කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 87

  • @chanchalaharsha4292
    @chanchalaharsha4292 23 години тому +9

    වැඩේ හොදින් හෝ නරකින් කරමු

  • @travelandeventz2742
    @travelandeventz2742 6 годин тому +1

    Echcharai adu 👍👍😅

  • @prasadsuranga
    @prasadsuranga 11 годин тому +1

    ඇත්තමට ඉතාම හොද වැඩක් ❤❤❤❤

  • @tahirmunir122
    @tahirmunir122 15 годин тому +2

    ඇත්තටම මේක හොදම හොද අදහසක් අපේ මිනිස්සු හැම දෙම කරනවා හොරෙන් එළිපිට කැමති නෑ මේක බෙහෙත් හදන ඇගට ශක්තිය දෙන දෙයක් හැබයි අපේ එවුන් මේ පාවිච්චි කරන්නේ වැරදියට එක හඩ ගත්ත නම් එච්චරයි සුද්ද අපේ රටේ මේක තහනම් කරාට උන්ගේ රටේ මේක පමසියෙන්ම ලබා ගන්න පුළුවන් මේක නීති ගත කල යුතුmy කන්ස කියන්නේ අපේ රටේ වටිනා දෙයක් කුඩු ගහන උන්ට කුඩු ගෙනත් දෙනවා කන්ස තහනම් මේක පුදුම රටක් අපේ දේ අපී අගය කරනකම් අපිට හැදෙන්න බැ මේ මහතා කියන දේ හරිම ඇත්ත එතුමා කතා කරන්නේ සම්පුර්ණ දැණුමෙන්

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 10 годин тому

      😂😂😂කොහේද තියෙන්නෙ? මොකක්ද ඒකෙ නම? බ්‍රිටිශ් ෆාමකෝබියා එකේ මොන නමින්ද තියෙන්නෙ? 😂😂😂

  • @ranjaniedabare
    @ranjaniedabare День тому +12

    අමුඩෙ දීපන් හඳුනට ඌ අඳින්නෙ හිල් අමුඩයක්නෙ😂

    • @greshanchathuranga
      @greshanchathuranga День тому +2

      😂

    • @shirleyfernando9667
      @shirleyfernando9667 День тому

      Mahaweli kendraya heduwe suddage kaale neda, pasu giya 76 vasaraka kaale mun monawada kale.

    • @GeethMeeella
      @GeethMeeella 23 години тому

      ​@@shirleyfernando9667ඒකනේ. රනිල්ගේ මාමාගෙ පොල් වත්ත විකුනල ඒ සල්ලිවලින් පින් පිනිස තමයි මහවැලි කේන්ද්‍රය හැදුවේ. නැතුව ජනතාවගේ බදු සල්ලිවලින් නම් නෙවෙයි. 😊😊

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 21 годину тому +3

    මේක හොද දෙයක්

  • @pibidenalanka987
    @pibidenalanka987 День тому +7

    කංසා ඉතා වටිනා ෙඖෂධීය ශාඛයක් නිසා එය යටත්විජිතවාදීන් තහනම් කර තිබෙනවා. අපගේ පාරම්පරික හෙළ වෙදමහත්වරුන් නිතරම පවසන පරිදි මෙය ජනගත කිරීම ඉතා වටිනවා. දැනට සෑම ගමකම මිනිසුන්ට ඉතාම අහිතකර කසිප්පු නිෂ්පාදනය කළ ද එය සෑම කෙනෙක්ම භාවිතා කරන්නෙ නැහැ.

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 23 години тому

      ❤❤❤❤

    • @CSP2150
      @CSP2150 22 години тому +1

      මෙයා කියන්නෙ එකක් නමුත් මෙයාගේ අරමුණ වෙන එකක් මෙයාගේ වැඩේ තමයි ගංජා පවර්ධනය කිරීම ගංජා ගහලා මොලේ කොරපන් වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා ලෝකේ. එහෙම තියෙද්දි මේගොල්ලෝ මේ කරන්නේ ලංකාවේ කුඩු අමතරව තව ගංජා උපචාරය කිරීම මේකෙන් වෙන්නේ තරුණ පරපුර කූඩුවලට අමතරව මේවටත් ප්‍රවර්ධනය වෙලා නාස්තිකාරවීම ඔය ගංජා කියන එක ලංකාවේ කවුරුවත් දුමක් වශයෙන් පාවිච්චි කරේ නෑ ඉස්සර.
      ඕක පාවිච්චිකරේ ඇත්තටම බෙහෙතක් වශයෙන්. ඒක ඉතිහාසය සාක්ෂිය තියෙනවා. ඒක බෙහෙතක් වශයෙන් පාවිච්චි කරාට කමක් නෑ. මූ කරන්නේ දුමක් වශයෙන් පාවිච්චි කරන්න යවන එක. ඒකෙන් වෙන්නේ ළමයි නාස්තිකාර වීම විතරයි. ඇත්තටම මුන් කරන්නේ
      මත්ද්‍රවයක් වශයෙන් ප්‍රචාරය කිරීම. ඕකෙන් රට තවත් විනාශයට පත්වීම විතරයි. මුං ඇවිල්ල NGO කාරයෝ කාලකන්නි.

