Kanna natuwa inna kale.hitin hadagatta boru manasgata passe yana lankawe hingana hatta.topi hinda tamai rata winasa wenne.dukai umbala gana hitaddi.😓😓😓😓😓😓
@@DekyBoy. eth beyonder spiderman < compocitve spidrman < cosmic comics spider man thamai piliwela mama danna widiyata yt eke podak hoyala balanna e katiyage abilities
Part 2 Villains ගේ Powerful Version ටික ගැන ඕන
Okay
පීනිස් පෝස් එක ගැන video එකක් ගේන්නකෝ
oKAY
ow oni 💜️
Ow oni
වීඩියෝ එකේ කියපු දේවල් ඔක්කොම හරියටම හරි නැතුව ඇති. මොකද ඉතිම් හරියටම එහෙම අයව හොයන එක ටිකක් අමාරුයි. ඒ නිසා මේ චරිතවල Powerful Version විදියට සළකන්න පුලුවන් අනිත් චරිතත් මේ Pin Comment එකේ දාල තියන්නම්. ඔයාලගෙ අදහස් comment කරන්න
Iron Man - Iron God
Spider-Man - Beyonder Spiderman, Composite Spiderman
Thor - Rune King Thor, Eternity Version
Dr Strange - Black Priest, Lord Shambala
Bro
Thor = thor merged with eternity
Doctor strange = lord shambala
doctor strange
Spider man = composite spider man
විදිහට වෙනස් වෙන්න ඕනේ
@@moonknight1193 OK Thanks Bro
මන් හිතන්නෙ beyonder spiderman powerful ම vasion එක නෙවෙයි මොකද ඌට beyonder full power එක නෑනෙ
@@WMStudioSL ඊලගට මේ set එක ගැන ත් ඕන 😎
@@gune1681 අනිවා
කතා කරන විදිය පට්ට💯💯
හේ හේ Thanks
Amalgam එක ගැන ඕනා
Amalgam universe එක ගැන ඕනෑ
dr.strangege powerfull version eka lord of shaamballa
King thanos ගැන video ekak danna
Villains ලා ගැන මේ විදියෙම එකක් ගේන්නම්
මරු මරු patta
තෑම්ස් මල්ලි
Hyperion gna video ekk karanna.sinhala review mkth na hyperion gna.henry mcu eke hyperionta cast karanawa kiyala rumor ekakth thynwa nda
on the way...
lucifer gana vedio ekak oni
Part 2 ekath one bro ara amalkan universe eka genath puluvannan karanna
ඕකේ
Iron man = Iron god
Thor = RKT(Rune King Thor)
ඔව්
Super
දැක්කනෙ සුද්දා.. මං කිව්වේ...kattiya illana ewaa daanna..මේ වීඩියෝ එකට 3k..❤️ jayawewa❤️❤️
ආදරෙයි බොසා
This video is great. thank you for making this known 😍❤
My Pleasure...!!!
මං නං ආසම චරිත අපෙ hulk තමයි 🤠😎🤙💪🤙👍
ඝැම්මක් තමා
legion gana video ekak karannako
Okay
Cosmic ghost rider vs lucifer who wil win
Lucifer
DC ගැනත් ඔන
King thanos gana video ekak dhanna
ele video great thank you know for this making ele
Glad you enjoyed it!
spider man - cosmic comic spider man
iron man - iron god
ghost rider - (zarathoz) ghost rider
ඕකේ
Villan ල ගැනත් ඕන
Gammak bn
අඩේ තෑම්ස් මචං
Scarlet witch ta puluwanda dormammu wa parada karanna ?
