My Birthday year last digit is 5 All are very true.... I'm doing my work more than 100% help to everyone ...taking leadership in lots of situation .... I'm friendly person with everyone and help everyone but I'm dealing with less friends in my life....very ture I'm really happy to hear this.👆💯❤ Keep it up SL Idea 👍 U 2 Live long life.......🙏
Thank You SL Idea. මගේ අවසාන අංකය අංක 5 ඔබ කිවූ කාරණා අනුව ගොඩක් පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වූවා. සතුටුයි. මා නිවැරදි නායකත්වය කින් කටයුතු කරන යහලුවන් සීමිත පිරිසක් සිටින අවංකව වැඩ කටයුතු වල නිරත වන සහ කරන රැකියා කටයුතු අවසානය දක්වා හරියටම සිදු කරන බව ඔබ කිවූ කරුණු සියල්ලම නිවැරදියි. ඔබෙත් ආයුෂ බොහෝ වේවා! 🙏
Thank you SL idea. මගේ අදහස pinned කලාට. ඔබේ ආයුෂ බොහෝ වේවා!
😃
මගෙත් 5
@@darshanamahela1673 👏👏
Mageth 5 kiyapu ewa hari
2000 හෝ ඊට පසු වසරක ඉපදුනු සෙට් එක කෝ ❤️.
Ekenma api ...gemmak thamaa.. sahoo
@@darkvenom6618 එලම
2003 kellek 😁😌
@@shansisheshinika2003 කොල්ලෙක් 🤔
😁😁
😍 2006 👀
💕 හිතුවක්කාරයි 😌
💕 කටකාරයි 😍
💕අවවාද දෙන්න දක්ෂයි 😁
💕 ඉවසිලිවන්ත නෑ 😶
💕 කතාවට දක්ෂයි 🙃
💕 රණ්ඩුවලට එකෙන්ම 😎😂
💕 කාර්යශූරි 🤔
💕 නිර්භීත වගේම බියගුලු ස්වභාවක් තියෙනව 🥴🤕
💕 ටිකක් කම්මැලි 🙊
💕 දුරදිග බලන්නැතුව වැඩ කරනව. 😕
💕 සිතුවිලි නිතර වෙනස් වෙනව 🤭
මේ ටික ඔක්කොම ඇත්ත 😍
Gemmak thamaa nangaa good evening.
@@darkvenom6618 ගුම් ඊම්විනිම් අයියා 🤭🤭😁
😲❤
@@SLIdea කට වහගෙන ඉන්න අයියෙ මැස්සො රිංගයි 🤭🤭🤭💛🤗
Hiiii.
Me oyage nama mokakda.😁🤭
අංක 2 අංක ගැන කියපු ගොඩක් කරුනු හරි බුදුසරණයි ඔබට ජයවෙිවා
මගේ අවසාන අංකය 0 කියපු දේවල් සියල්ලම 100% ක් හරි. ඉදිරිපත්කලාට බොහොම ස්තුතියි.
ගොඩාක් අයට මේ වීඩියෝ aeka හරියට හරි කියලා කියන්නේ ඔයා ගොඩාක් බුද්ධිමත් කෙනකු බුදු සරණයි
1997..7 ඉලක්කමට කියුව ඒවා නම් හරි..😍😍..ඒ අය මේ කොනට..
කොනක් පේන්නේ නෑනේ..😕😕
❤
kona Kapnnada
😊
7
ඒ මාරයි අනේ.. කොහින්ද හොයාගන්නෙ ඕවා.. කිව්ව දේවල් 98 % ක් විතරම වගේ හරි..🌹 ස්තූතියි
❤
ඉතිනඔයාගේ අංක කිව්වෙ නෑනෙ අපිට
@@firstfirst2544 number 1 හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියේ.. මට අයිති නැති... 👻👻
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන්
පලමුවෙන් ස්තුතියි වීඩීයෝ එකට මොකද කියන කරුනුහරියට හරි - මගේ අව්සන් අංකය 0 ට කියපු සියලු දේ මාගන හරියට ද්න්නවා වගේ කිව්ව තවත් හොද වීඩීයෝ ගේන්න ශක්තිය ලැබේවා
ඔයා නම් මාරයි.මට නම් කියපු හැමදේම හරි.100%ක්ම ❤️🥰🥰🥰🥰"2000"
2001 🥰🥰🥰 අංක 1 සෙට් එක කෝ....
