6:34 meh scene eka awilla rayan Reynolds ge UA-cam channel eke eyage co-own football team eka gana karapu documentary ekata dunna Emmy eka gaddi karapu speech Eke scene ekk yt eke tino 😗 Rayan ge UA-cam channel eke welcome to Wrexham emmy video eka 😂😁
mata thiyena prashne thama, xmen universe eke past eka wenas karapuwa future eka wenas wenawa, eth mcu eke past eka vens karapuwama wenne branch time line ekak hadena eka?
Deadpool and wolverine movie 1ka balanna kalin balanna ona okkoma movies tv series tikai, aniwaren balanna ona tikai wena wenama 1kama comment 1ke dala eka pin kara nam watinawa
වීඩියෝ එක පරක්කු වුණාට Sorry. අනිත් වැඩත් එක්ක youtube channelඑකට priority එකක් දෙන්න බැරි වුණා.
Lady deadpool blake lively වෙන්න ලොකු chance එකක් තියේ . Trailer release උන දවසේ කට්ටිය දකින්න ඇති ryan ගෙ ig stories . " have anyone seen my wife "
Ghost Rider sony නේද?
සුපිරියි, හොඳට යනවා detailing ❤️🤘
ඔව් Sony.
Thanks
X menලගෙ history එක ගැන video එකක් ඕනා ❤
Deadpool ඉන්නෙත් branch time line එකකනේ මොකද day of the future pass එකේදි Wolverine past එක වෙනස් කරලා හැදුන branch time line එක නිසා එතකොට branch time line එකක ඉදගෙන time travel කරද්දි branch time line එක තව තවත් branch වෙනවා branch වෙන්න වෙන්න හැදෙන හැම realty වල ඉන්න Deadpool, Wolverine, X-Men ලා ව පෙන්නන්න පුළුවන් එහෙම නම් mcu එකේ X-Men ලව එකතු කරන්නෙ Deadpool මේකදි Deadpool mcu time line එකට ආවා වගේ the marvels movie එකේ පෙන්නපු beast, professor x වගේ අයව අරන් එයි ඒත් එතකොට magnito වගේ හා අනෙක් mutants ලා කොහොම එයිද දන්නෑ එහෙම එන්න නම් celestial ලා x gene unlock කොලොත් තමයි මන් හිතන්නෙ මේ movie Hugh Jackman අන්තිම වතාවට Wolverine ට රගපාලා අයින් වෙයි Deadpool හදන mcu X-Men team එකේ Denial Radcliffe ඉදීවී එහෙම
Mutantsලගේ history ගැන video එකක් ඕනා... 😊Video එකනම් superb
Thanks
X men gana video ekak ona
Hamadama wage supiriyak❤️
Thanks
thankx bro.dan ithin marvel lage future eka rada pawathinne deadpool matha kiyala thama mata hithenne.
scarlet witch අායෙ එන එකක් නැද්ද?Agatha harkness coven of chaos ගැනත් ඕන Billy ගැන එහෙම
Agatha series එකේ තමයි ගොඩක්දුරට Wanda එනවනම් එන්න chanceඑකක් තියෙන්නෙ
Deadpoolට නොදැනුවත්ව tva එක එයාගේ universe එක prune කරන්න හදනවා කියලා deadpool දැනගෙන වෙන්න ඕනේ.ඒකයි සමහර විට deadpool විරුද්ද උනේ.
X men 97 trailer breakdown ekai. Puluwn nam ita kalim una siddi gana ketiyen danna.❤
දනකම් බලා ගෙන හිටියේ
Thanks
X-menලගෙ history එකට ගැන video එකක් ඕනෙ 💖😃
ගැම්මක් තමා.
deadpool 3 movie එක එනකම් ඉවසිල්ලක් නෑ
Xmenලගේ history එක ඕනේ අයියා💪
Mutants ලෙගෙ history එක ගැන video එකක් ඕනී....😊😇
ua-cam.com/video/THRLZOEauY4/v-deo.html
Dankn bln idiye..supiri..🔥❤️
Thanks
X men movies gana poddak ketiyen video ekak ❤danna.
