Natuwa bola Deadpool one taran avengersla ekka wda krnw ne Anika Dr.doom wge ekekta RDJ wge naluwek gtta kynne dr.doom comic wla wgema ptta porak Wei ehma wunot kohomt deadpool x men team eka wge aya aniwaren one dr.doom wa nawattanna
Ape rata ta wela thiyanawa de balapan?? America 🇺🇸 wa ta kisi awlak na. Fantasy loka wala chanden passe jeewath weyan. Supiri president kenek oni. 76 wasaraka saape awasan karamu. Godbless you all of my friends 😊😊😊
Avengers වලදි deadpool wolverine balann puluwan weid ඉදියත් ඒ දෙන්නා ප්‍රදාන චරිත වෙයිද ❤
Yes
ඒ දෙන්නා විතරක් නෙමෙයි. ගොඩක් අය ප්‍රධාන වෙනවා මේ ෆිල්ම් දෙකේදි... අනිවම මුන් දෙන්නත් ඉන්නවා
ඉන්නවා
Natuwa bola Deadpool one taran avengersla ekka wda krnw ne Anika Dr.doom wge ekekta RDJ wge naluwek gtta kynne dr.doom comic wla wgema ptta porak Wei ehma wunot kohomt deadpool x men team eka wge aya aniwaren one dr.doom wa nawattanna
born2rush_b2r_gameplay ම්ම්ම්
කැප්ටන්ට රගපාපු එකා fantastic four එකේ චරිතයක් වෙලා ඇවෙන්ජර්ස් එකට එද්දී අයන් මෑන්ට රගපාපු එකා doctor doom විදිහට එනවා...
බැරි වෙලාවත් මේ දෙන්නගෙ fight එකක් යද්දී අනිවා civil war movie එක මතක් වෙයි බං ❤❤❤
ඇත්ත බම් 🔥
කැප්ටන්ට කලින් කලේ ඒ චරිතෙ තමයි බං නියම මාවල් ෆෑන් කෙනෙක් නම් ඒක දැනගෙන ඉන්න ඕනෙ
@@lahirurathnayake4162 😀
@@WMStudioSL Ah...! Capa ❤️❤️❤️
@kavishkachethiya6932 ඔව්. Chris Evans ආයෙ එන්නෙ නෑ ගොඩක් දුරට. මෑන්ගෙ මාර්වල් ගමන ඉවරයි. Doomsday එකේදි Human torch ට ඉන්නෙ අලුත් එකා. captain America වෙන්නෙ Sam Wilson. Chris ආයෙ MCU එන එකක් නෑ
සුපිරි ❤️😍
3:36 ඇතියම්තම් තේරුනා😂
🤣
ඉලග avengers එකෙ deal pool ඉන්න හින්දා මම සතුටින්😊
අනිවාරෙන් ඉන්නවා 😏🔥
Boss ඔයාගේ video හොදයි ඒත් ඔයාගේ audio side එක තව improve වෙන්න ඕනේ 😊 ඔයාගෙ voice එක අහන්න sound වැඩි කරාම ඔයා use කරන් effect වල sound සද්දේ වැඩියෙන් ඇහෙනවා 🙃 anyways පට්ට video එකක් ❤ මමත් confused වෙලා හිටියේ මේකත් එක්ක ❤
Thank You Very Much for the feedback broo. අනිවාරෙන් හදාගන්නම්
@@WMStudioSL ok තරහකට කිවා නෙමේ ☺️
@@THARUWAplaysofficial ඇත්ත.. 💛 මටත් තේරිලා තිබුණේ මේ අවුල. mic එකක් ඔනෙ වෙයි වගේ 😪😪
Ow matath mn hithuwe mata vitharada kiyla
mamnm kamathi doctor doom ge comic book eke wdihata secrat wars eka hadnna etathkota mcu ekata puluwan parna multivers eka wenuwata aluthma mcu multivers ekak hadanna.thawa comic book wala wage doctor doom ge powers e widihatama thibboth hodai.
