Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇල්බට්ගේ රහස් පරීක්ෂක වැඩ විතරක් තියන Detective Albert යූටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න ua-cam.com/video/ZTmJgivCsjY/v-deo.html
ඹව්
ඇල්බට් විතරක් ඉන්න වීඩියෝ එක මම බැලුවා.😚😚🤗
ok
3
Aniwa...
පුදුමයාගේ ස්මාට් ටෙස්ට් ඔක්කොම (24 ම) බලපු අය කෝ බලන්න >>
👍👍👍👍
Mama 😀
api
මම බැලුවා
මම
ඇල්බට්ගෙ වැඩ සුපිරියි කියන අය කෝ බලන්න👇
යකෝ..වීඩියෝ එක අප්ලෝඩ් කරපු මම අනිත් පැත්තට කමෙන්ට් එකක් දාන්න බලද්දී කමෙන්ට් 31 ක් වැටිලා 😲..ඔයාලනම් මනුස්සයෝ වෙන්න බෑ..😂😂
👍
අපි එහෙම නේ .පුදුමයගෙ සහෝදරියෝ නේ
Api මනුස්සයෝ tama eeeeeth api pudumayage fans la 💜️💜️
😂😂
අපි ඔයාට වඩා වේගවත් ඒකයි රහස ඔයා මරු පුදුමයෝ මම ඔයාට ගොඩක් ආසයි අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා 💕💕💕💕😀
පුදුමයාට ඔච්චර ප්‍රශ්න ගොඩක් හදාගන්නෙ කොහෙන්ද අප්පා ...... 😆😆👋 Good luck පුදුමයා
ලන්කාවේ Sherlock home පුදුමයගේ මොලේ තමයි මොලේ....♥️♥️♥️🙏🙏🙏🙏Good luck and all the best පුදුමයෝ
එක factory එකක දකුණු කකුලෙ සපත්තු හදනවා අනිකේ වම් කකුලෙ සපත්තු හදනවා 🙂
වීඩියෝ එකනම් මරු. අන්තිම ප්‍රශ්නයට මොකුත්ම හිතෙන්නැ..👍👍👍👌👌👌❤️❤️
එක factory එකක් වම් පැත්තෙ කකුලට දාන සපත්තු හදනවා අනිත් factory එකේ දකුණු පැත්තෙ කකුලට දාන සපත්තු හදනවා එතකොට එක factory එකක හදන්නේ එක ජාතියෙ සපත්තු නිසා හොරකම් කරන්නෙ නෑනේ එක කකුලකට විතරක් සපත්තුවක් දාලා වැඩක් නැති නිසා
ඒත් චූටි ප්‍රශ්නයක් රටේ දෙකෙළවර තියෙනවනම් එහෙම හදලා බෑ නේද?
පුදුමයො මට චූටි ප්‍රශ්න වගයක් තියේ 1.හදන ඔක්කොම සපත්තු හොරකම් කරනවද 2.ෆැක්ටරි එකෙන්ද අඩු වෙන්නෙ නැත්තම් ඩිලිවරි යනකොටද3.ෆැක්ටරියෙ CCTV නැද්දඑක්කො හොරකම් කරන උන් සෙට් එක රස්සාවෙන් අස්කරනවා කියලා නෝටිස් එකක් හරි දාන්න ඕනෙ ,එතකොට රස්සාවෙන් ගෙදර ජීවන වියදම ඇරන් යන උන් කෝමත් ඒම පුරුද්දක් තිබ්බොත් නවත්වයි*හවස ෆැක්ටරියෙන් යනකොට චෙක් කරන්න ඕනෙ
ලස්සනයි පුදුමයෝ. මරු ඈ.... ඔයාගෙ වීඩියෝ. ❤️❤️❤️🌹🌹😍😍😋😋😘😘😘
💜️💚
හැමදාම වගේ අදත් වීඩියෝ එක සුපිරි 😘😘😘😘😘😘
ඇල්බට් නම් පිස්සුවක්😃❤️
පුදුමයා නියමයි කියන කට්ටිය කෝ???...
සුපිරි මොලයක් තියෙන්නේ ❤️😆👋
නියමයි පුදුමයෝ ඔයානම් මාර විදිහට ප්‍රශ්න හදන කෙනෙක් නියමයි 😀😀😀
🤟🤘👍👍🤙
කම්පැනිය දෙකට බෙදෙනවා.එක පැත්තක වම් කකුලට සපත්තු හදනවා.අනෙක් පැත්තෙන් දකුණු සපත්තුව හදනවා. ඊට පස්සේ සේවකයින්ට දෙපැත්තට යාම තහනම් කරනවා.
