මෙි මොහොත වෙද්දී අපායේ දුක් විදින මිනිසුන්ගේ කතාව. ඇග කිලිපොළා යන කතාවක්.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 126

  • @asankatv8756
    @asankatv8756 3 роки тому +6

    ඔබ වහන්සේට ගොඩක් පිං මෙි කරැනු අපට පහදා දෙනවට කොරෝනා කසාය වටිටෝරැව හදන විදිය තව ටිකක් පහදන්න ඔබ වහන්සේට තෙරැවන් සරණයි රාවණා දෙවි පිහිටයි

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 10 місяців тому +1

    මටන් ආසයි අපායේ කොහොමද තත්වය කියා බලන්න.😅😅😅😅😅

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 роки тому +23

    දවසක් පුරා අහගෙන හිටියත් එපා වෙන්නේ නැති වැඩසටහනක්. ඊ ළඟ කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

    • @hashanvlogsofficial
      @hashanvlogsofficial  3 роки тому +3

      තෙරැවන් සරණයි

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 роки тому +2

      බුදු සරණයි devi phitai

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 роки тому +1

      🌹🌹🌹🌹

    • @piyumiiresha8944
      @piyumiiresha8944 3 роки тому +1

      සියලු සත්වයන්ට පින් සිත් ඇති වේවා. කුසල් රැස් කිරීමට සිත් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @chandanakumaara3238
      @chandanakumaara3238 3 роки тому

      @@hashanvlogsofficial jfjjjjfhjjfhgjhfjjhfhfjhfjjhfjhfjfjjjgjjhfjfjjgjjjjfjjgfjhffjjfjģfjhfjjgfjjjjhfjfjjfhjjgfjgfjjfjhfgfjjgfjgfjjgfjjgfjgfjgfģfjģfjgfjjjģgfjgfjjjjjgffjgfģfjgfggfjhfjģffjghfjggfjgfjģfjgfjjjfjgfjfjgfhfjfjgfhfgfjgfjgfjgfjgfhfjgfjgfjfjģfjģfjgfgfgfjģfjfgfnjjjgfjgfgfjjfjfjkhfjfjfhjfjfhfjhfjhfjhfjjhjfgfjjjhfhfhfhfjjghfjjfhfjfjgjjjhfhjfhffhfhfjhfjfjhhfjhjhjhjjjhhhfhjhģmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
      R

  • @kumarikumari2080
    @kumarikumari2080 3 роки тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙහාමු දුරුවනෙ ඔබවහ න්සෙට දිර්ගායුවෙවා ණිදුක් නිරෝගි වෙවා සාදු සාදු සාදු

    • @gangadesilva
      @gangadesilva 3 роки тому

      🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏 කරන පවුවලට ගෙවන්න වෙන විට කිසිවෙක් තමන්ට නැති බව තේරැම් නොගන්නා මිනිසුන්ට..... රජුන් පවා ගත් යම් තීරණ එයින් ආත්මියව කල ප්‍රකාශ හා ක්‍රියාවන් ...එයින් ඇතිවූ එම නරක ආත්ම වලින් මුදවාගැනීම මගේ පෞද්ගලික අත්දැකීමක්...
      එසේම අද සිටින ප්‍රධාන චරිත බොහොමයක් / නම් ගම් සහිතව මරණින් මතු අපාගත විම ස්ථිර බව ඒ හරහාම දැනගත්තා. ඒ අතර අප දෙදෙනාගේම සංසාරික දරැවෙකුත් 💧.එතුමාගේ එම බවයේ වෙනත් බිසවුන්ගේ වෙනත් තව දරැවන් තිදෙනෙකුත්💧💧💧. . මරණින් මතු අපාගතවිම ස්ථිරබව.. ලෝබය තන්හාව ඉහවහා ගොස් බලයෙන් කෑදරව මත්ව ඔද වැඩීම....
      සංසාරිකව බැඳුණු යම් අයව නරක බවවලින් මුදවාගැනිම කල හැකි වුවද අප සමගම සිටි එදා මා කුස පිළිසිඳි අද එම දරැවා අපාගතවුවහොත් කවුද මුදවාගන්නේ.... කිසිවෙක් නැත.. එම කර්මය විපාක දිම එදා මව වූ මට වත් වෙනස් කල නොහැක... යම් දුකක් ඇත..
      එම පෞද්ගලික අත්දැකීම සිද්ධිය හරහා සසර දුක එම භාෂා ශෛලිය අසරණ බව සසරෙහි දුක එතුමානන් ගෙවූ දුක...ඇත්තටම තේරැම්ගතිමි... මිනිසුන් කරන පව මේ මිනිස් බව හරහා කරන නොමිනිස් ක්‍රියා.... මේවා කවදා තේරැම් ගනිවිද???
      ගංගා නෙළුම්...AGNK De Silva
      ( +94 71 9090 707 /
      fb : Sri Sathya Mukerji )