හරියට බැලුවොත් scarlet witch ට වඩ dormammu powerful. ඒත් Strange කරා වගේ මොළෙන් ගේමක් ගැහුවොත් හරි
බොක්ක මම අලුත් sub කරා please මචං ඔබට පුලුවන්ද dc ලගෙ elaine belloc ගැන expain කරල දාන්න පුලුවන්ද ? එකි omniscient වගෙම omnipresent උනෙ කොහමද කියලා තව දෙයක් එකිට presence power s හම්බ උනෙ නැ dc fandom එක හදලා තියෙන්නෙ dc fans ලා
එකිට හම්බ උනෙ michael ගෙ powers විතරයි
ua-cam.com/video/jka4HqMZykc/v-deo.html Check this out
meyage chanel eke tibba godak aya gana
@@matheeshadushyan මම තමා බං ඔට කිව්වෙ presence ගැනයි elaine belloc ගැනයි lucifer ගැනයි molecule man ගැනයි දාන්න කියලා 😹
@@matheeshadushyan elaine ට power s හම්බ උනෙ කොහමද කියලා කිව්වෙ නැ elaine ට presence power හම්බ උනෙ නැ මම comic එක කියෙව්වා
Dr strange = black presit dr.strange
Well Done boza🖤
තෑන්ක්ස්
thorge powerfulma version eka rune king thor
super
Thank you
@@WMStudioSL ❤
wow oni
Thor ge powerful ma version ek Rune King Thor
එයත් ගන්න පුළුවන්
Sentry ගෙ නැද්ද
ඕනේ
👍
Thor ge powerful ma version eka RKT neda
Silver surfer ගේ version eka ona
කරන්නම්
wow oyathin powerfulma old king fleexis thor neda oya mulinma kivuva
ඔව්. TOBA Hulk ත් දාන්න පුළුවන් ඉස්සරහට
@@WMStudioSL
ටොබ හල්ක් වුනම හල්ක් කොස්මික් සුපමැන්ට වඩ දරැනුද හල්ක් වුතරයක් දනවද
ඔව්. TOBA Hulk ගොඩක් powerful cosmic spidey ට වඩා
Rune king thor
Iron god නෙද iron man ගෙ powerful ම version එක spiderman ගෙ beyonder spiderman නෙ
ඔව්, ඒ අය හරි
@@WMStudioSL අනෙ elaine belloc ගැන දාපන් කෝ
@@MR_EDITOR_EDITZ ua-cam.com/video/jka4HqMZykc/v-deo.html
@@WMStudioSL අඩො මම තමා බං උටත් elaine belloc ගැන දාන්න කිව්වේ වගෙම presence වගෙම ,milkman superman වගෙම lucifer
@@WMStudioSL එකෙ එච්චර explain කරලා නැ එකිට presence power s හම්බ උනෙ නැ මම comic එක කියෙව්වා එත් එකොට omnipresent omniscient උනෙ කොහමද කියලා american youtubers ලගෙන් අද අහගත්තා එකි presence replace කරපු නිසා එකි most powerful being උනානෙ එකි god වෙලා throne එකෙ ඉදගත්තනෙ එ හින්දා තමා omniscient and omnipresent උනෙ elaine ගෙ video එකක් ඔනෙ නැ
අම්මො කොහෙද බන් හිටියෙ මන් හිතුවෙ ආයි විඩියො දාන එකක්නැ කියල
හේ හේ
Imortal hulk kiyanneth toba hul වගේමයි ned ?
Immortal Hulk ම තමා TOBA වෙන්නෙ. ඒක ටිකක් පැටැලිලි තියෙන කතාවක්. හරිම විදියෙ story යක් නෑ
Part 2 onr
ඕකේ
Spider man ge balawathma verison eka beyonder spider man neda
cosmic comic spiderman
මන් දන්න විදිහට toba hulk ට Galactus ගේ powerful ම version එකයි pre retcon beyonder වයි පරද්දන්න පුලුවන් නේද ?🥲🥲🥰🥰
ඔව්, පුළුවන් වෙන්න ඕනේ
kalin nam the one bellow all hulkta pre recton beyonderwa paradanna ba sago dan eyage power eka adu karala nisa puluwan unata🥲
@@mk7funnyclips69 ow bng මොකද ඉස්සර comic වල විදිහට pre retcon beyonder කියන්නෙ one above all තරම්ම බලවත් කෙනෙක් ඒත් writers ල ඒනිසා එයාගෙ power අඩු කරා🥲🥲
💯
no beyonder spider man
Comic base Ghost rider mephisto ව පරද්දනව 🥲
වෙන්න ඇති. ඒත් Powerful ම මෙයා
Supiriea iron man ethakota
ඊට වඩා මෙයා Powerful නේද? Iron god තමයි Powerful ම. මට එතැන වැරදුණා
Irongod powerfull
Beyonder spiderman thama powerful cosmic spiderman newai
ya bro
Iron mange powerfulma version eka iron god neweida?
ඔව්. මට වැරදිලා
one
The most popular hero in the world is Spider Man right ?