X men history එක ඕනේ 🥲
8:04 X Men History එක ඕනි
Imalගෙ video එක බලල මෙ පැත්තට ආවේ 🤝🥰
Math...
X menලගෙ history එක ගැන video එකක් ඕනි
X-men la gana oniii❤
X man lage history eka gana video ekak one
හම්මෙ එනකන් බලන් හිටියෙ ❤
Thanks
Ghost Rider gana video ekak oni>>>3
ඇති යාන්තම් ❤🔥
Me movie ekedi hulk VS wolverine fight ekakuth Bala ganena puluwanda ?
Ai moon knight eke truck eke Giya fight eketh ara box ekaka von doom kiyala thibba
Eka thama 1st hint eka 🙂❤️
එතන තියෙන්නෙ von doom කියලා නෙමෙයි von darrelman වගේ නමක්
X-men history eka gana one🥹
want a video about the x men brief history.
Gammak thamai
Thanks
Superb Brother
Thanks bro
X man ලා ගෙ හිස්ටිරි එක ඔනෙ
6:34 meh scene eka awilla rayan Reynolds ge UA-cam channel eke eyage co-own football team eka gana karapu documentary ekata dunna Emmy eka gaddi karapu speech Eke scene ekk yt eke tino 😗
Rayan ge UA-cam channel eke welcome to Wrexham emmy video eka 😂😁
Fantastic 4 1960 kathawak yanne kiyala rumors thiyenwa. Ethakota present time ekata gnne kohomada. Hank pimwa connect krla quantam relm eke hira krla eken power hambela present time ekata ena widihe kathawak yayda ?
ගොඩක්දුරට Reed ආයෙමත් device එකක් හදලා present එකට එයි
X men history eka oneeee
Thank you.
X men gnn video ekk krmu ✨
Wait for this❤
8:06 video eka one
Danakal idiye ❤
Thanks
X men history eka gana one ♥️🔥
Mn baluwa ai parakku kiyala
elama
Gmmc❤❤
Thanks
Dnkm bln imdiyee ❤❤❤
Thanks
පරක්කුයි ඈ!
මේව 2× speed දාල බලන්නෙ මම විතරද 😂
මාත්😅
එහෙනං තවත් මං වගේ කෙනෙක් මට හම්බුනා 🤓review video ගොඩක්ම බලන්නෙ ඒ විදිහට කියල මතක් උනාම...😁
Secret War Comic එකට එහා පැත්තේ තිබ්බේ incredible hulk එකේ තිබ්බ බීම බොතලේ නේද.එකෙන් කියන්නේ මොකක්ද එතකොට.incredible hulk ඉදි කියලාද
ඒක දැක්කෙ දැන්😅. සමහරවිට incredible hulk එකේ වගේ variant කෙනෙක් secret wars එකේ ඉඳියි
Superb ❤
Thanks
9:16 di harry potter act karana naluva mekata ragapanava vennath puluvam kiyala 12:46 di penanne original acter inna photo ekak neh ??🤔🤔🤔
වේරියන්ට්ලා කිහිපදෙනෙක් ඉන්න පුළුවන්. Variantsලා විදිහට වෙනත් actorsලා ඉන්න පුළුවන්
Ammo awilla❤
Oh yes
🤍💕 balaaaaaagena hitiyeeeee
Thanks
What happened to Cabal, Domino, Russell and Weasel?
If they are not in the movie, probably Deadpool will say they didn't have budget for getting them
Lokige cameo එකක් එහෙම තියේයිද?
සමහරවිට
Aaaaaamen❤
mata thiyena prashne thama, xmen universe eke past eka wenas karapuwa future eka wenas wenawa, eth mcu eke past eka vens karapuwama wenne branch time line ekak hadena eka?
X-men walath past eka wenas wenne naa. Deadpool wenas kalata passe realities walatath marvel la temporary reality numbers dila thiyenawa
මේක තමා මං බලන අන්තිම MCU ෆිල්ම් එක.💔😞
Secrat wars 👀
Ai?
oy Suicide krgnne ehm na neda 👀
X men history eka onee
ගොඩක් පරක්කු වුන හැබැයි පරක්කු උනත් බලනවා ❤
එතකොට marvel comics අනුව celestial විසින් mutant ල හැදුවානෙ, එකෙන් x men ල ඇතිවුනා,
එතකොට ඉහළින් සදහන් කරපු දෙවල් mcu එකට උනේ නැද්ද? හරි නම් mcu main time line එකෙත් x men ල ඉන්න ඕනෙ නේද.