මම ඕකෙහිටියනං එහාෆැක්ටරියෙ එකෙක්වඅල්ලං දෙන්නම එකමසයිස්එකෙන් එකඑක දවසගානෙ උස්සනව😭😭 උඹේඅදහස අසාර්තකයිබං..
,,එක කමිිපැනියක වමිි කකුලට සපත්තු ද අනිත් කමිිපැනියෙ දකුනු කකුලට සපත්තු හදනවා
ඔන්න මම එකටම like කරලා comment එකක් දැම්මා
@@pudumavideo is
විනිලාගෙ ආතල් .එහෙනම් කොල්ලො අපි ගියා 👍👍👍👍👍👍👍
Ela ela😍😍😍😍😍
සපත්තු ප්‍රශ්නෙ : 1. හැමතැනම cctv කැමරාහයිකරනව.. 2. සිකුරුටිලඟින් එයාපෝට්එකේ තීනවවගේ එක්ස්රේ කැමරාවක් හයිකරනව.. 3. එහෙමත්කරල බැරිඋනොත් හිගාකනතත්වෙට වැටෙන්නකලින් කොම්පැනියවහල බොසා කොහේහරි රස්සාවකටයනව.. බෑනෙමුංඑක්ක මේකකරන්න😭😭
කෝ බලන්න පුදුමයගෙ ස්මාර්ට් ටෙස්ට් ඔක්කොම බලපු අය. ඉන්නවනම් ලෛක් එකක් දාන්න බලන්න.
❤️💚
👌❤❤❤💙
❤️❤️
Hmmmm
@@pudumavideo 💖💗💖❤️❤️❤️❤️🧡💚💜
ඇල්බට් සර් නම් මරු ඈ....👌
කම්පැනි දෙකේම හදන්නෙ එකම ජාතියෙ සපත්තු නෙ..ඒ නිසා එක කම්පැනි එකක එක කකුලකට ගැලපෙන විදියට සපත්තු හදන්න ඕනි ..එකක වම, අනික් කම්පැනි එකෙන් දකුණු කකුල ට..එතකොට ඉස්සුවට වැඩක් නෑනෙ 😁😁
Ahema karanna ba dan kiuwe kpakri dekama thinne rate depaththe kiyala 😢
තව ඇල්බට්ගේ ඒවා ඕනේ ❤️❤️❤️👌👌👍👍👍👍
ස්මාට් ටෙස්ට් බලලා බලලම ස්මාට් වෙච්ච අය කෝ 😎
Mama
Api
@@nadheeshpushpakumara7841jzshskddd
Sshddxddhvdjdhd
කෝ බලන්න පුදුමයා smart කියන අය.👍😍
ඔහ් ඇල්බට් නොහොත් පුදුමයා♥♥♥♥නියමයි අයියේ😘😘සුපිරිම චැනල් එකක් මේක
Pudumayage.vidiyo.valata.harima.uththara.dunna.kattiyakobalanna😊😊😊😊🎉
😍 100k පන්නලා නේ පුදුමයා
Thank you පුදුමයෝ අපි ආසාවෙන් බැලුවා ඒක මරු 👌👌
@@pudumavideo 👍
Pudumaya nam supirii❤❤❤❤❤
එක ෆැක්ටරියකින් එක් කකුලකට සපත්තු හැදුවනම් හොරකම් කරන එකක් නෑ, පුදුමයො!
PISSA
ඇල්බට් නම් Sherlock Homes ගෙ මල්ලි ද කොහෙද
😊💚💜️
yes
Ow ow naththan
🟢🟢🟢ඒක නං ඇත්ත 🟢🟢🟢
True👌👌👌
කෝ බලන්න උත්තරේ හොයාගත්ත අය..........උත්තරෙත් ඕන.ක්‍රමයත් එක්ක...
