Janatha aragalayata jayawewa❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹🌹💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍 இலங்கை மக்கள் புரட்சி வெல்லும். SriLankan people's powerful power will win....❤️❤️❤️🙏❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌
Karma is a booming.The magician then opens the can and pours out the drink.. The sower of the department will reap the department. 69 kiri path, 2009 to 2019 mullivaggal . Raciam didn’t win now and future, රජු මත මිනීමරු දේවතාවා සිට මරා දමනු ඇත. Somaliya Lanka congratulations
අන්තරේ දරුවනේ පරිස්සමෙන් .උබලට ජයම වේවා .අරගලයට ජයවේවා ජයෙන් ජයම වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍
Ow polisiyen dala thiyenne bada thadi nombara eke jara pappala set ekak wage.
පොලිසියට තරු පෙනෙයි රාජපක්ෂලා එළවල ජනරජ ආන්ඩුවක් නුදුරේම පත්වුනහම.
සමහර පොලිස් ලොක්කන්ට අමතක වෙලා අන්තිමේදී ඉතුරුවෙන්නේ. ලබ්බයි තට්ටෙයි විතරයි කියලා.
Thoge ammage hu....
🤣😀😂
🤣🤣🤣
🤣🤣😂😂😂😂😂🤣🤣
Ehema ekek ubata hikuwada wesiyee
අරගලයට ජයෙන්
අරගලයට ජයවේවා .....🇱🇰🇱🇰🇱🇰
රාජපක්ස පරමි පරාවට හෙන හතම වැදියන් රටෙි ජනතාවගේ එකම පැතුම
Aesema vewaaa 🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️
❤️👍
Hena waddawana one unge gewal walata gihin
Mage pethuma thota weyan kiyalla
ආන්ඩුව පෙරලුනාම ඉස්සෙල්ලාම පොලීසිය විනීතව හැසිරීම ගැන දැඩි නීති පමුනුවමින් පොලීසිය සංවිධානය කල යුතුයි.
හැමෝම පරිස්සම්න් ජයවේවා ජයවේවා 👍👍👍
Yes !! Jayawewa....the more you oppress, the more it strengthens our resolve !!
Bingo. Even a worm turns.
පරිස්සමෙන් ඔය උත්සාහ කරන්නේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමටයි භීෂණකාරී තත්ත්වයක් ඇති කරීමේි උත්සාහයක්
ජය වේවා අරගලයට ❤❤❤❤❤
ජයවේවා ජයවේවා
අරගලයට ජයවේවා
ජයවේවා
කවුද මේ ලංකාවට ඉන්න අපිට මිනිසුන් කියන්නේ අපි වැරදි 🙏🙏🙏🙏 කරන්න නැතුව ඉන්න
හැමෝම පරිස්සමින් ❤️
අරගලයට ජයමවේවා!!!!!!!!!!!!!!!!!! 🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸
Cheers to the protesters 🙏👏
ජය වේවා!!!
Excellent 👊
තෙරුවන් සරණයි හැමෝටම
මේ තියෙන්නෙ ගෝත වගේම ගොන් පොලිසියක්
අරගලයට ජය වේවා සහෝ 🇱🇰 🇱🇰 🇱🇰 රාජපක්ෂලගෙ පව්ල් පිටින් හැදිගෑවිලාම පලයන් 😡
මුලු ලංකාවේම පුරවැසියන් මෙතැනට එන්න කෝ!!!! රට බේරා ගන්න පෙරට එන්න කරුණ කර💕💕💪💪🍀🍀මහා බලයක් වී පෙරට ම යමු ලංකා💪💪🍀🍀💕💕
ජයපිට ජයවේවා .👍👍👍👍👍👍
අනේ අපි ලංකාවේ නැහැනේ.කමක් නැහැ දරුවනේ ඔය නාකි මයින්නු සේරම පාර්ලිමේන්තුවෙන් එලියට ඇදලා දැම්මාට.පස්සේ අපි ඩොලර් එවනවා රට නැවත ගොඩගන්න.
👍👍👍👍👍👍👍👍👍👍👍👍.
Janatha aragalayata jayawewa❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹🌹💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍 இலங்கை மக்கள் புரட்சி வெல்லும். SriLankan people's powerful power will win....❤️❤️❤️🙏❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌
මහා බලයක් වී පෙරට ම යමු ලංකා💪💪💕💕🍀🍀මුලු ලංකාවේම පුරවැසියන් මෙතැනට එන්න කෝ!!!! රට බේරා ගන්න පෙරට එන්න කරුණ කර💕💕💪💪🍀🍀
Good go ahead 👏
ඉවසීමෙන් කටයුතු කරන්න දරුවනේ...
Theruwansarani Daruwne🙏🙏🙏
ජනතා අරගලය ජය වේවා 👍👍👍
Jaye.weewa
පුරවැසි අරගලයට ජය වේවා!
