The presentation of your travel by ship in USA seems very beautiful . The viewers are very happy in witnessing the ship travel which has been covered explicitely I think, the city may be Newyork sea Area. In the absence of the city name, viewers are desired to know the city name. Please confirm the city name
කවදාවත් යන්න බැරි උනත් මෙහෙම හරි බලන්න පුළුවන් උනා ❤
අවුරුදු 250 ක ඉතිහාසයක් නැති රටක් අනාගතය පෙනෙන පාලකයන් විසින් ලොව අංක එකේ රට බවට පත් කරල 🎉🇺🇸🦅❤️
e rate pinata kana un nene
මේ රට හදන්න ලෝකේ අනෙක් රටවලට කරපු විනාශය ගැනත් කතා කරමු..
ඉතිහාසය වැඩක් නෑ කියන්ඩ තවත් උදාහරණ මොකටද
පාලකයො කරපු මගුලකට වඩා ඉන්න මිනිස්සු පට්ට මහන්සියෙන් වැඩ කරල මේ රට මෙහෙම තැනකට ගෙනාවෙ. පාලකයො හදපු ප්‍රතිපත්ති ඒකට එක හේතුවක් (උදා: US constitution) ඒත් මේ මිනිස්සු හැම මගුලකටම පාලකය පාලකය ගගා වැලලෙන්නෙ නැතුව මොන පාලකය හිටියත් බොරු ණැතුව වැඩ. අනවශ්‍ය රාජ්‍ය සේවා, නිදහස් සෞඛ්‍ය වලට ආන්ඩුවෙන් වියදම් නෑ. කොටින්ම කිව්වොත් සමාජවාදී සුභසාදන ප්‍රතිපත්ති නැති එකම ඇමරිකාව අද ඉන්න ත්ත්වෙට එන්න හේතුවක්.
පාලකයට හොදටම track පැනල ඉන්නෙ හැබැයි 🙂✌
දැක්මක් තියෙන පාලකයන්ට ජයවේවා❤
ලෝක බලවතා වෙලා තියෙන්නෙ අත උස්සලා නෙවෙයි ....යුද .ආර්ථික .තාක්ශනික නිර්මාණසීලිත්වය. ස්වභාවික ස්ම්පත් සංචාරක ආකර්ශනීය මේ හැම දේම උන්ට තියෙනවා....
අමෙරිකාවෙ ප්‍රදාන නගරකුත් නෙවෙයි හැබැයි දියුණුව 😵🥵 🇺🇸💙
මමත් අමෙරිකාවට එනො ලගදිම 🇺🇸🇺🇸❤️🔥
එ මිනිස්සු ජිවිතෙ විදිනවා අපි විදවනවා.
Global leader 🇺🇸🌍🦅
ආසම රට 🇺🇸🇺🇸🇺🇸🇺🇸🎉🎉
ලෝකේන් රහ්ස රාෂියක් වසන් කරන ලෝක බලවතා❤
ධනවාදයේ මහ ගෙදර
තව vlog ඔනෙ අමෙරිකාවෙ 🇺🇸💙
Please if you ever come to Washington DC contact me. 🙏
ඒ හයිවේ සුපිරි 😢 gta6 ආවම තමා ආයි ඔවගෙ යන්න වෙන්නෙ😂
Yes usa🇺🇸💗👑
Florida hell yeah 😎 bro
gta 6කවදා එයිද යාළු😢😢
Aththa
USA 🇺🇸🇺🇸❤️🔥
ඒ architecture styles supiriyak ❤️🔥🇺🇸
හරිම ලස්සනයි....අපෙ රටයි අපේ රටේ මිනිස්සු ගැනයි දුකයි
World no 1 NAVY🇺🇸🗿
ගැම්මක් තමා 🇺🇸🇺🇸❤❤
ඔහොම තිබුනට හොඳ ආරක්ෂාවක් දීලා තියෙන්නේ
USA 🇺🇸 මගේ හීනේ ❤💪
Niyamai eka.world 1st amirica🇺🇸
හයියො තව ව්ලොග් ඕනෙ චතුර අයියෙ❤❤
Kawada hari jeewath wenna yanna one ratak ❤️, maara nidahas, aagam waada samaja sanskruthiya gagaa minissunge nidahasa seema karala na ❤️
2:09 අඩෝ ඒ හයිවේ සිස්ටම් එක 🥵
ඩුබායි කාන්තාරෙ කැලේ 😅
ලෝක බලවතා🔥❤️🇺🇸❤️
💪
2035 වෙනකම්😂 ඊට පස්සෙ චීනෙ
@@DharshikaKumari-q2j හීන තමයි.🤣
@@DharshikaKumari-q2jඇයි උබට චීනා එහෙම කිව්වද😂
@@DharshikaKumari-q2j china wala population eka wadi..kochchara salli thibunath gdp per capita athin china godak pahalin inne.
