අසුර සේනා සමූල ඝාතනය කල අර්ජුන සතු වූ ගාන්ධීවය | What is GANDIVA | Most Powerful Bow in Mahabharat

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 351

  • @ReelTalks1
    @ReelTalks1  2 місяці тому +16

    මේ තැන නිවැරදි විය යුතුයි ක්‍රිශ්නා කියන්නෙ 8 වන අවතාරය 9 වෙන අවතාරය තමයි බුද්ධ කියලා කියන්නෙ ❤️
    Find Us on Social Media:
    ► Facebook - facebook.com/profile.php?...
    ► TikTok - www.tiktok.com/@reeltalks1?la...
    References -
    Vyasa's Mahabharatam. Academic Publishers. 2008. ISBN 9788189781682.
    The Mahabharata of Krishna-Dwaipayana Vyasa: Adi parva. Sabha parva. Bharata Press. 1883. p. 624. Gandiva.
    "The Mahabharata, Book 4: Virata Parva: Go-harana Parva: Section XLIII".
    "The Mahabharata of Krishna-Dwaipayana Vyasa: Adi parva. Khandava-daha Parva".
    The Mahabharata of Krishna-Dwaipayana Vyasa: Adi parva. Sabha parva. Bharata Press. 1883. p. 623. Gandiva.
    Vyasa's Mahabharatam. Academic Publishers. 2008. ISBN 9788189781682.
    Srivastava, Diwaker Ikshit (2017). Decoding the Metaphor Mahabharata. Leadstart Publishing PvtLtd. ISBN 9789352010004.
    The Mahabharata of Krishna-Dwaipayana Vyasa: Adi parva. Sabha parva. Bharata Press. 1883. p. 624. Gandiva.
    Vyasa's Mahabharatam. Academic Publishers. 2008. ISBN 9788189781682.

    • @KG.372
      @KG.372 2 місяці тому

      සුදර්ශන චක්‍රය ගැන video එකක් ඔනී

    • @js3fy57
      @js3fy57 2 місяці тому

      විශ්ණු දෙවියන්ගේ අවතාරයක් වන neelkanth varni ගැන ටිකක් පැහැදිළි කිරීමක් කරන්නකෝ...😢😢Please...❤️❤️

    • @RExTER_FF
      @RExTER_FF 2 місяці тому

      බුද්ධ 😢 ?

    • @OurVillage-uk2ou
      @OurVillage-uk2ou 2 місяці тому

      එක එකා කියන අවතාරයක් නොවෙයි බුදුන් කියන්නෙ බුදුන්ට සමකිරීමට කිසිම ජීවියෙක් නැහැ බුදුන් යනු බුදුන්ම පමණයි ඉන්දියාවෙ හැත්තට කියාගන්න දෙයක් නැතිව කෙලින ටෙම්පච පිලිගන්න නිවටයන් පිරිසක් ලංකාවෙත් ඉන්නව

  • @sampathsuranga4691
    @sampathsuranga4691 Місяць тому +3

    ඔයාගෙ chanel එක සුපිරි. රාවන පුත්‍ර මේඝනාද කුමාරය ගැනත් video එකක් කරන්න.

  • @HARSHA_TEC
    @HARSHA_TEC 2 місяці тому +16

    ඉන්දියාවෙවත් නැතුව ඇති මේ වගේ සුපිරියට මේ කතා කියන / දන්න අය.😂 සුපිරියක් තමා👊❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +2

      🤭🤭❤️❤️

    • @EranPerera-mi9rx
      @EranPerera-mi9rx 2 місяці тому +2

      @@ReelTalks1elagata Karnage weapon eka gana ona

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      @@EranPerera-mi9rx ඉස්සරහට කරන්නමු

  • @Nethsara-138
    @Nethsara-138 2 місяці тому +13

    කර්ණගෙ ආයුධය ගැනත් video එකක් කරන්න

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@Nethsara-138 අනිවා ❤️

  • @udulasamithapriya5460
    @udulasamithapriya5460 2 місяці тому +2

    superb brother. ahamben video ekak set wela baluwe video okoma balala nawathune. ilaga video eka enakm balan inawa

