Peradaka Ra Sihinen Dutu Karaoke (Without Voice) පෙරදාක රෑ සිහිනෙන් දුටූ කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Kumarasiri Pathirana
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Kumarasiri Pathirana
    🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Kumarasiri Pathirana
    🌟★彡 𝒦𝓊𝓂𝒶𝓇𝒶𝓈𝒾𝓇𝒾 𝒫𝒶𝓉𝒽𝒾𝓇𝒶𝓃𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    ⭕ Sithin Patha Innam Karaoke / සිතින් පතා ඉන්නම් කැරෝකේ
    ▶️ • Sithin Patha Innam Kar...
    ⭕ Punchi Puthu mgae Karaoke (Without Voice) පුංචි පුතු මගේ කැරෝකේ
    ▶️ • Punchi Puthu mgae Kara...
    ⭕ Mage Hadawatha Hadina Gath Oba Karaoke / මගේ හදවත හැඳිනගත් ඔබ කැරෝකේ
    ▶️ • Mage Hadawatha Hadina ...
    ⭕ Guru Pare Gan Owite Karaoke / ගුරු පාරේ ගං ඕවිටේ කැරෝකේ
    ▶️ • Guru Pare Gan Owite Ka...
    ⭕ Samada Oba Langa Innam Karaoke / සැමදා ඔබ ළඟ ඉන්නම් කැරෝකේ
    ▶️ • Samada Oba Langa Innam...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    🟣𝓔𝓶𝓪𝓲𝓵 :
    👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පෙරදාක රෑ සිහිනෙන් දුටූ
    ඒ දයාවියේ
    හැබැහින් කොහේ
    ඉන්නේ ලඳේ
    දැකගන්න ආසයි ප්‍රියේ...//
    මල් පීදුනු තුරු ගොමුවක
    අප පියමැන්නා
    පොද වැස්සත් අප තෙමලා
    ආසිරි සැලුවා
    ඔබේ සිනා රැල් අතරේ
    හදම ගොලුවුනා
    හදින් හදට තුරුල් වන්න
    පැතුම් ගොලුවුනා
    පෙරදාක රෑ සිහිනෙන් දුටූ
    ඒ දයාවියේ
    හැබැහින් කොහේ
    ඉන්නේ ලඳේ
    දැකගන්න ආසයි ප්‍රියේ
    අතිනත ගෙන වලාකුලක
    පාව දුර ගියා
    සීත සුළං රැලි හමලා
    චාමර සැලුවා
    ලඟින් ඉන්න ඔබේ සුවඳ
    හදම මත් කලා
    සදාකල්ම සුවඳ දෙන්න
    මෙමට ලංවෙලා
    පෙරදාක රෑ සිහිනෙන් දුටූ
    ඒ දයාවියේ
    හැබැහින් කොහේ
    ඉන්නේ ලඳේ
    දැකගන්න ආසයි ප්‍රියේ...//

КОМЕНТАРІ • 9

  • @Pramodya-l4w
    @Pramodya-l4w 2 місяці тому +2

    ලස්සන යි කැමති යි ගීතයට ⭐⭐⭐

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 2 місяці тому

    Lassanai .niyamai❤❤❤

  • @chandanapushpakumara6934
    @chandanapushpakumara6934 2 місяці тому +1

    ඒක පිලිවෙලයි සහොදරයා .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥.... මෙතුමාගේම මුතු මල් කුමාරි හිනැහි උදෙ යන්න මේ මාවතෙන් sunflower with music දෙන්න පුළුවන් නේ 💞🤘

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya1657 Місяць тому

    ජය වෙිවා

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 2 місяці тому +1

    Lassanai

  • @hml134
    @hml134 20 днів тому

    ❤❤

  • @IndIka-v9m
    @IndIka-v9m Місяць тому

    Henri kaldearage sada aran evilla sinduwa denna

  • @madumaduu9826
    @madumaduu9826 17 днів тому

    ❤️❤️🫰👊