B පිලිතුර
මමත් බැලූව☺️☺️ .sorry බලන්න පරක්කු උනාට 😐😐
අම්බො පුඩුමයගෙ video එනකම් මග බල බලා හිටියෙ.👍😍♥️♥️
1st view 1st like 1st comment
💚💜️
මොලේ සුපිරි ඈ 😁😁😁😁😁😁😁😁😁
සුප්ප👌👌👌👌👌👌👌👌
වම් කකුල එකක හදනවා. දකුණු කකුල තව එකක හැදුවම හොරකම් කරන්න බෑ නේ... උත්තරය හරි නේද අන්තිම ප්‍රශ්නයට 👍👍👍
මම කියන්නේ ඕක වමද ,දකුණද වෙනම හදන්න ඕනෙ කියලා නෙමේ 😌ඔය වැඩ කරන සෙට් එකට කිසිදු බෑගයක් නොගෙන 🤔 එන ලෙස දන්වා ප්‍රධාන එක දොරකින් පමණක් ඔවුන්ට ඇතුලු වීම හා පිට වීමට දීම👌 . කෑම එක නම් company ලොක්කට දෙන්න පුලුවන්නේ ඉතින්😂 මුර ගේට් 1විතරක් සීමා කරලා කිසිදු මල්ලක් ගෙන එපාය කියලා නියම කරමු. 👍නැත්නම් එදාට නිශ්පාදන කරන ප්‍රමණය ලැයිත්තුගත කර ඒවා පැක් කර ලොරි වලට ගබඩා කරමු 🤔👍
security wadikaranna ba
සබත්තු ෆැක්ට්‍රි දෙකෙ එකම වර්ගයේ සබත්තු හදන නිස ෆැක්ට්‍රි දෙකෙ අයිති කාරයන්ට තියෙන්නෙ කත වෙල වම් කකුලට හ්දන සබත්තු එක ෆැක්ට්‍රි එකකත් අනිත් දකුනු පැත්තෙ සබත්තු අනිත් ෆැක්ට්‍රි එකෙත් හදන්න තියෙන්නෙ............
🟢🟢🟢මමත් ඒක තමා හිතුවේ🟢🟢🟢
Mn hithanne samagame owner factory dekama eyage kivva ne
Me comment eka e vidiyt damma nam hari
@@shalani1212 no
එක ෆැක්ටරි එකක් දකුණු කකුලේ සපත්තු හදනවා අනෙක් ෆැක්ටරියේ වම් කකුලේ සපත්තු හදනවා
සුපිරී ආ...
එක ෆැක්ට්‍රියක දකුනු කකුලෙ සපත්තු හදල අනිත් එකේ වම් කකුලෙ සපත්තු හදනව.
සහෝදරයෝ වෙන්න පුළුවං 👍
T
මම කියන්නෙ ෆැක්ට්‍රි දෙක තියෙන්නෙ දෙකෙල වරේ නිසා වම් සපත්තුව එක ෆැක්ට්‍රියකයි දකුනු සපත්තුව අනිත් ෆැක්ට්‍රි යෙයි හදන්න කියල
Sherlock Holmes =Detective Albert Lestred(skotlandyad police)=S.I.Jayakodi 😀😀
නියමයි
සැඩ සුලං වෙනුවට 'සුනාමි' ගන්නත් පුලුවන්.
😊😊
eka thama math hithuwe
@@pudumavideo pudumaya eka hari nm eelaga epi ekedi kiyanna
Mamthe
mamath ehema thamai hithuwe
සපත්තු වලට පුන්චි gajat හෛ කරන්න ඕනෙ අල්ලුව ගමන් සද්දෙ එන්න
අදත් ස්මාඩ් ටෙස්ට් එක හරිම හොදයි.👍👍👍👍👍
💚❤️
සුපිරි අල්බට්.අල්බට්,මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා.ඔයා විඩියෝ වල දාන මඩර් කේස් තියෙන්නේ.ඒවා තව ගොඩක් යු ටියුබ් එකට දාන්න.ඒවා අපිට ගොඩක් වදගත්
8:13 ඇයි මාලුපාං 😂😂
ඊළග ස්මාට් වීඩියෝ එක ඉක්මනින් ඕනෑ පුදුමයා.
ALBET SIRNAM SUPER👌👌👌👍👍🖐️🖐️🙏
පොඩි ලමයිට දාන්ඩ පුලුවන් සපත්තු හැදුවනම් ඇති 🙂
විනෝද් එක factory එකක දකුණු කකුලෙ සපත්තු හදනවා අනිකේ වම් කකුලෙ සපත්තු හදනවා
පොඩි එවුන් දෙන්න දිහා බලද්දි අර පොඩි කෙල්ල ඒ ගෑනු කෙනාගෙ අතේ එල්ලිලා තමයි ඉන්න. ඒත් අර පොඩි පිරිමි ළමය නම් එහෙම නෑ. ඒ ළමයගෙ අතින් (වළලු කරෙන්) අල්ලගෙන ඉන්නෙ අර මනුස්ස්ය. ඒක හින්ද මගෙ පිළිතුර "B".
පොතක් ලියන්නකෝ. ඇල්බට් කියලා. ශේර්ලොක් හෝම්ස් වගේ ජනප්‍රිය වෙයි.