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      Thank you so much bro❤

  • @inuphotography8356
    @inuphotography8356 2 місяці тому +12

    මේ චැනල් එක සුපිරි..ප්‍රාසන්ට් කරන විදියටම අපි මවා ගන්නවා. ගැම්මට කියන එකත් මරු.ඉන්දියන් සීරිස් එක කරන ගමන් පුලුවන්නම් ලංකාවේ ඉතිහාසයත් කරන් යමු. හැමෝම කරනවා වගේ රාවණා විතරක් නෙවි...
    තව ඉතින් ග්‍රීක දෙවියෝ සෙට් එකත් ඉන්නවා.😁

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@inuphotography8356 ❤️❤️❤️❤️

  • @teneeshiyaudeni4988
    @teneeshiyaudeni4988 2 місяці тому +14

    ක්‍රිශ්ණ සහ සුදර්සන චක්ක්‍රය ගැන ඕන...😊

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      @@teneeshiyaudeni4988 ඉස්ස්‍රහර කරමු ❤️

    • @kirulutharupathi3102
      @kirulutharupathi3102 2 місяці тому +1

      Anivaren oni

  • @thilankapunsisi4881
    @thilankapunsisi4881 2 місяці тому +6

    ඔයාගෙ වැඩ සටහන් බලනකොට රාමුවෙ රන්දික සර්ව මතක් වෙනවා ඒ වගේමයි කතා කරන විදිය. කුතුහලය අවුස්සනවා ජය වේවා!!! ලකාවෙ ඉතිහාසය ගැනත් ලස්ස වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා... ලංකේශ්වර මහා රාවණ ගැනත් ගේනකම් බලන් ඉන්නවා.

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 2 місяці тому +4

    දිගටම කරන්න අයියෙ මරු ජයවේවා👌

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      අනිවා ❤❤

  • @rickysaf21
    @rickysaf21 2 місяці тому +9

    රාමායණයේ ඉන්ද්‍රජිත් ගැන වීඩියොවක් ඕනෙ ඉස්සරහට

  • @nirmalprabuddha7566
    @nirmalprabuddha7566 2 місяці тому +17

    අයියේ ක්‍රිශ්නා දෙවියන් මැරුනේ කොහොමද කියලයි, ද්වාරකා නගරය ගිලුනේ කොහොමද කියලයි, බලරාම් ගැනත් කතාවක් ගේන්නකෝ

    • @LasithManthika
      @LasithManthika 2 місяці тому +1

      ane ow eka ona

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +3

      අනිවාරයෙන්ම ❤

    • @Senadilakshika4567
      @Senadilakshika4567 2 місяці тому +4

      😢😢😢 අනේ එයාගේ නගරය අදටත් මුහුද යට තියෙනවා 😭😭

    • @lakithpathirana3913
      @lakithpathirana3913 2 місяці тому +1

      ​@@Senadilakshika4567Ai uba dakkada Pakaya 😂😂😂😂

    • @Senadilakshika4567
      @Senadilakshika4567 2 місяці тому

      ​@@lakithpathirana3913 lost city of Dwarka හොයලා බලන්න පුරාවිද්‍යාඥයන් කැණීම් පරීක්ෂණත් බලන්න 😂 එතකොට තේරෙයි දැක්කද නැද්ද කියලා

  • @blackstar7353
    @blackstar7353 2 місяці тому +2

    සුපිරි video එක.කර්නගෙ ආයුද ගැනත් video එකක් දාන්න 🤩🤩

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@blackstar7353 ඉස්සරහට කරන්නම්

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 2 місяці тому +5

    අනර්ඝයි... සුපිරි වැඩක්...
    දිගටම කරගෙන යන්න ... ජයෙන් ජයම වේවා....!