👍
Boru ane ewa.
ඇත්තටම මේක නම් මාරයි මං කිසිම විශ්වාසෙකින් නෙමෙ බලන්න ගත්තෙ එත් කිව්ව එවා 99%ක්ම හරී කියන්නකෝ මේක තමයි ඔයාගෙ මේ තරම් හරියටම හරියන එවා කිව්ව හොදම video එක..❤️ gd luck
😃❤
මගේ.අවසානඅන්කය..බින්දුව..ගොඩක්ස්තුතියි
ඔක්කෝම හරි ,හැබැයි දුර ගමන් යන්න ,පොත පත බලන්න කැමැති නැහැ ,නමුත් ,වෙන රටවල් වල භාෂා ඉගෙන ගන්න ,භාෂා කතා කරන්න ,හරිම ආසයි , ඒ වගෙම හින්දි ,english ,ආරාබ් ,තමිල් ,මාරාටි,භාෂා කතා කරන්න හොදට දන්නවා ,ඔබ හරි සර් ,thank you sir ,my last nombar (8) thank you ,,ඔබට සුබ දවසක් වේවා ,ලක්ෂමී කොට්කාවත්ත ,
Dear sir
Great a true explanation. It is true for me and my family members.
Thank you very much
❤
My Birthday year last digit is 5
All are very true.... I'm doing my work more than 100% help to everyone ...taking leadership in lots of situation .... I'm friendly person with everyone and help everyone but I'm dealing with less friends in my life....very ture I'm really happy to hear this.👆💯❤
Keep it up SL Idea 👍
U 2 Live long life.......🙏
Comments කියන්න ආපු සියලුම දෙනාට සුභ සන්ධ්‍යාවක් වෙවා.😊☺️🙏👍
ඔයාටත් අයියා 🙃🙃🙃
එසේම වේවා 🙏
අඩේ.. ආමි එකට ගියා කිව්වා නේද. 😅
අඩො සහන්ව රවට්ටන්න බොරුවක් කිවුවෙ බන් උබත් විශ්වාස කරාද?🤣😂😅🙏👍
@@shiran7403 😊☺️🤗🙏👍
2005 හරියටම හරි 😢😢😢❤❤❤
ආමෙන් ඔබ 6 කිවිවා හරි සියලු දෙය පේසු පිහිටයි ඔබ තුමාට ✝️✝️
මම 2009 😜🌹
හරියට හරි. මම ඇට්ටරයි. හිතුවක්කාරයි. Thank you 😘😍
😃
ඇත්තමයි කියන්නේ, මා ගැන නම් කියවුණේ හිතාගන්න බැරි තරමේ මුසාවාද. ඒත් යාලුවෝ ඔයාලට හරි නම් දුර්වලතා වැටහුණා නම් මේ නිවැරදි වීමට අවස්ථාවයි.
මගෙ 9මම ආගසට තමා මුල්තැන එතනින්ම හිතා ගන්න පුලුවන් අමු බොරැ කියලා තව 1ගැනත් ලියන්න ඔින එකටත් බොරැ එක තියන කෙනෙක් අපේ පවුලෙ පවුලෙ අයට ගොඩාක් බලනව වෙහෙසෙනව මෙිවට කාලට නාශ්තිකර ගන්න අපිට ම ටොකු ඇන ගන්න ඔින
ගොඩක්ම නිවැරැදියි වටිනා විඩියෝවක් ❤🙏
❤❤
90% ඇත්ත .1999 මම ❤❤❤😂😂👍👍👍 ආගමට දහමට ලැදී නෑ කීවා ඒක බොරු ....
අංක 5 ගැන කිව්ව දේවල් මගේ ජීවිතය අනුව 100% ක් නිවැරදියි.👍👍👍👍
13:28 min
අන්ක 06.
කො අනු හයෙ වර්ල්ඩ් කප් කොල්ලො 1996
2003 කට්ටිය කො....
කියපුවා ඔක්කොම ඇත්ත 😁
ඇත්ත තමා කියපු වා ඔක්කෝම ඇත්ත
Oo
2003😁😁😁💛
@@shashadaraalochana6152 ou
මාත් 2003 හලොව්
Mage ankaya 8, ඔබතුමා kiyu විස්තර හරියටම hari. ස්තූතියි obata.