එක ෆැට්‍රියක වම් කකුලට දාන සපත්තු හදල අනිත් ෆැට්‍රියෙ දකුණු කකුලට දාන සපත්තු හැදුනොත් බැරි වෙයිද🤔🤔
එකම සමාගමේ factory දෙකක් නිසා දෙකම එකතු කරල එක factory එකක් හදනව රට මැදට වෙන්න.එතකොට දෙකේම සේවකයන්ගේ පුරුදු පස්‍බිම වෙනස් වීමත් ,හොරකම් කරන සපත්තු ගනන වැඩි වීමත්,එකම වර්ගයෙ සපත්තු වීමත් නිසා හොරකම් කරන අය අතර අර්බුදයක් ඇති වෙනෝ.ඊට පසු නිකන්ම ප්‍රධානියාට අහු වෙනෝ.😉😁
ආන් ඒක නම් සුපිරි අදහසක් 😂
Beautiful
Ane oyalage videos nam patta....
ඇල්බට් මුලිංම vcl එකෙං කියපු සිංදුව දන්න සෙට් එක කෝ බලන්න..👋❤️
මලට බබරෙකු සේ
පුදුමයට බොක්කෙන් ඉන්න අය කෝ බලන්න
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මරු ❤️❤️❤️
පුදුමයගේ videos වලට කැමති අය කෝ 👇
මේවා පුදුමයාට එන අදහස්ද 🤔මොනවා උනත් මරු
එක company එකක දකුනු කකුලට දාන සපත්තුයි අනිත් එකේ වම් කකුලට දාන සපත්තුයි හදනවා
ela ❤️❤️👍
0:46 පව් බන් පූසා 🐱
එයා නම් පට්ට❤❤❤
අන්තිම එකට උත්තරේ== සේවකයන්ට සපත්තු අවශ්‍ය නම් සහනදායි ක්‍රමයකට ගන්න වවුචර් එකක් දීම ,,, විකුණුනුනුත් වැඩි වෙනවා, හොරකන් කරන එකත් අඩු වෙනවා😑
"B"උත්තරේ
සපත්තු දාන් නැතුව වැඩට ගිහින්සපත්තු දාගෙන ගෙදර යන අය තමයි හොරුහ්😊😊
නියමයි අදත් විඩියෝ එක ❤❤❤❤
Ela bro ela
අන්තිම එකට උත්තරේ...,වැඩකරන අය හැමෝවම අයිං කරල අලුත් කට්ටියක්ව ගන්නවා.....😂
ඒ ගොල්ලොත් හොරකම් කලොත්
na
sevakoyo ain karala mashin danawa
ප්‍රශ්නෙට උත්තරේ කොයි company දෙකම එක කම්පැනියක් කරොත්
සේවකයෝ වෙනුවට සපත්තු හදන්න ඉලෙට්‍රොනික් යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්
3 වෙනියා එයා මිස්ගේ උස
❤❤❤❤❤❤
3 වෙනි එක්කෙනා 😮
වම් කකුලෙ සපත්තු එක කොම්පැණියක දකුණු කකුලෙ සපත්තු තව කොම්පැණියක හැදුවනම් හරි 😁😁😁
එල✌✌
එක ෆැක්ටරියක් එක සපත්තුවක් හදනවා අනික් එකෙ අනික් සපත්තුව හදනවා. හොරාට එක කකුලක් සපත්තුවක් දාගෙන යන්න බෑනෙ 😂
නියමයිනේ ඕයි
😊❤️💚💜️
එහෙමත්බෑනෙ මමවගේ හොරෙක්හිටියනං එහාෆැක්ටරියෙ එකෙක්වඅල්ලං දෙන්නම එකමසයිස්එකෙන් එකඑක දවසගානෙ උස්සනව..
එතකොට ඒගොල්ලො පාවිච්චි කරන්නෙ ඒ සමාගම් දෙකෙන් හදන් සපත්තුනම්
'' ආ !! ඇල්බට් සර් ෆුල් හැපි එකේ වගේ.. '' මේ එපිය එනකං බලං හිටියේ පුදුමයෝ ❤️❤️❤️
Vidio akth superi Albert thuth සුපිරි
පට්ට සුපිරි 👀👀👀👀👀👀
Mate hart ekak one pudumyo
@@pudumavideo thanks pudumayo😘
Video eka ballana kallin like karapu aya ko.👍👍👍👍
Hi
අපි
mama
ශල්‍යකර්මය
රත්තරන් රට මගේ
අදඑක සුපිරි🤗🤗🤗❤️
සපත්තු වර්ගය වෙනස් කරන්න ඕනි.
ඊළඟ එක කවදද ?ඉක්මනින් ඕනෑ
Ow..
