infinity stones, time space එකෙන් එළියෙදි වැඩ නෑ කියලා loki series එකේ කියනවා. Void එක තියෙන්නේත් time space එකෙන් එළියෙනම් කොහොමද dr.strange ගෙ ring එකට infinity stones වැඩ කරේ ?
DC universe ekei MCU ekei inna herosla saha villainla e universe deka athara maru wela yana storyline ekak thiyenawada . DC eke saha MCU eke characters athara battle ekak thiyenawada comic wala. puluwannam e gana video ekak karannako ❤
wanda marila na, x men 97 last episode eke cablege sean ekedi, wanda off relm kiyala wall eke gahala thiyanwa. godak welawata wanda hell demention eke innw went puluwn.
4:22 methana podi awlk thiyenwa mn kiyanne film eke nemei me review eke. Dr strange spell eka karanne No way home ekdine ethakota no way home eka enne 2021 e kiyanne endgame ekatath passe endgame eka 2019 kara unata endgame eke awrudu 5kta passe storyak pennna hinda 2023 or 24 idan thamai issarahata yanne far from home ekath e kalema endgame ekata passe una ekak kiyala hithuwoth no way home ekath e kalemai wela thiyenne mokada far from home eke una stroyama thamai no way home eken continue wenne. Ethakota Dr strange spell eka karanne 2023 or 2024 di habai deadpool othana earth 616 ekata yanne 2018 March 14 e kiyanne infinity war ekatath kalin e kiyanne Dr strange oya spell eka karanna thiya hithalawath na far from home ekawath awilla na. Eka hinda mn nm hithanne othana peter parker ge photo eka mask eken wahala thiyenne spider man ge film rights thama sony la gawa thiyena hinda kiyala. Review ekata waraddak kiwwa nemei kattiya waradiyata therum gannepa mokada math me channel eke big fan kenek.
@@slmarveltalks E theory ekama mekata apply kara kiyala hithanna puluwanda.. ethakota issaraha ena event ekaka nikan hari past ekata time travel karoth ara una siddi ekakwath penna nadda. Ekiyanne FFH, NWH, Endgame, Infinity war, civil war wage ewa.. ewa ekakawath peter parker nadda..
@@hashankannangara8723 ithin bn eka thama hethuwa attatama oka karoth un dennath marenwa cassendra wage othana wenne wade ta matter wenna ona nisa u matter una logan anti matter una
හොදටම වහින වෙලාවක කෝපි එකක් හදාගෙන ඉන්නකොට මේ notification එක ආවම i love my life 🔥😌 ❤
❤️😇
ගොඩක් කට්ටිය කියනවා කලින් දෙකට වැඩිය අවුල් කියලා ,ඒත් මටනම් එ දෙකට වැඩිය මෙක දහස් වරයක් හොඳයි.
24:48 electra, blade, gambit එයලව එයාලගේ time line වලට යැව්වා වෙන්න බෑ මොකද එයලම කියනවා එයාලගේ Time line TVA එකෙන් මැකුවා කියලා එයලට එයාලගේ ලෝකෙ වෙනුවෙන් සටන් කරන්න බැරි උනා ඒ නිසා තමයි එයලා Deadpool එක්ක එකතු වෙන්න කැමති උනේ
Great As Always, Could You please breakdown The Episodes Of Agatha All Along?
Don't you think we should wait until the whole series is ends ?
@@Avatar_Wan2005 Of Cause bro. I was just asked him for make a breakdown for the series.
Will do a breakdown after the series end
මෙච්චර hipe details තිබ්බා කියලා හිතුනෙම නෑ...ඔයා නම් සුපිරියට වැඩේ කරනවා..❤
Thanks
මමනම් ආසයි දිගටම වුල්වරීන්ට හිව් ජැක්මන් ම ඉන්නව 🙂❤
🤩😍මෙච්ච දේවල් ගොඩක්....මම මේක සියපාරක් බැලුවත් අයිය වගේ ඔච්චර දේවල් ගොඩක් හම්බෙන්නෙ නෑ 😅....ඒක නං next level අයියගේ පැහැදිලි කිරීම 💯...අයිය තර්ම් ඕකට දුන්න පැහැදිලි කිරීමක් කාටවත් දෙන්න බෑ.. ඒක ශුවර්..😮 කතා දෙකක් නෑ අයියේ ලොවෙත් සුපිරි...🔥🔥🔥🔥🔥🔥🔥🔥 ජයෙන් ජයම වේවා 🙏....වෙච්ච මහන්සියට ගොඩක් තෑංක්ස් 💝🙏
Thanks malli
@@slmarveltalks welcome අයියේ 🤗🙏💯💝
Film eke anthima scene eka🥺.aee music❤🔥
Bro essarahata MARVEL future eke wena dewal gana idea ekak ganna video ekak lagadima one❤( Avengers doomsday gana video ekakuth one please)
Film eka balapu dawase idan me review eka enakn thama balan hitiye.supuri mchn ❤
Thanks bro❤️
මොනා උනත් intro එකක් මෙච්චර බලල නෑ කවදාවත් film එකක , ඒක නම් සුපිරියක් , 3D බලපු සෙට් එක තමා දන්නෙ ❤️
අඩෝ ගොඩ කාලෙක ඉදන් ඉල්ලන දෙයක් බං දැන්වත් දෙන්නකො 😢😢
Beyonder ගැන වගේ ම
Beyond realm එක ගැන 😢😢
Asama channel ekak bro. Keep up this good works.