වර්ඩි රැන්ක් වලින් ලොව අංක එකේ හොදම නාවික හමුදාව 🇺🇸☠️❤️
තව ටික කාලයයි 😅 චීනයට වේගයෙන් එනවා
@@Chinthakawijesooriya18පෙට්‍රල් බෝට්ස් වැඩි උනාට වැඩක් නෑ😂
@@Chinthakawijesooriya18චීනා වෙගෙන් එනො උබේ රෙද්ද අස්සට. දන්න පකක් කතා කරහම් ගොන් ලොන්තයා😂😂
@@Pasiduanurada-125f චීනය ගොඩක් දියුණු වෙන්න පටන් ගත්තෙ 2000 න් පස්සෙ
දැන් ගුවන් යානා ප්‍රවාහන නැව් 3 ක් තියෙනවා
3 ක් හෝ 4 ක් තියෙනවා
2027 ට කලින් කොහොමත් ගොය යනවා
@@Chinthakawijesooriya18 😂😂😂 yai yai
ආසම රට බලවත්ම රට
ෂා මරු.❤
අපි තවමත් ගල් යුගේ😢😢
🇺🇸🇺🇸❤️🔥❤️🔥
City vlog ගේන්නකො please ❤
ගැම්මක්🇺🇲❤
pradana nagarayak nounath diyunuwa nam maru...
Hollywood වල tour එකක් ඕනේ.♥️👍
Power of usa woow
Eththatama watina program ekak chathura aiye 😊
Usa 🇺🇸
🇺🇸 😮
ලොකයේ උපරිමය❤
🇺🇸🇺🇸💙💙
ලොව දැවැන්තම බලවත්ම යුද බලවතා🇺🇸❤️🔥
හරිම ලස්සනයි
මේවා දකින්ඩ ඇස් කොච්චර පින් කරල තියෙන්ඩ ඔනේද🤤
I am in Chicago, can I meet you on Sunday?
අපේ රටවල් මොනවද කියල හිතෙනව මේව දැක්කම
මූසල මොස්කව් වලටත් වඩා දියුණුයි සැන් ඩියෙගෝ 😅 🇺🇸🌍🦅👿
USS Nimitz class carrier එක ❤🥺
The presentation of your travel by ship in USA seems very beautiful . The viewers are very happy in witnessing the ship travel which has been covered explicitely I think, the city may be Newyork sea Area. In the absence of the city name, viewers are desired to know the city name. Please confirm the city name
San Diego in California
@@mahindarajakaruna5173 Sir, Thank you very much for indicating the city name on my request.
USA ❤❤❤
🇺🇸🇺🇸❤️❤️
UA-cam,social media තිබ්බෙ නැත්තම් හිතාගෙන හිටියෙ ඩුබායි තමයි සුපිරි කියල.යකෝ මේවා බලද්දි තමයි හිතෙන්නෙ අපි මේ UAE කියල ඉන්නෙ අමු ගොම ගොඩක කියල🥲.