දාපු ගමන් බලන අය 👍 එකක් දාන්න
👍👍👍👍👍
@@user-mw3bs2mw2n සින්දු වලට අස සෙට් එක එකතු වෙන්න අපේ චැනල් එකට
Third
මරු ❤❤❤❤❤❤❤❤❤😊👍👍👍
ඇල්බට්ගේ රහස් පරීක්ෂක වැඩ විතරක් තියන Detective Albert යූටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න
ua-cam.com/video/ZTmJgivCsjY/v-deo.html
ඹව්
ඇල්බට් විතරක් ඉන්න වීඩියෝ එක මම බැලුවා.😚😚🤗
ok
3
Aniwa...
පුදුමයාගේ ස්මාට් ටෙස්ට් ඔක්කොම (24 ම) බලපු අය කෝ බලන්න >>
👍👍👍👍
Mama 😀
api
මම බැලුවා
මම
ඇල්බට්ගෙ වැඩ සුපිරියි කියන
අය කෝ බලන්න
👇
යකෝ..වීඩියෝ එක අප්ලෝඩ් කරපු මම අනිත් පැත්තට කමෙන්ට් එකක් දාන්න බලද්දී කමෙන්ට් 31 ක් වැටිලා 😲..ඔයාලනම් මනුස්සයෝ වෙන්න බෑ..😂😂
👍
අපි එහෙම නේ .
පුදුමයගෙ සහෝදරියෝ නේ
Api මනුස්සයෝ tama eeeeeth api pudumayage fans la 💜️💜️
😂😂
අපි ඔයාට වඩා වේගවත් ඒකයි රහස ඔයා මරු පුදුමයෝ මම ඔයාට ගොඩක් ආසයි අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා 💕💕💕💕😀
පුදුමයාට ඔච්චර ප්‍රශ්න ගොඩක් හදාගන්නෙ කොහෙන්ද අප්පා ...... 😆😆👋 Good luck පුදුමයා
ලන්කාවේ Sherlock home පුදුමයගේ මොලේ තමයි මොලේ....♥️♥️♥️🙏🙏🙏🙏
Good luck and all the best පුදුමයෝ
එක factory එකක දකුණු කකුලෙ සපත්තු හදනවා අනිකේ වම් කකුලෙ සපත්තු හදනවා 🙂
වීඩියෝ එකනම් මරු. අන්තිම ප්‍රශ්නයට මොකුත්ම හිතෙන්නැ..👍👍👍👌👌👌❤️❤️
එක factory එකක් වම් පැත්තෙ කකුලට දාන සපත්තු හදනවා අනිත් factory එකේ දකුණු පැත්තෙ කකුලට දාන සපත්තු හදනවා එතකොට එක factory එකක හදන්නේ එක ජාතියෙ සපත්තු නිසා හොරකම් කරන්නෙ නෑනේ එක කකුලකට විතරක් සපත්තුවක් දාලා වැඩක් නැති නිසා
ඒත් චූටි ප්‍රශ්නයක් රටේ දෙකෙළවර තියෙනවනම් එහෙම හදලා බෑ නේද?
පුදුමයො මට චූටි ප්‍රශ්න වගයක් තියේ
1.හදන ඔක්කොම සපත්තු හොරකම් කරනවද
2.ෆැක්ටරි එකෙන්ද අඩු වෙන්නෙ නැත්තම් ඩිලිවරි යනකොටද
3.ෆැක්ටරියෙ CCTV නැද්ද
එක්කො හොරකම් කරන උන් සෙට් එක රස්සාවෙන් අස්කරනවා කියලා නෝටිස් එකක් හරි දාන්න ඕනෙ ,එතකොට රස්සාවෙන් ගෙදර ජීවන වියදම ඇරන් යන උන් කෝමත් ඒම පුරුද්දක් තිබ්බොත් නවත්වයි
*හවස ෆැක්ටරියෙන් යනකොට චෙක් කරන්න ඕනෙ
ලස්සනයි පුදුමයෝ. මරු ඈ.... ඔයාගෙ වීඩියෝ. ❤️❤️❤️🌹🌹😍😍😋😋😘😘😘
💜️💚
හැමදාම වගේ අදත් වීඩියෝ එක සුපිරි 😘😘😘😘😘😘
ඇල්බට් නම් පිස්සුවක්😃❤️
පුදුමයා නියමයි කියන කට්ටිය කෝ???...
සුපිරි මොලයක් තියෙන්නේ ❤️😆👋
නියමයි පුදුමයෝ ඔයානම් මාර විදිහට ප්‍රශ්න හදන කෙනෙක් නියමයි
😀😀😀
🤟🤘👍👍🤙
කම්පැනිය දෙකට බෙදෙනවා.එක පැත්තක වම් කකුලට සපත්තු හදනවා.අනෙක් පැත්තෙන් දකුණු සපත්තුව හදනවා. ඊට පස්සේ සේවකයින්ට දෙපැත්තට යාම තහනම් කරනවා.