❤
ඔව්. Comic story එක සෑහෙන්න කොලිටි ෆිල්ම් එකකට ගේන්න තරම්
Maru bokka❤❤
Elm bokkah
Supiri
tnx 🎉
Iron man aye one kiyana kattiya like 👍 ekak damu
@@k.v.n.ssongswithpoddo9565 👎
@@WMStudioSL ai kamathi naththe
@@k.v.n.ssongswithpoddo9565 Iron man ට පට්ට success buildup එකක් දීලා ලෝකෙ හොඳම ending එක දීලා ඉවර කරා... ආයෙ එයාව ගෙනත් දැන් මේ cinema industry එකට වෙලා තියෙන අටමඟල් හින්දා ඒ චරිතෙත් චාටර් වෙනවට මම කැමති නෑ.... 😪😪
@@WMStudioSL hmmm eka aththa
Tnx sudda❤
❤
වෙන universe එකක ටෝනිගෙ varient කෙනෙක් dr doom උනා වෙන්න පුලුවන් නේද (ඒ universe එකේදි එයා මොකක්හරි දෙයක් නිසා villain කෙනෙක් වෙලා) 🙂 මට නම් හිතෙන්නෙ හොඩක් දුරට එහෙම වෙයි
නිකන් what if series එකේදි dr strange varient කෙනෙක් වෙන universe එකක villain කෙනෙක් වුනා වගේ
වෙන්න පුළුවන් දෙයක්. මාත් කියන්නෙ ඒකයි.. ඒත් announcement එකේදි Russo brothers ලා කියනවා RDJ එන්නෙ Victor Von Doom කෙනෙක් විදියට. Tony Star Variant කෙනෙක් නෙමෙයි කියලා
ant man 3 , shang chi post credit scene wlt mokd wenne kang council ekt ehem😢
Doomsday එකෙන් මොකක් හරි ක්‍රමයක් පෙන්නලා, Kang ව අයින් කරයි. ඒ කියන්නෙ Credit Scenes ටික වැඩක් නැති වේවි ගොඩක් දුරට. ඒ ඔක්කොම ටික DOom ගෙන් replace වේවි
Bro video eka maru.oyage sound eka poddak clear madi.voice echoes wadi.eka poddak hada gnna ❤
Thank Very Much broo 💕
Super machan godik dawel igane gathe ❤😊
Thanks bro
Rdj "New mask , same task " kiyana eke theruma mkk weida
Dr Doom ත් Iron man වගේ hero කෙනෙක් වෙන්න යනවා කියන එක නම් නෙමෙයි 🤣
ගොඩක් දුරට දෙන්නම personality එකෙන් එක සමානයිනේ. ඒ හින්දා rdj කියනව ඇත්තෙ එකම විදියෙ චරිතයක් කරන්න තියෙනවා කියලා. නැත්තං Iron Man Infinity Saga එක පටන් ගත්තා වගේ Dr Doom ත් Multiversal Saga එක ඉවර කරනවා වගේ සීන් එකක් වෙන්නත් පුළුවන්. or MCU එක reboot කරනවා කියල වෙන්නත් පුළුවන්
@@WMStudioSLowww
Aiye sentri vs Comice ghost rider who wil win
Ado ube mic eka poddak aul machan thanx bocca trak panala tibbe dn hari
හදාගන්නම් ඒක සගෝ.. Thanks
ආයෙ අයන් මෑන් robot විඩියට එන්නැති වෙයිද😢😢😢😢😢😢
Reboot කරන එකක් නෑ ගොඩක් දුරට. වෙන Iron man කෙනෙක් වගේ නම් එන්න පුලුවන් Secret Wars එකෙන් පස්සෙ
Marvallage katha wadak
බලමු කෝම වෙයිද කියල
මරු වීඩියෝ එක බ්‍රෝ
Ayiye dr doom ට doctor strange ව පරද්දන්න බැහැ නේද කියන්නකො
ගොඩක් දුරට බෑ. ඒත් බැරිත් නෑ. Magical පැත්තෙන් විතරයි doom strange ට වඩා ටිකක් හරි අඩු
@@WMStudioSL thor ට පුලුවන් නේද
@@ThinethThathsara-he3by ඔව්. ගොඩක් දුරට. ඒත් ඔය හැම එකාටම ඩූම් ගහල තියෙනවා 😪😪
@@WMStudioSL අයියෙ rune king thor ට පුලුවන් නේද
@@ThinethThathsara-he3by ඔව්. පොරට පුළුවන්. ඒත් God Emperor Doom ඊට වඩා powerful
❤❤
අදත් සුපිරි අයියේ 🎊🎊🎊🎊
Thank You
Aiye ghost rider ta puluwanda dr doom paraddanna
ඔව්. ගොඩක් දුරට
Tony stark මැරුනොත් ඇත්තටම මැරුනොත් 😂😂
👍👍👍
🎉
Doom vs Iron man comics kiyawanna......