Thank you so much 🙂
Bad ass video brother keep making it big ❤
Thanks ❤️
Supiri 👍♥️
ඊළඟට දැනට ඇවිල්ලා තියෙන ඔක්කොම x-men Film ටික සහා මේක තියෙන අනිත් චරිත මේ Univers එක ට සම්බන්ද වෙන විදිහ සහා මේ film වල හරි Oder එක ගැන වීඩියෝ එකක් දාන්න 👍.
දාලා තියෙන්නෙ bro
@@slmarveltalks link
කොහොමද මේකෙන් Fox univers එක හරිගැස්සුවා වෙන්නෙ ? තාමත් ඒක අච්චාරුවක්නෙ ? ( හැබැයි ඉතින් Days of FP එකට පස්සෙ ආපු අර ජරාවල් දෙකයි , Origins එකයි DP2 X men Camio එකයි Un - canon කරානම් වැඩේ ටිකක් හරි බැලන්ස්...)
අනික, මේකෙ Present එක 2024 නම්, දැනට එ් ලෝකෙ Wolverine ලා දෙන්නෙක් ඉන්නවද ( Logan 2029 නිසා ) එ්ක එහෙමනම් X23 ඇත්තටම තාම බබෙක් නේද ? 😅
නැත්නම් OG Xmen timeline එක වෙනමම එකක්ද ?
මේක හරි පැටලිල්ලක් අප්පා...? තව වීඩියෝ එකක් දාන්න...😅
තව අච්චාරුවක් උනා 😂
ayyo bro ehemath seen ekk thiyanawane 😅
@@Avatar_Wan2005 කස්ටිය සීක්‍රට් වෝර් එකට ඩෙඩ්පුල් සම්බන්ධ වෙයි කිව්වට මේක නිසා එහ්ම වෙන්න විදියකුත් නෑ නේද. 616 වලට නෙවේනෙ ඩෙඩ්පුල් ගියෙ. 😐
නෑ Deadpool wolverineට yellow & blue suit එක අැන්ඳුවෙ නෑන එයා අැඳගෙනමයි හිටියෙ...
yup mat dkka eka
ඔව් ඒක යටින් ඇදන් ඉදියෙ.
Ow. Scriptඑක julyවල මූවි එක බලලා ආවට පස්සෙ මතකෙන් ලියපු එකක්. ඒ නිසා එතන වැරදියි
deadpool and wolwerine nam paharak❤💛
නියමයි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤
Thanks
සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks malli
Agatha All along series eke brackdown ekakuth genna
Ayye vedio ekanam wenada wagema supiriyak thama. eth therune nathi tikk thiyanwa...anchor being kenek marunama thawa ekkenek anchor being kenek wenawada...?anchor being kenek ipadenna kalin anchor beingla idala nadda...?
Thanks.
Me dekatama hari uththarayak naa. Habai wenna puluwan. Mokada Nexus being kenekta samanyen ipadena lamai powerful. E nisa godak durata eyalage lamai ilaga nexus being wenawa wennath puluwan.
Kalin nexus being kenek idala thiyennath puluwan. Mokada Scarlet witch ta kalin idapu Merlin ehemath nexus being kenek
මේකේ තිබ්බ awla deadpoolayage ඇදුමට කතාවෙ මුල ඉදන්ම කිසිම damage ekak wenne nathi eka,🥴 deadpool army eka potal ekak opan karpu ekai,
Army eka portal ekak open karanne na Cassandra open karapu ekenma thamai army ekath enne
ඔය damage වෙන්නෙ නැති සීන් එකයි wolverine ගෙ මාස්ක් එක අන්තිමට එන විදියයි ඔය වගෙ පොඩි පොඩි දේවල් ගොඩක් තිබුනා දැක්කා මමත්. හරියට අර කාටුන් වල වෙන දේවල් වගේ.