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@KavinduShamalka-dz9ts ❤️❤️

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 2 місяці тому +9

    ඊලගට ක්‍රිෂ්ණ , සුදර්ශන චක්‍රය ඕන❤❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +2

      @@MATHEESHADANANJA දෙන්නම් ❤️❤️

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 місяці тому +4

    Keep it up malli. One of best content on yt.. 👌

  • @rimasroxz1186
    @rimasroxz1186 2 місяці тому +9

    අයියෙ හින්දු දෙව්වරුන් බලය අනුව පිළිවෙළට වීඩියෝ එකක් දාන්නකෝ

    • @hasithakulasingha
      @hasithakulasingha 2 місяці тому +4

      @@rimasroxz1186 ow matath eka dena ganna ona

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +2

      ඉස්සරහට කරමු ❤❤

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 2 місяці тому +4

      ඒක නිකාය අනුව වෙනස් වෙනවා
      ශිවාසන් කියන නිකාය අදහන අය පිළිගන්නේ මහා දේව ඊශ්වර රුද්‍ර ශිව කියන මේ නම් වලින් හැඳින්වෙන දෙවියන්ව තමයි ප්‍රධාන දෙවියන් විදිහට අදහන්නේ විෂ්ණු නාරායන කියන දෙයියන් තමයි ඊළඟට බලවත්ම දෙවියන් ඊළඟට බලවත් දෙවියන් තමයි බ්‍රහ්ම දෙවියන්
      ඊට පස්සේ ඉන්ද්‍ර දෙවියන් සූර්ය දෙවියන් අග්නි වායු වරුණ බලවත් වෙනවා
      වයිෂ්නවිසන් කියන නිකායට අනුව ාද මහා විෂ්ණු කියන දෙවියන් බලවත්ම දෙවියන් වෙනවා ඊශ්වර ශිව රුද්‍ර ඊළඟට බලවත් දෙවියන් වෙනවා ඊට පසු බ්‍රහ්ම දෙවියන් බලවත් වෙනවා
      අනිත් දේවරු කලින් කියාකාරයටම අනුපිළිවෙලට බලවත් දෙවිවරු වෙනවා

  • @Chandanawijethilaka45
    @Chandanawijethilaka45 2 місяці тому +9

    හදවතින්ම සුහ පතනවා තවත් ඉදිරියtama යමු ❤ කලින් වීඩියෝ වල සහ මේ video එකෙත් comment baluwama කර්ණ ගැන ගොඩක් අය ප්‍රශ්න ගොඩක් අහල තිබ්බ, මටත් දැන් ලොකු කුතුහලයක් තියෙනවා e comments dakalama😂, ඉක්මනට ම karana part 2 video ekak denna 🎉

  • @bgshan8077
    @bgshan8077 Місяць тому +2

    නාගයන් ව මරලා බඩේ අමාරුව හොද කරගත්ත අග්නි.....!!!

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 Місяць тому +1

    මරු ආ ❤️

  • @ishanranga9568
    @ishanranga9568 2 місяці тому +6

    විෂ්ණු දෙවියන් සහ උන්වහන්සේ අවතාරයක් වන ක්‍රිෂ්ණා දෙවිදුන් ගැන වීඩියෝ එකක් ඕන.

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      ඉස්සරහට කරමු ❤

  • @isharamadumal6835
    @isharamadumal6835 2 місяці тому +8

    කර්ණ තමා මහා භාරතයේ සුපිරිම වීරයා❤️

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      එහෙම්මම කියන්න බෑ

    • @subashshamika135
      @subashshamika135 2 місяці тому

      Sira❤

    • @supunanjana303
      @supunanjana303 2 місяці тому

      karna arjun dennatama samaana balayan thiyenne. krishna kiyala thiyanawa eeka

    • @dinushadarshani3970
      @dinushadarshani3970 2 місяці тому +2

      ඒක නම් හටියටම කියන්න බෑ හැබැයි එකක් කියන්න පුළුවන් කර්නා තමයි මහභාරතයෙ හිටපු පිරිසිදුම ආත්මය තිබුනු කෙනා❤