Tony doom dennama eka kabare ekata iddi doomge experiment ekak nisa e dennage bodies switch wenawa.....
ඒ Doom vs Iron Man කොමික් නෙමේ කොම්ලෝ... ඒ What If - Iron Man : Demon in an Armor...
වීඩියෝ එක සම්පූර්ණෙන් බලන්න. මං ඒ ගැන හරියටම කතා කරක තියෙනවා මේකෙ
Cupiriyak thamai sahodarayaa, 😇 , game of thrones eka ganath monava hari danna puluvan da 😁
Thanks broo. බලමු ඉස්සරහට
Ion man ටත් මෙච්චර කැමති උනේ tec පැත්ත තියන නිසා ❤❤
Doomගෙත් තියෙනවා 🔥
Man nan kamathi marval thim aka visin ayan manva dokter doom krapu akata samarak vita tonige newun shodarayek vennath puluvan dokter doom venne
ඒ වගේ unlogical දේවල් කරන එකක් නෑ. ඒ වගේ දෙයක් කරොත් plot එක strong මදි වෙනවා. අනික ෆෑන්ස්ලත් කැමති නෑ ආයෙ තද සහෝදරයො ගේන එකට...
ane ehenam loki wath awa nam hri❤Quil lage set eka nedda me ena eke
Loki නම් එයි.. Quill ලා විසිරිලා ගියානෙ. අලුත් GOTG team එක නම් එයි, අනිත් අය කොහොම වෙයිද දන්නෑ
Amazing spiderman 3
Dr.Doom ගේ origin එකේ ඉදලා ඒ character එක ගැන දැන ගන්න කියවන්න ඕනේ comic ටික මොනවද??
මේ දවස් වල Secret wars comic series එක කියවනවා.
Books of Doom කියලා limited සීරිස් එකක් ආවා issues 12ක. Doom ගෙ පොඩි කාලෙ ඉඳන් Latvaria යටත් කරනකන් සම්පූර්ණ storu එකම තියෙනවා 💚
@@WMStudioSL Thanx bro 😇
Comics කියවන්න site එකක් දන්නවද bro?
@@ridermalli2560 Online කියවන්න නම් zipcomic site එක මරු. CBR ව්දියට (E-Book Format එකක්) Download කරලම කියවනව නම් getcomics . info site එක මරු
@@WMStudioSL Thanks brother ❤️🤜🤛
Apahu iron man moive ekk ena ekak ndd tony stark inn
නැති වෙයි ගොඩක් දුරට. ආවත් එන්නෙ Secret Wars එකෙන් පස්සෙ. Universe එක reboot කරොත්
doomge muna vikurthine.enisa rdj role eka play kara kiyala characters dekatama ekama muna labuna wenne na
Doom ගේ මූණ විකෘති නෑ ගොඩක් කොමික්වල. මුල් කාලෙ විතරයි එහෙම වුනේ... Secret Wars වල එහෙම ඩූම්ගෙ මූණ තියෙනවා කොමික්වල. නැතත් MCU එකේ ඩූම් ව විකෘති කරන්නෙ නැතිවෙයි. cast power එකෙන්නෙ දුවන්නෙ
@@WMStudioSL 👍👍
Franklin richard idida me movies wala ?
ඔව්. Fantastic Four එකේ Future Foundation එකේ ඉන්නවා කියල පෙන්නනවලු. ඊට පස්සෙ Doomsday එකෙයි, Secret Wars එකෙයි දෙකටම ගේනවලු. මිනිහා ලොකු එකෙක් වෙලා උන්නොත් හොඳයි. බබෙක් වෙයිද දන්නෑ
End game eke iron man marena vidiha dakinakota mata adenava😢😢😢😢😢😢😢😢
අනිවාරෙන්. දැනට superhero character එකකට දුන්නු හොඳම ending එක.