ඇහරිකාවෙ vlogs බැලුවම උන් ඉන්න තේරුන දෙයක් තමයි උන් ඉන්න තැනට අනිත් රටවලට යන්නත් කාලයක් යයි.
Dubai හොදය් ඒකෙ ඇත්තටම පෙන්නන දේ නෙවෙය් ඇතුලෙ තියෙන්නෙ. ඩුබාය් හොදය් සල්ලි කාරයොන්ට
වීඩියෝ එක දිග මදී😢 🇺🇸❤️
SRILANKA is small country and it can be easily developed .But our culture and politicians are the ones who are holding it back.😢
ලෝක බලවතා🇺🇸🔥
අමෙරිකාව ඉවත් කරන පරණ වෙරළාරක්ෂක යාත්‍යා 3/4 ක් තියෙන අපේ නේවි එක ඒ නැවක් ළගට යන්න දෙන්නෙ නෑ කාටවත්. හතුරො ගොඩක් ඉන්න අමෙරිකා ව ඒ අවස්තාව දෙන්නේ එයාල ආරක්ෂාව ගැන හිතන්නෙ දියුණු තාක්ෂණය එක්ක
Aneda kiyanne ape salli walin Nadattu wena un
නැවක් ලඟට ගියා කියලා නැව උස්සන්න ද බං😂😂😂😂ගොන් කතා නොකියා ඉඳපන්😂😂
@@Dercsshyer3451ඇත්තනෙ බං.. ලංකාවේ ඒවා ලඟට යන්න දෙන්නෙත් නෑ හිඟන හමුදා උන්😂
@@dilshanadikari21😂දේවදරුවෙක්ද😂..උබට කන්න නැත්ද
@@Sl.vitamin.protein137 මොකක්ද බං කන්න නැති කතාව..😅 මං කියලා කියන දේ කන්න නැති කතාවක් නෑනේ...😅 හමුදාවේ උන්ගේ ඇත්ත කතාව කියලා තියෙන්නේ 🤣
Super
Isreal plane ❤
Oya tikak witharaineh thwa kochchara adda? Loke watema ynwaneh
අසිරිමත් ෙලා්ක බලවතා (යුධ /අ ා ර් තික / පුචලිත බාවය /තාක්ෂණය) අ ැමරිකා එක්සත් ජනපදය
ලොව හොදම රට🇺🇸❤️🔥
❤❤👍
රැසියන් යුද නැවි කුලුමුහුදේදි කුඩුකරා වගේ ඇමරිකන් නැවි කුඩුකරන්න බැ❤️🇺🇸🔥
💪
😂😂😂
😂😂
අනිවාරෙන් 🇺🇲❤️
Ha😂
Excellent derana
excellent paka 😂
😂🤣
අපේ රටේ trinco ත් මේ විදිහට දියුණු කල හැකියි .නමුත් කාටවත් ඒගැන උනන්දුවක් නැත.
sihina thama
ඒකත් විකුනයි 😂
💯
Gta V මතක් උනා❤
Chathura aiye vedio plya wenakota yana sound eka podak wadi wagei silent ina welwka vedeio balana amarui oluwe kakumai 😢
Awajataka sinhalaine hitapalla kalakani api kotanada inne 1948 suddawa elawala api kotanatada giye apita hitiye awajataka jatika virayo
❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ජිවිතේ අවසාන නවාතැන් පොළ usa මම කොහොමහරි මේ මුහුද තරණය කරනවා..
❤🇺🇸🇺🇸🇺🇸🇺🇸🔥👍
U.S.A World Best No Uther
❤
America. ව ලංකාවට වඩා දියුනුයි නේ බං 😒
ekathama 😁
අඩෝ උබ කියනකං දැනගෙන හිටියෙත් නෑ අනේද කියන්නේ අපි නේද බං 😢😢😂😂
අඩේ.. එහෙමද බං.😂
13:00 GTA Vice City mtk une ktd me boat dkl :)
United states of America 🇺🇲❤
❤❤❤
චතුර
පුලුවන් කියල අර පරණ නාකියා තවමත් වැලලෙනවා
බයියන්ට පෙන්වන්ඩ හැමදේම නිකන් ගන්ඩ බලන් ඉන්න රටේ උන්ටයි..රට කන බල්ලො 223 ටයි.