    • @dileeshadinali2585
      @dileeshadinali2585 21 годину тому

      මෙය නීතිගත කලත් නොකලත් දුම්පානයක් වශයෙන් දැනටත් උගත් නූගත් දුප්පත් පෝසත් බේදයකින් තොරව පාවිච්චි කරනවග ඔබ නොදන්නෙහිද?
      දුංකොළ නිශ්පාදන දුම්පානයක් වශයෙන් කංසාවලට වඩා විස සහිත බව ඔබ නොදන්නෙහිද?
      හෙරොයින් අයිස් වැනි භයානක මත් ද්‍රව්‍ය පානය කංසා නීති ගතකිරීමෙන් වැඩිවෙයිද?
      සුද්ද කංසා තහනම් කිරීමට පියවර ගත්තේ කුමක් සදහාද කියා ඔබ දැනුවත්ද?
      අදටත් අපේ සමහර ගොවීන් කංසා වගා කරගෙන බෙහෙතක් ​@@CSP2150

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 18 годин тому

      ​@@CSP2150 කොහොමද අනේ එහෙනම් යුරොපයේ රට වල මෙය ඉතා වටිනා ⁣ෙඔීධදිය සාකයක් වුනේ මෙය ඇත්තටම ත්‍රයිලෝක නාත විජය පත්‍ර මෙය ජනගත කල යුුතුවේ පරයන්ට කඩේ යන හොර බෙහෙත් විකුනා මිනිසුන්ගේ රිරිමාංශ උරාපොන එවුන්ට දේව ඖෂධය ම්ත්ද්‍රව්‍යක් තමයි මෙය කරපිංචා ගස සේම සැම ගෙදරකම තිබිය යුතු වෙදමහාතෙකි ආචාර්ය තුමනි ඔබට තුති🙏

  • @AjithKumara-d3x
    @AjithKumara-d3x 9 годин тому +1

    සර් මෙම විෂ්‍ර්මිත වර්ධන වැඩ සටහන ග්‍රාමීය මට්ටමින් වර්ධනය කිරිම සදහා අපව සම්බන්ධ කර ගන්න. අපගේ සහයෝගය ඔබ තුමාට. 36:37 ❤❤❤❤❤❤❤

  • @Vairalaisekniuton
    @Vairalaisekniuton 6 годин тому

    හොද වැඩක් ❤👍

  • @egodawelegedarasunil
    @egodawelegedarasunil 21 годину тому +2

    හිටපු ඇමතිනී ඩයනත් කීවා කංසා නීතිගත කරන්න ඕනෙ කියලා 😂😂😂

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 23 години тому +6

    කංසා වගාව නීත්‍යනුකූල කර ගැනීමට එක්වෙමු,පෙළගැසෙමු ,හඬක් නගමු .

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 День тому +4

    කරණාකර මෙම පොත මිලදී ගන්න ආකාරය සඳහන් කරන්න

    • @CSP2150
      @CSP2150 22 години тому

      මෙයා කියන්නෙ එකක් නමුත් මෙයාගේ අරමුණ වෙන එකක් මෙයාගේ වැඩේ තමයි ගංජා පවර්ධනය කිරීම ගංජා ගහලා මොලේ කොරපන් වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා ලෝකේ. එහෙම තියෙද්දි මේගොල්ලෝ මේ කරන්නේ ලංකාවේ කුඩු අමතරව තව ගංජා උපචාරය කිරීම මේකෙන් වෙන්නේ තරුණ පරපුර කූඩුවලට අමතරව මේවටත් ප්‍රවර්ධනය වෙලා නාස්තිකාරවීම ඔය ගංජා කියන එක ලංකාවේ කවුරුවත් දුමක් වශයෙන් පාවිච්චි කරේ නෑ ඉස්සර.
      ඕක පාවිච්චිකරේ ඇත්තටම බෙහෙතක් වශයෙන්. ඒක ඉතිහාසය සාක්ෂිය තියෙනවා. ඒක බෙහෙතක් වශයෙන් පාවිච්චි කරාට කමක් නෑ. මූ කරන්නේ දුමක් වශයෙන් පාවිච්චි කරන්න යවන එක. ඒකෙන් වෙන්නේ ළමයි නාස්තිකාර වීම විතරයි. ඇත්තටම මුන් කරන්නේ
      මත්ද්‍රවයක් වශයෙන් ප්‍රචාරය කිරීම. ඕකෙන් රට තවත් විනාශයට පත්වීම විතරයි. මුං ඇවිල්ල NGO කාරයෝ කාලකන්නි.

  • @sarojinieellawela2115
    @sarojinieellawela2115 23 години тому +3

    කංසා කෙදි වලින් රෙදි වියන බව මම දන්නවා. මෙ හා සමාන පැලයකින් තමයි පිලිපීනයේ (බරොන්) ෂර්ට් හදන්න කෙදි ගන්නෙ.

  • @AjithKumara-d3x
    @AjithKumara-d3x 9 годин тому

    සර් මෙම විෂ්‍ර්මිත වර්ධන වැඩ සටහන ග්‍රාමීය මට්ටමින් වර්ධනය කිරිම සදහා අපව සම්බන්ධ කර ගන්න. අපගේ සහයෝගය ඔබ තුමාට.

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 23 години тому +3

    අපේ අලුත් ආණ්ඩුව ngo නඩයට යට වෙලාද..

  • @roshansilva5384
    @roshansilva5384 4 години тому

    🎉🎉🎉

  • @karasutk5067
    @karasutk5067 14 годин тому

    Sampurnna aththa

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 22 години тому +2

    දුන්කොල තහනම් කරලා කංසා නීති ගත කරන්න

  • @panduladecosta1775
    @panduladecosta1775 День тому +1

    Great Work Congratulations 😍🤩😜

  • @sameerahewage7677
    @sameerahewage7677 22 години тому +2

    මේ බොරුනෙ...
    කංසා දැනටත් ලංකාවේ ඖෂධීය භාවිතය සඳහා නීත්‍යානුකූලයි. දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍යනම් කංසා භාවිතයට නීතියෙන් අවසර ඇත.

  • @FathimaFarzana1-hv1vp
    @FathimaFarzana1-hv1vp День тому +2

    Good luck

  • @HashmiAjani
    @HashmiAjani 23 години тому +2

    ලංකවේ සිංහල යැයි කියාගන්නා ඇතැම්
    පරගැතියන් ලංකාවේ ආහාර අවුසද
    ජනගත වෙනවාට කැමතිනැ
    මෙන්න ඒවගෙ තවත් අවස්තාවක්
    සිව්හෙලයන් අවදිවන්න

    • @CSP2150
      @CSP2150 22 години тому

      මෙයා කියන්නෙ එකක් නමුත් මෙයාගේ අරමුණ වෙන එකක් මෙයාගේ වැඩේ තමයි ගංජා පවර්ධනය කිරීම ගංජා ගහලා මොලේ කොරපන් වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා ලෝකේ. එහෙම තියෙද්දි මේගොල්ලෝ මේ කරන්නේ ලංකාවේ කුඩු අමතරව තව ගංජා උපචාරය කිරීම මේකෙන් වෙන්නේ තරුණ පරපුර කූඩුවලට අමතරව මේවටත් ප්‍රවර්ධනය වෙලා නාස්තිකාරවීම ඔය ගංජා කියන එක ලංකාවේ කවුරුවත් දුමක් වශයෙන් පාවිච්චි කරේ නෑ ඉස්සර.
      ඕක පාවිච්චිකරේ ඇත්තටම බෙහෙතක් වශයෙන්. ඒක ඉතිහාසය සාක්ෂිය තියෙනවා. ඒක බෙහෙතක් වශයෙන් පාවිච්චි කරාට කමක් නෑ. මූ කරන්නේ දුමක් වශයෙන් පාවිච්චි කරන්න යවන එක. ඒකෙන් වෙන්නේ ළමයි නාස්තිකාර වීම විතරයි. ඇත්තටම මුන් කරන්නේ
      මත්ද්‍රවයක් වශයෙන් ප්‍රචාරය කිරීම. ඕකෙන් රට තවත් විනාශයට පත්වීම විතරයි. මුං ඇවිල්ල NGO කාරයෝ කාලකන්නි.