මම ඕකෙහිටියනං එහාෆැක්ටරියෙ එකෙක්වඅල්ලං දෙන්නම එකමසයිස්එකෙන් එකඑක දවසගානෙ උස්සනව😭😭 උඹේඅදහස අසාර්තකයිබං..
,,එක කමිිපැනියක වමිි කකුලට සපත්තු ද අනිත් කමිිපැනියෙ දකුනු කකුලට සපත්තු හදනවා
ඔන්න මම එකටම like කරලා comment එකක් දැම්මා
💜️💚
@@pudumavideo is
විනිලාගෙ ආතල් .එහෙනම් කොල්ලො අපි ගියා 👍👍👍👍👍👍👍
Ela ela😍😍😍😍😍
සපත්තු ප්‍රශ්නෙ : 1. හැමතැනම cctv කැමරාහයිකරනව..
2. සිකුරුටිලඟින් එයාපෝට්එකේ තීනවවගේ එක්ස්රේ කැමරාවක් හයිකරනව..
3. එහෙමත්කරල බැරිඋනොත් හිගාකනතත්වෙට වැටෙන්නකලින් කොම්පැනියවහල බොසා කොහේහරි රස්සාවකටයනව.. බෑනෙමුංඑක්ක මේකකරන්න😭😭
කෝ බලන්න පුදුමයගෙ ස්මාර්ට් ටෙස්ට් ඔක්කොම බලපු අය. ඉන්නවනම් ලෛක් එකක් දාන්න බලන්න.
❤️💚
👌❤❤❤💙
❤️❤️
Hmmmm
@@pudumavideo 💖💗💖❤️❤️❤️❤️🧡💚💜
ඇල්බට් සර් නම් මරු ඈ....👌
කම්පැනි දෙකේම හදන්නෙ එකම ජාතියෙ සපත්තු නෙ..ඒ නිසා එක කම්පැනි එකක එක කකුලකට ගැලපෙන විදියට සපත්තු හදන්න ඕනි ..එකක වම, අනික් කම්පැනි එකෙන් දකුණු කකුල ට..එතකොට ඉස්සුවට වැඩක් නෑනෙ 😁😁
Ahema karanna ba dan kiuwe kpakri dekama thinne rate depaththe kiyala 😢
තව ඇල්බට්ගේ ඒවා ඕනේ ❤️❤️❤️👌👌👍👍👍👍
ස්මාට් ටෙස්ට් බලලා බලලම ස්මාට් වෙච්ච අය කෝ 😎
❤️💚
Mama
Api
@@nadheeshpushpakumara7841jzshskddd
Sshddxddhvdjdhd
කෝ බලන්න පුදුමයා smart කියන අය.👍😍
මම
මම
Mama
Mama
මම
ඔහ් ඇල්බට් නොහොත් පුදුමයා♥♥♥♥නියමයි අයියේ😘😘සුපිරිම චැනල් එකක් මේක
Pudumayage.vidiyo.valata.harima.uththara.dunna.kattiyakobalanna😊😊😊😊🎉
😍 100k පන්නලා නේ පුදුමයා
Thank you පුදුමයෝ අපි ආසාවෙන් බැලුවා ඒක මරු 👌👌
💜️💚
@@pudumavideo 👍
Pudumaya nam supirii❤❤❤❤❤
එක ෆැක්ටරියකින් එක් කකුලකට සපත්තු හැදුවනම් හොරකම් කරන එකක් නෑ, පුදුමයො!
PISSA
ඇල්බට් නම් Sherlock Homes ගෙ මල්ලි ද කොහෙද
😊💚💜️
yes
Ow ow naththan
🟢🟢🟢ඒක නං ඇත්ත 🟢🟢🟢
True👌👌👌
කෝ බලන්න උත්තරේ හොයාගත්ත අය..........උත්තරෙත් ඕන.ක්‍රමයත් එක්ක...
