ඔබ දන්නෑ කියූ මාලිමා අපේක්ෂකයෝ අංක සහිතව මෙන්න | SUDAA STUDIO |
Вставка
- Опубліковано 12 лис 2024
- #kaluthara #nuwara #nalindajayatissa #anurakumaradissanayaka #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
Sandaruwan Madarasinghe
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• රාජපක්ෂලා කුජීත වූ හම්...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• අසත්‍ය තොරතුරු සමාජ ගත...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788
සුදා ඔයාට ගොඩක් ස්තුති . මේ වැඩේට. මෙය කල යුතුම දෙයක් . ආදරෙයි උබට.
නියමයි සුදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුර වමු...🎉🎉🎉🎉❤❤❤
පට්ට වැඩක් සුදා අයියේ හරිම ප්‍රයෝජනවත් ❤❤❤❤❤❤
හොඳ වැඩක් සුදා අයියා ..🎉🎉🎉
සුදා අයියේ ඔයාට ගොඩාක් පින් අයිති වෙන්න ඕන මේ කරපු දේට😢
ඔයා මේ කරන්නේ අපිට ලස්සන අනාගතයක් හදාගන්න උදව්කරන එක❤❤❤❤❤❤❤❤
නියමයි සුදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුර වමු...
පිං සිදු වෙනවා සුදා අයියේ මෙ වෙලාවෙ මෙ දෙකරන එක 🙏❤️🇱🇰🇦🇺
ගොඩක් පින් සුදා❤
මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️
ගොඩාක් අගෙයි සුදා අයියේ❤❤ ❤❤❤ජය වෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉
Very good thank you God bless you
ඔබ මෙතෙක් කල වැඩසටහන් අතර සුවිශේෂී වටිනාම වැඩසටහන. ඔබට බෙහෙවින් තුති.
මේ වැඩේ නම් මරු ඈ.... සුදා එදා මෙදා තුර කරපු ලොකුම පුන්‍යකර්මය මේක.
මොණරාගල 2,4,6 දෙන්න සුපිරි බුලට් තුනක්
එක්වෙමු දිනවමු විසදුම මාලිමාව🧭 ජාතික ජනබලවේගයට ජයවේවා🙏🙏🙏🙏 මාලිමාවට ජයවේවා🙏🙏🙏🙏 AKD💝 💐💐💐💐💐💐💐💐💐
සුදා අයියෙ නියමයි respect ❤
නියමයි සිපිරි වැඩක්
මාලිමාවට ජය වේවා!!!
1977 jr කාරයා ගෙනාපු ව්‍යවස්ථාව(විධායක බලය ඇතුලු) වෙනස් කිරීමට 150 කට වඩා ඕන. ඒක නිසා 150 කට වඩා වැඩියෙන් 2/3 අනිවාර්යයෙන්ම දෙමු.
නියමයි සුදා සපිරි ❤
ගොඩක් ස්තූතියි සුදා සහෝදරයා . බලපු වැඩසටහන් වලින් සුපිරිම වැඩසටහන ❤❤❤❤ ගොඩක් හොදයි
මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
සුදාත් අපිවගේම රටට ආදරෙයි එච්චරයි❤
හොරු එක මිටට පලවා හරිමු. මාලිමාවට ජය වේවා
ගොඩාක් වටිනා දෙයක් සුදා thanks 👈🤗😊
අය්ය නියමයි, සුපිරි වැඩේ
කරොත් කරන්නේ සුපිරි වැඩක්ම තමයි සුදත්ත සහෝදරයා ඇතුලු කණ්ඩායමේ සැම ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා!
Thank you .ayiye මෙයාලගෙ තනතුරු ටිකත් කියන්න පුලුවන්නම් ගොඩක් හොඩයි.මගෙ පුද්ගලික අදහසක්.මොකද මම හොයන්නෙ උගත් අයව පාර්ලිමේන්තුව ට යවන්න
නියමයි දිස්ත්‍රික්ක සේරම දාන්න මේ විදියට සුදා
Suda godak hoda weda karanne 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
මාලිමාවට ජය 😊
ඒක හොද වැඩක් , මොකද පිස්සෝ පියහැට්ටෝ නෙමෙයි නේ හදුන්වා දෙන්නේ , ඒ ඔක්කොම උගත් බුද්ධිමත් කට්ටිය, වැඩක් කරන්න පුලුවන් කට්ටියක්,
බොහොම හොඳ වැඩක් සුදා මල්ලියේ
ගොඩක් වටිනා වැඩක් !!❤
ස්තුතියි සුදා ❤❤❤
Niyamai suda
මාලිමාවට ජයවේවා ❤❤ අපේ සුදාටත් කරන සේවයට අපේ ස්තූතිය ❤❤❤
ඉතා වටිනවා සහෝදරයා ❤❤❤
Thanks obataa
Thank you suda❤
Great help
Yes thanks dear malli Sudaa.
මේක නං වටින වැඩක් සුදා අන්කල් 😍❤ respect
නියමයි සුදා.❤ මේ වගේ හැමෝගෙම මොළ පෑදුනොත් හොදයි වැඩේ කියන්නෙ තාමත් අර සජිත් හුජිත් ගාගෙනවැලලෙබ උං ටිකක් ඉන්නවනෙ. මං AL හැබැයි උංට මටත් වඩා වයස වෙලත් තාම මොලේ පෑදිලා නෑ. දුක තමා.