    • @chamindulakshitha5928
      @chamindulakshitha5928 2 місяці тому

      අනිවාර්යයෙන්ම

  • @tharakasandaruwan836
    @tharakasandaruwan836 2 місяці тому +1

    මාරම ලස්සනයි අයියේ වැඩ සටහන 😍❤️
    දිගටම විඩියෝ ස් ඔනේ ❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@tharakasandaruwan836 thank you so much ❤️

  • @nishiyamusic
    @nishiyamusic 2 місяці тому +1

    සුපිරි වැඩක් ඔහොම්ම කරගෙන යමු ❤🎉 Congratulations 1000🎉

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      Thank you so much ❤❤

  • @senithanimsadu
    @senithanimsadu 2 місяці тому +3

    congratulations Brother 1.5K Subcribe❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      Thanks you so much ❤❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 місяці тому +4

    කර්නගෙ විජය ධනුෂ් 👑️💪

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@chamindulakshitha5928 ඉස්සරහට කතා කරමු ඒක ගැන ❤️

  • @Msreadnuk
    @Msreadnuk 2 місяці тому +2

    ගැම්මට ඉක්මනට තව වීඩියෝ දාමු ❤🎉

  • @shortanime8972
    @shortanime8972 Місяць тому +1

    Dwaraka nagaraya ගැනත් oni☺️

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      ඉස්සරහට දෙන්නම් ❤❤

  • @-CRproductions2353
    @-CRproductions2353 2 місяці тому +2

    හොයව්වා මහාබාරතේ ගැන නොතෙරෙන දෙවල් ගැන ඒ දවස්වල ❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      @@-CRproductions2353 ❤️❤️

  • @2mansla
    @2mansla 2 місяці тому +4

    දැන් නම් මං ඔයාගේ ෆෑන් කෙනෙක් ❤ ජය ❤

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 2 місяці тому +1

    අදත් සුපිරි අයියේ❤️

  • @nayanakalhara4965
    @nayanakalhara4965 2 місяці тому +1

    භීෂ්ම ගැනත් වීඩියෝ එකක් ඕනේ

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      අනිවාරයෙන්ම ❤

  • @malindunishara759
    @malindunishara759 2 місяці тому +1

    මරු ❤

  • @TanashimihirangaDeadpool
    @TanashimihirangaDeadpool 2 місяці тому +2

    Maru aiya

  • @Nethsara-138
    @Nethsara-138 2 місяці тому +1

    Presentation supiri ❤

  • @shashikawishawajith1423
    @shashikawishawajith1423 2 місяці тому +3

    Ubata helaya gana katha karnn baid😊

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      @@shashikawishawajith1423 ❤️❤️

    • @senujithimanyawijethilaka
      @senujithimanyawijethilaka 2 місяці тому

      @@ReelTalks1 lakawa gana oya indan purana wala thiyena wisthra kiyanna puluwand

  • @senujithimanyawijethilaka
    @senujithimanyawijethilaka 2 місяці тому +2

    video eka danakan balan hitiye😍

  • @nathashakavindi7999
    @nathashakavindi7999 2 місяці тому +1

    Keep it up. Videos දාන එක නවත්වන්න එපා. ඔයා video එකක් දානකංමයි බලන් ඉන්නෙ. හොද ගමනක් යන්න පුලුවන් ඔයාට. සුබ පැතුම්

  • @pavinduhansika8169
    @pavinduhansika8169 2 місяці тому +1

    දිගටම ඕනෙ

  • @IroshaDasanayaka-p4d
    @IroshaDasanayaka-p4d Місяць тому +3

    Rawana gena genna

  • @js3fy57
    @js3fy57 2 місяці тому +3

    විශ්ණු දෙවියන්ගේ අවතාරයක් වන neelkanth varni ගැන ටිකක් පැහැදිළි කිරීමක් කරන්නකෝ...😢😢Please...❤️❤️

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      ඔක්කොම කට්ටිය ගැන කරන්නම් ඉස්සසරහට ❤