එතකොට තව අර TVA එකෙ පෘන් කරන මැෂින් එක ටවුන් එකක් මැද්දෙ තියෙන විදිය ඒමත්. එතන ඩෙඩ්පුල්ලගෙ ෆයිට් එකෙදිත් ටව්න් එකෙ කිසිම මනුස්සයෙක් නෑ. හෙන අවුල් මටනන්.
Deadpoolගෙ costume එකේ damage මූවි එකේ තියෙනව. Wolverineඑක්ක first encounter එකේ ඉඳලම හැම සීන් එකේදිම maskඑකේ claw mark, Nicepoolගෙ deathඑකෙන් පස්සෙ ඉඳලා දිගටම stains පවා තියෙනව.
Cowlඑක තියෙන්නෙ Motorcycle jacketඑකක වගේ.
Time ripperඑක town එකක් මැද්දෙ තියෙන්නෙ එතන ඉඳලා ඒ universeඑක prune කරන නිසා. වීඩියෝ එකෙත් මම කිව්වා ඒක කලින් deviceවලම ලොකු versionඑකක් කියලා. කලින් device පාවිච්චි කලෙත් අදාල තැනින් තියලම තමයි.
Deadpoolලගෙ fightඑක මැද්දෙ කවුරුත් නැත්තෙ fight එකට කලින් deadpool කට්ටියට යන්න දෙන නිසා. Wolverine මුලදිම fight එක පටන්ගන්න යද්දිම deadpool කියනව ඉස්සෙල්ලා casualtiesවලට යන්න දීලා ඉන්න කියලා
ලස්සන පැහැදිලි කිරිමක් ❤❤❤
ඔය විඩියො එක එනකම් බලන් හිටියා ..🙄👍
secret war එකේ දෙවනි එක දන්නකො brother ❤️
Nice breakdown bro❤🔥
Thanks bro
මේ වීඩියෝ එක එනකන් දවස් 10ක් බලාගෙන හිටියා
Thanks ❤️
Admantium and Vibranium Explain karannako
Happy ගෙ පිටිපස්සෙ බුදු පිලිමෙකුත් තියනව 🤗
Super bro මම බලාගෙන හිටියේ මේ review එක.
ඇත්තටම හොඳයි මෙක digital විදිහට release වෙනකන් හිටියේ.
Thanks bro
Movie aka baluwa ta mehema points ahema thiyenawaa kiyala jiwitheeta notice une nee,, supiri video akak.... ❤❤❤
Thanks
👏👏 best marvel review
Thanks
Supiri 🔥
9:30 Hugh jackman 6.2 usa
Reality Timeline Universe kiyana 3na gana poddak pahadili karala dennako video ekak oni kalin video baluwa eth poddak explain ekak denna puluwanda
Super ❤
Thanks 🔥
Agatha all along series එක ගැනත් කතාකරමු නේද අයියෙ පළවෙනි season එක ඉවර උනගමන්.
Finally ❤
SuperB as always❤
Thank you!
1.මේකේ wolverine avengersලා ගැන කියනවා.එතකොට ඒ wolverine හිටපු විශ්වයේ avengersලා x-menලායි දෙගොල්ලොම හිටියාද?
2.huge jackmanගේ wolverine එකට රගපාන last movie එක වෙයිද මේක?
1. ඔව්
2. Secret wars එකේ ආයෙ එනවා
@@slmarveltalksතව එකක්.කැසාන්ඩ්‍රා නොවාට attack කරන්න යන වෙලේ antmanගේ අතට මිසයිලයක් ගහලා එක පුපුරලා එතන ගිනි ගොඩෙන් එද්දි ටයර් ගිනි ගන්න seen එකෙන් hint එකක් දුන්නේ ghost riderට නේද?
agatha all along eka gana video ekak one. Wiccen ganath one
Enkan blan hitiye supiri 💪💪
Thanks
කෙවිල් ව MCU එකේ වූල්වරීන් විදිහට දකින්න ආස සෙට් එක කෝ....? කෝ සද්දෙන්....