  • @budumaga9149
    @budumaga9149 3 роки тому +4

    පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපි නොදන්නා කරුනුකියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ

    බුදුන් වහන්සේ බුදු ඇසින් බළලා නේ දෙසනා කරලා තියෙන්නේ මේ සසර දුක බයානක යි නොපමාව කුසල් රැස් කරන්න කියලා ලොව් තුරා අමා මැණි බුදු පියාණන් වහන්සේ ට නමස් කාර්ය වේවා ඔබ වහන්සේ ටත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @gayan369
      @gayan369 3 роки тому +1

      🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 роки тому +6

    තෙරුවන් සරණයි .. හාමුදුරුවනේ මේ දේශනය දිගටම අහගෙන ඉන්න හිතෙනවා ....🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻☸☸☸☸☸☸

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 роки тому +2

    මම ගොඩක්ම උනන්දුවෙන් බලපු වැඩ සටහන අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @chathukadivnjana842
    @chathukadivnjana842 3 роки тому +5

    බොහෝ පින් ස්වාමින් වහන්සේට සේම මල්ලි ඔයාටත්...
    මල්ලි ස්වාමින් වහන්සේගේ නොම්බරය දෙන්න හැකිද

  • @sriyaniweerasekara7598
    @sriyaniweerasekara7598 10 місяців тому

    🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +3

    සමාන්තර ලෝක පිළිබඳව හැදින්වීමක් අපට කියා දෙන්න. ස්තුතියි තෙරුවන් සරණයි!

  • @susanthakumara8356
    @susanthakumara8356 2 роки тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 3 роки тому +14

    තෙරුවන් සරණයි🙏🌹 හාමුදුරුවනේ

  • @ureshnissanka5456
    @ureshnissanka5456 3 роки тому +2

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං. 🙏🙏🙏

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 роки тому +4

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපේ හාමුදුරුවනේ

  • @sameeragamage6947
    @sameeragamage6947 3 роки тому +4

    Very good program 🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 роки тому +10

    මේව අහලා වත් ජනතාව සැදේවා 🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා ට 🙏🙏🙏

  • @sumitkumare1357
    @sumitkumare1357 3 роки тому +7

    මේ සියලු ලෝක ධාතු සියලු සත්වයෝ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් මා අනන්ත සංසාර දුකින් අත මිදෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන සාක්ෂාත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunashantha3882
    @arunashantha3882 3 роки тому +1

    බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට

  • @sadaruwanpasidu282
    @sadaruwanpasidu282 3 роки тому +6

    තෙරැවණ සරණයි ඔබ වහන්සේට🙏

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 роки тому +7

    මේ වා අහලා මිනිස්සු හැදෙනවා නම් හොද දෙයක් බුදුසරණයි දෙවිපිහිටයි හාමුදුරුවනේ

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 3 роки тому +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому

    දිර්ඝ ආයුෂ ඔබ වහන්සේට 🙏🙏🙏🌼🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏

  • @padmarangama6316
    @padmarangama6316 3 роки тому +6

    ඔබ වහන්සේට පින් සිදුවේවා. බුදුබන අපිට සිහිපත් කිරීම වෙනුවෙන්.මේවා බොහෝඅය සිතන්නේ කතාන්දර කියලයි.සත්‍යය අවබෝධ යෙන් උතුම් නිවන්මග අපටපසක් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathshantha1303
    @jagathshantha1303 2 роки тому

    ඔබ වහන්සේට බොහෝ පිං හාමුදුරුවනේ.

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @theruwansaranai6124
    @theruwansaranai6124 3 роки тому

    බුදුසරනයී.පිංවන්තහාමුදුරැවනේ

  • @sanjudileep2078
    @sanjudileep2078 3 роки тому +5

    බුදුසරණයි🙏🙏🙏🙏

  • @sahanff2965
    @sahanff2965 3 роки тому

    Theruvan saranai ape hamuduruvane meva ahalavath ape minissu hadenavanam ,,, ,,, ,,,

  • @sajisoysa8244
    @sajisoysa8244 3 роки тому +1

    තෙරැවන්සරණයි .