  • @dilshanmenuka64
    @dilshanmenuka64 2 місяці тому +1

    Great job buddy❤

  • @SahanLakmal-fl5ir
    @SahanLakmal-fl5ir 2 місяці тому +2

    පට්ට.වෛශ්නවාශ්‍රය,පාශුපතාත්ත්‍රය ගැනත් දෙන්න

  • @creativeluna-so9sk
    @creativeluna-so9sk 2 місяці тому +2

    vedio eka niyamai .karnage vijaya danush gena ona beeshma genath ona

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 2 місяці тому +2

    මහා බ්‍රහ්ම, ක්‍රිශ්නා, ඉනද්‍ර , හනුමාන් ගැන වීඩියො එකක්

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@pasindusandaruwan5444 ඉස්සරහට කරනවා ❤️

  • @LixTeR02
    @LixTeR02 2 місяці тому +2

    Congratulations ❤️💯bro

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      Thank you so much ❤❤

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 2 місяці тому +1

    Balan idiye.digatama karan yan .🎉❤

  • @inokadilrukshi6360
    @inokadilrukshi6360 2 місяці тому +1

    Supiriyak ayye❤

  • @hasithamethmal223
    @hasithamethmal223 2 місяці тому +1

    Keep it up bro ❤

  • @Itzz-Madhawa
    @Itzz-Madhawa 2 місяці тому +6

    නාර මුනිවරයාගේ පසු උපතත් ක්‍රිශ්නා විශ්නු දෙවියන් ගේ දසාවතාර වලින් එක් කෙනෙක් වෙන්නෙත් ක්‍රිශ්නා ඒක පැහැදිලි මදී ඒ නිසා ක්‍රිශ්නා ගැනත් විඩියො එකක් ඕනී ❤

    • @thanujaranasinghe4360
      @thanujaranasinghe4360 2 місяці тому

      ඔව් ඒක තමා මටත් අවුල්

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      හරී ❤

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 2 місяці тому +1

      නර නාරායන කියන්නෙ අර්ජුන් සහ ක්‍රිෂ්ණා...නාරයන කියන්නෙ ක්‍රිෂ්ණා...නර කියන්නෙ අර්ජුන්

  • @chamaramadushanka7280
    @chamaramadushanka7280 2 місяці тому +3

    කර්නගෙ දුන්න ගැන වීඩියෝ එකක් ඕන ❤️🔥

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@chamaramadushanka7280 අනිවාරයෙන්ම ❤️

  • @HARSHA_TEC
    @HARSHA_TEC 2 місяці тому +1

    ඉක්මනට ඊලග වීඩියෝ ටික ඔනී🙂❤🤘

  • @YohanRasith-v8d
    @YohanRasith-v8d 2 місяці тому +1

    Suba pathum aiye digtm karagena yanna

  • @isharamadumal6835
    @isharamadumal6835 2 місяці тому +1

    මේක නං පිස්සුවක්❤️

  • @Aravindhra_Dhilshan
    @Aravindhra_Dhilshan 2 місяці тому +2

    වෙල්ඩන් අයියේ...

  • @senujithimanyawijethilaka
    @senujithimanyawijethilaka 2 місяці тому +1

    ada topic ekath maruu

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 2 місяці тому +4

    විශ්නුවේ අවතාර 10 ගැනත් ඔනේ.

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      ඒ සීරිස් එකත් පටන් ගමු ❤

  • @Deneth123-D
    @Deneth123-D 2 місяці тому +4

    මම බනින්නේ නැහැ ❤ඒත් ඔයා භාරතය ගැනත් කියන්න. අපි අපේ උපන් දේශය ගැන කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ❤❤❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@Deneth123-D ❤️❤️❤️

  • @chanukadilshanbandara
    @chanukadilshanbandara 2 місяці тому +3

    karna is the greatest archer ever ❤❤❤ Karna 🔥

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      එහෙම්මම කියන්නත් බෑ

    • @chanukadilshanbandara
      @chanukadilshanbandara 2 місяці тому

      @@ReelTalks1 😁, එවුනාට කර්ණා තමා හොදම , පොරට විදින්න උන දේවල්, ප්‍රතික්ශේප වීම්, මේ දේවල් දරාගෙන ආපු නිසා කර්ණා greatest

