු වෙලත් සාමාන්‍ය දැනුම 0 ඔයිට වඩා සාමාන්‍ය ඉගන ගත් බුද්දිමත් අය ඔතනට ආවා ගුරුවරුත් ඌ ඔබ දෙපල අන්තිමයි පොත පත දැනුම අතින්
ලන්දේසීන් කියන්නේ dutchess ලා, දැන් Holland නැත්නම් Netherlands කියන්නේ ඕලන්දයට,
(ප්‍රශ්නයක් ඇහුවා ඒ ගොල්ලො අපෙන් උස්සන් ගිය ඒවායෙන් අංශුමාත්ර යක් return කරන්න යනවා කියලා)අපිට ඒ කාලේ ගහපු ඒවාට return එක (ලංසීන්ට) ඕලන්ද කාරයන්ට අපේ cricket team එක දුන්නා පහුගිය දවස්වල, හරිනම් tour එකක් දාන් ගිහිල්ලා ගහලා එන්න ඕන..
(Just to enhance your knowledge..)
I don’t know political science at all. But I have learned History and Geography in primary classes. Sounds like you have learned neither of them.
Just to enhance your knowledge: Portugal and Holland( currently Netherlands) are two different countries more than 2000km away. Check the world map we refer in primary classes. You will find Portugal West to Italy and Netherland North to Italy. (I think you know where the Italy is in world map)
ඔයා පටලෝගෙන.. Holland නැත්තං Dutch කියන්නේ පෘතුගීසින් නෙමෙයි ලන්දේසීන්. වර්තමාන නෙදර්ලන්තය ජාතිකයින්. පෘතුගීසීන් ට කොහෙද cricket team එකක් තියන්නේ. නෙදර්ලන්ත(ලන්දේසීන්) ට තමා ක්‍රිකට් ටීම් එකක් තියෙන්නේ. පණ්ඩිත දේවල් කියන්ඩ කලින් පොඩි කාලේ දේවල් හරියට ඉගෙන ගෙන එන්ඩ. පෘතුගීසි, ලන්දේසී කවුද කියලා දන්නේ නෑනේ. අයියෝ 🥲😂
@@nalanipatabendi3747
Very correct, edited the comment and two සිංහල words පෘතුගීසි, ලන්දේසි had been errorniously typed, thanks.
aiyo 🤣🤣🤣🤣
me mista pissuda ykow vikara natanawa me vge programme vlt awith😂💔😕
Kohomada mekata apply karanne
මම හරක් දෙන්නෙක්.. මම හිටියනම් මිලියන 5 ම අතේ
Congratulations ❤️👍
Man hithuwa hoda tharagayak dei kiyala dennama school teacher and principal nisa...but melo rahak na..
Mewagw ganunta kauda gurupathavima dunne
Damayanthi Fonseka wage...eth danuma nil
ඉන්දියානු සංචාරකයන් වැඩි උනු වේගයට වඩා වැඩි වේගයකින් රුසියානු සංචාරකයන් අඩු උනා..
යකෝ මූන් විවේකයක් ඉද්දී වත් ගීත අහලා නැද්ද බෙලන් වෙල වෙහෙර ගීතය කිංස්ලිගේ 😂
Carith nisa balanava
උගතුන්ට සාමාන්‍ය දැනුමවත් නැහැ
Me gani a/l paswela thiyenne kanawatada koheda?
Limitations devanagari pehiti
❤
Aththatama me teachar melo danumak naha.monawa ugannanawada danne naha
Congratulations ❤
Kasippu gahana pinsibalayak ganna padiyata nayai mun
Ada prashna amarui
කිසිම අමාරුවක් නැහැ.මීට වැඩිය අමාරු ප්‍රශ්න වලට තවත් අය තාර්කිකව පිළිතුරු දුන්නා ...
Apo munge kathava wediy..
epa weno balannath..