2008කියපුවා සේරම ඇත්ත බුදු සරණයි!
හරියටම හරි 99% හැම දේම එහෙමම තමයි. 5. හැමෝටම සුභ අනාගතයක්.
මට හිතා ගන්න බැහැ කියන ලද දේවල් ගැන සමිපුර්ණයෙන්ම ඇත්තයි.
අනේ..සේරමපවුලේ..අයගේ..අංකබැලුවාහරියටම..කිවාගොඩාක්ම..ස්තුති...හරියටමහරි😘😍😘😍
හොද video එකක් . මගේ අවසාන අංකය 3 . කිව්ව දේවල් 90% ක් ඇත්ත . tnq sl idea ...............😊
❤
පැහැදිලි කිරීම වැදගත් .හරියටම හරි (5).
ඔක්කොම ඇත්ත kiuwe. Thank you SL IDEA ❤❤😊😍😍😍❤❤😘
මගේ අංක 1 උනාට මගේ ගතිගුණ 0 කියපු ඒවා.මං හිතන්නෙ 90 ඉපදෙන්න ඉදපු මං වැරදිලා 91 ඉපදිලා 😌😌
මටත් එහෙමයි..ඔක්කොම 0 ට කිව්ව ඒවා තමයි හරි..1ට කිව්ව එකක්වත් හරි නෑ...
ඔයා 91 ජනවාරි 15ට කලින්ද ඉපදුනේ...?
@@Charitha04 naa
Mageth ahemai 1 kiuwa awa newei thiyenne 0 kiuwa tika mageth thiyenne 😔
Mage anka 1 mageth kiyapu okkama waradi 0 kiuapu hari
මගේ 9 ඇත්තටම සතුටු දායක නැ ආගමට දහමට මං හරි ලැදියි ඔනේම වැඩකට මට හැකියාව තියෙනවා තවත් ගොඩක් දේ කියවුනේ නැ 🤝
❤
Anee me boru mama 1
Kiuwa hamadema aththa thanks yalu
හරිනේ නියමයි.මම උපන් අවුරුද්දේ අවසාන අංකය .0 තමයි .හරියටම හරි ...ස්තුති ඔයාට ..පරිස්සමෙන් හොඳින් හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න ..පස්පව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා පිං දහම් කරන්න ...
කියපු ඒවා ගොඩාක් නිවරැදියි ❤️❤️
2 හරිනේ කොල්ලෝ 🥰❤
මගෙ අංකය 4 ර ඇත්ත කතාව සුභ ගමන්
අයියා කරන job akak vidio akak ona plizz
හරියටම hari mage අංකය 0 ,,ඔබට බුදු saranai ,,❤❤❤
හරියටම හරි අයියේ.
කොහොමද එහෙම වෙන්නේ ආ
මගේ 0 😍😍👌👌👌🧡🧡🧡
❤
2000 ද 🤔🤔 90 ද 😁80 ද 😁 70 ද 🤭
අනේ ඔව් නේ....👌
@@සොඳුරුපන්හිඳ ඇත්තම කියන්නද 90
@@nimchala3611 හ්ම් එහෙමද 😍🤩
මගේ අංකෙ 7.කියපු ඔක්කොම හරි.බලනිදලා කිව්වා වගෙ.තව මේ වගෙ විදෙඕ ඕනි.ඔයාට සුබපැතුම් අයියා
මොනවවුනත් කතවනම් හරි කියපුවා හරියටම හරි 🙋🙋
90 ඒ කියපු විස්තර ටික හරියටම හරී ඔබ ඉතා දක්ෂයි නියමයි 🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹
Obatumatah Jaya WEWA
මේක නම් මටම කිවුවා වගේ. ඇත්තම කිවුවා. හරියට මගේ චරිත සහතිකය දුන්නා වගේ. මට 0 තියෙන්නෙ. 😊😊😊👍👍👍👍❤❤
My last no 2 % 85 i think its true thanks brother for your information 👍👍😍
මම 2007 ඉපදුනේ කිවුව දේවල් ඔක්කොම ටික හරි
Thank you very very much 😊😊😊😊😉
Mamath
Math
1997 math hariyatama kiwwa
math
Mama senali 5❤❤👍👍🙋♂️
Man 9yq awareness oya hariyatama hari yalu thanks. Oyageth ayusha boho wewa❤
2, kiuwa godaaakma dewal hari.... 😍😍😍
මමත් 2000 .කියපු ඔක්කොම ඇත්ත .☺️❤️😁
පට්ට ඇත්ත කතාව..මම5😁😁💪🏿💪🏿ස්තූතියි
This is a good video. Good luck👍👍👏
ගොඩක්ම ස්තූතියි කීර්ති සියලුම දේ හරියටම හරි අංක 1984
.................................1986
................ . 1964 හරියටම හරි👍👍
1964
ඇත්තටම වටිනවා
😁
Vishmitha Oya sanjiwa dakkada😦😦
Sanji awa awa😳😳
2007 ගොඩක් දෙවල් හරි😊
අද දිනයේ ඉදිරිපත් කල ගණිත ගැටලුවේ නිවැරදි පිලිතුර වන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ .
ආ නෑ නෑ නිවැරදි පිලිතුර වන්නේ 121 .
තරග කල ඔබ සැමට තෑගි.
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
Ana meya gift emath genath apita 🤪
Elama neeee brooo
@@shansisheshinika2003 ඒකනෙ
උත්තරේ හරි
💪
@@darkvenom6618 අනිවා
@@blackheartmalee 🥺මොකෝ අඩන්නෙ
Hariyetama kiwwa..thanks
My no 3 true explanation thanks
සුභ සන්ධ්‍යාවක් සියලු දෙනාටම 🤗
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good evening akki.
@@darkvenom6618 මල්ලියෝ ❤️
පබා අක්කියෝ ගුඩ් ඊවිනිම් 🌹🍫
ඊයෙ ආවෙ නෑ නේද 🤔
@@shiran7403 danne nadda malli me dawas wala maawa kanna hadanawane...ekai awe naththe.........((pabasara akki))
@@shiran7403 ඕ මල්ලියෝ ඊයේ ආවේ නෑ අනේ... චොකෝ එකටයි සෝස මලටයි තැන්කූ ....
ආව් ආව්... ප්‍රොෆයිල් එක වෙනස් වෙලා නේද ... 😍
ඔබ කියන හැමදේම හරි හරියටම කියනවා ....මම 8 මට 9 ත් හරි බාගෙට....
හරියටම කිවුවා..😍😍🤘🤘🤘
මරු idea.😅😅😅😅😅😅😅😅😂😂😂😂😆😆😆😆😍😍😍
Mage ankaya 2.hariyatama hari.anith ayageth baluwa hariyatama hari.thanks SL IDEA.
මම දෙදාස් පහේ කියපුව නම් හරියටම හරි .ඇත්තටම පුදුමයි අම්මල අප්පච්චි ලත් ඔය වැරදි කිය කිය මයි බනින්නෙ .😂👍.අපි අමාරුවෙ ඉදන් හරි අනිත් අයට උදව් කරනව ,ගානට ජාමෙත් බේරගන්නව 😂👌👌
හිනාත් යනවා 🤭🤭🤭😁😁😁🤣🤣🤣🤣 හොද වෙලාවට ලොකු අම්මා අහන් හිටියේ නැත්තේ නැත්තම් ටොකු කන්න වෙන්නේ 🤣🤣🤣🤣 හොද නරක දෙකම හරි ❤️👍😍
එල එල. 😁🙊
Meyava kalekin dkke 😶
@@SHAN-un8vr 😁😁හැංගිලා හිටියේ
අක්කෝ 😍😍😍
@රමී නේත්රාකර්ශි 🤣🤣🤣
Good evening all of you 🥰❤
2003 aya ko 💙
Good evening....suba dawasak
@@darkvenom6618 same to you bro 🥰
Good evening
@@shiran7403 oya clz ema yanneth kegalle walada 😊
@@shansisheshinika2003 ඔව් 😁
Matath kiwwa dhewal okkoma hariyatama hari.😃kohomadha ehema kiyanne.😍🤩super video.👍👌thank you sl idea.💖
❤😃
Woooow aththamai...
Thank you SLidea.. 💐
Thank youu
😃
අප්පටසිරි කියපුවා බාගයක් හරි හොදේ..😁
❤
ඔව් 😂😂
මගේ අංක 4 කියපුවා හරියටම හරි 🙋🏻♀️ තෑන්ක්ස්.ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස් ♥️♥️♥️♥️♥️
Good night sweet dreams 😊😴
😃
@@か14TM good night...bs!
@@sududoni5993 good morning akki
@@darkvenom6618 Good morning dear 😘
හරියටම හරී 🙏🙏🙏
hariyatama kiuwa aiye good bless you
2000.......me kiyapu dewal nm aththa .....👍👍😍❤️❤️
😁❤
Athta
@@menusharashini2168 ou
අපිටත් වෙන වැඩක් නෑ මේ දවස් වල.ඇත්ත ඇත්ත ඔය කියන ඒවා😀😀😀😀😀
❤
ඉක්මන් විවාහය 😂 අයියෝ මොනවද මේ...ෂිට් ෂිට් 😂ලස්සනට අඳින්න පළඳින්න නම් ආසයි තමා කවුරුත් 😂
😂😂😂😂 good evening akki 😁💛🤗
a kemle komada 😞
@@denethnimsara9598 hodai bn moko awulen 🤐
@@Silent-p9x good evening patiyoo
@@Anuu01984 hari hari podi seen ekak eka hari kiyaamko😔💔kiyaanko ithim komada ada dawasa🙂♥️
ඔබගේ අදහස මම ස්ථිර කරමි සියයට අසූවක් විතර හරි ස්තුතියි.
❤
Man gaena kiyapuva nam boho durata aeththa.
Namuth eka avurudde upan siyalu denaa eka vage venna puluvanda ??
අංක 0.
100% ක් ම හරි
❤
100./. Hari
Good Evening ❣️
❤😃
Good evening....suba dawasak
Good evening අක්කියෝ ☺️❤️🌹🍫
@@darkvenom6618 එසේම වේවා ඔයාටත් 🤗🤗
@@shiran7403 ආ යාලු 👍👍👍
Nice try 👍කට්ටියගෙ වයස් ටික දැනගත්තා 😆😎
😂😂😂
Good night sweet dreams 😊😴 brother
@@か14TM gn brthr🌃
😌😎😏
@🌟Nishi Sweety 🧚💖💫 😎😌🤣
1986 atta kuwa Thanks 🙏❤️❤️❤️
Godak dewal hari.thankyou
සමහර ඒවා හරි බන් 😂
සුභ සැන්දෑවක් වේවා 🙏 හැමෝටම
අද මල්ලිගෙ උපන්දිනේ
🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫
හැමෝටම චොකලට් ගෙනාවා .❤️❤️
ඒ වගේම තව දෙයක් කියන්න තියේ
අද දවසෙ උපන්දිනේ සමරන නිරාශා අක්කගෙ තාත්තාටත් සුභ උපන්දිනයක් වේවා🙏 කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා
අසනීපෙන් සිටින ඔහුට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරමු 🙏.
🥳🥳Happy birthday 🥳🥳
Oyage mallita 🤭💕
Happy birthday podi mallita🎂❤
@@lovelygirl8467 thank you
@@crush9775 thank you අයියා
@@shiran7403 🤭
Ekenma ඇත්ත ...man.1979....oya kiyapuwa,හරියටම hari..man attatama moda wada කරන්නේ .👍👍👍🔥🔥🔥habai..ටිකක් waradi...man ආගමට nam ladi..සමහර දේවල් hari...
😃
මගේ අන්කය3 කියූ සියලුදේම හරියටම හරි ඔබට බුදුසරණයි
2006,ට කියපු ඔක්කොම ටික ඇත්ත නියමයි 👌👌👌👌👌👍👍🌹🥰🥰😍🙏🙏🙏
2002 .....😃හරියටම කිව්වා 👊
❤
2002 nne😐
@@sadusadu5191 awurudde last number ekh kiyla neda thiyenne .awurudda newei
Good evening 🌆No -02, 🌹🌹🌹 ✨✨☝️👌nice video brother👍✨✨✨✨
❤😃
කියපු ගොඩක් දේවල් හරිනෙ🙊😁
❤😁
Bonjour merci watching out of Ceylone for me is 9 every word that you talked very true thank you
Hriyatama hri thanks soooo much