    • @chanukadilshanbandara
      @chanukadilshanbandara 2 місяці тому +1

      @@ReelTalks1 කර්ණා ට කොච්චර අසාධාරණ කම් උනා ද , ශිල්ප ඉගෙනගන්න දුන්නේ නෑ හරියට , සාප 3ක් වැදුනා , ධරුපතිගේ ප්‍රසිධියේ ම ප්‍රත්ක්ශේප කරා , අර්ජුන එක්ක ශිල්ප දක්වන්න එද්දින් ප්‍රසිද්ධීයේම ලැජ්ජා කරා, ඉපදුන ගමන් මව ප්‍රතික්ශේප කරා මේ සේරම එක්ක කර්ණා ඉදිරියට ආවේ , අනිත් කවුරුත් ඒ දේවල් වලට මුහුණ දුන්නේ නෑනේ , ඒ නිස කර්ණා Greatest ❤🔥

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 2 місяці тому

      @@chanukadilshanbandaraඊට වඩා අසාධාරණකම් අර්ජුන්ට වුණා..ඒත් ක්‍රිෂ්ණා නැති විරාට යුද්ධයෙදි පවා කර්ණ තුන්පාරක් පැරදෙනව අර්ජුන්ට...මහාභාරතය කියවන්න

    • @chanukadilshanbandara
      @chanukadilshanbandara 2 місяці тому

      @@isuruliyanawadu4475 ඔයා මහාභාරතයේ පොත් 22කම කියෙව්ව ද

  • @tharangadehiliyadda-u9i
    @tharangadehiliyadda-u9i 2 місяці тому +3

    ක්‍රිශ්නා ගැනයි සුදර්ශනා චක්‍රය ගැන කියන්න

  • @Djs-t6f
    @Djs-t6f 2 місяці тому +4

    30:04
    Krishna vishnu deviyangee 8 වන අවතාරය

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      @@Djs-t6f ඔව් සමාවෙන්න මන් කියලා තියෙන්නෙ වැරදියට 9 වෙනි අවතාරය තමයි Budda කියලා කියන්නෙ. ක්‍රිශ්නා කියන්නෙ 8 වෙනි අවතාරයට. ස්තූතියි නිවැරදි කිරීමට ❤️

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 2 місяці тому +1

    Supiri ❤❤

  • @AIUprising4143
    @AIUprising4143 2 місяці тому +2

    බිම් ගැන ඕනේ

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@AIUprising4143 ඉස්සරහට කරමු

  • @chinthakalakruwan1414
    @chinthakalakruwan1414 2 місяці тому +1

    කර්ණ ගෙ විජය දුන්න ගැනත් ඕනේ❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      අනිවා ❤❤

  • @Shehan-km3do
    @Shehan-km3do 2 місяці тому +1

    wow Great

  • @tharangadehiliyadda-u9i
    @tharangadehiliyadda-u9i 2 місяці тому +7

    කර්නගෙ දුන්න ගැන කියන්න කෝ

  • @dinushadarshani3970
    @dinushadarshani3970 2 місяці тому +1

    අයියේ විජය දුන්න ගැනත් ඕනේ

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      දීලා තියෙන්නෙ මල්ලි ❤

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 2 місяці тому +1

    විශේෂ දෙයක්.පුලුවන් නම් මේ ගැන වීඩියෝ එකක් කරන්න...මහාභාරත යුද්ධය වෙද්දි මේ මහාභාරතයේ එන characters වල වයස ගැන වීඩියෝ එකක් කරන්න..අදටත් ගොඩක් අය ප්‍රශ්න කරන මාතෘකාවක්..මහාභාරත යුද්ධය කරද්දි පාණ්ඩවයන්ට වයස අවුරුදු 80කට වැඩී..ඔවුන්ගේ මුත්තණුවන් වන භීෂ්මට වයස 280කට පමණ ආසන්නයි...මහාභාරත යුද්ධයට සහභාගී වුනු වයස්ගතම රණශූරයා වන මහා බාලික රජුගේ ( භීෂ්මගේ පියා ශාන්තනූ රජුගේ වැඩිමල් සොයුරු ) වයස වසර 300කට වැඩී..මේ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න..