සැන් ඩියාගො වල ඉන්න උන් මේ කොනට😊
Phyldelpiya Kensington zombie city gena video ekk krnna.ape aya hithan inne loke hodma rata Americaw kiyla.
dala thiyenne meyage anith ekkena . ape vage Colombo vala hitapu higanno Tika Gam vala genihin damma vage vadak Kara nan 1 davasay kiyala oluve thiyan balanna
ඇමරිකාව කියන්නෙ ලෝකෙ හොදම රට තමය්. හැබැය් මේක දිව්‍යලෝකයක් කියල වරදවා වටහා ගන්න එපා එහෙම තැන් ලෝකෙ නෑ. Philadelphia zombie city එක සහ ඇමරිකාවෙ drug addicts ල ඉන්නෙ ජනගහනයෙන් 0.5-1 අතර ප්‍රමානයක් මිලියන 350 විතර ඉන්න රටක එහෙම මොකුත් නැති වෙන්න නම් ඉතින් ඒක අමුතුම තැනක් වෙන්න ඕන. මෙච්චර පොඩි ජනගහනයක් ඉන්න ලන්කාවෙ මෙච්චර druggies ල ඉන්නවනම් ඉතින්. කවර කතාද.
උබ දන්න USA ‘. නිකං phone කටිවක් තියාගෙන අනුන්ගේ වැරදි හොයන එක තමයි
ලෝකෙට ඇමෙරිකාව කැන හොද දේවල් බලනවා!!
ඹය zombie ! Drugs වලට addicted වෙවච අය හැම රටකම ඉන්නවා! මෙරට ඹය රට වගේ නෙමෙ high volume ! මං ඉන්න District එක විතරක් ලංකාව වගේ 14.5 ලොකුයි! රටෙ කොන් දෙකට යන්න පැය 9 ක් යනවා!
ඔහෙ ඉන්නවා ලංකාවෙ! zombie ! lol ! මෙ රටෙ state දෙකක පොඩි ඇත ගම දෙකක් තියෙනවා! ඒ අය Government එකෙන් isolate කරලා තියෙන්නේ ඒ අයත් කැමැත්තෙන්ම isolated වෙලා ඉන්නේ! අනික ඒ අයට රටෙන් pension එක හා free food දෙනවා! නැත්තං unemployment salary එකක් දෙනවා! රජය ඒ අයව යහ මගට ගන්න යන්නෙත් නැහැ! පව තියෙනවා!
ඒ අයට හොද society එකේ ජිවත් වෙන්නත් බැහැ ! Rent එකට ගෙයක්වත් දෙන්නෙත් නැහැ! ගන්න සල්ලිත් මදි ලැබෙන ගාන ! USA වලට හුලගක් තරං වත් මෙ අයගේ බරක් නැහැ!
මෙහ ඹය ඇත පොඩි ගම දෙක හැර ! USA over all හරි clean ! Systematic
මාත් USA වල අවු 26 ක් මෙහෙ ගත කරන ජිවිතය උබලා දන්නේ නැහැ පහසු කම වයසට ගියාම විශ්‍රාම වැටුප්. ලොකු පඩි!!