Meanwhile Peter Parker අනේ Tony uncle 😱🕷
Yep. That's gonna be very heart touching... 😪
Meka gena clue ekak ena latest ma eka F4 weida?🫠
ගොඩක් දුරට ඔව්. හැබයි Thunderbolts එකෙන් පොඩි clue එකක් දෙන්නත් පුළුවන්
Moon knight ව මාවල්ලගේ ඉදිරි ෆිල්ම් වල ඉදීද..🖤
ඔව් අනිවා ඉන්නව
Loki apita aye hambennath bari na
Loki එනවා... Doom ලෝකි එක්ක හැප්පෙන්න ඉඩ තියෙනවා ළඟදීම... වීඩියෝ එකකින් කතා කරමු
7:52 monawa unath rdj Tony stark unanam 😑😑
වෙන්නත් පුළුවන්. let's see
Echchara set nh uwa hathurek karapu ekata hby mehmai hmoma adare krna villan knk wenw dr.doom mcu eke comic wlat godk aca charityak dr.doom kynne e wgema ptta adarayak hmbei kattiyagenma dr.doomta dn mcu eke 😊❤ kohoma wunat issarahta ena film mcu eke loku wenasak karai samhra wita sentry wge charithath dai dr.doomta harima widiye thanak dunnot red hulkawat dala thunderbolt team ekkut hdnw kynne ithin issrhta marvel film kynne wenama pissuwk wei hamotama 😈
100%ක් ඇත්ත 🎉 Sentry MCU එනවා ලබන අවුරුද්දෙ ඒක confirmed. Doom ට හොඳ writing එකක් දුන්නොත් Doom යි RDJ යි ගැන බය වෙන්න දෙයක් නෑ
Ape rata ta wela thiyanawa de balapan??
America 🇺🇸 wa ta kisi awlak na.
Fantasy loka wala chanden passe jeewath weyan.
Supiri president kenek oni.
76 wasaraka saape awasan karamu. Godbless you all of my friends 😊😊😊
RdJ kiynne methnadi new mask same task kiyl ned
ඔව්. ඒ අදහස් කරන්නෙ doom ත් iron man වගේ hero කෙනෙක් වෙනව කියල නෙමෙයි. එකම වගේ චරිතයක් රඟපාන්න තියෙන්නෙ කියන එක. Doom ගෙයි Tony ගෙයි personality දෙක ටිකක් එක වගේ
New mask same task
මන්නම් කිසිම කැමැත්තක් නෑ iron man ව ඩොක්ටර් ඩූන් කරපු එකට😒
ඇත්ත... සාධාරණ සැකයක් තියෙනවා මේ ගැන 😢
නහයෙන් අඩන්න් එප් ඹං මිනහා වැඩේ ගොඩදානවා හිටපු වැඩ්ඩො අයෙ බැහැලා ඉන්නෙ
Balahnko dr.doom kynne hriyatama kauda kyla marvel eken pennannai ynne 😈
@@rushanrathnayake RDJ ව sure. ඒත් Russo ලා ශුවර් නෑ. උන්ගෙ ලගදි ආපු ඔක්කොම project fail (Box Office නෙමේ, Stories පැත්තෙන්)
@@born2rush_b2r_gameplayපෙන්නයි කියල හිතමු 😊
New Mask
Same Task
💚
Thor ehemath idida meke avengers parana teme eka idida
Thor ඉඳියි. Iron man, captain, black widow එහෙම නම් නැති වෙයි
එතකොට අයියේ 🤔Doom කාරයට tibet වලදි උදවු කරන්නෙ හාමුදුරුවෝ නේ 💔🤔🙈😂
උදව් කරනවා නෙමෙයි. Doom එයාලව manipulate කරගන්නවා තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න. මොකද ඒ වෙනකොට Doom එයාගෙ අම්මටත් තිබ්බ enchanting magics එහෙම දැනගෙන හිටියේ.