හැම universeඑකේම mutantsලව celestialsලා හදන්නෙ නෑ. පරීක්ෂණ වලින් හැදුණු, Genes වෙනස්වෙලා හැදුණු universe තියෙනව. Mutantsලා නැති universeත් තියෙනව
Thanks brother, මගේ ප්රශ්න වලට reply කරනවට. ඔයා නිසා complex වෙලා තිබ්බ marvel එක දැන් මට වතුර වගෙ තේරෙනවා. දිගටම කරගෙන යමූ....❤❤
Welcome bro
තෝර් ද බලවත්ම කැප්ටන් මාවල්ද
Paradox කියන character එකක් ben 10 එකේ ඉන්නවා නේ
ඔව්. එයා වෙනස්
@@slmarveltalksParadox ගැනයි අනිත් දෙන්න ගැනයි character reviews ඕන 😁
X men එකත් ගේමූ
616 universe eke wanda maximoff ge thaththa magnito neme neda
Ow. Wena kenek
X men lage history eka one❤
Poolverine
Quick silver awoth kraven?
Kravenව multiverse saga එකට ගාවගන්න එකක් නෑ
supiri
Thanks
Deadpool and wolverine movie 1ka balanna kalin balanna ona okkoma movies tv series tikai, aniwaren balanna ona tikai wena wenama 1kama comment 1ke dala eka pin kara nam watinawa
Spider-Verse එකේ එක universe එකක ඉන්න spider man කෙනෙක් තවත් universe එකක ඉන්න කොට ඇයි incursion එකක් ඇති නොවෙන්නේ?
Miguelට වෙනවා පෙන්වන්නෙ
Deadpool kills the Marvel universe comic eke seen ekak weida kiyala bayai bn.😂
Deadpool, Loki ගානට හදපු TVA එක Timeline ටික විනාස කරල දායිද 🤔.. TVA එකේ අයට Shoot කරනව වගෙ සීන් එකක් තිබ්බ නිසා
Deadpool කරන දේවල්වලින් වෙන්න පුළුවන් ලොකුම දේ incursions trigger වෙන එක. ඒත් එච්චර දුරට යන එකක් නෑ
Void eke yana wahana athara moon knight eke tibba ice cream van eka thiynw ne
Ow
වීඩියෝ එක සුපිරියක් අයියේ 🤩❤
Thanks malli
❤
Cupiri ❤
Thanks
එතකොට kang ව මෙතනින් අයින් කලොත් ආයෙ එයාව ගෙර්න්නෙ කොහොමද movie එකකට
අායෙ ගේන්න ඔිනි වුනොත් ගොඩක් ක්රම පාවිච්චි කරන්න පුළුවන්, Council of Kangs වල සීන් එකත් එහෙමම ඉස්සරහට ගේන්න පුළුවන්නෙ
🖤🔥🗿
Ape appo
👍👍👍👍
Marvel movies tika balanna oni piliwela kiyanako patalila thiyenne okkma
මේක බලන්න slmarvelfansunited.blogspot.com/2019/05/history-of-marvel-movies.html
Avengers ලව පෙන්නන්න ඉඩක් තියෙයිද?
සමහරවිට පරණ clips use කරයි
💥💥💥
V20
නියමයි.👌❤️❤️
Thanks
Hulk reference kiwwe nahane
ඒක පස්සෙ දැක්කෙ
Gammata V20
Enakal balan idiye
Thanks
meka loki inawane cast eka
Google cast waradi
tva kiyanne mokadda
Meka balanna ua-cam.com/video/Ui1UYQAUFeI/v-deo.htmlsi=1AcxRMcBoKRFImGj
❤️🫡
සුපිරියක් තමයි
Thanks
❤
🤍🤍
❤❤❤
❤❤