Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමරදේවයන්ගේ නිර්මාණ නැවත එළිදක්වන විට ඔහු බොහෝවිට එම නිර්මාණය තුලින් ප්‍රතිනිර්මාණයක් කල බවත් ගුරුවරයෙක් තුලින් නිර්මානාකරුවෙකුත් සිසුන්ට පෙන්වූබවත් රෝහණ බැද්දගේ ශූරීන් ඔහුගේ අත්දැකීම් තුලින්ම ඉතා මැනවින් පෙන්වා දුන්නා. ඉතා සුදුසුම චරිතයකින් ඇරඹි අමර මතකයන් බොහෝ දුර සුන්දරව ගෙනියන්නට ඔබට ශක්තිය ලැබේවා! සුභපැතුම් රංජන !!
අමරදෙව් සැබෑ ඉතිහාසය සොයා දැනට ජීවත්ව සිටින එතුමාගේ සමකාලීනයින්ගේ අත්දැකීම් මෙසේ අතර්ජාල අවකාශයේ සනිටුහන් කිරීම ඉතා වටිනා කර්තව්‍යක්. ව්‍යාජ ඉතිහාස ප්‍රලාප සහ හිතළු මගින් සැබෑව වැළලී යා නොදී රැකගන්න දරන ඔබේ උත්සාහයට සුබ පැතුම්, රංජන!මේ ඔබේ වගකීමක්.
අගෙයි... ඉතාම වටිනා මතක ආවර්ජනාවන්...! නිර්මාණකරුවන් මෙන් ම රස විඳින්නන් ද දැනුමින් පරිපූර්ණ වූ සුන්දර අතීතයක මතක මෙසේ ගෙන එනවාට ඔබට බොහොම ස්තුතියි.. මේ වැඩසටහන් සියල්ල සාර්ථක වේවා..!
අසම සම ගාන්ධාර්වයාණෝ ...විශිෂ්ටතම කාර්යයක් 🙏🙏🙏
තෙරුවන්සරනයි රෝහණ බැද්දගේ ශූරීන්හට.කලා ලොව අමරණීය කලා ශිල්පීයෙක්.නිවනින් නිවේවා අමරදේව ශූරීන්.
ඉතාම වටිනා කථිකාවක්. පොළවෙහි මැණික් දුලබයි. එසේම වටිනා පුද්ගලයින් දුලබයි. මෙි එවැනි පුද්ගලයන්. අායුබෝ වෙිවා ඔබතුමාට!!! . ස්තුතියි රන්ජන🌷🌷🌷❤❤❤
💛 ආනන්ද සමරකෝන් මහතා🧡 සුනිල් ශාන්ත මහතා 💙 අමරදේව මහතාපුබුදු කළ ලාංකීය ජන විඥානය හා බැඳුණු අපේ කම.
අපූරු සිහිගැන්වීමක්.....ස්තූතියි රංජන
Rohana baddageth amaradeva mahathage golayek. Ethumage shishhyayoth watinaa charitha. Aluth aaraka giitha.
Good! Discussion
High valuable programme.
Great initiative to keep your father’s legacy alive.
Very interesting content Ranjana ayya!
An Interesting discussion even though the background music is annoyingly loud.
thank you for that comment. will change next time.
The great video
Glad you enjoyed it
💐💐💐💐💐💐💐💐💐💐💐
Sthuthi 🙏
Great video..!!! ❤️
සිංහල කම අගය කරනඅව්යාජ ගැමියා රෝහණ බැද්දගේ මහතාට....🤎🤍💚ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝ වේවා.
Wonderful program except for the background music, why is it that difficult to understand that background music needs to be very low…….
ආවඩා ආයුබෝ වේවා 🌼
ආයුබෝවන් 💗
❤❤❤😅😢😂😊❤❤❤❤❤❤😢😅😅😅❤❤❤❤😂❤😢❤😅❤😊❤❤
බක්කුට්ටා
පරයාගේ ගතිය
අමරදේවයන්ගේ නිර්මාණ නැවත එළිදක්වන විට ඔහු බොහෝවිට එම නිර්මාණය තුලින් ප්‍රතිනිර්මාණයක් කල බවත් ගුරුවරයෙක් තුලින් නිර්මානාකරුවෙකුත් සිසුන්ට පෙන්වූබවත් රෝහණ බැද්දගේ ශූරීන් ඔහුගේ අත්දැකීම් තුලින්ම ඉතා මැනවින් පෙන්වා දුන්නා. ඉතා සුදුසුම චරිතයකින් ඇරඹි අමර මතකයන් බොහෝ දුර සුන්දරව ගෙනියන්නට ඔබට ශක්තිය ලැබේවා! සුභපැතුම් රංජන !!
අමරදෙව් සැබෑ ඉතිහාසය සොයා දැනට ජීවත්ව සිටින එතුමාගේ සමකාලීනයින්ගේ අත්දැකීම් මෙසේ අතර්ජාල අවකාශයේ සනිටුහන් කිරීම ඉතා වටිනා කර්තව්‍යක්.
ව්‍යාජ ඉතිහාස ප්‍රලාප සහ හිතළු මගින් සැබෑව වැළලී යා නොදී රැකගන්න දරන ඔබේ උත්සාහයට සුබ පැතුම්, රංජන!
මේ ඔබේ වගකීමක්.
අගෙයි... ඉතාම වටිනා මතක ආවර්ජනාවන්...! නිර්මාණකරුවන් මෙන් ම රස විඳින්නන් ද දැනුමින් පරිපූර්ණ වූ සුන්දර අතීතයක මතක මෙසේ ගෙන එනවාට ඔබට බොහොම ස්තුතියි.. මේ වැඩසටහන් සියල්ල සාර්ථක වේවා..!
අසම සම ගාන්ධාර්වයාණෝ ...විශිෂ්ටතම කාර්යයක් 🙏🙏🙏
තෙරුවන්සරනයි රෝහණ බැද්දගේ ශූරීන්හට.කලා ලොව අමරණීය කලා ශිල්පීයෙක්.නිවනින් නිවේවා අමරදේව ශූරීන්.
ඉතාම වටිනා කථිකාවක්. පොළවෙහි මැණික් දුලබයි. එසේම වටිනා පුද්ගලයින් දුලබයි. මෙි එවැනි පුද්ගලයන්. අායුබෝ වෙිවා ඔබතුමාට!!! . ස්තුතියි රන්ජන🌷🌷🌷❤❤❤
💛 ආනන්ද සමරකෝන් මහතා
🧡 සුනිල් ශාන්ත මහතා
💙 අමරදේව මහතා
පුබුදු කළ ලාංකීය ජන විඥානය හා බැඳුණු අපේ කම.
අපූරු සිහිගැන්වීමක්.....ස්තූතියි රංජන
Rohana baddageth amaradeva mahathage golayek. Ethumage shishhyayoth watinaa charitha. Aluth aaraka giitha.
Good! Discussion
High valuable programme.
Great initiative to keep your father’s legacy alive.
Very interesting content Ranjana ayya!
An Interesting discussion even though the background music is annoyingly loud.
thank you for that comment. will change next time.
The great video
Glad you enjoyed it
💐💐💐💐💐💐💐💐💐💐💐
Sthuthi 🙏
Great video..!!! ❤️
සිංහල කම අගය කරන
අව්‍යාජ ගැමියා
රෝහණ බැද්දගේ මහතාට....
🤎🤍💚
ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝ වේවා.