Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ.ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි මාලිමා.රජයට ජයෙන්ජයම වෙිිවා.මෙිිරට.ගොඩ දාන්න.
රජයේ සේවකයන් දැන ගන්න ඕනේ ජනාධිපති තුමා හැමදේම කරන්නේ මහජනතාව වෙනුවෙන් මිසක් ඔහුට හෝ ඔහුගේ දරුවන්ට නොවයි කියලා.. එකතුවෙලා රට හදපියායු හැමෝම
I agree and like your reply. Please tell others that the delay and few issues also deliberately caused by anti government fellows.
නියමයි...වෙන්න ඕන ටික ලස්සට සිද්ද වෙනවා...
ඔව් එක් බලන් ඉන්න බෑ අනිත් උනට.සැප නානෙ දැන්. ආන්ඩුවට ගහන්වා උපරිමෙ න්
අපි දන්නවා අපි දුන්න ඡන්දෙ ගැන කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ .දේශපාලනය කියන්නේ මේ යැයි රටට ඉගැන්වූ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරය ඇතුළු මාලිමාවේ හැමෝටම ජයෙන් ජයම වේවා ✊ ♥️
කරුනු පැහැදිලි කරනු වස් ඔබතුමාගේ ඉදිපත්වීම ඉතාමත් අගය කරනවා.
හිතාගන්න පුළුවන් නේද රාජ්ය ආයතන වල වැඩ කරන උන් රටට සහ රාජ්යට මෙච්චර කාලයක් කරලා තියෙන විනාශය සහ පාඩුව.... මුන් දැන් තමයි වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ මෙච්චර කල් හොරකම්, බොරුව, වංචාව, හොරකම්, පගාව , වරප්‍රසාද සහ කොමිස් විතරයි දියුණු කරගෙන වැඩි කරගෙන තියෙන්නේ. කලින් හිටපු දේශපාලු හැත්තට දෙවෙනි නෑ මුන් කරලා තියෙන අපරාධ....තව ටිකක් මෙහම යන්න දුන්නා නම් මුන් මේ රට ඉතුරු ටිකත් නැත්තටම නැති කරනවා. අනිවාර්යයෙන්ම මුන් ඔක්කොම රාජ්ය ආයතන වල වැඩ කරන අධීක්ෂණය කරන්න ඕන සෑම විටම. මුන් කරන අක්‍රමිකතා දුටු තැන මුන්ව සේවයෙන් නෙරපීමට ක්‍රියා කරන්න ඕන.....මොකද මුන්ට පඩි ගෙවන්නේ මහජනතාව වන අපි..
ඡනාදිපති තුමාට බොහොම ස්තුතියි
ජය වෙිවා
රටට ඉතාමත් වැදගත් තැනක් අවරුදු ගණනාවක් තිස්සේ පුලුවන් තරන් හොරමගඩි උනා විතරයි තිබුනා ප්‍රශ්න ගැන හොයල බලලා වැඩ කරේ නැ.
මෙන්න ජනාධිපති වරු කොහොමද සහයොගයෙන් වැඩ කරලා හොද පලපුරුද්ද,ගොන් නපුන්සක රනිල් වගෙද අපෙ ජනාධිපති සහොදරයා ,රටෙ හැමොම මෙ රට ගොඩනගන අපි ආන්ඩුවට සහයොගය දෙමු,අපෙ රට අවුරුදු 3ක් යනකොට වෙනම level එකකට එයි😊😊😊
ස්තූතියි මහත්මය👍
නිශ්කාශනය කල බහාලුම් රැගෙන නොයන පුද්ගලයන්ගේන් දඩ මුදලක් අය කරන්න.
පට්ට ජනාධිපති තුමා ❤❤❤
ඒකනේ නෙලුම් කුළුණු හදපු වෙලාවේ රටට අත්‍යවශ්‍ය දෙයක් එපා යැ හදන්න
Ai panala marena eka watinawane
ජනාධිපති පතිතුමාට ජයවේවා ❤
හිටපු දෙශපාලුවෙකුගේ මැක්කන් තවමත් සමහර ආයතනය වල එල්ලිලා ඉන්නවා.
කොහොමද ගැම්ම ❤❤❤❤❤❤
දැන් තමා රජයක් තියෙනවා කියලා අපිට දැනෙන්නේ අනිත් එක ඔය සේවයට නොපැමිණෙන ගොඩක් අය රාජපක්ෂ රනිල් අතකොළු කඩාකප්පල් කරන්න තමා සමහර අය බලන්නේ මේ හදන්නේ රටට කියන එක මුන්ට තේරෙන්නේ නෑ රට කියන්නේ තම තමන්ගේ දරු වගේ අනාගතේ හැමදෙනාම රජයට සහයෝගය දක්වන්න ස්තුතියි
කලින් ආණ්ඩු වල මේ විදිහට තදබදයක් තිබුනේ නැනේ එකියන්නේ මාළිමාව ආවට පස්සේ වරාය ඉඩ මදි වෙලා මරුමරු ඔහොම යං යං නැව් 30ක් ආපහු ගිහිල්ලත් තියෙන්නේ
ජනපතිට ජයවේවා තෙරැවන්සරනයි
සමනලයා ට කඩේ යන kariyo වරායේ ඉන්නවා නම් ඇට දෙකෙන් එල්ලා la එළියට විසි කරන්නෙ ලඟම එනවා නීතිය
Let's unitedly develop our lovely country Let's forget political agendas 🎉🎉🎉
Akb and npp are the best of the best in the world 🎉😂😂😂❤❤❤
හරියන්ත හදුවා නම් කුඩු ගේන්න බෑනේ. ඒකනේ හදලා නැත්තේ
ජනාදිපතිව තොපිලා ඔක්කොම අන්දනවා නේද?? ඔය මාධ්‍ය ප්‍රදර්ශන දාන්න එපා. මේ සියලු දේවල්වලට විසදුම් සහ යොජනා අවුරුදු 20-30 තිස්සේ දිලා තියෙනව. මේ අය මේ කරන්නේ අමු බොරුවක්
❤❤❤❤❤
❤
* Anayanaya karapu sahal koheda giye ? Ewath sahal maafiyaa kaarayo horakan kalaada ? Mewa mechchara ganan mokada ? Siduwenne kumakda rajaya wahaama soyaa balanna.😮😮adu mudalata sahal denna beri mokada ? Meka loku prasnayak.
😂Mung thamai Parana gotto , parana horu.
Me ethumata api hithanna vidiyata athi garu janapathi kiyanna one netha garu janapathi thuma kiyala amathanna ethumawa andanna hadanna epa ethuma ape janadipathi sahoradaraya api siyalu dena jvp ta italy mithuran apita jvp adambaraek
Harak Weda karapu nisa Tami ape sampathe wasiya singsppur Dubai gatte pade giyata passe puka atha gannawa tawath
Ragayata=saha=waraye=sewakinta❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💞💞💞💞💞💞💞💞💞💞💞💞
ua-cam.com/video/xaoTl4CxaxM/v-deo.html&lc=UgyNFfHBdy9fpmiF31Z4AaABAg&si=0INy44lPLmlRymd2
සුපිරි
❤❤❤❤❤❤❤
❤❤❤❤

කරුනු පැහැදිලි කරනු වස්
ඔබතුමාගේ ඉදිපත්වීම ඉතාමත් අගය කරනවා.