Beyonder ගැන ඕන ❤
සුපිරියක් අයියේ ❤🤩
Thanks malli
Wait, එතකොට Reality 616 වල Nexus being Scarlet Witch නේද? But Multiverse of Madness එකේ Wanda මැරුණා නන් Reality 616 එකත් විනාශ වෙන්න පුලුවන්නේද ටිකක් පැහැදිලි කරන්න 🫠
wanda marila naa kiyala kohe hari dakka mathaka naa
Wanda return weyi agatha all along ekedi anik scarlet witch movie ekkuth enn thynwlu thm confirmed na mn hithnne
Wanda marenne naa. Anika marunath couple thousand year walin wage passe universe eka destroy wenne
@@slmarveltalks ado agatha show eka katha wade kare aru putha karala
Ela ❤
infinity stones, time space එකෙන් එළියෙදි වැඩ නෑ කියලා loki series එකේ කියනවා. Void එක තියෙන්නේත් time space එකෙන් එළියෙනම් කොහොමද dr.strange ගෙ ring එකට infinity stones වැඩ කරේ ?
ewa wada krn na. nikn portal ekak hdnwa witharaine
Voidඑක time & space එකෙන් එළියෙ තියෙනව කියලා නෑ. Loki එකේදි කියන්නෙ voidඑක තියෙන්නෙ end of time එකේ කියලා. End of time එකෙන් එළියෙ නෙමෙයි
I waited fir this very long time
Thanks ❤️
Can you bring some video about marvel tv series in order
Are there any videos @sl marvel talks
Wait😉
බලාගෙනම හිටපු Review එකක්. මම නම් හුඟක්ම ආසාවෙන් ඉන්නේ Daniel Radcliffeව Wolverine විදිහට දකින්න. ඒ වගේම Cyclops, Jean, Storm, Beast ගැන කිව්ව නිසා එයාලා මේකේ ඉදී කියලා Cameos විදිහට. ඒ අය නැතත් movie එක නම් ගැම්මක් තමයි. Johnnyට වෙච්ච දේ නම් දුකයි, F4 team එකේ මං ආසම චරිතේ. කොල්ලට වැඩිය වැඩ දාන්න හම්බුනේ නෑ. Chan ගේ Gambit නම් සුපිරියක්, Finally he deserve that. Electra & Blade ආව එකත් ගැම්මක්. R.M.J Blade Whesly Snipes. Electra and Blade නම් ආයේ එන එකක් නෑ නේද ඒ දෙන්නා movie එකේ කතා උනු විදිහට ඒ දෙන්නට ඕනේ උනේ හොද End එකක් එයාලාගේ චරිත 2ටම.
Gambit void එකෙන් බේරුනාද? Post credit එක ඇයි එයාලා අයින් කරේ.
Thanks for the video bro❤✌️
Thanks bro. Gambit void එකේ ඉන්නව කියලා end credit එකේදි tvaඑකේ monitor එකකින් පේනවා
Balan hitiye me video eka me channel eken enakan.....❤❤
Thank you❤️
Good Review 👍🏻💖
Thank you!
DC universe ekei MCU ekei inna herosla saha villainla e universe deka athara maru wela yana storyline ekak thiyenawada . DC eke saha MCU eke characters athara battle ekak thiyenawada comic wala. puluwannam e gana video ekak karannako ❤
Superb bro 🎉
Thanks bro
Thank you brother ❤
My pleasure
wanda marila na, x men 97 last episode eke cablege sean ekedi, wanda off relm kiyala wall eke gahala thiyanwa. godak welawata wanda hell demention eke innw went puluwn.
ඒ x-men 97 universeඑකේ Wanda. Mcuඑකේ Wanda මැරුණද නැද්ද කියලා reveal කරලා නෑ තාම
Oka wenne mona kaleda?
Matanam pena widihata loki season 1 ekai, 2 ekai atharada kohedoo.. hebei ehema unoth kohomada B-15 ihala thenaka inne. D&W eka weddi multiverse eka thama loki season 1 eke thibba widihatai thiyenne. E kiyanne loki season 2 ekata kalinne? Ehemanam kohomada hunter b-15 ara wage thenaka inne? Eya season dekema hitiye hunter kenek widihatane?
Deadpool & Wolverine eke me prashana tikata hari uththara dennako? Meka loku patalevillak wela thiyenne...❤💛
Reply කලා
TVA එක ඇතුලේ x men mutant powers වැඩ කරනද? එහෙම වැඩකරන්නේ නැත්නම් deadpool වයි wolverine වයි පන පිටින් තියලා cassandra ව මැරුවේ loki ද? TVA එක ඇතුලේ Loki ගේ පෙනුම වෙනස් උනේ නැත්තේ Odin ගේ powers TVA එකට වඩා බලවත් නිසාද ? නැත්නම් සමහර ඒවා විතරක් වැඩ කරන නිසාද?