  • @shilanthibatugedara9409
    @shilanthibatugedara9409 3 роки тому +2

    බුදුසරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +2

    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @quintasliyanage5132
    @quintasliyanage5132 3 роки тому +2

    Sadu sadu sadu sasara biyàkarui wahama pin kaŕamù

  • @piyumiiresha8944
    @piyumiiresha8944 3 роки тому +5

    🙏🏻🙏🏻🙏🏻 සියලු සත්වයන්ට කුසල් රැස් කිරීමට සිත් පහල වේවා

  • @RusiruSampath-g6d
    @RusiruSampath-g6d Рік тому

    අලුත් වීඩියෝ එකක් ඕන ඉක්මන්ට

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 роки тому +1

    ස්වාමීන් වහන්ස සුරතල් බලු පැටවුන් නිවස් වලට හදාගන්න විකිණීම එය පවක්ද.. පහදා දෙන්න🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 3 роки тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ......

  • @kesharahasaranga979
    @kesharahasaranga979 3 роки тому +10

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි,!!! 🙏🙏🙏

  • @vehararajasekara1034
    @vehararajasekara1034 3 роки тому +2

    Ape hamuduruwane me wage diviya loka pilibadawa video ekak balapirottu wanawa

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +3

    ඔබවහන්සේට බොහොම පිං සිංහල බෙහෙතට 🙏🙏🙏

  • @chandaniperera9117
    @chandaniperera9117 3 роки тому +3

    සාධු සාධු සාධු !!!!
    🙏🙏🙏

  • @manikepersmuna1716
    @manikepersmuna1716 3 роки тому

    සාදු සාදු සාදු

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 роки тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @piyalkuruvita2808
    @piyalkuruvita2808 3 роки тому

    තෙරුවන් සරනයි

  • @chamwelder527
    @chamwelder527 3 роки тому +1

    🙏🏽 🙏🏽 🙏🏽 සාදු සාදු සාදු

  • @klasanthi7016
    @klasanthi7016 3 роки тому +3

    ස්තූතියි. සියලු දෙනාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nurendahanayaka3463
    @nurendahanayaka3463 3 роки тому +8

    මේ වගේම දිව්‍ය ලෝක කොහෙද තියෙන්නෙ....කියලා වැඩසහනක් කරන්න...හිමාලය අවට තියෙනවා කියන කේතුමති ලෝකය පලමු දිව්‍ය ලෝකයද

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 роки тому +2

    Theruwan sarani.

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 3 роки тому

    Budu saranai swaminvahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poornarandimal7903
    @poornarandimal7903 3 роки тому +4

    හෙල ඉංජිනේරු තාක්ෂණය ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද කියලා අහන්න මහත්තයා තව අපේ ඒක ඉගෙනගන්න දැන් ඉන්න ගුරුවරුන් ඉන්නවනම් ඒ කවුද කියා අහන්න මහත්තයා.ඒක සම්බන්ද මුලාශ්‍ර පොත් වලින් ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද කියලා අහන්න මහත්තයා.බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි.

  • @kalanfernando5152
    @kalanfernando5152 3 роки тому +6

    හාමුදුරුවන්ගේ නම්බර් එක දාන්න..තෙරුවන් සරණයි..

  • @nirmandarshana9513
    @nirmandarshana9513 3 роки тому +2

    ඉදිරියේ රටේ තත්වය මෙනවගේ වෙිද.... අලුත් විඩියෝ එකක් දාන්ඩ පුලුවන්ද ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 роки тому

    Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 роки тому +1

    ගනදෙව්යන් ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද ස්වාමින්වහන්ස

  • @nirmandarshana9513
    @nirmandarshana9513 3 роки тому +2

    කතරගම දෙවියන් කියන්නේ අපේ රටේ දෙවි කෙනෙක්ද. සමම්‍යක් දෘෂ්ටිකද පහදා දෙන්න ස්වාමින් වහන්ස

  • @kumarikumari1819
    @kumarikumari1819 3 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @neethasa1429
    @neethasa1429 3 роки тому +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @asankaravindra3784
    @asankaravindra3784 3 роки тому +1

    teruwan sarnae Ape hamuduruwne

  • @jayaprabharajapaksha3979
    @jayaprabharajapaksha3979 3 роки тому +2

    බුදුන් උපන් රට කුමක්ද?

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 роки тому +2

    🙏🙏🙏💐🙏🙏🙏

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 Місяць тому

    හාමුදුරුවනේ yamaraju singhalenda kathakale ?😮

  • @asokap.h9409
    @asokap.h9409 Рік тому

    හැබැයි සවාමින්වහන්ස නිවන් දකින්න පුළුවන්ද භාවනාවෙන්. මෙි යථාර්ථය තේරැමි ගත්තානමි නේද හොද. බුදුපියාණන් පෙන්නුවෙි සිතෙන් නිදහස් වන කුුමයක් නේද? සිතෙන් නේද මෙි සියළුම ලෝක අල්ලා ගන්නේ,හිතෙන් නිදහස් වුවිට යන්න තැනක් කෝ.