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      අනිවාරයෙන්ම ❤

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 Місяць тому +1

    ක්‍රිෂ්ණ ගැන විඩීයෝ එකක් ගේන්න 🙂❤️ ක්‍රිෂ්ණ ඇයි මහාභාරත් යුද්දෙදි ආයුධ එහෙම පාවිච්චි නොකරෙ කියල එහෙම ❤️ දැන ගන්න ආසයි 🙂

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      හරි අරගෙන එන්නම් ❤

  • @IshanShavinda
    @IshanShavinda 2 місяці тому +1

    විජය දනුශ් ගැනත් ඕනේ❤️

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      ඉස්සරහට කතා කරමු ❤❤

  • @rohankumara9039
    @rohankumara9039 2 місяці тому +1

    Abhimanyu gana video ekk karanna. මහභාරතයේ ශ්‍රේෂ්ඨතම වීරයා අභිමන්‍යූ කියලා කියනවා.

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому +1

      ඉස්සරහට කරන්නම් අනිවාරයෙන්ම ❤

  • @Laskhanpasindu
    @Laskhanpasindu 2 місяці тому +1

    GAMMAK THAMA 😍

  • @sinhalacraft
    @sinhalacraft 2 місяці тому +2

    Nice concept bro 🔥 hinduism wala LORD BUDDHA kiyala kiyanneth lord vishnuge eka avatar kenek. Eka poddak explain karanawada 🙏💚🔥

  • @dahamEkanayaka-lf5ol
    @dahamEkanayaka-lf5ol 2 місяці тому +2

    Vijayadanush gana video ekakuth gennako

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      ඉස්සරහට කරමු ❤❤

  • @sajisajith2395
    @sajisajith2395 2 місяці тому +1

    Vijaya danushaya ganath video ekak karanna

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      ඉස්සරහට කරමු ❤❤

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 2 місяці тому +5

    නාරායන කියන මුනිවරයෙක්ගෙ ආත්මයක් වෙන්නෙ කොහොමද ක්‍රිශ්නා ක්‍රිශ්නා කියන්නෙ නාරායනගෙ අවතාරයක්නෙ නාරායන කියන්නෙ විශ්නු දෙවියන්ට නේද ❓❓❓

  • @damsara1960
    @damsara1960 2 місяці тому +2

    Karna ගෙ පුතා vrishasen ගැනත් ඕනි

  • @DinushaKavinda-nx2nx
    @DinushaKavinda-nx2nx 2 місяці тому +2

    බීශ්ම ගැන ඊ ලගට කරන්න 🤝

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@DinushaKavinda-nx2nx ❤️❤️

  • @tharangadehiliyadda-u9i
    @tharangadehiliyadda-u9i 2 місяці тому +4

    ක්‍රිශ්නයි සුදර්ශන චක්‍රය ගැනයි කියන්න

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      අනිවාරයෙන්ම ❤❤

  • @pasindudilshan5180
    @pasindudilshan5180 2 місяці тому +3

    මහාබාරතය කතාව කියන්නකෝ පුලුවන් නම් මුල ඉදන්.මේක මන් ඉල්ලන්නේ 2 වතාවට

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +1

      චරිත අදුරගන ඉමු මුලින්ම

  • @hasithakulasingha
    @hasithakulasingha 2 місяці тому +18

    Karnage ayudaya gandhiwayata wada balawath neda. Karnage ayudaya genath video ekak dennako

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 місяці тому +4

      Vijaya dunna neda

    • @hasithakulasingha
      @hasithakulasingha 2 місяці тому

      @@isharamadhushan5131 ow

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому +6

      අනිවාරයෙන්ම විජය දනුශ් ගැනත් කතා කරමු ❤

    • @chanukadilshanbandara
      @chanukadilshanbandara 2 місяці тому +3

      Karna ❤

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 2 місяці тому +6

      hindu thridevayange (brahma, vishnu, shiva) kiyana thundenage dunu thunak thiyenawa piliwelin ghandiv, sarang,Vijaya kiyana dunu thuna mahabharataye arjun hata ghandiv dunna saha karna hata Vijaya dunna himiwenawa dunu dekama ekasamanawa balawath eth Vijaya dunna himi kenawa kawadawath paraddanna baha dunna athe thiyenakan