Yeah I think, He is one of 3 Most Popular Heroes in the world
Iron man ගෙ powerfull ම වර්ශන් එක IRON GOD නෙමේද
Iron god bn
Iron god තමා
ඔව් නේද? Just a mistake
ko bn scarlet witch 🤔🤔
ඊළඟ පාර
Thor ge powerful ma version eka rkt neda
ඔව්
Byonder spider man ne spider mange powerfulma version eka
එයාත් ගන්න පුළුවන්
na bn (cosmic comic spiderman) blahan me link eken gihin
ua-cam.com/users/shortsdC1tnxLecyY?feature=share
Death poll ge isrraha oya okkom padiri 😂😂
ඔයැයි කියන එකක් තමා ඉතිම්
THOR ge rune king thor
Dc lageth powerfull version 10 genepnko
හා
Kanna natuwa inna kale.hitin hadagatta boru manasgata passe yana lankawe hingana hatta.topi hinda tamai rata winasa wenne.dukai umbala gana hitaddi.😓😓😓😓😓😓
හයියෝ ඉතිම් 😅 ඇත්තටම උඹලා ගැන තමයි දුක හිතෙන්නෙ. මේ වගේ fantasy universe කියන්නේ, Movies TV Series කියන්නෙ අදහන්න දෙයක් නෙවෙයිනේ. විවේකය, විනෝදය වෙනුවෙන් කරන දේවල්. සහ මේ වගේ දෙයක් ගැන ටිකක් දැනගත්තා කියලා අතෙන් පයෙන් අමාරුවක් වෙන්නෙ නෑ. මනස්ගාතයක් කියන්න පුළුවන්. ඒත් මෙහෙම දේකට කැමති වුණා කියලා මෙළෝ ලෙඩක් හැදෙන්නෑ. සමහර මිනිස්සු නළු නිලියන්ගෙ ඕපදූප අහ අහ මෙළෝ වැඩක් නැති දේශපාලනේට අතගහන ඩේටා ටිකෙන් මේ වගේ එකක් බලලා ආතල් එකක් ගන්න එකේ වරදක් නෑ. පණ දාගෙන සල්ලි මත්තෙම නැහෙන, විනෝදය ඕනෙ නැති, රසවින්දනයක් නැති මිනිස්සු මේව නොබැලුවට කමක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. රට විනාස වෙන්න කිසිම දෙයක් වෙන්නෑ මේකෙන්. පුලුවන් නම් ඔප්පු කරන්න 🙂
ප.ලි: මම මේකෙනුත් ගාණක් හොයනවා 😁
where are this rune king thor
පොඩි වැඩකට එළියට ගිහින්. ආයෙ එන්නම් කිව්වා
ඔයා මේ list කරලා තියෙන්නෙ පිලිවෙලට ද, නැත්තම් කලවමට ද, මොකද අපි දන්න විදියට නම් thor ගේ කිසිම version එහෙකට බෑ Cosmic immortal Hulk ඒ කිව්වේ toba Hulk ගේ powers ලගටවත් එන්න, මොකද කිව්වොත් marvel එකේ ඉන්න බලවත්ම one above all ගේ evil form එක තමා one below all kiyanne
පිළිවෙලක් නෑ
Spider Man ගේ powerful version, beyonder spider man නෙවෙයි ද, spider man power of love version එක කොහොමද?
ඔව් එයත් හරි
Composite spider man
@@WMStudioSL ඒ ගැනත් පස්සේ review කරන්න ☺
oya okotama wada powerfull (cosmic comic spiderman)-mee link eken gihin balana
ua-cam.com/users/shortsdC1tnxLecyY?feature=share
Rkt > old King phoenix thor da ?
Sometimes...
Iron mange powerfulma form eka = iron god
ඔව්
rune king thor neda balawathma thor
ඔව්
Iron manගෙ powerful version එක iron god නෙවෙයිද
ඔව්, මට මිස් වුණේ
Rune king Thor නේ බං Thor ගේ pawerful ම version එක ❤❤
yep. my bad. මං වෙනම වීඩියෝ එකක් කරා ඒ නිසා පොර ගැන 😌✔️
@@WMStudioSL බැලුව බං එක සුපිරියට තිබ්බා 🥰🥰
කරුණු එකක්වත් අඩු නැතුව 👍👍
@@WMStudioSL මේ බං mcu එකේ ඉන්නවා නේද star mark එකකින් pawers ලැබෙන hero කෙනෙක්
එය ගැන පොඩ්ඩක් කියන්නකෝ
ඒ mark එක ගැන 🥲
@@WMStudioSL star brand බං එක ගැන පොඩි විස්තරයක් ගේන්නකෝ
@@Rdx_donghua Star Brand එක කියන්නෙ Mark එකක් නෙමෙයි. ඒක නිකං cosmic entity එකක් වගේ එකක්. ඒකට පුළුවන් host කෙනෙක් තෝරගෙන ඒ hostව cosmically සෑහෙන powerful කරන්න. ගොඩක්ම Star Brand එක host කෙනෙක් තෝරගෙන ඒ හරහා planets protect කරන එක කරන්නේ. SL Marvel Talks චැනල් එක බලන්න. මේ ගැන තව විස්තර තිබ්බා
Rune king thor phonix king thorta vada balavath
balavath
yp. වෙනම වීඩියෝ එකක් දාලා ඒ වැරද්ද හැදුවා සහෝ
Iron god ne iron mange powerful ma version eka
ඔව්, just a mistake
RKT කවුද එතකොට😐
RKT ට univers එකම පාලනය කරන්න පුලුවන් හැබැයි😐
rune king thorda ?