B පිලිතුර
මමත් බැලූව☺️☺️ .sorry බලන්න පරක්කු උනාට 😐😐
අම්බො පුඩුමයගෙ video එනකම් මග බල බලා හිටියෙ.👍😍♥️♥️
1st view 1st like 1st comment
💚💜️
මොලේ සුපිරි ඈ 😁😁😁😁😁😁😁😁😁
සුප්ප👌👌👌👌👌👌👌👌
වම් කකුල එකක හදනවා. දකුණු කකුල තව එකක හැදුවම හොරකම් කරන්න බෑ නේ... උත්තරය හරි නේද අන්තිම ප්‍රශ්නයට 👍👍👍
මම කියන්නේ ඕක වමද ,දකුණද වෙනම හදන්න ඕනෙ කියලා නෙමේ 😌ඔය වැඩ කරන සෙට් එකට කිසිදු බෑගයක් නොගෙන 🤔 එන ලෙස දන්වා ප්‍රධාන එක දොරකින් පමණක් ඔවුන්ට ඇතුලු වීම හා පිට වීමට දීම👌 . කෑම එක නම් company ලොක්කට දෙන්න පුලුවන්නේ ඉතින්😂 මුර ගේට් 1විතරක් සීමා කරලා කිසිදු මල්ලක් ගෙන එපාය කියලා නියම කරමු. 👍නැත්නම් එදාට නිශ්පාදන කරන ප්‍රමණය ලැයිත්තුගත කර ඒවා පැක් කර ලොරි වලට ගබඩා කරමු 🤔👍
security wadikaranna ba
සබත්තු ෆැක්ට්‍රි දෙකෙ එකම වර්ගයේ සබත්තු හදන නිස ෆැක්ට්‍රි දෙකෙ අයිති කාරයන්ට තියෙන්නෙ කත වෙල වම් කකුලට හ්දන සබත්තු එක ෆැක්ට්‍රි එකකත් අනිත් දකුනු පැත්තෙ සබත්තු අනිත් ෆැක්ට්‍රි එකෙත් හදන්න තියෙන්නෙ............
❤️💚
🟢🟢🟢මමත් ඒක තමා හිතුවේ🟢🟢🟢
Mn hithanne samagame owner factory dekama eyage kivva ne
Me comment eka e vidiyt damma nam hari
@@shalani1212 no
එක ෆැක්ටරි එකක් දකුණු කකුලේ සපත්තු හදනවා
අනෙක් ෆැක්ටරියේ වම් කකුලේ සපත්තු හදනවා
සුපිරී ආ...
එක ෆැක්ට්‍රියක දකුනු කකුලෙ සපත්තු හදල අනිත් එකේ වම් කකුලෙ සපත්තු හදනව.
සහෝදරයෝ වෙන්න පුළුවං 👍
T
මම කියන්නෙ ෆැක්ට්‍රි දෙක තියෙන්නෙ දෙකෙල වරේ නිසා වම් සපත්තුව එක ෆැක්ට්‍රියකයි දකුනු සපත්තුව අනිත් ෆැක්ට්‍රි යෙයි හදන්න කියල
Sherlock Holmes =Detective Albert
Lestred(skotlandyad police)=S.I.Jayakodi 😀😀
නියමයි
සැඩ සුලං වෙනුවට 'සුනාමි' ගන්නත් පුලුවන්.
😊😊
eka thama math hithuwe
@@pudumavideo pudumaya eka hari nm eelaga epi ekedi kiyanna
Mamthe
mamath ehema thamai hithuwe
සපත්තු වලට පුන්චි gajat හෛ කරන්න ඕනෙ අල්ලුව ගමන් සද්දෙ එන්න
අදත් ස්මාඩ් ටෙස්ට් එක හරිම හොදයි.👍👍👍👍👍
💚❤️
සුපිරි අල්බට්.අල්බට්,මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා.ඔයා විඩියෝ වල දාන මඩර් කේස් තියෙන්නේ.ඒවා තව ගොඩක් යු ටියුබ් එකට දාන්න.ඒවා අපිට ගොඩක් වදගත්
8:13 ඇයි මාලුපාං 😂😂
ඊළග ස්මාට් වීඩියෝ එක ඉක්මනින් ඕනෑ පුදුමයා.
ALBET SIRNAM SUPER👌👌👌👍👍🖐️🖐️🙏
පොඩි ලමයිට දාන්ඩ පුලුවන් සපත්තු හැදුවනම් ඇති 🙂
විනෝද් එක factory එකක දකුණු කකුලෙ සපත්තු හදනවා අනිකේ වම් කකුලෙ සපත්තු හදනවා
පොඩි එවුන් දෙන්න දිහා බලද්දි අර පොඩි කෙල්ල ඒ ගෑනු කෙනාගෙ අතේ එල්ලිලා තමයි ඉන්න. ඒත් අර පොඩි පිරිමි ළමය නම් එහෙම නෑ. ඒ ළමයගෙ අතින් (වළලු කරෙන්) අල්ලගෙන ඉන්නෙ අර මනුස්ස්ය. ඒක හින්ද මගෙ පිළිතුර "B".
පොතක් ලියන්නකෝ. ඇල්බට් කියලා. ශේර්ලොක් හෝම්ස් වගේ ජනප්‍රිය වෙයි.