OLවලටW 8 ක් ගත් කෙනෙක්ට AL කරන
කෙනෙක්ගෙ දැනුමක්
නෑ,
උන්ගේ හිතේ සජිත් තමා හොදම කෙනා කියලා
සුදාට තනතුරක් දිය යුතුය ආන්ඩුවෙන්
මම හිතන්නෙ සුදා එහෙම
බලාපොරොත්තු නෑ,සේපාල
වගේ,මේ පක්ෂයේ ප්‍රතිපත්ති
අනුව මේ ගරු සේවයක් ,සුදා
හම්බකරන මුදල් රජයේ ජොබ්
එකකින් ගන්න බෑ,වෙනස ඔන්න
ඕකයි,කලින් රජයන් සමග,
සුදා මේ කරන්නෙත් සේවයක් ,
@saharafurnishers617 ඔබට පුලුවන් නම් සුදාට කතා කරන්න අවශ්‍ය යි මට .ඔහුව සම්බන්ධ කරගන්න ඔහුගේ දුරකතන අන්කය එවන්න .
හොද වැඩක් සුදා අයියේ
සුදා ඔය කරන සේවය නම් ඉතාම වටිනවා. ඔයාට පිං. අතාරින්න එපා මාලිමාව. පොඩි වැරදි වෙයි. මිනිස්සුනේ. හැබැයි අනුරව හදා ගන්න පුළුවන්. එතරම් සරල අවංක මිනිසෙක්. රටට ජයවේවා.
Suda malli thanks oyata apiwa denuwath kalata ❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා අපි ගම්පහ
Attatma vatina video ekak .maath number dnne nathuwa hitiye.thank you suda ayye ❤
චන්දේ දාන හැටි කියන්න , ගොඩක් අය සලකුණු කරන්න දන්නැ , මම නම් චන්දේ දැම්මා ,මාලිමාවට , 👍👍👍👍👍
Awesome brother, i was hoping that you will publish the nomination numbers of Malima members 🙏
කොළඹ - 1:55
ගම්පහ - 3:44
කළුතර - 5:16
නුවර - 6:47
සුදා සුපිරියි වැඩේ ❤❤❤
Niyami sudha ,good werk
Thanks bokka 😗❤️
You did a very good job Sudaththa bro because no one knows who is contesting frm Malimawa, i think it will be good if you can add this to social media aswell so more people will get to know better. I too didn't know who and who are contesting frm malimawa. Thanks for the very clear information 👍🙏💖.. many people are unaware of who and who are contesting frm malima so this info is very very useful sudda brother much love from 🇱🇰💖🇦🇪👍
නියම වැඩක් ......
නියමයි සුදා අය්යා🤗🤗🧭🧭❤️🇱🇰✌️✌️💪💪
Niyamai❤❤❤❤hoda..wadak
ඇත්තටම වටින විඩියෝ එකක් ❤🔥
Atthyawashyama wadagath thanks sudaayya
Elama sudaa niyamai ahh
Great job Sudaththa!
අනිවාර්යෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු❤❤❤
නියමයි සුදා
Thanks malli
Suda සතුටුයි obe ඉදිරිපත් වීම
Thank you Sudha❤❤
Good job Suda
You are the best
❤❤❤
ජයවේවා සුදා ❤
මං රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මාලිමාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න කෙනා කවුරු උනත් ඒ එන එකා හොරෙක් නොවන බව මතක තබා ගන්න. නායකයා අනුර සහෝදරයා වෙලා ඉන්න තාක් කල් මේ රට හරි පාරට අරන් යනවා. ඔහු සැබෑ නායකයෙක් 🧭🙏🇱🇰
❤❤❤suda aiye uba uparimenma malimawata saport ekak 😂😂❤❤❤thank you
🎉❤
Thank yiu so.much
Excellent work aiya 🙏
ඔයාට ගෝඩාක් පිං සහොදරයා
නියම වැඩසටහනක් .❤❤❤❤❤
හොඳ වැඩක්.❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පිරෙනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤ ❤❤❤❤❤❤
නියම වැඩක්❤❤❤
Suda you are doing a wonderful job for the country. Thank you
RESPECTED ALL OVER THE WORLD THANK YOU. GOD BLESS.
YOU SUDA BRO. ❤️
ela niyama wade sudaa.
Sudaa sir,
Al ලමුන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්න plzzzz.apata තව syllabus ඉවර කරලා neee😢😢😢😢😢😢
ගම්පහ දිස්ත්‍රික්කයේ 4,10,12 ට මිනුවන්ගොඩ ආසනයෙන් ඡන්ද හයක් සහ මනාප❤❤❤
I was looking for this
Good work
Thanks brother 🎉🎉❤
Thank you Duda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai wede.. but pls mention their professional status either Dr, lawyer, etc. Pls ❤
Good job ,.....bossa විය යුත්ත මෙයයි................🧭❌👍👍👍👍
Danuwath kirima wadagath. Sthuthiy.
ස්තුතියි සුදා ,ඔබ කී පරිදි අපි
බියගමින් තෝරන්නේ,
4විජිත හේරත් (දිස්ත්‍රික් නායක)
2අසෝක රංවල (ගමේ කෙනා)
10මුනීර් මුලෆ්ෆර්(ජාතික සංහිඳියාව )
අතිවිශිෂ්ඨයි සුදා ඔබේ මේ වැඩේ,
ගෙවල්වලට ආවෙ නෑ නො,දන්නෙ
නෑ කියන අයට ,
වැඩේ මරු❤❤❤❤❤❤❤
Gampahin Api Malimawata Jayawewa Dinanawa Sathyai 🙏 Wiswaye Asirwadaya Lebenawa Jayawewa 🙏🙏🙏🙏
🙏🙏🙏🙏suda aiyee 👍👍👍👍
ඔක්කොම පළාත් wala inna nam list eka danna chandeta kalin
Super banz love from italy.
Chande mark karanna video shot ekak saralawa denna
Suda ayye your great ❤️
Great job.❤️adarei Suda ayye ❤️
Jayawewa NPP 🧭❎❤️
Great ayya❤❤