oba vahanseta bohoma pin me anavaki laba dunnata apita. Karunaven podi pahadili kireemak laba ganna haki vei da? Api dharmaye ahala thiyena vidiyata Maithree budu hamudurwange kaalaya vana vita, minsunge ayu kaalaya avurudu 80,000 k venava. ese veemata minissunge ayusha avurudu 20 ta pirihila ayeth avurudu 80,000k vena kal vadi viya yuthui. Eth oba vahanse mehi pawasana paridi avurudu 6000 kin maithree budun pahala vee avurudu 15,000 kin loka vinasaya vanava. Mehi paraspara virodhee thavayak thiyenava neda hamuduruwane? Pahadili kara vadaranna haki vei da?
ස්වාමීන් වහන්ස අපේ බුදු හිමි පිරිනිවන් පෑමෙන් පසු අපට කියල දෙන්න.ඔබ වහන්සේ පැවසුවා බුදු හිමි සමග කතා කරනවා කියලා ඒ කොහොමද නිවන් දැකීමෙන් පසු ... ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🌼🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏
අද නෙද දියසෙන් කුමරු මහන වෙනව කිවුවෙ හාමුදුරුවනේ එ ගැන යමක් සදහන් කරන්න කියලා ඉල්ලිමක් කරනව තෙරැවන් සරණයි
පින් වත් අපේ හාමුදුරුවනේ ඔබ කරන සේවය උඩරට හා දහම වෙනුවෙන් ඉතා වටිනවා ඔබ වහන්සේ ගෙන් තවත් අනාවැකි බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට
ස්තුතිය sadu siyalu dewi පිහිටයි
මගේ රටට දලදා සමිඳු පිහිටයි හාමුදුරුවනේ තෙරැවන් සරණයි සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏
මගෙ රටට දලදා සමිදු පිහිටයි
දෙවියන්ගේ පිහිට විතරයි.දැහැමිව ජීවත් වීම විතරයි ඇත්තේ.
දියසෙන් කුමාරයා මහණ වෙන දවස අද 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්වාමීන් වහන්සේටත් නීදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏☸☸ !!! Hashan මල්ලිටත් සුබ නව වසරක් වේවා !!
මේ ස්වාමීන්වහන්සේ විටරයි සුනාමි ගංවතුර නයේ යාම් වගේ දරුණු විපත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වෙන්නේ නෙහෙ කියලා කියපු එකම කෙනා... අනිත් හැමෝම කිඋව ඒවා වෙනවා කියලා.. අන්තිමට බලද්දී මේ ස්වාමීන්වහන්සේ කිඋව දේවල් විටරයි ඇත්ත වුනේ.. Bohima පින් ස්වාමීන්වහන්ස ඉදිරියටත් මිනිසුන් දැනුවත් කරනවාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරණයි. 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
ඔබවහන්සේගේ වීඩියෝවක් එනකන් බොහොම අසාවෙන් බලන් ඉන්නේ... 🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායු නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි සියළුම දෙනාටම 🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ටත් නිවේදක මහතාටත්. අපෙ හාමුදුරුවනේ මම එක් ධර්ම දේශනාවක අහල තියෙනවා මිනිස්සු අධාර්මික වෙනකොට යක්ෂ සේනා වලින් සැඩ යක්ෂයින් මිනිසුන් අතරට මුදා හැරලා විපත් සිදු කරවනවා කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම පිං 🙏
අපෙ හාමුදුරුවන්ට. තෙරුවන් සරණයි. අපේ. දේශයට. යහපත ක්ම වේවා
අපේ හාමුදුරුවනේ..
මහාවංශය ගැන විවිධ අර්ථකථන දෙනව එක එක අය......
ඒ නිසා මහාවංශය ගැන පැහැදිලි අර්ථකථනයක් දෙන්න 🙏🙏
🙏🙏🙏 බොහොම පිං ඔබවහන්සේට
ඊයෙ දිනයෙ තමයි දියසෙන් කුමරුගෙ පැවිදී වීම . ඒ ගැනත් යමක් කියමු ස්වාමීන් වහන්ස .