    • @HashmiAjani
      @HashmiAjani 10 годин тому

      අපි බලන්නෙ රටසහ අතිත යේ ආහාර සහ අවුසද වලට ගියකල සහ යන විදිය
      මේවා නියමාකාරයෙන් ජනගත කරන්න
      නව ආන්ඩුව දේසිය දේ අගයන හෙල වැසියන් හෙල වෙදැදුරන් එක්වියයුතුයි එවිට අහිතකර නිස්පාදන වලින් රටවැසියන් සහ රට බේරාගත හැකියි

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 21 годину тому +1

    ලාල් කාන්ත කැමති ඇති එයත් පාවිච්චි කරනවා ඇති

  • @rankethaconstructions-lr6yq
    @rankethaconstructions-lr6yq 10 годин тому

    අපි ආන්ඩුව හැදුවේ ගන්ජා වවන්න විකුනන්න නෙවෙයි බන්..😅

  • @priyanthawimalaguna7476
    @priyanthawimalaguna7476 16 годин тому

    හමුදා සොල්දාදුවන්ගේ ප්‍රියතම භාණ්ඩයක් මේක මොරාල් අප්වෙන්න.

  • @AjithKumara-d3x
    @AjithKumara-d3x 9 годин тому

    සර් මෙම විෂ්‍ර්මිත වර්ධන වැඩ සටහන ග්‍රාමීය මට්ටමින් වර්ධනය කිරිම සදහා අපව සම්බන්ධ කර ගන්න. අපගේ සහයෝගය ඔබ තුමාට. 36:37

  • @udayagunasinghe7079
    @udayagunasinghe7079 23 години тому

    hoda wadak sir.

  • @Dlkananangara
    @Dlkananangara 21 годину тому

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 День тому +3

    ඇඩික් කට්ටිය අරක්කු වලට ඇබ්බැහි වෙලා ඉන්න අය ඇයි බාර් වලට විරුද්ධව උද්ගෝෂණය කරල ඒව නවත්වන්න කටයුතු කරන්නෙ නැත්තේ. අරක්කු වලින් සිගරට් වලින් දවසට කීදෙනෙක් මැරෙනවද. සිගරට් වලින් පිලිකා හැදෙන බව ඒකෙ පැකට් එකේම සඳහන් කරල තියෙනවා. මම නම් කිසිම මත් ද්‍රව්‍යයක් හෝ මස් මාංශ අනුභව නොකරන කෙනෙක් නමුත් වසන්ත වැලිඅංග මහතා කරන ජාතික මෙහෙවර රටේ විනාශ කරන ඉතාමත් වටිනා ශාකයක් රුකගෙන අපේ රටට විශාල විදේශ විනිමයක් උපයා රට ගොඩගන්න කරන උතුම් ක්‍රියාවක්. අපේ රටේ තිබුණු ගොවිතැන, වෙදකම, ඉතිහාසය සියල්ලම අතුගාමින් ඔවුන්ගේ බහුජාතික සමාගම් තමයි අදත් අපේ රට පාලනය කරන්නේ. ඒක තේරුම් ගන්න අපේ බොහෝ දෙනෙකුට බැරි විදිහට ගංජා කාරයො කියලා පහත් මානසික මට්ටමක් පෙන්වා තිබෙනවා.

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 23 години тому

      ❤❤❤❤🎉

    • @CSP2150
      @CSP2150 22 години тому

      මේකෙ Addicted වෙන්නැත්තේ කොහොමද මුගේ මූණ බැලුවම පේන්නේ එහා පැත්තෙ ඉන්නෙ උන්දෙන්නගෙ මූණ බැලුවම පේන්නේ නැද්ද කොච්චර Addicted වෙලාද කියලා .
      ඕවට පුරුදු වෙනවා .ඇත්තටම ගංජා ගහන්න දුමක් වශයෙන් පුරුදු වෙලා තියෙන්නෙ ලංකාවට සුද්දාවට පස්සේ .ඔය එක සිගරට් එකත් එක්ක .නමුත් ඇත්තටම ඉස්සර මිනිස්සු ඒවා පාවිච්චි කරේ බෙහෙතක් වශයෙන්.
      මේ NGO කාරයට අහුවෙන්න එපා මුන් කරන්නේ මේවා බොරු ප්‍රයෝජනය මොවුන්ට යටින් යන යම්කිසි දෙයක් තියෙනවා අපිට තේරෙන්නේ නැති