Kangwa ain karapu ekanm awul doom nathuwa kangta wena actor kenek replace karanna thibbe
ඔව්. මාත් personal favorite villain කෙනෙක් Kang. අනික MCU එකේ පොරව සෑහෙන්න buildup කරා. ඒත් Marvel ලා මේක කරේ Actor ගේ කේස් හින්දම නෙමේ. දැක්කනෙ Quantumania එකත් Kang ව දාගෙන කරාට යන්තම් බේරුණේ flop නොවී. එහෙම්ම Kang ව දාලා තව එකක් කරනවට වඩා fans ලත් ඉල්ලන Doom ව දීලා hit වෙන එක එයාලට වාසියි. ඒකයි මෙහෙම කරේ
Habai quantumania eka flop une kang hinda nemei kohomahari doomwa ekaparatama mcu ekata genalla chora karaganiyada danne nh
@@SandeepPrabasha Kang හින්දා flop උනා නෙමෙයි. ඒත් Kang ඉඳලත් ඒක hit කරගන්න බැරි වුණා. just imagine ඔතැන kang වෙනුවට doom හිටිය නම්. ඒකත් RDJ. එහෙම වුණා නම් ඕකත් 1B වලට ළං වෙන්නවත් තිබ්බා. ඔය තියරියම තමා දැන් marvel ලත් use කරන්නෙ
@@WMStudioSL mn kiyanna hadanne thanos unath mula idan mcu eka build up karala thamai genawe kanguth ehemai ekapratama dr doomwa genawoth salli nm hambawei habai story eka gana shure nh matanm
@@SandeepPrabasha ඔව්. මාත් ඒකයි වීඩියෝ එකේදි කිව්වෙ. Backstory එක rush කරොත් නම් case වෙනවා සෑහෙන්න... Kang ට හරි Loki ට හරි connect කරලා ඒ දෙන්නගෙන් කෙනෙක්ගෙන් පස්සෙ ඉස්ස්සරහට වැඩ ටික doom අල්ලගන්නවා වගේ එකක් කරොත් නම් ලේසි වෙයි
Man kemathith ne tony villain kenek wenawata😢
අන්නේකයි. බලං ඉමුකෝ මොන වගේ දෙයක් වෙයිද කියල
@@WMStudioSL mmm blmukoo♥️
Hari katai ne
mokakda?
Tony stark villain kenek vena ekanam echchara set nh
Villain කෙනෙක් වුණත් හරියට develop කරොත් fan ලව වශී කරගන්න පුළුවන් එකෙක් ඩූම්... And btw Tony Stark නෙමේ doom වෙන්නෙ.
මං ආස නෑ ඒකට 😒මුන් මොන හරි කරයි ඒත් හිතට වාවන්නේ නෑ වැඩේ චාටර් කරන එකක් නැති වෙයි කියලා හිතනවා
ඇත්ත
mokadda bn 1960 hariyata 2099 wage penne?amuthuma universe ekakda?
ඔව්. මේක වෙනම universe එකක්. 1960 ගනන්වල වුණාට ඒ universe එක Retro Futuristic ජාතියේ එකක්ලු. ඒ කියන්නෙ ඔය හද්ද පරණ කතාවල තියෙන්නෙ අනාගතේ මෙහෙම වෙයි කියලා හදපුවා. රවුම් car එහෙම.. අන්න එහෙම දේවල් ඇත්තටම වෙන universe එකක්. F4 Comic වල මුල් කාලෙත් (ඒ කියන්නෙත් 60 ගනන් තමා) ඔහොම පරිසරයක් තිබ්බේ. ඒ විදියටම accurate live action ගේන්න මේ ගොල්ලො try කරන්නෙ
mcu eke peter parker nm full confuced thma😂doom dakala
ඇත්ත. කොල්ලා සෑහෙන අප්සට් ගහයි 😢
@@WMStudioSL tom Holland ge Peter parker ge origin eka thiyena animated tv series eka secret war ekata kalinda enne?
@@monalhansana ඔව්. මේ අවුරුද්දෙ අග එන්න ඉඩ තියෙනවා ඕක. ලබන සතියෙ D23 Event එකේදි මොන මොනා හරි updates දෙයි... එතකොට බලමු
Kawuda hodama hathura
The Joker 💀
@@WMStudioSLThe Greatest villain all the time ❤️🔥
@@vinzy_24 literary
උබේ සවුන්ඩ් කොලිටි නෑ බං. ඒක අහන වුන්ට එපා වෙයි. සවුන්ඩ් කොලිටිය බිල්ඩ් අප් කරපං
Thank bro feedback එකට. ෆුල් ට්‍රයි කරන්නම් mic එකක් ගම්න 😊
සද්දෙ මදි කටහඩේ
අනිවා හදාගන්නම් . thanq
අඩෝ tony ආපහු iron man විදිහට ඔනේ😢😢
ඒක වෙන එකක් නෑ සගෝර්...
Marvel has closed the chapter of IronMan