Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Punsiri nonstop ekk one🥺♥️
ඒකනම් ආයෙ කියලා වැඩක් නැහැ
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝පායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේනාදේට නුඹේ සැලුනා මගේහෘදේ නුඹටයි පූජ කළේ රංගන රඟනා උකුලේ සැලෙනාතාලෙට සෙළවෙයි මා හෘදේගී පද සී පද තාලෙට නටනාමා මන බැන්ඳේ ඒ හින්දාපායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේදින් තනනන දින් තනනනදින්ත නනානාදින් තනනන දින් තනනනදින්ත නනානාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ හෝහංස වෙසින් උඹ රඟනා විලාසේඉවසිලි නෑ මාගේ සිත මැණිකේහංස වෙසින් උඹ රඟනා විලාසේඉවසිලි නෑ මාගේ සිත මැණිකේකන්ට අඳින්නට දෙන්නං සදා මංනවතාපන් උඹේ නැටුම නගේ පායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේදින් තනනන දින් තනනනදින්ත නනානාදින් තනනන දින් තනනනදින්ත නනානාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ හෝලස්සන නුඹෙ ඔය රූප සොබාවේමට විතරක් නම් මගෙ මැණිකේලස්සන නුඹෙ ඔය රූප සොබාවේමට විතරක් නම් මගෙ මැණිකේරංග සබාවට යන්ට එපා නුඹමට විතරයි ඔය නැටුමේ අගේපායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේනාදේට නුඹේ සැලුනා මගේහෘදේ නුඹටයි පූජ කළේ රංගන රඟනා උකුලේ සැලෙනාතාලෙට සෙළවෙයි මා හෘදේගී පද සී පද තාලෙට නටනාමා මන බැන්ඳේ ඒ හින්දාපායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේ
❤️❤️❤️❤️❤️
❤❤❤
SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA
oyage sinduwa haduwa.danna yanakota copyright waduna.e nisa ayin kala🙁
HONEYBIRDS contact no ekak thiyanawada....
Whatsapp group ekata join wenna link eka discrption eke thiyenawa
❤️❤️❤️❤️
Punsiri nonstop ekk one🥺♥️
ඒකනම් ආයෙ කියලා වැඩක් නැහැ
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදේට නුඹේ සැලුනා මගේ
හෘදේ නුඹටයි පූජ කළේ
රංගන රඟනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්ඳේ ඒ හින්දා
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
දින් තනනන දින් තනනන
දින්ත නනානා
දින් තනනන දින් තනනන
දින්ත නනානා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හංස වෙසින් උඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මාගේ සිත මැණිකේ
හංස වෙසින් උඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මාගේ සිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් උඹේ නැටුම නගේ
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
දින් තනනන දින් තනනන
දින්ත නනානා
දින් තනනන දින් තනනන
දින්ත නනානා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුමේ අගේ
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදේට නුඹේ සැලුනා මගේ
හෘදේ නුඹටයි පූජ කළේ
රංගන රඟනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්ඳේ ඒ හින්දා
පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
❤️❤️❤️❤️❤️
❤❤❤
SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA
oyage sinduwa haduwa.danna yanakota copyright waduna.e nisa ayin kala🙁
HONEYBIRDS contact no ekak thiyanawada....
Whatsapp group ekata join wenna link eka discrption eke thiyenawa
❤️❤️❤️❤️