  • @seanperera4867
    @seanperera4867 3 роки тому +1

    @hashan vlogs me wagema divya lokawalat sampurna videowak elagata ona... a a divya loka wala sapa saha a a divya loka walata yanna awashya pinkam monawada kyala sampurna videowak elagata ona...

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому +2

    Theruwan Saranai Swaminwahansa! Good video.

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 роки тому +4

    මෙී නිරයවල් වලට වැටෙන්නෙ කුමන පව් කල අයද අහන්න මල්ලි

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 роки тому +1

      දේශපාලනය කරන උන්

    • @achintha894
      @achintha894 Рік тому

      @@chathurangasampath6523 anivaren vedi purama una thamai vetenne

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 2 роки тому

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷

  • @renuliyanage2355
    @renuliyanage2355 3 роки тому

    🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akg5063
    @akg5063 3 роки тому +2

    විෂ්ණු දෙවියන් ද
    උත්පලවර්‍ණා දෙවියන් කියන්න

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 роки тому +1

    මෙතරමි මැරිලා යද්දි මෙපමනද අපායට යන්නේ

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +1

      ඔව් මටත් එක හිතාන්න අමාරුයි... අනික ඔය නිරයේ විතරයි නෙ තව ප්‍රේත තිරිසන් ඇසුර ලෝක වල ඉපදෙන පුළුවන් නේ...

    • @lovethenaturedeepani4315
      @lovethenaturedeepani4315 3 роки тому

      සිව්රක්දාගත් අය සමග you tube කාරයින්ට අහිංසක මිනිසුන් මුලාකරන එක ප්‍රශ්නයක් නෙවේ ජිවනෝපාය ගෙන යන්න මොන ජරාවක් හරිගේනව

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +1

      @@lovethenaturedeepani4315 මොන මෝඩ කතාවක් ද එක...ඕයා කවුද මෙහ් මුලා කරනවා කියන්නේ??? ඔච්චර youtube karana kattiyata දෙවෙශ, වීයිර කරන්න එපා.... අනික ස්වාමින් වහන්සේ ට හරියට කතා කරන්න දැනගන්න....

  • @anurad7209
    @anurad7209 Рік тому

    හාමුදුරැවන්ගෙ දුරකතන අංකය මට දෙන්න පුළුවන්ද

  • @madhukapriyapathmik5607
    @madhukapriyapathmik5607 3 роки тому +2

    කලින් දපු විස්තරේට..... සියලුම දිව්‍ය ලෝක වල මුහුද තියනවාද එක දිව්‍යලෝකයක්ගත්තාම මුහුදේන් වෙන්වේච්ච රටවල් පෘතුවියේ රටවල් තියනවා වගේ උද... නිම්මානරතිය දිව්‍ය ලෝකයේ මුහුදක් මාලු ඉන්නවාද තියනවද එ දිව්‍ය ලෝකේම දුපත් (රටවල්) තියනවාද උදේ දවල් රැ ඇතිවෙනවාද පෘතුවියේ මිනිස්සු උදේ දවල් රැ රස්සාවල් කරලනේ ජිවත් වෙන්නේ නිම්මානරතිය දිව්‍ය ලෝකයේ දේවිවරැැ උදේ දවල් රැ මොනාද කරන්නේ මොනාහරි රාජකාරි පැවරෙනවාද රජකේනෙක් ඉන්නවාද දේවිවරැැ විවාහ වෙනවාද එයාල ඉන්න මාලිගාවල් වල හැඩෙ පාට විශාලත්වය කොහොමද එහේ මොනවිදිහ වාහනද තියෙන්නේ දේවිවරැැ එකම ඇදුමමද ඇදන් ඉන්නේ මොන මොස්තර ඇදුන්ද අදින්නේ ......තව ... නිම්මාන රති ලෝකේ දේවිකෙනෙක් පහල ⁣උන වේලාවේ ඉදල කරන දේවල් කලින් දපු විස්තරේට ඇතුල් කරන්න
    බුදු සරණයි.....