  • @srii4915
    @srii4915 Місяць тому +1

    ❤🔥

  • @kaveeshachamod2463
    @kaveeshachamod2463 2 місяці тому +1

    වීශ්ම ගැන ඔනි❤

  • @disnakumari187
    @disnakumari187 2 місяці тому +1

    ද්වාරකා නගරය ගැන ඕනේ...දැනට මුහුදේ යටවෙලා තියෙන..🙂

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      @@disnakumari187 අනිවා ❤️

  • @Djs-t6f
    @Djs-t6f 2 місяці тому +2

    හින්දුන් කියන අමරණීය 7 දෙනගේ vedio 1k oneee

  • @pruthuvimadhushan9933
    @pruthuvimadhushan9933 2 місяці тому +1

    ❤❤❤

  • @isharakarunarathna8136
    @isharakarunarathna8136 2 місяці тому +1

    Duryodan gana video ekak one

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      ඉස්සරහට කරමු ❤❤

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 2 місяці тому +2

    Me awuruddema 50k+ gahanawa❤

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      Thank you so much ❤️❤️

  • @ashandharmakeerthi1302
    @ashandharmakeerthi1302 2 місяці тому +2

    Kalki film eke අවසානෙට ඝාන්ධීවමි එක අතට ගන්නේ කවුද

    • @ReelTalks1
      @ReelTalks1  2 місяці тому

      Supreme yaskin. අනාගතයේ එලබෙන යුගයෙදි විශ්නුගෙ කල්කි අවතාරයේ හතුරා

  • @Krrishfinz
    @Krrishfinz 2 місяці тому +1

    Abimanyu one💗

  • @tharangadehiliyadda-u9i
    @tharangadehiliyadda-u9i 2 місяці тому +2

    ක්‍රිශ්නා ගැන කියන්න

  • @Aravindhra_Dhilshan
    @Aravindhra_Dhilshan 2 місяці тому +2

    ප්‍රජාපතී =ප්‍රජාවෙහි[පිරිසෙහි]+අධිපති.

  • @GunathilakaKuruppu
    @GunathilakaKuruppu Місяць тому +1

    කර්ණ ගාන්දීවයෙ දුනු දිය 9 ක් බිදිනව

  • @AchinthaWijerathna-p8v
    @AchinthaWijerathna-p8v 2 місяці тому +1

    Video wala madata animation tikk damu🔥

  • @deepikachandani952
    @deepikachandani952 2 місяці тому +1

    Kalki 2898 ad ෆිල්ම් එකේ වැලී අස්සේ තිබිලා කාන්තාරේ හම්බවෙන්නේ ගාන්ධිවම් කර්නගේ විජය දනුශ් ගැන ඕන ❤❤❤

  • @menakashehan-g5k
    @menakashehan-g5k 2 місяці тому +1

    කර්නා කොහොමද ගාන්දීවය පාවිච්චි කරේ

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому

      කර්ණා පාවිච්චි කලේ නෑ.

  • @renukakumari2692
    @renukakumari2692 2 місяці тому +2

    කාරනා තාම බ්ර්ම නිති ගුරුම ම්න්සු

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe Місяць тому +1

    Denta Daala Tyna Okkoma Videos Balala Iwra Krl Subscributh Kra❤

  • @chathurangasampath9920
    @chathurangasampath9920 2 місяці тому +2

    Film name එක කියන්න කො😊😊

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w Місяць тому +1

    Ayye bheeshma kiyanne kawda?

    • @ReelTalks1
      @ReelTalks1  Місяць тому +1

      පාණ්ඩවයන්ගෙ සහ කෞරවයන්ගේ සීයා. මන් වීඩියො එකක් දාලා ඇති එයා ගැන

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 2 місяці тому +1

    Kalki gana video ekak oni