ARAGALAYATA JAYA WEWA 💪💪💪💪💪💪❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪🙏
JANAHA ARAGALYATA JAYAWEWAAA ❤ 💪
ජා ජ බ තියෙන ඡන්ද ටිකත් නැති කරන්න එපා ආසාවෙන් ඉන්න අන්තිම මනාපෙ ගහන්න ඒකත් එපා කරවන්න එපා
Karma is a booming.The magician then opens the can and pours out the drink.. The sower of the department will reap the department. 69 kiri path, 2009 to 2019 mullivaggal . Raciam didn’t win now and future, රජු මත මිනීමරු දේවතාවා සිට මරා දමනු ඇත. Somaliya Lanka congratulations
Pls put your news name on the top of the vedio.
jayawewaaa
👍👍👍👍👍
Jayawewaa
Hallo Everyone. Aaibowaan.Vanakkam. asalaam Alaikkum. PEACE be with You All there. God bless and save You All there.
💪
Ela
මොකද මේ වෙන්නේ කිසි දෙයක් තේරෙන්නෑ නෑනෙ
Go Ahead. God bless you all !
හැකර්ලගෙ දත්ත එලි කරනම් වැදගත්
Police 😄😄😄😄aragalauata jaya.ape sahodarainta budusaranai
Jya wewa Aragalyata
watawal badala aragala nawatthanna puluwanda .mahallani danwath palayalla janatha aragalayata jaya wewa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Huuuuuu palayan 👮🩸❓🚷👈 Huuuu 🤺🃏🦊 Lejai 👎🇱🇰👮🩸❓
Yes one dat people will rise as one.. when that they comes all the looters of the nation will suffer a lot..
කො බන් අර රට ඉදන් පුප දීපු එකා, මාසෙ පඩිය දීපු දෙනවා කියලා, තො දැන් අර මැරිච්ච කොල්ලගෙ ගෙදරට යවපන් එක. තොට හෙන වීරයෙක් වුනානෙ එදා උන්ව
Jayawewa aragalayata
ඉතිහාසය මතක් කර තමන්ගේ ආරක්ෂා ව සලසා ගන්න..උබලට මොනවත් උනොත් කවුරුත් නෑ...පුතා
ඒ මේ ඔක්කොම වරෙල්ල අපි එන ගමන්
අපේ කොල්ලෝ කෙල්ලෝ ටික එක එකාව පරිස්සම් කරගනිල්ලා. හැම දේම වීඩියෝ කරපල්ලා. උබලට වරදින්නේ නැ
කාක්කෙක් මරල පිහාටු එල්ලුවෙ රඹුක්කන අනිත් කාක්කො බය උනාද හූ හූහූ..හූඌඌ. .බයිල තමයි කාක්කො කෝටි ගානම මරපියව් පුලුවන්නම් කාඩ්බෝඩ් වීරයො හූ කියල පන්නයි!!!!!!
🇱🇰🇱🇰🇱🇰👍👍🙏🙏🙏🙏💯💯💯💯💯
සන්සුන් වෙන්න ළමයිනෙ
බලාගෙන දන්නවා නේ රඹුක්කන උන දේ.
පොලිසිය ලෙෆ්ට්....😝😝😝😝😝😝
Ube ammath left
Go home gota
Balu.sirasa
Nugath police ballo Ugath parapurata haanikarai!!!
Late. Comrade Rohana Wijeweera in 1970s
It’s still VALID!!!
Pudume me horu aaraksha karana udaviya ganai
Eyalata gewal mapiyo ambu daruvo ratak nathi ayada?
බඩ තඩි පොලිස් 🐍යෝ
Kaalakanni rajapaksha paalanaya pannamu
Wal ballo mun.