  • @madhukapriyapathmik5607
    @madhukapriyapathmik5607 3 роки тому +3

    දිව්‍ය ලෝක 123456 යේම ඉපදේන්න කරන්න ඔනේ පින්කම් මොනවාද වසවර්ති, නිම්මානරති තුසිතයේ දේවිවරැැ එයාලා එහේ ජිවත් වෙන්නේ මොන විදිහටද එයාලා කන කැම මොනාද එයාලට හම්බෙන සැප සම්පත් මොනවද එවායේ තියන මාලිගාවල් මොන හැඩෙටද තියේන්නේ එහේ එක දවසක් මනුස්ස ලෝකේ දවස් කියක්ද එයාලා ගමන් බිමන්යන වහන වල විස්තර මෙහෙ වගේ එහේ බල්ලෝ පුසෝ අශ්වයෝ අලි යින්නවාද තව එවිදිහටම භුුක්මලෝක සියල්ලගේම ඉන්න අය එහේ ජිවත්වෙන විදිහ තව නාග ලෝකේ අය මොනවිදිහටද ජිවත්වෙන්කේ කන්නේ මොනාද එහේ එකදවසක් මනුස්සලෝකේ දවස් කියක්ද කියලා මෙවිදිහට විශ්වයේ තියන දිව්‍යලෝක සියල්ලම එකින් එක එවායේ වේන සියලුම දැ පිළිබද විස්තරයක් අහන්න තියනවනම් එවා එකින්එක දිව්‍යා ලෝකවලට යන්න කරන පින්කම් එක්කම තව දේවිවරැැ එහේ විවාහ වෙනවාද තව එහේ කිුඩාවල් එහේම කරනවාද මේ පිළිබද විස්තරයක් කරන්න පඅලුවන්නම් ඔයාලට ගොඩක් පින්.

    • @vijithakumara5893
      @vijithakumara5893 3 роки тому

      Ane bn

    • @Nilu157
      @Nilu157 2 роки тому

      @@vijithakumara5893
      😃😃😃😃 අනේද කියන්නේ

    • @achintha894
      @achintha894 Рік тому

      SIL rekkathoth devlova pansila pada pahakarina one🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @piyadhasapathirana
    @piyadhasapathirana Рік тому

    මේ දැන්,යමරජ්ජුරුවො,මට,,ටෙලිපොනකරලා,කීවා,ඔය හාමුදුරුවො,එනකම්,මම,බලාගෙන,ඉන්නේ,,එන්න,කියපන්,ඉක්මනට,කියල,,,, අනේ, අපේ, හාමුදුරුවනේ,පරිස්සමින්,ඉන්න,ඔබවහන්සේ,නැතිව,අපකොහොමද,කාගෙන්ද,මේවා,අහගන්නෙ

  • @vijithakumara5893
    @vijithakumara5893 3 роки тому

    මට තියෙන ප්‍රශ්නේ යම රජතුමාට, යම පල්ලන්ට පව් පිරෙන් නැත්ද ? කරුනාකර එයට පිලිටුරක් දෙන්න.

  • @janakapubudumalee4136
    @janakapubudumalee4136 3 роки тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 роки тому

    🙏🙏🙏

  • @taleyfernando3169
    @taleyfernando3169 3 роки тому

    🙏🙏🙏👍

  • @sudarshiranathunga5258
    @sudarshiranathunga5258 3 роки тому +5

    ඉදිරි මාස තුන ගැන දැනගන්න පුලුවන්ද හාමුදුරැවනේ හැමේම කියනවා සුනාමි භු කම්පන මේ දේවල් කියලා අපේ ඔලුව පිස්සු වට්ටලා අපිට හරියටම කියන්න පැහැදිලිව සුනාමි භු කම්පන ඇතිවෙනවද කියලා 🙏🙏

    • @thushariherath4156
      @thushariherath4156 3 роки тому +1

      මේ ස්වාමීන්වහන්ස මීට කලින් වැඩසටහනක කිව්වා එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල

  • @roxzara5451
    @roxzara5451 Рік тому

    එතකොට අර අරන්තලාවෙ පොඩි හාමුදුරුවරු මරපු කොටිත් ඇති නේද?

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 3 роки тому +4

    SADU SADU SADU SADU SADU SADU

  • @apekamasoya3767
    @apekamasoya3767 3 роки тому

    යම රජ්ජුරුවො සිංහල ද?
    නොදන්නා කමටමයි ඇහුවෙ?

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 3 роки тому

    swamin wahansa Ethakota ethakota kalpayak kiyanne mokadda?

  • @RusiruSampath-g6d
    @RusiruSampath-g6d Рік тому

    අලුත් වීඩියෝ එකක් ඕන ඉක්මන්ට

  • @anupamamahayaya7242
    @anupamamahayaya7242 3 роки тому

    🙏🙏🙏

  • @shiranifernando3266
    @shiranifernando3266 3 роки тому

    සාදු සාදු සාදු

  • @sumethradias9245
    @sumethradias9245 2 роки тому +1

    🙏🙏🙏