Deleted sence එක්ක තියෙනව නේද gambit විතරක් void එකේ ඉන්න. ඒකියන්නේ අනිත් අය විතරයි ද එලියට අරන් තියෙන්නේ?
Deadpool ගේ universe එක ආයෙත් හැදුවේ loki වෙන්න බැරිද? ආයෙත් loki ව mcu එකට ගේන්න බලාගෙන
Tvaඑක ඇතුලෙ ඕනෙම powerඑකක් වැඩ කරනව collar එකක් use කරන්නෙ නැති තාක්.
Gambitව පෙන්වන සීන් එකේ portalඑකක් open වෙනව වගේ පේනව. ඉතින් එයාවත් ගන්න ඇති.
නෑ.
4:22 methana podi awlk thiyenwa mn kiyanne film eke nemei me review eke. Dr strange spell eka karanne No way home ekdine ethakota no way home eka enne 2021 e kiyanne endgame ekatath passe endgame eka 2019 kara unata endgame eke awrudu 5kta passe storyak pennna hinda 2023 or 24 idan thamai issarahata yanne far from home ekath e kalema endgame ekata passe una ekak kiyala hithuwoth no way home ekath e kalemai wela thiyenne mokada far from home eke una stroyama thamai no way home eken continue wenne. Ethakota Dr strange spell eka karanne 2023 or 2024 di habai deadpool othana earth 616 ekata yanne 2018 March 14 e kiyanne infinity war ekatath kalin e kiyanne Dr strange oya spell eka karanna thiya hithalawath na far from home ekawath awilla na. Eka hinda mn nm hithanne othana peter parker ge photo eka mask eken wahala thiyenne spider man ge film rights thama sony la gawa thiyena hinda kiyala. Review ekata waraddak kiwwa nemei kattiya waradiyata therum gannepa mokada math me channel eke big fan kenek.
Strangeගෙ spellඑක බලපාන්නෙ අතීතෙටත් එක්කම තමයි. ඒකයි Civil war කාලෙම Peterව දැනන් ඉඳපු එකක්වත් Happyට NWh අන්තිමට මතක නැත්තෙ. ඕකට තව උදාහරණයක් විදිහට comicවල Sentryව අමතක කරන්න strange කරන spellඑකත් ගන්න පුළුවන්. ඒකෙදිත් Sentryගෙ photos පවා මිනිස්සුන්ට පේන්නෙ නැති වෙනවා. Spellඑකේ බලය ඉවරවුණාම තමයි Peter parker ළඟ තිබුණු Sentryගෙ posters එහෙමත් Sentry විදිහට ආයෙ වෙනස් වෙන්නෙ.
@@slmarveltalks Ow ekath aththa habai. Sorry my fault !
@@slmarveltalksඅය්යේ එත් එහම වෙනවා නම් ටෝනි ට මතකත් නැනේ පීටර් කියන්නේ කෞද කියලා. එතකොට ටෝනි උඋට මතකවත් නැති කෙනෙක් එක්ක ගහපු 4to එකක් තියාගනි කියලා හිතන්න බෑ නේද. එහෙම උනොත් ටෝනි අර ටයිම් ට්‍රැවල් කරන්න idea එක එන්නෙත් නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙම කලේ නැත්තන් endgame, FFH, NWH event වෙන්නෙත් නැති වෙන්න එපැයි. මොකද ටෝනි දන්නේ නැති කෙනෙක් ට උගේ EDITH ව දෙන්නේ නැනේ. එතකොට peter parker ගේ identity එක reveal වෙන්නෙත් නෑ. එතකොට ඔය කිසි කෙස් එකක් නෑ නේද. Anyway අදත් වීඩියෝ එක සුපිරි. Agatha ekath ඉවර උනාම breakdown එකක් ඕනේ ❤
ඔතනදි වෙන්නෙ මේකයි. Pastඑකේදි වුනු හැමදෙයක්ම ඒ විදිහටම වෙලා ඉවරයි. ඒත් පාස්ට් එකේ Peterගෙ existanceඑක ගැන තියෙන හැම මතකයක්ම තමයි නැතිවෙන්නෙ. Sentryගෙන්ම තව උදාහරණයක් දුන්නොත් pastඑකේදි Peterම Sentry ගැන photos අරගත්තු, ලියපු ආටිකල් එකක්වත් නෑ. මොකද Sentryට එයා ගැන මතක් වුනාම එයා Peterට කියනව, මෙන්න මෙදා මේ පත්තරේ මේ ආටිකල් එක බලන්න කියලා. හැබැයි Daily bugalඑකෙත් ඒ articleඑක තියෙන තැන Blank.