  • @naveendraindika7774
    @naveendraindika7774 14 годин тому +1

    මචං අංගේ ඇයි උබට පොල් ගහ ගැන කතා කරන්න බැරි.
    ඕකට වැඩිය පොල් කොච්චර වටිනවද

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 9 годин тому

      මෙයා දන්නෙ මේ ගැන විතරක්,,,වෙන්න ඇති 🤭

  • @VinugaHansana
    @VinugaHansana День тому +3

    වසන්ත aiya ❤❤❤❤❤ .. පිස්සුද වසන්ත අයියා මේක මොන පුනරුද ආණ්ඩුවක්ද

  • @chanchalaharsha4292
    @chanchalaharsha4292 23 години тому +2

    මාස 3 න් ඔයවගේ වැඩක් ගන්න වෙන ගහක් නෑ

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 9 годин тому

    ඕක වී වගාවෙ සුබ සිද්ධිය පැත්තට උදවුවක් ගන්න බැරිද,,,දැං හාල් නෙ ලෙඩේ

  • @charljhonson
    @charljhonson 4 години тому

    Publish it, please .. we appreciate your effort

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 23 години тому

    Superb . Api ekagai

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 23 години тому +1

    Let Government to do

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 23 години тому

    ඔබතුමාලා වවලා අපට ගහේ කඳ දෙන්න රෙදි වියන්න..
    රටට බිලියන ගනන් ගේන්න පුලුවන් කංසා වලින්..

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

  • @kamalrajapaksha8766
    @kamalrajapaksha8766 22 години тому

    නිති ගත කරන්න

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

  • @prabhathnaranpanawa4497
    @prabhathnaranpanawa4497 День тому

    Congratulations.. Sir..obathuma idiriyatama yanna apith innawa

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 9 годин тому

    24:00 ලාල් ඔයා ?

  • @oneofthecrore
    @oneofthecrore День тому +3

    සියළු අදහස්වලට විවෘත ජනතා ආණ්ඩුවක් ❤

    • @JanakaAlwis-k6v
      @JanakaAlwis-k6v 23 години тому +1

      ගංජා සුරුට්ටුවක් කතාකරයි😅😅

    • @travelandeventz2742
      @travelandeventz2742 6 годин тому

      @@JanakaAlwis-k6v 🤣🤣

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 23 години тому

    මම හේල වයීද්දීය වරයෙකුගේ පුතේක්. මගේ පියතුමා දඩමස් වලට තරමක් ප්‍රිය කරපු අයකි. අපේ ගේදර ඒ කාලයේ දඩමස් හදන කොට කන්ශා ඇට මල් හෝ කොල අනිවාර්යයෙන්ම දානව.ඇත්තටම අපි පොඩි කාලෙයේ කන්ශා බීලා නැහ නමුත් ආහාරක් වශයෙන් අරගෙන තිබෙන වා. මම ඔබ තුමාගේ අදහස් හිස් මුදනින්ම පිලිගන්නව. අනුර සහෝදරයාගේ අන්ත පිටිසර ගමක වුනාට එයා කුරුඳුවත්ත ට තමයි සහයෝගය දේන්නේ

  • @kumarihathurusinghe3020
    @kumarihathurusinghe3020 22 години тому

    Kansa good for migrain

  • @Eranga-f4h
    @Eranga-f4h 23 години тому

    ඇත්තටම ගොඩක් අය දන්නේ නැ, අරක්කු හා වෙන මත්ද්‍රව්‍ය වගේ නෙවේ කංසා පාවිච්චි කරන අයට උසස් මානසිකත්වයක් එනවා විනයක් සහිත කෙටියෙන් කිවොත් සුපිරි අදහස් එනවා. අනික මම දන්න අය ඉන්නවා එයාලට කිසිම ලෙඩක් නැ අඩුම කොරෝනා කලේ කොරෝනා හැදුනෙවත් නැ මේ කංසා පාවිච්චි කල අයට. ඇත්තටම මේ ගැන නිසි අද්‍යනයක් කරන්න මිනිසුන් සවුක්ය හා මානසික අතින් ඉහලට ගේන්න පුළුවන් වටිනා ශාකයක්. ඒ බව දැනගත් සුද්දෝ තහනම් කලේ ජාතිය වට්ටන්න හා අරක්කු සිකරට් වෙළදාම නිසයි.