තෙරුවන් සරණයි
අනේ අපේ ස්වාමීන් වහන්ස..මිනිස්සු ගොඩක් දුක් විදිනවා.ඔබවහන්සේ කිව්වා වගේම......ඒක බලන් ඉන්න අමාරුයි.....මගේ රටට දළදාසමිඳු පිහිටයි.....
උතුම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස
අපේ හාමුදුරුවනේ ඇයි සිකි බුදුහාමුදුරුවන්ගේ ස්‍රි දේහය බර්මිඋඩාවෙ තැම්පත් කලෙේ පැහැදිලි කරන්න සමාවෙලා තෙරුවන් සරනයි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු නැත යැයි නොසිතන්න කියන එක අවසන් බුද්ධ වචන දෙකින් එකක් යැයි මා අසා තිබෙනවා. අද ඒ කරුණ ඔබ වහන්සේ ස්ථිර කලා. ඔබ වහන්සේ අපට සමිපතක්. 🙏🙏🙏
මේ කියන ඒවා දැන් හරිනෙ🤕🙏🥺
මගෙ රටට බුදු සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් හශාන් පුතාටත්!
ගුණානන්ද හාමුදුරුවෝ කියන අනාවැකි විතරයි.. මම විස්වාස කරන්නේ...
මමත් , අනෙක් අයගේ අනාවැකි ලෝකයේ ජිවත් වෙන්න බැරි එවා තමා කියන්නේ
mamath mita pasu piliganne ape swamen wahansege anaweki pamanay oba wahanseta theruwan saranay sadu..sadu..sadu🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
මීවනපලානෙ සිරිසද්ධර්මාලංකාර අරිහතුන් වහන්සේ බුදුවරුන්ගේ මනෝනය කායන් ශක්‍ර්හියක් ලෙස අදත් සිරිමාබෝමැඬ අසල ඇතිබව පවසයත්.
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏 හෂාන් ඔබට ස්තූතියි.
2021-12-28 එනම් අද දින දියසෙන් පැවිදි දිවියට ඇතුලත් වන බව ඔබ වහන්සේ පැවසුවා..... එසේම එදින වැස්සක් සමග කුණාටුවක් ඇතිවන බවත් පැවසුවා. නමුත් එම වැස්ස හා කුණාටුව ඇති නොවුනේ ඇයි. පහදා දෙන්න ස්වාමින් වහන්ස
පැවදි දිවියෙන් ඉවත් වෙන කොට කුණාටුවක් හා වැස්ස ඇතිවන බව පැවසුවේ. හොදින් වැඩසටහන අහන්න.
Oba wahansege Lipinaya koheda kiyala kiyanne
Theruwan saranai
දියසෙන් කුමාරයට සහායට දැනටමත් මේ ලෝකෙට ඇවිත් තියන අයගේ විස්තර ටිකක් දැනගන්න කැමති.
Theruwan saranai ape hamuduruwane diyasen kumari pevidi unada ada kiyala denaganna puluwan da
Saaadu saaadu obawahanse ta
NIDUKWEWA
Neerogiwewa
Suwapathwewa
Subadawasak
🙏🙏🙏🌷🌷🌹🌹
Sadu Sadu sadu oba whnsata deerga au lbawa 💐💐💐💐💐💐💐💐💐🙏🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse desanaa karapu dewal saththayak wela dan penna thiyanawa
Dirgausa labewa.
දැන් Video දාන්නෙ නැත්තෙ ඇයි?
Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu vishmithai ape hamuduruwane
Jaya rawana and meganada ❤❤❤
Tharuwan saranau🙏
Hashan Aiye Bs oyata
කාලි මෑණියන් ගැන විස්තර අහන්නකො හාමුදුරුවන්ගෙන්
ස්වාමීන් වහන්ස.
දළදා කරඩුව සදහා අපි වන්දනා කරන්නේ උඩ මළුවේ.. නමුත් දළදා කරදුවට අහාර හා අනෙකුත් පිළිගන්වන්නේ පහල මළුවේ.. එය පහදා දෙන්න...