@@slmarveltalks E theory ekama mekata apply kara kiyala hithanna puluwanda.. ethakota issaraha ena event ekaka nikan hari past ekata time travel karoth ara una siddi ekakwath penna nadda. Ekiyanne FFH, NWH, Endgame, Infinity war, civil war wage ewa.. ewa ekakawath peter parker nadda..
Mcu එකට Wolverine දැන් Officially එනවද ?
Deadpool ගේ Universe එක බේරේන්නේ ඩෙඩා anchor being උන නිසාද ? B 15 හරි හේතුවක් කියන් නෑ ඒකට 🤔
Deadpool 2 එකේදී X men ලගේ Cameo එකක් පෙන්නනවා 😅 ඒ ඔක්කොම තරැනයි ඒක වැරද්දක් නේද ?
Deadpool ගේ Timeline එක හැදෙන්නේ X men days of future past නිසා වෙන්න ඕනී නේද ?
@@BuddhimaKG_53 secret war ekata wolverine ena kathawak kiyano
@@DinethSathsara812 Hugh jackman නෙවෙයි නේ 💔
@@BuddhimaKG_53 hugh wei බොහෝදුරට.
@@DinethSathsara812Ehem unoth hodai 🙂
end credit එකේ gambit ගේ කොටස ගැන මොකද කියන්නෙ එයා ආයේ එයිද (TV
A එකේ monitors වල තිබ්බේ)
na ena ekak nthi wei
Secret wars එකේදි ආයෙ ඉඳියි
bro apita knullwa ayi dakinna bariweida?sony universe eka nawaththuwa nisa.naththam knullwa mcu ekata geneida?
ගොඩක්දුරට Sonyලා ආයෙ මේ storyඑක continue කරන එකක් නෑ. Marvel studios එකට ආයෙත් rights ගන්න ලැබුණොත් විතරයි mcu එකට knullව ගෙන්නන්න පුලුවන් වෙන්නෙ
මන් meata kalin kawadawath 3d movei ekak balanna gihin na ochchara ganak dila oka baanna yanwata wada oka 4K download karanawa kiyala hitiye but aiya ekka giyata passe thama dana gaththe eke vibe eka 🖤💀 thanks bro ❤
Aththah 😂💯 4k Download Krata 2160p Hrima Eka Down Wenn Nhne 😂❤
Aye set wemu malli
@@slmarveltalks ❤️😊
Human torch ta 5000c withara wenda puluwan. Mu weak human torch kenek
Pyro කියන්නෙ ඕනෙම flame එකක් control කරන්න පුළුවන් mutant කෙනෙක්. ඉතින් human torchගෙ flameඑකත් පුළුවන්
@@slmarveltalks pyro wa 5000 celcius kin marenne nadda
What if s3 break down ekak onee
Wanda maruna kiyala agatha eke pennuvata mata hithenne marvel la kiyanne dark hold eka vinasha una kiyana ekada koheda oya kiyana vage scarlet witch thama inna puluwan agatha all allong eke vikan inna nisa scarlet witch inna puluwan thama
Marvel tv series hariyatama balanne kohomada kiyala video ekk one
අයියේ මේ දෙන්න ඊලග marvel movies වල ඉන්න පුළුවන් ද ??
Secret wars, Doomsday එහෙම ඉන්නව. හැබැයි ඒවගෙන් පස්සෙ ඉඳියිද කියලා දැනට confirm නෑ
interest ing video
Thanks
Meke happyw meet wenn giye infinity war ekt kalin nam kohomd endgame time travel krnn hdpu tonyge morbius trid ek
Morbius strip කියන්නෙ ඉස්සර කාලෙ ඉඳලා science වලදි use වෙන shape එකක් වගේ one sided surface එකක්
venom 3 eke review ekak demna puluwandoo boz
Movie එක රිලීස් වුණාම දාන්නම්
@@slmarveltalks i mean eke anthima trailer eka explain karalai comic walai movie ekei connection eka ganai explain ekak demna puluwanda kiyala , movie eka enna kalin sgo , hamadama awilla balanne boza video ekak upload karalada kiyala , wade digatama karan yan
wolverine ta tiye neda telepathic resistance power ekk ... eka nisa tami cassandra wa mislead karnna puluwan wune
wolverine ta
Ow
Supiriy ayye😆
Thank you!
elama
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Infinity War සිද්ධිය උනේ 2018දි. මේ film එකේදි Deadpool Iron Manව හම්බ වෙන්න යනව පෙන්නන්නෙත් 2018ට. හැබැයි Doctor Strange Spider-Man කියන්නෙ Peter Parker කියන එක අමතක වෙන්න කියන spell එක කරේ 2024දි (MCU timeline එකේ හැටියට. මොකද Thanosගෙ snap එක නිසා අවුරුදු 5ක time skip එකක් උන නිසා). ඉතින් 2024දි කරපු spell එකක් නිසා කොහොමද 2018දි Peter Parker කියන්නෙ Spider-Man කියන එකට සාක්‍ෂියක්වත් ඉතුරු නොවෙන්නෙ.