එයාට වඩා Phoenix Thor Powerful කියල කියනවනෙ
මෙතනින් කාටද වැඩිපුරම කැමති 🙄😪❤️🖤
Strange Fate
හෙන කාලෙකින් 😪
@@WMStudioSL soldier supreme one of my fav 🖤🖤
@@pulinduchathumika7679 ඔව් නේත
@@pulinduchathumika7679 ඔව් පොරත් ගුඩ්
අනිවම ඔනෙ මෙකෙ පාට් ටූ ඔනෙ නැ පැහැදිලිනැති ගැටලුවක් තියෙනවනෙ දැන් කොස්මික් ගොස් රයිඩර් ගැන මං අහල තියෙනව ගොඩ් ලෙවල් කැරැක්ටර් එකක්කියල එහෙව් එකෙ උ ගැලක්ටස්ගෙ හෙරල් කෙනෙක් කිවම හෙන ප්‍රස්නයක්නෙ අනික කොස්මික් ස්ප්‍රයිඩමැන් මැන එහෙම ගොඩ් ලෙවල් නෙවෙයිද එක එක චැනල් වල එයාලට හිතෙන විදිහටද මෙව දාන්නෙ
Cosmic GR, Cosmic Spider දෙන්නම God Level
@@WMStudioSL ඉතින් එකනෙ ගොඩ් ලෙවල් කියන්නෙ ගැලැක්ටස්ට වඩා බලවත් කියන එකනෙ එකයි කිවෙ ගුඩ්ලක්
Galactus ට වඩා Powerful වෙන්නම ඕනෙ නෑ. Galactus ත් God Level. ඊට ටිකක් අඩු අයත් ඉන්නවා God Level අය
@@WMStudioSL ගැලක්ටස් ගොඩ් ලෙවල් නැ අනෙ හරි ඖලක්නැ ගුඩ් ලක් අඩුගානෙ බියොන්ඩර්වත් ගොඩ් ලෙවල් නෙවෙයි කොස්මික් ස්ප්‍රයිඩමැන් විතරයි ඔතන ගොඩ් ලෙවල් ඉන්නෙ
Thor ge powerful version eka gop thor
Strange ge los strange 😑
Beyonder spiderman,iron god ?🙄
It's correct
(Beyonder spiderman) newe (cosmic comic spider) man tama powerfull ma
@@matheeshadushyanna bro beyonder spiderman powerful 😊
@@DekyBoy. Mmm
@@DekyBoy. eth beyonder spiderman < compocitve spidrman < cosmic comics spider man thamai piliwela mama danna widiyata yt eke podak hoyala balanna e katiyage abilities
මෙ එනිග්මා ෆොස් එකයි ෆිනික්ස් පොස් එකයි දෙකම තියෙම කෙනෙක් නැද්ද
එහෙම කෙනෙක් නම් නෑ නේ
@@WMStudioSL ඖ මං දන්නව එහෙම කැරැක්ටර් එකක්මැ තමයි හැංගිලාවත් ඉන්නවද දන්නෙනැ එකයි නිකමට ඇහැවෙ
Beyonder spiderman > Cosmic spiderman
Yeah, It's correct
ඔයාගේ ගොඩක් ඒවා වැරදිනේ
Thor =rune king thor
Dr strange= black preist dr strange
Iron man=iron god
🤣🤣🤣
Thor-god of prayer thor
Dr strange-lord of shamballa dr strange
වෙන්න පුළුවන් ඉතිම්. මිනිස්සුන්ටනෙ වැරදෙන්නෙ කිව්වා
ඕකේ
Ghost rider = true form of ghost rider නේද
True Form කියන්නෙ Original Version එක කියන එක. එයාට වඩා Cosmic GR Powerful
@@WMStudioSL na na sarathose ge ghost rider
@@hirun8248 zarthos කියන්නෙ කලින් angel of justice කියන angel කෙනෙක් ඉට පස්සෙ උ demon කෙනෙක් වුනා
@@WMStudioSL na (zarathoz) ghost rider tama powerful ma
ස්පයිඩර් මෑන්ගෙ පවර්ෆුල්ම version eka = The Composite Spider-Man
තෝර්ගෙ පවර්ෆුල්ම version eka = Rune king thor
ua-cam.com/video/afVoneh-rPs/v-deo.htmlsi=oSotVWmdyTSPziLK මේක බලන්න. මං මේකේ ඔය අය ගැන කිව්වා.
Spiderman ge powerful version eka thamai cosmic comic spiderman and power of love spiderman . Nathuwa cosmic spiderman nemei.