එක ෆැට්‍රියක වම් කකුලට දාන සපත්තු හදල අනිත් ෆැට්‍රියෙ දකුණු කකුලට දාන සපත්තු හැදුනොත් බැරි වෙයිද🤔🤔
එකම සමාගමේ factory දෙකක් නිසා දෙකම එකතු කරල එක factory එකක් හදනව රට මැදට වෙන්න.එතකොට දෙකේම සේවකයන්ගේ පුරුදු පස්‍බිම වෙනස් වීමත් ,හොරකම් කරන සපත්තු ගනන වැඩි වීමත්,එකම වර්ගයෙ සපත්තු වීමත් නිසා හොරකම් කරන අය අතර අර්බුදයක් ඇති වෙනෝ.ඊට පසු නිකන්ම ප්‍රධානියාට අහු වෙනෝ.😉😁
ආන් ඒක නම් සුපිරි අදහසක් 😂
Beautiful
Ane oyalage videos nam patta....
ඇල්බට් මුලිංම vcl එකෙං කියපු සිංදුව දන්න සෙට් එක කෝ බලන්න..👋❤️
මලට බබරෙකු සේ
පුදුමයට බොක්කෙන් ඉන්න අය කෝ බලන්න
💚❤️
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මරු ❤️❤️❤️
💜️💚
පුදුමයගේ videos වලට කැමති අය කෝ 👇
මේවා පුදුමයාට එන අදහස්ද 🤔
මොනවා උනත් මරු
එක company එකක දකුනු කකුලට දාන සපත්තුයි අනිත් එකේ වම් කකුලට දාන සපත්තුයි හදනවා
ela ❤️❤️👍
0:46 පව් බන් පූසා 🐱
Pudumaya nam supirii❤❤❤❤❤
එයා නම් පට්ට❤❤❤
අන්තිම එකට උත්තරේ== සේවකයන්ට සපත්තු අවශ්‍ය නම් සහනදායි ක්‍රමයකට ගන්න වවුචර් එකක් දීම ,,,
විකුණුනුනුත් වැඩි වෙනවා, හොරකන් කරන එකත් අඩු වෙනවා😑
"B"උත්තරේ
සපත්තු දාන් නැතුව වැඩට ගිහින්
සපත්තු දාගෙන ගෙදර යන අය තමයි හොරුහ්😊😊
නියමයි අදත් විඩියෝ එක ❤❤❤❤
Ela bro ela
අන්තිම එකට උත්තරේ...,
වැඩකරන අය හැමෝවම අයිං කරල අලුත් කට්ටියක්ව ගන්නවා.....😂
❤️💚
ඒ ගොල්ලොත් හොරකම් කලොත්
na
sevakoyo ain karala mashin danawa
ප්‍රශ්නෙට උත්තරේ කොයි company දෙකම එක කම්පැනියක් කරොත්
සේවකයෝ වෙනුවට සපත්තු හදන්න ඉලෙට්‍රොනික් යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්
3 වෙනියා එයා මිස්ගේ උස
❤❤❤❤❤❤
3 වෙනි එක්කෙනා 😮
වම් කකුලෙ සපත්තු එක කොම්පැණියක දකුණු කකුලෙ සපත්තු තව කොම්පැණියක හැදුවනම් හරි 😁😁😁
එල✌✌
එක ෆැක්ටරියක් එක සපත්තුවක් හදනවා අනික් එකෙ අනික් සපත්තුව හදනවා. හොරාට එක කකුලක් සපත්තුවක් දාගෙන යන්න බෑනෙ 😂
නියමයිනේ ඕයි
😊❤️💚💜️
එහෙමත්බෑනෙ මමවගේ හොරෙක්හිටියනං එහාෆැක්ටරියෙ එකෙක්වඅල්ලං දෙන්නම එකමසයිස්එකෙන් එකඑක දවසගානෙ උස්සනව..
එතකොට ඒගොල්ලො පාවිච්චි කරන්නෙ ඒ සමාගම් දෙකෙන් හදන් සපත්තුනම්
'' ආ !! ඇල්බට් සර් ෆුල් හැපි එකේ වගේ.. '' මේ එපිය එනකං බලං හිටියේ පුදුමයෝ ❤️❤️❤️
❤️💚
Vidio akth superi Albert thuth සුපිරි
පට්ට සුපිරි 👀👀👀👀👀👀
Mate hart ekak one pudumyo
💚💜️
@@pudumavideo thanks pudumayo😘
Video eka ballana kallin like karapu aya ko.👍👍👍👍
💚💜️
Hi
අපි
mama
ශල්‍යකර්මය
රත්තරන් රට මගේ
අදඑක සුපිරි🤗🤗🤗❤️
සපත්තු වර්ගය වෙනස් කරන්න ඕනි.
ඊළඟ එක කවදද ?
ඉක්මනින් ඕනෑ