Me kiyana de (Anduwata therenne nethnam) Waha waha ( Paksa pata nethuwa Siyaluma,,wurthiya samithi Aragalayata sambanda viya yuthumai) nethnam wenne me Rate 2 kotiyak janathawage manawahimikam (Paulak 5 ge kalliyak visin) ullanganaya karanawa??? Ethamathma bayanaka Awasthawa (Hospitl Ake Ahinsaka minissu merenawa )nirapade Ausada nethuwa.(mulika Awasyatha pehera harinawa me Rajaya) thama balaya radawa genimata?? Ko me Rate viwasthawen ma mahajanayata deepu thama jivitha Araksa karagenimata deepu (AITHIYA) ???🇱🇰🇱🇰
Ane thopita hena ගහනවා me dupath මිනිසුන්ට karana aparadeta
ලොන්ඩරි පොලොස්
Aragalayata jaya
17 yathurath Aran yanna
දැන් අපි හිතමුකෝ ලංකාවේ ආර්ථික අර්බුදය අධික බර දාපු එන්ජින් ධාරිතාවය අඩු වහනයක් කියලා....ඒ එක්කම ඉදිරියේ ලොකු කන්දක් තියෙන්නේ කියලා හිතමුකෝ...දැන් කන්ද නගින්න පටන් අරන් (ඩොලර් බිලියන 51 බරක් එක්ක)යන්න බැරුව බ්රේක් ගහලා නවත්තන් ඉන්නේ කියලා හිතමුකෝ.....දැන් කොටසක් වාහනය පිටිපස්සට එන්න දෙන්නේ නැතුව අල්ලන් ඉන්නවා.....කොටසක් වාහනයේ බර අඩු කරගන්න ක්‍රමවේද සකසමින් බර අඩු කිරීමට උත්සහා කරනවා....එතකොට ආණ්ඩුවේ කොටසක් මහජනතාව සමග පිටුපසින් තල්ලු කරනවා....කොටසක් එදිරිපසින් තල්ලු කරනවා...අනිත් කොටස කිසිම වැඩක් නොකොට අනුශාසනා අනුදැනුම සපයනවා...කොටසක් කියනවා driver මාරු කලොත් හරි කියලා..ඒ අතර බ්රේක් එකට කකුල තියන් ඉන්න ඒ මනුස්සයව ඇදලා බිමට දාන්නත් කොටසක් හදනවා.....සමහරක් කියනවා ලොරියේ ආකෘතිය වෙනස් කලොත් හරි කියලා....ඒ අතර ලොරිය පිටිපසින් තල්ලු කරන එවුන්ගේ කකුලෙනුත් අදිනවා.... හැබැයි ලොරියේ ඉදිරිපස ගහලා තියෙන්නේ අප්‍රමාදව කටයුතු කරමු කියලා....දැන් මේ කට්ටියගෙන් කවුද අප්‍රමාදව කටයුතු කරන්නේ.....
රාජපක්ෂල හොරා කාපුව ගැන මොකක්ද කියන්න තියෙන්නෙ.රටේ සම්පත් චීනට විකුනපු එක ගැන.රටේ ණය බර වැඩි කරේ රාජපක්ෂ නෙමේද?
@Sri Lanka විකුනුව පම්කක්.රනිල බදු දෙන්න හදද්දි කැ* මහින්දය මෙතන වැලලෙන්න හැදුව ඒත් මයින ආපු ගමන් චීනට වික්ක.උබ ගොන් ටෝක් දෙන්න එපා අද රටේ ඔක්කොම දන්නව බන් මහින්දය හොරා කියල .උබ නිකන් ඌව සුද්ද කරන්න හදන්න එපා ඒක මහ ගොන් පාටයි බන්😁
@Sri Lanka 😂 ගොන් කතා කියන්න එපා යකෝ.උන් උත්ගෝශන කරන්නෙ රටේ ප්‍රශ්නයක් උන වෙලාවටයි.උබල කාල බීල නිදාගද්දි උන් අරගලයෙ ඒත් උබලගෙ බොරු කයියනම් තියෙනව.
@Sri Lanka උන්ගෙ නෙමේ උබේ ගමේ පොඩ්ඩක් හියල බලපන් කීදෙනෙක් රට ගිහින් ඉගෙන ගන්නවද කියල.යකෝ උන් හදන්නෙ රටේ ඉන්න අපේ අනාගත පරපුර රට නොගිහින් මේ රටේදීම හොද අද්‍යාපනයක් ලබාදෙන්නයි.ඒත් උබලට ඒවතේරෙන්නෙ නෑ මොකද උබල රාජපක්ෂලගෙ හොරා කාපු සල්ලිවලට වහල් වෙලා.
@Sri Lanka පෝට්බ් සිටි.ශැන්ගිලා වික්කෙ තොපේ මහ එකානෙමේද?.යකෝ රාජපක්ෂල හොරු කියල අපි නෙමේ ජාත්‍යන්තරය පවා කියල තියෙනව.ඒත් උබල පිලිගන්නෙ නෑ.පිලිගන්නෙ නැත්තෙ උබලත් හොරු නිසා.
Nogahapu ake warada jvp pilli unp inna ona premadasa wage kenek
Monewahary deyak keloth desapaluwo pethi pethi gahanne one rajapaksela amu amuwe puchchanne one
Aragalayata.jayaveva
.
Adare hithenawa Prathicharaya. polic lokka ge bokka pirila nodkin musala heththa rate vinasa arbudayak nopenane desapaluwannta kadageniyana thug police.
Police ballo ithin kiyana ana pilipadinawa. Unta kelawechca dawasata balamu
Police pakawalta denna wei wage
ane paressamin lamaynea allahgema pihitey
JVP karayo tika
❓👮🩸🚷👈🤕🧠👈 Huuuu 🦊
Thama බයියොත් ඉන්නව ලැජ්ජාවක් නැති😅
ඇයි අව්ල්ද? රාජපක්ෂල හොරා කාල සැපට ඉන්නවට කැමතී වගේනේද?
ජයවේවා
Jayawewa