    • @CSP2150
      @CSP2150 22 години тому

      ලෝකයේ මත්ද්‍රව්‍ය හදන කිසිම රටක් දියුණු වෙලා නෑ ඔවුන්ගේ රට වලපල්ලාට යන එක විතරයි වෙලා තියෙන්නේ. ඔය ඇෆ්ගනිස්ථානයේ ඒ වගේම දකුණු ඇමරිකානු රටවල්වල කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ රටවල් ඉතාම නොදියුණු වෙනවා.
      ගඳ ගංජා කියන්නේ පිරිසිදු කරන් නැතුව පාවිච්චි කරොත් එක්ක මත්ද්‍රව්‍යයක් බෙහෙත් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම විදියට පිරිසිදු කළ යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව මේක ඇත්තටම තහනම ඉවත් කරොත් මිනිස්සු ඕවට ඇබ්බැහි වෙලා ඊට පස්සේ මුළු රටේම සමාජ සංස්කෘතිය විනාශ වෙනවා. ඒක ඇත්තටම කරන්න දෙයක් නැති වෙනවා අන්තිමට මේවට මේවට සහයෝග දෙන්නේ ඇත්තටම බාර් කාරයෝ හා නීති විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන මිනිස්සුත් විතරයි. වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් සහයෝග දෙන්නේ නෑ

    • @CSP2150
      @CSP2150 22 години тому

      මේකෙ Addicted වෙන්නැත්තේ කොහොමද මුගේ මූණ බැලුවම පේන්නේ එහා පැත්තෙ ඉන්නෙ උන්දෙන්නගෙ මූණ බැලුවම පේන්නේ නැද්ද කොච්චර Addicted වෙලාද කියලා .
      ඕවට පුරුදු වෙනවා .ඇත්තටම ගංජා ගහන්න දුමක් වශයෙන් පුරුදු වෙලා තියෙන්නෙ ලංකාවට සුද්දාවට පස්සේ .ඔය එක සිගරට් එකත් එක්ක .නමුත් ඇත්තටම ඉස්සර මිනිස්සු ඒවා පාවිච්චි කරේ බෙහෙතක් වශයෙන්.
      මේ NGO කාරයට අහුවෙන්න එපා මුන් කරන්නේ මේවා බොරු ප්‍රයෝජනය මොවුන්ට යටින් යන යම්කිසි දෙයක් තියෙනවා අපිට තේරෙන්නේ නැති

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze День тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g День тому

    Hoda deyak hoda pothk

  • @karasutk5067
    @karasutk5067 14 годин тому

    Sigart company walata hama anduwakma namenawa

  • @jineshfernando917
    @jineshfernando917 22 години тому

    Aney ara Diana mathmiyawath sahabagi karawagannako. Paw

  • @PradeepPriyankara-v8o
    @PradeepPriyankara-v8o 10 годин тому

    Videesha vinimaya labaganeema sadaha pamanak vavamu.

  • @swarna7250
    @swarna7250 День тому +1

    A CA, aha, gonna, hopi, naki, akTada, ganja, gala da, cahakrna, oa, ganga, gala, ho, abudak, gala, bim, kapia, nakia, nakia, apa, ragata, Ganga,, Afa, oba, Amma, andafan, nakia, maga,, dArwa, ganja, valata, prhu, vala, dan, smmia,, wala, nakia, oa, kudo, gala, oada, a mata, bargain, Gann,, Afa, rata, afa

  • @trzain888
    @trzain888 День тому

    Kasa sanwardena mandalaye CEO washayen Sangeethwa pathksranna.

  • @swarna7250
    @swarna7250 23 години тому

    Lda, mama, laganam, Gana, hogs, mounata, kaka, ok, oba, ganja, nahiwa, gwa, galak, dagan in, ok, api, rata wala, door,, lakawata, dan rata, virwoa, ok, ganja, rata, viru, Amma Lara, ganja, pilkawa, ok, MI, arks, ganja, vaean, nag a, waran, gonna,, ganja, nisa, ammla, duk, vidinna, ok, JanAdi, pahi hums,, apata, apa ganja, jnadaha, kranna, spa, migs, rata vur ammla ok

  • @saladiniub
    @saladiniub День тому

    Ganja walata himbbirissawa hadenne naha mon huttak de do karanne

  • @AjithKumara-d3x
    @AjithKumara-d3x 9 годин тому

    සර් මෙම විෂ්‍ර්මිත වර්ධන වැඩ සටහන ග්‍රාමීය මට්ටමින් වර්ධනය කිරිම සදහා අපව සම්බන්ධ කර ගන්න. අපගේ සහයෝගය ඔබ තුමාට.