ලියන්න දිගයි! මගේ you tube එකෙ fb එකේ බලනවා!i USA ගැන
Priyantha n wijesuriya
Fb I’d
@@PandulaBandara-m4z අමු ගවයා..🤣
👌👌👌🙋🙋🙋🔥🔥🔥👍👍
Area 51 එකේ වොලොග් එකක් කරපන්කෝ මෛත්‍රීපාලයගේ ගම😂😂😂
Area 51 ta enter wenna bhne bng
අවසර අරන් දෙන්න 😂
@@TravelWithChatura අවසර ගන්නේ මොකටද පොලොවෙන් මතු වෙන්න කියපන්😂
Ee mokadda seen eka maythripalayage gamee kathaawa
@@TravelWithChatura 🤣
Othana lankawe economy ekata wada value ekak thiyena ships thiyenwa 🤔
අනිවා මෙතන සමහර උන් ඇමරිකාවට බැනලත් comment දාල. 😂
❤️🇱🇰
Where is the car park?
චතුර ඔිහොම ලැබෙන්න පින් කරල තියෙන්න ඔිනේ.ඒ නිසා මෙි ආත්මෙදිත් පුළුවන් හැම වෙලාවෙම පින් කරන්න බලන්න.අපේ රටත් අනාගතේ මෙි විදියට දකින්න හැමෝම එකතුව මාලිමාව බලයට ගේමු.අපි හැමෝම එකතුව වැඩ කරමු..ජයවෙිවා....
malimawata deela hinga kannadha ??
😅😅😅
@@buddhikaprasannakumara9828 උගත් මින්ත්‍රය 76 වසරක් පුරාවට වුන දේවල් ගැන ආපසු හැරිල විමසිල්ලෙන් බලන්න...
😂🐄
Asela, ඇමරිකාව අනුගමනය කරන්නෙ මාලිමා ජේ.වී.පී පප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ද ක්‍රමයක්. ඔබතුමාට ජ.වි.පෙ වගේ රට පාලනය වෙනව බලන්න ඕන නම් කියුබාව, වෙනිසියුලාව හෝ උතුරු කොරියාව එහෙමත් නැත්නම් චීනෙ ගැන හිතන්න. But definitely not USA
😮❤
මගේ රට ආදරේ හැමදාම ලෝකෙ රජ්ජුරුවෝ 🇺🇸💗👑
ට්‍රැක් ද? ක්‍රිස්තියානි ද? 😂😂
@@zonefire9410 nh buddhagama cristian wenna inne
@@gamingripx2431 එහෙනම් ඒ රටක් ඇතුලෙ වැදගත් විදිහට ම මාරු වෙයන්, මොකද දකුණු ආසියානු ක්‍රිස්තියානි එවුන් ඔය වගේ සුපිරි රටවල ගනන් ගන්නෙ නෑ. හේතුව විදිහට උන් කියන්නෙ ද. ආසියානු ක්‍රිස්තියානි සංස්කෘතිය මූලධර්මවාදී පදනමකින් එන අන්තවාදී ස්වරූපයක් තියෙන එකක් කියලා. Good luck👍
ගෝඨගෙ ගම නේද ඔය, California ,
Oya rathnapure enne naneනෑනේ ❤❤❤
🙃✌️❤️
GTA game 1ke city 1kamai ❤
Haputhale vantage Hills resort lassana hotel ekak maka video ekak karannako😊😊
🇺🇲❤
NPP❤
Anurayatawat mewa peneda
ඈ යකො උබලගේ මහ එකා දිලිත් ජයවීර දේශප්‍රේමී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට විරුද්ධ විමල් වීරවංශ එක්ක නේද චන්දේ ඉල්ලන්නෙ 😅😅😅😅😅😅😅
මේවට දේශපාලනය ගාවගෙන ගොං ආතල් ගන්න එපා බං.😂
ela comment ekak dekka , niyamai machan. horu ekathuwenne horuntama thmai🤣🤣🤣🤣🤣🤣
umaba anuraya ge puka lewakana ekek neda 🤣🤣🤣
හිගන රැසියන් නැවි වගේද usa නාවික බලය.ඔය තාම 1% වත් දැක්කේ නැ විඩියොවෙන්🇺🇸🔥
Ara රොකට් eka gana poddak වැඩසටහනක් ඕනෑ