Oba vahanseta deergayusa labewa
දියසේන් කුමරු දෙසම්බර් 28 මහන වෙනවා කිවා අද එක සිද්ද වෙනවාද හාමුදුරුවනේ, තේරුවන් සරනයි,,
Diyasan mhana unada ape hamuduruwa ne
ශ්‍රී පාද අඩවිය ගැනත් විස්තර කියන්න
suwameen wahansa gihi jivithàya thuladi niwan yanna hakida ese niwan giyoth eayath wena thalawala upadinawada?pahada denna suwameen wahansa theruwan saranai 🙏🙏🙏
Ape hamuduruwane diyasen kumaru mahansi unada ape hamuduruwane budusaranai
🙏🙏🙏
ස්වාමීනි 2030 වර්ෂයේ කෝටි 700ක් ජනගහනය පොලවේ වැලලෙන අනාවැකියක් කියනව මෙය සත්‍යද
🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai
අද.2021/12./28.දියසෙන් කුමරැ මහණවෙනබව ස්වාමින් වහන්සේ කියලා තිබුණා
අද දින දියසෙන් කුමරැ පැවිදි වෙනවා.
@@hashanvlogsofficial 🙏🏻🙏🏻🙏🏻
@@hashanvlogsofficial hashan aie oya inwada??
hamudhuruwane onama maraka apalayakata thirupati dhviyange ashirwadhaya laba gathahoth vedi ayusha lebiya heki bawa ma asa thiyenawa ..me dheviyanta pudha puja pawathwamin katayuthu kaloth e maraka apala walin gelaviya hekidha..
@@kandepriya6507 ආයුෂ බොහෝ වේවා
එහෙම නම් කොයි තරම් හොඳද. තිරුපති දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව හැමෝටම ලැබේවා. ලැබේවා. ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻
උපාලි විජේවර්ධන මහත්මයගෙ අභිරහස් ගැන දැනගන්න කැමතියි
Ou athtgatama mokada wune kiyala ahadili karanna swameenwahansa 🙏
Sadu Sadu Sadu Sadu Sadu Sadu
හාමුදුරුවනේ දියසෙන් කුමරු 28 දින මහන උනාද? ඒ ගැන දැන ගන්න කැමතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Diyasen mahana unada ape hamuduruwane
oba vahanseta bohoma pin me anavaki laba dunnata apita. Karunaven podi pahadili kireemak laba ganna haki vei da? Api dharmaye ahala thiyena vidiyata Maithree budu hamudurwange kaalaya vana vita, minsunge ayu kaalaya avurudu 80,000 k venava. ese veemata minissunge ayusha avurudu 20 ta pirihila ayeth avurudu 80,000k vena kal vadi viya yuthui. Eth oba vahanse mehi pawasana paridi avurudu 6000 kin maithree budun pahala vee avurudu 15,000 kin loka vinasaya vanava. Mehi paraspara virodhee thavayak thiyenava neda hamuduruwane? Pahadili kara vadaranna haki vei da?
2021.12.28 දියසේන් මහන වෙනවා කිව්වා. ඵ්ක දැන ගන්න බැරි වුවත් ඵ් හා සමගාමීව අද ඇති වෙනවා කිව්ව වැස්ස හා සුලග news වලින් කිව්වෙ නැත්නම් මේවා අහන එක මම නවත්වනවා.
හොදින් එම වැඩසටහන අහන්න. දියසෙන් කුමරැ සිවුරැ අරින දිනයේ දී වැස්ස සහ තද සුළන් ඇතිවෙන්නෙ එම නිසා නැවත වැඩසටහන අහන්න.
සමාවෙන්න.
@@d.v.k1698 🤣🤣🤣නිදාගෙන ඉඳල නිදිමරගාතෙ බෙලි ගෙඩියක් වැටුන සද්දෙට අහස කඩන් වැටෙනව කියල දිව්ව හාව වගේ තමයි උඹලත්..
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