Strangeගෙ spellඑක බලපාන්නෙ අතීතෙටත් එක්කම තමයි. ඒකයි Civil war කාලෙම Peterව දැනන් ඉඳපු එකක්වත් Happyට NWh අන්තිමට මතක නැත්තෙ. ඕකට තව උදාහරණයක් විදිහට comicවල Sentryව අමතක කරන්න strange කරන spellඑකත් ගන්න පුළුවන්. ඒකෙදිත් Sentryගෙ photos පවා මිනිස්සුන්ට පේන්නෙ නැති වෙනවා. Spellඑකේ බලය ඉවරවුණාම තමයි Peter parker ළඟ තිබුණු Sentryගෙ posters එහෙමත් Sentry විදිහට ආයෙ වෙනස් වෙන්නෙ
secret wars eken kalin hitapu reed richards awoth hodai
Bro එතකොට Anchor Being කෙනෙක් ඉපදෙන්න කලින් ඒ universe එකට මොකද වෙන්නේ?
මටත් ඕකම හිතුනා
Kalin nexus being kenek idala thiyennath puluwan. Mokada Scarlet witch ta kalin idapu Merlin ehemath nexus being kenek
marvel එකේ එක reality එකක් කියන්නෙ එක universe එකක් කියන එකනෙ......උදාහරනයක් විදිහට earth - 1616 වගේ ....එතකොට ඒ එක universe එකක multiple timelines තියනවනෙ.....ඒ අතරින් ප්‍රදාන timeline එකනෙ secret time line එක කියල කියන්නෙ.....clear කරගන්න ඇහුවෙ
Realityඑකට එහෙම අර්ථකථනයක් දෙන්න බෑ. Earth-1610 කියන්නෙ universeඑකක්. ඒ universeඑකේ ඉන්න Miles Moralesගෙ realityඑක ඒක... (reality කියන වචනය සාපේක්ෂයි) ඒ universeඑකට timeline කිහිපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට spiderverse moviesවල milesගෙ realityඑක වෙන earth-1610 B පෙන්නන්න පුළුවන්
noice❤❤❤
Comic tor ge helmet eka thiyenava void eka pennana patan ganna hariye
Mentioned
Eka Comic ekak thiyte wolverin kochara alcohol gattath veri venne na kiyala but film eke una ethaana confuse bro matanam
Wolverine comicsවලදිත් Alcohol ගත්තම වෙරි වෙනවා. සමහර වෙලාවට Capට තමයි Wolverineව settle down කරන්න වෙන්නෙ over යද්දි
@@slmarveltalks ahaa man comic ekak kiyeuva eke dial eka kochara biuvath veri vene na kiyanava man hithane writtergen writter ta venas velada dane na
Logan ge universe ekem ned deadpool idiye
ඔව්
අන්තිම මොහොත වෙනකන් Wolverine ගෙ Mask එක තිබුනෙ කොහෙද කියහල්ලකො 😐 නිකන් කාටුන් වල වෙන සීන් වගේ මේකෙ සමහර තැන්
Wolverineගෙ cowlඑක fold කරලා collarඑක යටට දාන්න පුළුවන්. හරියට සමහර motorcycle jacketවල වගේ
Bus එකෙන් පැනපු තැනයි, babypool - Headpool දෙන්නගෙයි cgi නම් අවුල් ඒ ඇරෙන්න කාටුන් වගේ සීන් වැඩිය නෑ
review thr Agatha all along pls
Cavil ව දිගටම ගන්නේ නැති වෙයි නේද fan cast එකක් නිසා. John krasinski ගේ reed වගේ. හබැයි උව ගත්තොත් මරු 🌚❤
Ow
@@officialgreenstudio Habai ara deadpool kiwwa kathawath ekka cavil mcu ekata ආයෙමත් ei wage.
Ethokota deadpoolta multiverse eka haraha gaman karannath puluwanne.kohomada ehema wenne
දැන් බැහැ. Deadpool කියනව cableගෙ deviceඑක destroy කලා කියලා
@@slmarveltalks man hithuwe time travel witharai kiyala aee device eken karanna පුළුවන්
Supiri ❤🔥
Thanks
Wolverine එලියට ගන්නවා වගේ Deadpool කොහොමද Wolverine ගෙ Claws එළියට ගත්තෙ. එහ්ම වැඩ කරන්න විදියක් නෑනෙ. 😐
Wolverineගෙ claw එලියට එන්නෙ Muscles වලින් දෙන pull එකත් එක්ක
@@slmarveltalks ඒක හරි. එතකොට ඩෙඩ්පුල් අතට සෙට් කරගත්තම ආවෙකොහොමද. මසල්ස් මොකුත් නෑනෙ බෝන්ස් ටික විතරනෙ තිබුනෙ. ඩෙඩ්පුල් මසල්ස් ඇතුලෙන් නෙවෙනෙ නිකන් උඩින් තියලා ගැටගහගත්තා වගේ වැඩක්නෙ කටගත්තෙ.😐
අර ටයිම් රිපර් එක විනාස වෙනකොට වුල්වරීන් ඩෙඩ්පූල් බේරෙන්නෙ කොහොමද ? Its deadly නෙහ් even their healing powers cannot save them වගේ හරිනම්
අන්න ඒකයි මම කිව්වෙ මේ දෙන්නා universeඑකේ mystic energyඑක,probabilityඑක hold කරන nexus beingsලා වෙන්න ඇති කියලා. නැත්තම් බේරෙන එක impossible
Science Fiction කියන්නේ ඒ නිසා නේ බන්
@@YASIEDITZ123 science fiction කියල කිසිම හේතුවක් හිතාගන්න බැරි විදිහට දේවල් පෙන්නවද බං 😂 comic වල එහෙම තිබ්බත් live action ගේනකොට ඊට වෙනස්, screencrush එකේ පස්සෙ ඒකට හොඳ හේතුවක් කියනව දැක්ක
@@hashankannangara8723 ithin bn eka thama hethuwa attatama oka karoth un dennath marenwa cassendra wage othana wenne wade ta matter wenna ona nisa u matter una logan anti matter una
@@hashankannangara8723 ethakota mita science fiction live action ewage ohom than thibilama nadda
දානකන් බලන් හිටියේ 🤧😁
Thanks
DEFENDERS DARKSEID Kiyana eke marvel characters innawa 🤔🤔🤔
Bro excellent❤. Meke Ara credit sence eke venne mokadda.
Thanks. Johnny කිව්ව දේවල් Deadpool Cassandraට කියනවනෙ. මුලදි wolverine කියන විදිහට අපිට හිතෙන්නෙ Deadpool ඒවා හදලා කිව්වා වගේ. ඒ නිසයි deadpool ඒවා ඇත්තටම Johnny කියපු දේවල් කියලා අන්තිමට camera එකක record එකකින් පෙන්වන්නෙ
@@slmarveltalks ahh.mama overthink kala vadi 🫠😂
Ai mechchara kal giye sahena duken hitiye bn
Pereda damme. Copyright scene ekak giya😅
beyonder vs god emperor doom who will win?
please🙂
Ai me parana human torch wa me void ekata watune
Plzz uttarayak denna ❤❤
Anika ai lora and anith ayawa void ekata awe..?
මූවි එකේ ඇයි කියලා කියන්නෙ නෑ. කියන එකම දේ එයාලට destroy වෙන universe වෙනුවෙන් fight කරන්නවත් හම්බුණේ නෑ කියලා. ගොඩක්දුරට deadpool වගේ මේගොල්ලොත් විරුද්ධ වුණු නිසා prune කරන්න ඇති
7:55එතකොට scarlet witch දැන් අපි බලන main reality එකේ මැරුනා වගේ උන නිසා
ඒ reality එක දැන් මැරෙනවා වෙන්න පුළුවන් ද?
@slmarveltalks තව එකක්.කැසාන්ඩ්‍රා නොවාට attack කරන්න යන වෙලේ antmanගේ අතට මිසයිලයක් ගහලා එක පුපුරලා එතන ගිනි ගොඩෙන් car එක එද්දි ටයර් ගිනි ගන්න seen එකෙන් hint එකක් දුන්නේ ghost riderට නේද?
Deadpool vs deadpool core fight ekedi deadpool nicepoolgen cover weddi nicepoolge oluwa pupurala eya marenawada?
ඔව්
@@slmarveltalks ඉතිං එයාට ආයෙ heal වෙන්න බැරිද